එයාව සදහටම අත් හරින්න හිත හදාගන්න | Relationship Breakup Sinhala | Breakup Coaching Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 314

  • @chathunimanthi8907
    @chathunimanthi8907 Год назад +193

    ආදරේ නිසා මේ වෙලාවේ දුකින් ඉන්න හැම හිතක්ම ඇත්ත අවබෝධ වෙලා සුවපත් වේවා🙏❤️

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ❤🙏

    • @amitaamita1017
      @amitaamita1017 Год назад +4

      ජීවිතේ කඩා වැටී තිබෙන මගේ හිතට සහනයක් වුනාට ගොඩක් පිං

    • @chamidakshe5147
      @chamidakshe5147 4 месяца назад

      ❤🥹

  • @geeshansandeepa48
    @geeshansandeepa48 Год назад +55

    මම හිත හදාගත්තෙම මේ වීඩියෝස් බලලා. මගේ affairඑක නතර උනා. ඒත් එයා මාව දාල යන්න හේතු ගොඩක් කිව්වා. මම හිත හදාගෙන් අයින් උනාට පස්සෙ මම සතුට්න් ඉන්නවා එයා දකිද්දි එයා ආයිමත් මට ලංවුනා. මම කලින් මගේ අඩුපාඩු සේරම හදාගෙන එයත් එක්ක හොදින් ඉදියා. ආයිමත් සතියක් විතර ගියාම එයා මගේ මන් නොකර වැරදිත් කියලා ආයිමත් මාව දාලා ගියා. යන්න ඕනමයි කියලා මනස හදන් ඉන්න කෙනෙක්ට කොයි තරම් දේවල් කිව්විත් හොද උනත් ඒ කෙනා යනවමයි. අන්තිමට මම තේරැම් ගත්තා එයාට තියෙන්න් මන් සතුටිම් ඉන්න එක ගැන ප්‍රශ්නයක්. නැතුව මාව නැතුව බැරි කමට ආයිම එනවා නෙවෙයි. දැන් මම මේ වීඩියෝස් බලලම එයාම ආයිම එපා කියන සිතුවිල්ලෙ ඉදන් no contact follw කරනවා. දැන් මන් හොදින්. සර්ට ගොඩක් පින්. ආදෙරෙන් ඇවිලෙන් හැම හිතක්ම නිවෙන්න ඕන🙏 හැම හිතකටම සැනසීම ලැබෙන්න ඕන❤️

    • @Cutiee.893.
      @Cutiee.893. Год назад +2

      කොච්චර කාලෙකට පස්සෙද අාවෙ එයා

    • @jayakapiyantha6203
      @jayakapiyantha6203 3 месяца назад

      Mtat oya widihatma sidda una. Attam kochara karath hitha hada ganna amaruyi dewani para mn eyat tekk yalu wela masa hayak wistara wenawa eth eyat mth tekk yalu wenna kalin idalama eyt wena kellek idala tiyenawa mn e serama dana gatta passe antimeta eya mt nokarapu waradi kiyl banna attam ekanm godak dara ganna amaruyi

  • @ridmaruwanthiridmaruwanthi356
    @ridmaruwanthiridmaruwanthi356 Год назад +61

    හිතේ හැන්ගිල තියෙන ඇත්ත එලියට ගන්න පුලුවන් වේ හැම වචනයකින්ම.දැවි දැවී තියන හැම කෙනෙකුගේම සිත් සුවපත් වේවා.........!

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ස්තුතියි ❤🙏

    • @macrogaittravels6161
      @macrogaittravels6161 Год назад +1

      🙏🙏

    • @KalaniBandara-y6u
      @KalaniBandara-y6u Месяц назад

      හරිම වටින දෙයක්...තරුන අය තාමත් මේ ප්‍රශ්න නිසා ජීවිතය නැතිකරගන්නව..මේක සෑහෙන හොද දෙයක් වෙනව්..ඔබ තුමාව සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @anomakumari8237
    @anomakumari8237 Год назад +19

    මේ කරන්නෙ ලොකු පිනක් වගේම ලොකු සේවයක් . මන් අද මෙහේම ඉන්නෙ සර් නිසා . නැත්නම් අද වෙද්දි මන් මේ ලෝකෙ නෑ ❤

  • @rashmi7028
    @rashmi7028 2 года назад +38

    ඒ සෑම වචනයක්ම විශාල ශක්තියක් මනසට. ගොඩාක් පිං sir. ඔබතුමාගෙ සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා! තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hashininadeeka
    @Hashininadeeka 4 месяца назад +5

    සර් බේර ගත්තේ මාව විතරක් නෙවෙයි පිපෙන්නටත් පෙර පර වෙලා යන්න ගිය පුංචි රෝස මලක්.. ගොඩක් පින් සර්..

  • @shachiniruwanthi5448
    @shachiniruwanthi5448 Год назад +16

    මාත් මේ situation එකේමයි ඉන්නේ😐 මටත් ඕවා හමදේම දැනෙනවා කොච්චර එයාගේ නරක තිබ්බත් හොදම පෙනිලා දුක හිතෙනවා

  • @PrasaliPremarathna-sr2du
    @PrasaliPremarathna-sr2du Месяц назад +2

    අවශ්‍යයම වෙලාවේ දැක්ක vedio එකක්..නිදි පෙති බීලා නිදාගත්ත මම ඒක නැවැත්තුවා. හදවත ඇතුලේ තුවාලය එහෙමමයි..නමුත් හිත දිරිමත් කරගන්න අධිෂ්ඨානය කරගත්තා...සර් ඔබට පින්❤

  • @dahamiapekshika6577
    @dahamiapekshika6577 Год назад +11

    මම කාත් එක්කවත් relationship එකක් පවත්වලා නෑ... එක එක කාල වලදී crush හිටිය..ඒව නිකන් සොමියට හිතපු දේවල් ඒවට මම කැමති උනාට ආදරෙ කලෙ නෑ... හැබැයි මේ ලගකදි මට දවසකදී හම්බුණු කොල්ලෙක් නිසා මම එයාට ගොඩක් ඇබ්බැහි වෙලා....මම හිතන්නේ ඒක තමයි මගෙ ජිවිතෙ මට හිත ගිය real crush එක කියලා එයා ඒක දන්නේ නෑ...එක දවසයි මුණ ගැහුනෙ....ආයෙ මුණ ගැහෙන එකකුත් නෑ... අනේ මන්දා එයාට මම මොකට ආදරෙ කරනවද කියලා...එයා ඒක දන්නෙත් නෑ මම හිතින් විදවනව විතරයි....එයාව අමතක වෙන්නෙත් නෑ...අනේ මට එයාව අමතක කරන්න උපදෙස් ටිකක් දෙන්න 🙏🏻😞 විභාගෙත් කට උඩ තියාන ඒ කොල්ලා ගැන හිතන එක වැරදි දෙයක් නේද .... Team test වලට මට ලකුණු තිබුනට මට බයයි ඒ කොල්ලා නිසා මගෙ ජිවිතෙ මට එපා වෙයි වගේම o level වලට හොඳ result එකක් ගන්න තියෙන මට්ටම අඩු වෙයි කියලා....ඒ මදිවට තව o level exam එකට තියෙන්නෙත් මාසයයි .....😭අනේ මට කවුරු හරි හොද උපදෙස් ටිකක් දෙන්න මගෙ හිත සන්සුන් වෙන්න... please...😭
    Video එකත් හොඳයි ....😓❤️ ටිකක් හරි මගෙ මනසට තේරුම් ගියා බොරු දෙයක් පස්සෙ යන්නෙ කියල...ඒ විදිහට මම හිතන්නං එයා ගැන එහෙම හිතනු එක ජිවිතේට එක අත්දැකීමක් කර ගෙන ඉස්සරහට ජිවිතේට එන දේවල් ගැන තේරුම් ගන්න පුළුවන්... එතකොට එයාව ඉක්මනින් අමතක වෙයි කියලා මම හිතනවා 🙂💛

  • @hansikajansen4749
    @hansikajansen4749 Год назад +24

    මේ හැම වචනයක්ම ඇත්ත සර් 🥺💔 මං දැන් ඉන්නෙ මේ තත්වෙන්. ගොඩක් වේදනාවෙන්. මට හිත හදාගන්න ඇත්තටම සර්ගෙ වචන ටික ලොකු හයියක්. සර්ට ගොඩක් පින් 🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ❤🙏

    • @Ranuga1212
      @Ranuga1212 Год назад

      Math me thaththwe inne

    • @hansikajansen4749
      @hansikajansen4749 Год назад

      @@Ranuga1212 🥺💔 හැමදේම හරි යයි... දුක උනත් තාවකාලිකයි ☺️

  • @DulajChathuranga-kw1pe
    @DulajChathuranga-kw1pe 11 месяцев назад +8

    ආදරේ විරහව වෙදනාව විදින මේ හිත සුවපත් කරන්න හයියක් වෙන ඔයාට ගොඩක් පින්....❤️❤️❤️🙏🙏🙏

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 7 месяцев назад +6

    අපි කවුරුත් නැතිව තනියම ඉද්දී හිත හදාගන්න උදවු කරනවා ට.ගොඩක්‌ පින් සර් 👌🙏🙏🙏👌

  • @anudemel5677
    @anudemel5677 2 года назад +18

    මට නැති වුණ මාව හොයාගන්න ඕන. ගියපු එයාව නෙමෙයි. සති 2ක්‌ no contact follow කලා. එකම office එකේ department දෙකක අපි ඉන්නේ. මං කිසිම හේතුවකට එයා ඉන්න පැත්තට යන්නේ නෑ. ඒත් පේන දුරක ඉන්නවා දැනෙනකොට burn වෙනවා. කොයි වෙලාවේ හරි අහම්බෙන්වත් දකින්න වෙයි කියලා හිතට බයයි. අපේ සම්බන්දෙ ගැන office එකේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. එයා simply අත් ඇරලා සතුටින් ඉන්නවා. මං දවස ගෙවාගන්නේ පුදුම අපහසුවකින්.

  • @anuradhajayarathna8753
    @anuradhajayarathna8753 2 года назад +11

    ඔව් ඔයා කියන කතා සම්පූර්ණ ඇත්ත ඒ වගේම මේක ලොකු සමාජ මෙහෙවරක්
    නමුත් ඔයාව සම්බන්ධ කර ගන්න ගොඩක් උත්සාහ කරා watsapp එකට message කරා නමුත් ඔයා ඒවා බලලා වත් නෑ අපි කොහොමද ඔයාව සම්බන්ධ කර ගන්නේ ඒ විතරක් නෙමෙයි ඇයි ඔයා call වලට answer කරන් නැත්තේ පුළුවන් නං උදව් කරන්න

  • @Pabasara_dasa
    @Pabasara_dasa Год назад +6

    මේ වැඩ සටහන හරිම අගෙයි.මගෙ හිත හදා ගන්න ගොඩක් උදව්.උනා

  • @kalanalahiru5002
    @kalanalahiru5002 8 месяцев назад +2

    එයා නිසා ගොඩක් හිත රිදුන නිසා එයාව අතාරින්න වුනා. එයා ගැන ඇත්තද බොරුද නොදන්න කතන්දර ගොඩක් අහන්නත් වුනා. ඒත් එයා ආදරෙන් ලග හිටපු විදිය එක්ක ඒවා විශ්වාස කරන්න අමාරුයි. ඒත් එයාගේ නෙගටිව් පැත්ත මගේ මනස ලෙඩ වෙන පැත්ත එයාගේ වැඩියි. ඒ නිසා අකමැත්තෙන් වුනත් අතාරින්න වුන. ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ තමයි මට උදව්වක් වුනේ එයාව අතාරින්න හිත හදාගන්න වගේම දැන් අතැරියට පස්සේ හිතට එන අදහස් ඔක්කොම නැති කරගන්නත්. ඔබතුමා කියනවා වගේම දේවල් තමා ඔලුවට එන්නේ. ඒ වගේමයි ඇත්තටම එයා එක්ක හිටියා නම් මට නරකක් වෙන්නේ ඉස්සරහට.ගොඩක් පින් මේ වීඩියෝ වලට. මාත් කවුන්සලින් කරපු කෙනෙක්. ආයේ කවුන්සලින් කරන්න හිතක් නෑ මට. මන් ආසාවෙන්ම කරපු දේ. මට හිතෙනවා ප්‍රශ්නයකදි මට මගේ හිත හදාගන්න බැයි නම් තව කෙනෙක්ගේ හිත හදන්නේ කොහොමද කියලා.

  • @hashinihettiarachchi9116
    @hashinihettiarachchi9116 2 года назад +15

    අන්තිම දශමෙටම වැටිලා ඉන්න වෙලාවේ මේක මට අහන්න ලැබුනේ....ඇත්තටම ගොඩක් ස්තූති doctor..

  • @deshinihansika4986
    @deshinihansika4986 2 года назад +9

    අන්තිමට කිව්ව වචන ටික හිතට වැදුනා මටත් ඕනා එහෙම කෙනෙක් වෙන්න....❤

  • @VihangaNimsara-g8f
    @VihangaNimsara-g8f 2 месяца назад +1

    මම යාළු වෙලා ඉන්න කෙනා ගැන කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ. එයා වැරදි නෑ. හැබැයි මන් නිසා එයාට අසාධාරණයක් වෙනවා.එයාට තේරුම් කරන්න අමාරු කෙනෙක් එයා එයාව විනාශ කර ගනියි කියල හිතෙනවා. මන් කොහොම හිත රිද්දන්නෙ නැතුව එයාගෙන් අයින් වෙන්නෙ🥺 එයා හොඳ කෙනෙක් ඒත් එයාව කොහොමවත් මට දැනෙන්නෙ නෑ.එයයි මායි දුර ඉඳන් ආදරේ කරන්නෙත්.පුලුවන්නම් උත්තරයක් දෙන්න

  • @sadunidilsha9679
    @sadunidilsha9679 Год назад +10

    ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏 මන් අද ගොඩක් ඉස්සරහට ගිහින් මගේ හිත හදා ගෙන තියෙන්නේ.. කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌹🌹 බොහෝම පින් 🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ගොඩක් ස්තුතියි මේ වචන වලට. හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන.❤

    • @dumindaramanayaka3223
      @dumindaramanayaka3223 10 месяцев назад

      ගොඩක් ලොකු සමාජ මෙහෙවරක් මෙ ඔබතුමා කරන්නෙ හිතාගන්න වත් බැ මෙ වීඩියෝ බලද්දී හිතට එන ශක්තිය....ඊයෙ උදේ ඉදල බලනව මං ...පෙරෙද නින්ද ගියෙත් නෑ මට දවස් හතරක් වෙනව break up වෙලා....අවෘදු 10ක් එකට හිටපු කෙනා....රට ගිහින් වෙනස් උනා...ඉයෙ හිටපු මානසිකත්වය වැඩක් කරගන්න වත් බෑ....ඒත් උදේ ඉදල මේ වීඩියෝ ස් බලනව....රෑ නමයට නින්ද ගියා උදේම ඇහැරිලා වැඩට ආව සැරින් සැරෙ මතක් උනත් ලොකු අවුලක් නෑ හිතට හයියක් මෙ ව බලද්දි....ඔබතුමා මෙ කරගන්නෙ ලොකු පිනක්....එසේ මෙසේ පිනක් නෙවෙයි ....ඒක දන්නෙ මේ තත්වෙට පත් වෙච්චි මිනිස්සු විතරයි .....පුලුවන් නං කන්ටැක් නම්බර් එකක් දෙන්න සර්...මට ඔබතුමා මුනගැහිල උපදෙස් ගන්න ඔනෙ...🙏🙏🌷💞

  • @donmayod
    @donmayod 2 года назад +13

    ඇත්තටම මම දැන් ඉන්නෙ මේ තැන.. ගොඩක් pin සර් ඔබ තුමාට.. 😣😣🙏

    • @Penu1110
      @Penu1110 2 года назад +3

      Mamath dan inne me thathwe 💔

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 10 месяцев назад +2

    මෙ උපදෙස් ජිවිත කියක් නං රකින්න ඇතිද මොනතරං පිච්චෙන හිත් සනසන්න ඇතිද......ඔබතුමාට මෙ පිං ඇති ඉක්මන් භවයක ම උතුම් නිවන ලබන්න...🌷🌷🙏

  • @navodishani
    @navodishani 3 месяца назад

    එයාම ඇවිත් එයාම දැන් දුරස් වෙලා..හිත හදා ගන්න පුදුම තරම් අමාරුයි 🥺 බොහොම ස්තූතියි මේ වචන වලට 🙏

  • @DineshChathuranga-pv6su
    @DineshChathuranga-pv6su 7 месяцев назад +1

    එයාද මාව දාල ගියේ මන්ද එයාව නැති කරගත්තේ කියල තාම තේරුම් ගන්න බෑ..මගේ උපන්දිනේට එයා හැමදේමා කරලා ඊට පහුවදා උන සිද්දියක් නිසා අපේ සම්බ්බන්දේ හිතා ගන්න බැරි විදිහට නතර උනා..ඒයා එන්නේ නැති වෙයි ආයේ මගේ ජීවිතේට..එයාට යන්න තරම් දෙයක් උන්නෑ මට දැනෙන විදිහට.කතා කරල විසද ගන්න තිබුනා අපිට ඒක ඒත් එයා යන්න තිරනය කරල ගියා ආයේ අම්මල ගාවට...මට හිත හදාගන්න අමාරුයි මේ විඩීයෝ බලල තමයි ටිකක් හරි හිත සැහැල්ලු කරගන්නේ..මට කියන්න දැන් මන් මොකද කරන්නේ හැමෝම කියන්නෙනම් එයා ගිය එක හොදයි කියල ඒත් මගේ හිත පිලිගන්නෑ ඒක.මට මේකට විසදුමක් දෙන්න පුලුවන් ද

  • @Suba-Subashi
    @Suba-Subashi 2 года назад +8

    තෑන්ක්ස් සර්.සර්ගේ වචන වලින් ජීවිතේ අහුල ගත්ත කෙනෙක් මං.පෑරුණ හිත මම හදාගන්නෙ මේ වගේ කතාවක් අහල.🙏🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තුතියි මේ වචන වලට.. හැමදේම හොඳින් සිද්ධ වෙයි. ඔයාට අදාල videos ඔක්කොම අහන්න..❤

  • @geethasedara5542
    @geethasedara5542 2 года назад +5

    මම ත් ඔය විදියට ම හිතුවා. ඔබේ වචන වලින් ඒක තහවුරු කරන්න පුලුවන් උනා. ස්තුතියි 🙏

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 6 месяцев назад +2

    ගොඩාක් වටිනව. මේ වීඩියෝව. සැනසිල්ලේ අහන්න වාර ගානක් වුනත් වේදනා විඳින අයට සැනසිල්ල ක්. වේවා. මේ වීඩියෝව.

  • @tharangakumari5779
    @tharangakumari5779 Год назад +4

    මම අහුව වටිනාම කතා ටිකක් ,ඔබතුමාට ස්තුති ❤ 🙏

  • @qrashmi1980-bn2vz
    @qrashmi1980-bn2vz Год назад +3

    මට මැරෙන්න හිතුනු වාර අනන්තයි , එයා මාව එපා කෝල් ගන්න එපා කියල එලවද්දි දරාගන්න අමාරු උනා , මට මාව එපා උන හැම වෙලාවෙම මම කරේ ඔබ තුමාගෙ වීඩියෝ වලට සවන් දුන්න එක දැන් මම මගේ හිත සෑහෙන්න දුරට හදා ගත්ත , තව තීනව හදාගන්න තැන් මම හිතනව මට පුලුවන් කියලා , ඔබ තුමාට සහ ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් ගොඩාක් පින් 🙏🙏❤️

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +2

      ගොඩක් ස්තුතියි මේ වචන වලට. හරිම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන. Videos ඔක්කොම අහන්න. Link එකෙන් ගිහින් page එකත් බලන්න. Reply එකක් දෙන්න පරක්කු වුණාට සමාවෙන්න.❤🙏

  • @suhaani882
    @suhaani882 2 года назад +6

    සර් , මම ආදරේ කරන පිරිමි ලමයට මන් තමා මුලින්ම කැමති උනේ, ඒ නිසා එයත් මට කැමති උනා, හැබැයි එයා බලාපොරොත්තු උනු රූපෙ තියෙන කෙනෙක් නෙමෙයි මන්, ලස්සන උනත් එයා හොයන ලස්සන නෙමෙයි , අවුරුදු 3 ක් ඉදියා එකට,මන් එයාට කිසි අඩුවක් කරලා නෑ, කවදාවත් රිද්දලත් නෑ, ඒත් එයා මාව දාලා ගියා,ඔයා හොඳයි ගොඩක් ඒත් ඉන්න බෑ කිව්වා, ඉන්න කියල ඇඩුවම මම,මට බැනලා ගොඩක් රන්ඩු වෙලා,නැති වැරදි ත් කියල ගියා, මාත් අයින් වෙලා ඉදියා මාස 5 කට පස්සෙ ආයිමත් අවා,එයාව මන් ඉතින් බාරගත්තා, මට ආදරේ යි ලු,ඒත් අර එයා හිතේ මවා ගත්තු රූප ගැන නිතරම කියනවා,එතකොට ගොඩක් රිදෙනවා මට, ඒත් පස්සෙ එයාම සොරි කියනවා , මන් මේ relationship එකට මොකක් ද කරන්න ඕන,please reply sir loku උදව්වක් 😢😢😢

    • @YJShadow364
      @YJShadow364 2 года назад +4

      ඔයා එයාව ඉක්මනට අතඇරියේ නැත්තම් ඔයාට මීටත් වඩා හිත රිද්දගන්න වෙයි. ඒක ඔයාට දරා ගන්නත් බැරි වෙයි. එයා ඔයත් එක්ක සෙල්ලම් කරනවා.එකයි ඔයාගේ බොරු අඩුපාඩු කිය කිය ඔයත් එක්ක ඉන්නේ. එයා ඔයාගේ හිත රිද්ද රිද්ද ඔයාගේ emotions එක්ක සෙල්ලම් කරන්නේ එයාට හරියන පෙනුම තියෙන girl කෙනෙක් හම්බෙනකන් විතරයි. එහෙම හම්බුනාම ඔයාව දාලා අනිවාර්යයෙන්ම අතඇරලා යනවා. ඒ නිසා ඒක තේරුම් අරන් ඔයා අයින් වෙන්න. ඔයාට හොඳම කෙනෙක් ඉක්මනට හම්බෙයි එයාගෙන් අයින් වුනාට පස්සේ 👊

    • @suhaani882
      @suhaani882 2 года назад

      @@YJShadow364 බොහෝම ස්තූතියි ,ඔයා හරි 😊❤

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 2 года назад +1

      Oyata ita wada hoda kenek hambewi.nitharama hitha redana kenek ekka jiwitha kalema ine kohomada kiyala kalpana karana.thamange jiwitheta iselama godak adare karana.eka nisa oni oni welawata yana ena aya gena thawa hithanna dear.

    • @dewdunipathirage2139
      @dewdunipathirage2139 2 года назад

      Mtth me wgemai 🥺🙂

    • @suhaani882
      @suhaani882 2 года назад

      @@piyumibaggaya3491 aththa thanks ❤😊

  • @ayeshasiriwardene7073
    @ayeshasiriwardene7073 2 года назад +4

    බලාපොරොත්තු una video ekak. Thank you 😥

  • @NadeeNarthana-px9lj
    @NadeeNarthana-px9lj Месяц назад

    අදටත් ජීවිතේ දිනන්න ශක්තියක් උනේ මේ වචන ටික YQ 🥰🙏

  • @Bomy490
    @Bomy490 7 месяцев назад +1

    Mn antima stage eke inne ❤ tnx sir
    අනිවා ගොඩ එන්න පුලුවන් 🥰

  • @chathunimanthi8907
    @chathunimanthi8907 Год назад +5

    අපි දකින දේ නෙවයි ඇත්ත තමන් අවංක උනාම මොන දේ උනත් ඕනිම දෙයක් සරල දෙයක් 😊

  • @malshanidayarathne4339
    @malshanidayarathne4339 4 месяца назад +1

    Sir karanne mara pinak..kamakata nethi minisu nisa Amma appchigeth Hina nethiwenna tibba..Eth sir ge vedios nisa hugaaak Aya Ada satutin..ewagema e ayage hitha wala dukak ne...hethu ahuwa hamadema hadaganna kiyla dena nisa...sirta ta hugaaak pin❤

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 Год назад +5

    ගොඩාක් පිං ඔබතුමාට ...හිතක් හදන්න ..උදව් කරනවාට ..🙏🙏

  • @rashmineranjana-ui7xp
    @rashmineranjana-ui7xp 2 месяца назад

    Godak mentally out wela inna welwka me videos balanne. ikmnin recover wenna pluwn wei kiyla hithnawa.thank you sir 🙏

  • @sewwandisanduni6344
    @sewwandisanduni6344 Год назад +4

    අනේ මට උපදේශනයක් ගන්න පුලුවන් විදියක් කියන්න..හිත හදා ගන්න අමාරුයි..ගොඩාක් පිං..මට ඉකමනට හිත හදා ගන්න ඕනි..🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      Videos ඔක්කොම අහන්න. Link එකෙන් ගිහින් page එකත් බලන්න.

  • @Ranuga1212
    @Ranuga1212 Год назад +4

    Thank you.adare karala duk widina hith suwapath wewa🙏❤

  • @isurudilshan4870
    @isurudilshan4870 Год назад +5

    මගෙ ඉස්සරම මන් අදරය කරපු නන්ගි වෙන කොඔලක් එක්ක බයික් එකේ ගිහින් අවිත් බැස්ස එයල යන්න අත්තෙ හොටෙල් එක්කෙට මන් පරක් පරක් ගනෙ හෙවුවා ලබන් සතියෙ මට් ලොකු විබහ්ගය්ක් තිය්නව මට් දැන් හැම්දෙම එප්වෙල ඉන්නෙ මගෙ හැම්දෙම කඩගෙන් වැටුන මෙ විදින දුක කිසිම පුද්ගලය්කු අත් වෙන්න එපා කියලයි ම්ගෙ ඉල්ඉම ඔබතුම්ගෙ විඩියෝ බ්ල්න්නෙ විබහගෙ වෙනක්න්ව්ට් හිත හදගන්නයි ම්ට උදවු කර්න්න

    • @SachinRathnayaka-f8u
      @SachinRathnayaka-f8u 3 месяца назад

      😮

    • @Madhuvolgs-so9ut
      @Madhuvolgs-so9ut Месяц назад

      හරියටම හොයල බලන්න.එතන වෙන දෙයක් තියෙන්න පුළුවන්... සැකය නිසා ලස්සන ආදර කතා අතරමග නතර වෙනවා...

  • @rajkumarmadhu9094
    @rajkumarmadhu9094 Год назад +1

    Aneh mata kiyanna vatchana naa sir 🙏...mewa thamai social experiment good luck sir❤

  • @christeenlaity3201
    @christeenlaity3201 10 месяцев назад +1

    මම මේවිඩියෝ එකබැලුවා මට තියන පුස්නේ මගේ ලමයි මම එයලාගේ තාත්තා නැතුව මොන්ටිසොරි යන වයසේඉදලා තනිවම හැදුවා හතරදෙනෙක් දුවල දෙන්නයි පුතාලාදෙන්නයි එයාලාදැන්ලොකුයි මගේම අක්කා
    ලොකුවංචාවක් කලා මුදල්වංචාවක් එකට මම බැන්නාකියා මම දැනුවත්වම මටයි
    ලමයින්ටයි එකට ඉන්නබැරිව හුනියම්කලා ඉටපසු අපිඅතර පුස්න පිට පුස්න ඇවිත් ලමයිඇත්උනා දැන්මාත් එක්ක කතානොකරන මගේසැපදුක්වත්
    අහන්නේනැ මමතනිවම සමහර
    අය හුනියම්විශ්වාස කරන්නැ හැබැයි මම හොදටමදන්නවා එයා
    කරපුබව එකටමම සැම විටම දුක්
    වෙනවා ලමයි හතරදෙනා මගේ ඇස්වගේ බලාගත්තා හිතහදාගන්නමබැ හරිමදුකයි 😭

    • @wintersofi
      @wintersofi 8 месяцев назад +1

      ස්වභාවධර්මය කියලා දේකුත් තියෙනවනේ....😊❤ පව් වැඩ කරපු අයට මැරෙන්න කලින් විඳවන්න සිද්ද වෙයි

  • @kamanihansi3825
    @kamanihansi3825 2 года назад +2

    Godak pin brother...mama maara විදියට vidawanwa me prashne nisa.

  • @malinda524003
    @malinda524003 2 года назад +4

    Pls upload a video abt narcissistic people...
    I think it's gonna be 1 st sinhala video like that and also very useful for every body to get away from those people

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 года назад +4

    ඔබතුමාට බොහොම ස්තුති ගොඩක් පින් ❤️❤️❤️❤️

  • @ShashikalaDilani-v3d
    @ShashikalaDilani-v3d Месяц назад

    Eththamai... Oyata godak pig.. Minissunta oyawa godak watinawa.. Bs

  • @manodyaperera3566
    @manodyaperera3566 Год назад +4

    ගොඩක් වටිනවා ❤️

  • @maduniprabodima5280
    @maduniprabodima5280 2 года назад +6

    Thank you godk pin ..

  • @SaMpathPrassana-m7w
    @SaMpathPrassana-m7w 8 месяцев назад

    අයියෙ එයා මට බැනල .මාව එපා කියල .රන්ඩු කරල මන් හොද නැති කෙනෙක් කියල මට බැනල මාව බ්ලොක් කලා .මට හිත හදගන්න බැ අයියෙ .මට තෙරෙන් නෑ .මට එයාව නැතිව ඉන්න බෑ

  • @Prabasvari
    @Prabasvari 2 года назад +4

    Sir.... අපි ආදරේ කරන අය කිසිම හේතුවක් නැතුව අපිව බ්ලොක් කරන්නේ ඇයි....????

  • @SamantikaSurangani
    @SamantikaSurangani Год назад +1

    ගොඩක් පින් ඔබතුමාට..හිතක් හදන්න උදව් කරනවාට 🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තූතියි මේ වචන වලට.. ❤️🙏

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 2 года назад +3

    Mage hithata loku senasimak denuna.man gaththa theerune Hari kiyala Mata hithenawa. Mage hitha thawath shakthimath una. Oba thumata pin.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තුතියි මේ වචන වලට.❤🙏

  • @MandiraKarunaratne
    @MandiraKarunaratne Год назад +4

    Thank you 🥺🥹😢🙂 Your words 're like a heaven to me 😢

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f 4 месяца назад +1

    සර් ව පුද්ගලිකව උපදෙස් ගන්න හම්බවෙන්නේ කොහොමද .. ගාස්තු කොහොමද

  • @hanshanisewwandi-qw3tx
    @hanshanisewwandi-qw3tx Год назад +3

    Mw care krnnea nethi manussayek laga balen innawata wada hodai ,thanikadawa inna eka.mm aurudu 5k eya wenuwen hitiya,den cl,msg ekakwath ne,mt den mwath nethi wela,

    • @kalanalakshan5848
      @kalanalakshan5848 Год назад

      මටත් ඔහොම තමා. කිසිම වටිනාකමක් නෑ කියුවට අපිටත් ජීවිතයක් තියේද කියලාවත් බලන්නේ නෑ. එයාලගේ ලොකු කමෙන් ඉන්නවා. 😢

  • @wintersofi
    @wintersofi 8 месяцев назад

    මාත් ආදරය කරා පිරිමි ළමයෙකුට එයයි මාව හොයාගෙන ආවේ..අදටත් මට හිතා ගන්න බෑ ඇයි මන් කැමති උනේ කියලා..ඊට කලින් යාළු වෙලා ඉදලත් නෑ...ඒ මුල් කාලේම එයා වෙන කට හරි දාපු වීඩියෝ එකක් වැරදිලා මටත් ඇවිල්ලා තිබුණා එයාගේ කලින් ගෑනු ළමයා එක්ක ගහපු 4tos තිබ්බේ ඒකේ...මට මාරමා අවුල් ගියත් කාමක් නෑ දැන් මට ආදරේ ඇති නේද කියලා හිතලා එයා එක්ක හිටියා...එයාගේ affair එක ගැන කිසිම දෙයක් මට කිව්වේ නෑ
    අඩුම මම නමවත් දන්නේ නෑ ඒ girlge..මන් අහන්න ගියෙත් නෑ පරණ දේවල් වැඩක් නෑනේ කියලා...මන් කලින් ආදරය කරලා නැති නිසා වැඩිය ඒ දේවල් ගැන දන්නේ නෑ...එයාට ඕන විදියට එයා හිටියා...අඩුම එයාගේ name එකේ කොටස් දෙකෙන් අන්තිම එක එයා මට කිව්වේ..කාලයක් ගිහින් දැන ගත්තේ මුල් නම..ඊටත් අවුරුදු දෙකකට පස්සෙ දන්නේ නමේ මැද එක මන් දැනන් ඉදලා තියෙන්නේ අන්තිමට තව කැල්ලකුත් එනවා කියලා... මන් මේක කිවේ මේ වගේ පුංචිම දෙයක්වත් එයා මාත් එක්ක බෙදා ගන්න නෑ කියලා කියන්න...
    දැන් අවුරුදු 4ක් ගිහින්..සති දෙකක් තිස්සේ එකම msg එකක්වත් නෑ..මට හොඳටම එපා වෙලා තියෙන්නේ... අතෑරගන්නත් බෑ.Al ලියලා එය ජොබ් එකකට යන්න ඕන කියලා ගියා...මන් කොච්චර ahuwath ගිහින් බලලා කියන්නම් කිව්වා... ඒකට ගිහින් දවස් තුනකට පස්සේ මන් ආයේ අහුව ඔයා කොහේ මොන ජොබ් එකකටද ගියේ කියලා..ඒත් කිව්වේ නෑ...මන් හැම පුංචි දේම බෙදා ගත්තා එයා එක්ක...ඒත් එයා කිසිම දෙයක් මත් එක්ක බෙදා ගන්න නෑ... එයා මාව අතරින්නේත් නෑ.. මාත් එක්ක යාලු වෙලා අවුරුදු දෙකකට විතර පස්සෙ eka කාලයක් එය අවුලෙන් හිටියා.. බිව්වා කියලත් මන් දන්නවා..මන් ඇහුවොත් කිව්වේ නෑ..ඒ නිසා එයාට තව දුක හිතෙයි කියලා wada දිදි අහන්න ගියෙත් නෑ...කලෙකට පස්සේ එයාම කිව්වා..කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක යනවා දැකලා එයාට දුක හිතුනලු..ඒ වෙලාවේ මට දැනුනා දුක කියන්න තේරෙන්නේ නෑ....calls ගත්තම එයාට කියන්න දේවල් නෑ...මන් මොන හරි කියවන්න ඕන... වෙලාවකට කෝල් ඒක යනවා කිසි කතාවක් නෑ...මන් බැරිම තැන එහෙනම් මන් තියන්නම් කියද්දී ඇයි ඔයාට මට කියන්න දේවල් නැද්ද අහනවා ...මට හොඳටම ඇති වෙලා ඉන්නේ..මන් එයාට ගොඩක් කල් ඉඳන් මාව තේරුම් ගන්න කියනවා..මත් එක්ක බෙදා හදාගෙන ඉන්න කියනව ඒත් ඒක වෙන්නේ නෑ..
    කවුරු හරි කියන්න මන් මොකක්ද කරන්න ඕන😔🥺💔

    • @asiandiana6257
      @asiandiana6257 2 месяца назад

      Ayin wenna.. eya oyata aadare na. Paaluwa ynna thiyan innwa witharai

  • @sahansangeeth6068
    @sahansangeeth6068 2 года назад +4

    අයියෙ මන් ආදරෙ කරපු කෙල්ලත් afair එක breackup කර කලෙකට කලින්.එක එයට අමතක කරන්න බරුව හිටිය කෙනෙක් එක්ක මාව එ කෙනත් එක්ක සසදුනු නිසා.එ කෙල්ල තම ඉන්නෙ තනියම නිසා අයෙත් ම්න ලගට ගත්තා එ උනට afair එකක් නහ අපි අතර.මට හිතෙන්නව එ කෙන මට ත් ත් ත් තවමටත් මත් එක්ක ඉන්න ඔනෙ කිය්ල.එත් එය එක පරටම හොදට මත් එක්ක හිදල වෙනස් වෙන්නව රන්දු වෙන්නව මග හරිනව.ඉට පස්සෙ ම්න් msg නොකර ඉන්න කොට අයෙත් මට msg දල කත කරන්ව මන් අයෙත් ලන් උනම එය අයෙත් පොඩක් මග හරිනව.එ මොකක්ද එ එය්ට තියන මනසික පරශ්නෙ

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 2 года назад +7

    Thank you 🙏

  • @ShaniDil12
    @ShaniDil12 Год назад +3

    100% Agreed.. ❤❤Thank you for this..

  • @sameeralakshitha-cz5xy
    @sameeralakshitha-cz5xy 2 месяца назад

    Ane sir matath recover wenna oni harima apahasuwakin inne 😢

  • @chandanapushpakumara2973
    @chandanapushpakumara2973 Год назад +1

    Mata deyak dena ganna puluwanda sir....den api breakup karala 5 month wenawa eth thawatath eya mawa dala giye ne mata call karanawa msg karanawa man gena hoyala balanawa a ai ? Ehema thiyeddi man kohomada hitha hada ganne 😔

  • @Niwya456
    @Niwya456 Год назад +1

    සර් ට ගොඩාක් පින් මේ කරන දේට.❤

  • @Ishini17161
    @Ishini17161 2 года назад +2

    අයියේ මට මේ දේට වීඩියෝවක් ඕනෙමයි.මං කෙල්ලෙක්.සමහරු වෙන අය ලගට යන්න අපේ අඩුපාඩු තිබ්බොත් ඒවත් බලපානවනෙහ්.ඒ ගිය අය ආපහු අපි ලගට ආවොත් අපිත් ඒ වැරදි අඩුපාඩු හදාගත්තොත් එයාලා ආයෙත් යන්න ඉඩ තියෙනවද? වීඩියෝවක් ඕනෙමයි.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  2 года назад +1

      අඩු පාඩු කියලා අදහස් කරන්නෙ මොන වගේ ඒවද ? මෙහෙමයි. ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. සාධාරණ හේතු නැතුව වෙනස් වෙන අයනම් කොහොම කලත් ආයෙත් වෙනස් වෙන්න ඉඩ තියනවා. බොරුවට ඒ වගේ negative අයව තියාගන්න හදන්න එපා. ඔයා ඇබ්බැහි වෙලා නිසා තියාගන්න විදි බලනවා වෙන්න පුළුවන්.. එයාල බැන්දත් මොනවා කලත් වෙනස් වෙන්න තියන ප්‍රතිශතය වැඩියි. මන් ඇත්තටම situation එක දන්නෙ නෑ. සාමාන්‍ය අදහසක් දුන්නෙ.

    • @Ishini17161
      @Ishini17161 2 года назад +1

      @@NandimalEdirisooriya අවුරුදු 1 හමාරක් යාලු වෙලා ඉදලත් එයා මට හම්බෙන්න එන්න කියල මට එකපාරක්වත් යන්න බැරි වුනා.යාලු වෙලා ඉන්න කාලෙ මං මගෙ ලොකුකමින් මගෙ වැඩක් බලාගෙන එයා මැසේජ් එකක් දැන්මොත් විතරක් දාලා මං හිටියා.අන්තිමට එයාට මාව එපා වෙලා එයා ගියා වෙන කෙල්ලෙක් එක්ක.ඊටපස්සෙ ඒ කෙල්ල ආයෙත් ඒ කෙල්ලගෙ පරන කොල්ලා එක්ක යාලු වෙලා තියෙනවා.ඊටපස්සෙ ආයෙ මං ලගට ආවා යාලු වෙන්න අහගෙන.

  • @imalkisachini3270
    @imalkisachini3270 2 года назад +1

    Attamai me mage kathawa wagemai.hamogema katha mehemai e kiyanne...hithata marama sahanayak awa.godak pin sir

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 7 дней назад

    ස්තුතියි සර්❤

  • @rawidurakesh7278
    @rawidurakesh7278 Год назад

    Mata hitennet mage waradi nisa at mage waraddak na ayata danda mage nogalapima penne mage hamadema danagena adare kare at dan da galapenne na kiyanne

  • @matheeshadananjaya8999
    @matheeshadananjaya8999 Год назад +8

    SEX වලින් ADDICT උනාම හිතුව්ට වඩා අමාරුයි නේද

  • @fathimarizna9518
    @fathimarizna9518 Год назад +1

    good and best voice i edver heard

  • @comadysira1266
    @comadysira1266 3 месяца назад

    Oka kiyana vidihata karanna bane jivithe nathi karaganna hithala thiyenne

  • @chathunidileesha7788
    @chathunidileesha7788 Год назад

    Thank you මෙහෙම උදව් කරනවට💓

  • @mali-by3ks
    @mali-by3ks 2 года назад +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🙏❤️

  • @tharutharagna9347
    @tharutharagna9347 10 месяцев назад

    mawath mage husband eyata wena kenek inna nisa mawa hema dekinma block karala thiyenne.eyata godak adarei mama .eath eya godak wenas wela .mage hitha suwapath kara ganna mata one.eya godak wenas kam karanawa mata.

  • @lrclips7153
    @lrclips7153 2 года назад +1

    ඇත්තටම හොද කතා බහක්.

  • @samudrahemamali6265
    @samudrahemamali6265 2 года назад +2

    Matath ona ae manussayawa අමතක karanna me widawilla maha karumayak

  • @Nadeesha_Tharanga
    @Nadeesha_Tharanga 2 месяца назад +1

    බොහොම පිං🙏

  • @oshanmadusanka6765
    @oshanmadusanka6765 2 года назад +2

    Godak pin sir me karana deta...minissunta atta terum ganna amarui....

  • @hiruhewage118
    @hiruhewage118 2 года назад +2

    Ane aththa kathawa 😲😲

  • @saduniwijesuriya2215
    @saduniwijesuriya2215 2 года назад +1

    Thanks math ehema thamai hithanny Hama time eke dima hithana ony Mona De unath wenny ape hondata kiyala hithana ony

  • @RithushiKaduruwana-d1s
    @RithushiKaduruwana-d1s 11 дней назад +1

    අනේ මට නෝ කන්ටැක්ස් ෆ්ලෝව් කරන්නෙ කොහොමද කියලා දෙන්නකො කවුරුහරි මං මේ වෙලාවෙ ගොඩක් වැටිලා ඉන්නෙ

    • @iknowuknowthat
      @iknowuknowthat 7 дней назад +1

      contact ain karanna e kenage me doctorge videos wala godak clear widihata pahadili karala thiyanawa balanna dr.

    • @RithushiKaduruwana-d1s
      @RithushiKaduruwana-d1s 7 дней назад

      @@iknowuknowthat මට ලින්ක් එක දාන්න පුලුවන්ද ප්ලීස්

  • @RanhiruNimsara
    @RanhiruNimsara Месяц назад

    Thank you ayye.hitha hadgnn try krn mt meken loku udwwk una.thank you so much

  • @ameenasewwandi6458
    @ameenasewwandi6458 Год назад +1

    Goda....k sthutui. Wachana na. Oya karanne attatama loku samaja sathkarayak. Oyage videos nisa ki denekge jiwithe lassana wenawada. Bimatama watila hitapu kenekwa godaganna lesi na wagema ehema karanawa kiyanneth loku pinak.😊

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ගොඩක් ස්තූතියි මේ වචන වලට.❤️🙏

  • @deepthijayathilaka5784
    @deepthijayathilaka5784 2 года назад +3

    Kiyana hamadema mata una.. edewal man vidamin innawa.. eth me dewal walin goda enda puluwan taran uthsaha karannam... thank you

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 2 месяца назад

    ගොඩක්ම පිං ❤️❤️❤️

  • @wajiramalipriyangika3200
    @wajiramalipriyangika3200 Год назад +2

    Matama qwa dewal wage danuna godak pin🙏

  • @indi7576
    @indi7576 8 месяцев назад

    ගොඩක්ම පිං මට හිතෙනව මටම කියන කතාව ද කියල

  • @niroshanilanthi
    @niroshanilanthi 9 месяцев назад

    Maget mahattaya mawa dala giya.mata paduwe enna denna .boru kiyala game manussayanta calls karanaw a .mata apa wela tiyenne.maha karumayak.

  • @padminijayarathna8435
    @padminijayarathna8435 Год назад +2

    Great talk

  • @Siwnini
    @Siwnini 12 дней назад

    අනෙ පින් සර්😢

  • @chathurashandipana5549
    @chathurashandipana5549 Год назад

    Mn adare krpu kena crush ekk eya masa 8k vithara adaren idiya kamathi vge . Eth eyage jeevithe t mage yaluvek athul vela eya venas una arayt mt vage awadane dunna eya eyt kamathi vge idiya.. mn ewa kiwm ey kivv eyw amathaka krnn kiyl. Mt ew daragnn amarui . Mge issarhm e kolla i mage yaluvoi e dennat vihilu krnw . Mn ita passe ey passen yana ek nawaththuw masa 4k videwwa .. dan ara kolla ekka set vela eya.... mt kiynn thiyenne kawadavath dennek athart thundenek venn ep ... dan mt hamadema ep vel inne puluvan nm mt udw krnn

  • @psanju7
    @psanju7 Год назад +1

    100% True. Thanks a lot ❤

  • @sandayanishanthi2748
    @sandayanishanthi2748 Год назад

    Ane sir mata oba thuma sambanda karaganna barida pissu wage hitiyata

  • @PriyangaKetagoda
    @PriyangaKetagoda 9 месяцев назад

    godak pin oba thumata me mohothe mn inna vidiyamai oba thumage vedios wala thiyenne magema kathawa hama vedio wala thiyenne. godak pin oba thumata godak pin

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 2 года назад +2

    Mama godak mamama hithal hitha hadgththa oybata thanks

  • @thanjuja1237
    @thanjuja1237 Год назад +1

    Great.thankyou sir

  • @anomakumari8237
    @anomakumari8237 Год назад

    අනේ හුගක් ස්තුතියි ❤

  • @madujayawardene3493
    @madujayawardene3493 Год назад +10

    මා අද ජීවත් වෙන්නේ මෙතුමා නිසා

  • @subhashiniefernando1981
    @subhashiniefernando1981 2 года назад +1

    Atthama thama. Thanx oba thumata. Harima welawe mata meka ahanna labune. Thanx

  • @SudarshanaruwanRuwan
    @SudarshanaruwanRuwan Год назад

    සියලු සිත් සුවපත් වෙවා

  • @dula8235
    @dula8235 2 месяца назад

    මටම කියල වගෙ❤😢

  • @vimarshanaprabodhi7530
    @vimarshanaprabodhi7530 Год назад

    Godak pin meh hama wachanektama. Dawena hithata hitha hadagnna godak watinawa 🙏😊