Buddhism as practiced in the past and present is fast deteriorating. We all know it people are moving away from temples and priests are not held in high regard. Buddha dharma has become areligious commercial business venture with people profiting. But more and more people are beginning to follow the nirmala dharma preached by this respected arahath 🙏 🙏
දහම් අටුවාව youtube නාලිකාව subscribe කරන්න 🙏
Arahatun wahnsata niduk nirogi digau wewa!!!. Sadu sadu sadu. 🌹🌹🌹🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා යටපත්වූ සත්‍ය බෞද්ධ ඉතිහාසය හෙලිකර දීමට බුද්ධානුභාවයේ උතුම් ශක්තිය පිහිටම වේවා...සාදු සාදු සාදු
අරිහතුන් වහන්සේට නිිරෝගිි සුවපත් බාවය අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු
Oba wahanseta deergau wewa!!!
සාදු සාදු සාදු අරහත් උත්තමයනට තව බොහෝ කාලයක් මේ ධර්මය දේශනා කරමින් අනාගත පරපුර ට යහපතක්ම කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝ්ගි සුවපත් භාවයම ලැබ දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. very sad.
ඔබවහන්සේ පවසන සෑම වචනයකම ඇත්තෙ සත්‍ය මයි. මෙ තමයි ධර්මතාවය.ඔබ වහන්සේගේ මෙම අවසන් ආත්මය මෙම භූමියෙ ම,උපත ලැබුවේ ත් ධර්මතාවයෙන්මයි. අප සැම මෙම සංසාර ගමනෙන් එගොඩ කරන්නත් , වල දැමූ සත්‍ය බූද්ධ ධර්මයේ සත්‍ය ලොකයාට හෙලිකර දීමටත්, ඔබ වහන්සේ මෙ පිං බිමෙ උපත ලැබූවා. අනූපමේය සේවයක් සිදු කරන වා. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! දීර්ඝ ආයුෂ ලැබෙවා!
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
මුගේ අම්මගේ හොරවාහේ කියල තියෙන්නේ
අපේ ස්වාමීන් වහන්ස, මම මෙතෙක් අහපු හිතට දැනෙන ම වදන් ටිකක්..... ස්තුතියි ඔබ වහන්සේ ට
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
මහ තෙරුණ් වහන්ස ඔබ වහන්සේට කායික නීරෝගී භාවය ලැබී තව දුරටත් සිරි සද්ධර්මය දේශනා කීරීමට ලැබේවා!!! ඔබ වහන්සේට නමස්කාර කරමී!!!!!!!!
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා! යටවී ගිය සත්‍යය වැටහේවා! දීර්ඝායු වේවා, නිදුක් නිරෝගී වේවා! ගරුතර අරිහත් ස්වාමීන් වහන්සේ රටට සම්පතකි. සාදු සාදු සාදු🙏🙏🙏
Adiyak udin yanna kiyapan miriga vate
අහපු හොදම වීඩියෝව ක් . තවත් කෙනෙක් මෙතෙන්ට නොවැටෙන්න වටිනා දැනුවත් කිරීමක් . ඔබ වහන්සේට කායික සුවපත් භාවයම ලැබේවා .සියලුදෙනාටම හේතු පල ධර්ම තාවය නුවනින් දැකීමට හැකි වේවා .
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
ජයරත්න පතිරාරච්චි මහතාගෙ කතාවත් අහන්න
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා 🙏🙏🙏
මේ යුග මෙහෙවර තව තවත් ඉදිරියට කරන්නටම ඇවැසි ශක්තිය ලැබේවා 🙏🙏🙏
පෙර පින් ඇති උත්තමයන්ටමයි මේ කරුණු කාරනා පැහැදිලිව තේරුම් ගන්නට හැකි වන්නේ ...
සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏🙏🙏
oya kiyana melo.thyak lebenne nehe minissu gonata andala apaye yanava
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
සාදු සාදු සාදු වාසනාවකි අප සැමටම වාසනාව උදා උනා අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පාදපත්ම දෝතින් නමදිමි
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
දිනයක් එයි අනාගත ජනතාවට අපේ උරැමය පිළිබඳව සත්‍ය දැන ගන්න ,පිලිගන්න. එදාට තමයි මෙ ලෝකයම මුලාවෙ දමා අපේ බුදු වදන වසන් කිරීමට ගත්උත්සහාය බොරැවක් බවට තීරණය වෙන්නෙ. ඔබ වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
අනුවනකමින් දොස්පවරන ඔබසැමට සත්‍ය වැටහේවා
සිදත ගෝතම බුදුන්ගේම පිහිටයි....සිරි දර්මාලංකාර සුවාමින් වහන්සේට දීර්ගායුවේවා...🙏🙏🙏🙏
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි අධිෂ්ඨාන කරමි !
අනු බුදු පියානෙනි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏
බුද්ධ ශක්තිය මුලු ලොවටම ලංකා දීපයෙන්,ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .
Buddha shathiya anuwa oba wahanse mewa eli karanawata oba wahanseta dirgayu lebewa theruwan pihita lebewa
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ හාමුදුරුවන් වහන්සේ...
තෙරුවන් සරණයි..!!!
උතුම් ආරියතුන් වහන්සේ ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා අරහතුන් වහන්ස ඔබ වහන්සේට.සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺
විනාඩි කිහිපයක මෙවැනි වීඩියෝවකින්ද බොහෝ දේ අවබෝධ කර ගන්න හැකි වෙනවා....සුවපත් වේවා!!!
ඔබවහන්සේට නමස්කාර කරමි ,නමස්කාර වේවා !🙏🙏🙏
දීර්ඝායුස ලැබී දිර්ග කාලයක් නිර්මල බුද්ධර්මය දේශනා කරන්න හැකියාව ලැබී ගිහිමිනිසුන්ට මේ දර්මය අවබෝධ කිරවීමට දර්මය දෙශනා කිරිමට ශක්තිය ධයිරිය ලැබේවා කියා අදිස්ටාන කරමි.නමස්කාර වෙවා
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම කරද්දි මගෙ ඇස් දෙකටත් කඳුළු ආවා සමහරවිට තවම ම්ගෙ පෘතග්ජන ස්වභාවය තිබෙන නිසා වෙන්න ඇති
එදා ඔබවහන්සේට කෙනෙහිලිකම් කරපු හැමෝටම ඒ විපාකය දිට්ඨධම්මවේදනීයව වශයෙන්ම පලදුන් බව ඇස්පනාපිටම අප අත් දුටු දෙයක්.හිමියනී ඔබවහන්සේට කායික සුවපත් භාවය ලැබදේවා🙏 දීර්ගායු වේවා 🙏 සුවපත් වේවා 🙏
එක හීනෙං එලි වුන එක නෙ වැඩේ කියන්නේ! ඒ කාලේ මේ හාමුදුරුවන් ට ඔය පිළිබඳව සිත ගිනි ගෙන තියෙන්න ට ඇති! සිහිනෙනුත් ඕවා ගැනැ සොයන්න ට ඇති ! බුදුනුයි, දේවාලයි එක ට අනලා උගන්වන ආගමේ සමහර ගණයින් ට හරක්ස් (බහු වචන)ට වාගේ වාගේ නින්ද ගියා ට සැබෑ යතිවරු නිදන්නෙත් අවදියෙන් !! එදා මුන් වහන්සේ ව ලොක් අප් කළා නං; පොලිසියෙ පිම්බිලා හිටිය බැලුං බල්ලන් ට අබ සරණ වන්න ට ත් තිබුණා!
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
මේ දහම මතු කළ දේසනා කරන අරිහතුන්වහන්ස ඔබවහන්සේට ත් මේ ස්තාන සොයාගන්නට උපකාරකළ ඒ උත්තමයන්ට ද මගේ මෙන්ම මේ ධර්ම මාර්ගයේ යන සියලු දෙනාගේම උත්තමාචාරය වේවායි 🙏🙏🙏
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
දහම් අටුවාවෙන් කෙරෙන මෙහෙවර අති විශිෂ්ඨයි . 💐💐🙏
The whole Buddhist community determines longevity & good healthiness for the great arahathunwahansa sadu, sadu, sadu !!!!
ඔබ වහන්සේ ට කායික සුවපත් බාවයම වේවා
🙏🙏🙏🌷🌷🌷🙏
නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏👏👏👏👏👏👏
Arahatun wahnsata niduk nirogi digau wewa!!!.sadu sadu sadu. 🌹🌹🌹🙏🙏🙏
සුවපත් වේවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
සාධු` සාධු` උතුම් අරිහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
බොරුවට ආවඩන්න එපා මිස් කුසල් කරන්න බුදුන් වහන්සේ ඔයාගෙ කරගන්න එපා උන්වහන්සේ තුන්ලෝකයටම අයිති බොරු කිය කියා අරහත් කිය කියා බුදු දහම විනාශකරන මේ ශ්‍රමණයන්ට අහුවෙන්න එපා
හපොයි! ටී එම් ජයරත්ත.
මගේම ශක්තියෙන් හොයා ගත්තලු. අංගොඩ ඉන්න ගොඩක් අයටත් එහෙම තමයි. තමාගේ හිතෙන්ම, මම doctor කියලා හිතන් ඉන්නවා. මං බුදුවුනා කියලා කියනවා. එක බෙහෙතක් විද්දම ටික කාලෙකට හොඳ වෙනවා.
මෙයාට මුකුත් නොකියා හිටියොත් මැරෙන්නැතුව ඉන්න පුළුවන්ද?
මරු බන හලෝ, එක එකාට වෙච්ච දේවල් කියනවා.
ප්‍රභාකරන්ටත් මැරෙන්න වුනේත් ඕක තමයි.
මරු කතාව. බර්ටි, ඇනස්ලිලා කවුද බලන් යනකොට.
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
මීමනපලානේ ස්වාමීන්වහන්ස ,සිවුරේ ගරුත්වයවත් රැකගෙන බුදුරජාණන් වහන්සේට අපහාස නොකර හිටියොත් හොඳයි.
බුදුරජාණන් වහන්සේ සම්මුකවෙලා උන්වහන්සේගෙන් බනත් අහපු දෙවුදත් ස්වාමීන්වහන්සේ අද ඉන්නෙ අපායේ. එර්ධි ප්‍රාතිහාර්ය පෙන්නලා අජාසත්ත රජුත් අපායෙ යැව්වා.ඒ නිසා ඔය සිවුර දාගෙන බොරු රඟපෑම් කරන්න එපා. ධර්මය විකෘති කරමින් බනද කියන්නේ. ත්‍රිපිටකයේ පැහැදිලිවම තිබෙන කරුණු පසෙක තබා බොරු විදින්න එපා. කරුණවෙන් කියන්නෙ.
ඔබවහන්සේගේ බන අහන්න එන්නලු කියලා අනුගාමිකයෝ අපිටත් කියනවා. ඒ අයත් රැවටිලා.
මිනිස්සු අමාරුවේ නොදා මෙතෙක් පැවති පිරිසිදු දහම මකන්න එපා.
අපගේ ප්‍රනාමය ඔබට,
T.M.සිoදු කිව්වට ධර්මය දන්නෙ නැහැනෙ.උන්දැගෙ සිoදුත් එපා වෙනව.
සිoදුවක් කියාගෙන ඉන්නැතුව ,
ජනප්‍රිය භාවය නැති කරගත්තට මොකද දැන් T.M. අරිහත් වෙලා නැතෑ,,😂😂😂
🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය වේවා 🙏🙏🙏
Obawahanseta niduk nirogee bawa adishtana karami 🙏🙏🙏
ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
Oba wahansheta niduk nirogi suwaya labewa.
සිරි සද්ධර්මය මෙකල මතු වී ඇති සේ මේ සත්‍ය යත් මතු වනු නොඅනුමානය. සම්මා දිට්ඨියට පත්වී ඇති බොහෝ දෙනා එයට සාක්ෂිය.
අරහතුන් වහන්සෙ කායික සුවයෙන් සුවපත් වෙත්වා!සාධු!සාධු!!සාධු!!!
මහා අරහත් අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවා 🙏🙏🙏
Malli.arihathuta adiyak udin yanna kiyapan miriga vate?
@@rejeechandrasiri9200හිරේ යන්න වෙන්නෙ අද හෙට. එතකොට අරිහතුන් වහන්සේ ට උඩින් යන්න පුළුවන් 😂
උන්වහන්සේගේ විරුද්ධව ඒ පන්සලට පෙළපාලිය යන එක බලහත්කාරකම් කරන එක අපි හෙළා දකිනව
Sadu sadu sadu deergausha wewa arihathun wahanseta
ටටී.එම්.ජයරත්න ප්‍රවීණ ගායක මහතා ට මේ හෙළබිමේ නව පිබිදීම පිළිබඳව හොඳ ගීතයක් සඳහා පදරචණයක් ලබාදෙන්න .💕🌺🌺🌺🌻🌻🌻🍀🍀🍀🇱🇰🇱🇰🇱🇰
🍀🍀🍀👍👍👍
සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා 🙏
Parana nibbanada?
සාදු සාදු සාදු 🙏🙏🙏
Budu saranai.
Uthum sirisaddarmaya mathukara dun arihathun wahansa niduk nirogi wewa! Aditan karami 🙏🙏🙏
සාදු සාදු සාදු
The whole Buddhist community determines the longevity worships to The right venerable arahathun wahansa
🙏🙏🙏🌸🌸🌸 sadhu sadhu sadhu
katha karanna wachana nehe.. theruwan saranai hamotama... channel eka karana obatath parama sathya watahewa!!!
ආසිර්වාද වේවා
සුව පත් වේවා
Sadu sadu sadu'
රටට ආගමට කරන පුදුම අපරාධය ක්.මේවා අහන අය පොඩ්ඩ ක් නාඋයනේ අරියදම්ම ස්වාමීන්වහන්සෙගේ එක බන පදයක් අහන්න. ඔයාලා මොන තරම් විකුර්ති ධර්මයක්ද බුදු බන කියලා අහන්නෙ කියලා තේරෙයි.
Buddhism as practiced in the past and present is fast deteriorating. We all know it people are moving away from temples and priests are not held in high regard. Buddha dharma has become areligious commercial business venture with people profiting.
But more and more people are beginning to follow the nirmala dharma preached by this respected arahath 🙏 🙏
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
මේවට හතර හිනා තමයි.
චතුරාර්‍ය සත්‍යය නෙමෙයි අවබෝධ කරන් තියෙන්නෙ, ස්ථාන හතර ගැන. මිනිස්සු නිවන් යනවද ඒක දැන ගත්තම.
මේ ප්‍රශ්න අහන එකාට අං දෙකකුත් එක්ක වලිගෙකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.
තව මාස තුනෙන් සෝවාන් වෙනවලු, 😂😂😂
@@ramyaneligama6756කියලා වැඩක් නෑ. මේවා අහන මෝඩම මෝඩ මිනිස්සුන්ට තර්ක කිරීමේ ශක්තියක් ඇත්තෙම නෑ.😢
4 අපාය තමයි.
🙏🙏🙏
සාධු සාධු සාධු!!! 🙏🙏🙏
Sadu sadu sadu
ගව්රවයෙන් සාදුකාරයක් දෙමි.
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
ඇයි ස්වාමින්වහන්ස ඥානසාර හාමුදුරුවන්ට වුනෙත් ඒකමනෙ ඉස්සර ලන්කාවෙම කැගහනවා නමුත් දැන් නිහඩයි ඔබවහන්සේට කල නින්දාවට බොහෝඅයට යනඑනමං නැතිවුනා
sadu sadu sadu
🙏🪷🇱🇰 Truth will be revealed.❤️
හීනෙන් බුදුඋනු සිරිසේන.
හීන රහතා 🤣
බොරු කියන්න එපා උණ වහන්සේ ට අපහස කරන්න එපා
🙏❤️
🙏🙏🙏🌼🌼
🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏🙏🙏
Buddha shaktùa bilayer Obama wahanse pathannau bodhiayakiñ thawath that' dhiefhayusha ĺabewa !!!!sadhu sadhu sadhu.
🙏🌼🙏🌼🙏
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏💚
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
Very important question raised by professor karunadasa who was former ambassador of Qatar.
🌺🌸🌺🌸🙏🙏🙏🌸🌺🌸🌺
එතකොට අපේ හාමුදුරුවනේ පුරාවිද්‍යා ගවේෂක අපේ ජයරත්න පතිරආරච්චචි මැතිතුමා පසුකාලිනවද අර අඹුඞ ගහගෙන හොයාගත්ත සෙල්ලිපි පලකරපු ලිපිලේකන ලියාපුපොත් ඉදිරිපත් කලේ 😂😂😂😂
ඔයපතිර ආරච්චිට වෙලාතීයෙන්නෙත් අනුර සේනානායක ට සහ ගලගොඩ අත්තේ ඤානසාරට වෙච්චදේතමයී
ඔය පතිරාරච්චිට සාත්තුකරන්න එතන නිදාගන්න 😅😅😅😅😅😅😅
Sadu sadu sadu
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
🌻🙏🙏🙏🌻 🌻🙏🙏🙏🌻 🌻🙏🙏🙏🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌺🌸🌺🌸🌸
සාධු සාධු සාධු
ඉංදියාවේ තිබෙන සියළු සිද්ධස්ථාන අහෝසි කරන්නයි වෙන්නේ..
මේ ගැනැ ඉන්දියා රජය ට ත්; නරේන්ද්‍ර මෝඩි අගමැති තුමා ට ත් වහ වහ ම ඔප්පු කළ යුතු යි!
@@Shirley-Fdoඒ විතරක් නෙවෙයි. ලෝකෙටම කියන්න වෙන්නෙ මෙහෙම ඇරියතුන් වහන්සේ කෙනෙක් හීනෙන් දැක්කා කියලා බුදුන් ලංකාවේ ඉපදුනා කියලා. එතකොට ඉන්දියාව action ගනීවි එයාලගේ ඉතිහාසය හොරකම් කළාට. කන්න වත් නැතුව ඉන්න ලංකාවට එච්චරයි අඩු, ඉන්දියාව තරහ කරගන්න.
කොහොමත් ජේවිපි කුහකයො මේ වගේ මිත්‍යාදෘෂ්ටිකයන්ට කැමතියි
Sadu ! Sadu!! Saadu!!! .......
අයියෝ සිරිසේන.. දැන්වත් හීනෙන් අවදි වෙනවා හලෝ..මෝඩ හරක් ඕව පිළිගනීවි.🤗🤗🤗🤗
යකෝ මාර ලේසිනේ නිවන් යන්න. බුදු හාමුදුරැවනේ ඔබ වහන්සේ බොරැ නේ කියලා තියෙන්නේ. මේ තියෙන්නේ ෂෝට් කට්. අපිට ගොඩක් ලගයි හිරිවඩුන්න බෝධියට තොපි හිටපියව් මම යනඑක යනවා නිවන්
9:01 බෞද්ධ දර්ශනය අන් සියලු ආගම් අතර ශ්‍රේෂ්ඨ වන්නේ තර්කය සහ ප්‍රශ්න කිරීම නිසා ය. බුදුන් වහන්සේගෙන් කෙතරම් නම් මිනිසුන් ප්‍රශ්න කරන්නට ඇත්ද? තර්ක කරන්නට ඇත්ද? ආලවක (ගෝත්‍රික නායකයා) පවා කෙතරම් නම් බුදුන් අපහසුතාවට පත් කිරීමෙන් පසුද ධර්මය වටහා ගත්තේ. බුදුන් පවා බලාපොරොත්තු වූයේ එයයි. තර්කයයි. කාලාම සූත්‍රය අවබෝධයෙන් කියවන්න. ඒ ගැන ඔබට වැටහේවි. එහෙව් බෞද්ධ දර්ශනයේ හැටියට තමාගේ මනස මේ මොහොතේ නොපිළිගන්නා දෙයක් පිළිබඳ ප්‍රශ්න කිරීම වෙනුවෙන් හෝ මහජන සාමය පිළිබඳ ප්‍රායෝගික තත්ත්වයක් කී පමණින් හෝ පොලිස් නිලධාරියා නොවිඳිනා දුක් විඳවා, සමාව ඉල්ලා, තනතුරු අහිමි වී මිය යන්නේ ද? කුමක් ද ඒ භයානක ආගම? මාගේ දැනුමේ හැටියට නම් එය බෞද්ධ දර්ශනයක් නොවේ. භයානක යක්ෂයා ගේ ඉගැන්වීමකි. මේවා ලෝකෙට ම ඇහෙන්න ලු කියන්නෙ. ඇයි ? කර්මය ගැන එසේ දනවා බය කිරීමට ද? තමාගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරියා මිය යාම ගැන පවසන උනන්දුව සහ ගංගොඩේ කාටහරි කරදරයක් වූ විට ඌ මට කළ දේ තමා ඔය වුණේ කියමින් උදම් අනම වයසක ආත්තම්මා කෙනෙකුත් අතර කිසි වෙනසක් මට මෙතන නෑ. කාලාම සූත්‍රය වැනි සූත්‍ර කියවන, ස්වාධීන නිවහල් මනසක් ඇති, කිසි කෙනෙකු ගේ අනුගාමිකයෙකු නොවන, සොබාදහම විසින් ම නිවනට යොමු කරවන යහපත් පුද්ගලයෝ බිහිවෙත්වා 🙏
මේ තරම් මුලාවක්...ජම්බුකාරයො පිස්සු කෙලිනවා
පිස්සුවෙ හොඳම එක. අංගොඩවත් නැතුව ඇති මෙහෙම පිස්සො.😂😂😂
මේ හාමුදුරුවො තමයි 2012 ලෝක විනාශයක් වෙනව කියල ප්‍රචාරය කළේ, ඊට පස්සෙ කාලයක් සද්ද නැතුව ඉඳල, දැන් ආයෙත් marketing පටන් අරන්..😪
ruclips.net/video/KoBWQ8gFjbg/видео.html
මේගොල්ලොත් දැන් දේශපාලකයො ගානටම වැටිල, කිසිම ලැජ්ජාවක් නැතිව වචන වෙනස් කරනව,
බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුණු බව සහ ඔය කියන අනෙකුත් ස්ථාන ගැන කියන කතාවෙන් කියෙවෙන්නෙ ඒක විතරක් නෙවෙයි, මෙතෙක් කල් ලෝකයේ පහළ වූ ගිහි පැවිදි සියලු දෙනා මෝඩයින් බවත් එකම ප්‍රඥා වන්තයා මෙම ප්‍රකාශය කරන තැනැත්තා බවයි..තමන් රහත් , බුදු වරුන් බව කියාගන්නා මෙවන් පුද්ගලයන් තුළ ඇත්තේ වචන පමණකි. ප්‍රායෝගිකව කළ හැකි දෙයක් ඇත්නම් සමාජයේ අවධානය දිනා ගැනීමට ඇති දැඩි ආශාව වෙනුවෙන් එම හැකියා ප්‍රදර්ශනය කරණු විනා වචන භාවිතය නොකරනු ඇත.
@@dilrukshijayalath877 ඔබ කැමති මගක යන්න ඔබට අයිතිය ඇත, එක් අයෙකු හෝ මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීම මෙම comment එකේ අරමුණයි..අන්තගාමී නොවී නුවණින් විමසා බලා කටයුතු කිරීමට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි ..
Pubuduacademy.. ඔබතුමාට කියන්න තියන්නෙ එක වචනයක් පමණි... ඔයා "ගුඳ අක්ඤානයෙක්"
ඉතින් ඒක ඇත්ත 2012 න් පස්සේ ලෝක විනාසේ ආරම්භ වෙලා තියෙන්නේ ..තවත් ඔබලට වැටහිලා නැති නම් අනේ මන්දා ..මොකද විනාශයක් ඇති වෙනවා කියන්නේ මේ සහමුලින්ම මේ පෘථිවිය නැති වෙනවා කියන එක නෙමෙයි විනාස පටන් අරගෙන දැන් කෙමෙන් කෙමෙන් ඒ තැනට ගමන් කරනවා ..කියන එකයි 😢
ටී එම් ජයරත්න ගීත ගායනා කරල ජනප්‍රිය වුනාට ප්‍රඥාව තියෙනවා කියලද හිතන්නේ....මුන් වගේ අන්තගාමී පිරිසක්
අනේද කියන්නෙ
ඇයි මීවන පලානේ ගෝලයෙක් කියල හිතුවද...මොනවා වුනත් හොඳට කුනුහර්ප ටිකනම් කියල දීල තියෙනවා
මෙි උන්නාහන්සේ මනෝ බ්‍රාන්තීන්ට රැවටිලා අනිත් බෞද්ධයන්වත් රවටන අපූරුව.
රැවටුනු බෞද්දයා කව්දකියා ඉදිරියෙදි පැහැදෙයි ...
ඔබත් උපුටාගැනීම ..බලන්න
සතර ඉස්තාන සමග ...
Mewani pissu dewal balanne naha. Yathra utube wsge mrchannel undubscribe karana ona.
අනේ ටී එම් ජයරත්න මහත්තයාවත් අල්ලගෙන එයාගෙ කතාවට😂😂😂
අනේ අරිහතුන් වහන්සේට පන්සිල්වත් නැතිබවයි පේන්නේ. මෙහෙමත් මුසාවාද කියද්දිද අරිහතුන් කියා හඳුන්වන්නේ.
මොනවා කියනවද කියලවත් උන් වහන්සේවත් දන්නෙ නෑ
@@dilrukshijayalath877 මේ උබලගෙ රහතුන්ද බන් 😂 පන්සිල් නැති.
උබ මෙයාගෙ ශ්‍රාවකයෙක්ද බන් 😂
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
@@pasindudilshan9547
Dilrukshi කියලා කියන්නේ, පූසෙක්ද, බකමූනෙක්ද? ඒ නමට දාලා තියෙන්නෙ සතෙක්.
ඒකනෙ හැම එකටම පැන පැන නටන්නේනෙ උන්ගෙ මොලේට තේරෙන තරමනේ
@ramyaneliga😂😂😂😂 dilrukshi හැමතැනම ඉන්නවා...පස්සෙන්ම එනවා...😂😂😂😂😂ma6756
ජයරයත්න පතිර ආරච්චි නැත්නම් මෙයා තාම රහත් වෙන්න පෙරුම් පුරනවා
පතිරආරච්චි කියන්නෙ මානසික රෝගියෙක්නෙ
Sadu Sadu
කොහොම උනත් එංගලන්තයේ තියෙන පුස්කොළ ටික ගේන්නකො....
දකින සිහින සත්‍යයක් ලෙස සිතන්නෙ මානසික රෝගීන් .
ඔබ මෙහි පැමිණ නරක භාෂාවෙන් අදහස් දක්වන්නේ ඇයි ඔබ පාසලෙන් ඉගෙන ගත් දේ වැරදිදැයි ඔබට දැඩි සැකයක් ඇති බැවිනි. මිනිසුන් වැඩි වැඩියෙන් විවේචනය කරන විට වැඩි වැඩියෙන් මිනිසුන් එය අනුගමනය කරනු ඇත.😅
The Biggest joke I have ever heard!!!!! Not a suprise, its true for some brainless sri lankans. Very sad.
ජයරත්නත් චක්ඛුං උදපාදි වෙලාද?
Hen BAYA vela
සතර ස්ථාන මහාවංසය හෙළ , අටුවා ඇතුළු සියලු පුරාණ ග්‍රන්ථ වලින් නිවැරදිව හා තාර්කිකව සාධක සභිතව සොයා ගැනීමට හැකි බව දන්නා නිසාද ඔබ වහන්සේගේ හිතලුව ජනගත කිරීමේදී මහාවංසය හා හෙළ අටුවා පිළි නොගන්නා බව ප්වසන්නේ. ??
බුදුන් වහන්සේ ඉන්දියාවේ උපන් බව පුරාවිද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා .මේ මෙතුමාගේ හිතලුවක්
මාරයා ඇවිත් පෙන්නුවා වෙන්න පුලුවන් .....