ඔයා ඈත් වෙන කොට එයා පස්සෙන් එන විදිය.. (No Contact) |

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 639

  • @anomakumari8237
    @anomakumari8237 Год назад +93

    ඇත්තටම හුගක් පින් මේ වීඩියෝ වලට. මොකද මැරෙන්නම හිතිල තිබුන කාලයක මේ විඩියො දැක්කෙ ඉස්සර. මන් හිත්න්නෙ මේක ජීවිත ගානක් බේරගෙන ඇති . හුගක් පින් 🙏🙏🙏🙏🙏

    • @sayurangi-r3e
      @sayurangi-r3e 10 месяцев назад +3

      Aththatm ee dewal mathk wenakot pissu hadenw echchrt adre kr 😊

    • @NisaLakmali
      @NisaLakmali 9 месяцев назад +2

      Ou aniwaryenma sirta anekawarayak pin

    • @KasunPussawalage
      @KasunPussawalage 9 месяцев назад

      Oyata hari giyada maka karala.eya oyata katha karada😢kiyanna plz

    • @KasunPussawalage
      @KasunPussawalage 9 месяцев назад

      Ai awankawama adare karama mahema maga arinne.😢danena wedanawa kiyanna wachana naa

    • @imashamalshani9163
      @imashamalshani9163 7 месяцев назад

      🙏🙏🙏

  • @shashikalakshani9300
    @shashikalakshani9300 Год назад +101

    මෙ video වලට පින් සිද්ද වෙන්න මන් ගොඩක් දුරට වෙදනාවෙන් මිදිලා ඉන්නෙ😊 ජිවිතෙත් නිකන්ම වෙනස් වෙනවා නොදැනිම❤ ගොඩක් පින් සර්🙏❤️

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +2

      ස්තූතියි. සුබ පැතුම්.❤️

    • @DinushaDinusha-j8h
      @DinushaDinusha-j8h Год назад +7

      අනෙ මන් මෙ දෙපයින් හිටන් ඉන්නේ සට පින්සිද්ද වෙන්නයි යලු

    • @shashikalakshani9300
      @shashikalakshani9300 Год назад +1

      @@DinushaDinusha-j8h aniwa hl ,❤️ hituwoth apit wens krnn bri deyk na

    • @oneejherath5326
      @oneejherath5326 Год назад

      ​@@KalpanaSubodhani-dq5dxරුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔයාගෙ දුක නිවෙන්න ඕන .පොත් කියවන්න ..ඉක්මනින් මල් එන චූටි චූටි මල් වවන්න ..සොබාදහම සමග ඉන්න ..එතකොට දුක සුළඟට යනවා ..උදැල්ලක් අරන් එළවළු පාත්තියක් හදන්න ..මල් පෝච්චියක හරි පැලයක් වවන්න.දාලා ගිය අයට වඩා වටිනා අය ඔබට ඉදිරියේදී ලැබේවි .💪

    • @suranganag7557
      @suranganag7557 Год назад

      @@NandimalEdirisooriya sir can you contact privately.

  • @sasiachi8806
    @sasiachi8806 7 месяцев назад +51

    ඇත්තටම අයියෙ මගෙ අයියා මාව දාල වෙන කෙනෙක් ගාවට ගිය
    .අවුරුදු පහක් ආදරේ කරල. එයා කැම්පස් ගියා...ගිහින් ඒකෙම කෙනෙක් එක්ක යාලු වෙලා ..ඒ අක්කා හරි ලස්සනයි කොන්ඩෙ ගොඩක් දිගයි මෙයා ඒකට කැමති ගොඩක් . කෑම එක පවා ගෙනත් දෙනවලු. මන් හිත හදාගන්න ඔයාගෙ වීඩියො බැලුවා බන ඇහුවා.. එයාට එක චුට්ටක් වෛර කරෙ නෑ .තරහක් ආවෙත් නෑ . මම එයාලට සුබ පතලා අයින් උනා.. ඔයා කිව්ව විදියට නෝ කන්ටෑක් හිටියා.. අද මගෙ පස්සෙන් එයා එනවා.. තරහක් නැතුව මම සමහර වෙලාවට කතා කරනවා...ආදරෙයි තමයි ඒත් තේරුම් අරන්නෙ ඉන්නෙ.. ඇත්තටම ගොඩක් පින් අයියෙ ඔයා මේ කරන දේට..යාලුවෙක්වත් මේ තරම් හිත හැදෙන්න වච්නයක් කියන්නෙ නෑ .. ඇත්තටම පිච්චි පිච්චි තියෙන්න තිබ්බ හිත් ඉක්මනට සුවපත් කරන ඔයාට ගොඩක් පින් . මගෙ ආදරේ හිතෙම තියන් මම එයාව මගෙ පාරෙන් අයින් කරලා මගෙ ගමන මම යනවා.. පොඩි දේවලින් මම සතුටු වෙන්න්ව්.. ඇත්තටම හරිම නිදහස්.. ඉස්සර ලස්සන මතක එක්ක ජීවත්වෙනවා.. කිසිම හිතෙ වෛරයක් නැතුව

    • @nataliya_586
      @nataliya_586 2 месяца назад +4

      අනිවාර්යාන්ම oya kauda kiyla nm Mn danne ne dr Hebei oya gaththu thiranaya hariyata hari❤ eka parak giya kenek ta api lan unot ayetb wenne ekamai mokoda giya kiynne ayet yanna bohoma Ida wedi lassana passen duwana aya dawasaka hathi dala nawathinawa edata laga kauruth ne, eth samahara kollo innawa lassana kellek idalath eth wate yanawa eka Eyalage purudda, eka amataka karala oya Oyage gamana yanawa wage tamai math den krnne
      Matath kenek hitiya eya aunty kenek ekka love karagena Mata ahu una, tharahak nethuwa man Eyawa mulu hithinma atha eriya , Ada mage passen enawa eth Mn gawa eyata denna Poddak wath adarayak ne den suba witarak pathanawa eyata

    • @sasiachi8806
      @sasiachi8806 2 месяца назад +1

      @@nataliya_586 thank you oyge wachana walat. Aththatma kaleta puluwn hamadema hari lassanata visadann. Mge jivithe dn hari lassanata hamadema wenw. Eya ekk hitiyat wada lassanata. Mn mge university wda tika kagena yluwo gdr aya samaje ekk hari lassanat thaniyma jivath wenw. Eka hrima lassnai..eya ada e badimenuth thani wela . Vidawa vidawa jivath wenq mge as dekatama peni peni.. oy dnnwd mn eyge aluth gf ge hithath haduw 😂 . Eya mn nisa e girlwth magarinwlu . Mawa amathaka krnn bruw.. e nisama e girl hitha hadagena. Awanka hith walat kawadma hri sanasima labenaw. Mn ada e akkat hithin pin denw eyw mgen ath karat .. kale hari lassanat hamadema visadanaw 🥰

    • @KeshaMadushika
      @KeshaMadushika 23 дня назад

      මාත් අවුරුදු හයක් තිස්සේ ආදරේ කරා. දැන් එයා මාව බ්ලොක් කරලා . මන් හොයලා බලද්දී එයා වෙන කෙනෙක් බදින්න යනවා . ඒ කෙල්ලට ගොඩක් සල්ලි තියෙනවා . මට තාමත් දරා ගන්න අමාරුයි 💔💔💔

  • @MissAlice03
    @MissAlice03 5 месяцев назад +27

    මං මේ වෙලාවෙ කරපු හොඳම දේ තමා මේ වීඩියෝ එක බලපු එක. Bf ට එයාගෙ ගෝල්ස් වලට යන්න ඕනෙ නිසා එෆෙයා එක නවත්තමු කිව්වා ආපහු දවසක ආයෙ හම්බවෙමු කියලා. අපි දෙන්නම ප්‍රශ්න ගොඩක ඉන්නෙ. ඉතින් මේ ප්‍රශ්න නිසා එයාට මං ගැන හැඟීමක් දැනෙන්නෙ නෑලු. ඒත් තාම මං ගැන care කරනවා. ආදරේ නැත්තෙ නෑ ඒත් ඉස්සර තරම් මට attractive නෑ. එයාම කිව්වා කාලයක් යනකන් කතා නොකර ඉමු , අපි අපේ හීන වලට වෙන වෙනම යන් කියලා bf ම කිව්වා. ඉතින් මුල් දවස් ටිකේ මං සෑහෙන දුකින් හිටියෙ ඒත් දැන් මගෙ dreams achieve කරගන්න මම මගෙ mind එක හදාගන්න ගමන් ඉන්නෙ. 🥺💙

  • @iggaming6633
    @iggaming6633 Год назад +74

    මේ චැනල් එක නැති උනානම් මං ගොඩක් මනසිං වැටෙන්න තිබ්බ ඉඩ කඩ ගොඩක් වැඩී...මොකද මගේ අවුරුදු 3ක ආදරේ එයා නොහිතපු විදිහට නොහිතපු වෙලාවක දාල ගියා....මේ චැනල් එක හම්බුනෙ මගෙ පෙර පිණකට....ඇත්තෙන්ම ගොඩාක් පිං මං වගේ හිතිං කඩං වැටෙන්න හදන හැම කෙනෙක්ගෙම ජීවිත ගොඩ දාන්න හරි මාර්ගෙ පෙන්නන්න හදන උත්සාහයට එකෙන්ම Respect Sir❤🫀

    • @KasunBandara-ie8yn
      @KasunBandara-ie8yn 5 месяцев назад

      Oya kollekda kellekda

    • @NidoNidosh
      @NidoNidosh 2 месяца назад

      එක ඇත්තටම ඇත්ත ❤

  • @sadunimadu
    @sadunimadu Год назад +31

    අවුරුදු 9ක් ආදරේ කරපු එයා මාව දාලා ගියා. මාස 8ක් දුක් වින්දා එයාගේ පස්සෙන් පුලුවන් තරම් ගියා. සර්ගේ වීඩියෝ දැක්කේ අහම්බෙන් දවසක් ඒ වීඩියෝ පුලුවන් තරම් ඇහුවා. හිතට පුදුම සැනසීමක් දැනුනා. අදට දවස් 3 යි no cantac ෆලෝ කරන්න අරන් . ඇත්තටම මේ සර්ට ගොඩක් පිං මේ වගේ අසරණ උනු හිත් සුවපත් කරනවට 🙏🙏

    • @rider-nm8id
      @rider-nm8id 10 месяцев назад

      තාම follow කරන් යනවද dear

  • @darshanifernando5723
    @darshanifernando5723 10 месяцев назад +13

    හිතින් වැටිලා ඉන්න මේ වෙලාවේ මම මේ විඩියෝ එක දැන් දැක්කේ මේ විඩියෝ එක මට නෙත ගැස්සුව විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි❤🙏🙏

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 Год назад +182

    මන් no contact කරලා බැලුවා..අපේ කතාව අවුරුදු 7ක් ගෙවල් වල ප්‍රශ්න නිසා අවුරුද්දක් විතර ප්‍රශ්න මැද ආදරේ අරන් ආවා..ඒත් පස්සෙ මට හිතුනා මන් එයට වදයක්ද කියලා..එපර මන් කතා නොකර ඉද්දී හරියටම මසෙකින් එයම මට ආයේ කතා කරා..විශ්ව මාතාවගේ පිහිටෙන් අපේ කතාව ඉස්සරහට අරන් යන්න ලැබේවා

    • @jayanihettiarachchi9777
      @jayanihettiarachchi9777 Год назад +5

      Yahapath Adaraneeya demapiyange ashirwadaya himi u subama suba wiwaha jeewithayak labewa 🎉

    • @Sigma-f8u7r
      @Sigma-f8u7r Год назад

      @@samanthigunathilaka8514epa block karanna eth oyage mokuth penna teyanna epa dp last seen status danna epa . Tik tok private danna කැප කරන්න .

    • @NastyUS___.
      @NastyUS___. Год назад +4

      .මම දවසට කීප වතාවක් ඔබතුමගේ මේ වීඩියෝ බලනවා.හිතට ලොකු සහනයක්.danenwa ඔබතුමාට ගොඩක් පින්.🙏

    • @anjanavidurangi8248
      @anjanavidurangi8248 Год назад

      ​@@samanthigunathilaka8514නෑ නෑ block කරන්න එපා.. එයාට ඔයාට කතා කරන්න හිතුනොත් ඔයාව contact කරගන්න විදියක් තියන්න..හැබැයි ඔය කතා කරන්න යන්න එපා..ඔයා හොදින් ඉන්නවා කියලා එයට දැනෙන්න අරින්න..මන් එයා msg එක්ක හරි දාවි කියලා ඒ මාසෙම බලාගෙන ඉදිය..හැම වෙලේම positive විදියට හිතන්න...❤

    • @yasindukarunasekara792
      @yasindukarunasekara792 Год назад +5

      ​@@samanthigunathilaka8514නෑ block කරන්න එපා. Photos අනම් මනම් එයාව මතක් වෙන දේවල් ඉවත් කරලා තියාගන්න.

  • @NayomiDanushika-v4u
    @NayomiDanushika-v4u 2 месяца назад +4

    ඔබතුමට සන්සාරෙ පුරාම කිසිම හිත් තැව්ලක් නොවේවා... මන් හිත හදාගත්තා... අදටත් වීඩියෝ අහනවා

  • @nadeeshan
    @nadeeshan 8 месяцев назад +27

    මම අවුරුදු 7 බොක්කෙනම ආදරේ කරා..මගෙ අතින් ඒ අවුරුදු 7 දි කිසිම වැරැද්දක් උනේ නෑ.උපරිම අවන්කව හිටියා..දැන් දවස් 3 කලින් මන් දැනගත්තා එයාට වෙන කේනෙක් ඉන්නවා කියලා...
    මන් දුක් උනේ නෑ මට දුක හිතුනෙත් නෑ මොකද (එයා නැති කරගත්තෙ හොඳම කෙනෙක්..ඒකිට පින නෑ)කියලා විතරයි මම හිතාගත්තෙ..

  • @samudrahemamali6265
    @samudrahemamali6265 Год назад +29

    ඔයා නම් මාරයි මට ඕන ඔය ටිකමයි මම දැන් ඒ මනුස්සයා එක්ක කතා කරන එක නතර කරා හිතට මාර සහනයක් ඔයාට බුදු සරනයි ...❤❤❤

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi 8 месяцев назад +6

    ඔයාට ගොඩක් ස්තුතියි මමත් ඒක කරලා බැලුවා ඒකෙන් මගේ හිතත් ගොඩක් සැහැල්ලු උනා ඒ වගේම මාසෙකින් එයාම ආයේ බොරු හේතුවක් හදන් කතා කරා 🙈 ඒත් දැන් දවස් දෙකකින් ආයේ කතා නෑ මේ ක්‍රමේ නිසා මට මගේ හිත හදාගන්න පුළුවන් උනා දැන් එයා හිත රිදෙන්න හිතන් එයාගේ දැන් ඉන්න කෙල්ල ගැන කිව්වටත් මගේ හිත රිදෙන්නෑ එයා කතා කරද්දි මට සතුටුයි විතරයි 🥰 මේ ක්‍රමේ හොඳයි එයාව අමතක කරන්න තෑන්ක්ස් දැන් හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ 🙈🥰

  • @dinukalakshan7763
    @dinukalakshan7763 Год назад +12

    මෙක ඇහුවම මටම ලොකු හයියක් ආවා බ්‍රො තැන්ක් හිතන්න ගොඩක් දෙවල් කරන්න ගොඩක් ද්එවල් තියනවා මට කරන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියෙ දැන් හිතන්න පුලුවන් තැන්ක්❤🥺❤️

  • @dasunivarthana7057
    @dasunivarthana7057 Год назад +17

    ගොඩක් පින් සර්ට.. මන් ගොඩක් මානසික පීඩනෙකින් දුක් විද විද හිටියෙ..🙂

  • @NidoNidosh
    @NidoNidosh 2 месяца назад +5

    මට අවුලක් වුන ගමන් අහන විඩියොව 😢 ගොඩක් ස්තුති පින් 😂❤

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 Год назад +4

    This method is perfect ..i followed this one year just i feel that he chasing me ..but i dont want him..i am happy❤

  • @shamilashamila3864
    @shamilashamila3864 Год назад +19

    ස්තූතියි සර් ❤👍මහ වැස්සෙ කුඩේ ඉහලගෙන යන්න ඕනි නෑනෙ.වැස්ස පායනකල් පැත්තකටවෙලා ඉදලා යන්න පුලුවන්නෙ නේද.

  • @mathza2851
    @mathza2851 Год назад +11

    මොන දේවල් කරල එයා තියාගන්න ඇදුවත් එයා යනවම තමයි..මේක ඇතුළෙ තියෙන science එක බලන්න..i felt it❤❤😂🥲

  • @isharavimukthi2122
    @isharavimukthi2122 5 месяцев назад +2

    ඇත්තටම මහත්තයා ඔයාට අනෙක වාරයක් ස්තුතියි... මගේ මහත්තයා එක්ක රණ්ඩු කර ගත්තට රෙස්පෙට් කරලා ඉන්න මට amarui. එත් ඔයාගේ ඔයාගේ මේ දේ asuwata පස්සේ නිහඩව ඉන්නවා කියලා sitha ගත්තා බුදුසරණයි

  • @navodyafdo4292
    @navodyafdo4292 2 месяца назад +2

    මේක හරියටම හරි අව්රුදු 2 කකින් ඇවිල්ලා ආයි සම්බන්දයක් පටන් ගමුද ඇහුවා එතකොට මම මගේ ජීවිතේ බොහෝමයක් සාර්ථක වෙලා 😍❤️ Best risalt තියෙනවා මේකෙන් .

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Год назад +3

    බ්‍රදර් හෘදයෙන්ම ස්තූතියි ස්තුතියි ඔබට. මගේ වරදක් නිසා නෙවෙයි, එයාගේ ම වරදක්. මම ලස්සන අවසානයක් එයාට දුන්නා. මගේ වේදනාව පෙන්නුවත්... ආදරණීය වචන වලින්ම . ඔහුගේ. තීරණය භාරගත්තා.

  • @janakagarusinghe3222
    @janakagarusinghe3222 Год назад +5

    මේ වෙලාවෙ අවශ්‍යම දෙයක් මට .ගොඩක් පිං

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 7 месяцев назад +6

    අමාරුවෙන් උනත් 😔 හිත හදාගන්න උපරිම try කරනවා

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 3 месяца назад +3

    සර්ගේ.කතාව.හරියට.හරි.පස්සෙන්.ගියපු.මම.no.contact.ඉදලා.හිත.අමාරුවෙන්.හදා.ගත්‍තා.දැන්.එයා.පස්සෙන්.එනවා.මගේ.හිත.හොදටම.කැඩිලා.අයේත්.මම.ලං.වෙන්නේ.නැහැ..සර්ටපින්

  • @IshaniThilakarathna
    @IshaniThilakarathna Год назад +86

    Sir oyata godak pin man Dan 3days wage start karala eth Mt sanahanyk danenwa .smhr welwata duka hithenwa .eth iwasgena motivation vedios balala hitha hadagnnwa

    • @MadHuRa267
      @MadHuRa267 Год назад +3

      Matath

    • @IshaniThilakarathna
      @IshaniThilakarathna Год назад +2

      @@MadHuRa267 khmahri krmu .eylt wradda there I .ape oluwath nidahase wei

    • @MadHuRa267
      @MadHuRa267 Год назад +2

      @@IshaniThilakarathna ou

    • @jmbtec9121
      @jmbtec9121 Год назад +1

      Eyawa mathak wena hamawwlawakama mea video balanna.hodata ahanna.hamadeyakma hariyai.

    • @IshaniThilakarathna
      @IshaniThilakarathna Год назад

      @@jmbtec9121 oww ek thm krnn thiyn ekmde

  • @Alia12A
    @Alia12A 29 дней назад +2

    තමන්ට පණ වගෙ ආදරේ කරපු කෙනාව රවට්ටලා යන අයට දවසක එනවා ''බඩ පපුව පලාගන යන පසුතැවීමක්", තමන් කරපු වැරැද්ද තේරෙන්නෙ එදාට. 🙏 ඒක තමයි කර්මය 🙏 ඒ පසුතැවීමෙන් තමන්ට අවසන් හුස්මත් හෙලන්න වෙන බව මතක තබාගන්න .

  • @iroshimarajapaksha-if3rk
    @iroshimarajapaksha-if3rk 8 месяцев назад +2

    ඇත්තටම me video eka mata me welawe awashyama una deyak.godak ස්තුති 🙏♥️😊

  • @ChathuJanu
    @ChathuJanu 8 месяцев назад

    ගොඩාක් පින් ඔබතුමාට.එක තප්පරයක් හරි හිත හදගන්නෙ ඔබතුමා කියන දේවල් අහල.ස්තුතියි ..

  • @sandamalidassanayake9411
    @sandamalidassanayake9411 Год назад +3

    ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට. මම මේ විදියටම කලා. ඇත්තටම ගොඩක් සැනසීමෙන් හිටියා.ඒත් එයා ආපහු පස්සෙන් ඇවිත් මාව ආයෙත් මුලටම ඇදලා දැම්මා. දැන් ආයෙත් මම විඳවනවා 😢😢

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu Год назад +1

      Matath okamai una.3n parak mawa Rawatuwa mage jeevithe kana pita harawala giye. Man nokarapu dewal kiyala mata hariyata wada dunna balanakota aya mata a tika karey mechchchara kalayak. Wachanyak ganey mata boru kiyala thiyenney ayage wachana walata man rawatuna. Man iddi thawa sambandayak thiyagena idala aya mata daraganna bariuna aka man hitha hadagannawa kohoma hari habai ayata vidawanta wenawa may sansarey

    • @deuththarathiyunuwani2084
      @deuththarathiyunuwani2084 14 дней назад

      Aiyoo🤕

  • @Resh_x01
    @Resh_x01 Год назад +45

    ඔනෙම වෙලාවෙදි දකින්න ලැබුන විඩියෝ එකක්🥺❤️‍🩹

  • @sanjikumara795
    @sanjikumara795 6 месяцев назад +2

    ගොඩක් පිං මේ වීඩියෝ එකට.
    මේ කතව සහතික ඇත්ත. මොකද මං අද්දැකීමෙන් කියන්නෙ.
    මේක කරන්න
    අනිවාරෙන්ම ජීවිතේ වරදින්නෙ නෑ..
    මේ විඩියෝ එක අද සමාජයට ගොඩක් වැදගත් ඇත්තටම.❤

  • @ThushariDikwellage
    @ThushariDikwellage Год назад +10

    ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි සත්තකින්ම ස්තූතියි ❤️🤗👌🙏අපි ගැනම ගැම්මක් ගන්න ඔයාගේ වචන ගොඩක් ම වැදගත්

  • @DinushaDarshani-t3o
    @DinushaDarshani-t3o Год назад +13

    ඕනේම වෙලාවේ තමයි මේක දැම්මේ ❤❤ගොඩාක් ස්තූතියි සර් ....

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад +1

      ❤️🙏

    • @geethmadushan2044
      @geethmadushan2044 10 месяцев назад +1

      Thanks sir.good luck

    • @donsons7848
      @donsons7848 5 месяцев назад +1

      ඇත්තමයි 👍🤘

    • @deuththarathiyunuwani2084
      @deuththarathiyunuwani2084 14 дней назад +1

      දුක් විදින හැම හිතක්ම සුවපත් වෙන්න ඕන...
      මගෙත් මේ හැමෝමගේත් හිත් නිවෙන්න ඕනි🤕🙏

  • @Niwya456
    @Niwya456 Год назад +2

    Thank you dr. Oyt පින්සිද්ද වෙන්න අද මම ගොඩාක් දුරට recover වෙලා ඉන්නේ.

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 Год назад +3

    හිත හදාගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් ඉන්නව.ස්තුතියි ගොඩක්..

  • @ChandanapushpakumaraChandanapu
    @ChandanapushpakumaraChandanapu 8 месяцев назад +1

    ගොඩාක් පිං. මටම දීපු උපදේශයක්

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 10 месяцев назад +1

    Marriage ⚭ Separate Living Years Sitiya ayata advice Dena Ekathu Wena. Plz 🌌 😿 😿

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 11 месяцев назад +3

    ගොඩාක් ස්තුතියි sir 🔥 මගෙ හිත ගොඩක් හැදුන 😊මං ඒ දේවල් අනිවාර්යෙන්ම පිලිගන්නවා

  • @SamithaBro
    @SamithaBro 8 месяцев назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා
    ස්තූතියි සර්..❤️🤟

  • @malakalakshan9600
    @malakalakshan9600 8 месяцев назад

    ඔයාගේ video ඔක්කොම බැලුවා හිතට මාර ගැම්මක් ආවේ ඇත්තටම tnx❤️💫

  • @sadanaranasinghe5835
    @sadanaranasinghe5835 6 дней назад

    ජිවිතේ ඇත්ත තේරුම් කරාට ගොඩාක් පිං 🙏🙏

  • @dilkimadushani8105
    @dilkimadushani8105 Год назад +4

    Jiwithe hama detama uttara labenawa me video walin..me dewal ahala godak durata mn mge hitha hdagannawa ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      අත් අරින තරමට වෙදනා අඩුයි තෙරුනාද ❤

  • @inokakumari2122
    @inokakumari2122 Год назад +19

    ඔබ තුමා කියන විදිහට no contact හිටියා .මාස 6 affair එකට එයා වෙන කෙනෙක් marry කළා.no contact මාස තුනක් හිටියා.එයාම කථා කළා මාස 3 කට පසුව.එක විනාඩි යක් වත් එයා නැතුව ඉන්න බැරි වුණ මට දැන් එයා සැරින් සැරේ කථා කරන එකත් වදයක්.හිත රිදුනා පස්සේ ආයේ ආදරෙන් ඉන්න බෑ.අනික එයා දැන් වෙන කෙනෙකු ගේ.

    • @Cutiee.893.
      @Cutiee.893. Год назад +2

      ඔයා කොහොමද ඉවසගෙන හිටියෙ එයා වෙන කෙනෙක් marri කරනකම්..

    • @skzampa225
      @skzampa225 Год назад +3

      පුළුවන් නම් එයාට තේරුම් කරලා එයාට කියන්න කතා කරන්න එපා කියලා. බැදපු කෙනා දැන ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. 😢 දුකයි තමයි ඒත් 😞

    • @bisbodaragama8132
      @bisbodaragama8132 6 месяцев назад +2

      ඔයාට ආදරේ තිබුනා නම් වෙන කෙනෙක් බදින්නේ කොහොමද

    • @inokakumari2122
      @inokakumari2122 6 месяцев назад

      @@skzampa225 තේරුම් කළා මටම හිතුනා එයා මාව විහිළුවකට ගන්න වද දන්නේ නෑ කියලා.අනේ මම හැම දේකින්ම එයාව block කළා.ආදරෙන් හිටියා එච්චරයි ආයේ නම් කථා නොකලට කමක් නෑ

    • @bisbodaragama8132
      @bisbodaragama8132 5 месяцев назад

      ජරා මිනිහෙක් . පව් පුරවා ගන්න එපා.

  • @DamikaSamarajeeva-xg5os
    @DamikaSamarajeeva-xg5os Год назад +3

    Godak Esthuthuei sir man kohoma Hari sir Kiyapu vidiyata Ennawa sir. Godsk pin sir. Budu saranaei. ❤❤❤

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz 11 месяцев назад +1

    ගොඩක් පින් සර් මට මැරෙන්න හිතිලා හිටියේ ඒ තරම් දුකකින් ඉන්නෙ

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 9 месяцев назад +2

    ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 Год назад +27

    නිතර දකින කෙනෙක් එක්ක නෝ කන්ටෑක්ට් රූල් එක මේන්ටේන් කරන විදිය කිව්ව නම් තවත් වටිනවා ♥

  • @NilangaPriyasad-mn7kc
    @NilangaPriyasad-mn7kc 6 месяцев назад +1

    yana ekata yanna dila hitiyama hari. yana eka passe yanakota tami ganan ussanne.

  • @EventHorizone-yd8vd
    @EventHorizone-yd8vd Год назад +8

    Thank you sir for yur valuable advices ❤

  • @hasnthigayomika3997
    @hasnthigayomika3997 6 месяцев назад +1

    ඉතාම වටිනා උපදෙස් ඔබතුමා ලබා දෙන්නෙ.
    මිනිස්සු ගොඩක් අසහනෙන් ජීවත් වෙන්නෙ.
    ජීවිතේ හදාගන්න වටිනා අදහස්.
    ඔබතුමාට ගොඩක් පින්

  • @amalialmeda
    @amalialmeda Год назад +5

    meka balana lamaineeee... no contact hariyatama inna.. sir kiyanawa wage... best result thiyenawa.. thaman break up eka wenna kalin idapu kenawa sampurnawa wenas karanna puluwan.(grow wela):- improvement ekata karanna puluwan dewal:- c/c#/python/java/springboot you tube vedio balala eka eka projects karanna puluwan, coding karaddi prashna matak wenne naha. you tube karoake dagena sindu kiyanna practice wenna..,dj sindu dagena dance karanna puluwan, aasa aasa dewal aragena beauty routine follow karanna....finally eya aye ennath puluwan...................................

    • @Destinations-c6l
      @Destinations-c6l Год назад

      ❤❤❤

    • @Sigma-f8u7r
      @Sigma-f8u7r Год назад

      nb eka denna puluwanda oyage

    • @Chamu-m8u
      @Chamu-m8u 2 месяца назад

      Ane mata oyava contact karaganna puluvnda🥺 mn loku prashneka inne plz🥺

  • @samanthiarokiam
    @samanthiarokiam 8 месяцев назад +1

    Godak watina video ekak... jesu pihitai...

  • @antaniobris7273
    @antaniobris7273 3 месяца назад

    සුභ.සැන්දෑවක්.ඔබ.
    තුමාගෙ.වැඩසටහන්
    සෑමවිටම.අහනව
    ගොඩාක්.ස්තුතියි

  • @sasindudulanjana8830
    @sasindudulanjana8830 Год назад +3

    Mata mara shakthiyak awe aiye.godak pin

  • @OnDa-x7h
    @OnDa-x7h Месяц назад

    හිතට මාරම සැනසිමක් අාවා මේ vidiyo එ්ක බැලුවට පසසේ

  • @MrtharakaAMSR
    @MrtharakaAMSR 7 месяцев назад +2

    godak watina video ekak.adare nisa vidawana sith walata sanisimak uda wewa .katawath adre nathiwenna epa

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe4975 Год назад +3

    නියම වෙලාවට නියම විඩියෝ එකක් thank you sir❤

  • @prasangikaweerahannadige
    @prasangikaweerahannadige 7 месяцев назад +5

    එයාට යන්න දුන්නා සර් මං.දැන් එයා වෙන කෙනෙක්ට ලං වෙලා ඉවරයි.මං එයාට යන්න දුන්නහම එයා හිතලා මාත් හිත හදන් කියලා
    අපි අවුරුදු 9 ක් ආදරේ කලා.ලබන මාසෙට අවුරුදු 10 ක්.අද එයා හොදින් ඉන්නවා.මට කන්න බොන්නවත් බෑ.රෑ එලි වෙනකම් අඩනවා 😢

    • @sanjikumara795
      @sanjikumara795 6 месяцев назад +1

      අපිට ඇත්තටම ආදරේ අය අපෙන් ඈත්වෙලායන්නෙ නෑ කවදාවත්. කියන්න තියෙන්නෙ තමන්ගෙ හිත හදාගන්න උත්සාහ කරන්න යාලුවා...
      ඒක දරාගන්න බෑ ඒත් ඒක අපිවෙනුවෙන් කරගන්නම වෙනවා..💪❤️

    • @Alia12A
      @Alia12A 29 дней назад +1

      තමන් ට දෛවයෙන් කෙනෙක් ඉන්නව. ඔයා එයාව බලාපොරොත්තු වෙන්න. දාලා යන අය අපිට උරුම ණෑ. දුක් වෙන්න එපා. 🙏 ජීවිතය නාස්ති කරගන්න එපා. බණ අහන්න.ඒකෙන් හිත හැදෙයි

  • @RoshaniDilunika
    @RoshaniDilunika 17 часов назад

    Ane sir godk pin mn eyt adre kare hoyal beluwe ammek wage eth eka parm wens una mata den beheth gnnath wela ret nind ynneth ne sirge video balalai hitha hadagnne sirt godak pin sir

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 10 месяцев назад +1

    No cantac hitiya eyma ktha kala. Meka hari krala balanna.

  • @KeshaMadushika
    @KeshaMadushika 23 дня назад

    මං අනිවාර්යයෙන් මේ ක්‍රමය කරනවා

  • @annestaude5559
    @annestaude5559 8 месяцев назад

    Thank you very much Sir for your great advices.It helped me alot.

  • @TharangaWijethunga-i1l
    @TharangaWijethunga-i1l 5 дней назад

    Marry kara kenekta khmd me method eka krnne

  • @inokaino8506
    @inokaino8506 2 месяца назад

    Tks der frd...❤❤ Tks my mother Universe ❤ se this vedio...💐🙏🙏👍🙏🙏

  • @dilkimadushani8105
    @dilkimadushani8105 Год назад +3

    Eya math ekka tiyena sambandakama nawttala eyat taniyen inna oni eyawa hoyanna epa kiyla mt kiwwa..mn kiwwa eth mt kata kranna dewal tikak tiyenawa mge exam metike mt hitha hdganna witri kata krnna oni mn passen enne na kiyala.ektat eya hri kata krala hodin iwara kramu kiyla.ita psse mwa hamdekinm block krala dala.aye unblock kraid katha kraida kiylawth mn dnne na..mt meka daragannam ba..

    • @Cutiee.893.
      @Cutiee.893. Год назад

      same for me😖💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      Oya thama adare unata eya oyage hithi gihin 😔❤

    • @dilkimadushani8105
      @dilkimadushani8105 Год назад

      @@nuwanpradeep8494 mth mt ganak nti trmt hitha hdgtta ita psse mn dkka mawa aphu unblock krala tiyenawa hbei kata krenm na..mn kata krnnet na

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +1

      @@dilkimadushani8105 eka parak hithin giya kenek ayemath yanna amarui ne 🌹

  • @thirajpeiris-lt3hi
    @thirajpeiris-lt3hi Год назад +2

    Oya kiyanatharum lesinae.. Amathaka karanna......

  • @Lifeinsights820
    @Lifeinsights820 2 месяца назад

    මේ වීඩීයෝ වල වටිනාකම වචනවලින් කියලා නිම කරන්න බෑ ...සර් ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @Samanthika-i4v
    @Samanthika-i4v Год назад +1

    Sthuti wishwayata oyage Programm eka pennuwata

  • @Destinations-c6l
    @Destinations-c6l Год назад +21

    මේ procidure eke එක හරියටම හරි,, චුට්ටකවත් වරද්දගන්න එපා. හරියටම කරන්න. මට එහෙම උනා.. පුදුම සතුටක් දැනුනේ no contact සම්බන්ධව. මගේ වරදක් නිසයි breakup වුණේ . මම ඉතාම සරලව සමාව අරගෙන හොද end එකක් දුන්නා. ඒ වගේම තව දවසක එයාම තේරුම් අරන් කතාකරනකන් ඉවසන් ඉන්නවා.

    • @noshanafonseka3639
      @noshanafonseka3639 Год назад +1

      mage waradakin mata mehema unee..... math no contact follow karanawa... aya aith avi kiyala loku balapoththuwakoin....

    • @oneejherath5326
      @oneejherath5326 Год назад +2

      ගිය කෙනා නෙවෙයි වාසනාවන්ත අලුත් කෙනෙක් ලැබේවා 🙏

    • @kawyadevindi7851
      @kawyadevindi7851 5 месяцев назад

      කොච්චර kald eya awada 😒

    • @amasha5557
      @amasha5557 3 месяца назад

      එයා ඔයට කතා krada

  • @MaheshDilshan-ij2oh
    @MaheshDilshan-ij2oh Год назад +2

    Vidio dann athal akta blannh supiri voice aka 💟

  • @HarshiJayaratne-it9dp
    @HarshiJayaratne-it9dp Месяц назад

    Thank you so much...its really help to me....🙏🙏🙏🙏🙏🙏🙏😇😇😇😇😇😇🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @thushariweththasinghe7640
    @thushariweththasinghe7640 Год назад +2

    ඉතාම වැදගත් විඩියෝ එකක් සර්.හැමදේම ඇත්ත. ගොඩක් පිං සර්

  • @kangulugaha2222
    @kangulugaha2222 8 месяцев назад +2

    ගොඩාක් පින්....

  • @inokarasadari4334
    @inokarasadari4334 6 месяцев назад

    ගොඩක් ස්තුතියි අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හදවත ලොකු වේදනාවකින් ඉන්න වෙලාවක මා මෙය දුටුවේ බුදුසරණයි 🙏🙏

  • @Prabha-q
    @Prabha-q Год назад +2

    No contac ඉද්දි අහම්බෙන් හමු වඅනොත් මොකද කරන්න ඕනේ

  • @kangulugaha2222
    @kangulugaha2222 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishhhh...6000
    @ishhhh...6000 Год назад +9

    🥺🥺 එයා තව කේල්ලක් ⁣ඉද්දි මන් එක්ක යලු වෙිලා...අන්තිමට අපි දේන්නාම දැන ගද්දි 🥺 අපේ සම්බන්ධ දුර දිග ගිහින් ...අන්තිමට එයාම අපි දෙන්නාවම ඇතැරියා එත් මම ⁣ඉස්සරනමි අඩාන යනවා...එත් ඔබ තුමාගේ විඩියො නිසාමයි මම පඩුවෙි හිටියේ...ස්තුතියි ඔබට 🙏🏻...පිං
    එත් මං හිත හදාගත්තේ ඔබගේ කලින් ⁣ඉදන් විඩියෝ බලලා තියන නිසා...

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +2

      😔😔මහන්සි වෙලා වැඩ කරන්න සිංදුවක් අහුවාම හිතට සැනසිමක් හම්බෙනවා

  • @Kkkkmkkmkm
    @Kkkkmkkmkm 6 дней назад

    Serious mee channel ek nam mru😊mn den dws 5 k ek digtm knne netuw campus eke exam liynne netuw leda wewi eya gen hita hita hituyaa😊et ada ahpu videos dekkin mn negitta 😊mge wasanawkt mee channel ek hmb unee godk pin❤

  • @deepthideepthi3187
    @deepthideepthi3187 7 месяцев назад

    Sir merenna yana aya gelawena upadesak ,et kalbalan vi wahekata years gewwa kenek thwa wayasata yana ekai ohu nolabena ekai,thawakek hoyagena galapena ekaith jrevithe apathe yamaki ki hithenawa

  • @IsharaSoyza-io4hf
    @IsharaSoyza-io4hf 10 месяцев назад

    Kisim kenk nathi yaluwek nthi thni kenek kohmd wena kenekt pennanne api sathutin jeewithe anith aya ekk gatha krnwa kiyal.

  • @dilshanwickramarathne9864
    @dilshanwickramarathne9864 Год назад +3

    Sir godak pin mge target wlata ynna mawa motivate krnwata. Me videos marama watinawa mata. Awurudu 7k adare karala eya gye. Mm ada idla hadenwa .mge target wlata ynwa .🥺❤️

  • @udeshikalakmali1754
    @udeshikalakmali1754 3 месяца назад +2

    ස්තූතීයී විශ්වයට ,සර්ට 🦋

  • @HarshaniWG
    @HarshaniWG 5 месяцев назад +1

    Marama nidahasak hithata godak pin sir

  • @sumudumallika2330
    @sumudumallika2330 Год назад +2

    ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. ❤👍🏻

  • @J.r.aIndrani-fe6ix
    @J.r.aIndrani-fe6ix 11 месяцев назад

    Ane sir mama oyage me awa wada balala hita hadagnna balanawa no contact flow karana Inna ath Mata eyaw dakinna labenawa dawasata eka parak hari etakota mawa ayeth wada wedinawa.mama Mona wada karnne please Mata kiyalna Mona wada karnne.

  • @AnuAnu-l4d
    @AnuAnu-l4d Год назад +2

    ආයුබෝවන්.මං කෙනෙකුට ආදරේ කරයි.හවුරුදු 4.දැන් එයා තවත් කෙනෙකුට ආදරේ කරනවා.හැම දෙයක්ම මං බ්ලොක් කරා.නමුත් අමතක කරන්න බැහැ😢

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 Год назад

    api danna hoda yaluwo aurudu 8 wanna lagai ath hitapu gaman api danna adaraeka pataluna namut aya bayai hamoma danagannawata dan eka natara karanna hadanawa man ayata godak adarae
    ayage adarae kohomada man labaganne
    😢😢

  • @mskchanaka7464
    @mskchanaka7464 Год назад +1

    sir oyawa contact karganne khmada personnel coaching walata..please

  • @GAMING.SUTIYA
    @GAMING.SUTIYA 11 месяцев назад +3

    පට්ට motivation එකක් ❤

  • @sureshbuddhikumara7987
    @sureshbuddhikumara7987 9 месяцев назад +1

    බොහොම වැදගත් සර් ❤️🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 Год назад +1

    ස්තූතියි ඔබට 🎉🎉🎉උවමනාම වෙලාවෙයි මේක අහන්න ලැබුනේ

  • @lakshimamaduwanthi-b1e
    @lakshimamaduwanthi-b1e 6 месяцев назад

    ගොඩාක් පින් සර්.මං ගොඩාක් දුක් වින්ද.ඔයා නිසා අද මං හිත හදාගෙන ඉන්නෙ

  • @Saduni-q5q
    @Saduni-q5q Год назад +4

    ගොඩක් පිං ඔබතුමාට......! ❤️

  • @sanjusanja-v4j
    @sanjusanja-v4j 8 месяцев назад

    Mama inna kuwet wala api adare karadi 12mata itapasse api wenuna aurudu 25kata passe ekuna danata masa tunai mama rata avith eya magen wenwela masa 2 ey mawa bok karala

  • @lalithkumara1544
    @lalithkumara1544 Год назад +1

    ස්තුති sir සියලුම dewal ain kara 100%

  • @sachinisenavirathna3245
    @sachinisenavirathna3245 Год назад +3

    Ape afair ekt aurudu 3i..eya yluwo ekk thmai hmwelem inne mulinm nm mn wenuwen wela wena kr cl msg kr psse psse ewa nthi una ewt hethu ahnn gtta mn..mn gana hoynn adre krnn cl msg krnn qw ek eyt wdyk wela hmdm rndu una eym thrh arn kaghl block krnw mn pssen gihin aye ylu krgnnw...eth me para eya aye enne na kwdwth mw epa kyl gy..mt hitha hdgnn amrui mn me vidioe blnw eken thmai tikk hri inne..habai eya ada aphu kth kr mn asnipen inn nisa..mt therenna mn mkkd krnn oni kyl...???

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      Apiwa epa kiyala yana aya gena thawa hithala duk widinne ai 😢

  • @NishadiBandunatha-d9s
    @NishadiBandunatha-d9s 14 дней назад

    Aiya nisa mage jevethe beruna😢aiyata pin

  • @lalanigamage7117
    @lalanigamage7117 Год назад +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @krishaniamarasinghe7730
    @krishaniamarasinghe7730 24 дня назад

    අනේ සර් මං No Contact follow kala. Hebei dawas deken mata katha kala. Eyata inna be tharaha wela. Eyama mata call kala. Den hari. ස්තුති oyata

  • @pathmamahanama2034
    @pathmamahanama2034 Год назад +2

    Thank you very much...🌹🌹🌹