පාවහන් පූජාවේ පින - Ven. Koralayagama Saranatissa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 196

  • @darmayadakimu
    @darmayadakimu  Год назад +18

    සම්පූර්න දේශනාව ruclips.net/video/_Aa7vCNl8YE/видео.html

    • @PhChandralatha
      @PhChandralatha 4 месяца назад +1

      🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻

    • @tknpriyangika2283
      @tknpriyangika2283 Месяц назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@PhChandralatha

  • @prasathkavinda3571
    @prasathkavinda3571 Год назад +7

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SusanLiyanage-bk2rq
    @SusanLiyanage-bk2rq Год назад +7

    Sadu sadu sadu pin anumodan vemi

  • @mriperera423
    @mriperera423 Год назад +26

    සාධු සාධු.......... මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා........

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Месяц назад

      ඔබගේ ඔලුවේ මැටි කොපමණ ප්‍රමාණයක් තිබේද?

  • @HMNLHerath
    @HMNLHerath Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SumuduLakmini-ji7ds
    @SumuduLakmini-ji7ds Год назад +4

    Saadhu Saadhu Saadhu

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w Год назад +3

    🙏🙏🙏sadu sadu sadu

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 5 месяцев назад

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 Год назад +4

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 Год назад +6

    සාදු.. සාදු..සාදු..💐🙏🙏🙏

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 Год назад +2

    Sadu sadu sadu🙏
    Budusaranai..
    Godak pin.🙏🙏🙏

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 22 дня назад

    සාදු සාදු මේම ධර්ම දානය පින්කම මටත් මගේ දරුවන්ටත් අනුමෝදන් වෙීවා🙏🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 Год назад +6

    🙏🙏🙏

  • @PremaRathnayake
    @PremaRathnayake 2 месяца назад +3

    අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙයක් පූජා කලොත් ඒ ඵලවිපාක කොපමන ආත්ම ගානකට බලපානවා 🙏🙏මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 26 дней назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @سانتيالناصر
    @سانتيالناصر Месяц назад +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මගෙ හිතේ ලොකු අවියක් ඇතිවූනා පාවහන් පුජාවක් කරන්න මම මගේ මව්බිමේ නිවසට ස්වාමින් වහන්සේලා තූන්නමක් වඩමිමලා පිරිතකට ආරාධනා කරලා පිරිකර ලෙස සබන් දත්.බෙහෙත් දත් බූරූෂූ රේසර් පැනඩෝල් සිද්ධාලේප වගේම පාවහන්ද පුජා කිරීමට අවශ්‍ය සියලූම බරපැන් මා විසින් දැරූ
    වා පසූදින මට මේ දේශනාව අහන්න ලැබූ නාම පූදුමාකාර සැනසීමකි දැනූන කල පිංකම වෙනූවෙන්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 5 месяцев назад +17

    මේ උතුම් පින මටද අනුමෝදන් වෙත්වා..

  • @priyankalalani311
    @priyankalalani311 3 месяца назад +3

    සාදු ,සාදු ,සාදු සියලු සත්වයෝ නිදුක්නිරෝගි වේවා ,

  • @deepikasadamali1776
    @deepikasadamali1776 4 месяца назад +5

    උතුම් තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේවා 🙏 සියළුම සත්වයින් හට මෙපින් අනුමොදන් වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 සාදු සාදු සාදු

  • @nandaninandani221
    @nandaninandani221 4 месяца назад +5

    සාදූ සාදූ සාදූ ලක්ශණ බණ දේසනාවක් අහන්න අහන්න පින් අනුමෝදම් වේවා සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා .අපේ හාමුදුරුවන් වහන්සේට මේ ධර්මදේසනාවේ පින අනුමෝදම් වේවා!%!.!%!.!%!.

  • @gayaniperera9825
    @gayaniperera9825 Год назад +2

    🙏🌻🙏

  • @Noura-r5i
    @Noura-r5i 3 месяца назад +6

    අපේ ස්වම්න්වහන්ස අවසරයි මම ත් පවහන් දෙකක් පුජ කරලා තියෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumari5876
    @wasanthakumari5876 4 месяца назад +2

    Uthum theruwan saranai ape suwamin wahansa 🙏🙏❤️🇱🇰🇱🇰

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 2 месяца назад +1

    සාධු.!!සාධු!!සාධු***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @maheshbandara8290
    @maheshbandara8290 4 дня назад

    සතර කමටහන් වඩන්න හැම මොහොතකම. උත්සහ කරන්න, මේ සැරේම නිවන් දකින්න. පොඩ්ඩක් දියුනු මනසක් ඇති කෙනෙක් විදිහා හිතන්න❤

  • @dineshprasanna9475
    @dineshprasanna9475 Месяц назад +1

    සාදු සාදු ...!!!

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 4 месяца назад +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 4 месяца назад +4

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දී ර්ගායූ වේවා🙏🙏🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 4 месяца назад +4

    සාදු..සාධු... බුදු සරනයි බොහෝ පින් ඔබ වහන්සේට.🙏🙏

  • @kaneshandon9618
    @kaneshandon9618 3 месяца назад +2

    මම පිට රට ඉන්නේ මන් පවහන් පුජා කර ගත්තා කිප පරක්ම මට හරි සතුටු යි දන් මම ගොඩක් දුක් විදිනවා මෙලොව දි නතත් එන බවයකදි මට එ පින් ලබේවි තෙරුවන් සරනයි

  • @NymphyaStelata
    @NymphyaStelata 4 месяца назад +3

    Theruwan sarannin oba wahanse niduk norogi weewa

  • @LaxmiLaxi-gu6gu
    @LaxmiLaxi-gu6gu 3 месяца назад +1

    Mamath pinkam kara. Dandunna. Eth kawadawath. Pawahan puja karala ne. Ape hamuduruwanee😢. Man labana aurudde. Katina pinkam m karanawa. Aniwaryenma. Man. Pawan pujakaranawa. Obawahanseta. Theruwan saranaii.

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 4 месяца назад +2

    Budubana..asuva..godak..sitha..paduna..sadu..sadu..sadu..

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 5 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දේශනා කල ධර්ම දේශනාකල වට සාදු නාද පවත් වමි 🙏🙏🙏🙏

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 4 месяца назад +1

    සාදු සාදු.. පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා !🙏🙏🙏🙏

  • @samindabuddhika895
    @samindabuddhika895 4 месяца назад +2

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @damayanthiliyanarcchidammi2198
      @damayanthiliyanarcchidammi2198 2 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LankaLidarshani
    @LankaLidarshani 20 дней назад

    Mage chooty puthuta kiyala katina pujawa kara daruwata pin labela inna swabawayen midiee hodin adyapana katauthu karagena yanna wasana mahimaya namathi pin wadenn kiyala prarthana karanawa mage patiyata pin wadiwewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 3 месяца назад +1

    Mamada anumodam wèmi Sadu Sadu Sadu and 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tamilsong1991
    @Tamilsong1991 7 месяцев назад +11

    Mama ada ruwanweli maha sayata pawahan yugalak pooja kala
    Siyalloma anumodan wethwa
    Sadu sadu sadu

    • @DayaPodimenike
      @DayaPodimenike 5 месяцев назад

      Nivan.suwa..lab3eva

    • @DayaPodimenike
      @DayaPodimenike 5 месяцев назад

      Sadu sadu. . 15:34

    • @truereality2010
      @truereality2010 5 месяцев назад

      Sadu sadu sadu

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 5 месяцев назад +1

      මෙම රුවන්වැලි මහ සෑ, පාවහන් පුජාවට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දස දහස් වාරයක්... මාගේ සාදු නාදය වේවා 🙏🙏🙏

    • @nuwannandana6424
      @nuwannandana6424 5 месяцев назад

      ruclips.net/video/TQBqJBetbgA/видео.htmlsi=RGWblNld33MSW7xk

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga 3 месяца назад +3

    ❤❤sadu sadu

  • @RaRasikasrilanka
    @RaRasikasrilanka 4 месяца назад +2

    සාදුසාදු🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 месяца назад +3

    *NAMO BUDDHAYA!!!*

  • @SumaMahapitiya
    @SumaMahapitiya 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏 mama puja karala thiyenawa suwaminwahansa 🙏🙏🙏

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 4 месяца назад +3

    Sadu. Sadu. Sadu....

  • @hasithamadushan2004
    @hasithamadushan2004 Месяц назад +1

    මටත් සතුටු සිතින්
    දන් දෙන්න අවස්තාවන් සෑදේවා..

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 5 месяцев назад +2

    Sadu sadu sadu

  • @fhdnf1810
    @fhdnf1810 3 месяца назад +12

    ස්වාමින්වහන්ස මම රට රැකියාවක් කරණ කෙනෙක් අඩු වයසින්ම එනිසාම ඒ ලැබෙන මුදළින් අම්මා තාත්තට සහෝදරයින්ට වතුර නැති කෙනෙක්ට නළලින් පන්සල් වලට දානමය පින්කම් වලට ඒ ලෙඩෙක්ට බෙහෙත් ගන්න මේ හැම කෙනෙක්ම මට ගොඩක් පින් දෙනවා ඉතින් මට හරි සතුටුයි. ඒත් එක තැනක අළුතතින් ඉදිවුණු පන්සලක හන්තානේ ඉල්ලීමක් මත ලක්ෂ තුනක මල් ආසනයක් මම පූජා කරණව ඉතින් ඒ මල් ආසනය සඟ සතු කරද්දී මගෙ නමවත් කියලා පිනක් දුන්නේ නැහැ. ඒත් මම හිතනවා ඒ පින මට ලැබේවා කියලා ඒ මගෙ ප්‍රාර්ථනාව එහෙම නේද හාමුදුරුවනේ 🙏🏻

    • @MudithaNandani-kz8bm
      @MudithaNandani-kz8bm 2 месяца назад +1

      සහෝදරිය. සහෝදරය. ඔබ කරන. පින. කූසලක්. බවට. පත්කරගන්න. මමත්. සමාජ. සේවාවන්. කරන්නෙ. ප්‍රර්ථනාව. යහපත්. චේතනාවෙන්. කූසලක්. කරගන්නවා. එතකොට. නම. කිවත්. නතත්. පින. සම්පුර්නයි. සිල්මෑණිවරුන්ට. කූඩාදරූවන්. ආබාධිත. අයවලූන්. අසරන. වැඩිහිටියන්ට. තමයි. හුගක්. කැපවෙන්නෙ. ඔබත්. තෝර. බේරගෙන. හරිදේ. කර. පින. කුසල්. වඩවා ගන්න. ❤🎉🎉🎉🎉🎉

  • @umayaumaya2237
    @umayaumaya2237 4 месяца назад +1

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj 4 месяца назад +1

    Ma puna balaya matada anumidana wattwa sadu sadu

  • @anushamadumali5235
    @anushamadumali5235 4 месяца назад +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hansanihansani4137
    @hansanihansani4137 4 месяца назад +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @sumeeramunasinha9101
    @sumeeramunasinha9101 4 месяца назад +1

    Budu.sarani.sadu.sadu.sadu

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 месяца назад +1

    Dalada samidu pihitai 🙏🙏🙏

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 4 месяца назад

    Tharuwan Sarani hamuduruwana...

  • @Wathsalawarnakulasooriya
    @Wathsalawarnakulasooriya 5 месяцев назад +1

    සාදූ! සාදු! සාදු!

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 4 месяца назад +1

    බුදු සරණයි

  • @tjmartin1431
    @tjmartin1431 5 месяцев назад

    Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu please

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 5 месяцев назад +1

    Mooda magull dhaanna apaa paavahan paalam hadeemaa dee injinaaruvakuta darsanayak paa vahan paavahan ugalak injinaaruvak vanuvan dakmak

  • @priyanthaudukala241
    @priyanthaudukala241 4 месяца назад +2

    සාධු සාධු සාධු

  • @hashansaumika2515
    @hashansaumika2515 4 месяца назад

    Me uthum u pina matada anumodan wewa

  • @SamanthaAnura-tz2li
    @SamanthaAnura-tz2li 4 месяца назад +1

    Sadu Sadu Sadu

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 Месяц назад +3

    මම පාවාහන් පුජා කරා නුවර දලදා මාලිගාවට ඉතින් මට අද යන්න එන්න ඕනේ තරම් වාහන ලැබුනා තෙරුවන් සරණයි

  • @madavimadavi6630
    @madavimadavi6630 4 месяца назад +1

    Sadu... Sadu... Sadu...

  • @AnushaGimhani
    @AnushaGimhani Месяц назад

    මම කරන හැම පින්කමක්ම කරලා ප්‍රර්තනා කරන්නෙ මේ සසරින් එතෙර වෙන්න ලැබෙන්න කියලා

  • @dilinayahampath9532
    @dilinayahampath9532 Месяц назад +1

    ☸️🙏🙏🙏☸️

  • @dianta3234
    @dianta3234 4 месяца назад +1

    Sadu sadu saadu

  • @pthikshana44
    @pthikshana44 4 месяца назад +1

    budusaranai

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 7 месяцев назад

    Sadu sadu sadu sadu ❤❤

  • @jayakodianura4679
    @jayakodianura4679 6 месяцев назад +1

    Sadu Sadu Sadu!!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 5 месяцев назад

    සාදූ ........සාදූ ........සාදූ

  • @linalll1646
    @linalll1646 4 месяца назад

    සාදු..සාදු.කවේට්

  • @lalitharanjani7284
    @lalitharanjani7284 25 дней назад

    1:00 🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 5 месяцев назад

    Sadu...sadu...sadu.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 Месяц назад

    මේ ධර්ම දේශනා වලින් පෙනෙන්නේ, දේශනා කල යුතු, දෙය පසෙක තබා, අන්ධ බාල පෘතග්ජන පුද්ගලයින්, අඳුරෙන්, අඳුරට හෙලන බවයි.

  • @RoshanKumarathunga
    @RoshanKumarathunga 3 месяца назад +1

    Pine ha pave pipaka kiyala tiyenav

  • @chamarikanchana2662
    @chamarikanchana2662 4 месяца назад +1

    🙏🌹🙏🌹🙏🌹

  • @devikasudharshani7831
    @devikasudharshani7831 4 месяца назад

    Saadhuu!!saadhuu!!saadhuu!!!

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 4 месяца назад +25

    ගරුතර ස්වාමීන් වහන්ස,අවසර,මට ගොඩක් දන් දෙන්න අවස්ථා ගොඩක් ලැබිලා තියෙනවා.ඒ හැම වෙලාවකම මම දෙන දේ දෙන විට සිතේ ඇතිවන එකම හැගීම,මේ ලබන්නාගේ අවශ්‍යතාවය සපුරන්න මට අවස්ථාව ලැබීම ගැණ පමණයි.ඒ ලබන අයගේ තෘප්තිමත් සිනහව පමණයි මට දකින්න අවශ්‍ය වුණේ.කිසිම ප්‍රාර්ථනාවක් කරලා නැහැ මේ ජීවිත කාලෙදි.එයින් මගේ පුණ්‍ය ශක්තියේ හීන බවක් ඇති වේවිද?🙏🙏🙏🙏

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 4 месяца назад +8

      ඒ පින නිවන් අවබෝධය පිණිස කුසල පාරමිතාවක් වේවා යි ප්‍රාර්ථනා කරන්න

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 4 месяца назад +1

      @@JeevanieMadanayake-pq6el බොහොම පින් ඔබ තුමියට.තෙරුවන් සරණයි.

    • @VimukthiManiyo
      @VimukthiManiyo 2 месяца назад

      Man nam kiyanne kisima prartanawak awashya ne kiyalai.api Dan diya yuthte alpa mathrayaka deyakwath balaporothtuwen torawai.prartana kirimen API ai tanhawak ATI karagannawa sasare yanawa kilai matanam hitenne.

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 2 месяца назад

      @@VimukthiManiyo 🙏🙏🙏🙏🙏🙏

    • @HasithaSandaruwan-p9m
      @HasithaSandaruwan-p9m Месяц назад

      12:10

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 месяца назад +1

    Saaduu saaduu saaduuu..magae praathanavanam..miyaparalova giyamaagae damaspiyantath maagae chhuti. Duutath maagae sahoodariyatath. .maakaranna uu pnakwaaeda aoin balarn ....a samadaenatama .naraka aathmavala epadee aththnam.minsath bavaklabee pinkaragana nivanmagama salasaevaaa kiyala.
    Apae gauravaneeya loku haamuduruvanae

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 месяца назад

      A vagaema magae puthaata nidukneeroogeebaavayama labaeva kiyalaei magae akama oraarthanava. Siyaluma. Sathvayo suvathwaevaa ..

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 месяца назад +1

    අවසරයි අපේ හාමුදුරුවනේ, මේවැනි පිං කමක් කේසේද අපි කරගන්නේ වර්තමානයේදී? 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Месяц назад

      බුදුරජාණන් වහන්සේ දේශනා කල වත්මන් මොහොත දැකීමට දක්ෂ වන්න. ඔය මනස්ගාත අත හැර, අභ්‍යන්තරය දකින්න.

  • @damayanthidamayanthi9712
    @damayanthidamayanthi9712 4 месяца назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 11 дней назад

    අප තතාගතයන් පහවන් පැලදු බවට සාදක ත්‍රිපිටකයේ තිබේ ද

  • @marienimali5467
    @marienimali5467 7 месяцев назад

    🙏🙏🙏🌸🌸🌼💐🌼🌸🌸

  • @ErandiChathurika-kp2eb
    @ErandiChathurika-kp2eb 4 месяца назад

    Me athma bawaye thamantama kiyala niwasak lebenne kumana kara pin kam korothda

  • @rajithamadusanka8953
    @rajithamadusanka8953 9 месяцев назад

    🙏🙏🙏♥️

  • @SunilJayasinghe-qe7ty
    @SunilJayasinghe-qe7ty 2 месяца назад +1

    හාමුදුරුවනෙ බුදුරජාණන් වහන්සේ පාවහන් පැලදුවාද දන්නෙ නැති නිසයි අහන්නෙ

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Месяц назад

      බුදුරජාණන් වහන්සේ එකල පාවහන්, නොපැළඳු ගවු ගණන් ඇවිද ධර්ම ප්‍රචාරය කලා.

  • @susilaadikari6516
    @susilaadikari6516 Месяц назад

    🙏🪷🙏🪷🙏🪷🙏

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 3 месяца назад

    මමත් ආගමේ කෙනෙක්, ඒත් හැම කටින කාලකටම මට ඉන්න බෑ, කට පිරිකරක් හෝ දොලොස් මහා පිරිකරක් පූජාකරන් පූජා කරන්නමයි හිත කියන්නෙ , දොලොස්මහා පිරිකරට පාවහන් ඇතුලත් නේද. වෙනම පූජාකරන්න ඕනෙද.

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 2 месяца назад

      රාග ,දේස ,මෝහ දුරුවේවා

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 4 месяца назад +1

    අනේ සාඩු සාඩු duppth මටත් අනුන් ලවා හරි dambadiwata පාවහන් යුගලක් පූජා කරගන්න lebuna

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 11 месяцев назад

    Sadu

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 5 месяцев назад +5

    අනේ මන්දා අනාගත භය සුත්‍රය කියවල නැද්ද.... කොහෙද... මිහිඳු හිමිත් දේශනා කලා සාසනය පිරිහිලා තිබ්බේ කාලේ...

    • @ආදරේ
      @ආදරේ 4 месяца назад

      Mokakda oya kiyanne therune na

    • @krishamali5148
      @krishamali5148 4 месяца назад

      😂😂😂😂😂😂😂😂😂

  • @asvidhaastrology
    @asvidhaastrology 5 месяцев назад

    විපාක නෙවෙයි ආනිසංස

  • @jeevscreations7900
    @jeevscreations7900 5 месяцев назад

    Aarthmayak naha bhawayak pamanayi.

  • @Ruwani-u2n
    @Ruwani-u2n 4 месяца назад +2

    Me wage boru ahala missu mulawela pau minissu

  • @xxxxc860
    @xxxxc860 4 месяца назад +1

    නමුත් බුදුන් වහන්සේ සෙරෙප්පු භාවිතා කලේවත් ගමන් සඳහා මොනම වාහනයක් භාවිතා කලේවත් නෑ නේද? ඒත් වර්තමානයේ හාමුදුරුවරු?

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 4 месяца назад +1

      හාමුදුරුවන්ට සෙරෙප්පු භාවිතා කරන්න එපා කියලා දේශනා කරලා නෑ කොහේවත්. බුදු හාමුදුරුවෝ සෙරෙප්පු භාවිතා කරන්න උවමනා නෑ , ඒ සිරිපතුල් වල පින් බොහොමයි, මහපොළොව සියුම් වැලිවලින් වල් ගොඩැලි පුරවලා කටු රොඩු ඉවත් කරලා ආදරෙන් පිළිගන්නවා ඒ සිරිපතුල්. ඒ මහාකරැණාධික බුදු හාමුදුරුවෝ සෙරෙප්පු දාගෙන ඒ පොළොව පාගන්න තරම් අකාරුණික වෙන්නෙ නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kolabasanni
    @Kolabasanni 4 месяца назад

    මෙවා බනද මොනවද මේ සුරන්ගනා කතා

  • @WOWl1536
    @WOWl1536 4 месяца назад

    විපාක කියන්නේ පවක් කරොත් පල දෙන දෙයක්.පිනක් කරොත් ලැබෙන්නේ ආනිසංස..ඇයි මේ පාවහන් පූජාවේ විපාක කියලා සදහන් කරලා තියෙන්නේ.

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 4 месяца назад +1

      විපාක කියන වචනයේ අර්ථය හරියට තේරුම් ගන්න. පවේ විපාක කියන්නෙ පව් කරාම ලැබෙන දේ, පිනේ විපාක කියන්නෙ පින කරාම ලැබෙන දේ

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 4 месяца назад +1

      ඔබ හරි​@@RanRangika-ze3vw

  • @samansaman2520
    @samansaman2520 5 месяцев назад

    මනස්ගාත කියන එකට සාධු.. සාධු.. කියන්න එපා... ඒක පවක්... 😮

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 5 месяцев назад +1

      මනස්ගාත නොවෙයි. මේ සැබෑ බුදු බණ. ඔබේ ඔය අදහස වෙනස් නොවූනොත් ඔබම පාර කපාගන්න වා දුගතියට.

    • @SusanthaWikramasinghe
      @SusanthaWikramasinghe 5 месяцев назад +1

      කවදාවත් බණ නොහැසු නුබ ජේසු⁣ගේ එකේක් නේද

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 4 месяца назад

      බණක වචනයක්වත් අහගන්න බැරි කාලයක් අපට උදා වෙනවා. ඊට පෙර මෙහෙමවත් පුලුවන් තරම් පින් රැස් කරගත්තොත් දිනුම්.

    • @JayanthiJayanthi-hv3lu
      @JayanthiJayanthi-hv3lu 26 дней назад

      ඇයි මනස්ගාත කියන්නෙ ඔයාට බණ අහන්න බැරිනම් නොඅසා ඉන්න අනිත් අයට අහන්න ඉඩ දෙන්න ඒ අයගෙ සිතෙහි පැහැදීම නැති කරන්න එපා ඔයත් ඉවසීමෙන් බණ අහන්න පුරුදු වෙන්න

  • @madhusewwandi6857
    @madhusewwandi6857 Год назад +9

    🙏🙏🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 месяца назад +1

    Sadu sadu sadu අනුමෝදන් වෙත්වා ...පින්වත් suvamin වහන්සේ ta නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 Месяц назад

    Sadu Sadu Sadu oba wahanseta theruwan saranai