කෙට්ටු සිරුර මහත් කර ගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 943

  • @SUDEEMR
    @SUDEEMR 3 года назад +1835

    කෙට්ටු එව්න් මෙ පැත්තට 😉

  • @bettafish2647
    @bettafish2647 Год назад +209

    මහත් වෙන විදිහේ වීඩීයෝ බලලා එපා වෙච්චි අය කෝ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 месяцев назад +4

      Mama ykao mama mam mama 😂😂😂😂😂😂😂😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 месяцев назад +6

      මාර වැඩේ 😂😂😂😂 youtube එකට ආව ගමන් පේන්නේ මහත් වෙන ක්‍රම 😂😂😂😂😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 месяцев назад +1

      oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤​@@rwkwickramarathna

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 месяцев назад

      @@umeshkaushika2598 ee dan innoda lassanata 👀👀👀👀 Seriously da

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 месяцев назад +1

      @@umeshkaushika2598 me ahannako oya kohomada eka kare kiyannako Ra wela githel wala dala ude kawda.

  • @top10-b1r8v
    @top10-b1r8v 4 года назад +96

    හෙල වෙදකමට ගරුසරු දැක්වීම ගැන මගේ හදපිරි ප්රණාමය වෛද්‍ය තුමනි

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 года назад +39

    හැමදාමත් වගෙම අදත් හොඳ වැදගත් තොරතුරු ටිකක් ,,thanks doctor 🌹🌹👍

  • @mihiranpradeep1000
    @mihiranpradeep1000 4 года назад +61

    ඕක දානකන් බලාගෙන හිටියෙ.thnx❤️👈

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +9

    මම කෙට්ටු වේනවා විටමින්,ජාතිත් බොනවා එත් ඇග ගොඩාක් කෙට්ටු වේනවා මට ගැස්ට්‍රයිටිස් තියෙනවා සර්,,,මොනවා කැවත් බඩට ලොකු වේදනාවක් එනවා,,,,සර්,,,ගොඩාක් ස්තුතියි ,,,දැනුවත් කරාට

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 года назад +53

    හරිම පැහැදිලිව දැනුවත් කරනවා ගොඩක් පින් ඩොක්ට තෙරැවන් සරණයි

  • @nalanidammika3351
    @nalanidammika3351 3 года назад +41

    වැදගත්කම වැඩසටහනක් doctor thanks 🙏

  • @Kani6191
    @Kani6191 4 года назад +189

    මේ video එක එනකන් බලාගෙන හිටියේ, ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා thank you doctor

  • @dinushibandara6060
    @dinushibandara6060 3 года назад +39

    දැනුවත් කිරීම බොහොම ප්‍රශංසනීයයි මහත්මයාණෙනි.තෙරුවන් සරණයි 🙏

  • @poornimaprabashwari4676
    @poornimaprabashwari4676 3 года назад +60

    මං හොඳට ම කෙට්ටුයි බඩගිනි දැනෙන්නෙත් නැ මට ගොඩක් වැදගත් විඩීයෝ එකක්

  • @maheshmaduwantha1597
    @maheshmaduwantha1597 3 года назад +22

    හොඳට පැහැදිලි කරනවා සර්.ස්තූතියි මහත්මයා.❤🙏

  • @shanmedia2552
    @shanmedia2552 3 года назад +15

    ගොඩක් හොදට explane කරනවා M.R dr tnx.

  • @ayeshaishani4228
    @ayeshaishani4228 3 года назад +56

    මාත් ඉස්සර ගොඩාක් කෙට්ටුයි මං ගොඩාක් නිදි මරපු කෙනෙක් දැන්නම් ඒ තත්වෙ නෑ කෑම උනත් ගත්තෙ සැරින් සැරෙට දැන් එහෙම නැ කෑම ගන්න අවශ්‍ය වෙලාවෙදි පමනක් ගන්නවා 😍

    • @sasindu.lakmal
      @sasindu.lakmal 8 месяцев назад

      Issarata vada aga avilla kiyala therenavada

  • @SashiyaGaming
    @SashiyaGaming 8 месяцев назад +9

    අතේ ගැහැවොත් කෙටිටු වෙනවා අත්දැකිමි පිට කියන්නේ ඉස්සර මන් කිලෝ 100 යි දැන් මාස 6 ක් වතර අතේ ගහනවා දැන් ⁣කිලෝ 65 මන්

  • @dayagamaga5933
    @dayagamaga5933 3 года назад +42

    ශරීරයට හිතකර මහත් වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ ඩොක්ට...plzzz

  • @dirtyboys4219
    @dirtyboys4219 4 года назад +38

    මම කියපු විදිහට කලා ප්‍රතිඵල නියමයි doctor

  • @sriyaniamarasingha9258
    @sriyaniamarasingha9258 3 года назад +6

    ස්තුති සර් . බුදු සරණයි . තව මෙ වෙගෙ විඩියො කරන්න ලැබෙවා කියලා කියනවා .දැන් ඇවිත් තින වයිරසයෙන් ඔබව ආරක්ශා කරන්න කියලා ප්‍රාර්තනා කරනවා . 🙏🙏

  • @සයුරෙන්එහා-ල1ළ
    @සයුරෙන්එහා-ල1ළ 3 года назад +8

    ඇත්තමයි සර් ඔබ තුමා කියපු දේවල් හරි එක තමයි මාත් ගොඩක්ම කෙට්ටු වෙන්න හේතුව

    • @smarttv644
      @smarttv644 3 года назад +2

      ruclips.net/video/HMPGtlZs5vU/видео.html

  • @shinestar1589
    @shinestar1589 Год назад +1

    අනේ මන්දා ඩොක්ටර් මාත් හරිම කෙට්ටුයි කෑමත් කනවා හොදට කන දේවල් කොහෙද යනවද මන්දා. දැන් නම් මන් ඉන්නේ ඕමාන් වල ආවට වඩා කෙට්ටු යි දැන්. බුදුසරණයි ඩොක්ටර් 🌹

  • @nimunim987
    @nimunim987 2 года назад +25

    මානසික පීඩනය හොඳටම වැඩියි.ඒකත් කෙට්ටු නිසා

  • @klskdjncjxjdkd382
    @klskdjncjxjdkd382 3 года назад +9

    බලා පොරොත්තු උනූ විඩියෝ එකක් බූදු සරණයි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සිතාරංජනීකුවේට්

    ස්තුති යි ගොඩක් ඩොක්ටර් ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි ඔබට

  • @jeganchamara1030
    @jeganchamara1030 3 года назад +4

    අද තමයි මේ වීඩීයෝ එක දැක්කේ මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ මම ඩොක්ටර් මේකට විසදුමක් කියන්න🙏🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 4 года назад +22

    ගොඩක් වැදගත්. වීඩියෝ වක් ඔබතුමා ට ගොඩක් පිං

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 2 года назад +3

    කුෂ්මාණ්ඩ රසායනය කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනිද please reply doctor ??

  • @rohinisgjk733
    @rohinisgjk733 4 года назад +94

    මමත් හරිම කෙට්ටුයි හැමෝම කියනව මොකද ඔය කියල මට මහ හිසරදයක් වෙලා තියෙන්නේ මම කැමත් කනවා එත් බර වැඩි වෙන්නේ නැහැ

    • @ShenuEvonzy
      @ShenuEvonzy 4 года назад +24

      Ane ekanam aththa.hamoma baninawa kettui kiyala.mara stress ekak eka.kochchara mawath katussi wage☹️

    • @ApeKaleMusic95
      @ApeKaleMusic95 4 года назад +1

      Atta

    • @yehenihirushi1530
      @yehenihirushi1530 4 года назад +2

      Ane matath ehemai 😟

    • @Maximum-w3g
      @Maximum-w3g 3 года назад +5

      මහත එවුන් ඩයටි කරද්දි මම නමි කෙලිනව හොදට 🤣 හැබැයි එකම ගාන 🤗

    • @yehenihirushi1530
      @yehenihirushi1530 3 года назад +4

      @@Maximum-w3g මාත් එහෙමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.හැබයි ඒකටත් පින තියෙන්න ඕනේ නේද 😂😃😊❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u Год назад +1

    ස්තුතියි. ඩොක්ට. මමත්. හරිම. කෙට්ටුයි. මේ. වීඩියෝව. මට. වටිනවා. 🙏🙏❤️🌹👍

  • @nilupasrimali8334
    @nilupasrimali8334 4 года назад +7

    මමත් කෙට්ටුයි කෑවට හරියන්නෙම නෑ.. thnk doctor

    • @slnishibro3050
      @slnishibro3050 4 года назад

      ruclips.net/video/TsvoLYtadrQ/видео.html

  • @OmtOmt-b2q
    @OmtOmt-b2q Год назад +2

    ගොඩක් ස්තුයි ඔබ තුමාට

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 года назад +7

    ස්තුතියි දැනුවත් කරාට..🙏🙏

  • @mallikafernando347
    @mallikafernando347 4 года назад +23

    Doctor hamadama kelinma awasha de katha karanawa. Oba thumata budusaranai

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 года назад +3

    ලස්සනට කියල denavata ගොඩක් pin Doctor

  • @sfsgczgv7282
    @sfsgczgv7282 4 года назад +35

    ගොඩාක් පිං docter ..godak kettui ඇත්තටම godak dukin inne

    • @dulnathwicky8385
      @dulnathwicky8385 4 года назад +1

      Honda meal plan ekak arn gym eke workout krpn ❤️

    • @smarttv644
      @smarttv644 3 года назад

      ruclips.net/video/HMPGtlZs5vU/видео.html

    • @deepikarathnayaka3165
      @deepikarathnayaka3165 Год назад

      Duk wenn epa dukin innakotath kettuwt penwa

  • @gayanchathuranga7679
    @gayanchathuranga7679 4 года назад +9

    මන් වෛදය වරයෙක්ගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා. ඒවට ගොඩක් කන්න පුලුවන් උනා. මහත බර වැඩි උනා. බෙහෙත් නවත්තලා ටික දවසකින් ආයෙ කෙට්ටු උනා.

    • @EADCEAD
      @EADCEAD 4 года назад +1

      Oyata doctor dunna beheth eke nama mokakda please mata ewannako

    • @gayanchathuranga7679
      @gayanchathuranga7679 4 года назад +1

      @@EADCEAD namak mathaka ne. Pethi warga 3 thibba. Vitamin aksi. Parmaciyen ganna piti akak dunna.

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 месяцев назад

      ​@@gayanchathuranga7679​​ oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤

    • @umeshkaushika2598
      @umeshkaushika2598 5 месяцев назад

      ​@@EADCEAD​​ oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤

    • @RoshanLakmal-r6k
      @RoshanLakmal-r6k 3 месяца назад

      අනේ මටත් එහෙම වුනා.බෙහෙත් ගත්තා මහත්වෙන්න.බෙහෙත් බොනකන් ලස්සනට shape එකට මහත්වුනා...බෙහෙත් නැවැත්තුවාම ආයේ කෙට්ටු උනා.😥😥😥

  • @appname1618
    @appname1618 2 года назад +2

    Doctor ඉක්මනින් මහත් වෙන්න අතුරු ප්‍රතිපල අඩු පිටි එකක් mention ,karannako.

  • @shanuash4215
    @shanuash4215 4 года назад +51

    මොනා කරත් මහත් වෙන්නෙ නෑ,ඒත් බර හොදයි,ඒත් ගොඩක් කෙට්ටුයි...විසදුමක් දෙන්න..🙏

  • @dildilu6948
    @dildilu6948 3 месяца назад +1

    Doctor mata oba thumagen treatment karaganna puluwanda

  • @suduboole2904
    @suduboole2904 2 года назад +42

    මටත් මේ කෙට්ටු වෙන එක මහා මානසික පීඩනයක් වෙලා තියෙන්නේ.ඇට කටු නහර ඔක්කොම පෑදීලා.අනික මන් හොදට කනවා.එත් මහත් නෑ.සමහර අය අහනවා මට කන්නවත් හරියට නද්ද කියලා.ඒ නිසා මන් ලොකූ අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ.

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 2 года назад +3

      ඉන කීයද තියෙන්නෙ ඔයාගෙ

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 Год назад

      Samaposha Kanna daily, mama ath dekimen kiuwe, nitharama song, or bana kathawak ahanna, happy inna ussaha karanna, pashna thiyenam mata or kata Hari kiyanna hitha nidahas karaganna.

    • @mayanthi366
      @mayanthi366 Год назад

      ​@@nadeeshabandara7143ඇත්ත

    • @MelaniMelani-y2u
      @MelaniMelani-y2u 6 месяцев назад

      Chlosterol tyenawanam komada elangithel kanna ba ne

    • @danulamusicdila2004
      @danulamusicdila2004 4 месяца назад

      දැන් මහතද

  • @SadaruwanFdo-n7j
    @SadaruwanFdo-n7j 10 месяцев назад +1

    ඩොක්ටර් රැවුල ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @MmM-dy8ov
    @MmM-dy8ov 2 года назад +5

    Dr. වතුර බිව්වම මහත් වෙන්න පුලුවන්ද ?

  • @sanjuprasad2644
    @sanjuprasad2644 3 года назад +2

    Piritol bonakota mahath wenawada

  • @hansikakesari6077
    @hansikakesari6077 4 года назад +30

    ඔසප් වීම ප්‍රමාද වීම, ප්‍රමාද වීමට හේතු සහ ඒවාට පිලියම් පිලිබදව දැනුවත් කරන්නකෝ සර්?

    • @dineshalakmali8542
      @dineshalakmali8542 3 года назад +3

      Gynecologist කෙනෙක් මුනගැසෙන්න..ඔබට හෝමෝන ගැටලුවක් ඇති

    • @chamindakumara8926
      @chamindakumara8926 3 года назад +1

      Hi

  • @nethmachili8841
    @nethmachili8841 3 месяца назад +2

    ඩොක්කට මගෙ උස 5.10 බර 45kg මොකද කරන්න ඔනි

  • @multimediadotlk5457
    @multimediadotlk5457 2 года назад +4

    ඩොක්ටර් මට වයස 16
    මේ අවුරුද්දේ O/L
    මගේ බර උස අඩුයි.
    බර 33
    උසත් අඩුයි
    පන්තියේ පොඩිම මම
    මේකට විසදුමක් කියන්නකෝ‌ ඩොක්ට.
    Piz

  • @SanjanaSewwandi-p8c
    @SanjanaSewwandi-p8c 25 дней назад +1

    අනෙ මන් කලින් මහතට ඉදීයා ඒත් දැන් ගොඩාක් කෙට්ටු හැමෝම අනන් මනන් කියනවා 😢😢

  • @hotsteelwork335
    @hotsteelwork335 4 года назад +18

    බොහොම ස්තුතියි වෛද්‍යතුමනි..

    • @slnishibro3050
      @slnishibro3050 4 года назад

      ruclips.net/video/TsvoLYtadrQ/видео.html

  • @akeshsasmithahack
    @akeshsasmithahack 8 месяцев назад

    දියවැඩියාව nisa ketthu menawa doctor akat monada karanna පුළුවන්

  • @Ayesha-ew5pe
    @Ayesha-ew5pe 4 года назад +4

    Docter perfectil bonna hoda nadda

  • @raviduimesh3270
    @raviduimesh3270 4 года назад +1

    Mahath venna bona pitiwarga beema anumatha karanawada doctor

  • @kosalafernandoprivate9896
    @kosalafernandoprivate9896 3 года назад +33

    ඩොක්ටර් මගේ වයස 20 යි. මං මගේ වයසේ අනිත් අයට වඩා උසින් අඩුයි ඒකට හැමෝම වගේ විහිලු කරනවා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා උස යන්න පුළුවන් ක්‍රමයක් තියනවාදා

    • @HiroshimaLive7007
      @HiroshimaLive7007 2 года назад +4

      ඕවා හිතන්න එපා බන් 😂.කොටා කියන්නේ ආතල් ඒකට මටත් කියනවා

    • @mithunabishan1227
      @mithunabishan1227 2 года назад +2

      බාර් ගහපන්

    • @hanishiyadevindi3929
      @hanishiyadevindi3929 2 года назад +4

      පුට්බයිසිකල් පදින්න😇

    • @eveyonewehas5498
      @eveyonewehas5498 2 года назад +2

      Owa wadiya hithannepa machan

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 10 месяцев назад +1

    ඇත්තටම පිරිමි කෙනෙක්ට අහත් වෙන ක්‍රම මොනවද? ඉඳුල් වතුර බීවාමත් මහත් වෙනවද?

  • @isharapathum7818
    @isharapathum7818 4 года назад +89

    කෑම මොනවා කෑවාත් මහත් වෙන්නෙ නෑ.

    • @smarttv644
      @smarttv644 3 года назад

      ruclips.net/video/HMPGtlZs5vU/видео.html

  • @p4ashorts42
    @p4ashorts42 3 года назад +1

    Doctor ඔයාව cantac karaganna widihak නැද්ද

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 года назад +4

    විටමින් එකකින් මහත් වෙලා ආයෙ කෙට්ටු නොවුන කවුරුත් ඉන්නවද

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 года назад +15

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @nalakanuwan2759
    @nalakanuwan2759 4 года назад +23

    Dr මොනව කරත් මහත් වෙන්නෙ නැනේ , මේ සම්බන්ධ මොන වගෙ special dr කෙනෙක් ගාවටද යන්න ඔනි.

  • @amapriyani8275
    @amapriyani8275 Год назад

    Mass amaino vitamin bonna hoda nadda

  • @seedevijayamali5049
    @seedevijayamali5049 4 года назад +14

    Balaporoththuwen hitapu video ekak😍

  • @komarikomari902
    @komarikomari902 Год назад

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 👍👍👍

  • @dineshnuwan927
    @dineshnuwan927 4 года назад +13

    Doctor thank you for video.. i have belly button infection, what is the best treatment for this illness. I m getting medicin almost 5days.. but still same.

  • @sewminiharshika6487
    @sewminiharshika6487 Год назад

    Dr .විටමින් E biuwata kamak nadda .

  • @sitharasithara110
    @sitharasithara110 4 года назад +8

    Thanks doctor ,mage bara ගොඩක් අඩුයි ,කෑම කනවා අඩුයි

  • @sad_song_status-w1h
    @sad_song_status-w1h 15 дней назад

    Doctor ස්වයං වින්දනය බලපානවද අදික ලෙස කෙට්ටු වෙන්න

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 года назад +12

    මොන කෑම කෑවත් බර වැඩි වෙන්නෙම නෑ.හරිම අපහසුතාවයක් ..

  • @dinithsriyan4445
    @dinithsriyan4445 4 года назад +1

    මමත් ටිකක් කෙට්ටුයි...ගොඩාක් බෙහෙත් ගත්ත,නමුත් ප්‍රතිපල නැ...ඩොක්ටව හමු වන්න විදිහක් කියන්නෙ,ටෙලිපොන් නොම්බරයක් දුන්නොත් ගොඩාක් වටිනව

    • @SuwaManasa
      @SuwaManasa  4 года назад

      මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්

  • @nadeeshadil9640
    @nadeeshadil9640 2 года назад +4

    ඩොක්ට මගෙ වයස29යි බර 38යි .මම ටිකක් උසයි.කෙට්ටු වෙනව ගොඩක්.කාපු ගමන් බඩ රිදෙන්න ගන්නව .කොන්ඩෙ යනව ගොඩක්.මොන බෙහෙත් ගත්තත් ඇග හැදෙන්නෙ නැනෙ.විසදුමක් තියෙද

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 Год назад

      ඔයා මොනාද මහත්වෙන්න ගත්ත බෙහෙත්

  • @dinushanchamila2846
    @dinushanchamila2846 3 года назад +2

    ඇගට අහිතකර බලපෑම් ඇති නොකරන සප්ලිමන්ට් හෝ පිටි වර්ග නැද්ද ඩොක්ටර්, weight gein, ඇපටන් වගේ එවා හොද නැද්ද

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 Год назад +3

    මට නම් එපා වෙලා තියෙන්නේ ඩොක්ටර්. කවුරුත් කියන්නේ කෙට්ටුයි කියලා 😢

  • @LovelyTunes-o5u
    @LovelyTunes-o5u Год назад

    Doctor.peritol tablet eka bonna hodada..eka use karama mahath wenawada 😢

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 4 года назад +19

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මගේ උස 5'5 බර 47.😭😭

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 года назад +2

    ගොඩක් වැදගත්..හොද පැහැදිලි කිරීම ක්.. ගොඩාක් පිං ඩොක්ට

  • @ධනූධනූ-ඪ6ඩ
    @ධනූධනූ-ඪ6ඩ 4 года назад +68

    මාත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ,ඒ ඇයි

  • @danushkabandara1731
    @danushkabandara1731 2 года назад

    doctor sariraya niwanna bonna hoda deyak monawada?

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 4 года назад +12

    Watina channel akak doctor , aniwa sub kala👍👍👍👍👍👍👍💪

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 года назад +2

    එන්න එන්න ම කෙට්ටු වෙනව සර්...කෑමට කිසිම පිරියක් මට නෑ සර්

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 3 года назад +3

    Thank you ඩොක්ටර් මම ඉන්න රට මම pat time job karanne මට ගැසට්ක් රොගයට ටෙලි සිටනවා එයට බෙහෙතක් දෙන්න ඩොක්ටර්

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 2 года назад +2

    ඩොක්ටර්ගෙ සායනය කොහෙද තියෙන්නේ නැත්නම් මොන හොස්පිට්ල්ස් එකේද වැඩ කරන්නේ මටත් මහත් වෙන්න පුළුවන් විටමින් එකක් ගන්න ඕන

  • @suranjigunarathna24
    @suranjigunarathna24 4 года назад +4

    most valuable sir. Thanks.

  • @chathuradilshan9216
    @chathuradilshan9216 2 года назад +2

    Mona wage doctor kenekda hamba wenna ona???

  • @dhananjaliwooow2820
    @dhananjaliwooow2820 4 года назад +3

    මන් නම් මහතයි . කෙට්ටු වෙන්න හොද දෙයක් කියන්න. Hidrocsiy cut කියල tablat ekak තියෙන්ව... එක ගැන vidio එකක් කරන්න ප්ලීස්

  • @chandimalakshani2393
    @chandimalakshani2393 4 года назад +1

    පියයුරු විශාල එකත් ලොකු ප්‍රශ්නයක්..කුඩා කර ගන්න මොනවද කරන්න ඕනෙ.

  • @nuwansameera4664
    @nuwansameera4664 4 года назад +6

    1st view.. thanks sir

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 2 года назад

    Kusmanda rasayanaya ganne kohenda ser

  • @jeewasamanmalee7281
    @jeewasamanmalee7281 4 года назад +5

    මං මේ වීඩීයෝ ඒක බලාගේන හීටීයේ dr

  • @wasanadilrukshi6015
    @wasanadilrukshi6015 3 года назад

    Doctor daruwek pilisida gaddi Ava kettu Nam baba hambeddi amaru wenawada.man godak kettui.

  • @kaushalya898
    @kaushalya898 3 года назад +9

    Thank you very much doctor 🤗

  • @චූටිටීච-ත4හ
    @චූටිටීච-ත4හ 5 месяцев назад +1

    ඕට්ස් කෑවම බර වැඩි වෙනවද ඩොක්ටර්

  • @shsh4191
    @shsh4191 4 года назад +4

    Githel elagithel kiyanne dekama ekakda doctor?

  • @mithilachamika7662
    @mithilachamika7662 2 года назад +1

    Mata mahath wenna vitamin ekak nadda doctor

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 года назад +9

    Thank you doctor ❤👍

  • @dhanukapushpakumara5673
    @dhanukapushpakumara5673 2 года назад +1

    math kettui doctor.godak mahansi wenawa.welawata kannaha.nidimaranawa..........chooti duwa hamawelema kiri bonawa.eka balapanawada doctor kettu wennaane reply karanna doctor

  • @aspsamtonysamy2901
    @aspsamtonysamy2901 3 года назад +3

    Doctor බර ප්‍රමාණයට අනුව ඇඟ පත මහත නැහැනේ. මට වයස 18 ක්. අවුරුදු 3 කින් උස බර මහත කිසිම වර්ධන වෙනසක් පෙන්නුම් කරන්නෙ නැහැ. කෑම බීමත් සුළු ප්‍රමාණයකින් කුසගිනි හොඳටම නිවෙන බවක් තියෙනව. ශරීර බරට සරිලන හෝ උස මහත වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර උපදෙස් තිබේ නම් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද.. 🙏👦

  • @hashinthadilmini1321
    @hashinthadilmini1321 3 года назад

    Doctor kushmanda kanna hodada.babata kiri denawa.dan 1year 5 months

  • @saudikarathnayaka4096
    @saudikarathnayaka4096 3 года назад +8

    මන් ගොඩක් කෙට්ටුයි. මන් වැඩ කරන්නෙත් නැ. ගෙදරම ඉන්නෙ. කෑමත් කන්වා

  • @nimalshantha4201
    @nimalshantha4201 3 года назад

    බඩ lokukaraganna විදියක් කියන්නකෝ

  • @bhashi4548
    @bhashi4548 Год назад +3

    මගෙ වයස 21 .. මහත නෑ .ඉනත් 26 වගේ . කොච්චර බේත් බිව්වද වැඩක් නෑ. කෑමත් හොදට ගන්නව.. ලෙඩ වලට වඩා ලොකු මානසික වැටීමක ඉන්නේ මේ නිසා. මටත් ලස්සනට අදින්න කරන්න බැරි නිසා

  • @prasannasenarathne2141
    @prasannasenarathne2141 4 года назад +2

    Doctor, loku welawak paya 16k wage padam karana kota kettu wenawada..

  • @Nanayakkara23
    @Nanayakkara23 4 года назад +19

    Thank you Dr 🙏

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 года назад +2

    ගොඩක් කෙට්ටු අයගෙ ඇන්ග වෙඋලනවඩ සර්