කඳුලොව , දොළුව ,රංකිරිමඩ මහ අමුතු පැත්තක්

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 141

  • @gkkandy2014
    @gkkandy2014 11 месяцев назад +37

    මොන තරම් වටිනවද මේ විස්තර ඔබවහන්සේට පින් . මේ විස්තර පොතක් වශයෙන් එලිදක්වන්න . ඒක ඉතාමත් වටිනවා. අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහතා ඇතුලු සැමට .🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 месяцев назад +2

    ඔවි මෙි කරන උතුම් වැඩේට 🎉🎉🎉 පිංවත් අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 ජනිත් මල්ලිටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉🎉 හෙළි කිරීමට සක්තිය ද්‍රර්‍ය ලැබේවා 🎉🎉🎉

  • @dumindadesilva7579
    @dumindadesilva7579 9 месяцев назад +3

    හරියටම හරි එයයි යටපත් වෙලා තියන හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න දරන වෑයම ඉතා අගෙයි..බුදුන් උපන් හෙළ බිම මෙයමයි ස්වාමීන් වහන්සේටත් ඔබටත් තෙරැවන් සරණයි

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 11 месяцев назад +18

    රටෙි අස්සක් මුල්ලක් නැර සිරිපතුල් වහන්සේලා වැඩඉන්නවා.මෙි උතුම් ජන්බුද්විපය අද සිරි ලංකාව 🙏ශිු අකුර සිරි කලොත් මුලු රටටම කිරි උතුරනවා නිසැකයි.🌷✌🌷ගරැතර ස්වාමීන් වහන්සේට හා ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 11 месяцев назад +20

    වෙන මොන රටකවත් නැති ලස්සන සුන්දර ඉතිහාසයක්ද අපිට තිබිල තියෙන්නේ

  • @lpsumeda2192
    @lpsumeda2192 11 месяцев назад +33

    ගොසිප් එකක් දැම්මනම් මේවෙනකොට කොච්චර බලයිද.බුද්ධිමත් ජනතාව විතරයි මේව බලන්නෙ.ජනිත් ඔයාට ගොඩාක් පින් අපේ ඉතිහාසය හොයනවට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 месяцев назад +2

    වටිනා වැඩසටහනක්..........තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 11 месяцев назад +19

    වයඹ පළාතේ මෙම උතුම් ස්ථාන හෙලිදරව් කිරිම ඔබ දෙපලටම.පින් .

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 месяцев назад +18

    එදා මිවනපලානේ සුවමින්වහනසේ දේශනා කලා දැදුරැඔය අසලින් බැහැල සාක්කිවන්ශකයන් ගමන් කලා කියල
    බොහෝම පින් අපේ මේ සුවාමින්වහන්සේටද ජනිත් මල්ලිටද

  • @samanwijenayake4261
    @samanwijenayake4261 11 месяцев назад +23

    නොදැන සිටි අති පෞරාණික තොරතුරු බොහොමයක් දැන ගත්තා. ස්තුතියි මේ වැඩසටහන ගෙන එන්න ජනිත් සමග ඉදිරිපත් කරන හිමියන්ට.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 месяцев назад +12

    අනේ අපේ පෞරාණික සංසිද්ධි විස්තර දැනගන්න හරිම ආසයි ඔය කතා ඇහුවෙ ඉස්සර අපේ අත්තල කිරිඅම්මල ගෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබ අමාමහනිවනින් සැනසේවා ජනිත් පුතාටත් බුදුන් දැක ිවන් ගියාවගේ ඔය කල්‍යාන ඇසුර බොහොම වටිනවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 11 месяцев назад +14

    ස්වාමීන් වහන්සේත් ජනිත් මල්ලි ඇතුළු යථාර්ථ නාලිකාවේ සියළුම දෙනා අපේ රට ජාතිය වෙනුවෙන් මේ කරන මෙහෙවර වටිනාකම කියා නිමකළ නොහැක තව තවත් මෙවැනි වටිනා විස්තර අප වෙත ගෙන ඒමට ඔබ සියලු දෙනාටම ධෛරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.ස්තූතියි

  • @gayanaga3294
    @gayanaga3294 11 месяцев назад +9

    විශිශ්ට යි අපෙ හමුදුරුවනේ ඔබවහන්සෙත් ජනිත් ඔබත් 🙏🙏🙏🙏

  • @namaliegunawardane449
    @namaliegunawardane449 11 месяцев назад +8

    මෙම උතුම් ක්‍රියාව ඉතාමත් හොදින් කරගෙන යාමට සියළුම අකාරයේ ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 💐🙏👍

  • @KAMalani-z8m
    @KAMalani-z8m 11 месяцев назад +10

    අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට සහ ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @shavi4103
    @shavi4103 11 месяцев назад +17

    මම ඉතාමත් ආසාවෙන් දැනගන්න හිටිය විස්තරයක් මේක... මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ පොඩි කාලෙ අම්මා එක්ක ඇවිත් පොඩි චයිත්‍යයන් වහන්සේ නමකට මල් පූජා කෙරුවා කිව්වා ගොඩක් කලින් Vedio එකකදී. ඒක දැක්ක දවසේ පටන්ම මම හරිම ආසාවෙන් හිටියේ තවත් ඒ වගේ අතීත විස්තර ටිකක් මේ වහන්සේගෙන් අහගන්නෙ කවදද කියලා... අද අහගන්න ලැබුණා... ඔබ වහන්සේට සහ ජනිත් අයියට බොහොම පිං මෙවැනි ධර්ම දානමය පිංකම් කරනවට...🙏🏻🙏🏻🙏🏻

  • @malitha_3943
    @malitha_3943 4 месяца назад +2

    මමත් කදුලව ගමේ ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 11 месяцев назад +8

    හරිම සතුටුයි හමුදුරුවනේ අම්මෝ කියා ගන්න bari සතුටක් dananne ඔබ වහන්සෙට පින්

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 11 месяцев назад +11

    සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්

  • @susanthakumara4739
    @susanthakumara4739 11 месяцев назад +2

    ඔබ වහන්සේ මේවා ටීවි චැනල් එකට දෙන්න හෙළ පරපුර නැවත නගා සිටුවීම ට ශක්තිය ලැබේවා

  • @NandasiriNandasiri-s9b
    @NandasiriNandasiri-s9b 11 месяцев назад +2

    ලංකීය ඉතිහාසය කියා දෙන ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @bandarahrcs3731
    @bandarahrcs3731 11 месяцев назад +7

    මාගේ රටේ ඉතිහාසය හෙල ඉතිහාසය හෙලි කීරීමට බුදුහිමි ඉපදීම ඇතුළු සියලු තොරතුරු හෙලිකිරීම ට අවශ්‍ය ආධාර උපකාර කිරීමට මම කැමතියි අවශ්‍ය ඕනම උපකාරයක් කිරීමට මම කැමතියි.

  • @charletdealwis7937
    @charletdealwis7937 11 месяцев назад +5

    අපේ රටෙි ඉතිහාසය පිළිබඳව නිවැරැදි අනාවරණයන් කරන ස්වාමීන් වහන්සේටත්, ජනිත් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව දුරටත් මෙි උත්සාහය අත් නොහැර සත්ය ඉතිහාස තොරතුරැ අනාවරණය කරන්නට අවශ්‍ය ශක්තිය , ⁣ෛ ධෛර්යය ලැබෙිවා . මින් පෙරද අනාවරණයන් පිළිබඳව අවධානයෙන් කියවා ඇත්තෙමි. සියල්ල යහපත් ලෙස විසදේවා..

  • @MaheshaDisna
    @MaheshaDisna 11 месяцев назад +5

    ස්වාමීන් වහන්සේ සහ ජනත්
    මහතා ට නිරෝගී සුව ලැබේවා

  • @truthmind3586
    @truthmind3586 11 месяцев назад +4

    එම කවියේ සදහන් බෝසත් උතුමා නුදෙරේදීම පහළ වේවා........ ඔබ සැමට තෙරුවන් සරණයි..

  • @sadamalipriyanka615
    @sadamalipriyanka615 11 месяцев назад +2

    පතිආරච්චි මහත්මයාට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරන්න පුලුවන්නම් වටිනවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 месяцев назад +4

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව හාමුදුරුවන් ට
    බොහෝ ම ස්තුති යි යථාර්ථ ඔබට
    ඇත් පරපුර කථා ව ගැන දුකයි අද වෙ න දෙ ගැන

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 11 месяцев назад +4

    බොහොම පිං ජනිත් පුතා ඔබට සහ පින්වත් ස්වාමින් වහන්සේට

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 месяцев назад +1

    ඉතිහාසය පිළිබඳව හොඳ දැනුමක් ලැබුවා. බුදු සරණයි දෙවි පිහිටයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 месяцев назад +5

    සත්‍යා මතු වේවා .
    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 месяцев назад +1

    oba wahanseta bohoma pin.mamath asalwasi gamaka kenek.me thorathuru ahuwe adai.mona tharam watinawada.
    pita rata sewaya karana mama harima arsawen me vedio eka baluwe.
    janith mahathatath boho pin.niduk nirogi wewa!!!

  • @ALL-g1t6f
    @ALL-g1t6f Месяц назад +1

    ❤❤❤💚💚💚🙏🙏🙏

  • @manjulakumara7036
    @manjulakumara7036 11 месяцев назад +2

    ඇත්ත ඉතිහාසය මතුවෙවා.🙏

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 11 месяцев назад +4

    ස්වාමීන් වහන්සේ ට පින් සිද්ධ වේ වා

  • @sudharma4313
    @sudharma4313 11 месяцев назад +2

    නිවැරැදි ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @kanthiathukorala751
    @kanthiathukorala751 11 месяцев назад +3

    ඉතාමත්ම වටින ,පැහැදිලි,කිරීමක්,හාමූදුරුවනේ,ඔබවහන්සේටත් ජනිත්මහතාටත්,අනේකපින්, (මේකඳුවල,,සෞන්දර්යනරඹමින්,උදේ,,හවාපාරේ,,ගියත්, සැඟවුන,,බෞද්ධඉතිහාසයක්,ඒතුලඇතයි,කිසිවෙකුද,නොදන්නවා ඇති!!!)

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 месяцев назад +1

    අනේ ඇත්ටම ඔය සිරිපතුල් වහන්සේලා කියලා අපි දැනගත්තෙත් මේ වීඩියෝ වලින්..🙏🙏🙏..
    නටඹුන් බලන්න ගිය තැන්වලත් නොදැනුවත්කම නිසා අපිත් වාඩිවෙලා ඉන්නත් ඇති😭😭😭

  • @smkerandith7200
    @smkerandith7200 11 месяцев назад +1

    Obawhansata godak pin mawa panwadima gana❤❤❤❤❤❤😊😊😊😊🎉

  • @shirleykudahetti1324
    @shirleykudahetti1324 11 месяцев назад +2

    සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්🙏🙏🙏🙏🙏🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 11 месяцев назад +4

    තෙරුවන් සරණයි

  • @bodhuhela752
    @bodhuhela752 11 месяцев назад +5

    මේ සිව්පදයකින් එක් පදයකි,
    “වවුලනි තොපට මොර ඉදිලා පල්ලෙකැලේ”

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 11 месяцев назад +1

    බොහොම පිං ඔබතුමාට තෙරුවණ් සරණයි ❤

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 11 месяцев назад +4

    තෙරුවන් සරණ

  • @charu65
    @charu65 11 месяцев назад +2

    බොහොම පිං ඔබ තුමා ඇතුලු ස්වාමීන් වහන්සේට රට වෙනුවෙන් මේ කැපවෙන ක්‍රියාවන් ලගදිම හොද ප්‍රතිඵලයක් වෙනව වෙනවාමයි,,,ඒක ඒකාන්තයි😊 🙏❤️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 месяцев назад +3

    යහපත්කම වේවා

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k 11 месяцев назад +1

    ❤❤❤godak pin oba wahanseta.

  • @thanuja9730
    @thanuja9730 11 месяцев назад +2

    ගොඩක් පින් ඔබ වහන්සේට.❤❤❤

  • @dudlyperera7244
    @dudlyperera7244 11 месяцев назад +3

    Makulawa hamuduruwo, Janith mahathmaya obalata aadarayen subapathanawa.

  • @chanduead8078
    @chanduead8078 11 месяцев назад +3

    අපේ හාමුදුරුවනේ නියදවනේ පුරාණ රජමහා විහාරය ගැනත් වැඩසටහනක් කරන්න

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w 11 месяцев назад +2

    Aniwaryen me hela deepaya gana apa dana gatha yuthumai. Oba samata bohoma pin. Jaya wewa❤❤❤🙏🙏🙏🙏

  • @oluthushari4840
    @oluthushari4840 11 месяцев назад +1

    Budu saranai oba wahansata saha obathumata❤❤❤

  • @sisilsenarathna5351
    @sisilsenarathna5351 11 месяцев назад +1

    යහපතක්ම වේවා

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 11 месяцев назад +2

    ❤🎉❤🎉❤S❤🎉❤🎉❤🎉❤a❤🎉❤🎉❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 месяцев назад +3

    💐💐💐🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏💐💐💐

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 9 месяцев назад +1

    Ane loku deyak ape suwamin wahanse apita daka ganna me abarana tika penwana aka

  • @mddammananda8100
    @mddammananda8100 11 месяцев назад +1

    ආසිර්වාද වේවා

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 месяцев назад +2

    Obawahanse kiyanne atta mamath dabadiwa giyakenek indeyawe kisima tenakaka siripatulak dekke na ape budun api soyamu yatartayatath obawahansetath boho pin teruwan saranai siyalu dewasirwada lebewa sadu sadu sadu namo buddaya

  • @premamadamperuma4491
    @premamadamperuma4491 11 месяцев назад +1

    අපෙ හාමුදුරුවනේ පේද්දව සුලුගල් විහාරය ගැනත් වැඩ සටහනක් කරන්න

  • @dineshchathu56
    @dineshchathu56 10 месяцев назад

    ජය ශ්‍රී

  • @Lakshmansenarathna-v1w
    @Lakshmansenarathna-v1w 11 месяцев назад +6

    රන්කිරිමඩ විහාරයෙ කාසප බුඩුන්ගෙ සෙල්ලිපිය කොටාඑත

  • @Isgamage
    @Isgamage 11 месяцев назад +2

    Ape heladiwe mema sathyathorathu penwadena obawahanseta Janith puthata nisu neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 11 месяцев назад +4

    ස්වාමීන් වහන්සේගේ කතිකාව ඉතා වැදගත් ඔය ප්‍රදේශයේ තමයි මෞර්ය රාජවංශය ආරම්භ වෙලා තියෙන්නෙ ඔය ප්‍රදේශවල ඇති තවමත් කියවානැති හෝ කියවා ඇති ශිලා ලේඛන පිළිබඳ මේ වැඩ සටහන මගින් විස්තරයක් ලබාදෙන්නේ නම් මෙහි ඇති එෛතිහාසික පසුබිම නිවරදිව හදුනා ගතහැක

  • @Sriyani-h2w
    @Sriyani-h2w 11 месяцев назад +2

    Theruwan saranai, oba samata.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 месяцев назад

    සාදු සාදු සාදු.
    🌹🌹🌹👍🙏🙏🙏

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 11 месяцев назад +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @linetroint3800
    @linetroint3800 11 месяцев назад +1

    සුවපත් වේවා !!!

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474 11 месяцев назад +2

    අපි නොදන්නා වටිනාකමක් අපේ රටේ තිබෙන වා මොන තරම් සතුටක්ද

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 11 месяцев назад +1

    Godak watinawa 🙏🙏🙏

  • @GrandAvalon
    @GrandAvalon 11 месяцев назад +1

    Budu sarenai ❤❤❤❤❤

  • @himadarideepika8171
    @himadarideepika8171 11 месяцев назад

    බොහොම වටිනා තොරතුරු.

  • @urumayasl
    @urumayasl 11 месяцев назад +2

    ❤❤🙏🙏🙏👑️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 11 месяцев назад +1

    Budusarany

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j 11 месяцев назад +2

    🙏 🙏 🙏

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 11 месяцев назад

    ජනිත් මහත්මය මහකෙලියට මෙහා පුරාවිද්‍යා රක්ශිතයේ තවත් සිරි පතුලක් තියෙනවා මම දවසක් ඔබතුමාට කිව්වා

  • @tissajayawardane2821
    @tissajayawardane2821 11 месяцев назад +1

    ❤️🙏🙏🙏🙏🙏❤️👍

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 28 дней назад

    🎉🎉🎉🎉❤

  • @indraekanayake8811
    @indraekanayake8811 11 месяцев назад +1

    💐💐💐💐💐

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 11 месяцев назад

    සුවපත් වේවා

  • @sunilperera4624
    @sunilperera4624 11 месяцев назад +1

    ❤❤❤,...
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @acecoach623
    @acecoach623 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 11 месяцев назад +1

    ❤❤❤

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 11 месяцев назад +1

    🙏🙏🙏

  • @Helalaka
    @Helalaka 11 месяцев назад +1

    ♥️🙏🙏♥️

  • @GayanSandaroo
    @GayanSandaroo 11 месяцев назад

    ❤️❤️❤️❤️❤️

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 11 месяцев назад +1

    😊

  • @indrasiridewage3122
    @indrasiridewage3122 2 месяца назад

    Teruwan saranai ❤

  • @leslyekanayake4001
    @leslyekanayake4001 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GhanaHewage
    @GhanaHewage 11 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉🎉 23:21

  • @sharmilroshan3203
    @sharmilroshan3203 11 месяцев назад

    🎉🎉🎉

  • @AshikaUmanga
    @AshikaUmanga 11 месяцев назад

    it would be helpful if you can create and share a Google Map (Google My Maps) with all the SiriPathul locations you have visited/revealed so far..

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 9 месяцев назад +1

    අපර ගොයනයේ තියෙන දිවයින් 500 කියන්නේ ලක්ෂදීප ඉඳල පල්ලෙහට තියෙන මාලදිවයිනට අයිති දුපත් වලට. නැතුව ලංකාවේ තියෙන ගම් වලට නෙමෙයි.

  • @Sumedayapa
    @Sumedayapa 11 месяцев назад

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 11 месяцев назад +1

    Kandulawa,hiriyala,kurunagala,ibbagamuwa awata dewa වංශික gam thiyenawa,mage නෑදෑයන් innawa,

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 11 месяцев назад

    Ape rata kocchara pinwath ratakda age amamani budu piyanana wahanse ape me punci sri lankawe

  • @dhanushka6834
    @dhanushka6834 11 месяцев назад

    මහනුවර දෙගල්දොරුව රජමහා විහාරයෙත් තියනවා සිරිපතුලක්.

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 10 месяцев назад +1

    ඉන්දියාවේ වදින්නයන එක නවත්තමු

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 11 месяцев назад

    Aththa gam 5 ekathu unama eka Ratak ekale kaluthara thiyenawa pasdumrata kiyala ( pahtharata wennath puluwan)

  • @sigmamaths9733
    @sigmamaths9733 11 месяцев назад +1

    Suwapath wethwa..!

  • @suwarnasuwrna893
    @suwarnasuwrna893 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagesunil8701
    @liyanagesunil8701 11 месяцев назад

    දැන් ඉතිහාසය මතු වී හමාරයි