Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 1 тыс.

  • @rash_2917
    @rash_2917 Год назад +188

    කොහෙ ගියත් ඉතිම් බවු යාළුවන්ගෙන්නම් අඩුවක් නෑ ❤️ අයියලාට ගොඩක් පින් Snowy මැණිකගේ බඩ පුරවපු වාරයක් පාසා , ඒ චූටි හිත සතුටු කරපු වාරයක් පාසා ඔයාලට ගොඩක් පින් 🥺🙏❤️🌸 අයියලාටත් , Snowy මැණිකටත් බුදුසරණයි , ස්වභාධම්මාතාවගේ පිහිටයි 🥺🙏❤️🌸🌱

  • @ridminavodya159
    @ridminavodya159 2 года назад +88

    Snowy බලු යාලුවා නම් හරිම ශෝක් අනේ.. ❤

  • @DaysofDilshan
    @DaysofDilshan 2 года назад +390

    snowy ❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 года назад +442

    Part 02 එකත් හෙටම දාමු 🍃❤💙

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 Год назад +35

    ගිය සතියේ (ජූලි 2,3) බඹරකන්ද දිය ඇල්ලේ ඉහළ කොටසේ අපි camping කලා වැස්සේම...ඒක සුපිරිම අත්දැකීමක් ...

  • @samaelshen
    @samaelshen 2 года назад +278

    වැස්සේ මේ වගේ camping කරන එක තමා ආසම දේ! Superb අයියේ😊👍❤️🔥

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte Год назад +19

    බව්ව ශෝක් අනේ...උඹලගෙ වැඩේ සුපිරි.අද තමයි අහම්බෙන් සෙට් උනේ.ජය වේවා ✌💪😍

  • @mansaranna
    @mansaranna  2 года назад +171

    ඊලඟ කෑල්ල තවත් රසවත් 🌿
    උදේ කෑමට කෙසෙල් කොලේ Fried Rice සමග chicken කරියයි 😋
    ස්නෝවී සමග වංගෙඩිකන්ද මුදුණ සොයා 🙌
    Part 2 Next week 🎉

    • @bjs1984
      @bjs1984 2 года назад +3

      කෑම තමා අපිටත් ඕනෙ...👌

    • @ruvindamihiran18
      @ruvindamihiran18 2 года назад +1

      Ikamanata danna anith ekath

    • @DuniduGimhan9410
      @DuniduGimhan9410 2 года назад +1

      𝗠𝗘 𝗸𝗮𝗹𝗹𝗮𝘁𝗵 𝗺𝗮𝗿𝘂 𝗮𝘆𝘆𝗶𝘆𝗲

    • @nuhansanavidurangi1380
      @nuhansanavidurangi1380 2 года назад +1

      ඒ බව්වගෙ නම ස්නෝවිද? ගියපු අයියා කෙනෙක් කිව්වෙත් එයාලා ඌට ස්නෝවි කියල කතා කලා කියල 🙂🙂🙂

    • @udaraboy274
      @udaraboy274 2 года назад

      Pau snovi
      Hurathal

  • @pasindupasindu6136
    @pasindupasindu6136 2 года назад +45

    #Solohiker , #DineshAPathum , #Thesailor , #ManSaranna කියන්නෙ වෙනමම පිස්සුවක් ❤️🍃
    ට්‍රැවල් පිස්සුව හදවපු සුන්දර සංචාරකයා 🥺❤️

  • @budgetdara1158
    @budgetdara1158 2 года назад +81

    සටපට සට්ටපඩි video එක brother 🇱🇰❤️ ලංකාවේ සුන්දරත්වය ලෝකෙට ගෙනියන්න උත්සහ කරන ඔබේ මේ වෑයමට හදවතින්ම සුබ පතනවා. 🔥❤️🇱🇰

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +20

    වැස්ස වෙලාවක මෙහෙම කූඩාරමක් ඇතුලෙ..අම්මෝ ඒ experience එක කොහොම අතිද?😍😍😍

  • @Poddaiya
    @Poddaiya 2 года назад +48

    මං සරන්නා මරැ සහෝ..❤අපිත් වංගෙඩිගල Hiking එකක් කරා…ඇත්තටම පට්ට ගමනක් ..ඒ වගේම ටිකක් මහන්සියි ඉතිම්..මොනවා උනාත් උඩට ගියාම ඒ දැනෙන Felling ඒක..අර නගිද්දි තිබ්බ අමාරැව අමතක වේලාම ගියා..❤
    ඒ වගේම Camping 🏕 කරද්දි ඒ ආතල් ඒක වචනවලින් ගන්න බැරි තරම් සුන්දර ගමනාන්තයක් උනා..
    මං සරන්නා❤ මරැ මචං ගමනාන්තය🎉❤

  • @exploringjapan3138
    @exploringjapan3138 2 года назад +15

    මචං!!
    අර මගදි හම්බ උන බව්වා වෙනමම ලස්සනක් එකතු කරා ගමනට!!!❤❤❤

  • @salmanmhd143
    @salmanmhd143 2 года назад +43

    Watching from France 🇲🇫 🇱🇰
    Best travel youtuber in SRI LANKA
    All the best 💪

    • @blackhatman0
      @blackhatman0 Год назад +1

      පලයන් බං ඔබ සිංහලෙන් මැසේජ් දාලද ඉන්නේ

    • @salmanmhd143
      @salmanmhd143 Год назад

      හරි බන් එල 😂

    • @blackhatman0
      @blackhatman0 Год назад

      @@salmanmhd143 😎😎

  • @kavi1333
    @kavi1333 2 года назад +48

    Snowy nisa ආසාවෙන් බැලුවා...😍

  • @amalattygalle4138
    @amalattygalle4138 2 года назад +22

    One of the best.... through a pine forest, fresh streams, and passing through a retreat, and of course hiking with little Snowy. Very good rain cover, and camping in the midst of thunder & lightning..thanks for sharing, enjoy...

  • @waruniprarthana2773
    @waruniprarthana2773 2 года назад +17

    අයියගේ වීඩියෝ බලන්න ගත්තේ දැන් සතියකට විතර කලින්.. කමෙන්ට් එකක් දාන්නේ පළවෙනි වතාවට..දැන්නම් ඇබ්බැහිවෙලා කිව්වොත් හරි 😍❤🥺

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music Год назад +27

    දවසක මමත් ලස්සන තැන් වල ඇවිදිනවා♥️♥️

  • @sandi8364
    @sandi8364 2 года назад +25

    ස්තූතියි මල්ලී.. ලස්සන වීඩියෝ හැමදාම ගේනවට.. පරිසරයට ආදරය කරන තරමටම ස්වභාව ධර්මයත් ඔයාලට පිහිටි වේවි යන හැමතැනදීම... හිතට පුදූම සැහැල්ලුවක් දැනෙනවා මේ සුන්දරත්වය දකිද්දි... තෙරුවන් සරණයි මල්ලීලා හැමෝටම... 🌷ස්නොවිටත්.. 💙❤️.

  • @sajeewaanthony
    @sajeewaanthony 2 года назад +262

    කියන්න වචන නෑ..... Stress realise නම් මෙන්න අධිමාත්‍රා...💙😁 Part 2 ඉක්මනට බලමු.....⛰️

  • @udarakulathunga
    @udarakulathunga 2 года назад +101

    ස්නෝවිට තමා ගොඩක්ම හිත ගියේ අද වීඩියෝ එකේ. අනික heavy rain එක.

  • @chamiduharshan8018
    @chamiduharshan8018 День назад +1

    Kollayi ballayi 😍❤️

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 года назад +11

    කියන්න ඕනි නෑනේ ඉතිම් අමුතුවෙන් මංසරන්නා කියනේ වෙනම brand එකක් 💙💙💙

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 7 месяцев назад +1

    Snowy nise❤❤

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 2 года назад +21

    ආසාවෙන් බලන් හිටියේ කෑම්පින් වීඩියෝ එකක් එනකල්....හැමදාම කියනවා වගේ වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ....දවසින් දවස දියුණුවෙන සංචාරකයෙක්...පරිසරේ ගැන නම් කියන්න දෙයක් නෑ..පුදුම ලස්සනක්..පයිනස් කැල, මානම් කැල මැද්දෙන් ලස්සන ගමනාන්තයකට ඔයත් ගිහින් අපිවත් එක්කන් ගියා..part 2 එක එනකල් ආසාවෙන් බලන් ඉන්නවා ඒ ලස්සන තව විඳින්න..පරිසරේ ලස්සන බලනවා වගේම සරන්න හදන කෑම බලන්නත් ආසාවෙන් ඉන්නේ. .අලුත් ගමන් සගයත් මරු..😂 තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා සරන්නෝ..නිහතමානී සරන්නට ජය..💙🇱🇰🔥

  • @jayasundararathnayakamudiy8608
    @jayasundararathnayakamudiy8608 3 месяца назад +2

    Channel C එකෙන් අහම්බෙන් දැක්කෙ දැන්නම් ඉතින් හොය හොය බලනවා❤❤❤ලස්සනයි

  • @lifecharger406
    @lifecharger406 Год назад +13

    You should really appreciate the compassion shown to that animal. Respect bro . And good luck your future ❤❤😍

  • @yashodyaherath0210
    @yashodyaherath0210 2 года назад +14

    ❤️❤️❤️❤️❤️❤️ you're the best medicine for the stress 🌍🖇️❤️

  • @tharushakaushalya66
    @tharushakaushalya66 2 года назад +6

    ඒ බල්ලව ආයෙත් පහලට අරන් ආවද😍 මාරම ලස්සනයි වංගෙඩිගල

  • @devinduthathsara9303
    @devinduthathsara9303 11 месяцев назад +4

    ලංකාවෙ තියෙන අමාරුම hiking වලින් එකක්.. ඔතන උඩටම නැග්ගාම ඒ දැනෙන feeling එක..😍

  • @lasithakavinda5281
    @lasithakavinda5281 2 года назад +5

    කරන වැඩේ උපරිමෙන් කරන කෙනෙක් තමයි @මංසරන්නා ❤️😍 නියමයි 👌

  • @saccagavesi512
    @saccagavesi512 Год назад +1

    Great, fantastic keep going with good health for strong young generation

  • @Funnyhub69-q9h
    @Funnyhub69-q9h 2 года назад +4

    මාර ලස්සනයි ❤️ දැක්ක හොදමදේතමා අර යාලුවා කාපු චොකලට් එකේ කොලේ බෑග් එකට දාගන්න එක ❤️❤️ නියමයි අලුත් දේවල් හැමදාමත් ඉස්සරහට ගේන්න👍✨️

  • @KavindiIsurika-lk7mu
    @KavindiIsurika-lk7mu Год назад +2

    wow. godak lassanai aiyha bs 🙂♥️

  • @Ranula233
    @Ranula233 2 года назад +5

    බලාගෙන හිටපු විඩියෝ එකක් thank you මන්සරන්නා 💙💙💙

  • @domlans681
    @domlans681 2 года назад +4

    ලංකාවෙ කෙනෙක් මේ වගේ asmr contents කරන එක මාර ආඩම්බරයක්

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 года назад +8

    මම ගිය දවසේත් කන්ද මුදුනට ගිය ගමන් වැස්සක් සෙට් වුණා. දේශගුණය විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන කඳු පන්තියක් නියමයි මල්ලි වැඩේ.

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 2 года назад +6

    Mind Relax උපරිම 🥺💖

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 года назад +24

    අයියා කොහෙ ගියත් බලු යලුවෙක් හම්බෙනවා අනිවරෙන් එක්කන් යනවා අලුත් අලුත් නම් දනවා මරු😍😘 තව විඩියො ඔනි අයියෙ ගොඩක් ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරනයි 😍😘

  • @jipnikumanayake9124
    @jipnikumanayake9124 Год назад +2

    මේ විඩියෝ එක අහම්බෙන් දැක්කෙ,මාරයි, දැන් විඩීයෝ ඔක්කොම බලනවා 😍😍

  • @ddtwins
    @ddtwins 2 года назад +6

    ඇත්තටම සුපිරිම වීඩියෝ එකක් අයියා. අයියලා හින්දා තමයි අපි මේ අත්දැකීම් විඳගන්නේ අයියලාට බොහෝම පින් අපිට මේ වගේ අත්දැකීමක් විඳගන්න අවස්ථාවක් හදලා දෙනවට..... අනෙ හැබැයි අයියලා හැමෝම පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න අයියා..... ජයෙන් ජයම වේවා අපේ මං සරන්නා අයියාට..... 💪💪💪❤️❤️❤️😍😍😍✌️✌️✌️

  • @PAWANITHARANGA
    @PAWANITHARANGA 8 месяцев назад +1

    ලස්සනයි අයියේ ඔයාට තියෙන්නෙ හරි නිවිච්ච පෙනුමක් ඒ වගේම ඔයා ගොඩක් හොද කෙනෙක් වගේ පේනව ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි

  • @prageethnavodya867
    @prageethnavodya867 2 года назад +3

    wenada wagema ada vlog ekath godak lassanai , hadawathinma subha pathanawa ayyage siyalu weda katayuthu sarwaprakarayenma sarthaka wewa kiyala .🥰😍😍

  • @DENUSHA_YT
    @DENUSHA_YT 10 месяцев назад +2

    Video එක ගැන කියන්න වචන නැ විනාඩි 33 ම skip කරන් නැතුව ඉවර වෙනකන් බැලුව සුපිරි අය්යේ ගැම්මක් 😍😉❤️😮

  • @sadunikajayawardhane7969
    @sadunikajayawardhane7969 2 года назад +5

    Superb as always and waiting for the part 2🍃💚

  • @devinya3261
    @devinya3261 2 года назад +4

    Very interesting to watch ❤

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 Год назад +3

    හරිම ආසාවෙන් බැලුවා video එක.මේ වගේ videos තව කරන්න.❤

  • @Thizzz3371
    @Thizzz3371 2 года назад +1

    Niyama video 1ka aiyye 💥💥 supiri 🤘🤘🤘🤘❤️🥰

  • @dileepanetro97
    @dileepanetro97 2 года назад +12

    ආව්ස් නියම ගමන, උදේ Tent එක වටේ රවුමක් යයි කියල හිතුවෙ හදපු විදිය පෙන්නන්න, Tent setup එක නම් perfect✌️, ඒනම් තව traveling videos වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වෙන්න කියල පාර්තනා කරනව, ජය වේවා🙏

  • @Thushani2003
    @Thushani2003 Год назад +1

    Math giya mase giya. Hrima shook. Oyage video ekath lassanai aiye❤🎉

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 Год назад +9

    කොයි ලෝකේ ගියත් ඔය වගේ බවු යාලුවෙක් සෙට් වෙනවමනෙ ❤

  • @agmobiles55
    @agmobiles55 2 года назад +1

    I really happy to watch this video..keep it up

  • @alexpriyadarshana5218
    @alexpriyadarshana5218 2 года назад +8

    වීඩියෝ එකේ වැහැපු වැස්ස එක්ක බලපු මට මාර සැහැල්ලුවක් දැනුණෙ. එතන ඉඳපු ඔයාලට කොහොම දැනෙන්න ඇතිද?❤️

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 10 месяцев назад +2

    නියමයි අයියේ ..තෙරුවන් සරනයි☸️🙏🙏🙏

  • @ChalaniShashikala
    @ChalaniShashikala 2 года назад +5

    දැන් කෑරලාගල camping කරන්න පුලුවන්.ඒ අපෙ ගම❤️

  • @avishkad1701
    @avishkad1701 2 года назад +2

    Niyamai aiye video eka.🔥💙♥️😊👍

  • @melandesilva8440
    @melandesilva8440 Год назад +5

    I went one time hiking 🥾 this wangedigala , it had superb experience from Ethiopia

  • @samsfor9428
    @samsfor9428 Год назад +1

    Thanks for be nice to that pup..

  • @yehanadeesha5593
    @yehanadeesha5593 2 года назад +12

    "සම්පකාරෙන් ගත්තේ". 😂😂 සුපිරි ඇ .. 10 prk විතර බැලුවා එ කොටස 🤭🤣🤣❤

  • @internetclips194
    @internetclips194 2 года назад +2

    you'll gel to 100k very soon i.a

  • @chinthakaweerasinghe7767
    @chinthakaweerasinghe7767 2 года назад +7

    අපේ campus eka hike kala.wangedigala .ඉස්සරට වඩා සැහෙන්න වෙනස්.බොහොම ස්තුතියි සහොදරයා අයෙත් පරණ මිහිරි මතක අලුත් කලාට.❤

  • @Tharun_Manusha
    @Tharun_Manusha 2 года назад +9

    what a nice journey . Waiting for part 2 💪❤

  • @rinky720
    @rinky720 2 года назад +5

    Snowy❤️🥰
    ❤️❤️❤️❤️

  • @manelbrenda3353
    @manelbrenda3353 2 года назад +9

    So proud to see you all .very interesting video .Be safe .You all get the greatest blessing from God and from me too 👍🙏❤️

  • @imashiranasinghe6378
    @imashiranasinghe6378 Год назад +5

    අපිත් ගියා අයියේ වංගෙඩිගල.මාරම ගමනක්❤

  • @navodayajayarathna5268
    @navodayajayarathna5268 2 года назад +2

    බලාගෙනම හිටියා විඩියෝ එකක් දානකම් ❤🌹🤗

  • @Kavindu455
    @Kavindu455 2 года назад +16

    ගොඩක් ආසාවෙන් හිටියෙ අයියා වීඩියෝ එකක් එනකම්..මාරම සතුටුයි නොටිෆිකේෂන් එක දැක්කමත්...🙈😊❤️ තව තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ටිකක් ළඟ ළඟ දාන්නකෝ...🥺❤️ 100K ලගයි......🥳💫❤️ පරිස්සමින් ඉන්න.බුදු සරනයි

    • @mansaranna
      @mansaranna  2 года назад +1

      adrei bn 💙🙌

    • @Kavindu455
      @Kavindu455 2 года назад

      @@mansaranna ❤️❤️

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK 2 года назад +2

    Beautiful video ... keep traveling 👣 👣 ❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 года назад +9

    වීඩියෝ එල සුපිරිමයි... ❤(ලංකාවෙන් පිට ඉදන් බලන සෙට් එක advetisment එකක් ආවම skip නොකර ඒක බලමු.අපේ කොල්ලට ලොකු හයියක් වෙයි ඒක..🙏)

  • @sheranyodasingha
    @sheranyodasingha Год назад +2

    Wadipurama hitha giye Snowy ta... ❤❤❤❤

  • @TharakaGimhana1
    @TharakaGimhana1 2 года назад +48

    මම කැමති නැ කොහෙහරි හිහාම මේ වගෙ සතෙක් ලගින් තියා ගන්නවට🙂. හිටපු තැනින් ඌව දාල අපි ගෙදර එනකොට ඒ සතාට දුක හිතෙනව. දවසක් දෙකක් ඌත් එක්කම එකට ඉදල කන්න බොන්න දීලා අතගගා ඉදලා අපහු යනකොට උට දුකයි. ගියාට පස්සෙ සතා බලන් ඉන්නවා ඇති අපි ආය ඌ ලගට එනකම්,ඌත් එක්ක හිටපු තැනට උ යනවා ඇති අපි ආය එතනට ඇවිත්ද බලන්න.ගෙදරක හදල සතෙක්ව පාරට ගිහින් දානවා වගෙ. මිනිස්සු කපල කොටල මරනව බලන් ඉන්න පුලුවන් කිසිගානක් නැතුව ඒත් සත්තුන්ට මුකුත් කරනව අහන්න දකින්න බැ. මට සත්තු ගැන දුක හිතෙනවා ඒකයි මෙහෙම කිව්වෙ. අන්ත් කොටස දානකම් බලන් ඉන්නවා🔥❤

    • @mansaranna
      @mansaranna  2 года назад +25

      හැම දේකම දුකයි සතුටයි දෙකම තියෙනවා මල්ලි වැඩිය හිතන්න එපා.. 💙 ගත කරන මොහොත සතුටින් ගෙවන්න 🙂

    • @chamodhrathnayaka7909
      @chamodhrathnayaka7909 2 года назад +11

      ඒ සතාට ජිවිතේට හම්බුන සුන්දරම දවස් දෙක ඒක වෙන්න ඇති..ඒකත් ලොකු දෙයක්..

    • @travelphotocall
      @travelphotocall 2 года назад +5

      @@chamodhrathnayaka7909 Apith hithanawa...Ek ehema wennathi Snowita❤ Minissu laga nathi guna saththu laga bohoi...💯

    • @garaj8465
      @garaj8465 2 года назад +9

      මටත් එහෙම දුකයි ඒත් එ සතාට ආදරෙ දුන්න එක වටිනවා

  • @hasangadeeshanjalee2817
    @hasangadeeshanjalee2817 Год назад +1

    Wooow Hrima lssanai Ayya🥺❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 года назад +5

    මං සරන්නා කියන්නෙ වෙනම ලේවල් එකක් 🔥 අදත් ලස්සනට කරා සුපිරියක් මගේ එකා ❤ 2 කොටසත් ඉක්මනින් දාමු ජය වේවා 🔥❤

  • @hasithmalinga805
    @hasithmalinga805 9 месяцев назад

    මේ අපේ ගම ❤☺️ ලස්සනයි සුපිරියක් 🖤

  • @shehanshashika210
    @shehanshashika210 Год назад +17

    අපේ ගෙදර අය මට යන්න දෙන්නෑනේ නැත්තන් මන් යනවා ඉම්නකෝ උසස් පෙල වලින් පස්සේ නම් මාව තාත්තටවත් නවත්තන්න බෑ අයියේ ඔයා වගේ මාත් දවසක ට්‍රැවල් කරනවා 😍😍😍😍

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Год назад +1

      😂😂 මට අවුරුදු 21 තාම මටවත් කොහෙවත් යන්න දෙන්නෑ😂😂

    • @geethangaprabuddha9380
      @geethangaprabuddha9380 Год назад +1

      කියලා වැඩක් නෑ මටත් එහෙම තමයි 🥺😔

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Год назад +1

      @@geethangaprabuddha9380 🤣 සුවර් මටනම් තව අවුරුදු 5කින් වත් ඔහොම යන්න දෙන්නෑ

    • @shehanshashika210
      @shehanshashika210 Год назад +1

      @@nipuniumanda2973 කෙල්ලන්ට නම් ඉතින් එහෙම යන්න දෙනවා ඈ 🤣😅😅😂කොල්ලන්ට නම් අවුලක් නෑ ඔයාලට ඉදින් එහෙම ගියොත් බැදපු දවසක තමා 😅😅😅😅

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Год назад

      @@shehanshashika210 🤣🤣 නෑ මට යන්න පුලුවන් අපේ අයියලත් එක්ක එක්කම් ගියොත් ☹️

  • @Nizz23
    @Nizz23 2 года назад

    Woah..!! Can’t ignore this..🤍✨😍

  • @ravinduarosha7407
    @ravinduarosha7407 2 года назад +6

    ගෑනු ලමයි ටික උයන හැටි ඉගෙන ගන්න කොල්ලොන්ගෙන් 😌❤අර නූඩ්ල්ස් එකෙ මිරිස් සීන් එකනම් ඇත්තටම අර්බුදයක් 🥲😂

  • @wogarrow4312
    @wogarrow4312 2 года назад +2

    වහිද්දි තියෙන ඒ vibe එක 😍❤️🥺

  • @minicaption
    @minicaption 2 года назад +3

    😍😍

  • @jetcrazy7773
    @jetcrazy7773 2 года назад

    Niyamayi. one of the best. thanks and be safe brothers.

  • @anuhassandeepa6399
    @anuhassandeepa6399 2 года назад +6

    කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි ❤️

  • @thenujasasvidu1128
    @thenujasasvidu1128 2 года назад

    adath maru vasse marama feeling ekk ayiya hamadama vidio ekk dnkn bln inneohoma issarahata yn❤️❤️

  • @Wansliu
    @Wansliu 2 года назад +4

    බලු පැටියා හරි හුරතල් 💛

  • @ChathuriJayoda-zi5rs
    @ChathuriJayoda-zi5rs Год назад

    Kohe giyath parissamin yanna.idiri anagathatha suba pathanawa ❤

  • @radeeshgaming7956
    @radeeshgaming7956 2 года назад +9

    මන් දිහා හැරිලා බලලත් ඔයා ගියා.ගියාට පස්සෙ තමා මීටර් උනේ ඔයා කියල 🤣❤️

  • @sehasabatagoda-p2t
    @sehasabatagoda-p2t 10 месяцев назад

    jeewithe widina niyama widiyak. Maru ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 года назад +3

    දානකල් බලන් ඉදියේ ස්තුතියි ස්තුතියි අයියා

  • @shalukamadushanka8598
    @shalukamadushanka8598 2 года назад +1

    හැමදාම වගේ අදත් සුපිරියක් 🤗❤️

  • @CUTESTPUPPIESEVER1
    @CUTESTPUPPIESEVER1 2 года назад +8

    ඉක්මනට part 2 දාන්න. එච්චරයි කියන්නෙ ඉතින් 😌👊

  • @sheisha9301
    @sheisha9301 2 года назад +2

    Ane ayya oyage videos shoii appaa...iwara unama dukai...me wage videos digatama Genna .... thawa vdos dnkm bln innv anith eka e wagema oya mara cute ..kammali na oyage videos ...loads of love for your videos ayye 🥺🌸✨

  • @maduperera6812
    @maduperera6812 Год назад +6

    Traveling නම් මං සරන්නා තමා 👊💙💙

  • @Cottage_fairy
    @Cottage_fairy 2 года назад +1

    Aiya oya lassnaii😽voice ekath lassnai

  • @ඉෂාරාදිනුදි

    අනේ ඒ බලු පැටියා ශොයි ❤❤❤

  • @aswidasandun7538
    @aswidasandun7538 2 года назад

    අඩේ... සුපිරි බං.. 👍👍🍾🥂 enjoy.. 🥂

  • @dananjananethmi8859
    @dananjananethmi8859 2 года назад +3

    ටිං ටිං ට හමුවුණු ස්නෝවි ❤️

  • @sachininilakshika
    @sachininilakshika 7 месяцев назад

    අනේ අද තමයි විඩියෝ බලන්නෙ. 😊බලු යාඵවා ශෝක් ඔයාලා තුන්දෙනාටම සුභ පතනවා.

  • @danabro9520
    @danabro9520 2 года назад +4

    love it man.. need the part 2 soon

  • @wintergale-t7q
    @wintergale-t7q Год назад

    snowy-shoi-video-ekath-shok😇😇

  • @pasindupasindu6136
    @pasindupasindu6136 2 года назад +10

    හදවතේ සංචාරකයා 💙🍃🍁

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs Год назад +1

    මාරම ලස්සන vedio එකක් ♥️♥️