Nachchimale | Roasting Chicken by water | කොළඹ ඉඳන් යන්න ළඟම තැනක් 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 443

  • @gaveenwijesundara4702
    @gaveenwijesundara4702 Год назад +47

    බල්ලන්ට හිත පුරවල සලකන එක නම් මාරම අගෙ කරන්නොන වැඩක්🥺💗

  • @anandawijekoon9229
    @anandawijekoon9229 Год назад +14

    ඕනෑම තැනක් ලස්සන වෙන්නේ යන අයගේ හිත් ලස්සන වෙන තරමට. හොඳට විනෝද වෙලා ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා. Verry good job.

  • @boni_Ya
    @boni_Ya Год назад +73

    යන තැන බව්වෙන්ට කන්න දෙන එකට RESPECT 🙊❤️

  • @samadhikalpana4796
    @samadhikalpana4796 Год назад +67

    Solo Hiker එක්ක ගියපු Great Western Video එකෙන් පස්සේ මංසරන්නා ව අඳුර ගත්තේ. මේ මගේ first comment එක. කෑම කන වෙලාවේ පවා ලැබෙන හැම free time එකකම මං සරන්නා channel එකට ඇවිත් videos බලන එක දැන් පිස්සුවක් වෙලා. Travel කරන්න ආස මං වගේ අයට, යන්න අමාරු ලස්සන තැන් වලට Videos වලින් හරි එක්කන් ගිහින් අපේ රටේ තියෙන ලස්සන තැන් පෙන්නනවට ගොඩක් පින්. ඔයාගේ videos බලලා ලස්සන කන්දක් උඩට camping යන්න තිබුණු ආසාව තවත් වැඩි උනා. 😍😍😍❤❤❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Год назад +27

    ලංකාවේ කොහේ ගියත් බවුවා බබෙක් හම්බෙනවා ❤️❤️🥺💚💙

  • @sewminikumari3915
    @sewminikumari3915 Год назад +38

    අනේ මේක දැක්කම මටත් මාරම ආස හිතුනා. කොල්ලෝ සෙට් එකක් උනත් අනේ මංදා මට කියන්න තේරෙන්නේ නෑ.මේ මගේ පලවෙනි කමෙන්ට් එක. ඇත්තටම ආසයි මේ වගේ පික්නික් එකක් යන්න. හරිම සරලයි.❤😊

  • @kalanarukshan1359
    @kalanarukshan1359 Год назад +18

    අයියෙ උබනම් respect උබල වගෙ උන් හැම තැනම නැ බන්♥️

  • @erajhasarangabandara71
    @erajhasarangabandara71 Год назад +20

    කරපු ආසම වැඩේ තමා අර බලු පැටව්ට කන්න දීපූ එක😊 .ලස්සනයි අයියා ♥️😌

  • @travelwithwife
    @travelwithwife Год назад +208

    අපේ ගෙවල් ලගටම ඇවිල්ලනේ 😍❤️

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Год назад +527

    කුරුල්ලෝ හිටියේ නැද්ද් කුරුල්ලෝ 😌

  • @koshigayani8147
    @koshigayani8147 Год назад +24

    සත්තුන්ට දක්වන ආදරය,කරුණාව දැක්කම හරි ආස හිතුනා අයියේ❤

  • @sajeewaanthony
    @sajeewaanthony Год назад +24

    අවුරුදු මේසෙ + වැව් බන්ට් එක + හුළඟ+ චූටි කුකූ + ටර්බයින් රෝස් චිකන් = මං සරන්නා 😋💙🙌🏽

  • @vihangafernando1111
    @vihangafernando1111 Год назад +12

    කොහේ ගියත් බලු යාලුවෝ හම්බවීම වෙනමම එකක් 🥺

  • @Mix_01_music
    @Mix_01_music Год назад +6

    උයන් වත්ත වැව ලස්සනයි උයන් වැව කියල තව වැවක්තියේ හක්මන ඒකත් මාරම ලස්සනයි නමක් තවම දන්නේ නැති ගසකුත් තියනවා වැව ගාව 💙මංසරන්නා

  • @chamathka344
    @chamathka344 Год назад +6

    මාත් ආසම චරිතයක් තමා මන්සරන්නා .ජ'පුර university එකේ කරපු video එකෙන් තමයි මුලින්ම අයියගෙ videos බලන්න ගත්තේ .ආයෙත් ජ'පුර video එකක් ඕනේ .🙏🙏 .ඒ video එකෙන් ජ'පුරට යන්න තියෙන ආසව තවත් වැඩි වෙනවා ජ'පුර ලස්සන දැක්කම 😍😍😍

  • @madu773
    @madu773 Год назад +15

    මනෝජ් කියන්නෙ හොද යාලුවෙක් ❤🥺

  • @Chanuki1027
    @Chanuki1027 Год назад +6

    හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝස්.. ගොඩක් අයට Travel කරන්න වාසනාව නෑ. ඒ ලස්සන පරිසරය දකින්න මේම විඩියෝ ගේනවට Thank you. ඒ නිහතමනිකමට ඒ යන තැන් තවතවත් ලස්සන වෙනවා, තව ලස්සන තැන් වල travl කරලා ලස්සන මතක එක්ක විඩියෝ එකක් ඉක්මනින් ගේන්න.. GOOD LUCK IDUNIL AYYA. ❤️💐🍂

  • @hasinthanirman7886
    @hasinthanirman7886 Год назад +1

    ලස්සන පරිසරය සුනදරත්ව උපරිම විදිහට විදින ...අපිට කියලා දේනවට ස්තුතියි ..බුදු සරණයි දෙවි පිහිටයි ..❤❤

  • @maduka_s
    @maduka_s Год назад +8

    මරු තැන . යන කටිටිය අපිට වගේම අනාගතයටත් ඔය තැන බලන්න ඉතුරු කරන්න 🍃🌱😍❤️

  • @senakasamarasingha2437
    @senakasamarasingha2437 8 месяцев назад +1

    අඩෙ අයියෙ හිතන පතන හැම දෙයම හරියන්න බව්වන්ට හිත බඩගින්න පුරවනවට❤❤❤❤❤😊

  • @mithu5300
    @mithu5300 Год назад

    බලපු පළවෙනි වීඩියෝ එක ට්‍රැවල් වීඩියෝ චැනල් හොය හොයා බලද්දි. අහම්බෙන් හම්බවෙලා බැලුවෙ..ගොඩක් පිං ලංකාවෙ ලස්සන තැන් මේ වගේ බලන්න හරි අවස්තාව හදලා දෙනවට. ඒ තැන් වල ලස්සන තව අවුරුදු ගානකින් ගිහින් බලද්දි ත් මේ මොහොතේ තියෙන සුන්දරත්වය ඒ විදියටම තියෙනව නම් ඒක මාරම වටිනවා. කෙල්ලෙක් විදියට මේම ට්‍රැවල් කරන්න ආස උනාට විදියක් නැති නිසා ට්‍රැවල් ව්ලොග් ආසාවෙන් බලලා හිත හදා මට ගොඩාක් මේ චැනල් එකත් වටිනවා......❤තෙරුවන් සරණයි..

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 Год назад +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා හැමේටම. බව්වා යාලුවා සැප නින්දක ඉදලා තින්නේ😂

  • @n_Shamalka....
    @n_Shamalka.... Год назад +11

    සත්තුන්ට ආදරෙන් සලකන එක ගොඩක් අගය කරනවා 🥺💕💫

  • @චානකප්රමෝද්

    අපේ පැත්තෙ (නාච්චිමලේ ) ඇවිල්ලා දන්නෙත් නැනෙ 🥺පරවිතොට අදත් අපි ගියො 😍😊
    ඔයගෙ video හැමදාම බලනවා
    🌿☘️Good luck brother 🌿☘️

  • @kumuduperereperera2687
    @kumuduperereperera2687 Год назад +2

    චූටි කුකුට පන එන එක තමයි මරැම අනේ. ලස්සනයි මල්ලි videoඑක අදත්. ජයවේවා😍

  • @Dolebaby
    @Dolebaby Год назад +9

    ඔයාගේ හොඳ හිතට ❤️
    මිනිසුන්ට වඩා ඔයා ඒ බල්ලට සලකුණ විතිහ නම්💕💕💕
    ආදරෙයි උබට ❤️😍
    මට ඒ වගේ සිංහල දන්නේ 😉වෙරදී තියනවනම් sorry 😜

  • @deshithamadushan2209
    @deshithamadushan2209 Год назад +7

    ගම හරහා ගිහින් ... ❤️🙏
    සාදරයෙන් පිළිගන්නව හොරණට

  • @sachirathnayaka39
    @sachirathnayaka39 Год назад

    මේ මගෙත් first comment එක FB එකේ දැක්ක video එකකින් තමයි මේ චැනල් එක හොයා ගත්තේ ❤
    දැන් මං සරන්නගේ videos එක පෙළට බලන් යන්නේ. මාත් හරි ආසයි කන්දක් උඩට වෙලා අහස දිහා වරු ගානක් බලන් ඉන්න 🥺♥️🌸

  • @akkaakka9210
    @akkaakka9210 Год назад +2

    පුතා .ඇතුළු සැමටම සුභ අලුත් අවුරුද්ද වෙිවා සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @heshan973
    @heshan973 Год назад +4

    අමෝ...😋😁 චුටි කුකුගේ නින්ද😅.. පව් අප්පා ❤😊 පට්ට මචන් ❤🤝💚 ජයවේවා 🍃💚✌️

  • @sachinimadushika2276
    @sachinimadushika2276 Год назад +3

    අපේ මිනිස්සු කොච්චර ලස්සන තැනකට ගියත් එතන විනාශ කරලා එන්නේ අයියේ. ☺️ඔයා ඔය තැන් කියනකොට ඒ ගැනත් පොඩ්ඩක් කියන්න 🥰

  • @dewmipathmasiri
    @dewmipathmasiri Год назад +6

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා "මං සරන්නා" 💙🍃

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 Год назад +37

    කොහේ ගියත් බව්වා යාලුවෙක් හම්බෙනවා නේද අයියේ🤭🤭..මරු වැඩක් අනේ ශෝක්..💛❤

  • @KavishkaMadumal-dg6ks
    @KavishkaMadumal-dg6ks Год назад +3

    ඔතට්ට මන් ගිහින් තීනවා අපෙ ගෙවල්කලට ටිකක් ලග ...🖤🖇️😇

  • @isu_craz
    @isu_craz Год назад +1

    මාර තාක්ෂණික අදහස් බම් අයියේ උබටත් එන්නේ 😄😁😁
    ftta ahh 😍😍😍

  • @yamuuwanniarachchi
    @yamuuwanniarachchi 10 месяцев назад

    අපේ පැත්ත.❤️
    ඉංගිරිය ,නාච්චිමලේ ❤️

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Год назад +3

    මල්ලි oyala සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ..me video එකේ කුරැල්ලන්ගේ සද්දෙ හොදටමබැලුවො🤫🤫👍💪💪

  • @Dishan.95
    @Dishan.95 Год назад

    #travelwithwife කියපු නිසා බලන්න ආවේ ඇත්තටම සුපිරි videos ටිකක් ජය වේවා #මංසරන්නා

  • @dananjananethmi8859
    @dananjananethmi8859 Год назад +1

    නිදහසේ කොහේහරි @man saranna ❤️

  • @asankaperera5159
    @asankaperera5159 Год назад +1

    නියම තැනක් අපිත් සතියට දවසක් වගේ යනවා 👍

  • @dilanmaduranga7585
    @dilanmaduranga7585 Год назад +2

    ඉක්මනටම 100k ගහමු කොල්ලෝ

  • @dinusha7
    @dinusha7 Год назад +7

    අයියා ජපුරෙ නෙ මගෙත් ටාගට් එකක් තමා කැම්පස් ජිවිතයක් ගත කරන එක❤️

  • @SindyKMusic
    @SindyKMusic Год назад +1

    Wow.. Beautiful places .. 🍀☘️🌱
    Ha... Haa... It's a great technique for roasting chicken ..

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK Год назад +1

    සරලයි, ලස්සනයි, විනෝද ජනකයි. ජයවේවා 😊

  • @RAJITHA-o6w
    @RAJITHA-o6w Год назад +1

    ආසම චැනල් එකක් 🌸❤️

  • @methujayakodi5380
    @methujayakodi5380 4 месяца назад

    අඩේ ගෙවල් එහා පැත්තටම ඇවිල්ලනෙ අයියෙ ආයිත් ආවොත් හම්බෙමු❤

  • @doni_2002
    @doni_2002 Год назад +3

    100k ඉක්මනින් ගහන්න 😊🌱🌴🌺

  • @salmanmhd143
    @salmanmhd143 Год назад

    නියමයි අදත් video එක එල එල 🍀✨❤️

  • @pabasarasenarathna
    @pabasarasenarathna Год назад +2

    Boza chiken එක අමුයි මට හිතේ.කන්න බැරුව අමාරුවෙන් නෙහ් කෑවෙ 😂❤

  • @geek_sLc
    @geek_sLc Год назад +1

    සුපිරියක් අයියේ පරිස්සමෙන් බුදුසරණයි 💫👑

  • @disnaramanayaka9516
    @disnaramanayaka9516 Год назад +2

    දැක්කද කුරුල්ලො සෙට් එකක් කුචි බිචි ගානවා... කුරුල්ලො ටික කෑමත් කනවා බලන්න එහ් සද්දෙ 🤗🤝😋

  • @srilanka8777
    @srilanka8777 Год назад +2

    සුපිරී අයියේ 😍😍

  • @Thizzz3371
    @Thizzz3371 Год назад

    Lassana thanak 🍃💙 supiri video 1k❤️👍💪🥺jayaveva aiiye 😍❤️

  • @senethkaweesha294
    @senethkaweesha294 Год назад +1

    නුවර එළියෙ traveling vedio ekak ona🙂🙂

  • @ishandevinda915
    @ishandevinda915 Год назад +7

    නාච්චිමලේ නියම තැනක් ❤

    • @mamakamthi7735
      @mamakamthi7735 Год назад

      නච්චිමලේ කියන්න මේහෙ ද

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 Год назад

    සුපිරියි අයියේ වීඩියෝ එක 😍😍❤️🍃

  • @Dolebaby
    @Dolebaby Год назад +1

    Apita neththa අව්රුදු කේම 😉❤️😍

  • @chanakakumara6834
    @chanakakumara6834 Год назад +1

    අපේ ගම ලස්සනයි නෙහ්❤

  • @NaminduD
    @NaminduD Год назад +2

    මේ අපේ ගෙවල් ගාව තියෙන්නේ

  • @savidya22
    @savidya22 Год назад +1

    Apith bandaragama aiye❤.Maara lassnai othnq✌️😊

  • @Olofus.
    @Olofus. Год назад

    Mansaranna- Bund එක, බන්ට් එක නෙවි.

  • @travelwithhero3472
    @travelwithhero3472 Год назад

    video හරිම ලස්සනයි.❤❤❤ නියමයි සහෝදරයා.

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 Год назад +1

    Heart touching one ❤️ Good Luck Brother 🌸 100K 💗👏

  • @AshenYasidu
    @AshenYasidu 11 месяцев назад

    සුපිරියක් 👊💫❤️

  • @dilakshibhagya8563
    @dilakshibhagya8563 Год назад

    Mulinma fb eke travel meniyawa grup eke oyage ohiya vedeo eka dakka..ewale hithuwe me podi kollek jollyta kiyonawa kiyalane😁 itath kalayak giyata passe solo aiyagen thama hariyatama danagaththe..dn time ekak thiyena hama welawata oyage vedeos balanawa parana ewa.. good luck mansaranna boy.. ❤

  • @MONSTERFF-ck9pg
    @MONSTERFF-ck9pg Год назад +2

    niyami ayye digatama karan yamu

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 Год назад

    Video එක සුපිරී MS❤, Chicken roasting turbine මරු එක ඇ👌🔥

  • @HarshaDesilva-th5xh
    @HarshaDesilva-th5xh Год назад

    කුකුලා ඉරි ගහලා.. රෝස් උනාට පස්සේ ඉරලා අරන් කන්න ඕන....

  • @nd2362
    @nd2362 Год назад

    ගොඩක් ලස්සනයි අයියා ❤තව වීඩියෝ ඕනි ආදරෙයි 💕🙂

  • @Ashanpiyumal-vf1kp
    @Ashanpiyumal-vf1kp Год назад +2

    මංසරන්නා අයියා මම ගගන .....ඔයාට ගොඩාක් ආදරේ මං ඔයාගේ පොඩි රසිකයා......❤️❤️❤️❤️අද විඩියෝ එකත් මම බැලුවා ලස්සනයි ආදරේ ඔයාට .....❤️❤️

  • @AkaShx337
    @AkaShx337 Год назад +2

    අම්මටසිරි ගෙවල් ගාවටම ඇවිල්ල 🥺💛

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 Год назад +2

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදිපු මම ආදරේ ම.ස . 😇🥰😘

  • @ItsMusic9
    @ItsMusic9 Год назад +1

    අදත් සුපිරි ❤

  • @nirmaladesilva4346
    @nirmaladesilva4346 Год назад +1

    Oya Ara rabar kalayak Lagin giya neda as ape geval pathhta Ethan's uda lamp eka eha paththe ape gedara aparade Mama oyage fan kenek Mata patta dukai egana😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😱😱😱

  • @nisha8691
    @nisha8691 Год назад

    Thanks bro.....❤
    ආවට කමක් නැ....
    විනාස කරල $මනෙන්න හදන්න එපා......

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Год назад +1

    අපිට ලග හරියකට ඇවිත්..මරු 🙌 ❤️🍃😌

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 Год назад

    අපේ ගෙවල් පැත්තටම ඇවිත් නේ.ඕකේ ඕන තරම් නාලා තියෙනවා 😍😍 හැබැයි බිලිගන්නවා

  • @traveling739
    @traveling739 Год назад

    මං සරන්නා කොතනද, බව්වො මල්ලිලාත් එතන.❤😊.
    කියන්න තියෙන්නෙ, a Nice video, super ❤

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Год назад

    Biscuit ekai paan kallak vitharai dunne minissunta wada maarama adarayak vageema kelehegunayak thiyana sathek balla ❤

  • @AdamPoon
    @AdamPoon Год назад +14

    For 1 second, I thought the green olives on the tray paper were real😂
    And the doggies are very cute❤

  • @CityMobile-g9p
    @CityMobile-g9p Месяц назад

    බලන්න බුදු සරනයි පුතේ පරිස්සමෙන්

  • @luckybirdss
    @luckybirdss Год назад +1

    සුපිරියක් මල්ලි අදත් ❤💪

  • @LasithKeshan-p8y
    @LasithKeshan-p8y Год назад

    කුකුලව දාල ගියපු එක නම් වැරදියි හැබැයි😊

  • @chathurakaushalya688
    @chathurakaushalya688 Год назад

    සුපිරි අයියේ විඩියෝ එක 🥰❤️

  • @avishkaumayanga1233
    @avishkaumayanga1233 Год назад +2

    Ayet solo hiker ekka video ekk oniiiii 🤗❤️

  • @Saminid
    @Saminid 5 месяцев назад

    උයන්වත්ත වැව තියෙන්නෙ අපේ ගෙවල් ගාව.අපේ පැත්තටම ඇවිල්ලනේ😊
    🙈

  • @kalpagamage5942
    @kalpagamage5942 Год назад

    Videos edit කරන software එක මොකක්ද?

  • @chamithpriyanka766
    @chamithpriyanka766 Год назад +2

    කොතන ගියත් බව්වෙක් Set ⁣වෙනව නේත 🤭❤️

  • @hesandusamaraweera7634
    @hesandusamaraweera7634 Год назад +1

    සුභ අලුත් අවුරුද්දක් ❤🎉🙌
    "මං සරන්නා 💚🐶🍃"

  • @ghost11969
    @ghost11969 Год назад

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @sunerathejan9838
    @sunerathejan9838 7 месяцев назад

    යාං ඔය ජලාශයට ගිහින් නැත්නම් මැප් එකේ සච් කරක බලල යන්න අපෙ ගමෙ තියෙන්නෙ 😊

  • @AkilaDilshan-dg3wk
    @AkilaDilshan-dg3wk 5 месяцев назад

    ලංකාවේ පිට ඉදගෙන මේ විඩියොස් බලද්දි 😢

  • @Anu28th
    @Anu28th Год назад

    මහනුවර නගරයට ආසන්නයේ තියෙන camping site මොනවා ද තියෙන්නේ කියලා කියන්න පුලුවන් ද? ලොකු උදවුවක් Bro...

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Год назад +3

    ❤️ බලු කුක්කෝ හැම තැනම 🤭

  • @iamprasa_
    @iamprasa_ Месяц назад

    I'm a new subscriber and I'm watching all ur videos these days

  • @PasinduNimsaraKumara
    @PasinduNimsaraKumara Год назад

    oyage video mama balana harima lassanayi

  • @MalakaSandaruwan-b7j
    @MalakaSandaruwan-b7j 9 месяцев назад

    ලස්සනයි නෙද

  • @geethanjali8680
    @geethanjali8680 Год назад

    අනේ අර බලු පැටියා❤❤

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 Год назад

    සුපිරියි මන් සරන්නෝ💙🍃

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv Год назад

    ලස්සනයි අයියෙ ගොඩක්😍