Me aththa Tora turu bohoma. Ekmanin siyaluma pansal wali daruwanta dena ganna lebewa thawath ape ediri daruwanta me aththa athi setiyn Ali wewa. ..ape bududahama 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu ..oba thuma Lata ediriyata yanna thawa thawa aththa Heli wewa. ....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
When I first heard the claim that Buddha was born in Sri Lanka back in 2017, I thought it was a ridiculous and delusional idea. However, after years of observing solid evidence, including historical records, stone inscriptions, and geographical facts, it has become clear what the truth is. Anyone who is open-minded and rational can't refute this compelling evidence.
ඔබත් සංසාර පුරුද්දටයි ඔය කරුනු කාරනා විස්තර කෙරෙන්නෙ ...සමහර විට ඔබට ඒ ආකර්ෂණය දැනෙනවත් ඇති මතු දවසේ කෙසේ හෝ ඔබේ නමත් ඉතිහාසෙට එකතුවන බව මට විශ්වාසයි ...ඔබට විශ්ව ශක්තියම ලැබේවා මා සමාජය ගැන අවබෝද කරගත් හුදකලා මනුස්සයකි සාදු....සාදූ.....සාදූ.....
Sadhu sadhu sadhu.
E partanawata mamat ekagai
ඔබතුමා කරන මේ කර්තව්‍යයට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏🙏🙏
සිව් හෙළයේ සත්‍ය ඉතිහාසය පැහැදිලව අපි දැන ගත්තේ ඔබගේ වැඩ සටහන් තුලින්. ගොතම බුදු සමිදුන් හෙළයෙක් බව දැන ගත් අපි අපමණ සතුටට පත්වුනා.ඔබ කරන මේ අගනා සේවයට බොහෝ ස්තූතියි.
🎉🎉 හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉
ජනිත් මහතා ගේ උත්සාහය මල්පල දරන දිනය ඉතා ලගය් ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමට දිර්ගායු අදිස්ටාන කරමි සුවපත්වෙවා
බා රත පුතුන්ට දැකගන්න අවස්තාව උදාවෙවා ...
ජම්බුද්දීපය මේ හලබිම නොවේද..
ජනිත් මහතා ඔබකරන මෙහෙවර ඉතාම අඟනේය..ලෝකවාසි බෞද්ද ජනයාගෙ ගෞරවය ඔබට පුදකරමි ...
🙏♥️🙏
මේ කතා දැන් හරී එලිදැක් වීමට ලැබීම ම ධර්මතාවයක් පුතේ ඔබට උතුම් නිවන පිණිස මේ පින් කුසල් ලැබේවා මීවනපලානේ ඒ. භාග්‍යය වත් අරහතුන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමී ❤❤❤❤❤
ජය වේවා 🌼🌼🌼 තෙරුවන් සරනයි ඔබවෙහෙස වී සොයා ගන්නට දරණ මේ සත්‍ය හෙළිදරව්ව වැඩි ඈතක නොවේ🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට තෙරුවන් සරනයි 🙏
සියල්ලෝ යතාර්ත දකිත්වා! 🙏🙏🙏
ජන්බුද්දීපය නවත මේ හෙළබිම තුල ස්ථාපිත වීම වැඩි ඈතක නොවනබව ස්තීරයි. සියළු ලෝක සියළු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
මේ තොරතුරු ඇතුළත් පාසල් පෙළ පොත් සැලසුම් කළ හැකි රජයක් ඉක්මනින් හෙළ වැසියන් පිහිටුවීමට හැකි වේවා
❤Aniwaryen
❤🙏
❤,😂 ❤ Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ට්😂@@Deeba-vs6xp
මේ සියල්ල සත්‍යමයි...
මුං ..ආවොත් ඉන්දියාවට බයනේ මොකුත් කරන්න ලැබෙන්නේ නෑ සිංහලයාගේ පිනට.තොරතුරු මතුවෙනවා වගේම පාලකයාත් අපේම පිනට.පහල වෙන්න.කියලා ප්‍රාර්‍ය්තනා කරමු
ජනිත් මහත්මයා අපි ඔබ සමගයි. ඔබලා කරන අවංක සේවය ඉදිරියටත් වඩාත් හොදින් කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා!
ජනිත් මහත්තයා ට බොහෝ පිං .තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ජනිත් මහත්මයා.රජය විසින් කලයුතු උදාර මෙහෙවරක් ඔබ තුමා මේ කරන්නේ, බුදු පියානන් අප හෙල බීමේ බිහිවුන බවට ඔප්පු කළ හැකි මෙතරම් පුරා වස්තු තිබියදීත්,තවමත් අප රටේ බහුතරයක් බුදුන්වහන්සේ ඉන්දියාවේ බිහිවුනබව විශ්වාස කරයි.බුදුන් උපන් ,ජන්බුද් ද්වීපය, මේ හෙලබිමයි."
ඔබ තුමට ජය සුවපත් වේවා
මෙන්න system change.. නිකන් ඔහේ කියවනවට වඩා එහාට ගිය කාලීන සාකච්ඡා .. මේකට අභියෝග කරන්න කාටත් බෑ .. ❤
සත්‍ය අපිට පෙන්වා දෙන ඔබතුමාට නිවන දුර නොවේ වා
ජනිත් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිව් හෙළය ට උපන් වටිනා පුත්‍රයා ඔබ ❤❤❤❤❤❤
Sadu
තව තවත් අපේ සත්‍ය ඉතිහාසය මතු කරන්න ඔබ සැමට තෙරැවන්ගේ ආශිර්වාදය ලැබේවා ...
යථාර්ථය නාළිකාව සත්‍ය වශයෙන්ම අඳුරු ළොවට සැපයුණු පහනක් .
සියළුම කාරණාවන් ඇති සැටියෙන්ම පෙන්වා දෙනව. ඉතුරු නැතිවම සියළු සැකයන් දුරැලවනව. 🙏🙏🙏💐💐
ඔබට ගොඩක් පිං මෙවැනි තොරතුරු හෙළි කරලා ලෝකයා දැනුවත් කරනවට, ඇත්ත වහල බොරු දේසනා කරන ස්වාමින් වහන්සේලා බහුතරයක් අපේ රටේ ඉන්නවා, උන්වහන්සේලටත් සත්‍ය අවබෝධ වේවා
මහත්මයෝ මේ සියළුම දේ අපේ රටේ අපිට ඇත්ත ඇතී සැටියේ න් දෙනවට ඔබ තුමන්ලා සහ සුවාමින් වහන්සේ ලා ම්ය්ත්‍රී බුදුන් දැක නිවන් දකිවා සංසාර දුකෙන් එතර වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏👏👏👏👏👏e🙏🙏🙏🙏
ස්තූතිය 🎉🎉🎉🎉
මටනම් මේක සීයට සීයක් ප්‍රත්‍යක්ෂ වෙලාඉවරයි ගෝතම බුදුන් අපේමයි.මේඋන්ගෙ මෝඩකමේ හැටියට තව ගොඩක් අපිට මහන්සිවෙන්න වෙනව.😢😔
ඔබතුමාට පින් මේ තොරතුරු අපිට ඉදිරිපත් කරනවට 🙏🙏🙏🙏
හොඳ පැහැදිලි කිරිමක් ❤🙏🙏❤
ජනිත් අයියට ජය නියතයි ❤
ඔබ තුමාට දීර්ගායු වේවා සුවපත් වේවා
බොහොම පිං ඇත්ත දැනගන්නට ලැබෙන එක ගැන
සාදු සාදු සාදු ඔබ සැමට.බුදු සරනයි
ආඩම්බරයි ඔබ ගැන .....🙏🙏🙏🙏
බුදු පියානන් අප හෙල බීමේ බිහිවුන බවට ඔප්පු කළ හැකි මෙතරම් පුරා වස්තු තිබියදීත්,තවමත් අප රටේ බහුතරයක් බුදුන්වහන්සේ ඉන්දියාවේ බිහිවුනබව විශ්වාස කරයි.බහුතරයක් සිංහලයා රට ඇතුලේ ඇති බුදුන් වහන්සේගේ පුරානසම්පත් වලට වඩා ඉන්දියාවේ ඇති දෙය අගය කරයි. ඉතා ඉක්මනින්ම මේ මිනිසුන්ගේ ඇස් ඇරේවා.🙏🙏🙏🙏
ලංකාවෙ ඇති විෂිශ්ඨතම යූ ටියුබ් චැනලයේ නිර්මාතෲ ජනිත් සහෝදරයා ඔබට තෙරුවන් සරණයි❤️
ගලතුරුමුල..,සෙලන්තර සමූහ යන වචන ගැන අවධානය යොමු කරන්න ජනිත මහතාණෙනි .මට වැටහෙන පරිදි ගල් අතර මූලස්ථානය යන අදහස......
🙏🙏🙏❤❤️❤️❤❤❤❤️❤ape budun Gotha ma budurajanan wahanse
Godak visthara athulath vela tiyenava..
Parama nibbana suvayen suvapath veva ❤❤❤❤
Budu hambduruwo me rTe thama hitiye
බුද්ධ ඉතිහාසය සත්‍ය සෙවීම මොනතරම් දුෂ්කර දෙයක්ද ජනිත් මහත්තයෝ ඔබ තුමා පෙර සසරේ කළ මහා පුන්‍ය මහිමයේ වාසනා මහිමය නිසා මෙවැනි උතුම් වැඩ කට හිත යොමු වෙන්න හේතු වෙන්න ඇති සාදු සාදු සාදු...බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සත්‍ය බලයෙන් සත්‍ය බුද්ධ ඉතිහාසය ඉක්මනින්ම ලොව පුරා නිවැරදි වේවා ....
Oyata pin ..atha kiyadanawata❤
ඉතා වටිනා වැඩසටහනක්
කිසි පුස්කොළ පොතක් අවුරුදු දාහකට එහා පරණ නැහැ, අනික උවමනාවක් තියෙනවනං ඕන එකෙක්ට ඕන පචයත් ලියල පොත් හදන්න පුළුවන්.පොත් වල තියෙන පලියට විශ්වාස කරන්නෙපා කියල බුදුහාමුදුරුවො දෙසුවේ ඒ නිසයි❤
Ape Gotham budu piyanan ape bawa lokayatama kiyanna kawadada man balan enna a dawasa Ana turu obata bohoma pin ❤❤❤
Bohoma sthute obatumaga uthsahayata 🎉🎉🎉🎉🎉🎉
සත්‍ය හෙළිවෙමින් පවතී.
ආධ්‍යාත්මික නායකයානන් ගේ සම්ප්‍ර්‍රාප්තිය පෙබරවාරි 4 .
නැවතත් ආධ්‍යාත්මික යුගයේ ඇරඹුමයි !
ආශ්චර්‍යයි ! විශ්මිතයි !
👑️☸🇱🇰💜️
මෙසේ ධාතුන් තැන්පත් කොට සෑදූ වෙහෙර වහන්සේ දහදෙනා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දෙන්න පුළුවන්ද❤🙏🙏
මේ දක්වා එනම් අදටත් මිත්‍යාවෙන් වසා දමා ඇති හෙළ බොදු ඉතිහාසයේ සැබෑ සත්‍යය ඉක්මනින් හෙලි වී අපේ මව්බිමට වාසනාව උදා වේවා!
ඔබතුමාට බොහෝම ස්තුතියි .නොදන්නා කරුණු රාශියක් මේ වගේ වැඩසටහන් වලින් දැනගන්න ලැබෙනවා ඔබතුමා විස්තර කරන මේ කරුණු වටහා ගැනීමට ලෝකවාසී ජනතාවට ප්‍රඥාව පහළ වේවා! තෙරුවන් සරනයි
Sadu sadu sadu kawada nanuth sathya jaya gannawami dan pramada na saba buddha ithihasaya Lowa babalewa .....
ඔබට පිං.
බුදුන් උපන් ,ජන්බුද් ද්වීපය, මේ හෙලබිමයි."
රජයක් විසින් කලයුතු උදාර මෙහෙවරක් ඔබ තුමා මේ කරන්නේ.සමහරක්ට මේවා විහිලු.උන් පර සුද්දන්ට ජාතක වෙච්ච කලවම් අය.රටම ණය ගැතියි මේ කරනා උසස් සේවයට සබඳ ඔබට අපගේ ප්‍රණාමය ❤❤❤❤
Me aththa Tora turu bohoma. Ekmanin siyaluma pansal wali daruwanta dena ganna lebewa thawath ape ediri daruwanta me aththa athi setiyn Ali wewa. ..ape bududahama 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu ..oba thuma Lata ediriyata yanna thawa thawa aththa Heli wewa. ....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
අමිල මෙහෙවරක් 🎉🎉❤
වගකිවයුත්තන් කා.. බී ..නිදති 😢
සත්‍ය සැමට වැටහේවා.
ඔබ තුමා මෙරටේ නොමියෙන මිනිසා බවට පත්විය යුතුය යන්න මාගේ විශ්වාසයයි මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා බුදුන් වහන්සේ ගැන හොයල ඉවරයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ ඔබ තුමා ඇතුළු පිරිස නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු..සාදු
හින්දූ ආගමිකයෙක් වන මමත් ජනිත් මහාතාගේ මතය ඉස්සරහට අරන් යනවා අපේ රටේ මිනිස්සූ මේ ඇත්ත තේරුම් ගන්නකම්
watina Pahadilí kireemak sthuthi Janith putha.suwapath wewa🙏🙏🙏
Helabima upan gothama budun
පෙලපොතට මේ කරුනු ගේන්න බැරි නම් බොරු ඉගැන්විම් නැවැත් විමට කටයුතු කරන්න ඕනි
හැකි ඉක්මනින් මේ සත්‍ය ඉතිහාස පෙලපොත්වලට ඇතුළත් කලයුතුයි...
සුවපත් වේවා !!!
සත්‍යහෙලිකිරිම ස්තුතියි දිගටමකරන්නඅපේඋන්ගේ ඇරෙන්න බොහොමපිං
Godaakk pinn
හරිම වටිනා තොරතුරක් මේක
❤
ජනිත්, ඔබගේ විස්තර කිරීමට බොහොම ස්තුති.
බුදුන්ගේ දාතු බෙදාදුන් නැලිය සහ අගුරු තැම්පත් කර තැනූ වෙහෙරවල් කොහෙද තියෙන්නේ?
ඡනිත් මහත්මයා ඔබතුමා අප මේ හෙලය වනුවෙන් කරන මෙහෙයට නිවැරදි ඉතිහාසය මතුකර නිවැරදි ඇත්ත මතුකර පෙන්නන්නට ගන්නාවු උත්සහායට සිවුහෙලයම ඔබට සදා නයගැතියි
අපි තාමත් බුදුන් අපේරටේද කියල පර්යේසනය කරනව .සුද්ද හදලදීපු ඉතිහසය උන් හොයාගත්තවාගෙ සීයට සීයක් හරිකියන කාලකන්නි ඉන්න රටක් මේක .ජනිය ,නිවන තේරෙන හැමෝටම මේක තේරෙන්න පටන් අරන් ඉවරයි කාටවත් ඒක නවත්වන්න බෑ.
Jayawewa
ජනිත් මහත්මයා ඔබට ජය
මමහැමවැඩ,සටහනක්ම,බලනව,
When I first heard the claim that Buddha was born in Sri Lanka back in 2017, I thought it was a ridiculous and delusional idea. However, after years of observing solid evidence, including historical records, stone inscriptions, and geographical facts, it has become clear what the truth is. Anyone who is open-minded and rational can't refute this compelling evidence.
Oba tumata nirogi suwaya lebewa!!!as dekata kadulu enawa.
පුෂ්ප පිපී ලස්සන වෙි සාල වනේහී .ගී පදයක් මා අසා තියෙනවා .
සල්වනේ ලපල් .සල්වනේ ලපල්.සාලපිපි සල්වනේ ලපල් පුස්පපි ..නේද 🤔👍
❤❤❤❤❤🙏🙏🙏
මේ දහමේ නැගිටීමයි❤
සාදු සාදු සාදු ජනිත් මහත්මයානනි කොතරම් අගනා මෙහෙයක් ඹබ විසින් මෙ රටට ජාතියට කරන සේවයම ඉතාමත්අගනේය තව තවත් මේරටේ ඉතිහාසය එලි කිරිමට ඹබට දිර්ඝායු වේවා ඔබ වැනි දරැවන් තව තවත් මේරටේ ඉපදිවායි මගේ පැතැමයි
සත්‍යය අවබෝධ කර ගැනීමට වීර්යය කරමු. මේ බුදුන් වහන්සේ වැඩ සිටි රට බව නිසැකය.
මේ පින්බිම ලොව උසස්ම ස්ථානය බවට පත් වීමට නොබෝ දිනකින්ම සිදුවෙන බව මට දැනෙනව .
ජනිත් පුතෙ ඔය පුස්කොළ පොත් භික්ෂූ පෙරමුණ අය ලග නෑද්ද ප්‍රවෙසම් කරල තියාගන්න බුදූසරණයි ස්තුතියි
Yathartha tv samatath meya balana matath oba samatama suwa ath wewa🙏🙏🙏
🙏🙏🙏
මැරෙන්න කලින් මේ සත්‍ය දහම හා සත්‍ය විස්තර දැනගන්න ලැබීම මහා භාග්‍යය කි.
තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏
පිං
Metaram toraturu tibeddith tawath kumna katada budunwahanse me helabimemai kiyala apata viswasai janith sahodalaya obata boho pin medewal kiyala janatawa denuwath karanawata wagakiwa yuttho budida kiyala tamai apta ahanna wenne ❤❤❤
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏
Obatuma ati visista pin wantayak obata mama nya gati sadu sadu budu sarani❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
ජනිත් මහත්මා දිරිඝායුෂ අධීෂ්ඪාන කරමි .සෙනෙවි හේරත්෴෴රාවන රජුට පෙරසිට පැවති අාව෴හෙළ ඉතිහාසයම කනපිට පෙරලුව෴දඔදිව නමත් භාරතයට පැවරැව෴පවි පල දුන්නේ පර යන්ගෙන් මෙහි අාව෴විපුල හේරත්෴
Obama viswa sakthiya labewa❤
කෝ මේ දාගැබ් නටබුන් ඉන්දියාවේ තියෙනවද??
බුදු සරනයි මල්ලි හෙළ ඉතිහාසය ගොඩනගනවාට
Theruwan.sarani
Suwapath weva 🙏
අප උපන් මේ පින් බිම උතුම් වූ සම්මා සම් බුද්ද දේශයයි. සම්මා සම්බුදු සරණයි 🙏🌸🙏🌸🙏
Waiting for the next video. Love to watch them.
ජනිත් මල්ලි මේ විහාර දහය ඉස්සෙල්ලම සොයාගත යුතුයි නේද මේ විස්තර සොයාගැනීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා
😢😢😢🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
"" බුදුන් උපන්නේ මේ හෙළබිමේ"" පිලිබද සත්‍ය සොයා යථාර්ථය තුලින් ඉදිරිපත් කරන මෙම තොරතුරු මිනිස්සුන්ට තේරුම්ගන්න දවස වැඩි ඈතක නොවේවා!!!
Ape hamuduruwo pansale monawada karanne? Mewa kiyawala terum ganna.