Woow one of a favourite spot in sri lanka with one of a favourite traveller💙🍃. Happy to see your vlogs ayye, cause they released our stress. All the best may your journey be smooth and may you find beauty in every steps of the way.Much love Ayye😍❤️. Be safe & happy
දැල්ලෝ එකට මිරිස් වැඩි උනේ එහෙම නෑ 🤣!🥵
එච්චරයි...🙈😅🥲
🤭🤭 දන්නෝ දනිතී...
තුනපහත් වැඩි නෑ 🤣🤣🤣🙏 කෑමයි trip yana ekai දෙකම මරු
Na na😅
Ada cookla natuwa taniyen uyanna una neda
ආ කොල්ලා නුවරඑළි ගිහින් වගේ නේ 😁
Ow ne 😁
@@mansarannaගොඩක් ලස්සනයි මල්ලියෝ හැමදාමත් වගේ අදත් වීඩියෝ එක, හරිම ආසාවෙන් බලන්නේ මං, තනියම කෑම්පින් යන්න ගොඩක් උත්සාහ කරනවා මං, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤
☹️
Traveling වලට ආස කරන්න හේතු උන ආසම චරිතයක් ❤️❤️❤️
Camping කරද්දි කෑම උයන එකයි කන එකයි තමයි මමනං ආසම කොටස 🤤
මට යන්න බැරි උන තැන් වලට ඔයා යනවා බලලා හරි සතුටු වෙනවා🥲💗.ආදරෙයි අයියේ.පරිස්සමින්
සති දෙකකට කලින් '' මං සරන්නා '' කියන්නේ කව්ද කියලා වත් දැනන් හිටපු නැති මම, අහම්බෙන් වෝල් එකට ආපු වීඩියෝ එකකින් පටන් අරන් සතියක් ඇතුලත වීඩියෝ ඔක්කොම බලලා, ඇහැරෙන්න & සකියගේ ඉන්ටවිව් දෙකත් බලලා අලුතෙන් දාපු මේ වීඩියෝ එකත් බලන්න ආවා 😇❤
🤩❤️
Meka pissuwak.🍃
Kalin aiyage tiktok dakala thiye.eth adamai me video dakke.dawasema baluwa.balanawa balanawa athi wenne na.😅❤️🍃
නුවරඑලිය මගේ උපන් ගම දැක්කාම අදටත් හිත දුවනවා කොච්චර දුරින් හිටියත් ❤❤😢මංසරන්නා ස්තුතියි ❤
Mn saranne කියන්නේ අදහන්න වටිනව චරිතයක්. ❤️❤️
විදවන්නෙ නැතුව ජීවිතෙ විදින්න කියලා දෙන මනුස්සයෙක් ❤ ආදරෙයි පැලෙන්න
ඊයෙත් පරණ video එකක් බල බල තාම අලුත් video එකක් නෑනේ කිය කිය හිටියා....😊අද එකක් දාලා...මරු❤️❤️❤️❤️
මුල් කාලෙ ඉදන්ම ඔයාගෙ vidio බලන්නෙ ..❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෑ .. මං සරන්නා කියන්නෙ පිස්සුවක්..!❤💯
මං සරන්නා කියන්නෙම Brand එකක් , අදත් Video එක මාරම ලස්සනයි, අයියේ ඔයාගේ Videoes වලින් විනෝදය, රසවින්දනය, අත්දැකීම් ලැබෙනවා වගේම, අධ්‍යාපන වැඩ වලට ගොඩක් තොරතුරු ,දැන ගන්න ලැබෙනවා, camping එකක් ගියාම ඒ වට පිටාව ගැන කරන විස්තර ඇත්තටම වටිනවා, එතකොට අපිට ඒ කරුණු ආය අමුතුවෙන්ම පාඩම් කරන්න ඕනි නෑ , මට නම් බියෝම පාඩම ඉගෙන ගන්න කොට අයියගේ සමහර Videoes ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒවාගේම මේ දවස් වල දවසම පාඩම් වැඩ කරලා මහන්සි වුණාම mind relax කරගන්න මං සරන්නගේ video එකක් බලනවා කියන්නේ ,හරියට නිකම් බෙහෙත ක් වගේ ..😊 ඒ වගේම ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනයටත් මේ videos ගොඩක් වැදගත් වෙනවා, නොදුරු දිනයකදීම කුමන හෝ ඇගයිම් උළෙලකදි සම්මානයට, ඇගයීමට පාත්‍ර විය යුතුයම චරිතයක් ලෙස හා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා , ඉදිරියටත් මේ වගේ ලස්සන Videoes කරන්න හැකියාව ලැබේවා කියලා සුභ පතනවා 🎉 Good luck 👍 ❤
නුවරඑළිය කියන්නෙම දිව්‍ය ලෝකයක් ❤💫..
මාරම ලස්සනයි.tent එකෙන් එලියට එනකොට එහෙම view එකක් පේන කොට 🥺🌿 thanks අයියේ ඒ කොල පාට ලෝකය පෙන්නුවාට🌿❤💚
❤
අයියනම් දැන් පිස්සුවක්..ඊටත් වඩා ඇබ්බැහියක් ..අපී වීඩියෝ එකක් බලලා මෙච්චර විදිනවනම් ඔයා ඇත්තටම ඒ හැගීම කොහොම විදිනවා ඇතිද❤❤❤❤❤
niyamai kollo vadenan
ළඟකදි ඉදන් අයියගේ video බලන්න ගත්තේ එදා ඉදන් දාන එක video එකක් මග ඇරියේ නැ , හැමදාම බැලුවා තවත් එකක් සුපිරි අයියා , ආදරෙයි❤️ පරිස්සමින් අයියා ❤️🥺🥰🥰
අපිවත් අරගෙන රට වටේ සරන මං සරන්නා.... අයියාගේ videos නම් සුපිරි...සිරීමක්වත් නොවී අයියා කැමති ඕනම තැනක යන්න ලැබෙන්න ඕන.. බුදු සරණයි මං සරන්නටයි යාළුවෝ හැමෝටමයි.❤❤❤
😍❤️
උඹේ ගමන ගැන මට හරිම ආඩම්බරයි ඉදුනිල් ♥️
අයියේ ඔයා ඔතන කතා කරද්දී මන් පිටිපස්සෙන් යන බස් එකේ හිටියේ......කැම්පස් එකට යන ගමන්,,,,අයියලා වීඩියෝ කරනවා දකිද්දී හිතුනා ලගදිම වීඩියෝ එක දායි කියලා.....ආදරෙයි අයියේ පරිස්සමින් ඉන්න හැමදාමත්.....❤❤❤❤😊
ඔයත් එක්කම අපිවත් මේ ලංකාවේ හැංගිච්ච ලස්සන තැන් වලට එක්කන් යනවට ආදරෙයි මං සරන්නා ❤️.. ඒ back ground music එකත් හරියටම set වෙනවා ... ජයම වෙන්න ඕන අයියා ❤️❤️ ලංකාවේ traveling vlog ගේන ආසම චරිත දෙකෙන් එක්කෙනෙක් තමයි ඔයා . අනිත් කෙනා අපේ solo hiker . ආදරෙයි ✊💖
අපිට යන්න බැරි තැන් වලට ඔයා ගිහින් අපේ ඇස් වලට මෙච්චර ලස්සන තැන් පෙන්වනවට ගොඩක් පින්..video එක ගොඩක් ලස්සනයි .. පරිස්සමෙන් ..බුදු සරණයි..❤️
හිත: comment එකක් දාන්න..
මොළය:මොනාද දාන්නෙ?🍃
Aththa🍃❤
සියලුම .පුතුන් ට.තෙරැවන් .සරණයි .ගමන් බිමන් පරිස්සමෙන් යන්න
මාත් 2022 ගියා කන්දෙ ඇල වැව ගාවට.. එ කාලේ කෑම්පින් කරන්න දීලා තිබුනා.බෝට් සෆාරියක් ගියා එතකොටයි දැක්කේ කෑම්පින් කරලා තිබුනා එහා ඉවුරේ දූපතේ....
පරිසරය විනාස කරලා නිසා කෑම්පින් කරන්න දැන් දෙන්නේ නෑ Forest එකෙන්...
මාර ලස්සන තැනක් 💓🌸....
ඉදිරිගමනට සුභ පැතුම් මචන් 🌸🌱💗🏕️
ලංකාවේ සුන්දරත්වය ලස්සනටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතිය. පරිස්සමින් සතුටින් ඉන්න අයියේ . ❤❤❤
මන් කවදාවත් දැකලා නැති තැන් අයියගේ වීඩියෝ නිසා බලාගන්න පුළුවන් උනා ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයා යන තැන් පරිස්සමින් යන්න. ❤️
මොනවා කියන්නද මන්දා.... හැම video එකක් ම බලලා... comments දාලා දැන් කියන්න මුකුත් නැ......පරිස්සමින් ඇවිදින්න.....much love ❤❤❤❤
I'm really happy about working with you .And thank you for choosing DM5 camping products 🖤
Thank you for that amazing product ! 🔪
හොදට බත් ටිකක් කන්න කැමතියි කියපු එක්කෙනා කාපු පිගාන තමා වැඩේ 👍😌
😂💔
දිවිතුරා location 😻 Ammo නියමයි මාරම ලස්සනයි සුපිරියක්❤ පරිස්සමින් සහෝදරයා ❤
හොදට උයන්නපුලුවන් ඕගොල්ලොන්ට, ඒක නියමයි!!! 😀😊👌 රම්පේ, අමුමිරිස් පොඩියට කපන්න. 😊🙂 ලස්සනයි vlogඑක. ❤
රමිපෙත් පොඩියටද කපන්නේ 😂
@@niroshankumara4158 😋😋😋😋😋😋😂😂😂😂🤬🤬😡😡👹👹
ඇත්තටම ලස්සනයි ❤
ජිවිතේ යන්න ආසම තැන් වලට
දැනටමත් ගිහිම් ඉවරයි. ඒ මං සරන්න නිසා. මුල ඉදම්ම video බලනනවා. ආදරෙයි මන්සරන්නා. පරිස්සමින් ❤️❤️
මාරම ලස්සනයි ප්ලේස් එක ..💙💙💙...මාත් කවදාහරි දවසක මුලු ලංකාවම ට්‍රැවල් කරනවා....(ආසම චරිතයක්..ආදරෙයි බ්‍රෝ ..❤❤)
ජිවිතෙ විදින්න උගන්නපු චරිත 💙✨️
මන් සරන්නා සුපිරියක් tamai❤😊
අයියා තව විඩේයේ එකක් ඔන❤❤❤
ජීවිතේ කවදාවත් ගිහිල්ලා නැති තැන් වලට එක්කරගෙන යන මංසරන්නා පින් ඉතින් ඔයාට.පරිස්සමට හැමදාම ඉන්න .බුදුසරණයි.
අපිත්ගියනුවරඑලියෙ
MN asama uba Ara Kala hmm hodai kiynnea ekata🎉🎉🎉
මේ කොළ පාට ලෝකයට මං මාරම ආසයි🌳🦋පරිසරයෙ තියෙන ඒ ලස්සන අපිත් එක්ක බෙදාගන්නවට ස්තූතියි "මං සරන්නා"💚 මේ වගේ වීඩියෝ දැක්කම හිත නිවෙනවා🍃🐝 හිතට දැනෙන ඒ සැනසීම කියන්නට බැරි තරම්🌻😍
ජයවේවා!!! 🇱🇰👍🏾👍🏾👍🏾 🇩🇪
වෙනදා වගෙම අදත් සුපිරි ❤🎉
ඒ view එක මාරම ලස්සනයි ❤️❤️❤️
Travel නමි travel මංසරන්නා
දිගටම මෙි විදියට අපිවත් එක්ක යන්න ශක්තිය ලැබෙිවා 💚🍀
අදත් vedio එක සුපර්.. උදේට එහෙම සීතල ඇති මේ දවස්වල නම් ඩබල් ඇති... සීතලේ උනුවට කෑම එකක් කනවා කියන්නේ වෙනම feeling එකක්... ග්‍රෙගරි වැව ඔය හරියට ලග ඇති නේද ... ඒ උනු වතුර බෝතලේ කොහෙන්ද ගත්තේ අයියේ ..... කොච්චර වෙලාවක් රස්නෙන් තීනවද .... කොහොම උනත් සුපිරි vedio එකක් ... 👌🍀🍀🍀
මතකයන් අලුත් උනා..මාත් සති දෙක තුනකට කලින් ගිහින් ආව හරි ලස්සන ප්‍රදේශයක්.. ඒ තැනත් එක්ක දැනෙන සීතල මරු ..ලස්සන vlog එකක්..ජයවේවා..❤🍃
ඇත්තටම මේක දකිනකොට මට අපේ තාත්තා මතක් වෙනවා..එයත් අපිව පොඩි කාලෙ ඉදන් ඔය වගේ අත්දැකීම් දෙන්න අපිව එක්කන් ගියා ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටු හිතෙනවා..❤
නුවරඑළිය කියන්නේ නම් තනිකරම පිස්සුවක්❤❤❤
ඔයාගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා දැන් 😍❤👌
මල්ලී ඔයාගේ විඩියෝ ගොඩාක් ලස්සනයි ලංකාවේ නොදැකපු තැන් ගොඩාක් තැන් ඔයා හින්දා බලනවා
අදත් සුපිරියක් .. ❤❤ තව එකක් ඉක්මනටම දෙන්න
Brother ඔහෝම්මම එන්න පිදුරුතලාගල කන්දේන් බටහිර බැවුමේ තියේන අපේ ගමට මන්දාරම් නුවර... බලන්න දිය ඇලිද වගේම ලෝකේශන් ගොඩාක් තියේනව බලාපොරොත්තුවේන් ඉන්නේ.... 🤗🤗
Mata message ekak dannko insta
අම්මෝ මෙන්න වීඩියෝ එකක් දාලා දවස් කීයක් බලන් ඉදියද අලුත් එකක් බලන්න🎉🎉
වෙනදා වගේම නියමයි bro 🎉
සුපිරි මවත් එකතුකරග න්නකෙ
Maru aiyye, camping num man saranna thama ithin ❤
චාම් හරි අහිංසක පුතෙක්.ඔයා ගෙ වීඩියෝ අහම්බෙන් බලන්න හුරු වුනේ බුදුසරනයි...
අයියේ සුපිරි video එකක් දිය ඇල්ලක camping එකක් ඕනි ආදරේයි අයියේ ❤👍
Harima lassana thanak. Asai yanna.. Tnxz
ගොඩක් ලස්සනයි බුදුසරණයි
දානකන් බල බල හිටිය එකක් 🖤💫❤️
තෙරුවන් සරණයි මල්ලියා ... සුභ අනාගතයක්...!
Ayyage muhuna harimma pin paatai harimma siriyanvanthai............🥰🥰🥰🥰 nature ekata godak adharei nisama venna athi nature eken ma ayyata e gift eka dheela thiyenne❤❤❤❤❤❤❤❤❤
Malli oya wagema oyage yaluwoth hari නිහතමානී
TRAVELLING පිස්සුද හැදෙන්න හේතුව @man saranna🥺💝❤️Fav Ayyah🫂✨️
Traveling කියන්නෙත් කලාවක්❤
Dakapu lassanama travel vlog eka mansaranna❤❤
බුදු අම්මෝ හුග දවසක ඉදලා බලන් හිටියා අලුත් වීඩියෝ එකක් බලන්න
වීඩියෝ දානකන් බලන් හිටියෙ 😍❤️
ගොඩාක් ලස්ස්න තැනක්. දැල්ලෝ රහට තියෙන්න ඇති නේද🙂. ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න පුරුදු කරන කෙනෙක් ඔයා🙂. ඔයාල හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙂🙂
😍🍃🌬️ peace full life ❤️
කෑම හදනවා දකිනකොට කන්න ආසයි දළදා සමීදු පිහිටයි ඔයාලාට ❤❤❤🎉🎉
Camping නම් ඉතිං මං සරන්නම තමා.The Sailor එක්ක වීඩීයෝ එකක් කරනකන් බලන් ඉන්නවා.
මගේ fav youtuber and vloger 💜 අදරෙයි බ්‍රෝ 💜
Traveling විඩියෝ නම් මන් සරන්නා තාමා 😍❤️
මගෙත් ආසම camping එක 🥰🥰 මාරම ආතල් තැනක් කන්දේ ඇල camping karanna කලින් දුන්නා අයියේ ඔතන ගාඩ් එකට ඉන්න කෙනාට පොඩ්ඩක් කතා කරානම් පුලුවන්
කෑම්පින් වීඩියෝ එක පට්ට ..❤🤝💪
කොහේ ගියත් පරිස්සමෙන් අයියේ...good luck..මාර ආසාවෙන් වීඩියෝ බලනවා ඔයාගේ❤
සුපිරියක් 💛
මේ විඩියෝ එක දානකන් කොච්චර දවස් බලන් හිටියද 🥺 ආදරෙයි මන් සරන්නා 🫂
Gammak aiye ❤️
හරිම ලස්සනයි මල්ලි ❤❤
Woow one of a favourite spot in sri lanka with one of a favourite traveller💙🍃. Happy to see your vlogs ayye, cause they released our stress. All the best may your journey be smooth and may you find beauty in every steps of the way.Much love Ayye😍❤️. Be safe & happy
මමත් ආසම travel කරන්න..❤
මමත් ආසම පලාතක් හරිම ලස්සනයි 👍👍👍💕💕💕
මෙන්න ජීවිතෙත් විදින අය.නියමයි බ්‍රෝ.❤❤❤
යන්න වෙලාවක් නැතත් මේවා බලලා පුදුම සතුටක් ලබන්න අපිටත් අවස්ථාවක් දෙනවට thanks. පරිසරය විඳින්න නම් හැමෝම පරිසරය සුරකින්නම ඕනි.
This vedio shows how passionate you are in travelling....I'm craving for that rice and curry..😍. Stay blessed
Travel video walin supiriyatama set wenne ayyage video thama❤ Good luck ayye🎉
Nice location, good food....feeling hungry now 😋
Thank you 😋
PERTH AUSTRALIA.......SUPER CLIP FROM NUWARA ELIYA.....KEEP UP YOUR PRESENTATIONS....HAPPY TRAVEL MAN SARANNA TEAM.......
Nice work, keep it up 👍 wish you all the best ❤
Superb..Nice place..❤️❤️ we love u so much..saranna
වීඩියෝ එක දානකන් බලන් ඉදල හරියටම 5 වෙද්දි ආව😁👍
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බ්‍රෝ.අපි මේ ළඟදී බබරගල පතණ කෑම්පින් කරන්න ගියා.මාරම ආතල් එකක් ගත්තා.එතන මාරම ලස්සනයි.ආයෙත් යන්න හිතෙනවා.
Mth🥺oy වගේ travel asayi🥲. මරු oy nisa apith nikm travel krno වගේ feeling ekkdanenv. 😊
Niyamai boys❤suba wewa
ලස්සන වීඩියෝ එකක් ආදත්....♥️
මාරම වාසනාවන්ත කොල්ලෙක් 🥺❤️🩹
❤ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් අයියෙ ....❤😊වැදගත් you channel එකක් දවසින් කොටසක් වෙන් කරන් මේ වීඩියෝ බලනව ....මාරම නිදහසක් එන්නෙ බලන අපිටත්.....