Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් තැන්වල මේ කතාව ගැන විවිද මත තිබෙනවා, ඇත්තටම මෙහෙම දෙයක් කරන්න උපාලි විජේවර්දනට තිබ්බ ගැටලුව මොකක්ද ?, හරිම පැටලිලි සහගතයි
මේ ගැන කුතුහලය තියෙන හොද විඩියෝ එකක් ඔයාගේම් ඉස්සරහට ඔන ❤️🔥
හැමදාමත් ආසවෙන් බලන කැමතී නාලිකාවක් ඔයා...@naifm❤
Oyakyana.atta.nam.Apy.lankawata.Ganmu
ඒක තමා මාත් බැලුවේ මං අහපු දේට හාත්පසින්ම වෙනස් කතාවක්නෙ මෙයා කියන්නෙ 🙄🤔
,විය හැකියි, ඇත් දළ,කොටි හම් දීපු අය ඉන්නවා මාතලේ ගලේවෙල,ලග්ගල ,කළුගග පැත්තේ
පරණ පොටෝ දාලා බොරුද් මේ කියන්නේ ....පස්සේ කාලෙක උපාලි මහතාගේ බිරිද විවාහ ලක්මිණී මහත්මිය විවාහ වුණේ නිමල් වෙල්ගම සමග....ඔහු තමා බිස්නස් ඔක්කොම හැන්ඩ්ල් කලේ....කවදා හරි දේසපාලනේට ආවොත් තර්ජනයක් වෙන නිසා ඔහුව අතුරුදහන් කලා කියලා කියනවා......ජීවතුන් අතර ඉන්නවා නම් මොනතරම් හොදද ?මත්ද්‍රව්‍ය විකුණුවා කියන කතාව බොරු ....ඒ කාලේ ඒවා තිබුණේත් නෑ .....ඔහු සාධාරණ බිස්නස් කලේ......එයාලා පරම්පරාගත ධනවත් අය.....කුඩු විකුණන්න ඕන නෑ ........ඒ වගේ අය හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ ....
කොහොම උනත් 1980 ඉඳල කුඩු තිබුන ලංකාවෙ😢
kudu lankawe thibuna pavichchi ya adui. hemoma lankawa hara kudu genva newatha pitarata patonawa. ape lankawa naraka mama ya 😢
බොරුවට මිනිස්සු රැවටීම ක්
ඔබගේ කතාව හරි
ඉස්සර ලංකාවේ පාලනය මිනීමරුවන් දූෂකයන් ට ගිහින් තිබුනේ මෝඩ ජනතාව උංගේ බොරු පුරසාරම් වලට රැවටිලා උංට චන්දය දුන්නේ ,උං බැලුවා සාත්තර එයින් කියවුනා විජය කියන නම ඇති කෙනෙක් ඊලගට ජනාදිපති වෙනවා කියලා ඒ නිසා ඒ නමේ කොටසක් හරි ඇති සියලුම අයව මරලා දැම්මා කී දෙනෙකුට බෝම්බ තියලා මැරුවාද කියා ඔබලා ගනන් කිරීම ඔබලාට බාරයි උංගේ ලේ ගෑවුන එකෙකුටවත් චන්දය දෙන්න එපා කියලා බුද්දිමත් ජනතාව ට කියන්න කැමති,
අනේ පලයන් යකෝ බොරු කියන්නේ නැතිව. ගෙහුං හිඟාකාපන්
මැරුණු ජනප්‍රිය චරිත අල්ලාගෙන මුදල් හම්බ කරන්න එපා. ජනප්‍රිය වෙන්න හදන්න එපා ලේන්සුවක් එලා ගත්තා නම් ඊට වඩා හොඳයි. මේ ලෝකේ ජනප්‍රිය චරිතයක්. ලෝකයාම දන්නා දෙයක් මේ ගැන. එතකොට මෙක්සිකෝ වෙ දී හිරේ දැමිම නම් ලංකාවේ අයට දැනුම් දෙන්නේ නැද්ද. ..මෙයා දැක්ක වගේ කතා කරන හැටි. ලඡ්ඡ යි මහත්තයා
Uba wage moda vidihata hithana gothayo comment danne nati taramata hodai...oya danne nati gdk dewal me loke me danut wenwa
මිනිමරුවව බේරගන්න නම් උපාලි ජීවත්වෙනව කියලා සමාජගත කරන්න ඕනේ....
සමහරවිට එතුමා ජිවතුමි අතර අැති සමහරවිට එතුමා හොද මුල කාරයෙක්.
මැරිල නැහැ මේ මනුස්සය . හොදට ජීවත් වෙනව දැන් සමාව ලැබිල..@@SriyaniWeerasinghe-is4pr
මෙන්න මේ youtube කාරයා police අත්අඩංගුවට අරන් උපාලි විඡේවර්ධන සොයන්න
අනිවරෙන් මු මෙ ගොතන බොරු මෙ ස්ක්කිලි වෙසොගෙ පුතෙක්
නවකතාව නම් අගෙයි. තෝරාගත් චරිතය පිළිකුල් සහගතයි. ඔබ දක්ශ චරිත ඝාතක තනතුරකට සුදුසුයි. ලැජ්ජයි.
දවසක් මට මැලේසියාවේදී හම්බ උනා .එයා චොක්ලට් වගයක් කකා හිටියා මම ඇහුවා " අයියේ මොනාද ඔය චොක්ලට් කියලා .එයා කීවා ,මල්ලි මම ලංකාවේ හදපු චොක්ලට් කියලා .අයියේ මටත් කෑල්ලක් මම කීවා .එයා මට ලොකු කෑල්ලක් දුන්නා .එතකොටම මට ඇහැරුනා..හීනෙන් හරි මට කැන්ඩොස් චොක්ලට් කෑල්ලක් කන්න බැරිඋනා.💐💐💐💐💐💐💐💐☝️☝️☝️☝️
😡😡
😂😅
මේව සේරම මිනිසුන් නොමග අරින ඔහුගේ මිනීමරැවන්ම ගොතපු කතා😊
අනේ ගොඩක් හිනා ගියා😌
😂😂
උපාලි fපියට් ට ඉස්සෙල්ලා හැදුවේ උපාලි මැස්ඩා මෝටර් රථය එය ලියාපදිංචි කරන කාලයේ අංක තිබුණේ 5ශ්‍රී.
දැන් මාලිමා ආන්ඩුවෙන්වත් එයාට මොකද උනේ කියල හොයල බැලුවනම් හොදයි කියල මට හිතෙනව🌹කාටත් අමතක ලංකාවෙ පුරවැසියෙක්නෙ👍
Vena deval nedda soyanna
මාලිමාආන්ඩුව බලයට ගෙනාවේ ශතවර්ෂ ගනන් 4:50 වල මැරුණ උන්වසොයන්නද පිස්සු කෙලින්නේ නැතිව හිටපන් බන්
Sajith komada putsapiyano saneepad0po
අනේ මාලිමාවට වැඩ තියෙනවා කල්ප ගණන් පරණ මිනි ගැන හොයනවට වඩා
1983.02.13 මගේ උපන්දිනය දවසේ අතුරුදහන් වෙලා තියෙන්නේ......නර්ස් අම්මා ළඟට මාව දිලා කීවාලු උපාලි විජේවර්ධන මහතා අතුරුදහන් වෙලා කියලා 😢
මම 1974 2 13මේ සිදුවීම රේඩියෝ එකේ ගියා😢
මූසල දිනයක් 😂😂😂
මැරුන උපාලිගෙ ආත්මය ඔයා කියල හිතෙනවද?
මාරයි මගෙත් උපන් දිනය
Meka boruwak😂
එදා උපාලි අතුරුදහන් කියනකොට එයාගෙ නෝනා ඔරලොසුව තාම වැඩ උපාලි ජීවත් වෙනවා කියලා විස්වාසයෙන් හිටියා මතකය
ඔව්
මොකක්ද ඒ ඔරලෝසුව
ඔය කතාව අපිට ඒ දවස්වලම හිතුනා. ඒත් තිබුනු තොරතුරුත් එක්ක පැතිරුනු කතාව විශ්වාස කලා. ඇත්ත වෙන්න ඇති කියල හිතෙනව. කොහොම උනත් ඔහු සැබෑම දක්ෂයෙක්.
දකුණු ආසියාවේ පළමු කෝටිපතියා. උබල එදා හිටිය නම් මඩ ගහලම ඉවර කරනවා
😊අගා කරන්නෙ අස්සය ඉස්සුවේ .උපාලි ද නැත්තං උවද ? මිනිස්සුන්ව අන්දල ගරන්න එපා පකයො.
මෙි නයි fm අරින තරමක් නයිම තමයි අරින්නෙ
වේසා ගෑණුත් ලිදවල් ලග ඕපාදූප කියවන්නේ ඔයව්දියට 😂😂
Sathya wiya heki. Thanks❤
Sir How old you sir ?Sir if you can let Srilankan u know people Talk the Truth of Mr Upali Thanks Don't Talk what you doesn't know pls
උපාලි මැරුවෙ ප්‍රේමදාස...එච්චරයි
එකෙන්ම දන්නො දනිති
Aka athta
ඇත්ත...
ප්‍රේමදාස කියන්නෙ එයාට වඩා කුලෙන් ඉහල උගත් මුදල් තියෙන ඉහලට එයි කියල හිතෙන කෙනෙක් හිටියොත් අවස්ථාවක් ලැබුන ගමන් සොට් එක දෙනව ලලිත් ඇතුලත් මුදලි ප්‍රේමදාස මැරුවෙත් ඒ හින්ද
බලයට එයි කියලා බය හිතිල දුන්න ගේමක්
ජිවතු අතර ඉන්නවා නම් අලුත් potos දාන්න කෝ අපිට බලන්න
Me siyalu wistara dAkke kawuda Ath adanguwata Gath rata ebawa lankawata dAnwuwaada oyath e plane eke hitiyada′?apahaseta pawle aya wandi illuwoth mewa oppu karanna Sakshi tiyanawada😊
බොරු වීඩියෝ දමමින් මිනිසුන් නොමග යවන චැනල් අන්ලයික් දාපල්ලා.මැරුනු උන් අල්ලගෙන බොරු දානවා
උපාලි අති දක්ෂ ව්‍යාපාරිකයෙක්. ජාවාරම් නෙමේ කලේ ගොඩක් හොඳ දේශීය නිෂ්පාදන. නිදහස් වෙළඳ කලාපේ ආරම්භ කිරීමට දර දිය ඇද්ද පුද්ගලයෙක්. විකල්ප අදහස් ප්‍රකාශ කිරීමට හොඳ පත්තරයක් දුන් අයෙක කල හොඳ දේ ගොඩයි. ඒ අය වෙනත් පන්තියක. උපාලි නැති උනාම බලය ලැබෙන්නේ උන්ට.මන් හිතන්නේ උන් ව්‍යාපාර ටික කෑවා කියලා.ඒ කාලේ කුඩු කියා දේ තිබුනේ නැහැ නේද?
සමාජ මධ්‍ය නියාමනය කිරීමට බලසම්පන්න ආයතනයක අවශ්‍යතාව තදින්ම දැනුනා මේ වීඩියෝව බලපුවාම...
අනිවරෙන්
මේ කතාව සත්‍ය වෙන්නත් පිළුවන්. මොකද ලෝකප්‍රකට රේස් කාරයෙක් වන අගහඛාන් සමග ඔහු ආරවුලකින් ඉඳල නං තියෙනවා
ඒකතාව ඇත්ත උපාලිවිජේවර්දන්ගේ ණෑදෑදියනියක් හිටිය කැම්පස් එකේ එයාකීව මත්ද්‍රව්‍ය ජාවාරමට අසුවෙලා ජීවිතාන්තය දක්වා මැලේසියාව සිරබාරයේ කියල. ඒක රහසක් විදියට එයාල රැකගත්ත. ඒවනවිටත් ඔරලෝසු වැඩ කීව
ඔරලෝසු කතාව ඇත්තක්ද? චොකලට් වල මත්ද්‍රව්‍ය දාන්න ඇති නේද?
Meleashiyawe hirea kiyala thamai keuwr
Oralosu kathawa mokakda
ඔරලෝසුවේ කතාව මොකද්ද?.
මැලේසියාවේ ජීවිතාන්තය දක්වා හිරේ දාන්නේ නෑ.එහෙම දැම්මා නම් තොරතුරු දුන්නම හොයාගන්න පුළුවන්.
අනේ මේ යූටියුබ්කාරයා අකුසලයක් රැස් කරගන්න අපූරුව. ලඟම තියෙන පන්සලට ගිහිං ස්වාමින් වහන්සේගෙන් බණ ටිකක් අහලා, මොනවගේ රැකියාවක් කරලද හම්බකරන් කන්න ඕනේ කියලා දැනගන්න.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඉස්සරහා තට්ටු දෙකේ ගෙදර උපාලි විජේවර්ධනගේ, උඩම තට්ටුව හෙලිපෑඩ් එක.උපාලි විජේවර්ධනගේ බිරිඳ දැන් බැඳලා ඉන්නේ දයා වෙල්ගම.
ඒකයි සත්‍යතාවය
නිමල් වෙල්ගම
Nimal ho sunil welgama
අපි ඉස්කේලේ යන කාලේ උපාලිගේ හෙලිකොප්ටර් එක එනවා ..අපිට මතකයි.පිට්ටනියට දුවනවා බලන්න ....අපි ඉස්කේලේ 3 නේ පන්තියේ එතකොට .❤
පුළුවන් තරම් අපහාස කරනවා සමහර විට ප්‍රේමදාසගෙ හෙංචයියෙක් වෙන්න ඇතී
දිවයින පත්තරේ මීට වසර කිහිපයකට කලින් මෙම පුවත පලවුණා. උපාලි විජේවර්ධන ඉතාමත් අප්‍රකටව තවමත් ජීවතුන් අතර ඉන්නව. පවතින පාලන ක්‍රමය වෙනස් වූ වහාම ඔහු ලංකාවට එනව.
Dan jiwath wela hitiya nam wayasa kiyada kiyalawath danagenada me comment eka damme
එහෙනම් දැන් එන්න කාලය හරි
@@ruwaniranasinha8148අවුරුදු 86
දැන් ආව නම් හරි නේද
Sampurna boru
ඔව් උපාලී මයා එහෙම කෙනෙක් නෙවෙයි එම මහතා සගවා ගෙන ඉන්නේ. සෑහෙන්න දැන් වයසත් ඇති.😢😢 පව් හොඳහ අයට තමයි වරදින්නේ.
Eya lankawa kudu genapu 1.weni kena..eka e kale prasidha rahasak
මට අවුරුදු තුනක් .අනේ අපිනම් දැකලා නෑ ..මේ විස්තර කියන අය අත්අඩංගුවට අරගෙන මැලේසියාව පුරා සොයා බැලුවනම් හරි
මිනිසුන් ගෙ ජීවිතය නැවත නැවත මරන්න එපා
මිලියන පතියෙක් නෙමෙයි බිලියන /ට්‍රිලියන පතියෙක්.Lier jet එකේ සිටි අනෙක් සියලු දෙනා මැරුණනං කවුද කිව්වෙ උපාලි පැන්න කියල ?
ප්ලේන් එකේ ඇතුලෙ සිද්ධිය ටිකක් හින්දි film එකක් වගේ
😂😂 මුහුදට පෙන්නාලු ජෙට් එක එන්නෙ අඩි විසිපන්දාහක් උඩින් කවුද අප්පා මු😂😂
මට හැමදාම හවසට hamba වෙනවා කතා කරලා joint poddak තිබුනොත් ගහලා යනවා මට කීයක් හරි දීලා තමයි යන්නේ හොඳ එකා
මේ වීඩියො එක කරන එකත් ප්ලේන් එකෙ ඉදලා තියෙනවා. අම්මපා! 😁
😂😂එකනෙ ජෙට් එක එන්නෙ අඩි විසිපන්දාහක් උඩින් 😂මුහුදට පනිනකොට මුට කියලා පෙනලා තියෙන්නෙ😂😂මොන්ගල් සක්කිලියෙක් මෙ youtub කරායා
දිගින් දිගටම ආණ්ඩුවෙන් කල ඉල්ලීම් නිසා විදේශ රටවල් මේ පුද්ගලයා පිළිබද තොරතුරු ප්‍රසිද්ද නොකරන බවයි කියන්නේ
😂 මුන් කියන බොරු මුදල් ඇමති කම බාර ගන්න එනකොට මැරුවෙ එක අපි ඒ ගමේ මිනිස්සු විදිහට හොදට දන්නවා
Good
උපාලි විජේවර්ධනව සොයා දෙන්න Please Help me J V P ✌️✌️✌️✌️
Thogemaha ekada me kathawa hadaka dunne?
විශ්වාස කල නොහැක
oya dakka wage kiyana hati
ජීවතුන් අතර හිටියත් දැන් එයා අවුරුදු 84 වයස මහල්ලෙක්.
ඇත්ත 😂 ....😢
ලස්සන කතාව 😂
මෙි වගේ බොරැ දාන්න එපා.හරිම කැතයි.
ජීවතුන් අතරද දන්නෙ නැ .නමුත් මත්ද්‍රව්‍ය ලන්කවට ගෙනා පලමු කෙනා එයා කියලා පැරණි මිනිස්සු කිව්වා .එයගෙ බිරිඳ එයා මිය නොගිය එකත් කිව්වා .ඒ ඔරලෝසුව වැඩ.එයා මැරුනොත් තමයි නවතින්නෙ කියලා .අවෘදු ගානක් එහෙම කියලා තමයි මැතකදි පින් කම් කරන්න පටන් ගත්තේ .
මිනිසුන් නොමග යවන ප්‍රවෘත්ති නොදා ලේන්සුවක් එලාගනින්.
Ma katawa boruwakyasata yannanatda
ඔයිට වැඩිය හොඳයි බං හිඟා කෑවනං මූ නං අරගලයට සම්බන්ධ වෙච්ච එකෙක් ෂුවර්....
මේ වගේ අපරාධ කරන්ඩ එපා....මේ ඉන්නේ අපේ රටේ හිටපු එකම පිටරටක මුලින්ම ව්‍යාපාර ආරම්බ කල පුද්ගලයා වගේමලන්කාවේ හදපු එකම කාර් යුගලය ෆියට් සහ මැස්ඩා...ඔබට ස්වබාව දර්මයේ දඩුවම් ලැබේවි....
ජේ.ආර්.ජයවර්දන සියලු දේ දැන ගෙන හිටියා..
පට්ට බොරැවක්
Ohu. Thame. Innawa kohe Hari. Aniwarayen. Lankawata anawa
අනේ පල බොරු නොකියා...වීවුස් ගන්න බොරු දේවල් දාන්න එපා utto..ලැජ්ජයි උබලා ගැන 😢😢😢
Kiyapu godaaak dewal borune.
උබ දැක්කද බං......ඕක ඔහොමම වෙනවා........😂
වටින මිනිහෙකුට මඩ ගහන්න එපා මිනිහෝ . හිඟා කාපන්
මේක අපේ තාත්තාත් කිව්වා, ඒ කාලේ පොපි මල් වලින් මත් ද්‍රව්‍යක් හදලා, ඒ වතු පිටරට උපාලිට තමා ඉස්සෙල්ලාම තිබිලා තියෙන්නේ.....,
ඔයාට කවුද කිවිවෙ මෙික අැත්තක්ද ඔය කාලේ කුඩු කියල ජාතියක් තිබුනද හරි පුදුමයිනෙ මූණ දැක්කම කියන්න බෑ අහිංසකයි බොරැ කිවිවොත් අපායෙ තමයි ඉතිං හෙදේ...
Ane palyan ponnaya yanna
වෙන මාතෘකාවක් ගත්තානම් ඔබේ බිස්නස් එකට හොදයි.
හොඳ කෙනෙක් බලු කරනවා පව් පින් හිතපන් යකෝ බොරු කිව්වාට අපාගතවනව තෝව 😮
Meke youtube ekata film liyanna hodata puluwan.
උපාලිව මැරුවේ ප්‍රේමදාසම්, තවමත් හොර රහසේ ජීවත් වන උපාලි වෙන්නෝන ප්‍රේමදාසව මැරෙව්වේ
කොහෙද 83 කියන්නෙ. 82.2.13 තමයි අතුරුදහන් වුනේ.
නැහැ 1983 වර්ෂය හරි
උපාලි ගැන දන්නෙ උඩ ඉන්න දෙවියන්😢
Marunu MInishsu wikunana na eka nawaththapan
ඔය කතා කරන්නෙත් උපාලිමද දන්නෙ නෑ😂😂😂
උපාලිගේ අවුරුදු 80 පොටෝ එකක් පෙන්වනවාද බොරු නොකියා.....
ඇත්තක්
Mata meya hambuna Germany waladi habai katha kalata katha kale na missing una buwa patas gala
mara dakshayèk wenña athì me kathawa niŕmañayà karanña aththe. me weddì aurùdu 85 k withara athì.dan awath hoyanna bahane.
Can't believe this and it's a lies😮
mokatada ban me wage gon video danne
🎉🎉😮😮
වගකීමෙන් ද දාන්නේ? මේවා ඇයි චන්දයකට කලින් දාන්නේ?කරුණු පැහැදිලි කරන්න!
මේක ඇත්තක්ද😮
පටිට. බොරැ. දාල. මේවා. හයිලයිට්. කරන්න. හදන්න. එපා. අපි. බලන්නෙ. නෑ
Pacha gahannathiva innava aishe. Lankave nayakathvayata kadara deshapalakayek thamai Upali maruve. Maleshiyave Airport engineer kenek lava ohuge Liyar jet eke engine tune kala atharamagadi vegaya vadi venna. Hama redar maddhyasthanayakinma kivve Upalige guvan yanaya asamanya vegayakin idiriyata gamankara athurudahan voo bava. Ara deshapalakaya yagahoma karana nadi vakya vishvasakarana amuthu pudgalayek. Ohuta pasuva raja venne " Vije ho Vijaya" namathi kenek bava nadi vakya vala sandahan venava. ( nadi vakyam parama sathyam.). Eka aththa. Ohuta pasuva rajavune D. B. Vijethunga. 1. Upali Vijevardhana. 2. Rohana Vijeveera 3. Vijaya Vimala....... 4. Ranjan Vijetathne. 5. Vijaya Kumarathunghe. 6. Ruvan Vijevardhana. Mey ayagen pana berune 6 veniyage vitharai. Ohu janappriya veemata pera ara deshapalakaya paralova giya. Upali deshapalaneta ena adahasa thibuna. Rugunata vishva vidyalayak ohuge mudal valin sada denava kivva nisa ara deshapalakaya hondatama bayavuna.
You have evidence?
ගෙදර ඔරලෝසුවක් හදල තිබුනලු .එයාකියල තිබුනලු තමා මැරුනොතින් ඔරලෝසු ව නතරවෙනවකියල.
දැන් එ්ක නතර වෙලාද?
විශ්වාස කරන්ට අමාරුයි
Ape geta eha pattern kuburak wada karnwa dan 😊
Kohomahari innawanamm hodai ratata watina sampathak .
කව්ද උඹට කිව්වේ උපාලි ද
ලක්මිනි ට මොකද කියන්නේ
මූ බොරු කියනවනම් මූට විරුද්දව නඩු දාමු 😂😂😂😂
I can't believe it
Upali maruwe J.R dn ranilgen ahuwnm kiynw kohomd une kiyl
Mu patta horek.danda ratata heli karanne.
Redda tamai....premadaasa janadipathi kaale indiyanu jothirwediyo kiyanawa premadaasage duurakaalaya thuladi wijaya kiyana nama thiyana prasidda kenek janadipathiwenawa kiyala.meka ahapu premadaasa karanne a kaale wijaya kiyana nama thiyana prasidda okkoma marana eka..wijaya kumaarathunga,upali wijayawardana,wijaya wimalarathana,thawa innawa mathaka ne,,ath anthimata une premadaasa hithuwe nethi dB wijayathunga janadipathi una eka
ඉන්නවා නම් කියව කිව ඉන්නේ නැතුව ගෙන්නලා පෙන්නනවකො
Mehemai ithin sarthaka minissunta madath wadinawa mn kiynne upali hodai kiyl newei habai api depaththama balanna ona
අහලා තියනවාද මැට්ටෝ ඉල්ලන් කෑවා කියලා .
මෙ යුටියුබර් 😢
Don't be layer.
වාදනය නවත්වන්න.
Oita wediya mini marapu minissu inna eke kohe hari hodhi inna lebenna ona kauruth thamnge jivitheta adarei
Mewa සජිත් prema දාස ගෙ, ගොටු නම සුද්ද කරගන්න දගලනව😂
Oyaaya kavuda kivve aiye mee kathaava..Upali da😴
ගොඩක් තැන්වල මේ කතාව ගැන විවිද මත තිබෙනවා, ඇත්තටම මෙහෙම දෙයක් කරන්න උපාලි විජේවර්දනට තිබ්බ ගැටලුව මොකක්ද ?, හරිම පැටලිලි සහගතයි
මේ ගැන කුතුහලය තියෙන හොද විඩියෝ එකක් ඔයාගේම් ඉස්සරහට ඔන ❤️🔥
හැමදාමත් ආසවෙන් බලන කැමතී නාලිකාවක් ඔයා...@naifm❤
Oyakyana.atta.nam.Apy.lankawata.Ganmu
ඒක තමා මාත් බැලුවේ මං අහපු දේට හාත්පසින්ම වෙනස් කතාවක්නෙ මෙයා කියන්නෙ 🙄🤔
,විය හැකියි, ඇත් දළ,කොටි හම් දීපු අය ඉන්නවා මාතලේ ගලේවෙල,ලග්ගල ,කළුගග පැත්තේ
පරණ පොටෝ දාලා බොරුද් මේ කියන්නේ ....පස්සේ කාලෙක උපාලි මහතාගේ බිරිද විවාහ ලක්මිණී මහත්මිය විවාහ වුණේ නිමල් වෙල්ගම සමග....ඔහු තමා බිස්නස් ඔක්කොම හැන්ඩ්ල් කලේ....කවදා හරි දේසපාලනේට ආවොත් තර්ජනයක් වෙන නිසා ඔහුව අතුරුදහන් කලා කියලා කියනවා......ජීවතුන් අතර ඉන්නවා නම් මොනතරම් හොදද ?මත්ද්‍රව්‍ය විකුණුවා කියන කතාව බොරු ....ඒ කාලේ ඒවා තිබුණේත් නෑ .....ඔහු සාධාරණ බිස්නස් කලේ......එයාලා පරම්පරාගත ධනවත් අය.....කුඩු විකුණන්න ඕන නෑ ........ඒ වගේ අය හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ ....
කොහොම උනත් 1980 ඉඳල කුඩු තිබුන ලංකාවෙ😢
kudu lankawe thibuna pavichchi ya adui. hemoma lankawa hara kudu genva newatha pitarata patonawa. ape lankawa naraka mama ya 😢
බොරුවට මිනිස්සු රැවටීම ක්
ඔබගේ කතාව හරි
ඉස්සර ලංකාවේ පාලනය මිනීමරුවන් දූෂකයන් ට ගිහින් තිබුනේ මෝඩ ජනතාව උංගේ බොරු පුරසාරම් වලට රැවටිලා උංට චන්දය දුන්නේ ,උං බැලුවා සාත්තර එයින් කියවුනා විජය කියන නම ඇති කෙනෙක් ඊලගට ජනාදිපති වෙනවා කියලා ඒ නිසා ඒ නමේ කොටසක් හරි ඇති සියලුම අයව මරලා දැම්මා කී දෙනෙකුට බෝම්බ තියලා මැරුවාද කියා ඔබලා ගනන් කිරීම ඔබලාට බාරයි උංගේ ලේ ගෑවුන එකෙකුටවත් චන්දය දෙන්න එපා කියලා බුද්දිමත් ජනතාව ට කියන්න කැමති,
අනේ පලයන් යකෝ බොරු කියන්නේ නැතිව. ගෙහුං හිඟාකාපන්
මැරුණු ජනප්‍රිය චරිත අල්ලාගෙන මුදල් හම්බ කරන්න එපා. ජනප්‍රිය වෙන්න හදන්න එපා ලේන්සුවක් එලා ගත්තා නම් ඊට වඩා හොඳයි. මේ ලෝකේ ජනප්‍රිය චරිතයක්. ලෝකයාම දන්නා දෙයක් මේ ගැන. එතකොට මෙක්සිකෝ වෙ දී හිරේ දැමිම නම් ලංකාවේ අයට දැනුම් දෙන්නේ නැද්ද. ..මෙයා දැක්ක වගේ කතා කරන හැටි. ලඡ්ඡ යි මහත්තයා
Uba wage moda vidihata hithana gothayo comment danne nati taramata hodai...oya danne nati gdk dewal me loke me danut wenwa
මිනිමරුවව බේරගන්න නම් උපාලි ජීවත්වෙනව කියලා සමාජගත කරන්න ඕනේ....
සමහරවිට එතුමා ජිවතුමි අතර අැති සමහරවිට එතුමා හොද මුල කාරයෙක්.
මැරිල නැහැ මේ මනුස්සය . හොදට ජීවත් වෙනව දැන් සමාව ලැබිල..@@SriyaniWeerasinghe-is4pr
මෙන්න මේ youtube කාරයා police අත්අඩංගුවට අරන් උපාලි විඡේවර්ධන සොයන්න
අනිවරෙන් මු මෙ ගොතන බොරු මෙ ස්ක්කිලි වෙසොගෙ පුතෙක්
නවකතාව නම් අගෙයි. තෝරාගත් චරිතය පිළිකුල් සහගතයි. ඔබ දක්ශ චරිත ඝාතක තනතුරකට සුදුසුයි. ලැජ්ජයි.
දවසක් මට මැලේසියාවේදී හම්බ උනා .එයා චොක්ලට් වගයක් කකා හිටියා මම ඇහුවා " අයියේ මොනාද ඔය චොක්ලට් කියලා .එයා කීවා ,මල්ලි මම ලංකාවේ හදපු චොක්ලට් කියලා .අයියේ මටත් කෑල්ලක් මම කීවා .එයා මට ලොකු කෑල්ලක් දුන්නා .එතකොටම මට ඇහැරුනා..හීනෙන් හරි මට කැන්ඩොස් චොක්ලට් කෑල්ලක් කන්න බැරිඋනා.💐💐💐💐💐💐💐💐☝️☝️☝️☝️
😡😡
😂😅
මේව සේරම මිනිසුන් නොමග අරින ඔහුගේ මිනීමරැවන්ම ගොතපු කතා😊
අනේ ගොඩක් හිනා ගියා😌
😂😂
උපාලි fපියට් ට ඉස්සෙල්ලා හැදුවේ උපාලි මැස්ඩා මෝටර් රථය එය ලියාපදිංචි කරන කාලයේ අංක තිබුණේ 5ශ්‍රී.
දැන් මාලිමා ආන්ඩුවෙන්වත් එයාට මොකද උනේ කියල හොයල බැලුවනම් හොදයි කියල මට හිතෙනව🌹
කාටත් අමතක ලංකාවෙ පුරවැසියෙක්නෙ👍
Vena deval nedda soyanna
මාලිමාආන්ඩුව බලයට ගෙනාවේ ශතවර්ෂ ගනන් 4:50 වල මැරුණ උන්වසොයන්නද පිස්සු කෙලින්නේ නැතිව හිටපන් බන්
Sajith komada putsapiyano saneepad0po
අනේ මාලිමාවට වැඩ තියෙනවා කල්ප ගණන් පරණ මිනි ගැන හොයනවට වඩා
1983.02.13 මගේ උපන්දිනය දවසේ අතුරුදහන් වෙලා තියෙන්නේ......නර්ස් අම්මා ළඟට මාව දිලා කීවාලු උපාලි විජේවර්ධන මහතා අතුරුදහන් වෙලා කියලා 😢
මම 1974 2 13
මේ සිදුවීම රේඩියෝ එකේ ගියා😢
මූසල දිනයක් 😂😂😂
මැරුන උපාලිගෙ ආත්මය ඔයා කියල හිතෙනවද?
මාරයි මගෙත් උපන් දිනය
Meka boruwak😂
එදා උපාලි අතුරුදහන් කියනකොට එයාගෙ නෝනා ඔරලොසුව තාම වැඩ උපාලි ජීවත් වෙනවා කියලා විස්වාසයෙන් හිටියා මතකය
ඔව්
මොකක්ද ඒ ඔරලෝසුව
ඔය කතාව අපිට ඒ දවස්වලම හිතුනා. ඒත් තිබුනු තොරතුරුත් එක්ක පැතිරුනු කතාව විශ්වාස කලා. ඇත්ත වෙන්න ඇති කියල හිතෙනව. කොහොම උනත් ඔහු සැබෑම දක්ෂයෙක්.
දකුණු ආසියාවේ පළමු කෝටිපතියා. උබල එදා හිටිය නම් මඩ ගහලම ඉවර කරනවා
😊
අගා කරන්නෙ අස්සය ඉස්සුවේ .
උපාලි ද නැත්තං උවද ? මිනිස්සුන්ව අන්දල ගරන්න එපා පකයො.
මෙි නයි fm අරින තරමක් නයිම තමයි අරින්නෙ
වේසා ගෑණුත් ලිදවල් ලග ඕපාදූප කියවන්නේ ඔයව්දියට 😂😂
Sathya wiya heki. Thanks❤
Sir
How old you sir ?
Sir if you can let Srilankan u know people
Talk the Truth of Mr Upali
Thanks
Don't Talk what you doesn't know pls
උපාලි මැරුවෙ ප්‍රේමදාස...එච්චරයි
එකෙන්ම දන්නො දනිති
Aka athta
ඇත්ත...
ප්‍රේමදාස කියන්නෙ එයාට වඩා කුලෙන් ඉහල උගත් මුදල් තියෙන ඉහලට එයි කියල හිතෙන කෙනෙක් හිටියොත් අවස්ථාවක් ලැබුන ගමන් සොට් එක දෙනව ලලිත් ඇතුලත් මුදලි ප්‍රේමදාස මැරුවෙත් ඒ හින්ද
බලයට එයි කියලා බය හිතිල
දුන්න ගේමක්
ජිවතු අතර ඉන්නවා නම් අලුත් potos දාන්න කෝ අපිට බලන්න
Me siyalu wistara dAkke kawuda Ath adanguwata Gath rata ebawa lankawata dAnwuwaada oyath e plane eke hitiyada′?apahaseta pawle aya wandi illuwoth mewa oppu karanna Sakshi tiyanawada😊
බොරු වීඩියෝ දමමින් මිනිසුන් නොමග යවන චැනල් අන්ලයික් දාපල්ලා.මැරුනු උන් අල්ලගෙන බොරු දානවා
උපාලි අති දක්ෂ ව්‍යාපාරිකයෙක්. ජාවාරම් නෙමේ කලේ ගොඩක් හොඳ දේශීය නිෂ්පාදන. නිදහස් වෙළඳ කලාපේ ආරම්භ කිරීමට දර දිය ඇද්ද පුද්ගලයෙක්. විකල්ප අදහස් ප්‍රකාශ කිරීමට හොඳ පත්තරයක් දුන් අයෙක කල හොඳ දේ ගොඩයි. ඒ අය වෙනත් පන්තියක. උපාලි නැති උනාම බලය ලැබෙන්නේ උන්ට.මන් හිතන්නේ උන් ව්‍යාපාර ටික කෑවා කියලා.ඒ කාලේ කුඩු කියා දේ තිබුනේ නැහැ නේද?
සමාජ මධ්‍ය නියාමනය කිරීමට බලසම්පන්න ආයතනයක අවශ්‍යතාව තදින්ම දැනුනා මේ වීඩියෝව බලපුවාම...
අනිවරෙන්
මේ කතාව සත්‍ය වෙන්නත් පිළුවන්. මොකද ලෝකප්‍රකට රේස් කාරයෙක් වන අගහඛාන් සමග ඔහු ආරවුලකින් ඉඳල නං තියෙනවා
ඒකතාව ඇත්ත උපාලිවිජේවර්දන්ගේ ණෑදෑදියනියක් හිටිය කැම්පස් එකේ එයාකීව මත්ද්‍රව්‍ය ජාවාරමට අසුවෙලා ජීවිතාන්තය දක්වා මැලේසියාව සිරබාරයේ කියල. ඒක රහසක් විදියට එයාල රැකගත්ත. ඒවනවිටත් ඔරලෝසු වැඩ කීව
ඔරලෝසු කතාව ඇත්තක්ද?
චොකලට් වල මත්ද්‍රව්‍ය දාන්න ඇති නේද?
Meleashiyawe hirea kiyala thamai keuwr
Oralosu kathawa mokakda
ඔරලෝසුවේ කතාව මොකද්ද?.
මැලේසියාවේ ජීවිතාන්තය දක්වා හිරේ දාන්නේ නෑ.එහෙම දැම්මා නම් තොරතුරු දුන්නම හොයාගන්න පුළුවන්.
අනේ මේ යූටියුබ්කාරයා අකුසලයක් රැස් කරගන්න අපූරුව. ලඟම තියෙන පන්සලට ගිහිං ස්වාමින් වහන්සේගෙන් බණ ටිකක් අහලා, මොනවගේ රැකියාවක් කරලද හම්බකරන් කන්න ඕනේ කියලා දැනගන්න.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඉස්සරහා තට්ටු දෙකේ ගෙදර උපාලි විජේවර්ධනගේ, උඩම තට්ටුව හෙලිපෑඩ් එක.උපාලි විජේවර්ධනගේ බිරිඳ දැන් බැඳලා ඉන්නේ දයා වෙල්ගම.
ඒකයි සත්‍යතාවය
නිමල් වෙල්ගම
Nimal ho sunil welgama
අපි ඉස්කේලේ යන කාලේ උපාලිගේ හෙලිකොප්ටර් එක එනවා ..අපිට මතකයි.පිට්ටනියට දුවනවා බලන්න ....අපි ඉස්කේලේ 3 නේ පන්තියේ එතකොට .❤
පුළුවන් තරම් අපහාස කරනවා සමහර විට ප්‍රේමදාසගෙ හෙංචයියෙක් වෙන්න ඇතී
දිවයින පත්තරේ මීට වසර කිහිපයකට කලින් මෙම පුවත පලවුණා. උපාලි විජේවර්ධන ඉතාමත් අප්‍රකටව තවමත් ජීවතුන් අතර ඉන්නව. පවතින පාලන ක්‍රමය වෙනස් වූ වහාම ඔහු ලංකාවට එනව.
Dan jiwath wela hitiya nam wayasa kiyada kiyalawath danagenada me comment eka damme
එහෙනම් දැන් එන්න කාලය හරි
@@ruwaniranasinha8148අවුරුදු 86
දැන් ආව නම් හරි නේද
Sampurna boru
ඔව් උපාලී මයා එහෙම කෙනෙක් නෙවෙයි එම මහතා සගවා ගෙන ඉන්නේ. සෑහෙන්න දැන් වයසත් ඇති.😢😢 පව් හොඳහ අයට තමයි වරදින්නේ.
Eya lankawa kudu genapu 1.weni kena..eka e kale prasidha rahasak
මට අවුරුදු තුනක් .අනේ අපිනම් දැකලා නෑ ..මේ විස්තර කියන අය අත්අඩංගුවට අරගෙන මැලේසියාව පුරා සොයා බැලුවනම් හරි
මිනිසුන් ගෙ ජීවිතය නැවත නැවත මරන්න එපා
මිලියන පතියෙක් නෙමෙයි බිලියන /ට්‍රිලියන පතියෙක්.Lier jet එකේ සිටි අනෙක් සියලු දෙනා මැරුණනං කවුද කිව්වෙ උපාලි පැන්න කියල ?
ප්ලේන් එකේ ඇතුලෙ සිද්ධිය ටිකක් හින්දි film එකක් වගේ
😂😂 මුහුදට පෙන්නාලු ජෙට් එක එන්නෙ අඩි විසිපන්දාහක් උඩින් කවුද අප්පා මු😂😂
මට හැමදාම හවසට hamba වෙනවා කතා කරලා joint poddak තිබුනොත් ගහලා යනවා මට කීයක් හරි දීලා තමයි යන්නේ හොඳ එකා
මේ වීඩියො එක කරන එකත් ප්ලේන් එකෙ ඉදලා තියෙනවා. අම්මපා! 😁
😂😂එකනෙ ජෙට් එක එන්නෙ අඩි විසිපන්දාහක් උඩින් 😂මුහුදට පනිනකොට මුට කියලා පෙනලා තියෙන්නෙ😂😂මොන්ගල් සක්කිලියෙක් මෙ youtub කරායා
දිගින් දිගටම ආණ්ඩුවෙන් කල ඉල්ලීම් නිසා විදේශ රටවල් මේ පුද්ගලයා පිළිබද තොරතුරු ප්‍රසිද්ද නොකරන බවයි කියන්නේ
😂 මුන් කියන බොරු මුදල් ඇමති කම බාර ගන්න එනකොට මැරුවෙ එක අපි ඒ ගමේ මිනිස්සු විදිහට හොදට දන්නවා
Good
උපාලි විජේවර්ධනව සොයා දෙන්න Please Help me J V P ✌️✌️✌️✌️
Thogemaha ekada me kathawa hadaka dunne?
විශ්වාස කල නොහැක
oya dakka wage kiyana hati
ජීවතුන් අතර හිටියත් දැන් එයා අවුරුදු 84 වයස මහල්ලෙක්.
ඇත්ත 😂 ....😢
ලස්සන කතාව 😂
මෙි වගේ බොරැ දාන්න එපා.හරිම කැතයි.
ජීවතුන් අතරද දන්නෙ නැ .නමුත් මත්ද්‍රව්‍ය ලන්කවට ගෙනා පලමු කෙනා එයා කියලා පැරණි මිනිස්සු කිව්වා .එයගෙ බිරිඳ එයා මිය නොගිය එකත් කිව්වා .ඒ ඔරලෝසුව වැඩ.එයා මැරුනොත් තමයි නවතින්නෙ කියලා .අවෘදු ගානක් එහෙම කියලා තමයි මැතකදි පින් කම් කරන්න පටන් ගත්තේ .
මිනිසුන් නොමග යවන ප්‍රවෘත්ති නොදා ලේන්සුවක් එලාගනින්.
Ma katawa boruwakyasata yannanatda
ඔයිට වැඩිය හොඳයි බං හිඟා කෑවනං මූ නං අරගලයට සම්බන්ධ වෙච්ච එකෙක් ෂුවර්....
මේ වගේ අපරාධ කරන්ඩ එපා....
මේ ඉන්නේ අපේ රටේ හිටපු එකම පිටරටක මුලින්ම ව්‍යාපාර ආරම්බ කල පුද්ගලයා වගේම
ලන්කාවේ හදපු එකම කාර් යුගලය ෆියට් සහ මැස්ඩා...
ඔබට ස්වබාව දර්මයේ දඩුවම් ලැබේවි....
ජේ.ආර්.ජයවර්දන සියලු දේ දැන ගෙන හිටියා..
පට්ට බොරැවක්
Ohu. Thame. Innawa kohe Hari. Aniwarayen. Lankawata anawa
අනේ පල බොරු නොකියා...වීවුස් ගන්න බොරු දේවල් දාන්න එපා utto..ලැජ්ජයි උබලා ගැන 😢😢😢
Kiyapu godaaak dewal borune.
උබ දැක්කද බං......ඕක ඔහොමම වෙනවා........😂
වටින මිනිහෙකුට මඩ ගහන්න එපා මිනිහෝ . හිඟා කාපන්
මේක අපේ තාත්තාත් කිව්වා, ඒ කාලේ පොපි මල් වලින් මත් ද්‍රව්‍යක් හදලා, ඒ වතු පිටරට උපාලිට තමා ඉස්සෙල්ලාම තිබිලා තියෙන්නේ.....,
ඔයාට කවුද කිවිවෙ මෙික අැත්තක්ද ඔය කාලේ කුඩු කියල ජාතියක් තිබුනද හරි පුදුමයිනෙ මූණ දැක්කම කියන්න බෑ අහිංසකයි බොරැ කිවිවොත් අපායෙ තමයි ඉතිං හෙදේ...
Ane palyan ponnaya yanna
වෙන මාතෘකාවක් ගත්තානම් ඔබේ බිස්නස් එකට හොදයි.
හොඳ කෙනෙක් බලු කරනවා පව් පින් හිතපන් යකෝ බොරු කිව්වාට අපාගතවනව තෝව 😮
Meke youtube ekata film liyanna hodata puluwan.
උපාලිව මැරුවේ ප්‍රේමදාසම්, තවමත් හොර රහසේ ජීවත් වන උපාලි වෙන්නෝන ප්‍රේමදාසව මැරෙව්වේ
කොහෙද 83 කියන්නෙ. 82.2.13 තමයි අතුරුදහන් වුනේ.
නැහැ 1983 වර්ෂය හරි
උපාලි ගැන දන්නෙ උඩ ඉන්න දෙවියන්😢
Marunu MInishsu wikunana na eka nawaththapan
ඔය කතා කරන්නෙත් උපාලිමද දන්නෙ නෑ😂😂😂
උපාලිගේ අවුරුදු 80 පොටෝ එකක් පෙන්වනවාද බොරු නොකියා.....
ඇත්තක්
Mata meya hambuna Germany waladi habai katha kalata katha kale na missing una buwa patas gala
mara dakshayèk wenña athì me kathawa niŕmañayà karanña aththe. me weddì aurùdu 85 k withara athì.dan awath hoyanna bahane.
Can't believe this and it's a lies😮
mokatada ban me wage gon video danne
🎉🎉😮😮
වගකීමෙන් ද දාන්නේ? මේවා ඇයි චන්දයකට කලින් දාන්නේ?
කරුණු පැහැදිලි කරන්න!
මේක ඇත්තක්ද😮
පටිට. බොරැ. දාල. මේවා. හයිලයිට්. කරන්න. හදන්න. එපා. අපි. බලන්නෙ. නෑ
Pacha gahannathiva innava aishe. Lankave nayakathvayata kadara deshapalakayek thamai Upali maruve.
Maleshiyave Airport engineer kenek lava ohuge Liyar jet eke engine tune kala atharamagadi vegaya vadi venna. Hama redar maddhyasthanayakinma kivve Upalige guvan yanaya asamanya vegayakin idiriyata gamankara athurudahan voo bava.
Ara deshapalakaya yagahoma karana nadi vakya vishvasakarana amuthu pudgalayek. Ohuta pasuva raja venne " Vije ho Vijaya" namathi kenek bava nadi vakya vala sandahan venava.
( nadi vakyam parama sathyam.). Eka aththa. Ohuta pasuva rajavune D. B. Vijethunga.
1. Upali Vijevardhana. 2. Rohana Vijeveera 3. Vijaya Vimala....... 4. Ranjan Vijetathne. 5. Vijaya Kumarathunghe. 6. Ruvan Vijevardhana. Mey ayagen pana berune 6 veniyage vitharai. Ohu janappriya veemata pera ara deshapalakaya paralova giya.
Upali deshapalaneta ena adahasa thibuna. Rugunata vishva vidyalayak ohuge mudal valin sada denava kivva nisa ara deshapalakaya hondatama bayavuna.
You have evidence?
ගෙදර ඔරලෝසුවක් හදල තිබුනලු .එයාකියල තිබුනලු තමා මැරුනොතින් ඔරලෝසු ව නතරවෙනවකියල.
දැන් එ්ක නතර වෙලාද?
විශ්වාස කරන්ට අමාරුයි
Ape geta eha pattern kuburak wada karnwa dan 😊
Kohomahari innawanamm hodai ratata watina sampathak .
කව්ද උඹට කිව්වේ උපාලි ද
ලක්මිනි ට මොකද කියන්නේ
මූ බොරු කියනවනම් මූට විරුද්දව නඩු දාමු 😂😂😂😂
I can't believe it
Upali maruwe J.R dn ranilgen ahuwnm kiynw kohomd une kiyl
Mu patta horek.danda ratata heli karanne.
Redda tamai....premadaasa janadipathi kaale indiyanu jothirwediyo kiyanawa premadaasage duurakaalaya thuladi wijaya kiyana nama thiyana prasidda kenek janadipathiwenawa kiyala.meka ahapu premadaasa karanne a kaale wijaya kiyana nama thiyana prasidda okkoma marana eka..wijaya kumaarathunga,upali wijayawardana,wijaya wimalarathana,thawa innawa mathaka ne,,ath anthimata une premadaasa hithuwe nethi dB wijayathunga janadipathi una eka
ඉන්නවා නම් කියව කිව ඉන්නේ නැතුව ගෙන්නලා පෙන්නනවකො
Mehemai ithin sarthaka minissunta madath wadinawa mn kiynne upali hodai kiyl newei habai api depaththama balanna ona
අහලා තියනවාද මැට්ටෝ ඉල්ලන් කෑවා කියලා .
මෙ යුටියුබර් 😢
Don't be layer.
වාදනය නවත්වන්න.
Oita wediya mini marapu minissu inna eke kohe hari hodhi inna lebenna ona kauruth thamnge jivitheta adarei
Mewa සජිත් prema දාස ගෙ, ගොටු නම සුද්ද කරගන්න දගලනව😂
Oyaaya kavuda kivve aiye mee kathaava..
Upali da😴