නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? පෙර සම ඉවත් කිරීම සුදුසුද? | Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 985

  • @Kani6191
    @Kani6191 3 года назад +316

    මෙවැනි වැදගත් දැනුම අද කලේ කිසිම තැනක නොමිලේ ලබාගන්නට නෑ, වෛද්‍යතුමනි ඔබට ගොඩක් පින් මෙවැනි දැනුම ලොකු පොඩි කටත් පැහැදිලි විදිහට සමාජ ගත කරනවට. 🙏🙏❤️

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +2

      Sirawatama bro...

    • @dammarathana1531
      @dammarathana1531 Год назад

      අප්පිරි යත් එක්ක 🤢🤮

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад +8

      @@dammarathana1531 උඹල වගේ හරිහැටි අධ්‍යාපයක් නැති වුන්ට ඉතින් අප්පිරියා ඇති😂

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад +4

      @Nadish agn forever🥲😎 දූපත් මානසිකයෙක් 🥲

  • @disanauyakadmd5784
    @disanauyakadmd5784 3 года назад +75

    මෙිවැනි වැදගත් විඩියෝ මාධ්‍යට මුදා හැරිමෙින් ඔබ කරන අමිල සේවය මිල කල නොහැක ගොඩක් වැදගත් වැඩසටහන් අපේ ජිවිතයට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි

  • @Danaganna
    @Danaganna 3 года назад +396

    අද කලේ හරි ලිංගික අද්‍යාපනයක් ලබා ගන්න බොහොම අපහසුයි, ඔබ මේ කරන සේවය කාටත් ජීවිතේට වැදගත් වෙනවා. Thank you Doctor

    • @thiliniwasana4412
      @thiliniwasana4412 3 года назад +2

      Ganu ayage nula kadimaik wenne nadda?

    • @hiranmd7743
      @hiranmd7743 3 года назад +2

      @@thiliniwasana4412 ආඈ ගෑනු අයට නූලක් තියෙනවා ද

    • @thiliniwasana4412
      @thiliniwasana4412 3 года назад

      @@hiranmd7743 mama ahala thiyena hinda ahuwe.

    • @hiranmd7743
      @hiranmd7743 3 года назад +2

      @@thiliniwasana4412 ඔයාලගෙ body eke tyna part ගැනවත් oya dan නැද්ද

    • @roshankumara8763
      @roshankumara8763 3 года назад +1

      Ganu ayatath nulak thiyenawadha...

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 года назад +37

    මේ වගේ දේවල් නොමිලේ දැනුවත් කරන්නෙ නැහැ Doctor කිසිම කෙනෙක් ඔබතුමන් වගේ .ඔබතුමන්ට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්. තුනුරුවන්ගේ සරණයි ඔබට.

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 3 года назад +84

    නොමිලේ ලැබෙන්නේ නැ මේවැනි වැදගත් දෙයක් ගොඩාක් ස්තුතිය ඔබ තුමාට ගොඩාක් පින් 🙏 ඒ වගේම හොද පැහැදිලි කිරිමක් ,, 👍🌻 සුබ දවසක් ඔබ තුමාට 💐☕ බුදු සරනයි

  • @KK-ce6ks
    @KK-ce6ks 3 года назад +89

    ස්තූතියි සර්.පුතෙක් හදන දෙමව්පියන්ට වටිනවා...👍

  • @dalexs721
    @dalexs721 3 года назад +120

    අදනේ දන්නේ ඔච්චර දෙයක් වෙනවා කියලා 🤔🤔🤔😰😰😰 , ඇත්තටම බොහොම පින් මේ කරන්නාවූ අපරිමිත සේවයට 👍👍👍👍, RESPECT 👏👏👏👏 ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @isharamaduwantha8322
    @isharamaduwantha8322 2 года назад +59

    සල්ලි වලටවත් අද කාලෙ මෙවැනි උපදෙස් ගන්න බැ වටිනවා මාර විදියට ❤️🙏

  • @Littlefinger4E
    @Littlefinger4E 3 года назад +85

    මේ දේවල් දැනගන්ඩ ඕනකාලෙ අපි දැනන් හිටියෙ නෑ
    ළමයින්ට වත් හරියට කියල දෙන්ඩ ඕනෙ මේ දේවල්

  • @WishmithaKatupitiya.
    @WishmithaKatupitiya. 2 года назад +11

    පාසල් කාලයේ මෙවැනි ගොඩක් දේවල් උගන්නේ නැති නිසා තමයි. ගොඩක් ප්‍රශ්න.... ://

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 года назад +102

    අනිවාර්යයෙන් පුතාලා හදන දෙමව්පියො හැටියට ලොකු දැනුමක් ආවා... ඔබතුමාට බොහෝම ස්තූතියි ඩොක්ටර් ...

    • @arjunacha8338
      @arjunacha8338 3 года назад

      Hi

    • @pathumpramode632
      @pathumpramode632 3 года назад +11

      Nodakin genuu kenekta coment ekak vat danna be. Ei bn ohoma.😐

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад +1

      @@pathumpramode632 Dupath manasikathwaya.😄

    • @ulnl2411
      @ulnl2411 Год назад +1

      මහත්තයාගෙ නූල කැඩිලද

    • @nethminethu2929
      @nethminethu2929 Год назад +3

      අම්මා කෙනෙක් වුනත් මේ ගැන මොකුත්ම දැනන් හිටියෙ නැහැ...මට ඉන්නේ පුතෙක්.එයා ලොකු වෙන්න කලින් මේ ගැන දැන ගත්ත එක ලොකු දෙයක්

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 2 года назад +9

    School age ekedi mewa kiyala dunna nam watinw godk ayta.doctor krn service ek godak watinw.thank you.

  • @sassaa7116
    @sassaa7116 2 года назад +9

    මෙවැනි.අදහස්.ඉතාම.වැදගත්.
    ඩොක්ටර්..❤️🇱🇧

  • @damithmadusanka6321
    @damithmadusanka6321 2 года назад +6

    අපි මොනාද දන්නෙ කියලා හිතුනා...ඩොක්ට කිව්වෙ නැත්නම් අපි කොරයි..tnq soo much..👌👌🤙

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад +8

    මුස්ලිම් ජනතා, පිරිමින් ඒ ඛාල , නිසි වයසේදී ( සුන්නත් ) කරනවා කියන්නේ ඒ කාරනයටයි.
    ඊට ,ප්‍රධානතම හේතුව එම අවයවයන් බාල කාලයේ පටන්ම පිරිසිදුව තබා ගැනීමට පුරුදු පුහුණු කිරීමයි .

  • @tilla6027
    @tilla6027 3 года назад +17

    නොදන්නා බොහොම දේ කියා දුන් ඔබ‍ට.ගොඩක් පින්.

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 3 года назад +15

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...ගොඩාක් වටින දේවල් ඔබ තුමා කියා දෙන්නේ

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 года назад +18

    නොදැනුවත් දේවල් කොච්චර තියවද කියල හරි දැනුමක් ඇතිව මේ දේවල් කියා දෙන ඩොක්ටර් ඔබට බොහොම බොහොම ඉස්තූතියි
    තෙරුවන් සරනයි ඩොක්ටර් ඔබට

  • @jayaprakashjohn8613
    @jayaprakashjohn8613 3 года назад +19

    Thank you doctor for the valuable sharing. Please reply which cream is the best to apply for this problem.

  • @motivation7343
    @motivation7343 2 года назад +15

    ගොඩාක් ස්තුතියි සර්.......දැනගන්න නොලැබුනු වැදගත් කරුණු ගොඩක් වීඩියෝ එකෙන් ගත්ත..🙏❤️

  • @Maxboy132
    @Maxboy132 2 года назад +6

    මෙි කරන වැඩෙි හොද වැඩක්.......මට ප්‍රශ්නයක් තියෙනවා ශිෂ්ණය පසුපසට කරනකොට ශිෂ්ණයේ ඉදිරි කොටසින් නැවෙනවා ගොඩක් එහෙම වෙන්ටන් ඇයි .....ෆිනුලමි එක කැඩි නැත......මෙිකට විසදුමක් දෙන්න.....

  • @pubudumahesh5782
    @pubudumahesh5782 3 года назад +29

    ඔබතුමා කරන මේ සමජ සත්කාරය අගය කරනවා. ඒ වගේම ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ජයවේවා වෛද්‍යතුමනි. 💪💪💪

  • @gaminglife5374
    @gaminglife5374 3 года назад +28

    ඇත්තටම බොහොමත්ම වැදහත් වවැඩසටහනක් බොහොම ස්තුති ඔබ් තුමාට

  • @rohanprasanna8697
    @rohanprasanna8697 3 года назад +32

    මේ.වැඩසටහන.හැදීගෙන.එන.තරුන.පරපුරට.ලැජ්චා.නොවී.බලන්න.පුලුවන්.හොද.වැඩසටහනක්.

  • @thimathkemitha2673
    @thimathkemitha2673 Год назад +5

    Thank you very much doctor❤️
    මේවගෙ දැනුම බෙදාගත්ත එකට

  • @ηυωαη
    @ηυωαη 3 года назад +21

    නියමයි doctor........ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි

  • @RYL_BUDDY_YT
    @RYL_BUDDY_YT 3 года назад +28

    ඔබතුමානම් දෙවියෙක් 🙏❤💐

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 Год назад +5

    නියම පැහැදිලි කිරිමක්❤

  • @resaa55
    @resaa55 3 года назад +13

    Godka වැදගත් . Thank you doctor ❤️👌

  • @nidukiamaya8313
    @nidukiamaya8313 3 года назад +23

    දන්නේ නැති දේවල් කොච්චර තියේද. ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි

  • @hishanhishan5998
    @hishanhishan5998 2 года назад +11

    Thank you doctor හැමදෙම පැහැදිලි කරලා දුන්නට ✊

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 года назад +80

    Thank you Doctor 😍😍 , කවදාවත් මේ දේවල් දැනන් ඉදලා නෑ ,ටිකක් බයත් හිතෙනවා 🤭😌

    • @lmanoj2444
      @lmanoj2444 3 года назад +29

      ඔයා මොකටද මැනික බයවෙන්නේ. අපිනේ බය වෙන්න ඕන 😂😂

    • @priyanthakumara9892
      @priyanthakumara9892 3 года назад +2

      😁😁

    • @chamurox9639
      @chamurox9639 3 года назад +2

      මට නම් බයයි වගේ

    • @SLtrueblog467
      @SLtrueblog467 3 года назад +2

      😅😅😅😂 අම්මෝ....

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 года назад +2

      Mama oyage Pettis kadannada

  • @isurumadushan6026
    @isurumadushan6026 Год назад +2

    Sahena watina video ekak doctor ❤️✨💫

  • @pasindunavinda1681
    @pasindunavinda1681 2 года назад +10

    වයිද්‍යතුමනි, පෙරසම දිගටම පිටුපසට වෙලා තියන විට නැවත එය ඉදිරිපසට ගන්න බැරි උනොත්. ඒක ආයි ඉදිරියට ගන්න මොකක්ද කරන්න ඕනි? ශල්‍ය කර්මයකට යන්න වෙනවද

    • @danukagangasara6424
      @danukagangasara6424 Год назад +2

      එහෙම ගන්න බැරි වෙන්නෑ ප්‍රානවත් ගතිය නැති උනාම නිකංම එනවා
      ප්‍රශ්නෙ අහපු එකා 9වසරෙ වගේ පොඩි එකෙක් නේද 😂

    • @sathirachandika279
      @sathirachandika279 Год назад +2

      Topa watilama tiyenawa samaharunge

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 6 месяцев назад

      ප්‍රානවත් ගතිය අවම වුනාට පසුව එය නැවත යතාතත්ත්වෙට එනෝ

    • @SamithKumara-l4w
      @SamithKumara-l4w 3 месяца назад

      Nula kedila thuwala unama hoda wenna mokakda karanna ona doctor

    • @vidu-l4g
      @vidu-l4g Месяц назад

      @@SamithKumara-l4w doctor kenekta pennanna. Ekko chnl ekak daanna (muthra saha lingila )

  • @punisher5982
    @punisher5982 Год назад +6

    ඉවත් කර ගැනිමට තැනක් තියනවානමි නමිබරයක් දාන්න කෝ👍

  • @pasindunaween9590
    @pasindunaween9590 3 года назад +6

    godak wadagath karunu apita danaganna labima gana bohoma sthuthi docter. godak pin !!!!!!

  • @lahirumalinda3358
    @lahirumalinda3358 3 года назад +14

    බොහොම ස්තුතියි Dr නොදන්න කරුණු දැනගත්තා .බුදු සරණයි

  • @fathimazainab3833
    @fathimazainab3833 2 года назад +11

    psychology ඉගෙන ගන්න ශිෂ්‍යවක් විදිහට sirගේ videos ගොඩක් වටිනවා සහ හරිම ප්‍රායෝකයි, ස්තුතිය sir❤️

  • @menukadaham3146
    @menukadaham3146 2 года назад +9

    ගොඩක් පින් ඔබතුමාට❤️❤️🙏🙏💗💗

  • @shamryameen2647
    @shamryameen2647 3 года назад +40

    මේක තමයි අපි අපේ ආගමට අනුව කරන්නෙ, දැන්වත් තේරුම් ගන්න ඔය කොන කපන එකේ තියෙන වැදගත් කම

    • @indrajalikaya-97
      @indrajalikaya-97 3 года назад +24

      තොපි නන්නෙවත් නැනෙ ඔඉ. උබලගෙ පයිය කුනු වෙන නිසා තමයි කපන්නෙ.🤣🤣🖕

    • @shamryameen2647
      @shamryameen2647 3 года назад +8

      @@indrajalikaya-97 ha ha , yako api naannadda? Appatasiri , yako kiyana pachaya dhanagena kiyapan, naannatthe kawuda kiyala umbama dhannawa ne, anika api toilet gihilla kawadhawath hodhannathuwa එන්නෑ , උඹ හෝදනවද කියහංකො, කොතන හරි තැනක හිටගත්තා, දාලා ආවා, ඉස්සෙල්ලම ඒක හෝදගන්න පුරුදු වෙයං, ඊටපස්සෙ නාපං😅😂😂

    • @sheensheen5658
      @sheensheen5658 3 года назад +8

      තම්බියෝ තොපේ කොන නෙමේ ඇට දෙක කපන්නේ හරිද.

    • @indrajalikaya-97
      @indrajalikaya-97 3 года назад +5

      තම්බි ගැනුන්ට ඔන තරම් බඩු ගහල තිනව බන්. අපි දන්න හොදට

    • @shamryameen2647
      @shamryameen2647 3 года назад +3

      @@sheensheen5658 ඇයි මාමට ඇට නැද්ද? අපේ ඒවා කපන්ඩ හදන්නේ, අනේ පල මාමණ්ඩියා 😅😅😂😂

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 2 года назад +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් වෛද්‍ය තුමනි. එසේ කිරීමෙන් නුල සිඳී යනවාද. ස්තූතියි

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 3 года назад +28

    නියම පැහැදිලි කිරීමක් ..🙏🙏

  • @sameerakumara4606
    @sameerakumara4606 3 года назад +7

    Godak watinawa doctor. ඔබගේ සේවය අගය කරනවා

  • @MadeendiRastha
    @MadeendiRastha 2 года назад +14

    ඕකට තමා හැමෝම මුස්ලිම් අයගේ කොන කපනවා කියලා විහිළු කරන්නේ...😀 ඇත්තටම ඒකට කියන්නෙ "පෙර සම" ඉවත් කරනවා කියලයි...😎😎

    • @kkamal9554
      @kkamal9554 2 месяца назад

      ඒක අපේ නිකම්ම අයින් උනානෙ😮

  • @mallikafernando347
    @mallikafernando347 3 года назад +12

    Harima eating wadasatahanak doctor, Obata godak pin mewani dewal kiyala denawata

  • @sensewelltours
    @sensewelltours 3 года назад +11

    Thanks doctor it's good advice 🤗

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 года назад +24

    ඩොක්ටර් පොඩි ලමයින්ගේ පෙර සම පසුපසට කරන්න බෑනේ ඇයි දෙමාපියන් පොඩිකාලේ ඒ දරුවගේ පෙරසම පසුපසට කරලා හදලා දෙන්නැත්තේ

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 3 года назад +9

    අදාල නොවුනත් බැලුවා😁 හොඳ video එකක් Doctor 😊

    • @piyumallakshan865
      @piyumallakshan865 3 года назад

      ආසාව

    • @induboy9913
      @induboy9913 2 года назад +3

      පුතෙක් හදන කාලෙක වැදගත්වෙයි නේද 😂

    • @thimathkemitha2673
      @thimathkemitha2673 2 года назад +3

      @@piyumallakshan865 කෙල්ලට අසහනයක් නෑ, පැනි හලන ලොන්තයොන්ට තමා ඉතින් 😂💔

  • @anuruddhaupendra9244
    @anuruddhaupendra9244 3 года назад +15

    පෙර සම පිටුපසට කරගත නොහැකි තත්ත්වයට/පෙර සම පිටුපසට ගන්න විට වේදනාවක් එන ත්ත්වයට පත් වී නැති අයෙකු නූල ඉවත් කල යුතුමද?

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 года назад +5

    Dr.hemadama wedagath deyak gena kiya denawa.me dewal katha karanna bohodena lejjai.a nisa watina vidoe akak.

  • @shanmedia2552
    @shanmedia2552 3 года назад +22

    ඇත්තටම කිව්වොත් මර විදිහට වටින කතාවක්.

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 7 месяцев назад +3

    30 මට මගේ පෙර සම ශිශ්ණයට සම්බන්ධ වේලා තියෙන යටි කොටස කෙලින් උනාම රිදෙනවා ...ටිකක් එක ට මොකුත් ක්‍රිම් වර්ග නැද්ද තද ගතිය නැති කරගන්න

  • @chamovish103
    @chamovish103 2 года назад +1

    Docter circumcision operation eka karapauwam ස්වයන්වින්දනය karanna puluwanda .. ethkota karanna wenas widihk thiyenwada 🤔🤔🤔

  • @adishananayakkara7733
    @adishananayakkara7733 3 года назад +21

    මේ සදහා භාවිතා කල හැකි ක්‍රීම් වර්ග මොනවාද ඩොක්ට.

  • @ThanujaNadeeshani-g7u
    @ThanujaNadeeshani-g7u 3 месяца назад

    Thank you so much ❤❤❤

  • @susantharajapaksha5767
    @susantharajapaksha5767 2 года назад +3

    Godak watina video ekak bohoma ස්තුති

  • @udula8595
    @udula8595 Год назад +1

    ඩොක්ටර් වෘෂණ කෝෂ වල යටි පැත්තෙන් සහ පෙර සමේ දැවිල්ලක් ඇති වෙලා තියනව. ඒකට මොකද්ද ඩොක්ට හේතුව.

  • @devindithiloka2512
    @devindithiloka2512 Год назад +3

    ස්තූතියි දැනුමට යමක් එක් කලාට Dr.

  • @SK-sp3bh
    @SK-sp3bh 7 месяцев назад +2

    Yako mehema ekak danan hitiyeth na idala hamarai😢😢

  • @ruwanniroshana9513
    @ruwanniroshana9513 3 года назад +12

    ගොඩක්ම වටින video එකක් doctor 😌😌🙏🙏

  • @raveenzing
    @raveenzing 7 месяцев назад +1

    Marama watina adahas kiwe docter obata thank you❤️❤️mewa kiyla dima sambandawa

  • @anandafernando6578
    @anandafernando6578 3 года назад +12

    Thank you doctor, harima watina wadasatahanak

  • @sahanchathuranga5564
    @sahanchathuranga5564 2 года назад +1

    සර් ඔපරෙෂන් කර ගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න.කාවද හම්බ වෙන්න ඔන.

  • @kasunks5864
    @kasunks5864 3 года назад +613

    මං වගේ තාම නුල කැඩිච්ච නැති අය ඉන්නවද?

  • @ramyakumari8399
    @ramyakumari8399 Год назад +1

    මගේ මහත්තයාට නූල කැඩිලා ලේ ගොඩාක් ගියා.ඒක හොද නැද්ද doctor

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara 3 года назад +34

    ගොඩක් වටින වීඩීයෝවක්

  • @nadunsililarasuriyadasa6001
    @nadunsililarasuriyadasa6001 Год назад

    Doctor පෙරසම ඉවත්කරාට පස්සෙ කොච්චර කාලයක් ස්වයංවින්දනය කටයුතු නොකර ඉන්න ඕනද කියලා දැනගන්න පුලුවන්ද

  • @pushpakanthi922
    @pushpakanthi922 3 года назад +3

    Doctar osap newathuna ayata daru pilisida genemata puluwanda. Aurudu 60 wede.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Год назад +1

    මගෙත් කැඩිලා නැනෙ . මට හිතාගන්න බැ . මෙක ප්‍රශ්නයක් වෙයිද ඉදිරියෙදි

  • @gppkumara5251
    @gppkumara5251 3 года назад +5

    ගොඩක් වටින හොද වීඩීයෝවක්

  • @gnccreations277
    @gnccreations277 2 года назад +24

    මම මේ කල්පනා කලේ නිකන් කොහේ හරි වැදුනත් උඩයන්න හිරි වැටෙන එකේ අර ඔපරේශන් කරගෙන හොදවෙනකල් දවස් කීයක් කොහේ කොහොමද ඉන්නේ කියල, මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා ගියා,

  • @sandewfeelmusic1199
    @sandewfeelmusic1199 2 года назад +6

    ඩොක්ටර්... එතකොට නිවැරදිව ස්වයන්වින්දනේ කරනකොට පෙර සම ගොඩක් අදින්න ඕනි ද

  • @DhanushDhanush-ci6cw
    @DhanushDhanush-ci6cw 3 месяца назад

    සර් පෙරසම ඉවත් කරගන්න ඕන 😢

  • @SimpleThoughts12-x8n
    @SimpleThoughts12-x8n 3 года назад +6

    ඩොක්ටර් මගෙ පෙරසම පිටුපසට ගන්නකොට වේදනාවක් දැනෙනවනෙ. ඒකට මොකක්ද කරන්න අවශ්‍ය ? ලිංගය ප්‍රාණවත් උනාම පෙරසම පිටුපසට කරන්න බැහැ වෙිදනාවක් ඇති වෙනව ගොඩක්

    • @harinduJayasinghe
      @harinduJayasinghe 5 месяцев назад +1

      Lingaya pranawath wenna kalin perasama pitupasata Ganna

  • @hasthikaranathunga8771
    @hasthikaranathunga8771 5 месяцев назад

    තමන්ගෙ කෙල්ලට කියලම කරගන්න පුලුවන් 🙃 hrmin hemin exercise ekak wge denna oni sara kelleknm hodai ekaparma kadla dai

  • @duliptharuka3346
    @duliptharuka3346 3 года назад +5

    Doctor tight foreskin වලට beheth mokuth nadda

  • @amithjayalath6894
    @amithjayalath6894 3 года назад +2

    Sar විවාහ යෙන් passeth nula kadennathi wenna puluwanda

  • @kevinlevin4525
    @kevinlevin4525 3 года назад +20

    කැඩිලද නැද්ද කියලා හරියටම හොයාගන්නෙ කොහොමද 🤔

    • @kevinlevin4525
      @kevinlevin4525 3 года назад +1

      @@gaminipadmasiri5016 Mge riden ne. Ehnm kedila 😀

    • @dilankapinsara3465
      @dilankapinsara3465 3 года назад +1

      @@gaminipadmasiri5016 පස්සට ගිහින් වැටිල හිටින්න ඕනෙද ?

    • @dilankapinsara3465
      @dilankapinsara3465 3 года назад +1

      @@gaminipadmasiri5016 හරි.

    • @dilankapinsara3465
      @dilankapinsara3465 3 года назад

      @@gaminipadmasiri5016 අනිවා.

    • @niriellagekalpamahesh9187
      @niriellagekalpamahesh9187 3 года назад

      @@dilankapinsara3465 ai ehema nedda

  • @PansalePinbatha
    @PansalePinbatha 2 месяца назад

    පෙර සම ඇද සුද්ද කරද්දි පරිස්සමින් ,,hight පෙශර් වතුර වැදිලා පෙර සමේ කෑලි ගැලවිලා යන්න පුලුවන්

  • @nishanchamara1608
    @nishanchamara1608 Год назад +6

    ඒක කැඩෙන්නෙ නෑනෙ කොහොමද කැඩෙන්නෙ 🥲

    • @vidu-l4g
      @vidu-l4g Месяц назад

      Video eka hariyata balanna. Answers thiyanawa

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 года назад +5

    ස්තුතියි .ඔබ තුමට..

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 года назад +35

    Phimosis වලට පොඩි surgery එකක් කරන්න තියෙන්නේ බය වෙන්න එපා කවුරුත් ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න රජයේ රොහල් වල කරනවා...කරාට පස්සේ ගොඩක් සැහැල්ලුයි.. මමත් කරා, මට අවුරුදු 26දි , ඉතාම සැහැල්ලු දැන් ..පුද්ගලික රෝහලකින් කරනවා නම් ලක්ශයක් වගේ යනවා , ඒත් රජයේ රෝහල් වල නොමිලේ කර ගන්න පුලුවන් . විවාහ වෙන්න කලින් අනිවාර්යයෙන් කරන්න

    • @thejustice3861
      @thejustice3861 3 года назад +3

      Surgery එක කොහොමද වෙන්නෙ. පෙර සමම අයින් කරනවද? Surgery එක කරාට පස්සෙ ලිංගිකව එකතු වෙන එකට මුකුත් ප්‍රශ්නයක් වෙන් නැද්ද?

    • @weerathungaajith7448
      @weerathungaajith7448 3 года назад +1

      Monda theyena jell warga

    • @chamikadilshan6358
      @chamikadilshan6358 3 года назад +1

      Matath karagnna one oya ge no ekak dannako wistara danaganna

    • @dilangamalshan1280
      @dilangamalshan1280 3 года назад +3

      @@thejustice3861 කිසිම ප්‍රශ්නයක් නෑ ඉතාම සැහැල්ලුයි..

    • @dilangamalshan1280
      @dilangamalshan1280 3 года назад

      @@chamikadilshan6358 0729365214

  • @maduranga-d8j
    @maduranga-d8j 3 месяца назад

    Dr.pirmi aya shishnayata karana sounding ganath video ekak karanna.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 года назад +5

    Me dewal godak watinawa doctor . Thank you very much doctor 🙏🙏🙏

  • @socute4279
    @socute4279 10 месяцев назад

    මේ සැත්කමකට කොපමණ මුදලක් යනවද ඩොක්ටර්

  • @virajviduranga7128
    @virajviduranga7128 3 года назад +4

    මේ දේ කරන්න ඔලිව් තෙල් පාවිච්චි කරාට කමක් නැද්ද ...

  • @kkamal9554
    @kkamal9554 2 месяца назад

    මගේ පෙර සම පිටුපසට නැති කාලෙ ශුක්‍රානු හිරවී පිටිවගේ හැදිල තිබ්බ 😢

  • @Plus-u4m
    @Plus-u4m 3 года назад +9

    මං ,ඉවරයි.මං හිතුවේ මුළු ජීවිතකාලෙම නූල තියාගත් හැකි කියලා.දැන් ඉතින් උදේ හවා පැරැක්ටිස් වෙන්න වෙයි මට.Thanks Doctor ,,👍

    • @chathuradananjaya9089
      @chathuradananjaya9089 3 года назад +1

      Ow yako. Dan nuula kadagannath wenawa 🤣💔

    • @lahirulpm2604
      @lahirulpm2604 3 года назад +1

      ලේසි නෑ වැඩේ මට පේන විදියට හස්ත කර්මාන්තෙත් වැරදියට කරල වගේ අපි.🤣🤣🤣🤣

    • @sarangabandaraofficial8447
      @sarangabandaraofficial8447 2 года назад +1

      සිරාවට මාත් දැන් දැනගත්තේ...

    • @tudor7733
      @tudor7733 Год назад

      @@sarangabandaraofficial8447 all

  • @honeytune9638
    @honeytune9638 6 месяцев назад

    සාමාන්‍ය විදියට තියෙද්දි අවුලක් නෑ.. ප්‍රාණවත් උනාට පස්සෙ හම පස්සට ගන්න අමාරුයි. ඒකට මොකද කරන්නේ?

  • @senurakeshan5702
    @senurakeshan5702 2 года назад +3

    Doctor සම ඉරිමකට ලක් උනොත් මොකද කරන්නෙ

    • @kalanachethiya5149
      @kalanachethiya5149 2 года назад

      වේදනාව දැනුනත් ශිශ්නය ප්‍රාණවත් වී නොමැති අවස්ථාවේදී සෙමින් පෙර සම පිටුපසට කොට තමා ස්නානය හෝ ඇඟ සෝදන සෑම අවස්ථාවකදීම ශිශ්නය හොඳින් පිරිසිදු කරන්න. මේ අවස්ථාවේදී ඉතා විශාල වශයෙන් දැවිල්ලක් ඇති වූවත් එය බොහොම සාමාන්‍ය තත්වයකි. තවද ලිංගය ප්‍රාණවත් වීමට පෙර පෙරසම පසුපසට තල්ලු කර පසුව ස්වයං වින්දනය කිරීම මගින්ද phimosis තත්වය මග හරවා ගැනීමට හැකි වේ. වේදනාව දැනුනත් සෙමෙන් සෙමෙන් මෙම කාර්යයන් ප්‍රගුණ කිරීම මගින් පසුව ඉතා සැහැල්ලු බවක් දැනෙනවා නිසැකයි 😌

  • @TitanSL-gp6pq
    @TitanSL-gp6pq 8 месяцев назад

    පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කරපු එකක් නැවත හදන්න බැරිද ... නැවත බද්ද කිරීමක් හෝ වෙනත් ආකාරයකින්

    • @SanjayaMadusanka-z2r
      @SanjayaMadusanka-z2r 7 месяцев назад

      ඇයි පෙරසම නැවත බද්ද කරන්න යන්නෙ

  • @kavindudushan9640
    @kavindudushan9640 3 года назад +4

    circumcision surgery කියන suegery එක හොදයිද ඩොක්ටර්?

    • @HairByRavi
      @HairByRavi 3 года назад

      matath eka danaganna oni

    • @thilakshanamaduwantha5959
      @thilakshanamaduwantha5959 2 года назад

      ඔව් බන් මාත් කරා. වැඩේට හොදයි හොද වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන් 😁😁

  • @CHANU1998
    @CHANU1998 8 месяцев назад

    තුවාල unama ganna hoda creem ekak kynnkooo

  • @duliptharuka3346
    @duliptharuka3346 3 года назад +10

    අද ඉදන් පටන් ගන්නව මේ වැඩේ

    • @weerathungaajith7448
      @weerathungaajith7448 3 года назад

      Jell warga monda

    • @sanjeewalakmal6277
      @sanjeewalakmal6277 Год назад +1

      මොනව ජෙල්ද දාන්නෙ නම කියන්න ජෙල් එකෙව්

  • @chamaraudayakanth3824
    @chamaraudayakanth3824 3 года назад +2

    තල තෙල් හොද ද එම තෙල් ගැවම ප්‍රතිපල මොනවාද

  • @shan8500
    @shan8500 3 года назад +3

    Doctor perasama pasu pasatam ewilla tiyana eka hoda nedda. නූල කැඩිලා tiyna eka hoda nedda.

  • @dineshakumari1636
    @dineshakumari1636 3 года назад +7

    Thank doctor .good bless you

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ Год назад

    අනෙ මගෙ නූල, කැඩිලා ඒත් දානකොට රිදෙනවා මොනාද කරන්න පුලුවන් 😢

  • @suthimanikka6136
    @suthimanikka6136 Год назад +3

    වටින කතාවක්

  • @nilanganuwan1463
    @nilanganuwan1463 2 года назад +2

    Doctor Dan Mata wayasa 29 thama kadila na eka.ekata wisadumak denna puluwanda