Wathsunu - වත්සුණු | Episode 32 | 2025-01-15 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 107

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День назад +19

    ඒ කියන්නෙ ආදිත්‍යට තියෙන්නෙ ලේසි පහසු අසනීපයක් නම් නෙමෙයි.ඒත් හරිනිට වගේම පවුලෙ අයටත් තියෙන අසීමිත ආදරය හින්දම තමන්ට අසනීපයක් තියෙන බව ආදිත්‍ය ඒ හැමෝගෙන්ම හංගනවා.මේ අතරෙ විශ්ව හරිනිගෙ දුවගෙ පාසලේ ප්‍රශ්නය වගේම හරිනිගෙ රස්සාවෙ ප්‍රශ්නයත් විසඳලා තියෙන්නෙ.විසඳලා කිව්වට ඉතින් විශ්ව කරපු වැඩෙන් තමන් ආයෙමත් ගොඩ එන්න බැරි උගුලක හිරවුණ බවක් හරිනි තේරුම් ගන්නෙ නෑ..මේ අතරෙ හරිනිගෙ යාළුවා ඒ කියන්නෙ අරෝෂාව මුණ ගැහෙන්න ආදිත්‍ය අරෝෂාගෙ ගෙදරට එනවා.ඒ ඇවිත් ආදිත්‍ය අහන්නෙ දුවව ජාත්‍යන්තර පාසලකට දාන්න කව්ද උදව් කරන්නෙ කියලා.ඒ වෙලාවෙ අරෝෂා කියනවා ජාත්‍යන්තර පාසලක ඉන්න එයා අඳුනන විදුහල්පති කෙනෙක් තමයි මේ උදව් කරන්නෙ කියලා.අරෝෂාත් කපටිකමට තමයි ඒ උත්තරය දෙන්නෙ.ඒත් ආදිත්‍ය ඒ සියළු උදව් ප්‍රතික්ෂේප කරනවා.දුවව රජයෙ පාසලකට දාන්න තීරණයක් ගත්තා කියලා ආදිත්‍ය කියනවා.
    එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු.....

  • @sunelahg1994
    @sunelahg1994 22 часа назад +58

    හරිනිට. හොඳම. වැඩේ. කියන්න. තව. කවුරු. හරි. ඉන්නවද

  • @sithyalkamya1253
    @sithyalkamya1253 23 часа назад +36

    අද තමයි ආදි නියම පිරිමියෙක් වගේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 часа назад +4

    හොද වැඩේ තොල බරිච්චිට කරපු වැඩේ 😂ආදිත්ත්‍ය

  • @chandimasadamali9312
    @chandimasadamali9312 23 часа назад +27

    මටනම් මේ විශ්වයව පේන්න බැ.තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න අහිංසක ජීවිත තුනක් එක්ක සෙල්ලම් කරල ඒ ජීවිත අපායක් කරන්න හදන්නේ.ඔය වගේ ලස්සනට තියෙන අනුන්ගේ කඩන පාදඩයෝ අද සමාජේ ඉන්නවා

    • @UkwattageUkwattage
      @UkwattageUkwattage 22 часа назад +4

      විස්ව*අරෝස එකතු වෙලා මේ පවුල කඩාකප්පල් කරන්න හදන්නේ ඔහොම යාලුවො ඕනා තරම් අද සමාජයේ ඉන්නවා ❤🎉

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 6 часов назад

      කවුරු මොනවා කිව්වත් තමන්ට මොලයක් කියලා දෙයක් තියෙනවා අනුන් පලි නැහැ මේ ගෑනිගේ තියන නැහැදිච්චකම

  • @slgames9551
    @slgames9551 9 часов назад +14

    නිරෝෂන්ට ( විශ්ව) ඔනම චරිතයක් ලස්සනට රගපානවා ❤❤❤❤

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 2 часа назад

      මම ආශම නලුවෙක් හරිම නිහතමානී චරිත රගපාන නිසා

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 часа назад +3

    කාන්තාවනි හොදට තේරුම් ගන්න තමන්ට තිබෙන දෙයින් සෑහිමකට පත් වෙන්න තමන්ගේ බල පුලුවන් කම් රටේ ලෝකයාට පෙන්වන්න හදන්න එපා ලද දෙයින් සතුටු වෙන්න

  • @ShamindriVithanage
    @ShamindriVithanage 21 час назад +14

    Girl friend කෙනෙක්, තමන්ගෙ ex-boyfriend ට තව කෙනෙක් set කරනව දැක්කමයි

    • @sanduninimsara1204
      @sanduninimsara1204 9 часов назад

      Ehema seen thiye 😁

    • @ShamindriVithanage
      @ShamindriVithanage 8 часов назад +1

      @ ඇත්ත scene එක නම් එක අනියම් පෙම්වතියක් එයාගෙ තැනට පවුලකුත් කඩල තව කෙනෙන් ගේන එකනෙ

  • @wajiradamayanthi5239
    @wajiradamayanthi5239 23 часа назад +11

    අදත් කතාව ලස්සනයි❤

  • @sunithafernando7638
    @sunithafernando7638 19 часов назад +11

    විශ්ව මේ අරෝශා කියන ගෑනි එක්කත් යාලුයි

  • @Pramudi-t2w
    @Pramudi-t2w 18 часов назад +6

    1 වසරට යන ලමයගෙ ලොකු බලපල්ලකො😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 21 час назад +7

    හරිනිගේ මහන්තත්ව කම අද පලුදු උනා.හරිනි ගෙදරින් ගියාට කමක් නැ ආදිත්‍යගේ නැන්දා,නංගි එක්ක එයාල සැනසීමෙන් ජිවත් වෙයි.හරිනිව සොයා යන්න එපා නැවත.වදකර ගැනි.

  • @ChandraPathirana-i5g
    @ChandraPathirana-i5g 22 часа назад +13

    ඒකිිට ඕනේ විශ්ව ලගට යන්න

  • @ThisariSamadi-p9l
    @ThisariSamadi-p9l 7 часов назад +3

    හරිනිට කවදාහරි යන එනමන් නැති වෙනව

  • @manojband1
    @manojband1 6 часов назад +2

    ආරොශා හැම කතාවම එකම විදිහට රඟපාන් එකම කතා විලාසය.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 часа назад +6

    විශ්ව කියන්නේ ඇබලයෙක් 🤣🤣🤣🤣🤣🤣

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 22 часа назад +9

    නැන්දම්මා ජීවත් වෙලා ඉද්දී, එයාට නොතිබුනු අමාරුවක්, පොඩි නැන්නදට තියෙන්නෙ, 😂

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 5 часов назад

      ඉතින් බන් ඇත්තනේ කියන්නේ

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 20 часов назад +6

    උජ්ජත්ත හරිනිට හොදයි උණ වැඩෙ🎉🎉🎉😂😂😂😂

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 20 часов назад +10

    නියමයි ආදී ඔහොමතමයි ඉන්න ඔනි 👍👍👍

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 14 часов назад +2

    Isuru supiri acting ❤❤

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 22 часа назад +5

    Adi niyamai niyamai

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 22 часа назад +11

    මට මෙ ලමයා මාරු කරන්නෙ නැති එක හෙන අවුලක්, රජයෙන් අවුරුදු 12 ට අඩු අය වෙලද ප්‍රචාරක වැඩ වලට ගන එක තහනම් කරාට, කතා වල රගපාන්න තහනම් කලේ නෑනෙ , මොකද අනෙ පොඩි දරුවෙක් ගන්නෙ නැත්තෙ 🙄

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 22 часа назад +3

    Hodama wade harinita pau.adiththa❤❤❤

  • @RidmaNawanjana
    @RidmaNawanjana Час назад

    හරිනිට වෙන්න ඕනේ ,අල්ලපු අත්තත් නැති පයගහපු අත්තත් නැති වැඩක්

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 23 часа назад +5

    හොදවැඩෙ හරිනිට

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw 22 часа назад +8

    ආදිට හෙම්බිරිස්සාව හැදිලා වගේ...

  • @Lila-l1t
    @Lila-l1t 9 часов назад +2

    ගෙවල් වාහන නෙවේ ජිවිතේ කියන්නේ

  • @daniarachchi3936
    @daniarachchi3936 23 часа назад +11

    1වසර නෙවෙයි O/Llamyek😂

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 22 часа назад

      Ow

    • @Pramudi-t2w
      @Pramudi-t2w 18 часов назад

      Ow

    • @KasunMadusankq
      @KasunMadusankq 9 часов назад

      කලින් එකක හිටියා මහා පන්ඩිත ලමයෙකුට.

  • @KumariSenanayaka-o5h
    @KumariSenanayaka-o5h 19 часов назад +1

    Ammai duwai denna niyamai😅😅

  • @رنا-ب2ش
    @رنا-ب2ش 22 часа назад +7

    දනතමයීඅදීටකාටටපනඇවීතතීයේනේ

  • @yasooma4858
    @yasooma4858 22 часа назад +4

    මෙච්චර ලොකු දරැවෙක්ද?ඉස්කොලේට භාර දෙන්න ගියේ.මේලමයට අවු:11/12ක් විතර වගේනේ

  • @gayaniKulutunga
    @gayaniKulutunga Час назад

    දැක් කදපහ❤

  • @sanduninimsara1204
    @sanduninimsara1204 9 часов назад

    Harinige adum lassanai ❤️

  • @AsAs-oc3px
    @AsAs-oc3px 22 часа назад +4

    විෂ්ව කියන එකයි හරිනිගෙ යාලුවයි පේන්න බැ හරිනිට තෙරෙයි දවසක හපේ කරල අතඇරල දමපු දවසට

  • @udayaudaya9610
    @udayaudaya9610 23 часа назад +4

    Kohoma unath wena pawlaka prasna ayalata wisadaganna denna one.

  • @sujeewagamage4839
    @sujeewagamage4839 23 часа назад +11

    තමන්ගෙ තරම නොදැන ජීවත්වෙන්න ගියාම තමයි ඔක්කොම කරදර😮😮😮❤❤

  • @ShanthiShanthi-r6e
    @ShanthiShanthi-r6e 22 часа назад +3

    Adi hari thamange tharamata wadakarana ona.

  • @binulpabashwera8793
    @binulpabashwera8793 21 час назад +2

    ආදි හරි

  • @nimashafernando2203
    @nimashafernando2203 22 часа назад +1

    nice❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 16 часов назад +1

    අන්න එහෙම තමයි ඉන්න ඕනේ

  • @deeparanurakumar1052
    @deeparanurakumar1052 21 час назад

    Niyamai adithya katawak unth ada samjaye seddawena dewal atha kochra adere karth ghnun salli thiyana minihek dakkma ohemathami mull amathaka karanawa

  • @HemaLatha-qm9zy
    @HemaLatha-qm9zy 20 часов назад

    Esuru🤗👍abet saluma dana🌹🌹🌹🌹💐💐💐💐🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @nadeeshasurangi1336
    @nadeeshasurangi1336 Час назад

    Me lamaya 1wasarata nemei 10 wasarata tamai galapenne😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 22 часа назад +1

    ❤😱😱

  • @W.sFanando
    @W.sFanando 16 часов назад

    ❤❤❤❤❤

  • @හිතුවක්කාරී-න4ල
    @හිතුවක්කාරී-න4ල 20 часов назад +2

    මෙච්චර ලොකු ලමයෙක් ඉස්කෝලේ දාන්නෙ නැතුව .අනේ මන්ද .පහේ ..හයේ .පංතියෙ ඉන්න ලමයෙක් වගේ දැක්කම නම්

    • @Pramudi-t2w
      @Pramudi-t2w 18 часов назад

      පහ හය කොහෙද අවුරුදු 12 ක් 13ක් විතර පේනවා

  • @tarakjj7809
    @tarakjj7809 22 часа назад +1

    May vishwa thamagy wedak balaganny neththy anungy genu nalawanny.

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 19 часов назад +1

    ව්ස්ව බලන්නේ එයාගේ වාසිය අහිංසක පවුල් ව්නාස කරන ම්නිහෙක් පවු ආදි හරිනි උද්දචිච මහ කම

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 часов назад

    Arosagat..horaminiha tamai..aru..😅

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 23 часа назад +4

    Duwa nam character ekata loku wadiya manda

  • @padmini2568
    @padmini2568 15 часов назад

    Ekita thiyenne ammage usne ammath hithanne e vidiata .lassana nisa fosh ekata inna hoyana genu bedagaththama ohoma thamai.

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 22 часа назад +1

    Athths wishwa apa

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 19 часов назад

    අනුන්ගේ පවුල්වලට අත දාන්න මිනිස්සුන්ට මාර අමාරුවක්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 22 часа назад

    සික් මුන් පවුල් ජීවිතයක් විනාශ කරන්න හදන හැටි

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 5 часов назад

    Ubala denna ekathu wela anunge paul kadanne nethuwa hitapalla

  • @ShanthiShanthi-r6e
    @ShanthiShanthi-r6e 22 часа назад +1

    Mehema yahluwongen àathwenna.arhosa yaluwe nevei.

  • @KumuduKumari-oo6is
    @KumuduKumari-oo6is 21 час назад

    අරෝෂා තමයි ආදිති්‍යටං ගැලනෙ නිලිය...අනේ කැතම කෙනෙක් ඒ චරිතෙට දැම්මෙ

  • @raviravindra889
    @raviravindra889 21 час назад

    Oya tika kalin kalanam amma adatath jeewath wenawa,ammata heart attack aweth puthage lelige awula nisa

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 18 часов назад

    Anungae paul kadakappal karana tirisannu innawa anantawath

  • @user-hk8bc7ti2vSherin
    @user-hk8bc7ti2vSherin Час назад

    Duwa 8 wasare panthiyatada danna yanne

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 22 часа назад

    Change the little girl n take a kid who is about five years old.

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z 14 часов назад

    Apoo nenda geeniwai nangi geeniwai me gdrin yawnda berida hema deekatama hota daagena inne.jaara geenu dennek appiriyai

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 часов назад

    A gani gadars hitiyat vadak na...adata vitarai...udaagu gani..vda vardda gana adi hoyagana ai...😮

  • @chandrikakanthi7950
    @chandrikakanthi7950 19 часов назад

    හුරතල් පොඩි ලමයෙක් ගේන්නකෝ කතාවට

  • @hettiarachchisureshsanjeew10
    @hettiarachchisureshsanjeew10 18 часов назад

    අනුන්ගේ ගෑණියෙක් එක්ක නිදාගන්න දගලන දැගලිල්ලක්. මෙහෙම පිස්සෝ ඉන්නවද. මම නම් හරිනි වගේ ගෑනු එකෙන්ම. Het out. No sory.

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 5 часов назад

    Mata me hariniwa පෙන්නන්ඩ ba ekige katane epa wenne

  • @komary-n2z
    @komary-n2z 9 часов назад

    sallim nawai jiweta..jewetya ugat kamin pirunaham wara den aka lase

  • @eliecell2463
    @eliecell2463 22 часа назад

    Ane me lamaya wayasaine

  • @KumariLiyanarachchi
    @KumariLiyanarachchi 23 часа назад +1

    kauda me niliya kata dakkama epa wenawa thol hadala wage

  • @KusumWijesundara
    @KusumWijesundara 12 часов назад

    Me.baba.lokui.kiyala.pennenadda

  • @nayanakumari7476
    @nayanakumari7476 21 час назад

    Oya gobbaya dala pala ban

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 23 часа назад +1

    Adi waradi.

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 23 часа назад +1

      😂ඔයලා වගේ ගෑනු අයට එහෙම තමා

    • @YibinShao
      @YibinShao 22 часа назад +2

      මොකද්ද වැරැද්ද. මේ වගේ තමන්ගෙ තරම නොදැන පිට පිරිමින්ගෙන් උදව් ඉල්ලන් යන්න හදන තියෙන විදිහට සතුටෙන් ජීවත් වෙන්න දන්නෙ නැති ගෑනුන්ට මෙහෙම තමයි කරන්න ඕන.

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 21 час назад +1

      @@YibinShao ඒවා හරි කියන්නෙ ඒ වගෙ ගෑණු. මේ සමාජෙ නැතුවම්ස් නෙමෙ 🤭

    • @YibinShao
      @YibinShao 21 час назад

      @@NishadiHarshani-jt7bf ඇත්තටම ඔව් දැන් ඉන්න ගෑනුන්ට කාල තෙලේ වැඩි වෙලා ඒකයි. උන්ට ඕන සතුටෙන් ජිවත් වෙන වට වඩා ලොකු දේවල් කරන්න යන එකයි. පුළුවන් නම් හොඳයි ඉතින්.

    • @NishadiHarshani-jt7bf
      @NishadiHarshani-jt7bf 20 часов назад

      @@YibinShao අනිවාර්‍යෙන්ම .

  • @padmini2568
    @padmini2568 15 часов назад

    Me kathawe mokada anduwe pasal me tharam pahath karanne.ei e passl wala giya aya serama modayo wagene.e lamaya loku wedy

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 23 часа назад +4

    හරිනිගෙ මනස ලෙඩ වෙලා තියෙන්නේ එයාගෙ ප්‍ර්‍ර්තනා ඉස්ට වුනෙත් න්හ් ගෙදර ඉන්න අයත් එයාට විරුද්ධව කතාකරන්නෙ එයා ගෙදරීන් යන්න තීරණය කරේ ඒකයි @🎉🎉🎉🎉😂

    • @sunithafernando7638
      @sunithafernando7638 19 часов назад

      ඒ ලමයගෙ පපුවත් හැදිල.ol පන්තියට දැම්මනම් හරි

  • @hettiarachchisureshsanjeew10
    @hettiarachchisureshsanjeew10 18 часов назад

    Get out.