Metformin in sinhala | මෙට්පෝමින් ගැන දැනගමු | Metformin | glucomet

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 88

  • @yamunadasanayake5274
    @yamunadasanayake5274 3 года назад +12

    Sir ගොඩක් පින් විස්තර කලාට

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 26 дней назад

    ඉතාමත්ම වැදගත් අපි බැලුවා වැඩසටහන්

  • @janujanu-gb2wo
    @janujanu-gb2wo Год назад +1

    ගොඩාක් ගොඩාක් වැදගත් විඩියෝවක් කොච්චර චැනල් තිබුනත් ඉතාමත් වැදගත් විඩියෝ වෙන්නේ මෙි වෙලාවෙි මිනිස්සුන්ට වැදගත්ම දේ ලෙඩවලින් ආරක්ෂා වෙන විදියට දන්න දේ අනිත් අයටත් දැනගන්න වුදවි කිරිමයි ගොඩාක්අය එහෙම කරන්නේ නැ අත්මාර්ථකාමි මිනිස්සු ඉතින් සුලු පිරිසක් මෙවන් වැදගත් දේවල් දාන ඹබවැන් අයට බොහොම පින් පබාහොම ඉස්තුතියි හැමදාමත් මෙවන් විඩියෝ ගෙනඑන්න තෙරුන් සරනයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි ‌තෙරුවණ් සරණයි

  • @roseannefernando5220
    @roseannefernando5220 Месяц назад +1

    වටිනා අදහස්❤❤
    ගොඩක් ස්තූතියි😊

  • @priyankakulathunga9837
    @priyankakulathunga9837 2 года назад +1

    ඔබ තුමාගේ හැම වීඩියෝවම බොහොම පැහැදිලියි.බොහොම පිං ඔබ තුමාට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි. තෙරුවණ් සරණයි

  • @ajithkumara1688
    @ajithkumara1688 Год назад

    අැත්තටම ගොඩාක් වටිනා දෙයක් .ඔබතුමාට ගොඩාක් ස්තුතියි.

  • @KumariKumari-zv7sf
    @KumariKumari-zv7sf 2 года назад

    ගොඩක් පිං සිද්ධ වෙනවා සර් මේ කරපු පැහැදිලි කිරීමට

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 года назад

    පැහැදිලිව නිරවුල්ව අව්‍යාජත්වයෙන් මෙසේ වෛද්‍ය දැනුම අප වෙත ලබාදිම පිලිබද ඔබතුමාට ස්තුතියි .තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.💐💐

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි . තෙරුවන් සරණයි

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 года назад +1

    ඉතාම වටින පැහැදිලි කිරීමක්, බොහොම ස්තුතියි සර්

  • @jayasinghasarathchandra5869
    @jayasinghasarathchandra5869 2 года назад +2

    ඉතාමවටිනා..දැනුවත්.කිිරිමක්..තෙරුවන්සරණය්

  • @anularanasinghe852
    @anularanasinghe852 2 года назад +1

    ඔබ තුමා ට පිං මේ රෝග සඳහා ප්‍රතිකාර ගන්න අයුරු ගැන විස්තර සඳහන් කර නවාට.

  • @gvggfggg4432
    @gvggfggg4432 3 года назад +1

    සමිමාසමිබුදු සරණයි ඔබතුමාට නිදුක් නිරෝගිදිර්ගායුෂ ලැබෙිවා

  • @sepalaranjith4936
    @sepalaranjith4936 2 года назад +2

    ඉදිරියටත් මෙවන් ඖෂධ පිළිබඳ කරුණු දැන ගන්න කැමතියි.ස්තූතියි තොරතුරු සැපයූවාට

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад

    ගොඩක් හොද වැඩසටහනක් ස්තුතියි👍🌹

  • @maliefernando5589
    @maliefernando5589 4 месяца назад

    ගොඩක් පින් ඔබතුමාට❤🙏🙏

  • @christopherperera4767
    @christopherperera4767 2 года назад

    ගොඩාක් ස්තුතියි මෙවැනි දේ දැනුවත් කිරීමට.ස්ක්‍රින් එකේ යන ඒවා සමහර වෙලාවට කාලය අඩුයි කියවගන්න.පැහැදිලි කිරීමේදි සමහර ඒවා කියයි කියලා අහන් ඉන්නවා,එතකොටම ගිහින් ඉවරයි🤭.නවත්ත නවත්ත හරි බලනවා වැඩසටහන වටින නිසා👍

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @kavithagayathri364
    @kavithagayathri364 8 месяцев назад

    Mycophenolate mofetil tablet එක ගැන විස්තර දැනගන්න පුලුවන්ද?

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 года назад +5

    ඉතාම වටිනවා ඔබේ පැහැදිලි කිරීම්💞💐🙏

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 года назад +1

    හොද වැඩසටහනක් ස්තුතියි

  • @Elite_Blossoms
    @Elite_Blossoms 2 года назад +2

    Thank you and informative program

  • @ramaniperrera9827
    @ramaniperrera9827 2 года назад

    දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි

  • @gaminibotheju4589
    @gaminibotheju4589 2 года назад +2

    මෙට්ෆොමින් දිගටම ගැනීමෙන් වකුගඩු නරක් වෙන බවත් අනිකුත් අතුරු ආබාධ ගැනත් සදහන් කලානම් තවත් හොදයි නේද?

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 года назад +3

    ගොඩක් ස්තුතියි ....🌷

  • @w.a.t.dperera9539
    @w.a.t.dperera9539 3 года назад +1

    Gdaaak pin danti gdak dewal igena gatta .digtama karn yanna .

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna8189 2 года назад

    හරිම හොද වැඩ සටහනක්

  • @kantealkante5644
    @kantealkante5644 2 года назад

    Thanks budusaranai mama sawdeyea enea mamath 0ya behath bonawa

  • @henryperera1998
    @henryperera1998 2 года назад +1

    Thank for your video 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 4 месяца назад

    ඔබතූමා භාවනාවක් සෙ උපදෙස් ලබාදෙනවා.🎉ඔබට දීගායූස.ලැබෙවා.නීරොගි වෙවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 года назад

    Sthuthiyi.
    Oba kiyavanne nethi karunu apata kiyavaa geneemata dena kaalaya madi.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @dammikadammika2724
    @dammikadammika2724 Год назад

    ගොඩක් ස්තුතියි ඩොක්ට

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 года назад +3

    අපවැනි නොදන්නා අයට ඉතා අගෙයි ලස්සනට පැහැදිලි කරන ඔබ තුමාට බොහෝ පිංසිදුවන්නට ඕන මවු පියන්ට සහ ගුරුවරුන්ට පිංසිදුවන්නට ඕන සැමටම යහපතක් වේවා ආයුබෝ වේවා සුවපත් වේවා

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 2 года назад

    බොහොම පිං sir.......

  • @kanthidias3234
    @kanthidias3234 2 года назад +1

    ස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරනයි

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 13 дней назад

    Watina wadasatahanak thank you

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd Год назад

    Iaba Dunn danumete obetumate bohome pin niduk nitrogen duwe labewa

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    Obathumata deergaush වේවා දළදා සමිදු පිහිටයි

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 года назад +1

    Very important upload 👊🇺🇸

  • @mahindakoralage3463
    @mahindakoralage3463 3 года назад +1

    මී උණ සඳහා දෙන Doxycycline ඖෂධය ගතයුතු කාල සීමාව සහ ඒගැන සම්පූර්ණ විස්තර කියලා දෙන්න. ස්තූතියි.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  3 года назад +1

      දැනට සුලු විස්තරයක් - කුබුරු වැඩ .ගොවිතැන් ආරම්භයට පෙර ලබාගත යුතුයි. වරකට මිලිග්‍රෑම් 200 බැගින් දින 7 කට වරක් වගාවන් අවසන් වනතෙක් ලබාගන්න.

    • @mahindakoralage3463
      @mahindakoralage3463 3 года назад

      @@drugsinsinhala7623 බොහොම ස්තූතියි.

  • @ranasinghehewage1471
    @ranasinghehewage1471 2 года назад

    ඖෂධ මාෆියාවට හොද උත්තරයක් ලබාදෙනව.මේ දැනුවත් කිරීම.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад

    Thank you so much all the best you

  • @kanthinanayakkara7289
    @kanthinanayakkara7289 2 года назад

    Thank you doctor budusaranie

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Год назад

    සුවපත් වේවා

  • @deepanisilva1713
    @deepanisilva1713 2 года назад

    Glucometer use karana hati kyadnna

  • @BapSenpathi
    @BapSenpathi Месяц назад

    Good program

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 года назад

    Sir me behet jeevithakaletama bonda onada kolesteroll niss thairoid walata balapanawada thairoid aduvimata balapanawada dr

  • @thamarastanley7147
    @thamarastanley7147 Месяц назад

    Thank you very much

  • @amilaamila1048
    @amilaamila1048 2 года назад

    mama me beheta gannawa Etakota dokctor metfrmin beheta jivita kalayama ganda wenawada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඔබට එය ලබා දෙන්නේ දියවැඩියාව රෝගයට ද? වෙනත් රෝගයකට ද? දියවැඩියා රෝග මට්ටම අනුව තමයි තීරණය වෙන්නෙ. සමහර අයට ජීවිතාන්තය දක්වාම ගන්න සිදුවෙනවා. එසේ නොගත්තොත් දියවැඩියාව උත්සන්න වෙන්න පුලුවන්. වෙනත් අවයව වලටත් හානිවෙන්න පුලුවන් (මම වෛද්‍යවරකේ නොවේ)

  • @wasanthakumara3545
    @wasanthakumara3545 2 года назад

    Metfromin gannakota lingika apranika bawa aethiwenawa. Company web eke balanna. Kiyalathiyenawa.

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 года назад

    බොහොම ස්තූතියි

  • @wildsri59
    @wildsri59 2 года назад

    Good video

  • @sajithlalintha2400
    @sajithlalintha2400 2 года назад

    Budusarani oba tumata

  • @deniyalga792
    @deniyalga792 2 года назад

    Sir thanks keyala dunnata pin

  • @chandrikasisilia9488
    @chandrikasisilia9488 2 года назад

    Esomac ගැන සිංහලෙන් පහදා දෙන්න

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      Esomeprazole (ඖෂධ නාමය) Esomac (වෙළද නාමයක්) මේ ගැන විස්තර ටිකක් දැන ගන්න "omeprazole in sinhala" ලෙස RUclips search කරන්න. සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න Drugs in sinhala ලෙස RUclips search කරන්න

  • @isharadirukshi5719
    @isharadirukshi5719 3 года назад

    Good 👍

  • @banumathyjesudasan890
    @banumathyjesudasan890 2 года назад +1

    Thanks sir

  • @ronaldwimal903
    @ronaldwimal903 2 года назад

    Good progam

  • @sunithamalano4596
    @sunithamalano4596 8 месяцев назад

    ❤❤

  • @vidu686
    @vidu686 3 года назад +2

    Meka digatama karagena yamu..

  • @kanthiwjenayaka6643
    @kanthiwjenayaka6643 3 года назад

    Good

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 года назад

    💚💛💜️

  • @dilanigee1551
    @dilanigee1551 2 года назад

    👌👌👌👌👌👌👌💗💗💗💗

  • @renurenu5187
    @renurenu5187 3 года назад +1

    Sir.pinas.ledetat.beht.kiyanna.danuwat.krana.ewata.godak.pin

  • @vbbbfvbjkt3233
    @vbbbfvbjkt3233 Год назад

    Vot

  • @ivekrodrigo4442
    @ivekrodrigo4442 2 года назад

    Thanks.sir