Ammo aiye baladdi mge nam kakul 2th hiriwatuna. Kohoma unath thanx apita balann bari than balann me vidiyata awasthawak Hada denawata. Good luck! Prissmin yana hama gamanakma gihin enna. Budu saranai!
I am keen follower of your videos and I think this was one of yours most toughest climbs. Enjoyed the fantastic views from the top of the mountain. Keep up the good work and take care.
හොඳම ටික දෙවන කොටසේ.. දිය ඇල්ල මුදුනේ Infinity view එක, රෑට චිකන් බිරියානි 🍖, උදේට බිම්මල් සමඟ රොටී 😁, දවල්ට දෙවැනි දිය ඇල්ලේ සිට නූල්ඩස් බිරියානි.. 😎..
හා හා.. Part 2 මෙතනින් බලන්න 👇🥳
ruclips.net/video/l9ocUpXMLxM/видео.html
Supiriyk thamai🤩🤩😍
සුපිරී💞
මරු අයියේ ඇත්තටම සතුටුයි අපිට බලන්න බැරි තැන් ඔයාලා පෙන්නනවා ඔයාලට බුදු සරණයි 💕💕💕
ලගදිම තව අළුත් වෙනසක් ඕන අයියෙ ❤️
@@Mini_challenge2 iw💞
නියමයි මල්ලි...🌿
හම්බේ දිනේෂ් අයිය ලගදි වීඩියෝ එකක් දාන්න අදහසක් නෑ
ආයුබෝවන් මම දිනේශ් ❤️❤️❤️
ඔයත් මෙහෙ ගියා නේද
මන් ඒ විඩියෝ එක බලුවා
ගුඩ් මෝර්නින්ග් කියන්න....❤️❤️❤️
ලංකාවේ තරුණ දරුවන් මේ වගේ දේවලට යොමු වෙලා ඉන්නවා දකින විට හරිම සතුටක් දැනෙනවා. පරිසරය ගැන හිතන විදිය දැක්කම පුදුම සතුටුයි. ඒත් පුතේ ප්‍රවේශම් වෙන්න. සමහර තැන්වල යන විදියට බය හිතෙනවා.
අන්න ඒකයි
කැමරාවේ වීඩියෝ දැකලා හිත ගැස්සුනා නම් එතනදී දැනෙන බය අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ගන්න ආසයි
කොල්ල දැන් වැඩ්ඩෙක් වෙලා...😄😄 මේකනම් සුපිරිම වීඩියෝ එකක් මල්ලි..ඔයාගෙ වීඩියෝ වලින් මං දැක්ක ආසම හිතුන වීඩියෝ එක මේක..ඒක මාරම අත්දැකීමක් බයකුත් එක්ක පුදුම ආසවක් තිබ්බ උඩටම නගිනකන් ..ඉස්සරට වඩා දැන් ඔයා ගොඩක් දියුනු වෙලා..මේ වගේ තැන් වලදි ගොඩක් පරිස්සං වෙන්න මල්ලී...ඉතින් ඉක්මනටම ඉතිරි ටිකත් දාන්න..මාලිත සදරු ඉසුරු හැමෝටම තෑන්ක්ස් කරනව ඔයා එක්ක හැමදාමත් ඉන්නවට...❤️❤️💙💙
ඇග වෙව්ලනවා මේක බලද්දී. ඔයාලට බුදුසරණයි. අපි ලස්සනට බලන්නේ ඔයාලගේ කැපවීම නිසා. Part 2 ඉක්මනට ඕනේ. ❤❤❤❤❤
අදත් සුපිරියක් අයියේ දිගටම වැඩේ කරගෙන යන්න
Good luck❤️❤️❤️💪
❤️❤️
ගොඩක් ස්තුතියි 💙
ඒ දීපු feeling එකනම් කියලා වැඩක් නෑ 😍.. සුපිරී..
කොච්චර addict වෙලාද කියනවනම් Saturday වීඩියෝ එක දානකල් ඉවසිල්ලක් නෑ.. Channel එක වෙනුවෙන් උපරිමය දෙන්න try කරනවා කියලා පේනවා.. ඒ කැපවීම අගය කරනවා.. හැමෝම පරිස්සමින් hike කරන්න.. Keep it up Man Saranna..❤️ Adventure, Presentations, Advices, Experiences and Reality are all superb.. Very well done guys ! Love you ! 💫❤️ Can't wait for Part 2 🥺
ඒ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා 💙
💯🔥♥️
දිගටම කරගෙන යන්න...ටෙලිනාට්‍ය , දේශපාලනය විතරක් වවන් කන යූටියුබ් චැනල් අතරෙ ඔයා මහන්සි වෙලා කරන මේ වැඩේ ඇත්තටම වටිනවා.ජය වේවා❤ අපේ රටේ ලස්සන මුලු ලෝකෙටම පෙන්නන්න ...🇱🇰
somewhere divyavimana soyayana mage raththaran Indunil puthata
siyalu devi pihitai..!!
Budusaranai...!!!
කවදත් ඔයාගෙ වීඩියෝස්වල අමුතුම ලස්සනක් තියනවා.... හරියට අපිත් යනවා වගේ.... ඉතින් මෙදා සැරෙත් මොනා කියන්නද..... සුපිරියක් තමයි අයියේ.........🎉️😍 ජය වේවා....
අම්මෝ එක පපුවත් එක්ක පිච්ච්ලා ගියා ටිකක් බයානකයි.පරිස්සමෙන් .
පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි, දවසක මේක ලන්කාවෙ #1 Traveling වැනල් වෙන්වා, අපි උබ එක්ක ඉන්නව හැමදාම, 💪💚
මාරම මාරයි සුදන්තක ........ හරිම ලස්සනයි . පුදුම තෑන්වලටනේ ඔබතුම යන්නෙ අවාදානමකුත් අරගෙන ......💐💐💝
අඩේ මේක තමා බලපු සුපිරිම වීඩියෝ එක❤ කොච්චර මහන්සියෙන් වීඩියෝ කරන්න ඇත්ද කියලා තේරෙනවා අමාරැම තැන් වලදි ඒ ෆීලින් එක ඒ විදිහටම දැනෙනවා❤️ අඩේ හුගක් පරිස්සමින් යන්න ඔය වගේ ගමන්. ලස්සනයි ලස්සනයි ඊගාව එක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ😍
බොහොම ස්තූතියි 💙
Ayye mee oyaala krana deewalna hari wedsgath.parissam wenna.budu saranai..!
මාර ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ වීඩියෝ එනකම්. පරිස්සමින් යන්න.බුදු සරණයි 🙏❤
බොහොම ස්තූතියි 💙
Lassanama video ekak...tetuwansaranai හැමෝටම
බුදුසරණයි ඔයාලට යන හැමතැනම පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏
බොහොම ස්තූතියි 💙
ට්‍රෙන්ඩින් වරෙන් ඒස්වා...පුහ්හ්...... පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි,ජීවිතේට අහලා තිබ්බේ නැති, දැකලා තිබ්බේ නැතී දේවල් අරන් එනවට ගොඩක් ස්තූතියි👍
ගියපු hike වලින් මේක තමා මරුම අයියෙ .. adventures ගතිය ලෙසටම තිබ්බා..මාරම feeling එකක් එන්නෙ💫💥
අද වීඩියෝ එක සුපිරි අයියා 👍😀 මහන්සියට නියම වටිනාකමක් තියනවා සුපිරි 🔥❤️👏
බොහොම ස්තූතියි 💙
අනේ අම්මෝ සරන්නෝ ... මේ වීඩියෝ එක නම් සුපිරියක් තමා... මේක දානකම් තම බලන් ඉදියේ .. ඒත් මන් ආසම පාර්ට් එක ( කෑම ) තියෙන්නෙ නෙක්ස්ට් වීඩියෝ එකේ 😊😊😊 . 25 - 35 විනාඩි ටික අම්මෝ 👌👌.. අපිට ඔහොම යන්න වාසනාව දැන්ම නැත්ත ඔයාලත් එක්ක අපිත් හයික් එක නැග්ග. එහෙම් එක්ස්පීරියන්ස් එකක් එන්න වීඩියෝ එකක් කරන්න හැමෝටම බෑ.. Excellent & perfect . හැමදාමත් මෙහෙම ලස්සන තැන්වලට ගිහින් ලස්සන වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . enjoy carefully & safe. Tripple gems bless you all. ... part 2 ikamnin dendooo
පට්ට විඩියෝ එකක් සහෝ.පට්ට ලස්සනයි.හැම විඩියෝ එක්කම සුපිරි නියමයි.පරිසරය විදින තවත් සුපිරි කොල්ලො සෙට් එකක්.
අපි ආස කරපු හැගීම තිබුනේ adventure වලදී🧗
අපි හෙව්ව නිදහස තිබුනේ කඳු මුදුන් වලදී 🏞️
ඒක හොඳටම දැනුනේ කලුගලදී...🌿✨️
කඳු දැක්කොත් පිස්සු වගේ 💙
@@mansaranna අනේකයි 🧗❤
අපේ කැගල්ලෙත් මේ වගේ ලස්සන කදු ගොඩක් තියෙනවා සුපිරි ආයෙ.
Gugal sach කරල බලන්න
බතලේගල. අලගල්ල .
දෙවනගල .ගැටබෙරි කන්ද ❤️👍🤟
අයෙ තියෙනවා .
අසුපිනි ඇල්ල
4tuwury😮😮😮😮😮🎉😢😊😂
මතක අළුත් උනා 🌿💙❤
bluw e vedio ekth🤩. next vedio ek dnkm inne
සහෝදරයා 💙
නොවැලැක්විය හැකි හේතුවක් නිසා යන්න බැරි උන තැනක්. අනිවාර්යෙන් යන්න ඕන තැනක්. සුපිරී වීඩියෝ එක 🖤
අනිවා යන්න ඕනි ගමනක් 💙
නියමයි අයිය 👍 සුපිරි vediyo එකක් .. good luck.. 🔥👍
මේ gopro එක අමුතු විදිහට පේන නිසා සමහර තැන් වල අපි වැටෙයි කියලා පිටි පස්සට උනා මේ විනාඩි 48.57 අපි ඒකේ ජීවත් උනා exam ඉවර වෙලා අයියලා වගේ මමත් දවසක ඇවිදින්න යනවා. අයියලාට ඊළග වීඩියෝ එකත් පරිසසමෙන් ලස්සනට කරන්න හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා❤️🌸 ගැම්මක් මං සරන්නා එක්ක යාළුවෝ සෙට් එක 🌸
💙💪
Mewage API nodakapu than balanna salaswanawata aththatama godak sthuti malli.ewagema me wage awadanam tan walata yaddi godak parissamata yanna.oyala hamotama theruwan saranai 👍👍👍
අදත් vlog එක ලස්සනයි ගොඩාක් පරිස්සමින් බුදුසරණයි 👍👍👍👍
බොහොම ස්තූතියි 💙
සුපිරි පරි ඉතිරෙනවා. Video එකට උපරිම සාදාරනයක් විය යුතුයි💓
ඊලග එක තමයි සුපිරිම...මේකට අයියා ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා..ගොඩක් අවදානම් තැන් වලත් අපිට පෙන්නන්න වීඩියෝ කරලා..හැමදාම අයියාගේ වී එක දාපු ගමන් බලනවා..සුපිරියටම සුපිරී අයියේ කතා කරන විදියත් සුපීරී...ආසයී බලන්න්න..ඊලග එක ඉක්මනට ඕන අය්යේ.පරිස්සමෙන් බුදුසරණයි යන තැන් වලදී පරිස්සමෙන් ..ආදරෙයි අපී හැමදාමත් 🥺❤️
අඩේ ම්චන් මේ වීඩියො එක බලලා මගෙ කකුල් දෙකත් හිරිවැටුනා බන්..සුපිරි බන් උබල ටික..බුදුසරණයි.පාරිස්සමින්.හෙල.ගැඹ්හුරුයි පය බුරුලෙන්
අම්මෝ ඒ Feeling එක හැම දේටම හා කියන යාලුවෝ ඉන්නත් පින තියෙන්න යන්න ඕන හැමදේම මට තිබිලත් කම්මැලි යාලුවෝ ටිකක් ඉන්න අහින්සක මම 😢 ANYWAY LOVE YOU 🇱🇰😍
ඒකනම් ඇත්ත 💙
අදත් සුපිරිම vlog එකක්.. ❤ ඊලඟ vlog එක තමා එලටම ඇත්තෙ..
හොඳම කොටස ඊලග වීඩියෝ එකෙන්
සුපිරි අය්යේ් මේ වගේ Videos පට්ට ආසාවෙන් බලන්නේ Good Luck😍🔥
බොහොම ස්තූතියි 💙
Lassana thanak .video eka adanam supiri .video ekak danakan hitiye
ජීවිතේට අහලා තිබ්බේ නැති, දැකලා තිබ්බේ නැතී දේවල් අරන් එනවට ගොඩක් ස්තූතියි👍,KEEP IT UP BRO අදත් කියන්න තරම් වරදක් නැහැ සහෝ,හැමදෑම skip නොකර වීඩීයෝ එක බලනවා,GOOD JOB👌🍃
Niyamai...matath aaasa hithuna malli
දැන් (18 )දහ අට වංගුව පාර හොදට හදලා ..ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මතක් උනා ...18 වංගුවත් එක්කම ..
දැන් නම් හරිම ලස්සනයි ..ස්තුති ඔයාලා හැමෝටම මල්ලි ...පරිස්සමෙන් ..❤🙏
අයියා ගෙ හිනාවනම් ලස්සන යි.වීඩියො එකත් ෆට් 😊🤟
සුපිරී 😥😍🖤ආසයි දවසක ඇවිදින්න යන්න මේ වගේ 🖤
Ammo aiye baladdi mge nam kakul 2th hiriwatuna. Kohoma unath thanx apita balann bari than balann me vidiyata awasthawak Hada denawata. Good luck! Prissmin yana hama gamanakma gihin enna. Budu saranai!
Part 2 එක ඉක්මනටම දන්නෝ...... පට්ටම feeling එකක් අහ්හ්... ඇගේ හිරිගඩු පිපෙනෙනවා, next ආසම part එක තමා කැම😍,🇱🇰❤️
Sha supiri video 1ka malli niyamai...digatama karagena yanna suba pathum👌👌👍👊
thank you 💙
අම්මෝ අයියේ කොහොමද නැග්ගේ බලන් හිටපු මටත් නිකම් කැරකිල්ල වගේ අඩෝ කියන්න වචන නැහැ බන් ගැම්මක් හැමදාම මේ වගේ video ගෙන්න ශක්තිය ලැබෙන්න ඔන අයියට ❤❤
තවත් ආසම චැනල් එකක් සුපිරිම වීඩීඕ එකක් ලස්සනයි ❣️🌏🌏🌏
💙🇱🇰
ලස්සන ම දේවල් විදින්න මහන්සි වෙන්න ඔනි කියන කතා ව සත්‍යයක් කරේ මේ විඩියෝ දැක්කම,..ඇගේ ලේ වතුර වෙනව බලන් ඉද්දි සමහර තැන් එක නම් මාරම advantage තමා
Add කරපු music එක ට තවත් 😱 මාර විදිහට mache වෙනව
කියන්න වචන නැ ට්‍රැවල් වල විදින්නම පුළුවන් මං සරන්නා ගෙ විඩියෝ
Next එක එනකන් බලන් ඉන්නේ............
හැමදේම පරිස්සමෙන් තෙරුවන් සරනයි
මම දැක්ක ලස්සනම විඩියො එක මෙක...😍❤️ ගොඩක් ලස්සනයි.. එ වගෙම ඔයලා අර විදියට කන්දෙ නගිනකොට මට හිතුනෙ මත් එතන ඉන්නවා වගෙ..😍 එ ෆිලින් එකත් දැනුනා..❤️ ඔයට ගොඩක් තැන්ක්ස් මෙ වගෙ විඩියො වලින් අපෙ ලංකාවෙ තින ලස්සන පෙන්නවනට..❤️
එත් පරිස්සමින් කදු නගිනකොට ඔයලා උඩට යනකම් මම ගොඩක් බයෙන් ඉදියෙ..එකනම් හරිම බයනක ට්‍රැවලින් එකක්..😍
හරි ම ලස්සනයි. මම ගියා වගේ feeling එකක් ආවා. අමාරු තැන්වල go pro එක අතේ අරන් යන්න එපා. අපිටත් බය හිතෙනවා . පරිස්සමෙන් දිගටම කරගෙන යන්න.💐
බොහොම ස්තූතියි 💙
Ow . Eka aththaa. 💯
නියමයිනේ
ලංකාවෙ ලස්සන ගොඩක් තැන් දකිනවා ඔයා නිසා , නියමයි අයියෙ . ❤️
ඇත්තටම සතුටුයි
මම කැමති ම ඔයා කතා කරන ,කියලා දෙන විදියට .හරි සරලයි.දිගටම ඔයාගේ විදියට මේ චැනල් එක කරන්න .හරි ලස්සනයි 😊
අන්තිමට උඩටම නැගලා අපි ආවා කියන තැන තියෙන ලස්සනට ඇහැට කදුලුත් ආවා...
ඒ හැඟීම වචන වලට පෙරලන්න හරි අමාරුයි
පට්ට අයිය ගැම්මක් ඇගේ හිරිගඩුත් පිපුන ඊලග එකත් ඉක්මනට ඕනි ❤️🌍
හොදම ටික ඊලග එකේ
එල එල ඊලග එක ඕනි ඉක්මනට ❤️
මාරම ලස්සනයි අයියේ..දෙවනි කොටසත් ඉක්මනට ඕනී ඉතින්..මේක බලලා අනිත් කොටස බලන්න ඉවසීමක් නෑ බ්‍රෝ..මාරම adventure tour එකක්..
හොඳම ටික දෙවැනි කොටසේ
👌👌👌👌👌 සුපිරි
I am keen follower of your videos and I think this was one of yours most toughest climbs. Enjoyed the fantastic views from the top of the mountain. Keep up the good work and take care.
thank you so much 💙
😅😅😂😢😮😅😊
lassanai aiyaa parissamata awadoo Kondeta thma asa bs jp
කරන්න චෝදනා නම් නෑ.....උබ නම් පට්ට බාන්....ගැම්මක් තමා.....අපි වෙනුවෙන් කැමරාත් උස්සන් පට්ට විදියටම මහන්සි වෙනවා බාන්....ආදරෙයි......
අඩො බලාගෙන ඕයි පරිස්සමෙන්❤️
ජය වේවා මල්ලි, නියමයි වීඩියො එක.. ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්.. ඔයත් එදා චැට් කරාම මට තේරුනා ඔයා වීඩියො වල වගේම ඇත්ත ජීවිතෙත් නිහතමානී හොද කොල්ලෙක් කීයල.. යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වල මාත් එක්ක ඔය අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න..
ඇත්තටම ගොඩක් සතුටුයි 💙
මාර ආසාවක් තියනවා wingsuit එකක් දාලා ඔතන ඉදන් පහලට glide කරන්න ❤️
හම්මෝ ඒකනම් සුපිරිම 🥺🥺 නිලා අයියත් ඉන්නෝ ඊලග එක 2 කොටස බලනකල් ඉවසිල්ලක් නෑ ❤️
ඔව් ඔව් nilan අයියත් ඉන්නවා
*මරු video එක..🤩... යන තැනක පරිස්සමෙන්...❤️ තව සුපිරි වීඩියෝ එකක් ගෙන්න... ජය වේවා* ✌ දිගටම කරගෙන යන්.. ❤️❤️❤️
කැළේ යනකොට බැදපු තුවක්කු වලින් පරිස්සම් වෙන්නෙ කොහොමද... ? වීඩියෝ එක සුපිරියි...👍
අම්මෝ ඒක බලං ඉදලා පිස්සු වගේ. සුපිරි 👍👍
අඩෝ සුපිරී මචං❤️ උබලා සෙට් එක ❤️ කැමතිම ට්‍රැවලර් කෙනෙක් උබ ❤️ මේ යනවා වගේම තව සුපිරි තැන්වල පරිස්සමෙන් කිසිම කරදරයක් නොවී ට්‍රැවල් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ good luck macha❤️ stay blessed & safe to you❤️ 💯
හයියක් මචං 💙
My ....ghosh ...mind blowing adventurous video......great hike!!!
හෙමින් පලයං යකො.ඇගෙ මයිල් කෙලිං වෙනව බං බයික් එක යන යැමට ❤❤❤
හෙමින් යන්නේ
යකො මෙක බලලා ඇගට දහඩියත් දැම්මා මිනිස්සු බය කරන්න එපා ප්‍රපාතය පෙන්වලා 😁 සුපිරි බොරො අහම්බෙන් මෙ චැනල් එක දැක්කෙ ඔක්කොම විඩියො බලන ගමන් පට්ට චැනල් එකක්. එ වගෙම ලස්සන කොල්ලො ටිකක් ඉන්නෙ.❤️ එක විනාඩියක් යවන්න හිතෙන් නැහැ එතරම්ම සුපිරි දිගටම කරන් යන්න... ආදරෙයි ❤️❤️❤️❤️🔥🔥🔥
සුපිරියක් දිගටම කරගෙන යන්න❤❤
බොහොම ස්තූතියි 💙
හැමදාම සුපිරි video ගේනවා.අදත් මරු ♥️♥️♥️
බොහොම ස්තූතියි 💙
ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි 😊
බොහොම ස්තූතියි 💙
සුපිරි bro🔥. Part 2 . එනකන් බලන් ඉන්නවා. ඉක්මන්ටම ඔනෙ ❤️❤️
බොහොම ස්තූතියි 💙
සුපිරියක් ❤️🍃🍃🍃
chef මාලිතගෙ වැඩ ඊළඟ වීඩියෝ එකෙන්
Supiri aiye ..asawen baluwe ❤️❤️ suba pathanwa idiri wada katayuthu sarthaka wenna kiyala .❤️💪මන් සරන්නා ❤️❤️❤️❤️
ලංකාවෙ හොඳම ට්‍රැවලින් වීඩියෝ ගේන්නෙ මන් සරන්නා කියන අය ලයික් කරන්න
මෙයා ,දිනේෂ් අයිය ,සේල අයිය
ඒකනම් ගැම්මක්.......🥰🥰🥰 පරිස්සමට ඉස්සරහටත් දිගටම වීඩියෝ කරමු....මේකනම් සුපිරිම එකක් 🥰❤
බොහොම ස්තූතියි 💙
එකනම් මාරම ලස්සනයි ..හොඳම ටිකේ නැවැතුවේ හැබැයි 😑 2 කොටස ඉක්මනට ඔනේ... Good Luck 🥇🔥💙
ඊළඟ කෑල්ල තවත් රසවත්
Attami sathuthui mea wage kollo den kalea Inna eka ❤
දාපු ගමන් බලන්න අපු අය කො බලන්න 🤜👊🤛💕
💙💪
Please be carefull and dangerous place, good luck👍❤️❤️❤️
43:41 අයියා කියනවත් වගේ ගොඩක් අය උඩට කොහොමෙන් කොහොම හරි ගියාට පල්ලෙහාට එන්න අමාරුයි හැමෝටම. ඒක තමා අමාරුම හරිය! 😅
පරිස්සමින් අයියා! 😊🙏❤️🔥
බොහොම ස්තූතියි 💙
ammo owani camping supiri supiri digatama karagena yamu.ikmanata anth video eka oni.❤💪💪💪💪💪❤
ජීවිතේ විදින තවත් මේ ලෝකෙ එක වාසනාවන්ත කොල්ලො රෑනක් කිව්වොත් හරි. හරිම වාසනාවන්තයි අයියෙ ඔයා ඇතුලු ඔයාගෙ යාලුවො ඔක්කොම ටික. මම මගෙ සියලුම වැඩ නවත්තලා විනාඩි 45ක් පුරාවට හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා.. වෙනම ම ලෝකෙකට නිකන් ගියා වගේ හැගීමක් ආවෙ . අපිට යන්න බැරි ගොඩක් තැන් වලට ඔයලා අපිව එක්කන් යනවා . කොල්ලො වගේම girls ලත් ගොඩක් ආසයි ඔය කෑම්පින් කරන්න. ඒත් ඉතින් දන්නව නෙ එහෙමත්ම කෙනෙක්ට තමයි එහෙම අවස්තාවක් ලැබෙන්නෙ. ඒකට මම නම් කියන්නෙ සෑහෙන පිං කරන්න ඕන. මට තේරුනා ඔයා කොච්චර නම් මහන්සියෙන් ඔය වීඩියෝ එක රෙකෝඩ් කලා ද කියලා.. ඇත්තටම අර ලොකු ගල නගිනකොට මට නම් මාරම බයක් ආවෙ ඒත් දන්නවා හිත හොද දයිරියවන්ත කොල්ලො සෙට් එකට ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන් කියලා.. බුදු සරනයි අයියෙ ඔයාට ඇතුලු ඔයාගෙ යාලුවො සෙට් එකටම. පාට් 2 එකත් ඉක්මනින්ම ඕන. හරිම ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේම මම ඔයාව දැනගත්තෙත් මේ ලගදි. අහබු ලෙස . මම අද කිව්වා කියලා මතක හිටින තැනක ලියලා හරි නෑ ලියන්න ඕන නෑ😁 මතක තියා ගන්න.. ඔයා අපේ රටේ දක්ශම ප්‍රසිද්ධ ම පුද්ගලයයෙක් වෙනවා බොහොම ඉක්මනින්ම. ඒ දවස එකන් අපිත් ඇගිලි ගනිමින් ඉන්නවා.. ජය වේවා... කොහේ ගියත් පරිස්සමට හරි ද.. ♥️♥️ good luck .
ඇත්තටම සම්පුර්නම අද්දැකීමම දෙන එක හරි වටිනව.ලස්සනට පැහැදිලි කරල තිබ්බ..මේකත් සුපිරි විඩියෝ එකක් ඇත්තටම..❤️❤️
බොහොම ස්තූතියි සහෝදරයා 💙
Awesome adventure
Enjoyed the video a lot
Do pls take all safety precautions though
thank you so much 💙
Call me msg .I will give good location bro
වෙනදා වගේම අදත් සුපිරියක්ම තමා ඉතින් ... තෙරුවන් සරණයි පරිස්සමෙන් 💞💞
සුපිරියක්ම තමා අදත් ❤️
Thanks Chamu 💙
Well done, young gentlemen.
mama ada මං සරන්න 1vews එක ගන්න හිටියෙ ඒත් බැරි උනා😪😪
Lassanai malli video eka..... harima interesting...... asai balagena inna.... oyage vocal style eke chooti wenasak karanna..... ethakota video eke quality eka wadiwei.... kohoma unath wade lassanai...... jayawewa....👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊💕💕💕💕💕💕💕💕💕💕💕💕
නියමයි බ්‍රෝ මහන්සියේ තරමට ප්‍රතිපලේ ❤️ ලස්සන ලෝග් එකක් ජය....!!!!
බොහොම ස්තූතියි සහෝදරයා 💙
අද නම් සුපිරිම සුපිරිම සුපිරියක්..බලන්න බලන්න ආසයි..❤️🇱🇰
Bro I think nature always loves you🍃🤟
Newton's 3rd law
@@mansaranna 🍃🤟💪
I got goosebumps when you climb through that top most part. Putting bags first and walking along that narrow footpath 😭 love it!!!
සුපිරියක් තමා ඉතින් 🔥🔥
💙🥳
Malli wahana nawaththanna thank thiyanawadha
Oayalage vidio ela niyamyi ❤