Your pre -planning is ok. But no one cannot give a gurantee in a precarious situation. The problem is nowadays the younger generation is not prepared to accept the hard facts when they are brought To their notice. The trip pisso is truly showing what their attitude is. I gave them a good comment for their sandagiri video . But i see they are out of the track. මේ වීඩියෝ බලන මිනිස්සු ඉස්සෙල්ලාම දකින්නේ පිස්සෝ කියන වචනය. ඒක බලන හැම කෙනෙක්ම ඒ වචනය මනසින් කියනවා. හැබැයි ඒ කියවෙන හැම වාරයක් පාසාම (ඔබලා ශබ්ද විද්‍යාව විශ්වාස කරනවානම්) නොදැන හෝ ඍණ ශක්තියක් ආකර්ශනය කර ගන්නවා. So you people are not ready to listen to the society on this social platform. thanks for the reply.
First time watching your channel, super video. I hope the people who are watching and planning to visit this place will not spoil the experience. Most of our people only think of themselves. And Deniyaya was my grandfather village. I used to enjoy surrounding myself when I was small. Beautiful
Video එක superb❤Trip Pisso එක්ක ගියපු ලස්සන ම ගමනක්😍
අර චූටි දරුවගේ අතට රොටි කෑල්ලක් දීලා තිබුනේ ආදරේටද නැත්නම් විහිලුවටද නැත්නම් ගොන්කමටද? රොටි කුඩාම කෑල්ලක් හරි උගුරේ හිරවුනොත් ඒක නැවත එලියට ගන්න රෝහලකටම යන්න වෙනවා. හැබැයි ඒ අතර කාලය මාරාන්තික බව දැනගන්න.
Normally රොටි වලට වඩා කෑම වර්ගත් එයාට ගෙදරදි දෙනවා දෙවියන්ගේ පිහිටෙන්. ඒ වගේම අපි සේරම plan කරලා යන්නේ. යන තැන ගැන අවබෝධයක් අරන් වගේම Vlog පිටත් වෙන්න කලින් අපේ දුව වගේම අම්මගෙත් අපේ family doctor හම්බ වෙලා උපදෙස් ලබාගෙන helth එක ගැන සැලකිලිමත් වෙලා යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම අපේ doctor ඕනේ වෙලාවක අපිත් එක්ක සම්බන්ද වෙන්න සැදී පැහැදී ඉන්නවා. හැබැයි අපි මේ මොනවා කරත් මේ video එකේ ඉන්න දෙණියායේ ළමයාට වගේම දිය ඇල්ල එහා පැත්තේ. ගෙවල් වල හිටපූ පොඩි ළමයින්ට නම් ඔය පහසුකම් මුකුත් නැතිව තමයි ලොකු වෙලා තබුණේ. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට 🙏❤
Your pre -planning is ok. But no one cannot give a gurantee in a precarious situation. The problem is nowadays the younger generation is not prepared to accept the hard facts when they are brought To their notice. The trip pisso is truly showing what their attitude is. I gave them a good comment for their sandagiri video . But i see they are out of the track. මේ වීඩියෝ බලන මිනිස්සු ඉස්සෙල්ලාම දකින්නේ පිස්සෝ කියන වචනය. ඒක බලන හැම කෙනෙක්ම ඒ වචනය මනසින් කියනවා. හැබැයි ඒ කියවෙන හැම වාරයක් පාසාම (ඔබලා ශබ්ද විද්‍යාව විශ්වාස කරනවානම්) නොදැන හෝ ඍණ ශක්තියක් ආකර්ශනය කර ගන්නවා. So you people are not ready to listen to the society on this social platform. thanks for the reply.
ruclips.net/video/88ZHpPVrIxs/видео.htmlsi=wGHVdq4c82BOOVQ5
කරිඤ්ඤන්(වෙල් පැන්ටා) සුපිරි
Deiyaneeeeeeeee aniwa yanna oni 🤎 patta video ekaa 🫡
😂🎉
🎉🎉🎉🎉🎉😂😂😂😂😂
Halow tadiyo oyge hema vidiyo ekkma mama balnva😊❤
My village ❤
Enn enn😍
අද වීඩියෝ එකනම් සුපිරි. චුටි දෝණිගේ හිනාව, දුවක ගයිට්. පොල් රෝටී ලුණු මිරිස් ,ඒ ඇන්ටිගේ පුියමනාප බව හරිම සුන්දරයි. සිංදු ටිකනම් super වෙනම ලෝකෙකට ගියා. නියමයි. ආසාවෙන් බැලුවේ ✅👍❤️
සුපිරි වීඩියෝ ස්තුතියි ටීම් එකටම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා
❤️❤️😍
ෂෝයි අනේ...
පැටියත් ෂෝයි ...
නියම video එක..
enjoyed the video very much ..
❤👌👌
🙏🙏
Eka patta... Lawyer kella patta
සින්දු ටිකනම් ගලපල තියෙනව සුපිරියට 🎉❤❤❤
හරිම ලස්සනයි ලන්කාවට ආපු දවසක අනිවාර්යයෙන් යනවා චුටී බබට බුදුසරණයි සියලුම දෙනා ලස්සනයි දාන විඩියෝ මන් ගොඩක් බලනවා
සිංදු ටිකනම් ෆට්ට පෙන්ස්....බොන්නමයි හිතෙන්නේ...❤🤟👍👍
😁✌
Woow Supper. Travel with Husband lage videos lagadi tamai balanna set une balanawa godak lassanai eyalage babat ekka. oyalage videos balanawa venasma vibe ekak tiyenne. good luck degolotama
ගමේ කෙනෙක්ටත් ඒම කීයක් හරි හොයාගන්න පුලුවන් ඕම උනාම..මොනා උනත් ලංකාවෙ මනුස්සයොන්ගේ සත්කාර මරු ❤
මේ වෙනකම් trip pissonge video වලින් බලපු ලස්සනම video එකක්..😍❤️ චූටී මැණික බුදු සරණයි ..
🙏🙏
වෙනදා වගේම සුපිරියක් 😍😍❤️ ඒ කියපු සිංදු ටික 🥺😍
හරිම ලස්සනයි දුව නිසා තවත් ලස්සනයි 😍😍😍❤️❤️❤️💎💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඒක ආතල් වීඩියෝ එකක්.
සුපිරිම
ලස්සනම ලස්සනයි මේ video එකත් චූටි බබා හිටපු නිසා ඊටත් වඩා ලස්සනයි තවත් ලස්සන තැනකින් අලුත් video එකක් ඉක්මනටම ගේන්න අයියේ. 😊😊❤
එකනම් ගැම්මක්...
මෙව්වනෙ ට්‍රිප් next level
උදය අයියගෙ edit පහරක් 🖤
මම ලංකාවෙ බලන එකම Travel channel එක " Trip පිස්සෝ " ගැම්මක් බොසාලා . හැමදාම වගේ සිංදු ටික නම් ගලපලා තියනවා 😻 😻 😻
😢ruclips.net/video/88ZHpPVrIxs/видео.htmlsi=ZLe0nxcxWQuWo6cA444*--***
Trip පිස්සොන්ගේ බලපු ලස්සනම video වලින් එකක්❤ජය වේවා!
Meke LEGEND karana charitha💜🙌
ලස්සනයි.trip.pisso⚘⚘⚘🙏🙏🙏👍🇱🇰🇱🇰🇱🇰
නෙක වුයන් වතු මැදින් හමා යයි නම් ....👌
ගොඩක් ලස්සනයි ♦️බබා❤️ ආසාවෙන් බැලුව ♦️සුබ ගමනාන්තයක් ♦️පරිස්සම්න්❤️🙏❤️🌷
🙏🙏
ගමේ 💙🌼🤗
සුපිරි ,Trip pisso....😊😍
අපේ ගම යකෝ එල එල බොක්ක සුපිරියි මෙහෙම දකිද්දී මාර ගැම්මක් දැනෙන්නේ ❤❤❤😊
සුපිරි සිංදු ටික අඩේ💙
Ammoo visual quality eka 😍
Mta hithea widiyt sinhala songs use krna ek travel vlog wla lokuma improvement ekk. Niyamai Trip pisso 😍❤
හරිම ලස්සනයි
,trip.pisso නම් සුපීරිම තමයි ගොඩක් ලස්සනයි ❤
වීඩියෝ එක තව ටිකක් දික් උනානම් මරු 👌
අද වීඩියෝ එක මරු❤
3.51🤪 කැමරා ඉෆෙට් එක පට්ට මොලෙත් විකාර වෙලා යනව 🤭සුප්ර් එඩිට්
සුපිරි බබෙක් ❤
❤❤
නියමයි සෙට් එක ❤❤❤❤❤
දවසක සෙට් වෙලා Video එකක් කරන්න ආසම සෙට් එකක් ❤ ජය වේවා මචංලා
සුපිරි මචන්ලා ❤❤❤අලුත් සෙට් එකත් සුපිරි ❤❤❤
Oyalage dakka lassanama video eka😊
Supiri thama trip pisso✌️🙏🥳
Ashan nanny wadeta maru ayye niyama bit eka
සුපිරි trip එකක් තමා පිස්සන්ගෙ...❤️
හරිම ලස්සනයි ❤️❤️❤️
Trip Pissso & travel with husband,
Superb❤🎉
😍😍
❤️❤️😍
ඔයාලගේ video හරිම ලස්සනයි ,සුබ පතනවා,ඔයාල සියලුදෙනාටම තෙරුවන් සරනයි 👍👍♥️♥️🌹🌹🌹🌹🌹🌹
🙏❤️😍
ඒක ආතල් ♥️
සින්දුව නියමයි ..❤❤
ගම ♥️👀
Trip pisso. Onna ape gama vitharahena.😊
අපේ ගම දෙනියාය
ඒකනම් පිස්සුවක්🥰🥰 ලෝයර් අක්කත් මරු 👍
ubala nan yakku tikak bn. supiri athal ekak ganne. jayawewa ❤❤
50ට රොටිය දුන්නේ අක්කේ ❤මේක ඔයාට
😢😮
Editing perfect udaya aiye ❤
නියමයි 👍🙂❤
පට්ට ලස්සනයි Trip පිස්සෝ නියමයි 👍
සුපිරි ❤😋
ගම ❤️🥰
❤ලස්සන ගමනක්
wow..patta mchn ❤❤❤❤
සුපිරි ජය වේවා 💞🤠🤙
Fantabulous video Trip Pisso! Love it ❤❤❤
Glad you enjoyed it!
පට්ට..මන් ආසම සෙට් එකක්..❤ ජය වේවා
❤ හරිම ලස්සනයි
Niyamai boys patta ❤❤
සුපිරියක් Trip pisso🌷💥
එලම තමා ,,,,,,,,,,,,,,,බොරු කැටයම් නැති Trip පිස්සෝ,,,,,,,,,,,,,,,,ජයවේවා ✌✌✌✌
දවසක බුලත්කොහුපිටියෙ නාරංගලටත් යන්න..එහෙත් තියේ පොට් එකක් ❤
හොදම එක හැබැයි කෑගල්ලෙ තියෙන්නෙ.ඕක ඒ ලගටවත් තියන්න බෑ❤🎉🎉🎉
ඔව් ඉතින් ගලවන් යන්න බෑ ළගින් තියන්න 😂
Mkkd kegalle thynne?
deniyaye gamma tamayi
සුපිරි 🖤
ඉක්මනටම ට්‍රිප් පිස්සො එක්ක පිස්සෙක් වෙන්න ඕනේ❤
Patna කියන්නෙ පිස්සුවක්❤
Ada nm vlog eka supiri❤ chuti patikkige hinawath ekka vlog eka thawath lassana una ane.sooi 🥰🥰
Thnak You 😍😍
wow udaya lassana voice bro..❤❤👌 vlog ekath patta
මරු❤ 🎉😊
Q&A
ගේනන්න please
Niyamaiiiii😊😊
Ada nam patta man asama udayata❤❤
❤✌️
අපේ ගම 💚💚🤟💪
සුපිරි 🥺❤️
Superb ❤😮
සුපිරියක්
Me para video ekanam supirima ❤❤❤❤
අපේ ගම 😗❤️
Video eka danakn hityee😊
දෙනියාය ♥️😌
මරු අනේ ඒක ❤️😍
First time watching your channel, super video. I hope the people who are watching and planning to visit this place will not spoil the experience. Most of our people only think of themselves. And Deniyaya was my grandfather village. I used to enjoy surrounding myself when I was small. Beautiful
Thank you so much. keep in touch with us ❤
Patta guys
Ak patta ❤
බලන්න ගියා වගේ තමයි...එචිචරට video කිරිම හොදයි...❤
Trip පිස්සොන්ගෙ වීඩියෝ එකක් කියන්නෙ ඉතින් 😍❤
Apit giya marama lassanaiiii👍❤️🔥
අපේ ගම ❤
ලස්සන ගමක්
ලස්සනයි ❤️❤️💜💜
Superb mcn❤❤
Trip pisso videos kohomt blnw .ar chooti bbge hinawa nm shook .❤
Wooow 😍😘💙