Love your videos specially as you share beautiful places where lots of us haven’t seen before. This is why Sri Lanka is the most beautiful place to live and for tourists to visit.
when i scrolling i saw ur interview in sakiya youtube channel...after i search ur name and i watch ur vedios... and subcribe and addicted...keep it up broo
Share කරමු යාලුවනේ 💙💙
Part 2 next week දෙන්නම් 🎉
Next week wft😢
අනිවා support ekak දෙන්නම වෙනවා නේ... next ඉක්මනටම ඕනි අපිට...
එය් මවං, මොකක්ද Use කැමරාව? External මය්ක් එකක් Use කරනවද? නැතතං කැමරා මය්ක් එකද?
Wangedigalata yanneth oya kittuwenma neda?
Big fan ❤️ matath vlogs karanna asawa athi karapu kenek 🫶🏼🥹
මචං උබ වගේ කොල්ලො තමා අද වෙනකොට ඉන්න ඕන සහ නැත්තෙ. උබේ හැම වචනෙකින්ම කියවෙන්නෙ උබෙ තියන හිත හොඳකම සහ පරිසරයට සතුන්ට තියන ආදරේ. උබ වගේම තමයි මාත් හිතන්නෙ. එකෙන්ම රෙස්පෙක්ට් උබලට. හොඳම සීන් එක තමයි වේල් දෙකක් විතර කන්න දීලා හුරතල් කරබු බව්වා උබල යද්දිත් උබලගෙ පස්සෙන් ආව. මිනිස්සුන්ට නැතු ආදරනීය කමක් උන් ලඟ තියෙන්නෙ. ඒ බව්වට කිසිම ලෙඩ කරදරයක් නැතුව මම උබල වගේ කොල්ලොම මුන ගැහෙන්න ඕන. ජයවේවා උබට....😘😘😘
adrei 💙🙌
ඇත්තම කතාව.❤මාත් මතක ඇති කාලෙක ඉදන් ටොපි කොලයක්වත් බිම දාලා නැ.
බවුවගෙ ආදරේ. පස්සෙන් එනවා. දුක හිතුනා. 😢. එයාගේ කළගුණ සැලකීම. 😘😍
bawwo ehema thamaa😇
❤️❤️
බව්වෝ එහෙම තමයි මන් ගොඩක්ම ආස බව්වොන්ට 😑🥰
✌️👍
ඒක ඇත්ත හරිම සන්වේදි දර්ශනයක් 😥
ඔයා තමා අයියෙ ජීවිතේ විදින්න ආදරෙයි❤❤❤
ආසාවෙන් මග බලාගෙන හිටපු camping vlog එකක් 😍 ලංකාවේ උසම තැන මේ සුන්දරත්වය මෙහෙම විඳින්න ඇත්තටම පින තියෙන්න ඕන.... මේ වෙන මහන්සියට දවසක දිනන්න ඕන උපරිම තැනට යන්න ශක්තිය ලැබේවා.... මං සරන්නා කියන්නේ දැන් brand එකක්. 💙🙌🏽
ආදරෙයි💙
👍😘
මිනිසුන්ගෙන් ගිලිහී යන ගතිගුණ සතුන්ට පිහිටන හැටි...
අනේ... ඒ බව්වා...
eka nm aththa
සංචාරක ඇමැති ❤🤗
ඔයා මේ අයියගෙ නෑදෑයෙක්ද
🤣
හැමදාම වගේ ආස හිතෙනව ගිහිල්ලම බලන්න..ඒ සුන්දරත්වය විදින ගමන් අපිටත් ඒ feeling එක දෙන්න උත්සාහ කරන අයියට තෑන්ක්ස් ගොඩාරියක්..🌹❤️🔥
අපේ රටේ සුන්දරත්වය. නියමයි වීඩියෝ එක. හැමෝම එකතු වෙලා අපේ පරිසරය සුරකිමු.
saa ❤❤
😂❤
ඒක සුපිරිම කෑම්පින් එකක් සරන්නා ❤😎 දෙවෙනි කොටසත් ඉක්මන්ට දාමු 🔥 ජය වේවා සහෝදරයා ආසාවෙන් බැලුවා
💙
The life what I want ??? You are so lucky aiya 😞💕😍
😍💙
Udaweriya Haraha ohiyata pain Tanna,
A q😅
Sha😯😯🍃❤️❤️marama lassnai aiyye eka thavth supiri vadak ❤️❤️
නියමයි අයියා, වෙනස්ම අත්දැකීමක්...දෙවෙනි කොටස එනකල් ආසාවෙන් බලන් ඉන්නවා...😍❤️
ඊලග විඩියෝ එක බලද්දි නම් හොදටම ඇඩෙයි 😔💔 අනේ ඒ බව්වගෙ කලගුනේ 🥺❤
විනෝදය වගෙම දැනුමත් දෙනවා,මාර experience එකක් 😍
උයන කොටස වෙනම එකක් 😋😋😋
😊❤
දානකම් බලන් හිටියෙ කාලෙකට පස්සෙ Camping video එකක් 😍
හරිම ලස්සනයි vedio එක🌿💚❤️
කාලෙකට පස්සෙ camping එකක් 😍 video එක දානකන් බලන් හිටියේ ❤ මංසරන්නා 💚💙
Matath oni awidd asa kenek
අම්මො අදත් සුපිරියක් අය්යෙ පට්ට ❤️✨️සුද්දත් කොර වෙන ප්‍රශ්නනෙ අහන්නෙ 😂 my last time 👍
🤣
ලන්කාවෙ මං සරන්නයි කොරියාවෙ සැරි සරන්නයි එක වගෙ කියන අය මෙ කොනට 👀💖
Attatama supiri me vlogs malli keepit up ur good work
Travel කරන යාළුවෙක් ඉන්නව කියන්නෙ ට්‍රැවල් තමයි....🤟🍃
manoj bossa
ඌව පලාත කියන්නෙ ස්වභාව සෞන්දර්යේ නිර්මාණයක් වගේ. මේ පලාතෙ ඉපදෙන්න ගොඩක් පිං කරලා අපි. 🌏
ඔයාගේ වීඩියෝ නම් පිස්සුවක් අයියේ ❤
මං ආසම Cooking Part එකට ❤🍃🍀
මාත්,😊, ඔයත් කෑම එක්ක ඉන්න ලමයෙක් නේ, ❤❤ 🤝
Video ekak danakam bale hitiye oyage video hari beautiful rasawath
Bambarakandata ira bahina vidiya mara lassanaine
Ammo Campaign Video Ekak enakn hitiye 🥰❤️
You are my favorite kind of person ❤
අදත් මරු බොසා 😍❤ ජයවේවා ඇ
Niyamai brother💯👍 jaya veva
කෑම්පින් එකනම් පට්ට නියමයි ඉස්සරහටත් තව හොද ප්ලේස් වල යමු පරිස්සමෙන් තෙරුවන් සරණයි 👍
💙📍💜සුපිරී අයියේ,👌🏼ජයෙන් ජයම වේවා‼️🤠🍃🍻
Cap eka maru❤
Adath supiriyak thma ithin.😊😊❤️❤️🍁🍁♡😁
Enjoying dinner under a starry cool night, and by the tallest water fall in SL, what a way to spend holidays....I'm envious 🙂
man saranno cmaping vedio nm supiri
Oyage videos nm niyamai aiye.Atthtma api travel krnwa wage feeling ekk enne aiye.Thanks aiyee.
හරිම ලස්සනයි මේ විඩියො එකක් ගෙනා ඔයාලට ගොඩක් ස්තුතියි ..ආයේ ලස්සන විඩියො එකක් අරන් එන්න..ජෙසු පිහිටයි !
Ara කුක්ක maru 😁😁❤️❤️
Wow මාරම ලස්සනයි ...ජිවිතය විදිනවා කියන්නේ ඔන්න ඕකට...😌🌿☘️
2nd Part එක ඉක්මනට ඕනේ. ඊලගට යන්න ඉන්න hike එක මේ 😌❤️👾
Aniwa💙
Ade idunil kollo supiri oi gemmak thamai.Manoj ekk issa , chef mailth hithiya nm supiri.
නියමයි සහෝදරයා හැමදාම වගේ ❤️🔥
ඇගට ම වදින්න දුන්නා ඒක අනිත් විඩියො එකත් ඕනි ඉක්මනට සුපිරි
adrei 💙
Man awa giya aurudde.lassana allak.
හරිම ශෝක්..බුදුසරණයි
A balu patiya oyala akka awada
ඇත්තටම මාරම පට්ට අත්දැකීමක් අයිය නියමයි හැමදාම මෙහෙම තමා ඉන්න ඕනෙ ❤️
A/l iwara wela okkoma videos piliwelata bluwa .😍🥰 🌸✨️
ඒ සුද්දී අයියා දිහා බලන විදිය 😍
5 වෙනි පාරටත් බලන මම 💪💝
1st view and I like video...❤️❤️❤️
Thank you so much 😀
Love your videos specially as you share beautiful places where lots of us haven’t seen before. This is why Sri Lanka is the most beautiful place to live and for tourists to visit.
Thank you so much
මම ආසම උයන විදිහට ඒ රස කෑම😊
ලස්සනයි.. ආසම කරන ජීවිතයක්. ❤ පරිස්සමෙන් .. බුදු සරණයි 🙏
Supiriyk ma bossa ❤️😍
Aiyee subapathnw ❤ පරිස්සමෙන්
'බික නෙවේ මේ මක' ඒක මරු😂❤️
පට්ටම ලස්සනයි අය්යේ ඒ තැන නම් මරු ආදරෙයිඅය්යේ ජයවේවා මාර ලස්සනයි ❤️❤️❤️❤️💫💯
ඔයාල හොදින් කරනවා .අර බව්වට කන්න දුන්නා ඒක ගොඩක් වටිනවා.ජය
ගොඩක් ආසාවෙන් බැලුවා.අපි ගියා වගේ දැනුනා😍මනෝජ් අයියා මරු ඔයත්❤️
😍
when i scrolling i saw ur interview in sakiya youtube channel...after i search ur name and i watch ur vedios... and subcribe and addicted...keep it up broo
Thank you so much 🙂
@@mansaranna ❤
Lassnai ahmben dekke vidio eka❤❤
සුපිරි යි බුදු සරනයි
Ane aiya oya lassanai😍
පරිස්සමෙන් බුදුසරණයි අයියෙ ..
අඩො ලස්සනයී බං❤️❤️
එකනං මාරම අත්දැකීමක් 😍🤙
මමත්. ගිහිල්ලා තියෙනවා ❤❤❤❤❤❤😊😊😊😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊😊❤❤❤❤😊😊😊❤❤❤😊😊
නියමයි 😍🍃 waiting for part 2
💙🙌
බලුරාල ගැන නං දුක හිතුන මචං. ඊලග Video එක සතුටින් බලන්න බැරිවෙයි වගේ.❤
Life eka full enjoy karana supiri kollek 😎🔥🍃🍃❤️🔥🖤
නියමයි ......බුරියානි එකට අල ගෙඩියක් කපල දමන්න .....එතකොට තවත් රසයි .....ජයවේවා කොල්ලනේ......
සුපිරියක් ❤️🌻
ඉතාලියේ පයිනස් ඇට අරගන හදනව බැසිල් කොල දාල පේස්ටෝ හරිම රසයි පාස්ත හැදුවම පේස්ටෝ එක්ක මේ පලාත් වල ට්‍රිප් යන අයට හදා ගන්න පහහසු කෑමක් හරිම රසයි අවස්ය බැසිල් කොළ සූදූ ලූනු ඔලීව් තෙල් පයීනස් ඇට සහ පර්මසාන් චිස් කුඩූ මේ සේරම එකට වංගෙඩීයක කොටල පැස්ට වලට කවලම් කරල කන්න පුළුවන් ඕන නම් අපේ වීදීයට අව් මීරිස් හෝ කොච්චී එක් කල හැකියී හරීම රසයී❤
එනකම් බලන් හිටියේ.Part 2 ikmnt onee❤️😋
Niyama view eka,😍
Next video eka ikmanata oni
Super machan oyanan ❤❤❤❤❤
කාලෙකින් ආසම වීඩියෝ එකක් සරන්නෝ... හරි ම ලස්සන යී 😍❤
adrei 💙
Ayya Kohe giyath Baw yaluwek set wenawane Part 2 Ikmanata balaporoththu wenawa Me video ekanam supiriyak
Adrei 💙
ඒකනම් සුපිරි අයියේ😍❤️
ලස්සනම ලස්සනයි ..... next ekh taggla ........❤️
Supiriyak හැමදාම වගේ
Goda dawasakata passe camping video akak....hari lassanai .. god bless you
adrei 💙
මේ වීඩියෝ හරිම ආසවෙන් බලන්නේ.කවදා හරි දවසක අනිවාරෙන්ම යනවා.නියමයි මන් සරන්නා ජය වේවා.... 🖤✨️
pattama video ekak😍😍😍😍😍
patta supirii vlog ekak..💪
සුපිරි බන්..❤... (ලංකාවෙන් පිට ඉන්න සෙට් එක advertisement skip නොකර බලමු)
adrei 💙
Suriri malli 👌👍
Jayawewa 🙏🙏
සුපිරි Camping එක.
ඉක්මනට අයියෙ 💝💝💝
Marama lassanai mekanan pissuwak ❤️
මේ විඩියො බලද්දී හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා..🥺❤️
Good job brother 💪❤️🇱🇰💐🙏 ජයවේවා ✌️
සොඳුරු පරිසරවේදියා මං සරන්නා. 😍💚
❤🥺🥀 ආසම චරිතයක්...
පට්ටම ලස්සන location එකක් තීන තැනක්.බලන්න ගිහින් තිබ්බට බබරකන්ද උඩ View එක දැක්කෙ අද...Vlog එක මරු Brother 💗🍃
මම හරි අසයි ඔයාගේ විඩියො බලන්න අයියා .ඔයා බණ්ඩාරවෙල නෙද.මමත් බන්ඩාරවල කවදා හරි හම්බ වෙයි නෙද.ජය වෙවා. වැඩේ දිගටම කරගෙන යමු පරිස්සමෙන් කොල්ලා.බුදු සරනයි ..❤