Mata 15 wrdi me vidihata thibuna. Dan mama viwaha wela inne. Dan mata 27i.dan meka godak karadarayak. Obathuma kiuwa vidihata mata thiyana thathweta prathikara ganeema awashyai. Digata tiyanawa. Welawakata dugadak ha kaha pahati bawakda thibenawa. Ma sithuwe lup ekak damu nisa me dugadak patan gath bawai. Meya doctor kenekuta pawaseemata Mali kamak daku nisa prathikara nogaththa. Obathumata meyata behethak kiwa hakida waidyathmani..MEWANI DE OBATHUMA THERIM KARA DEEMA GANA STHTHIWANTHA WENAWA.. 🙏
ඔබත් පියෙක් දරුදුක මැනවින් වටහාගත් .ගොඩක් ස්තූතියි ඩොක්ටර් තාත්තේ.දුවෙකුට තාත්තෙක්ගෙ තරම් රැකවරණයක් තව කොයින්ද .සරලව ගොඩක් දේවල් කියල දුන්න.බුදුසරණයි ❤️🌼
හැමදාම වගේ කවුරුත් කතා කරන්නේ නැති දෙයක් ඔබ තුමා අපිට කියල දෙනවා, මේ සමාජ සේවාව ඉතා විශිෂ්ටයි, ඔබට ජය!.
Muthra samaga sudu pahathi drwyak pitawanne ay
@@kuwaitapps7001 අ
ANa..dokta.aka..matat..teyanawa.aasawak..ateunama...dokta
Sar pho no1 danna
ඔබතුමාට ගොඩාක් පිං. කවුරුත් හොයන ප්‍රශ්නෙකට වටිනා පිලිතුරක් දුන්නට.ගොඩාක් වැදගත් .තාත්තා කෙනෙක් වගේ හැමදේම පැහැදිලි කරල දෙනවා..බුදු සරනයි
මෙවැනි දේවල් කියාගන්න බැරිව දුක් විදින කාන්තාවන්ට සහ දියනියන්ට කොතරම් වැදගත් මාතෘකාවක්ද? ඒ අය ගොඩක් සතුටු වෙනව ඇති. කියන දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.ගොඩක්ම පින් ඔබතුමාට.
@@djnadun-ginigathena5482 ඇයි මල්ලි හදිස්සියක්ද?
වෙන වීඩියෝ වගේ නෙවෙයි ඔබතුමා කෙලින්ම අවශ්‍ය දේ කතා කරනවා, බොහොම ස්තූතියි doctor
Please mata me doktaerge namber eka denn
Eththa
ගොඩාක් පින් ඔබට තාත්තාකෙනෙක් වගේ පැහැදිලි කලාට බුදු සරණයි
ඇත්තටම හරිම ලෙන්ගතුව හරිම දේ හරියට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙවැනි දෙවල් ගැන අපව දැනුවත් කරනවාට.........
ඔබ තුමාට තෙරුවන් සරණයි.........!
Doctor ,,හැමදාමත් වගේ හොඳ වැදගත් තොරතුරු ටිකක් ගොඩක් වටිනවා ,ස්තුතිය බුදු ,🙏
ගොඩක් ස්තුති ඔබ තුමාට.ගොඩක් හොද වැදගත් වටින දෙයක් ගැන අපිව දැනුවත් කරාට.බුදු සරනයි
ඔබට ගොඩක් පින්.මේ නිසා ගොඩාක් මානසිකව පීඩනය ක සිටියේ.පැහැදිලි කරාට පින්.
අනෙ ඩොක්ටර් මට ඔය ලෙඩෙ තියනව ඩොක්ටර් මට පිස්සු හැදෙඉ කියල හිතෙනව .කහනව හරිම වෙදනවක් තියෙන්නෙ. උපදෙස් වලට ගොඩක් පින්
ගොඩක් පිං ඩොක්ටර් ඔබලා තමයි අපේ වර්තමානයේ ජීවකලා
බුදුසරණයි ඩොක්ටර් !දීර්ඝ ආයුශ ලැබේවා
ගොඩක් ස්තුතියි .දැනුවත් කරාට.නොදන්න දෙයක් දැන ගන්න ලැබිම ගොඩක් වැදගත් දෙයක්.ඔබ තුමාට තෙරැවන් සරනයි
ඔබතුමාට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි ඔබතුමාට ගෝඩක් යිස්තුතියි හැමදාම හොදයි දාන් විඩියෝ හාරිම හොදයි
ඔබ තුමාට ගොඩාක් පිං..එත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරාම, thanks
බොහොම ස්තූති ඔබ තුමාට...බුදු සරනයි !!!
ගොඩක් ස්තුති ඔබ තුමාට.මගෙ gf මේ ප්‍රශ්නෙ තිබුන .මම ගොඩක් බය උනා.ඇත්තටම ගොඩක් පිං 🙏❤️
ගොඩාක් වටිනවා ඔබ තුමාගේ දේශනාව. බොහොම ස්තුතියි දැනුවත් කළාට .ඔබට ජය වේවා ජේසු පිහිටයි
ඔබතුමාට ගොඩක් ස්තූතියි .හැමදාම ඔබතුමා ගොඩක් වටිනා දේවල් කියලා දෙනවා .
ගොඩක් වැදගත් කතාවක් රට ඉන්න අපිටතම් ඔය බෙහෙත් හොයන්න නැහැ ඉස්තුතියි
ඉතා අනර්ඝ තේමාවක් බුදු සරනයි ඩොක්ටර්
ගොඩාක් වටිනවා video ekak ,හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනෙනවා ,මම මානසික වැටිලා හිටියේ oba thumaata ගොඩාක් pin
ගොඩක් ස්තුතියි සර්..තිබුණු ලොකු ප්‍රශ්නයකින් හිත නිදහස් වුනා. බුදු සරණයි !
ඩොක්ට ඔබ තුමා කියලා දෙන උපදෙස් අහගෙන ඉන්න පුලුවන් හරි වැදගත් විදියට කතා කරන නිසා
ඔබ තුමාගෙන දැන ගන්න ඔනි .ඔසප් විම පහුවෙලා සුද අවොත් එකෙන් කියන්නේ මොකද්ද .මෙක ගොඩාක් වැදගත්
බොහොම ස්තූතිය ඩොක්ටර් පැහැදිලි ව කියලා දුන්නට
ඔබ තුමාගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.
බොහොම ස්තූතී සර් . නිදුක් නීරෝගි දීර්සායුෂ ලැබේවා.තුරුණුවන්ගේ ආරක්ෂාවයි උබට සර් .
බුදු සරණයි සර් දීර්ඝායු ලැබේවා ....🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායු වේවා🙏 ගොඩක් වටිනා කරුනු🙏🙏🙏🙏💐💐💐💐💐🙏
ඔබතුමාට ගොඩක් පින් අපීව දෙනුවත් කලට
ගොඩක් වැඩ සටහනක් ඉස්තුතියි ඔබතුමාට
හරිම වැදගත් දෙයක් ඔබතුමා අද කියලා දුන්නා ගොඩාක් ස්තූතියි තෙරුවන් සරනයි
walasmulla walasmulla oya kauda kiyla kiyanwada...api dr gen prashna ahuwama oya wena wena prashna ahanwa akai
@@kaushalyapathirana8953 . ganan gannepaa ee ayata kiyanne asahanakaarayo kiyala.
පැහැදිලි කිරීම හරිම වැදගත් Dr ස්තූතියි දැනුවත් කිරීමට
Waw ❤❤❤ 🙏🙏🙏 ගොඩක් hodata kiyala දුන්නා
ගොඩක් වටිනවා...ස්තූති Doctor
ගොඩක් ස්තුතියි Dr me සියලුම උපදෙස් වලට පින්
ගොඩක් වටිනව ඔබගෙ මේ වීඩියෝ එක...ඒ වගේම පිරිමි දරුවෙකු ලබා ගැනීමට ලින්ගිකව එක් වීමේ කාල පරාසයක් තිබෙනවද...ඔබට බුදු සරනයි...
Doctor, ඔබතුමාගේ video බලල මම ජිවිතෙ ගොඩක් දේවල් සැනසීමෙන් ඉවසීමෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන්න ඉගෙන ගත්ත.❤
ගොඩාක් වැදගත් ඩොක්ටර් ගොඩාක් ස්තූති ඔබ තුමාට.. ❤❤
ගොඩක් වටිනවා අපි හැමෝටම පොදු කාරනාවක් ඒක
ඔබ තුමාට ගොඩක් පිං
ගොඩාක් පින් ඔබතුමාට .දැගන්න ඔනි දෙයක් ගැන කියලා දුන්නාට
Matat me lede tiyenawa me gana pahadili kirima gana oba tumata godak pin...budu saranai, devi pihitai.❤❤❤
ඔබ බුදුවරයෙක්
ස්තුතියි ඩොක්ට තුරුණුවන් සරණයි ඔබතුමාට
ගොඩාක්ම පින් ඩොක්ටර්
Ane bohoma ස්තුතියි docter..... 🥺🥺🥺🥺
ඔබ තුමට බොහොම ස්තුතියි 🙏🙏
ගොඩාක් වැදගත් doctor බොහොම ස්තුති
Itama wadagath danuwath kirimak, obathumata godak pin
ගොඩක් වටිනවා. ස්තූතියි ඔබ තුමාට
Valuable content thank you for giving such instructions
සුභ උදෑසනක් වේවා 🙏🏻 ස්තුතියි දොක්තොර් තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තූතියි මේ කියලා දෙනවට
Thank you so much
ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙනවාට
හොඩාක් වටින video එකක් ස්තුති ඔබතුමාට bs
hi
ගොඩක් පින්,ස්තූතියි ♥️🙏 ඩොක්ටර්
Thank you doctor and God bless you and your family 🙏
බොහෝම ස්තූති ඩොක්ටර් ඔබතුමා තෙරුවන් සරණයි 🙏🙏
මගෙ යෝනි ප්‍රදේශයෙන් දිනපතා සුදු පාට ස්‍රාවයක් පිට වෙනවා..ඒකට විසදුමක් දෙන්න 🥲😢
ඩොක්ටර් තාත්තේ ගොඩාරියක් පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙන්නෝනි😭😭😭😭😭😭😭😭😭
ඔබතූමාගේ කථාව ගොඩක් වටිනවා කාන්තාවන්ට බූදූසරණයිඔබතූමාට
Kantavo vitaraida kollo nada
ස්තුතිය ඩොක්ට ❤❤❤❤❤❤❤❤
ගොඩක්.ස්තුතියි..නොදන්න.දෙයක්.දැනුවත්.කලාට.
බු.ස
Thank you doctor for valuable details 👍
Doctor, period is coming 2days since5 months. Is that good? What can i do for it? Is there any treatment?
Thank you doctor මට ප්‍රශ්නයක් තියෙනවා මම හැමදාම නාන කෙනෙක් හොදට වතුරත් බොනව ඒත් යටිපතුලෙ හම පැලෙනව කොච්චර බෙහෙත් කරත් තාමත් හොද නැ ඩොක්ටස්ලා කිව්වෙ හමේ ඌශ්නෙට කියල මේකට කරන්ඩ පුලුවන් දෙයක් තියෙනවා ද 😢
දැනුවත් කලාට ගොඩක් පින් doctor දීර්ඝායු ලැබේවා බුදුසරණයි
0784465113
ස්තූතියි ඉතා කාරුණිකව පහදා දීම ඉතාමත් වටිනවා.
Thank you very much doctor...godaak watinawa upades tika budu saransi...
මේ තත්වේන් මම අවුරුදු 1 1/2 ක් මුණ දුන්න නමුත් ක්‍රමක් ක්‍රමන්යෙන් ඒ තත්වේ නැති වෙලගියා thank you 🙏 dr දැනුවත් කෙරුවට අපට
කොහොමද yaluwe adu une...???මොනවාද ඔයා karapu treatment ...??
Nisha Dilru behet gatta Hong Kong hospital eken 👌
@@Nanayakkara23 apoiiiiii ehenm ithin mona කරන්නද ..?? Mn beluwe matath gnna කියලා
Ethkota oya godk kettu wela hitiyada?
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
ඩොක්ටර් මට හරිම කරදරයක් වෙලා තියෙනවා මුහුනේ කුරුලෑ ඇති වෙන දෙය. කොපමණ බෙහෙත් කලත් මේ තත්ත්වය සමථයකට පත් වෙන්නෙ නැහැ. මට දැන ගන්න ඕනේ මේ කුරුළෑ ඇති වීම හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා හෝ ඒ අවට වෙනත් දෙයක් ද යන්නයි. පුළුවන් නම් reply කරන්න ඩොක්ටර් 🙏🏻🙏🏻
ඔබතුමා ගොඩක් පිං
Bohoma sthuthi docter mewani godaak watinaa dewal Api hamotama danaganna salasanawaata .
බුදුසරණයි ඔබට
බොහොමත්ම ස්තූතියි ඩොක්ටර් .🙏
ඩොක්ට වැඩිවියට පත් නොව්නු ගැහැනු දරුවෙකුට(අවු.8පමණ) මෙවැනි සුද යාමේ තත්වයක් තිබිය හැකිද??එය රෝගයක්ද?පැහැදිලි කර දෙන්න
මං වැඩිවියට පත් වෙන්න කලින් තිබුනා..ඒ කාලේ තේරුමක් නැති නිසා කාටවත් කිව්වෙ නැස්
ගොඩක් වටිනවා. පිං
ගොඩාක් පිං ඩොක්ටර්
Dr obage porgarm eka harima wadagath good luck
Thank you sir,mata thiyena loku prashnayak meka..bohoma pin oba thumata
ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් බුදු සරණයි ඔබතුමාට
බොහොම ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තුතියි ඩොක්ට ..... මමත් ඔය ප්‍රශ්නෙ තියෙන කෙනෙක්... සුදයාම කැසීම් මුත්රා දැවිල්ල අඩුවක් නෑ.... සේරම ආවෙ මැරි කළාම...දැන් අවු.10ක් විතර වරින් වර මේවා නිසා විදවනවා... මටත් උෂ්ණය වැඩි කෑම ගත්තම වැඩි වෙනවා.. මේකට විසදුම ක් නැද්ද ඩොක්ට .... මුත්රා දැවිල්ල මට පුදුම වදයක් ... ස්තුතියි ඔබ තුමාට
බෙහොමත් ම පිං ඔබ තුමාට දැනුවත් කලාට
Suda yana nisa yoniye dakunu paththa ridenawada mage yoniye dakunu paththata ridenawa thawa a paththa idimila dochter
බුදුසරණයි ඩොක්ටර් ❤️
ඩොක්ටර් මගේ යොනි මාර්ගයෙන් සුදු පට පොල් කැලි වගේ යනවා මෙනාද කරන්න oni
Doctor, පිරිමි ළමයෙක්ට ගුද (ගීෂ්නයේන් නොවේයි) මාර්ගයෙන් සුදුපට තරලයක් වගේ පිට වෙන්න පුලුවන්ද? මසයේ සමහර දවස් වලට මෙසේ පිට විම සිදුවෙනවා. ලිංගිය රෝග සම්බන්ධ doctor කෙනෙක් සමග මා මෙය කතා කල යුතුද? මෙය අසාමාන්‍ය තත්ත්වයක් ද?
Doctor mata....ma lada tiynwa.......at dan yoni මාර්ගය අවට බිබිලි waga tiynwa
Mata 15 wrdi me vidihata thibuna. Dan mama viwaha wela inne. Dan mata 27i.dan meka godak karadarayak. Obathuma kiuwa vidihata mata thiyana thathweta prathikara ganeema awashyai. Digata tiyanawa. Welawakata dugadak ha kaha pahati bawakda thibenawa. Ma sithuwe lup ekak damu nisa me dugadak patan gath bawai. Meya doctor kenekuta pawaseemata Mali kamak daku nisa prathikara nogaththa. Obathumata meyata behethak kiwa hakida waidyathmani..MEWANI DE OBATHUMA THERIM KARA DEEMA GANA STHTHIWANTHA WENAWA.. 🙏
Doctor ge number eka දීලා thibuna comment ekaka... eka පොඩ්ඩක් balanna
සිංහල බෙහෙත් කරන්න.
Doctor ..me asathmikathawaya matath thiyenawa ...thada duburu pahayen kurumba loda wage gana shrawayk pita wenawa...mul kale pahaya sudui...dan thada duburu patai...
boy කෙනෙක් මම බැදලා මාස හතරෙන් රට අවා මම බැදපු නංගිට සමන්‍යෙන් මම දැනුවත්ව Period වෙන්නෙ 14,16 කාලය තුල විතර වගෙ එත් එයාට තම Period වෙලා නැ 🙄 එකට ප්‍රාදාන හෙතු මොනාද..??
සුද යනවා කියන්නෙ මොකද්ද ..??
සුද යන්න ප්‍රාදාන හෙතු මොනාද..??
සුද යනකොට Period වෙන්නෙ නැද්ද ...??
ඔබතුමාගෙ දුරකතන අංකය දෙන්ඩ පුලුවන්නං ලොකූ දෙයක්
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
Doctor විටින් විට අධික bada koravimak ඇතිවී සුද යාම සමගම ලේ පිටවීමක් සිදුවන්නේ ඇයිද කියලා දැනගන්න පුළුවන් ද
ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න
Sir mn wayasa awrudu 19 තරුණියක් mn loku parshenikin pelenawa sir mge athin wechchi weraddak nisa awasanawata mge me weddi gehunu lamayekuta thiyenne oni kanyabawaya nethi wela thiyenne e hethuwa nisa mge yoni margaye wiwaraya samannya ganat wada tikak woshalathwayen wediy me hethuwa nisa mn mge pemwathagen godak dewal ahanawa eyat mawa godak sekayi mt me suda yamath tikak thiyenawa sir mn kath samagawath ලිංගිකව ekathu නොවුණොත් mge yoni wiwararaya ඇරිලා thiyenawa samahara welawat me hethuwa nisa mge pemwathata mawa godak sekayi mehema me yoni විවරය ලිංගිකව ekathu wimakin thorawa විවෘත wimata hethu thiyenawada sir aneee plzzzzzzz dorcter mekat karunu පැහැදිලි kirimak karanna puluwanda godak pin sir mn මානසිකව me nisa wetila inne mn weraddak kle ne kiyala ඔප්පු karaganna beruwa plzzzz sir mt udaw karanna godak pin ඔබතුමාට 😥🙏🙏🙏🙏🙏🙏😔😥
Oka hithanna epa.ada kale owa itha sulu dewal. Eka ekthara lassanak.sathutu wenna.onama nam vog kenek hamu wenna.hadaganna puluwan.