මහ උළුගෙදර කුස්සියේ අපූරු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 92

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb Год назад +10

    හවස පහ හය වෙන්කොට දරා ගන්න අමාරුයි ගෙදර සහ ගම මතක් වෙනවා නමුට් සිත ගියාට සරීරය යවන්න බැ ඉතින් හැම දාම හවසට වේදනාව දරාගෙන ඉන්න අමාරුයි මේ මගේ අද්දැකීමක් තව ආසාවක් ඇති වෙනවා අම්මා උයන පොලොස් මාලුව සමග බත් කන්න ඒක හරියටම දොලදුකක් වගේ ඒක වේදනාත්මක ආසාවක් ඒවගේම ගෙදරින් කෞරුන් හරි එනවනම් බලන්න ඒකත් දුක වැඩි කරන දිනයක්

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb Год назад +3

      මම හිරේ ගියේ ආමි එකෙන් පැන ගිය වරදට අපි හිර්‍රේ ගියත් හොරු තාම එලියේ මේ කතාව හරියට ස්‍රී ලංකාවේ අච්චු ගහපු සල්ලි කොලයක් වගේ

  • @chandiuduwara2780
    @chandiuduwara2780 5 лет назад +51

    හිරකරුවන් උනත් ඔවුන් මිනිසුන් . ඔවුන් ගැන අනුකම්පා කර ඔවුන් ව සුමගට ගන්න උත්සාහ කර ඔවුන්ව යහපත් වැසියෝ ලෙස සමාජ යට යොමු කරමු.

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 лет назад +17

    පව් දෙයියනේ සියලුම දෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සැලසේවා

  • @nadeekaperera9840
    @nadeekaperera9840 5 лет назад +10

    දුක හිතෙනවා..එත් මෙයාලත් හැම කෙනෙක්මත් දැන ගන්න ඔන වැරැද්දක් කරන්න කලින් දෙතුන් වතාවක්වත් හිතන්න.වැරදි කරන හැම කෙනාටම අත්වන ඉරණම ඕක තමයි.ඔයිටත් වඩා බරපතලයි මැරුනට පස්සෙ ලැබෙන දඩුවම්.
    හැමදෙනාම වරදින් මිදෙත්වා...! සැනසීම ලබත්වා...!බුදු සරණයි..!

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 лет назад +50

    මම නමි කියන්නෙ ස්ත්‍රී දුෂණය ලමා දුෂණය. මිනි මැරිමි ලොකු කෝටි ගනන් මංකොල්ල කාපු අය නැතුව. අනිත් සුළු අය පුනුරුත්ථාපනය කල නැවත නිදහස් කරන්න ඔින. අපිට L.T.T අය පුනුරුත්ථාපනය කරන්න පුළුවන් වුනානමි ඇයි අපෙ අය කරන්න බැරි. රටෙ දරැවන් කී දෙනෙක් අතරමන් වෙලා ඇද්ද තාත්තා ගෙදර නැතුව. ඒක පුද්ගලික ආදයම වැඩි කරන්න බැ ගෙදර ප්‍රදානියා සිරෙ ඉන්න කොට. මගෙ කැමත්ත නමි එයයි

  • @anomashani3664
    @anomashani3664 5 лет назад +23

    මගෙ පුතාත් වැලිකඩ හිර ගෙදර සියලු දෙනාටම තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට නිදුක් නිරෝගී සුවපත් ජිවිතයක් වෙිවා හිර ගෙදර සිටින සියලු දෙනාටම තෙරැවන් සරනයිදෙවි පිහිටයි

    • @champikajayamali9793
      @champikajayamali9793 5 лет назад +3

      🙏 ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙන්න ඕනේ

    • @nilanthishiyama9693
      @nilanthishiyama9693 5 лет назад +1

      ඉක්මනින්...නිදහස්..වෙන්න..ලැබෙිවා...තෙරැවන්...සරනයි..ලියලුම...දෙනාට

    • @ashockashock854
      @ashockashock854 Год назад

      Warade.wanwa.herakaroyo.okoma.nidas.karanna.ona
      Pls.

    • @jannetswan2742
      @jannetswan2742 Год назад

      Me no call ekak denna yachna karanna puluwan putha wenuwen ikmanin nidahas wenna

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Год назад +7

    හිරගෙදර මෙහෙම තමයි මෙතනට නොයන්න ධර්මානුකූල ජීවත්වෙන්න ඕන

  • @rangikaoshani8736
    @rangikaoshani8736 Год назад +9

    හැමොම මිනිස්සු මෙිවා දකිද්දි දුකයි.මිනිමරැමි ඉස්තිු දුෂන ඇර අනිකුත් අයට නිදහස් කරලා බැලුවානමි හොදයි වැරදි හදාගෙන ඉන්න අවස්ථාවක් දුන්නා නමි කියලා මට හිතෙනවා

    • @anurafernando9665
      @anurafernando9665 Год назад

      එතකොට කුඩු බිස්නස් කාරයො, මිනීමරැවො ????

  • @latha6177
    @latha6177 5 лет назад +4

    Etin mawa dekala weradi nokara hitiya nam harina monatharan mudalak anduwa ma aya wanuwan yodanawada ma nam kiyanna mudal gawa ganna beri aya sulu weradi karapu ayawa kindasu sahithawa hari nidahas karanawa nam loku dayak minisun hadanawa nam ethama wedagath budu saranai

  • @දිනුෂිකාකුවේට්

    මිනිස්සු වැරදි කරනවා නෙද ඒත් පවු කියලා හිතෙනවා 😥😥😥

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Год назад +6

    ඔතනින් හැදෙන කොටසකුත් ඉන්නවා හැබැයි ඉටති වඩා ඔතනින් එලියට ගියාම තවත් දරුනුවෙන කොටස තමයි වැඩිපුරම ඉන්නේ නිකන් හිතලා බලන්න ඔය හිරගෙය නඩත්තු කරන්න යන වියදම සුලු පටුද කියලා දුක හිතෙන්න නෙමෙයි හඩපල්ලා මේවා ගැන හිතලා

  • @thakshilaseriwardhana1809
    @thakshilaseriwardhana1809 Год назад +6

    සුළු වැරදි කරලා අවුරුදු ගණන් මිනිසුන් බන්ධනාගාර වල ඉන්නවා ඇයි ඒ මිනිස්සු නිදහස් කරන්න බැරි

  • @manikpura7672
    @manikpura7672 5 лет назад +14

    මිනිසුනෙ යහපත් පුරවැසියන් වෙන්න. ජිවිතෙ විදවන්න නෙවෙයි විදින්නයි ඕන. නෙද ?.

  • @rohinilean2326
    @rohinilean2326 5 лет назад +11

    අහාන කෝට අැස්වලට කදුලු එනවා දුකයි මෝනවා කරන්නද සැමෝටම බුදුසරණයි ඉදිරි අනාගේද ඔදින් ඉන්න 😂😥😥😥😥

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 лет назад +10

    ඇත්තට ලොකු දුකක් දැනුණා නමුත් වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුය නැත්නම් ඔවුන් හදන්න බැහැ නමුත් නැවතත් හොඳ ජීවත්වීම මාර්ගය පහදා දිය යුතුය

  • @SupunSupuns-d4i
    @SupunSupuns-d4i Месяц назад +1

    Sirakaruvothminisu.

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 Год назад +4

    මේක අපායක්.. මේ කෑම බල්ලෙකුට කන්න බැ.. මේ ගනී පට්ට බොරු කියන්නේ..කුණු ගොඩක්.. පුළුවන් නම් ඔය කියන උන්ට එක වේලක් කන්න කියන්න.. පරිප්පු හොද්දේ පරිප්පු ඇට නෑ.. මේක මිහිපිට අපායක්.. මේ ගනී බොරු කියන්නේ.. මෙකි කියන විදිහට මේක හොටෙල් එකක් වගේ.. නාන්න නෑ.. අදින්න නෑ.. නිදියන්න නෑ.. සලකන්නේ තිරිසනුන්ටත් වඩා පහත් විදියට.. සල්ලි තියේනම් ඕන දෙයක්.. මම හිටිය කීප දවසක් කී දෙනෙක් බල්ලෝ බල්ලු වගේ මැරුණද.. කී දෙනෙක් සු එල්ලුනද දරාගන්න බැරුව පොඩි උන්.. මුන් ඒ මිනිස්සු න් ට සලකන්නේ එක කියන්න තේරෙන්නේ නෑ.. පුදුම වදයක් දෙන්නේ... මේකේ ඇතුලේ එහෙම සලකන්න ඕන වුනුත් ඉන්නවා.. එත් 50% පොඩි වැරදි.. රු 5000 දඩේ ගෙවාගන්න බැරුව මාස 3 ඉන්නවා..

  • @naturalbeauty6101
    @naturalbeauty6101 5 лет назад +12

    ගොඩාක් දුක හිතුනා

  • @sunitalanka3102
    @sunitalanka3102 5 лет назад +4

    Pau me vidiyata moun enne ounge hadisi kopaya wairaya thahawal asawal nisa neda ath me minisssunta a dewal kiya deela denuwath kroth kochchara hodada😟😟😟

  • @deepagayani6926
    @deepagayani6926 5 лет назад +2

    අපේ rate artikaya හොඳ nam කිසිම වැරැද්දක් වෙන්නේ na මොකද රටවල් වල ඔයා වගේ වැරැදි සිද්ධ වෙනවා අඩුයි මොකද ආණ්ඩුව කාටත් එක වගේ සලකනවා එහෙම වුණාම වැරැදි අඩු වෙනවා ..itin දුකයි ..

  • @wasanthiirangani5463
    @wasanthiirangani5463 Год назад +1

    Bandanagarawala me tharam hiragatha nowenna ape daruwan yahapath dekata yomu karznna wedw piliwelak ath nam me tharam hereta noyaie janadiepathi thumanie mathdrawiya me raten thuan karanna deruwo beraganna puluwan

  • @manelpathiranage1454
    @manelpathiranage1454 Год назад +1

    Mage kathawa awasan, asa siti oba samata sthuthi 😊

  • @muserujer1747
    @muserujer1747 5 лет назад +1

    Anunge pau gewana minisutha me athara athi pau budusarani

  • @mgoo7602
    @mgoo7602 5 лет назад +6

    වරදක් කරන්න කලින් දෙපාරක් හිතුවානම් අද ඔහොම දුකක් නැ නේද

  • @chamilasamarasinghe591
    @chamilasamarasinghe591 3 месяца назад

    Meyalagen ratata wadak gannako.puran kuburu tika aswadda ganna puluwanne.hirawela ennawata wada ratatath deyak wela ayalath satutin edi.yahamagatath yomuwewi

  • @nalanimatara1449
    @nalanimatara1449 5 лет назад +3

    Wane wanahathurekutawath me gini vindhinna ath nowewa😢😢😢hemoma yahamagata yomu wewa.......

  • @tomokhadr3543
    @tomokhadr3543 5 лет назад +1

    Karapu paw gewanna oni owa hithanna oni karanna kalin thawath eliye enna horunta mini maruwanta mey wa hoda padam egena ganiyaw piriminta pamanai shallu jeevithayak onimanam jara nokara hita piyaw hoda padam😥😥😥😥😥😥

  • @susanthijayakodi8202
    @susanthijayakodi8202 5 лет назад +1

    Ana godak dukai 😂waradata දඬුවම් labanna ona nahttam awataht a dayama karai a aya hodamagata ganna ona

  • @jananimaheshika1362
    @jananimaheshika1362 5 лет назад +2

    Mowunwa methanin nidahas wenakota yahapath widihata samaja gatha karanna wadapiliwelak thibba nam hodai.naththan aye ayahapathatamai yomu wenne.

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 5 лет назад +2

    Godak dukai dharmaya අවබෝධ wewa hoda magata awith hodin inna labewa hamotama

  • @vinitha1316
    @vinitha1316 5 лет назад +1

    Sanvediva kathakarata Me aya varadikarayo varadi aparade karannapera siyadahasvarayak hithala theranagathauthui kohomada vidavanakota daduvan

  • @anulabathi6088
    @anulabathi6088 10 месяцев назад +1

    Eliye inna apitawath nethi sepa hirakarayanna thiyanawa 😂😂😂

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 года назад +5

    පැහැදිලිකිරිමඉතාවිසිද්ස්ටයිෙබාෙහාමසිතටසත්‍රටඅැත

  • @dahamsasaman-ul4hv
    @dahamsasaman-ul4hv Год назад +1

    Ma Tama apaya

  • @LionpawLankatours
    @LionpawLankatours Год назад

    Aiyyo ape salli.. munwa marala danna.

  • @lakmalimadushika7110
    @lakmalimadushika7110 3 года назад +1

    Athule dukvidina jeevitha gana godaaak dukai.

  • @karunakaruna6508
    @karunakaruna6508 5 лет назад +1

    Barapatala waradikaruwan lama apachara strhe dusana mine maruwan mahaparimana mankolla kudu bisnas karayanwa kanna dela posanaya karanawata wada okun marala damma nam hodai papatara skkili rata vinasai okun aliyata dammoth sulu varadi karayo nam paw itin

  • @SupunMadushanka-g6d
    @SupunMadushanka-g6d Год назад

    sira karuwoda manussayoya eka tanakata hirakaralaa tibbat oya hamoma waradi karalaa natuwa athi

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Год назад +2

    මේරට මංකොල්ල කාපු හොරදෙටුවෝ ටික ගෙනැල්ල ඛැරිද ඔය කෑම වේලක් කන්න දෙන්න.

  • @madushankagamagepg2364
    @madushankagamagepg2364 5 лет назад +3

    Aman

  • @cietajhons7036
    @cietajhons7036 5 лет назад +7

    අනේ මන්දා පවු ඉතින් නේද .

  • @indranirathnayaka7189
    @indranirathnayaka7189 5 лет назад +2

    U

  • @laylakaram5007
    @laylakaram5007 5 лет назад +4

    පවු ඉතින්😥😥

  • @sapnakasun738
    @sapnakasun738 5 лет назад +1

    Nodena keruwath warada waradamai.. Netha kisi dinaka Sama........... Dukai deviyane paw... Meth manussayoneda....

  • @harshadinesh3588
    @harshadinesh3588 5 лет назад +1

    Meyala unat minissu Mona karanna da apema varadin api hodata ho narakata hira geta yanava jati jatit noveva hire yanna ta

  • @gunarathana2172
    @gunarathana2172 2 года назад +1

    මොහුන්ගෙන් නිවැරදි මිනිසුන් වසයෙන් සමාජගත වන්නේ කොඉයෙන් කී දෙනා ද?

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms Год назад

    😢😮😢😢😢

  • @damithudayakumara5461
    @damithudayakumara5461 11 месяцев назад +1

    Koriyawe awrudu 20k hire hitiyoth.lankawe mudalin lassa 45k.😂 deno

  • @renukaw7119
    @renukaw7119 5 лет назад +1

    😭😭😭

  • @ukkumenika7307
    @ukkumenika7307 5 лет назад +1

    Kisima kenekuta Naha ulugedara Hanna sidda Vienna apa

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Год назад

    😭😭😭😭😭🙏🙏❤️❤️❤️❤️

  • @padminiperera638
    @padminiperera638 2 года назад +1

    Oya dannawada pol mirikanna widiha. Piliwela gana lassana oya kiwwa.meken vitarak oya nodanna dewal kiyala nima karanna baa. Oya kussiya pasupasa adi 8..10.vitara usa gal kanuwa dakkada. ...gaapu pol pora bag 1ta purwa kanuwe adi 4.5.vitara wanna ellana. Etakota mirikanne napu kiri patiye baas piten elapu pol bag 1wera dala thalana baasge piten mirikila passa.kalawa.kacul.dige kanuwa wata kota nimawu bakkiyata vatenawa ekema athi pilla dige ena kiri loku bakat walata pirenawa. .
    ......
    Kochara naala hitiyath maaaa wage mirikapu pol kir walin hadana hodi. ..yaalu maa1k vithary. ...oyalama kiyannako adahasss. boru kiyala hitenawaa nam walikada achchuwak adapu kenec gen ahanna. ......
    Kiwe 1a athdakiimak mokada oyaalata hithenne. ........

  • @drenterprise5624
    @drenterprise5624 5 лет назад +2

    😰😰 pau minisu

  • @gayanithennakoon-g6s
    @gayanithennakoon-g6s Год назад +1

    Aparada karanda epa minisune

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 лет назад +1

    Dan badu mile hatiyata hireta yana eka hondai wage.

  • @Gangakawmali
    @Gangakawmali 10 месяцев назад

    ඇතුලට ගිහින්ම බලන්න ඔනෙ ඔය කියන තරම් වෙනවද කියල..

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 5 лет назад +1

    Rendawiyan siyalu denatama yahapath kalayak udawewa..ounda apema ayayi.

  • @Sleepy3DModel-em6ni
    @Sleepy3DModel-em6ni 11 месяцев назад

    Sirakaruvatadaynamaskaylajayralaranyanavajayralmabadaginikarayo😭😭😭🤬🤬🤬

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana Год назад +1

    Mun aparada karalaaa nikan knneth rate salli

  • @janakanjn9213
    @janakanjn9213 5 лет назад +3

    පිස්සු .හැදේනවා

  • @chandimachandima2135
    @chandimachandima2135 5 лет назад +1

    Pau 😎😎😎😎😎😎😎😎😎😎

  • @krishnakumari7812
    @krishnakumari7812 5 лет назад +1

    Hari.pau..monawa.karanna.da

  • @deepikadeepika4123
    @deepikadeepika4123 5 лет назад +10

    මම කියන්නේ කරපු හැමදේම අමතක කරලා හැමෝටම නිදහස දෙන්න කියලා ආයෙත් එන්න එපා කියලා හැමෝටම නිවාඩු දෙන්න

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 лет назад +3

      මමත් ඒක අනුමත කරනවා. සුළු වැරදි ඔක්කොටම සමාව දිය යුතුයි

    • @deepikadeepika4123
      @deepikadeepika4123 5 лет назад +2

      අනිවාර්යයෙන් මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ ඒ මිනිස්සු තේරුම් ගනීවි මටනම් හරි දුකයි

    • @rajah384
      @rajah384 5 лет назад

      හොදට හරි යයි උන් වැරදි කරෙ නිසයි දනුවමි වින්නේ ඉතින් විදපුදෙන්

    • @deepikadeepika4123
      @deepikadeepika4123 5 лет назад +3

      එක එක්කෙනගෙ එක එක අදහස් මොනවා වුණත් කමක් නැහැ මිනිස්සු පව්

    • @mdsnandasiri746
      @mdsnandasiri746 5 лет назад +2

      @@deepikadeepika4123 හ්ම්ම් ..එක ..atha ....budusaranai ....

  • @nelkaperera1093
    @nelkaperera1093 5 лет назад +1

    Pau=

  • @Mahabub-t2g
    @Mahabub-t2g Год назад +1

    😢😢😢😢😢