ඔයා හිතන් ඉන්න ආදරය මොකක් ද ? | Relationship Breakup Sinhala | Psychology Of Breakup Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 137

  • @shanisehansa3912
    @shanisehansa3912 2 года назад +43

    ඔයාට ගොඩාක් පිං මල්ලී.. ජීවිතේම එපා උන අය ඔයාගේ වචන වලින් හිත් ටිකෙන් ටික ශක්තිමත් කර ගනීවී.. ජීවිතේ ඒ අය තේරුම් අරං ඉස්සරහට යාවි.. තෙරුවණ් සරණයි මල්ලී..

  • @uthpalamadubashini7171
    @uthpalamadubashini7171 2 года назад +47

    මගෙ අවුරුදු හතර හමාරක ආදර සම්බන්ධය මාස 2ට කලින් නැති වුනා.මාත් හෙන අවුලෙන් හිටියෙ.නවත්තපු දවසෙ රෑ මගෙ ඇග වෙවුලන්න ගත්තා.no contact fallow කරා.බණ අහලා බාවනා කරලා මම ජීවිතේ තේරුම් අරන් දැන් ඉස්සරහට යනවා.කවදාවත් පුද්ගලයන් මත අපේ ජීවිතේ සතුට බැදලා තියන්න හොද නෑ.තමන්ගෙ targets focus කරන්න ඕනි.බැදීම් පටන් ගන්නවා කියන්නෙ දුක ආරම්භ වෙනවා කියන එක.පුලුවන් තරන් ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න ඕනා.

  • @meinoka2981
    @meinoka2981 2 года назад +8

    මම හිතහදා ගත්තේ ඔබ තුමාගේ videos අහලා.හිත රිදුන හැම වෙලාවෙම අහනවා.ඒත් මගේ දුර්වල කම තමයි කෙනෙක් හිත රිද්දන්න කොට තව කෙනෙක් සමඟ බැඳීම් ඇති කර ගැනීම

  • @sK2406-3G
    @sK2406-3G 27 дней назад

    පුලුවන් නම් ව්ශ්වාස කරන්න දවසට එකම දේ කී පාරක් අහනව ද දන්නෙ නෑ..මේ හැම පැහැදිළි කිරීමක් ම නිතර නිතර අහද්දී මානසික පීඩනය අවම වෙනවා..හිත ශක්තිමත් වෙනවා...වෙනස් වීමක් ජීවිතයේ අනිවාර්යයෙන්ම ම සිද්ධ වෙනවා...ඇත්තෙන්ම ඕන තරම් උපදෙස් දෙන අය program කරන අය ඉන්නවා..ඒත් මේ තරම හිතට තේරුම් ගන්න පුලුවන් ව්දියට අපේ ජීවිතයට recovery වෙන්න උපදෙස් දෙන්න පුළුවන් උනේ ඔයාට ව්තරයි ....ගොඩාක් ස්තුතිය ...ගොඩක් පිං...❤

  • @thisarithennakoon
    @thisarithennakoon 10 месяцев назад +2

    බැදීම් දුකක්...❤මටත් ආසයි සර් වගේ හිතන්න පුලුවන් නම්

  • @Chathu-0306
    @Chathu-0306 2 года назад +12

    සර් සර්ට ගොඩාක් පින් 🙏 මේ වගෙ වීඩියෝ කරන එකට.මං මගෙ හිත හදාගන්න තවම බැරි උනත් 💔🥺😭 ,මට නිතරම මැරෙන්න හිතෙන සිතුවිල්ල මගෙ මනසින් ඈත් වෙලා මගෙ හිත හදාගන්න ඕනෙ කියලා හිතෙන තැනට මගෙ හිත හදාගන්න පුලුවන් උනා🙏.ඔව් මට පුලුවන් වෙයි ඉක්මනින් මගෙ හිත හදාගන්න මං කොහොම හරි ඒක කරනවා.

  • @kanthikumari8396
    @kanthikumari8396 Год назад +4

    බණක් අැහුවා වගේ සිතට සහනයක්. බෞද්ධ දර්ශනය හිතට දැනෙන විදිහට සරලව කියනවා. ඔික තමයි යඑාර්තය

  • @amilagayan727
    @amilagayan727 10 месяцев назад

    සතුට කියන්නේ මොකක්ද කියන ඔබතුමාගෙ පැහැදිලි කිරීම් වලින් හොදටම තේරුම් ගත්ත 🏆🏆🏆🏆🏆

  • @bernafonseka5369
    @bernafonseka5369 2 года назад +3

    වටිනා දේශනයක් මෙය අවබෝධ කරගෙන ජිවත් වනවානමි බොහෝ ගැටලු නිරාකරනය කර ගත හැකි නමුත් මෙිවා තෙඑැමි ගන්නෙ වියපති පුස්නවලින් හෙමිබත්වුපසුයි සමාජයට මෙවැනි පනිවිඩයක් දිම එලොව මෙලවට ඉතාමත් පලදායි වෙි තව තවත් ගක්තිය ධෛර්යය ලැ⁣ෙිවා බුදුසරණයි ජෙසුපිහිටයි දෙවිපිහිටයි

  • @subi7669
    @subi7669 Год назад +6

    ඔයා නම් නියමයි .මේ වීඩියෝ දෙක තුනක් හරියට අවබෝධ කරගත්තොත් වෙන මුකුත් ඕන නෑ හිත හැදෙන්න. ලොකු පිනක් ඔබතුමා කරන්නේ 🙏🙏👍👍

  • @anuruddhikamadhushani8259
    @anuruddhikamadhushani8259 2 года назад +5

    සර් මේ කරන සේවයට ගොඩාක් පින්. කියන හැම වචනයකම ලොකූ වටිනාකමක් තියෙනව මට.දිගටම මෙවැනි වීඩියෝ කරන්න සර්.🙏♥️

  • @SachinRathnayaka-f8u
    @SachinRathnayaka-f8u 4 месяца назад

    මං දැන් දවසට වීඩියො පහක්වත් බලනව අවම🥺❤️දුක හිතෙන හැමවෙලේම මේව බලනව

  • @Chamodakumara8113
    @Chamodakumara8113 2 года назад +8

    සුද්දා, උඹ එල පොරක් ❤

  • @suranganikumari5514
    @suranganikumari5514 Год назад

    ඒ වචන මන් ඔබගේ හැම විඩියො එකක්ම බලනවා රිදුන හිත් සනසන ඔබට පින්🙏❤️

  • @jananisudarika0202
    @jananisudarika0202 2 года назад +5

    Phycology ❤️😇
    ජීවිතේ වෙනස් කරපු වටින විශයක් ..
    Thank you so much ❤️❤️💫

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk 2 года назад +5

    Oya anthimata kiuwa kathwa aththa apima hithala apima therum aran thamai me situation eken goda yanna puluwn api apita riddagaththa kiyala wena kenekta eken ridenne na apita riden tharam

  • @piyumilayangadesilva5932
    @piyumilayangadesilva5932 Год назад

    අවබෝධයෙන් මේ දේවල් දිහා බැලුවම ඇත්තටම තේරෙනව මේ කියන දේවල්...🌸

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 8 месяцев назад

    සර්ට ගොඩක් පිං දයියනේ..සර්ගෙ වචන ටිකම ඇති මට ජීවත් වෙන්න හයියක් එනවා සර්ට ජාති ජාතිත් පිං...

  • @wijithasuriya8319
    @wijithasuriya8319 4 месяца назад

    මගෙ ආදර සම්බන්ධයෙන් මන් ගොඩක් අසරණ උනු කෙනෙක් අවුරුදු 14ක් ආදරය කරල අද මන් තනි වෙලා ඉන්නෙ.හිත හදාගන්න ගොඩාක් අමාරුයි .

  • @HimsaraDissanayake
    @HimsaraDissanayake 7 месяцев назад

    ඔබතුමාට ගොඩාක් පින් මං හිත හදාගන්නෙම මේවා අහලා ♥️♥️♥️♥️♥️

  • @rashmi7028
    @rashmi7028 2 года назад +3

    ඇත්ත. වචනයක් වචනයක් පාසාම එකඟ විය හැකියි. ගොඩාක් පින් sir. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම! 🙏🙏🙏

  • @nipuniwitharanage4015
    @nipuniwitharanage4015 2 года назад +2

    බොහොම ස්තූතියි සර් දිගටම මේ විදියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනා.හරිම වටිනවා මේ දෙන උපදෙස්.හිත හයිය කර ගන්න හිත හදා ගන්න ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි සර්🙏😍

  • @e.medirisinha1407
    @e.medirisinha1407 Год назад +4

    ස ර් හැදු වැඩු අම්මා ට තාත්තා ට පින් සිදු wava🙏❤

  • @nirashamirihagallamirihaga942
    @nirashamirihagallamirihaga942 2 года назад +3

    Sr...කියන හැම වචනයකඉන්ම....ජීවිතයට අර්තයක්....ස්තුතියි ..
    🙏🙏

  • @keshannayanapriya6060
    @keshannayanapriya6060 2 года назад +2

    ගොඩක් ස්තූතියි Coach!❤️

  • @nimashasamadhi6969
    @nimashasamadhi6969 2 года назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්,ඇත්තටම සැබෑ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා හදවතටම දැනුණා,ජීවිතේ ගොඩක් ලොකු කඩාවැටීම් වලට මුහුණ දීලා හැමදේම එපා වෙලා ඉන්න මොහොතක අලුත් බලාපොරොත්තුවක් ඇති උනා මං ගැනම,ගොඩක් පිං ඔබතුමාට🙏🙏❤️

  • @AnuththaraWijesekara
    @AnuththaraWijesekara 11 месяцев назад

    මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ Video එකේ තිබුනා 🥺❤️ Thank you 🙇🌼

  • @nirosemesandu8794
    @nirosemesandu8794 2 года назад +3

    Mama ada inneth addiction kiyana thathwe husma ganna baritharam wedanawen,matath horen eya wena kenek marry karala fb photo danakam danne na,obe wachana godak sahanayak hithata,sthuti 🙏

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 7 месяцев назад

    ඔබට බොහොම පින් සර් තව කෙනකුගේ හිත හදනවාට ❤❤❤🙏🙏🙏

  • @pasidumalsara2418
    @pasidumalsara2418 2 года назад +3

    ගොඩක් වටිනවා

  • @donaloka978
    @donaloka978 2 года назад +1

    Long distance relationship ගැන video එකක් කරන්න

  • @KalpanaSubodhani-dq5dx
    @KalpanaSubodhani-dq5dx Год назад

    තෑන්ක් යූ සර්.මට සර්ගෙ වීඩියො fb එකේ දකින්න ලැබුනෙ මන් වැටිලා හිටිය මුල්ම දවස්වලමයි.ඒක මගෙ පිනක් වෙන්න ඇති සර්.මන් මෙහෙම හරි ඉන්නෙ සර්ගෙ වචන නිසා.ආදරේ කරන මනුස්සයොන්ට කවදාවත් බොරු කාරයොනම් ලැබෙන්න එපා.

  • @NadeeshaSewwandi-d4e
    @NadeeshaSewwandi-d4e 7 месяцев назад +2

    Godak pin sir❤

  • @moviemindlanka
    @moviemindlanka 7 месяцев назад

    අයියගේ කතා 100% සත්ත්‍යක් 🎉❤

  • @maduwanrathnayaka1975
    @maduwanrathnayaka1975 2 года назад +2

    Godak pin sir..Giya kenek samawa deela aye lgt gnn ek sudusud e gan podi vedio ekk krnnko..

  • @amilagayan727
    @amilagayan727 10 месяцев назад

    නියම පැහැදිලි කිරීමක් ❤ සතිපට්ඨානය ම තමයි ❤

  • @udeshishanika8850
    @udeshishanika8850 2 года назад +2

    ඔයාට ගොඩාක් පිං මේ කරන වැඩ සටහන් වලට ...🙏🙏🙏

  • @buddavandana2605
    @buddavandana2605 Год назад +2

    The way you express the Advices are excellent..You are a super talent consultant...By giving the Advices will keep ur life more and more happy..Realy realy Appreciated...You are amazing.. Yes u are correct..The one w
    People are trying to heal their minds in different different ways...But this is only the way tht you can talk to ur mind...Thank you so much...
    You never ever get the mental stresses in future Births also by doing this type of consultation..
    You earn huge merits by healing someone's mind...You are a very good humen being.
    .Thank u so much.Would like to know you.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      I've nothing to say thank You. I feel i have earned people when i see your comments. ❤🙏. If you can leave a text on whatspp, please 0717553609. Thank You.

  • @thasheemanethmini4322
    @thasheemanethmini4322 2 года назад +3

    Thanks coach ❤️

  • @imeshavijayani4851
    @imeshavijayani4851 Год назад

    ගොඩාක් පිං සර්..ගිත ගොඩාක් හැදුනා

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 3 месяца назад +1

    Athathamai sar kasada badinna kalin idalama danunath Banda.headai kiyala hithuwa hadun nea awrudu 8k akata hitiya. Dewos wanna oni kiwwa.a 8ma man vidawwa Aka mai unea. Barima thana ain wanna thiranaya Kala. sar kiyana dawal walin Mama danagaththa Mama abbahi wala idala thiyanna. Mata ayagan kisima sathutak vindanayak nolabapu kollak sar mama.

  • @JeewaniKumari-ye3jx
    @JeewaniKumari-ye3jx Год назад

    Oba thuma e kiyapu siyalu de kiuwe mage hitha genamai. Mata sidu vi ethi deyamai. Matsth ikmsninma mage hitha hadagsnna one. Mata jiwath wenna one

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 2 года назад +1

    Sampurna atha anda ayata oya as denava

  • @mojitharanasingha9935
    @mojitharanasingha9935 Год назад +2

    Thank you so much !

  • @MknandasSasi
    @MknandasSasi 5 месяцев назад +1

    Godak ❤ ekata wadinna oya lasanata terum karanawa pin rajeta aie

  • @chamidakshe5147
    @chamidakshe5147 4 месяца назад

    Oyata gdk pin sir❤

  • @anomapiyarathna1597
    @anomapiyarathna1597 Год назад

    සම්පූර්ණ ඇත්ත අවබෝධ ය තමයි වැදගත්

  • @kaweshanethmini4772
    @kaweshanethmini4772 Год назад

    මගෙ afre එකට අවුරුදු දෙකක් එයා එක පාරටම වෙනස් උනා හෙතුව හොයලා බලද්දී ගෙදරින් අකමැති උනාලු. එත් කලින් ගෙවල් වලින් කැමැත්ත දිලා තිබ්බෙ . දැනට මඩ 5ක් උනා එෆෙයා එක නතර වෙල.එත් දැන් එයාට අලුත් එෆෙයා එහෙකුත් තියෙනවලු දැන් එයාට පඩුවෙ එ කෙනත් එක්ක ඉන්න දෙන්නලු අනෙ මන් මොකක්ද මෙකට කරන්න ඔනෙ😒. මට සැහෙන්න බොරු කරලා තියෙනවා එයා එත් සමව දිලා ම්න් එයා එක්ක හිටියා එත් දැන් මට එයාව අමතක කරගන්න ඔනෙ. අනෙ මට උදව් කරන්නකො සර් එයාව අමතක කරගන්න.එයා දැන් කෙනත් එක්ක ගොඩක් සතුටින් මන් දුක් වෙනවා මෙ දුක නැති කරගන්න විදිහක් කියලා දෙන්නකො😒💔

  • @chalanifernando7640
    @chalanifernando7640 2 года назад +1

    ගොඩක් පින්🙏

  • @mariyamaryam5012
    @mariyamaryam5012 2 года назад +2

    Thanks for you 🙏

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 2 года назад +2

    Thankyouuu aiye 🥺

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 года назад +2

    මේ හැමදෙම ඇත්ත වෙන්න පුළුවන් එත් අපි මොනා කරත් කොහොම කිව්වාත් මනුෂ්‍ය කමක් නැති කෙනෙකුට මොනා කරත් වැඩක් නෑනේ

    • @buddavandana2605
      @buddavandana2605 Год назад

      See u save ti's life...godaaa pin obata...this is priceless

  • @sulakshiniweerasingha3856
    @sulakshiniweerasingha3856 2 года назад +2

    Thankyou sir❤❤

  • @sampathdj6856
    @sampathdj6856 Год назад

    Godak pin ser❤❤

  • @hasarangi1013
    @hasarangi1013 2 года назад +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් තව වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේව

  • @inokaweeeasekara6642
    @inokaweeeasekara6642 2 года назад +2

    Godak pin sir

  • @NalinThennakoon
    @NalinThennakoon Год назад +1

    ගොඩක් පින් ඔබතුමාට..

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 3 месяца назад +1

    Bohoma pin sar🙏🙏🙏🙏🙏

  • @slmiracle5285
    @slmiracle5285 2 года назад +2

    100% truth

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 Год назад

    ගොඩක් පින් සර්🙏♥️

  • @H.k.pathma
    @H.k.pathma 6 месяцев назад

    Oyage sasara gamanata me karana pinama athi ....monatharam bana ahuwath me vidioes walin mama gath dewal bohomai. Sthuthi.. hugaaak pin ... me hith hadana pinenma obathumage jiwthaya wasanawantha wewa

  • @conilu2907
    @conilu2907 2 года назад +1

    godak pin obata❤

  • @iroshif8548
    @iroshif8548 7 месяцев назад

    Hariyata hari sir..sir godak pin❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад +1

    Mithrayini san deshanawa asanna

  • @pavanidileka3849
    @pavanidileka3849 Год назад +1

    මම නිතරම සර්ගේ වීඩීයෝ බලනවා.🙂

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 2 года назад

    Godaaakma watina vedio ekak. Aththatama jeevithe therum gatta dewal me page eka Nisa ananthai. Minissunge vinasa wenna Yana jeevitha reka ganna obata bohomathma pin 🙏🙏🙏

  • @isurg_
    @isurg_ 2 года назад +2

    ❤️❤️ ස්තූතී

  • @user-yd4hv8cb3x
    @user-yd4hv8cb3x 2 года назад +1

    Thank you

  • @HasiniSewwandi-mt4fm
    @HasiniSewwandi-mt4fm 2 года назад +2

    ඔරලෝසුවක් දීලා එයා මාව දාලා ගියා ආයෙත් එයාගෙ ආදරෙ ලබා ගන්න ක්‍රමයක් කියන්න plz දන්න හැමෝම කියන්න plz ලොකු පිනක් මට පිහිට වෙන්න මන් ගොඩක් දුකින් ඉන්නෙ

    • @DinushaPriyadarashani
      @DinushaPriyadarashani 6 месяцев назад

      Giyapu kenek apahu jivitheta lan kara gann uthsaha karann epa eka thamy jivitheta karan lokuma waradda

  • @sujithjeewantha7435
    @sujithjeewantha7435 Год назад

    Thank you very much, sir.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Год назад

    ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද...? කොහොම ද. මේ ලෝකයට ඒ හැගීම. ඇති වුනේ..? ගස් ,වැල්, සුළග , හිරු එළිය. , වැස්ස ,සතුන්. මිනිසුන් මේ වා.. කොහොමද. ඇතිවුනේ...? මොන. අරමුණ ක් නිසාද..?මේවායේ ආරම්භය..? පැවත්ම ඉදිරියට. ගෙන. යන්න ද..? ආදරය කියන. බලවේගය ලෝකයට. ඇතුල් වුනේ..? ඇයි...මිනිසාට,... පමණක්. හෘදය සාක්ෂියක්. දී. තියෙන්නේ..? ඇයි..? ඒ...මේවා ඉබේම ඇතිවුන. දේවල්ද..? සමහර අය කියනව. ආදරය මායාවක්. කියලා..ඒක... ඇත්තද? අපි මුලින් ම ලැබුවේ මව් සෙනෙහස නේද..? මේ පවුල් සංස්ථාව පවා. ගොඩ නගා ඇත්තේ ක්‍රමානුකූලව.. කවුද..? මිනිසාද..? මගේ මව, පියා. නැහැ. මට. ආදරය කරුණා ව යම්තරමක් දුරට හරි ලැබෙන්නේ මේ රටේ ඉන්න යහපත් මැඩම් ලාගෙන්, මෙතෙක් මගේ ජීවිතය. ඉදිරියට ඇදුනේ ඒ මානුෂික කරුණාව මත. මම බොහෝ විට දැක්කා. ..ලොකූ වෙනසක්...අපේ රටත් මේ රටත් අතර.
    යම් විවාහ ක පිරිමියකුට පවුල අතහැර ලමයි අනාථ කරගිය. පිරිමි යකු හා ආදරයට වැටෙනව. විවාහ වෙන්න. පෙර රගපආනව. අර. දරුවන් ට. සැබෑ මවක් වෙනව නමුත් විවාහ වුනා පසුව අයත් දරුවෙක් ලබනව. මෙතනින් තමයි. කුඩම්මාගේ. සැබෑ චරිතය රගපාන්නේ. නමුත් මෙවැනි තැන්වලදී , උතුම්. මානුෂිකත්වය..මම ඉන්න රටින් දැක්කා .අර දරුවන්ටයි. තමන්ගේ ම. දරුවන් විදියට සලකන හැටි.සමහරු තමන්ට. දරුවෙක්. හදාගන්නේ. නැහැ. අර ලමයින් ගැන සිතලා. මේ. දැක්ක. සත්‍ය දේ..? . ලංකාව. තුල. ඉන්න.. අයගේ..එවැනි. ආකල්ප. තවම. ගොඩ නැගිලා නැහැ ගොඩාක් අය. තුලින්.. ආදරය... මායාවක්. .. බව ලංකාව. ඔප්පු කරද්දී.... ආදරය...ජීවත් කරවීමක් කියා යූරෝපය පෙන්වා දෙනව. ඊලගට. ලංකාව තුල පැතිරුනා, සුද්දෝ. දුප්පත් ලමයි. අරගෙන දරුකමට කියලා ගිහින් මරලා. ඒ දරුවන්ගේ. අවයව...විකුණන... බව. "මට නම් පිලිගන්නම බැහැ. ඒ. කතාව. ඉන්දියාව.. අප්‍රිකානු ලමයි අරගෙන ඇවිත් ඒ ළමයින්ට. දෙන. ආදරය....ඒ වගේම. උසස්. අධ්‍යපනය. දක්වා. වියදම් කරන හැටි. එහෙම. දෙමාපියන් බත්. පිටුපාලා. යන. ආසියාතික. රටවල. දරුවෝ. නීති මය. වැඩ. සටහන කදී... දැක්කා.අතීශෝචනීයි. එවැනි. වේදනාකාරී. තැන්වලදී පවා..වේදනාව. යටපත් කරගෙන ..ඒ දෙමාපියන් දෙන්නා. දුන් පිලිතුරු ආදරය. උත්තරීතර යි කියා පෙන්වා දුන්නා . මෙවැනි. මානසිකත්වය ක්. ගොඩ නැගුණේ. කොහොම ද..? ඔහුන් ට..? බ්‍රදර් ඔබගේ තේමාවට. ..ඇතුලත්. කර. සිතන්න.

  • @ayonaperera464
    @ayonaperera464 2 года назад +1

    Oyata godak pin

  • @sampathdj6856
    @sampathdj6856 Год назад

    Godaka watina kathawak❤❤

  • @shyamalisamanthikal
    @shyamalisamanthikal Год назад

    Attemai aiye..oyage video mama baluvr jeevithema epa wela innedi..awurydu 6 api ekete hitiya..ite pasee eya mawa epa kiyela dala giya.mate marenna hithuna ..eth dan tike tike mage hitha hadenva...pin sidda wei aiye.

  • @dilanihits221
    @dilanihits221 2 года назад +1

    ane oya kiyana hamdema aththa .oya kohoma da occhara dewal danne .aththa tma adare kiyala deyak me loke na .

  • @chamidakshe5147
    @chamidakshe5147 4 месяца назад

    Me welawe onima welawe me video ek hmbune ❤️‍🩹

  • @samanpriyantha9458
    @samanpriyantha9458 Год назад

    ❤❤❤❤ ස්තුතිය

  • @sdmkumari7295
    @sdmkumari7295 Год назад

    thenks sar

  • @nimshamadumali8438
    @nimshamadumali8438 Год назад +1

    thanks

  • @Twinkle2002
    @Twinkle2002 11 месяцев назад

    Atthak❤

  • @chathunirosha3465
    @chathunirosha3465 2 года назад +1

    ඔබතුමාගෙ මේ විඩියෝ නිසා dippresh නොවී බේරුනා .ඒත් පලිගන්න හිතෙන එක dippresh තත්වයක් ද ?.......

    • @hasarangi1013
      @hasarangi1013 2 года назад +1

      Ne ne matth ehema hithuna tika kalayk ynkm ita psse oka hari yanw

    • @chathunirosha3465
      @chathunirosha3465 2 года назад

      @@hasarangi1013 ehemada.ane manda ai me loke minissu saththu wela inne. Kawada hari devioyo hari daduwam dei.ehema hitha hadagena innawa.me vidiyo karana mallita nam mal thiyala wadinna oni.

  • @chinthakanayanajithgagewat2364
    @chinthakanayanajithgagewat2364 2 года назад +2

    ❤️❤️❤️

  • @ShiromeShirome-m3j
    @ShiromeShirome-m3j 2 дня назад

    Godak pin

  • @DumiduMarasingha
    @DumiduMarasingha Год назад

    Eka etta

  • @A.u.A.u
    @A.u.A.u Год назад +1

    👍👍👍

  • @KawshalyaTharangani-wq1eh
    @KawshalyaTharangani-wq1eh Год назад

    Ane sar mta help karanna oyta hema athmekama pin

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 2 года назад +2

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @19846565
    @19846565 2 года назад +1

    Weldone boss

  • @pamududeneth7979
    @pamududeneth7979 Год назад

    🖤😍😍

  • @SamantikaSurangani
    @SamantikaSurangani Год назад +1

    Godak pin🙏

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 Год назад +1

    Thanks so much dear

  • @jananigamage806
    @jananigamage806 2 года назад +1

    Thank u

  • @niroshasandareka3457
    @niroshasandareka3457 Год назад +1

    ❤❤❤

  • @menakachandani6481
    @menakachandani6481 2 года назад +1

    Thank you

  • @nilmininilmini6117
    @nilmininilmini6117 Год назад

    ❤️❤️❤️❤️

  • @MaduShani-gf8qc
    @MaduShani-gf8qc Год назад

  • @vihangafernando3257
    @vihangafernando3257 8 месяцев назад

    ❤️

  • @Mali-xn8ky
    @Mali-xn8ky 4 месяца назад

    ❤❤❤

  • @DinasKumara-c6g
    @DinasKumara-c6g 4 месяца назад

    ❤❤❤❤