Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
HTML-код
- Опубликовано: 11 янв 2025
- #Nuwaragala #Camping #mansaranna #treck #survival #jungle #night #elephant #wild
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : RUclips audio library
& Floki Jay
*************************************************
🧡 Follow on Instagram : / man_saranna
💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
************************************************
නියමයි මල්ලියා ❤️✌️
බොහොම ස්තූතියි. ඉක්මන් සුව අයියේ 💙🙏🏼
Get well soon brother 🎉🙏🙏🙏
Sailor ayye kohomada
Aiyaaa
Mage aka
නියමයි මල්ලි.. ආසම ඉසව්වක කැමතිම චරිතයක්
අයියා 😍😍🙏💙💚😎
අයියේ අඑතින් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද
🤘🤘
Ayya
බොක්ක.. 😍
ලස්සන වෙනසක් , හොඳම ටික ඊලඟ එපියේ වගේ ඉක්මනට දාමු 💙🌿❤
බොක්ක 😍
@@allbeautifulthings7325 ❤💙🌿
අයිය 🔥❤
අපායට ගියත් තනියම යකෙක් හැබැයි පරිස්සමෙන් 💪💪💪
සහෝදරයා 💙
අලි හමුවුනේ දෙවන කොටසේ දි, 😎🐘, රෑට වැව් මාළු සහ බත් 😁 උදේට Cheese pasta 🥳.. එන ගමන් තව පොඩ්ඩෙන් හරක් රැලක්ම අනිනවා 😯🐃 ගුණවර්ධන ඇත්තෝන්ගේ රෂ කතා එක්ක
මේ වීඩියෝ එකේ Part 2 මෙතනින් බලන්න 👇🤩
ruclips.net/video/NAXAEah0FZ8/видео.html
ගුණවර්ධන ඇත්තෝ සම්බන්ධ කර ගැනීමට 👉 0774691082
ලබන සෙනසුරාදා දෙනවා නේද අයියේ part 2 එක.💙
Imu imu sathiyak 🤭🤭
අලි බලන්න සතියක් ඉන්න එපැයි 🥺
Api thawa sathiyak balan inna wenawane . ane puluwan ikmanata danako🙄
ඉක්මනට oneeeeee
මන් සරන්නා කියන්නේ හොද නිහතමානී youtuber කෙනෙක් .ජය වේවා ! .ලස්සනයි අයියේ .
ගොඩක් ස්තුතියි 💙
හෙඩ්.සෙට් එකත් ගහන් හාන්සියක් දාන් මේක බලන එක වෙනම ආතල් එකක් ❤💪
ජය වේව සෙට් එකටම ආදරෙයි සුපිරියක් ❤
ජය වේවා හසින්ත 💙
Sirawata ah🤩
ගමනේ මුල් හරියෙදිම කකුල අවුල් ගිය එක ගැන සෑහෙන්න දුකයි.හැබැයි ගමන අත අරින්න හිතුනේ නෑ ඒ තිබ්බ ලස්සන එක්ක.. වීඩියෝ එකේ නැති උනාට හැමතැනකදිම උදව් කරේ මං සරන්නා 🥺💖( ඉදුනිල් ) මගේ බැක්පැක් එක පවා අරන් ගමන පරිස්සමින් ගිහින් එන්න සෑහෙන්න උදව් කරා Traveller කෙනෙක් Guide කෙනෙක් යාලුවෙක් වගේම හොද සහෝදරයෙක් 🥺💖 ඒ වගේම අනිත් යාලුවොයි ගුනවර්දන ඇත්තොයි ගොඩක් උදව් කරා.. ගමන පරිස්සමින් ගිහින් එන්න ❤️ Thank you මං සරන්නා අමාරුම තැනක්දි කරපු උදව් වලට 🥺💖 මං සරන්නා නොහිටින්න මම තාම නුවර ගල 🥲
මට ඕක වුණත් උඹ මාව ඇදන් යනවා මං ඒක දන්නවා..එහෙම තමයි බං..අමාරුවේ වැටුනු වෙලාවට නැති යාලු කම් මොකටද සහෝදරයා.. ඕනි දේකට මං ඉන්නවා 💙💪
👍🔥
@@mansaranna ❤️❤️❤️
@man saranna
Man saranna❤️
Tha sailor❤️
Dinesh a pethum❤️
Solo hiker❤️
අදරේයි සෙට් එකටම ❤️❤️❤️❤️
much love 💙
නුවරගල තියෙන්නේ අපේ ගේ පිටි පස්සෙ... අපිත් නිතරම යනවා... ලස්සන තැනක් 🌺❤🌍
දයාන් අයියාහ්හ්
රජගල ලොකුම කන්ද නුවරගල
ලංකාවේ ලස්සන පිස්සු හැදෙනවා දකිද්දී my country ❤️
ඔයා ලස්සනයි මල්ලි කතා karana vidiyath ලස්සනයි අහන්න asai
සුපිරි අයියේ ඔයාගෙ vedio පට්ට හරි ම ආසාවෙන් බලන්නෙ part 2 බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා.
ඩ්‍රයිවින් මරු.. 😃 ඒ වගේම නුවරගල එක්කන් ගියාට ගොඩක් ස්තුතියි.. යන්න බැරි අයට මේ විදියට හරිදැක ගන්න ලැබෙන එක වටිනවා.. නියම වැඩක්.. හොදින් පරිස්සමෙන් ඉදිරියේදිත් මෙවැනි වීඩියො දාන්න.. 💓💓
අව්ව උනත් වැස්ස උනත් කොච්චර මහන්සි උනත් ඔය මූනෙ හිනාවනම් අඩුවක් නෑ. හරිම ලස්සනයි...😍😍
මොනවා කිවුවත් අයියව සෙට් කරගන්න බැ කෙල්ලෙ 😂
Ow bn 😂😂
හෝලි කව්
හිතට අල්ලපු එකම ට්‍රැවලර් ❤️යන අතරතුර විවිධ දේවල් කියලා දෙන එකට තමා මන් ආසම ගොඩක් දේවල් දැනගත්තා සියලුම Vlogs වලින් ආදරෙයි මං සරන්නා ❤️❤️ ජය 🔥🔥🔥
ගොඩක් ස්තුතියි 💙
මංසරන්නා කියන්නේ ඉතිම් ආයේ..... කතා කරන්න දෙයක් නෑ සුපිරියක් තමයි ❤️❤️🤘🤘🤘
හැමදාම වගේ අදත් සූපිරියක්
අපිත් ගිය ලස්සන ගමනක් තමා නුවරගල කියන්නෙ. සුපිරි කොල්ලො වීඩියෝ එක ❤️🔥
සහෝදරයා 💙
යන්න හිතාගෙන ඉන්න ගමනක්. ආසාවෙන් බැලුවා. ඒ අද්දැකීම් වටිනවා අපිටත් මේ ගමන යනව නම්. ජයවේවා සහෝදරයා. 💚💚🌿
බොහොම ස්තූතියි 💙
පට්ටය්
අඩේ ගුණවර්ධන මාමා.සුපිරි චරිතෙ කවුරුවත් අමාරුවෙ දාන්නෑ ♥️♥️ මනුස්සයට ඉතින් පොඩියට උදව්වක් කරන එක හොදයි යන ඇත්තෝ
තවත් අලුත් journey එකක් 😍 ජය වේවා අය්යේ ... 🌿🖤
ජය 💙
දැක්ක ගමං ආවෙ දැන් බෑ රෑට කනවෙලාට නිවී හැනිහිල්ලෙ බලන්න ඕන ❤️
නියමයි 💙
සුපිරි ජය වේවා 💜️❤️ තව මේ වගේ ලස්සන වීඩියෝ ඕනේ 💪
💙💪
හැමදාම වෙනස්ම අත්දැකීමක් . නියමයි අයියෙ ❤️🙂
💙💪
අනේ ශෝක් අයියේ හැමදාම ඉතිම් වී එක දාපු ගමන්ම බලනවා අනිත් එක බලනකන් ඉවසිල්ලක් නෑ....ෆ්ට්ටම් ෆට්ටයී...මාලිත අයිය ලස්සනයි 🤭❤️
💙🙏🏼
ලස්සනයි අයියේ මෙ විඩියෝ එකත් . තව මේ වගේ ලස්සන විඩියෝ කරන්න. අයියට ජය good luck 👍👍
මං හිතන්නේ දැනට දාපු හොදම video වලින් එකක්. නියමයි. ❤✌️
නියමයි .. Weekend එකට සෙට් එකම vlogs දාන්න අරන් දැන්.. ඒ වගේම දැන් කට්ටිය ගමනක් යද්දි යන්නන් වාලෙ නැතුව හොදට හොයල තොරතුරු දැනගෙන ගමන් යනව කියල පේනවා.. සතුටට කරුනක් ඒක.. මේ වගේ. Quality content තමා ඕනි..🖤👌
අදත් සුපිරිම vlog එකක් bro.... part 2 එක බලන්න ඉන්නෙ මාරම ආසාවෙන්. 💜️
පට්ටයි පට්ටම පට්ටම සුපිරු පරිස්සමෙන් හැමගමනක්ම බුදු සරණයි ජෙසු පිහිටයි
නැවුම් විදිහට ගතට සිතට රහට දැනෙන්න කරල තියෙනවා විස්තර ඇතුව වීඩීයෝ එක.එකෙන්ම සුපිරි බුලට් එකක්.ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️🤝
බොහොම ස්තූතියි 💙
අම්මෝ එක මරු කට්ටියක් එත් ලස්සනයි අපිට නම් ,මාලිතට දැන් සනීප ඇති නේද next video එක බලන්න ආසාවෙන් ඉන්නෙ
පරිස්සමෙන් තෙරුවන් සරනයි
පණ්ඩිත කම් නෑ ලස්සනට කතාකරනවා.ලස්සනට වැඩේ බලන්න ආස හිතෙන විදිහට සැහැල්ලුවෙන් වැඩේ කරනවා.නියමයි❤️
නියමයි සුපිරී 🤟🤟🤟 පරිස්සමින් යන්න යහන්ගල වීඩියෝ එකක් ඕනා 😍😍❤🙏🙏🙏🙏
මුල ඉදම්ම වීඩියො ටික බැලුව..editing, discribing, music වගේ දේවල් දැන් නියමෙටම හදල තියෙනව...සුපිරී😍
Amboooo. කැලේ අතුලෙන් යන කොටසනම් මාර විදියට ෆීල් උනා බයත් එක්ක 🌿 vlog එක සුපිරි මචන්
නියමයි යාලුවා සුපිරි
ඉලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ .
අදත් සුපිරියක්ම තමා මංසරන්නා ❤️😍
apeth bandarawela 💪maru aiye oyage vidio👍
ලස්සනයි ඔයා ගිය ගමන තෙරුවන් සරණයි පුතේ
සුපිරියි වීඩියෝ එක අයියේ ☘️☘️😍😍
Ekanm supirim gamank thami .
Jaya wewa jaya wewa
ඔන්න බැලුවා .... සුපිරිම සුපිරි ඒකත් 😊
💞මං සරන්නා💞
Supiriyi ayiye solo hiker ekka lagakadi travel kale nedda eyath oya wage dennama niyamayi adareyi hemadamath❤❤❤❤
සුපිරි මචන්.උබලත් එක්ක මාත් යනවා වගේ දැනුනේ...පාට් 2 ඉක්මනටම ඕනේ... ❤️💫
Thank you malli ....harima aseeru gamanak.....apitath rasa vidinna salassuvata ape rate lassana ......
මාත් ගියා වගේ හැඟීමක් දැනුණා. ලස්සනයි අයියේ වීඩියෝ එක.😍
Verry good video parisaraya araksha kala yuththe ai kiyala therenva neda parisaraya araksha unoth thamai api hamoma sraksha venne
මගෙන් පලවෙනි comment eka වේලාවට වැඩ කරන තවත් චරිතයක් 💛
💙😁
කොඩෙයි කූඩු..කෑවොත් දැවිල්ලයි.කලු කූබින්ට සමානයි..❤❤
Hodai malli godakma lassana parisarayak.habai e wagema oyala parissamin hode. Deviyan oyalawa araksha karanawa
අනෙ අයියෙ පරිස්සමෙන් පලයල්ලා 😍සුපිරි අයියෙ අයියට් එක්කම මමත් ආවා 😍 පට්ටම චරිතයක් ♥️
මේ පාරත් වෙනස්ම විදිහක්♥️✌️ආදරෙයි හැමදාමත්♥️✌️
නියමයි මල්ලි තවතවත් ඉදිරියටම යන්න සුභපතනවා ජේසු ☸️ 🖤🖤🖤🖤🙏 පිහිටයි බුදු සරණයි☸️✝️
අඩේ පට්ට ත්‍රාසජනක අත්දැකීමක් අනිවා යන්න ඕනි ඒක විදින්නම Very Dengerous journey. Vlog eka Patta Brother Niyamai ! Good Luck 😎💯💯💯💪
niyamai
දැනුනෙ අපිත් ගියා වගේ.. කියන්න වචන නෑ සුපිරී.. Travel කරන ගමන් හැමදේම නියමෙටම පැහැදිලි කරනවා.. මේ යන විදිහට ඉස්සරහට සුපිරි videos ටිකක් එයි කියලා හිතනවා ..සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ.. මේකනම් දැන් පිස්සුවක්ම තමයි.. 🥺❣️
බොහොම ස්තූතියි 💙
දුෂ්කර ගමන්වල අන්තය හරි ලස්සනයි නේද බං ,කොහෙ ගියත් කමක් නෑ පරිස්සමෙන් bro . දිග vlog පට්ට ..💚🌿💚🤘
අනිවාර්යෙන්ම
හැමදාම වගේ සුපිරියක් 👌👌👌 කොල්ලගෙ දියුණුව ගැන සතුටුයි ආ💪💪❤❤
මේ පාර බලන්න චුට්ටක් පරක්කු උනා අයියා, ඒ කොහොම උනත් ඉඩක් ලැබුණු ගමන් ම ඔන්න බැලුවා... මේ පාරත් වැඩේ නියම යි 😍😍 budusaranayi, parissamen💖 oya hinawata godak adarei..... 😘😘💕
Niyamai video eka jaya wewa
ජයවේවා. First comment
First comment
හරිම ලස්සනයි....බලන් ඉන්න ආසයි ඔයා video එක කරන විදියට..ජය වේවා..
නියමයි මන් සරන්නා ❤ නියම ගමන❤
වැඩි ඈතක් නෑ අයියෙ ඔයාට ලක්ශගනන් views එන good luck මාර කට්ටක් කාලා තියෙනවා යන්නයි,videos ටික edit කරන්නයි.❤️💥💥💥🔥🔥🔥🔥🔥ඔයාගෙ travelling,camping,camera angels වලට තමා මම ආසම❤️
Motivate wenne me wge comments dkkma thami 💙 Thank you
@@mansaranna ❤️❤️ආදරෙයි ඒ වගේ reply වලට
පට්ට වැඩක් ❤.ජය වේවා ඉස්සරහටත් සුපිරිම ටිකක් ඇති ☺
12:37 එතන තියන ගහා😮 ලස්සනයි..❤️❤️
36:55 බය කරන්න එපා ජකෝ..😂
අදත් සුපිරියක්
ගුණවර්ධන ඇත්තෝ එක්ක ගිහින් තියෙන්නේ🥰 සුපිරි ❤️
💙🙏🏼
You are an amazing creator of nature... all the best brother❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද විඩියෝ ඒකත් සුපිරියක් 😍👌මරැ පොට් ඒක ආ 😍👌බයක් සැකක් නැතුව ගිහින් අපිට බලන්න විඩියෝ කරන ඔයාටයි ඔයාගේ යාලුවන්ටයි සියලු දෙවි පිහිට ආරක්ෂා ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි හැමෝටම පරිස්සමින් 🙏😍❤
Part 2 oonee .supiri aiyaa😍🍃❤️👌
සුපිරියක්ම තමයි ඉතින්. ආසම චරිතය ඔයා තමයි ජය වේවා..
මේක සුපිරි
හැමදාම වගේම අදත් ලස්ස්නයි vlog එක part 2 එකත් ඉක්මනින් ඕන .... පරිස්සමින් බුදුසරණයි 🖐👍✌️
ගොඩක්..ලස්සන යි....සුපිරි..ගමනක්...බුදුසරනයි..
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ... නිහතමානී මං සරන්නා.... ආදරෙයි.. ජයවේවා...
Niyamai ජයවේවා suba wewa❤
මරු අනෙ ✨💚
නියමයි අයියේ දිගටම කරන් යන්න .සුභ පතනවා .හොද රසවින්දනයක් දෙනවා.❤️
සුපිරි ekanam jaya wewaaaa...!!!
Mara lassanai yaluwa mn oyage video walata kamathi hari lassanata eka mula idanma pahadili kara sahodaraya apith yanna asawen inna nisa eka godak wadagath una. Nodanna deyak thibboth danaganna cament ekak dannam shapot ekak denna
ගොඩක්ම ලස්සනයි ❤️❤️🌿🌿❤️❤️ අනිත් වීඩියෝ එනකන් බලන් ඉන්නවා 🌿🌿💚💚💚 බුදු සරණයි ❤️❤️🌿🌿☘️☘️
2024 8 17 මේක බලන මම 😉, සුපිරී❤
අහම්බෙන් හම්බ්බුන චරිතයක් සුපිරියි.............❤️❤️❤️❤️❤️
හරිම ලස්සන යී .. ඊලග කොටස ඉක්මනින් ම ඕනී ...😁❤ . අලි ඉන්නවා කියනකොට ඇත්තටම අපිත් බය වෙලා තම බලන් ඉදියේ..
Wow 🌿 Marama lassni vlog 1...🔥🔥
Honestly surprised to see this in Sri Lanka! Keep up the amazing work boys....
Super ayya good luck parissamin budu saranai
සුපිරි කොල්ලෙක්
පට්ට තමයි මල්ලි ❤️❤️. පරිස්සමෙන් ඉතින්
හැම වීඩියෝ එකක්ම ලස්සනටම ප්ලෑන් කරල කරන්නනෙ මංසරනා තමයි ජයවේවා
Supiri kollek aye api giya wage danenne❤❤❤❤❤
සුපිරියක් අයියෙ❤
නියමයි ඒක නම් සුපිරියක් තමයි
අමෝ අමෝ දැන් light ආවේ ආව ගමන් බලන්න ආව ❤😊✌️
ane ayye part 1 nam supiri part 2 ikmanata one
Harima sundarai. Thank you. Jayawewa.
🔥 oyage hema video😁 ekkma supiri aiye👍