Lankawe pare innna ballo loku prashnayak. Minissue hospital gihin thiynawa one tharam ballo kala hari un passen pannala wechcha anathuru nisa. Dawalata inna eka nemei rata inne.
Thanks for exposing the lives of these poor people. It's heartbreaking to see the lives they live. Hopefully the government will look into these urgent matters. Well done MS. You are a blessed person.
විඩියො එකේ මුල පොඩ්ඩක් දුක හිතුන 😢බෘවුනි කියන්නේ හොද බල්ලෙක් සමහර මිනිස්සු ලග නැති ගති ගුණ සත්තුන්ට තියෙනව ❤ බෘවුනි හොදිං ඉන්නව කියල අපි හිතනව ❤️
Aneee oww mn saranna gee passemai mt mn godk dukaii 😥
@@ThisewAmaradasa 🥺❤️💕
අහම්බෙන් හම්බුන මේ channel එක දැන් මට නම් ලන්කාවෙ හොදම traveling channel එක.. පම්පෝරි මුකුත් නෑ. අවශ්‍ය දෙය ලස්සනටම දෙනවාඅ.. Tnx ❤
Adrei 💙
ඒ පොඩ්ඩො දෙන්නට කරපු උදව්වට පිං සිද්ධ වෙනවා ❤
සතුන්ට මිනිස්සුන්ට වඩා කෙලෙහි ගුණ තියනවා ❤❤❤❤ ආදරෙයි
ඇත්ත❤️
ඔව්
Ow bn.... Mara dukak awe eka dakiddi 😢
Lankawe pare innna ballo loku prashnayak. Minissue hospital gihin thiynawa one tharam ballo kala hari un passen pannala wechcha anathuru nisa. Dawalata inna eka nemei rata inne.
සිරා ම
අනේ මගේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවද 😔😔😔 කවද හරි මමත් ඉගෙනගන ඔය හැමොටම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️🇱🇰👍
Ane palayan bun yanna 😂
@@TheSamithaperera 👍
Respect BN💙
හොද පැතුමක් ❤️
@@TheSamithapereraසිරා බන් බොරු පොයි මුන්ගෙ , අල්ලපු ගෙදර එකාට කෙලවෙනකන් බලන් ඉන්නෙ
එ මිනිස්සු ඉල්ලුවෙ මාලිගා නෙවෙයි යන්න එන්න පාරක් විතරයි. පරිසරයේ සුන්දරත්වයත් එක්කම මිනිස්සුංගෙ ජීවිත වල ලොකු අඳුරු පැතිකඩක් දැක්කා.මේවා සමාජගත කරන එකට එකෙන්ම respect ❤🌸
💯💯👍
aniwren
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
Brownie හින්දා ඇහැට කදුලක් ආපු කස්ටිය මේ පැත්තට😢😢😢😢❤
මටත්😢
මටත් 😢😢
බ්‍රවුනිගෙ ලෙන්ගතුකමනම් මාරයි ..එයා ආපහු ගමට යන්න ඇති කියලා හිතනවා.. පැයක්ම වීඩියෝ එක සුපිරියි මල්ලි ..පව් අර අසරණ මිනිස්සු පුදුම විදින්නේ..පාරක් තොටක් හදන්නේ නැතිව මොන සංචාරක කර්මාන්ත දියුණුවක්ද..අහින්සක ලමයින්ට පිහිට වෙන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ..සුපිරියි ජයවේවා ...
බොහොම ස්තූතියි 💙
චැනල් එකේ බලපු ආදරණීයම වීඩියෝ එක ....ආයේ ආයේ බලනවා...ඒ තරමටම මනුස්සකමේ සුවද දැනෙනවා මේ වීඩියෝ එක පුරාවට ම..🥺🍃
සතෙක් උනත් ලං වෙන්නේ නිහතමානී ආදරණීය හිත් ළඟට . ස්වභාව ධර්මයට අවනත ඔයාව ස්වභාව ධර්මය විසින්ම රිකිත්වා.. ♥️🖤♥️🌱🍃
අහින්සක ලමයින්ට සතුන්ට පිහිට වෙන්න තවත් ශක්තිය දහිරිය ලැබේවා. ආසම චැනල් එක❤️
Hello I am the guy with the scooter from Germany, thank you. Now you have a follower more
Awesome, I expected your comment thank you so much! How can I contact you?
We saw that you are really good person ❤❤
මාරම ලස්සනයි ❤️😍 බව්ව නම් පව් 🥲
මනෝජ් අයියා අහින්සක පොරක් නෙහ් 😁👀
ජයවේවා සරන්නා !!! ❤️💫
හනේ බ්‍රවුනි බලු පැටියා .. මිනිස්සු ලග නැති ගති ගුණ සත්තු ලග තියෙනවා.. මිනිස්සුන්ට වඩා සත්තු හොදයි .. කෙලෙහෙ ගුණ දන්න බලු පැටියෙක් .. ලස්සන කදුකර ප්‍රදේශයක් මාර ම ලස්සනයි .. vlog එකත් නියමෙට තියෙනවා .. 🍀🍀🍀👌
දාපු ගමන් බලන්න නම් බැරි උනා.... ඒත් අද කොහොමහරි වෙලාවක් අරං බැලුවා.... ඇත්තටම ජීවතේ විඳිනවා කියන එකේ හරිම තේරුම ඔයාගේ vlogs බැලුවාම ඕනම කෙනෙක්ට තේරෙනවා ❤ ඇත්තටම ඉඳුනිල් හරිම සතුටුයි ඔයා ගැන, දැන් කාලේ තරුණ පරම්පරාව ඔළු වල පුරවාගෙන ඉන්න මනස්ගාත දිහා බැලුවාම ඇත්තටම ඔයා ඔයාගේ යාළුවො මාරම ආදර්ශයක්.❤ මනුස්සකම, ආදරණීය බව ඒ හැමදේම පිරිලා. අර පුංචි පැටව් දෙන්නට බෑග් දෙක අතට දීලා හොඳට ඉගෙන ගන්න කියලා ඔළුව අතගානකොට ඒ ළමයිගේ සතුට, මට ඇස් වලට කඳුලු ආවා....😭 ඒ මිනිස්සු පව් විඳින වේදනාව කියන්න කෙනෙක් නෑ . මේවා දකින්න ඕන දැකිය යුත්තන්. ඔයාට පිං🙏 ආදරෙයි 💙 දවසක හමුවෙමු ගොඩක් දේවල් තියෙයි කතාකරන්න 🙌
බොහොම ස්තූතියි💙
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅 🇱🇰 🇩🇪
මනුශ්‍යන් ලග නැති කෙලෙහි ගුන සතුන් අතර තියෙනව . මනසින් මිනිසා උසස් උනත් ගුනදර්මයෙන් හීනයි. පට්ට අයියෙ විඩියො එක
ඔයා ලොකු පිනක් මේ කරන්නේ. මාරයි 👍අපේ හිත්වලට පුදුම සැනසීමක් දැනෙනවා. මේ වගේ හොද videos නෑ බලන්න. හරිම වටිනවා. Thank you දෙන්නටම. All the best🙏❤️
🥺🥺 පට්ටා දුකක් දැනුනෙ එකට ඉදලා එක බතේ කලා පහරලා යන මිනිස්සු කොච්චර ඉන්නවාද එහෙව් වුන් ඉන්න ලොකෙක කොච්චර නම් අදර්ශයක්ද එ සතා තිරිසනෙක් උනත් කන්න දිපු කෙලෙ ගුනේ තිබ්බ හැටි 🥺🥺🥺 අයේ අත්මයක් තිබ්බොත් මන් එක විශ්වස කරන්නෙ නැ එත් එහෙම අත්මයක් තියෙනවානම් යහපත් මනුස්ස අත්මයක් ලැබේවා 🥺🥺🥺 පට්ට දුකක් දැනුනෙ 🥺🥺🥺❤️
වීඩියෝ එක සුපිරි ගොඩක් මහන්සි වෙලා වීඩියෝ එක නියමෙට කරල තියනව 💙🍃❤
සත්තුන්ට හොද හිතක් තියෙනවා අය්යෙ❤️❤️දුක හිතෙනවා එයව දැක්කම මාරම ලස්සනයි අය්යේ නියමයි ❤️❤️❤️💯💫
මෙ වගෙ සත්තු දකිනකොට හිත දෙන්නැ ඒ තැන් වලින් යන්න බං😢😢😢
අනේ බබාල දෙන්නගේ සතුට අයියට වැඩි වැඩියෙන් ඔය වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 මගෙත් ආසවක් යන්න බැරි වෙච්ච තැන් වල යන ගමන් මිනිස්සුන්ට උදව් කරන්න ❤ වීඩියෝ එක ලස්සනයි 🎉 බුදු සරනයි අයියා 🙏
වීඩීයෝ එක නම් මරු අයියේ.. සුපිරියටම කරනවා.. ජීවිතේ විදින ගමන් අනිත් අයත් එක්කත් ඒක බෙදා ගන්නවා.. පරිසරේ විදින විදිහට මාරම ආස හිතෙනවා අයියා.... කවදා හරි දවසක ඔය විදිහට මාත් ජීවිතේ විදිනවා...මාරම නිදහසක් දැනෙනවා ඇති.. 🌝💓🥺❤
සත්තු උනත් දක්වන කෙළෙහිගුණ 🐕🐕🤎 මිනිස්සු කොටසක් සතුටු වෙනකොට තවත් කොටසක් දුක් විදින විදිය 🥺 ඒ View point මාරම ලස්සනයි .කිසිම සද්දයක් නැතුව නිදහසේ ඉන්න එක තරම් ජීවිතයක් නෑ .. ස්වභාව ධර්මය හැර වෙන විකල්පයක් නෑ
මගේ ජීවිතේ මන් දැකපු ආසම චරිතයක් තමා❤️
පැයම බලපු අය කෝ ❤️😁👌
😁
පැයක් බැලුවට යන්න පැය 5 ක් විතර යනවා 🤣
අනේ ඒ කුක්කා🥺❤...මිනිස්සුන්ට වඩා කෙලෙහිගුණ තියෙනවා සතුන්ට❤
ජයවේවා... බ්‍රවුනි නැවතුනෙත් එයාට මහන්සි නිසා... නැත්තන් තව එනවා... පව්... එයාලා හරි හොඳයි මිනිස්සුන්ට වඩා...❤ ඉතින් මේ ගමනත් හරි ම ශෝක්... ළමයින්ට උදව් කරපු එකත් හරි හොඳ වැඩක්... ආදරණීයයි... යන හැම ගමනක් ම පරිස්සමින් ගිහින් එන්න... බුදු සරණයි...!!!
ලස්සන .විඩියෝ .එක්ක .පරිස්සමෙන් .පුතා .තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
අනේ බ්‍රවුනි පැටියෝ ඔයා නම්🥺🥰....
This is really addictive "මං සරන්නා" 💙🍃
⚙යන යන තැන බව්වෙක් සෙට් වෙනවමයිනේ අයියලාට ❤️
හැබැයි මන්සරන්නා අයියටම ගැලපෙන අයිය කෙනෙක් සෙට් වෙලා... සුපිරි අහ් ❤️🔥
විඩියෝ එකේ මුලනම් හරිම දුකයි බ්‍රවුනි හොද බවුවෙක්😢❤ පවු අනේ එයා හති දාගෙන දුවගෙන අපු හැටි. අනේ😢😢😢❤
අනේ මටත් ආසයි ඔයාලා වගේ නිදහසේ ඇවිදින්න 😊...
ඒත් ඒකටනම් මට පින නෑ ගෙදරින් අඩියක්වත් තනියම යන්න නොදෙන අපි වගේ අයට මේ වගේ විඩියෝ දැක්කම හිතෙන්නෙම අපි ජීවත් වෙන්නේ හිර වෙලා කියලා .නගරයක් ඇතුලේ මෙහෙම ජීවිතේ ගෙවනවට වඩා ගමක ජීවත් වෙන මිනිස්සු හරි වාසනාවන්තයි 😊 ඇස් වලට තියන නිදහස ☺😟 ඒ කොලපාට පරිසරය මටනම් බාවනාවක් වගේ❤️....
මාත් ආසයි දවසක ඔයාලා වගේ මේ වගේ තැන් වල මගේ නිදහස හොයාගන්න 😍 ..
විඩියෝ බැලුවට comment කරේ අද 😊 ආදරෙයි ලමයෝ❤️මාවත් එක්කන් යන්නකෝ 😊
ඔයා විතරක් නෙවේ කොල්ලෙක් වෙලත් මටත් යන්න විදියක් නැතුව ඉන්නෙ...මාත් ගොඩක් ආස කරන දෙයක්..ඒ නිදහස ඒ නිස්කලංක බව..වෙන කොහෙන්වත් ගන්න බැරි හැඟීමක් ඒක..ගෙදර අය යන්න නොදෙන නිසාම නෙවේ මගේ නිදහසට මගේ ආසාවට මම ම සල්ලි හොයාගෙන යනව නම් තමා හොඳ මන් හිතන විදියට මේ වගේ වැඩවලට ගෙදර අයගෙන් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි දැන්..අපේම වියදමෙන් අපිම දෙයක් කරගෙන පෙන්නව්වොත් ගෙදරිනුත් ඉඩ දෙන්න ඉඩ තියෙනවා..ඔයත් පුළුවන් විදියට කලබල නැතුව හෙමීට මොනා හරි හොඳ දෙයක් කරලා ආදායම් මර්ගයක් හොයාගෙන විශ්වාසවන්ත කෙනෙක් එක්ක හරි තනියම ඕන නම් ආරක්ෂිතව ඒ නිදහස විඳින්න යන්න❤️🩹😊
යක්ශයාගේ පඩිපෙල කියන්නෙ ආසම තැනක් ❤ මංසරන්නා කියන්නේ ඉතිම් කැමතිම කෙනෙක් 💚💙
Travel with wife වගේම අයියත් ඉක්මනට Traveling brand එකක් වෙයි ❤️💪
ඔයාට බනිනව නෙමේ මචං,part 2 එක එහෙම සතියකින් විතර ගෙනාවම එපා වෙනවා,ඔයාගෙ channel එක වැඩිපුරම බලන්නෙ live experience එකක් හැටියට එක සතියකට විතර පස්සේ බලද්දී එප වෙනවා.ටිකක් බලල කරන්න සුබ පැතුම මන් සරන්නා ❤❤🎉🎉
Edit ekta thami kal ynne ikmnta damna try ekk denm brother
@@mansaranna ❤️❤️
ඒ උනාට පරක්කු වෙලා දානකොට අගේ වැඩී🙂
ඒ ලමයා ඉගෙනීමේ කටයුතු ව් කරන අතරෙ නේ මේවා කරන්නේ බනින්න එපා ඉතින් ජේසු පිහිටයි මන්සරන්නා පුතා
@@iranganimangalika7176 igenimata baninwa neme video eka gana kowe
දැන් දැන් හිතට ප්‍රශ්නයක් අවම . තනිකමක් දැනුනම අයියගෙ video එකක් බලල තමයි හිත නිදහස් කරගන්නේ 🥺🙏
අවංකකම,නිහතමානීකම,සරලකම සහ කරුණාව හොදින් වටිනවා!❤️ ඔබට ජය නියතයි! 💚
හරිම ලස්සනයි මල්ලි .ඔයාගෙ Vlog.මම අහම්බෙන් වගෙ දැක්කෙ ඔයාගෙ camping Vidiyo එකක්.Fb එකෙ. බොරු ෂො නැති මනුස්සකම දන්න ආදරනීය චරිතයක් . Good luck මල්ලි❤
ඒ පුන්චි ගම කොච්චර දුශ්කරද අර පොඩි ලමයි දෙන්නටනම් දුක හිතුනා අයියෙ ඔයානම් මාර හොදයි.....අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි......අර බල්ලටත් මිනිස්සුන්ට වැඩිය හොදයි.... එගම පුන්චි උනාට දුශ්කර උනාට මාරම ලස්සනයි 😭😖😘
1st මන් තමා ඔන්න ඉදුනිල් අයියේ ආදරෙයි හැමදාම❤
පව් නේද ඒ මිනිස්සු 🥺. අයියගෙ වීඩියෝ බලන කට්ටිය මාසෙට 3 පාරක් හරි යනවා ඇති නේ. බැරිද ඕනෙකරන බඩු ලිස්ට් එක ඉල්ලන් හපුතලෙන් ඒ බඩු ටික අරන් ගිහින් දීලා සල්ලි ඉල්ල ගන්න වැඩ පිලිවෙලක් දාන්න 🥺. කොළඹින් අරන් යන්න පුලුවන් නම් තවත් ලාබයි ඒත් උස්සන් යන්න අමාරුයි නේ 🥺. වාහන වල යන අයට නම් පුලුවන්. බලලා පුලුවන් දෙයක් කරන්න තේරුනා ඒ මිනිස්සු හෙන අව්‍යාජයි 🥺.
අනේ බ්‍රවුනි🥺 ...අදත් සුපිරියි මන් සරන්නෝනෝනෝනෝ 😍ලංකාවේ මන් ආසම Traveler තමා😍💥 87 k යීයී... තව ටිකාකාකාකාකායි🤩 සුපිරියි මන් සරන්නෝනෝනෝ💙...දිගටම video දාන්නෝ😛 Riply Ekk oneeeehhh Man Sarannoo🥺
බවුනි වගේම ඔයාගේ යාළුවා මනොජ් එහෙමත් හොද මනුස්සයෙක් ❤
පලවෙනි කමෙන්ට් එක. ❤️ බුදුසරණයි ජයවේවා අයියේ 🤗💪
මම 2003 බඹරකන්දෙ ඔහිය යනකොට ඔය පාරවල් එකක් වත් නැහැ අපි ගියේ කැලෑවලින් උඩටම.ඒ දවස් වල ලංකා ඇල්ල මිනිස්සු දන්නෙත් නැහැ හැංගිලා තිබ්බේ.අපි ගිය ඒ ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ.අන්තිමට පාරවල් හොයා ගන්න බැරුව අපි අතරමං උනා.රෑ උනා පාරක් හොයා ගෙන hortan plains පැත්තට යනකොට.ඒක මාර ගමනක් මගේ ජීවිතේ.❤❤❤❤❤
ටික දවසකට කලින් තමා මේ වීඩීයෝ දැක්කේ..මේ වීඩීයෝ තුනම බැලුවම අපේ රටේ ලස්සන ගැන ආඩම්බරයක් දැනෙනවා වගේම දුකකුත් දැනෙනවා මිනිස්සු විදින දුක දැක්කම..කොහොම උනත් "මං සරන්නා" කරන මේ වැඩේ ගොඩක් වටිනවා..අපි නොදකින තැන් අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි..ඒ වගේම සමහර වෙලාවට ලොකු අවදානමක් ගන්නවා කියලා පේනවා.තමන්ගේ ආරක්ෂාව ගැනත් ගොඩක් අවදානෙන් හිතලා මේ සුන්දර ලංකාවේ තියෙන ලස්සන තැන් ගොඩක් අපිට පෙන්නන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අනාගතේට සුබ පැතුම්.
නියමයි ආයියේ.. ලංකාවට ආපු ගමන් යනවා.. 😍😍.. ලංකාවෙ සුපිරිම traveling චැනල් එක.. 😍
අනේ පව් බ්‍රවුනි❤❤❤❤❤❤❤❤ හොදින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤
අපි කලාතුරකින් ගිහින් ආතල් එකක් ගත්තට හැමදාම උදේ හවස ඔය පාරේ යනවා කියන එක පට්ට දුකක් පව් ඒ මිනිස්සු 😭😭
Suppori ela kiri video ekanam pattama lassanai
ඕකට යනකන් බලන් හිටිය මම ආසම තැනක් ❤❤❤
අපිට යන්න බැරි ඒත් ආසාවෙන් යන්න හීන දකිනවා..
අයියගේ චැනල් එකේ විඩියෝ බලලා හිතට මාර සතුටක් සැනසීමක් ලබා ගන්න පුළුවන් ඒ තරම් අපේ රට කොච්චර ලස්සනද කියලා..
ඒ වගේම අපි නොදන්න ගොඩක් දේවල් ඔයා දන්න දේවල් ඔයාගේ විඩියෝ බලලා දැනගන්නවා..
මෙහෙම විඩියෝ එක්කින් හරි අපිට මේ ලස්සන පෙන්නවට ඔයාට ඇත්තටම පින් ❤️
පරිසටයට සත්තුන්ට වගේම මිනිස්සුන්ට දක්කවන ආදරය හරිම ආස හිතෙන දෙයක් ඔයාගේ විඩියෝ වල තියන Respect Brother 💚🍃
much love 💙
හරිම ලස්සනයි videos ඔක්කොම. මං හරිම අසාවෙන් බැලුවා. අපේ රට හරිම ලස්සනයි. ඒ ලස්සන ඔයාලා තවත් හොදටම පෙන්නනවා.thank you ඔයාලට. මෙච්චර ලස්සන දේවල් අපිට පෙන්නනවට. මං free හැම time එකකම ඔයාලගේ video එකක් බලනවා. හරිම ආසයි.
අදත් හරිම ලස්ස්න වීඩීයෝ එකක්
ඉක්මනටම 100k subcribers ලා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයීයේ💖
Aniwaa
මාරම හැගීමකින් තියෙන්නේ මේ videos වල, බොහොම ස්තූතියි සහෝ ❤
හිතට වැදුන ටැරැවල් විඩියෝ කරන සුපිරි මනුස්සයෙක් තමයි ඒ වගේම විඩියෝ මාරම ලස්සනයි යන තැන් මාරම ලස්සනයි 😍අයියගෙ වැඩ ටික හොදට කරගෙන තවත් ඉස්සරහට මේ වගෙ ලස්සන විඩියෝ දන්න ලැබෙවා කියල මන් ප්‍රර්තන කරනව ❤
ලස්සනයි පුතේ වීඩියෝව ..බොහෝම ඉස්තුතියි පුතේ ඔයාලට
Love the video. Appreciate you taking your time to share some beautiful hidden places in the wonderful Island of Sri Lanka. Keep up your good works.
Respect ayya🗿💜
මන් මේක බලන ගමන් හිනාවෙනවයි අඩනවායි ❤අනේ ඔයාට ගොඩාක් පින් අපි යන්න ආස තැන් වලට මෙහෙම හරි අපිවත් එක්කන් යනවට🙏❤
💙💙
❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් ලස්සන වීඩියෝ එකක්. හැමදාමත් ගොඩාක් ආසාවෙන් බලනවා. බ්‍රවුනි බව් එයා ගොඩාක් ආදරණීය බව්වෙක්. ඔයා ගොඩාක් ලස්සනට වීඩියෝ එක කරනවා. තවත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ අරන් එන්න.
පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤ඔයාට ❤
ඇවිදින්නත් පිං කරලා තියෙන්න ඔනි😍
සුපිරි මල්ලී විඩියෝ ටිකම👌
පරිස්සමට ඉන්න ❤
කට්ටියනම් බනින්න ගනී මේ කතාවට
ඔය ලමයි ස්කෝලේ යන්නෙ නෑ ඒ දෙමවිපියෝ ලමයින්ට පුරැදු කරල තියෙන්නෙ ඔතනින් යන අයගෙන් ඉල්ලන්න. මාත් යද්දි චොකලට් දුන්නම ඒවත් අරන් තව සල්ලිත් ඉල්ලුව. ඉල්ලන්නෙත් 500 දෙන්න 1000 දෙන්න කියල. ඒ අම්ම තමා උඩ ඉදන් අපි යනව දැකල ලමයට කතා කරල අපිව පෙන්නුවෙ Tamil වලින් කියල. මනුස්සයෙක්ට ලමයෙක්ට දෙයක් දෙන එකේ වරදක් නෑ, ඒත් මෙතන වෙන දේනම් සම්පූර්නම වැරදී මම දකින විදියට..
කතාව නමි ඇත්ත... එත් ඇත්තටම මෙ මිනිස්සූ අසරණයි.. රට අල්ලන්න නෙවෙයි 1000, 2000ක් දුන්නත්..
මං සරන්නා අයියගෙ කරුනාවන්තකමට මං ගොඩක් කැමති.. ❤
❤ bike එකේ ඔය වගේ පාරක ඔය වගෙ බරක් ඇරගෙන යන දුක දන්නවා බන්...
මම ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි සංවේදී හදවතක් ඔයාට තියෙනවා බ්‍ර්දර් ජය වේවා ඔයාට ජෙසු පිහිටයි සුබ අනාගතයක් වෙවා
Budu saranayi. Malliyaa..Niduk , Niroogii wewaa..Jaya...!
අදත් වීඩියෝ එක ලස්සනයි.❤
මම මල්ලිගේ හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩාක් ස්තුතියි ලංකාවේ අපි නොදුටු සුන්දර තැන් සවිස්තරාත්මකව ඉදිරිපත් කරනවාට ඔබට සදා ජය පතනවා ඉදිරියටත් මැවැනි සොඳුරු තැන් ගවේශනය කරමින් ඔබගේ චැනලය ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධර්‍ය්ය ලැබේවා
බොහොම ස්තූතියි අයියේ 💙
සුපිරියක් තමා ❤ ආදරෙයි හැමදාම අයියට
චැනල් එකේ තියන සේරම වීඩියෝ මන් බලලා තියනව ❤️ ආසම කෙනෙක් තමා මං සරන්නා ❤️❤️
💯💯👍
adrei 💙
@@mansaranna ❤️💯
අපි හරිම ආසාවෙන් බලන travel channel එකක්,පැහැදිලිව විස්තර කරනවා,ඒ වගේම පරිසරයට ගහ කොළට තියෙන වටිනාකම කියාදෙන එක ගොඩක් වටිනවා මේ වගේ කාලයකදී,මල්ලී සුබ පතනවා ජය !👍
ගැම්මක් මචං මෙවගෙ විඩියො හැමදාම ගෙන්න ශක්තිය ලැබෙවා කියලා පතනවා🖤🤗💫
හොද ගමනක් තියනවා කොල්ලෝ ❤️💪
සුපිරි vidio ekak 💙👌(යන තැන්වල පරිස්සමෙන් ඉන්න!)💚
හරිම ලස්සනයි අයියේ... ඔයා ඔයාගේ vedio බලන්න ආසාවෙන් ඉන්න අයට උපරිම සාධාරණයක් කරනවා.. ඒ වගේම ඉගෙනීම් වැඩ කටයුතු ටිකත් සාර්තකව කර ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා.. බුදු සරණයි!❤️
ඔයා නම් මාරම සුපිරි කොල්ලෙක් මල්ලි මේ විඩියෝ එකේ ලස්නම දෙය තමයි අර පොඩි දරැවන්ට දුන්න තැගි ජායවේවා තෙරැවන් සරණයි මල්ලි ❤️❤️
Apitath yanna thibbanam.❤️😍aniwarayen kawada hari dawasaka yanawamai.😍❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින් 100k යන්න පුලුවන් වෙවා..!
ආසම yt චැනල් එක.....❤
කටහඬ ft.....oygi 💯🙂
share parak damuu💙
@@mansaranna anew bdh..💓
ගත වගේම හිතත් ලස්සනයි මල්ලී ඔයාගේ සුපිරි ගුඩ්ලක් ලස්සනට කරනවා වීඩියෝ එක සුපිරි ❤
බොහොම පිං අයියෙ අර ලමයි දෙන්නට උදව් කලාට🥰🥰
I really appreciate the way you treat each other without hesitation....❤💫keep it up....❣
සතුන් ලඟ ආදරේ තියනවා මිනිස්සුන්ට වඩ❤😓
❤️❤️ mth indunil
මනෝජ් අයියා සුපිරි 🙂 බඩු ඔක්කොම උස්සගෙන..
ලස්සන අහස යට ඉදන් ,,,,,, රස කෑම ,,,,, ❤️
බ්‍රවුනි ඔයාලගෙන වෙන් වෙලා එයා ගමන නතර වෙනකොට දැනෙන ඒ දුක කියන්න තෙරෙන්නෑ.. ඔයලා ළඟින්ම ඉදන් එකපාරටම නතරවෙනකොට දැනෙන ඒ හැඟීම 🥺🥺🥺 ඉන්න තැනක සතුටින් ඉන්න ඔනී ❤️❤️❤️
Thanks for exposing the lives of these poor people. It's heartbreaking to see the lives they live. Hopefully the government will look into these urgent matters. Well done MS. You are a blessed person.
හැමදාම අයියගෙ video ගේනකම් බලන් ඉන්නෙ. අදත් සුපිරියක් අයියෙ 💥🖤
බ්‍රව්නි ❤ පරිස්සමින් ඉන්න කෙල්ල.. බඩේ ගින්දරක් දැනෙන්න එපා ඔයාට ❤
ආදරෙයි බැලුවා සේරම ලස්සන ගමනක්
Widiyo eka සුපිරි 👍
ඔයා අද තමා set වුනේ අද ඉදන් ඔයාගෙ පට්ටම රසිකයෙක් තමා ..👍👊💖
අය්යට ජයවේවා තව ඉස්සරහට video krgena yann ayye niymy supiri ආදරෙයි ❤️❤️❤️❤️
හොද video එක අයියේ. බල්ලව නම් අමතක වෙන්නේ නැහැ අයියේ. අපිට හොද ආදර්ශයක් අයියා දෙන්නේ.
ඉඳුනිලා අදත් සුපිරියක් තමයි 🥺❤ ජයවේවා පරිස්සමින් brother ❤
මනෝජ් අය්යා හෙන silent පොරක්නේ 😁 මොනවා උනත් අදත් සුපිරි වීඩියෝ එක මං සරන්නා. ජය වේවා ✌️❤
සුපිරියක් තමා අයියේ පරිස්සමෙන් ✌❤️