Ow aka aththa kanna ba nidaganna ba gewena tapprayak ganey ayawa mathak wenawa ath aya wena kenek akka sambandayak thiyenawa mawa pichchena ganey ayath kawada hari vidawanta wenawa
I faced unexpecte a breakup before three days . Lost my everything and enykind of energy. I trusted lot of his love . But he cheated me as unexpecte dream.i wanted discuss with him. How do you cheated me?. ( He said i don't love you onward. Just want to breakup. Never cl or msging me till my life. No need you, no need stay with you, leave me.) That words break my heart and life. How ever i following ur videos within three days.i felt i recovered as 40% i trust i can recover 100% thank so much sir. Missed my final year adacamic but i born again. Thanku so much sir❤️🙏
Me sir ge Video mula idan balanna apith ohomay mageth girl ohomamay mage diyunuwa wenuwen mn nidimaran meriigena goda enawa lakshna ganan hambakaranna hina dakinawa asama karapu wahane padinn plan karanawa mathk weddi duaky tamy eth puluwm tharam oya heamdeama amathaka karala sirge videos balala fallow karanna.oyawa goda daganna broo please oya goda enna good luck
Ane nangi manika mamath me January A/L karapu ekkenk matath e dema una mata hariyata A/L karaganna bari una 😢 padam kareth na mn thma mata amathaka krnna ba matath yaluwo na palui thanikamak danenwa danuth
Relationship breakup වලින් පිච්චෙන හිත් නිවේවා.!
Niwewa neme yoko thaman eka karanna one
මම මේ වොයිස් රෙකෝඩින් නිසා අද මෙහෙමවත් ඉන්නෙ❤️🩹තවම 100% රිකවර් නැති උනත් හොඳ විදියට අද මම ඉන්නව බොහොම ස්තූතිය බොහොම පිං ඔබතුමාට ❤️🙏
Joe dispenzage video blnna
ඉක්මනින්ම හොද දවස් උදා වෙයි... අල්ලන් ඉන්න❤
Ane manda math ahemay❤
Mata e de karaganna ba mata udau karanna plz
@@jayalathwimalaweera9776 ai ehem kiynne try krmu
මම මිට මාස 11 කලින් සම්බන්දයක් නතර කරා. එ වෙනකොටත් මම ගොඩක් එ කෙනාට අවුරුදු 2ක් තිස්සෙ ඇබ්බැහි වෙලා හිටියෙ . එ කෙනා මට කිසිම පැත්තකින් ගැලපිමක් නෑ කියලා මට කිසිම අවබොදයක් තිබුනෙ නෑ. මම හිතන් හිටියෙ මේ ලොකෙ හොදම කෙනා එයා කියලා . සම්බන්දෙ නවත්තනකොට මගෙ ලොකු මුදලක් එයා ලග තිබුනා . එත් මම ගොඩක් එයාට ආදරෙ කරපු නිසා අන්ද මනුස්සයෙක් වගෙ සල්ලි දුන්නා පුලුවන් හැමදෙම කරා එයා වෙනුවෙන්. අන්තිම වෙනකොට මම තෙරුන් ගත්තා මේ සම්බන්දෙන් මට සැහෙන නරකක් වෙනවා කියලා . මොකද මෙ කෙනා drugs පාවිච්චි කරනවා . මගෙ ගට් ෆිලින් එක කිව්වා මේ සම්බන්දෙ ලොකු අව්ලක් තියනවා කියලා. මුලින්ම මට ටොක්සික් මිනිස්සු ගැන තියන විඩියො එකක් සජෙස් උනා මේ චැනල් එකෙන් . මම තව තවත් විඩියො හොයලා හොද දැනුමක් එකතු කර ගත්තා . එ වෙද්දි මම හිතුවෙම සම්බන්දතාවලදි ගහන එක හරිම සාමාන්‍ය දෙයක් කියලා . එයාට තරහා ගියාම ගහලා එකට සමාව ගන්නවා . එ තරමට මම එයාගෙ බිහෙවි එක සාමාන්‍ය කරගෙන හිටියෙ. හැබැයි කාලයක් යන්න යන්න මට සම්බන්දෙ නතර කරන්න තරම් හයියක් ආවා . හැබැයි මම එයාට තියන ඇබ්බැහිවිම එහෙම්ම තිබුනා . මම දැනන් හිටියා මට අයින් වෙද්දි දරාගන්න බැරි වෙදනාවක් දැනෙයි කියලා . එත් මන් ඒ තිරනය අරගත්තා. මට තාම මතකයි මිට මාස 11 කලින් එයාගෙන් අයින් උන පලවනි දවස සැහෙන වෙදනාවෙන් හිටියෙ. කන්න බොන්න තියා ඇදෙන් නැගිටගන්න වත් හයියක් නෑ . මම මේ විඩියො බල බලා පැයෙන් පැය ගත වෙලා දවස ගෙවෙනකල් බලන් හිටියා. එ දුක වචන වලට හරවන්න හරිම අමාරුයි . මම එයා එක්ක තිබ්බ සම්බන්දතාවය වගෙම එයා සම්බන්ද හැමදෙයක්ම අයින් කරා . කාලයත් හිමිට ගියා මම දිගටම මේ විඩියො බැලුවා . එ වෙද්දි මට එක යාලුවෙක් හිටියෙ නෑ .මට මන් ගැන කිසිම වටිනාකම් තිබුනෙත් නෑ කිසිම ආදරයක් තිබුනෙත් නෑ . එත් අද හැරිලා බලද්දි. ගනන් කරගන්න බැරි තරම් හොද යාලුවො ඉන්නවා . හොදම යාලුවො කිහිප දෙනෙක්ම ඉන්නවා . මම british council ක්ලාස් වලට ගියා මගෙ දැනුම වැඩි කරගන්න හිතාගෙන නෙවෙ මගෙ හිත හදාගන්න . ඉට පස්සෙ ජිවිතෙට වත් නොහිතපු විදිහට sliit campus එකෙ ඩ්‍ර්ග්‍රි එක පටන් ගත්තා දැන් තවත් class කිහිපයකට යනවා . මම එ වැටිච්ච තැනින්ම එ වෙදනාවෙන්ම මේ දෙවල් පටන් ගත්තා. දැන් මේ වෙද්දි මට තියන වටිනාකම හොදටම තෙරුන් ගත්තා. මම එ අතර ඇදුම් බ්‍රැන්ඩ් වල photo ශුට් කිහිපයක්ම කරා . ජිවිතෙ හැම වෙලෙම හිනාවෙන් සතුටින් පිරිලා තියන්නෙ . ඉස්සර ගෙදරට වෙලා හිටපු මම club pub coffee shop වල සැහෙන සතුටින් ඉන්නවා . අද හැරිලා බල්ද්දි මම සම්බදයක නෙවෙ ඉදලා තියන්නෙ අපායක කියලා හොදටම තෙරෙනවා . එ කෙනාට මගෙ වෙනස් විම අදහාගන්න බැරි උනා . මම දැන් එයාව හැම සමාජමාද්‍ය ගිනුමකින්ම අන්බොලොක් කරලා කතා කරනවා. එයා තවමත් නැවත අවස්තාවක් ඉල්ලනවා . හැබැයි මේ වෙද්දි එයාව මතක් වෙන්නෙ කවුරු හරි එයාව මතක් කරොත් විතරයි. ඉස්සෙල්ලාම අපි අපිට ආදරෙ කරන්න ඉලගට අපිට වටිනාකම්ක් දෙන මිනිස්සුන්ට ආදරෙ කරන්න. දැන් එ කෙනාට වඩා සැහෙන හොද මිනිස්සු සම්බන්දතාවයක් පටන් ගන්න අහනවා . එ අතිත එක්ස්පිරියන්ස් නිසා එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි තව කල් කියනවා . මට කියන්න තියන්නෙ ඔයා මේ පොරොසෙස් එක විශ්වාස කරන්න දරාගන්න පුරුදු වෙන්න . අන්තිමට දවසක් එනවා ඔයා එයා නැතුව , හිටියටත් වඩා සැහෙන සතුටින් ඉන්න. අන්න එදාට මතක් කරලා එයාගෙ එකව්න්ට් එක අන්බ්ලොක් කරන්න .😅
Mage kathawamai😔
Kochchara kalayak giyada hitha hadenna.
ගහන එකනම් සාමාන්‍ය නෑ.ගහන්න හේතුව මොකද්ද කියලා හිටුවනම් තවත් වටිනවා.
Mage kathawa wagemai
එයා වෙනුවෙන් වැය කරපු හැම තප්පරයක්ම ආපහු ගන්න පුලුවන්නම්..😢..
මට ඔයාගේ කටහඬ ඇහෙන්නේ දිව්‍යලෝකයෙන් වගේ.හැමදාම මට හිතෙන්නේ මේ මටමයි දාන්නේ කියලා.තාමත් 100% ක් රිකවර් වෙලා නැති වුනත්,අද මේ තත්වයෙන් හරි ඉන්නේ ඔයාට පින් සිද්ධ වෙන්න.❤🙏
මං වගේම පිච්චෙන හැම හිතක්ම නිවෙන්න ඕනි🙏 මේ හැමෝගෙම සතුට ලැබෙන්න ඕනි.විදෝන හැම පපුවක්ම හැම කෙනෙක්ම සංසාරේ මන් කරපු පිං වල බලෙන් නිවෙන්න ඕනි🙏
උදේ පාන්දර නැගිට්ටම දැනෙන හිස් බව..දවස ගෙවන්නෙ කෝමද කියල කල්පනා වෙන හැටි..ඒ ෆීලින් ඒ විදියටම දැනෙනව..පිස්සෙක් නොවී ඉන්නෙ සර්ගෙ වීඩියෝ බලල..හුගක් පින්..🙏❤️🥺
ඇත්තටම❤️🩹🙏
ඔව් එ් feeling එ විදිහටම දැනෙනවා. හරි අමාරැයි දරා ගන්න 😖💔
Ow aka aththa kanna ba nidaganna ba gewena tapprayak ganey ayawa mathak wenawa ath aya wena kenek akka sambandayak thiyenawa mawa pichchena ganey ayath kawada hari vidawanta wenawa
මාත්😢
😖
මන් නැවතුනා ඔයත් නවතින්න කියද්දි මන් මැරෙයි ඕයි මට මෙහෙම කරන්න එපා කියලා කෑ ගැහැව්වා.. දරුවෙක් වගෙ බලා ගත්තේ පරෙස්සම් කලේ හැම රෝම කූපයක්ගානේම වින්දේ පේරේත කමකින් ඒත් ඒහෙම උන්නු මාව එපා කියද්දි සත්තයි මන් ඇඬුවා.. ඒත් මෙව් වීඩියෝ අහලා දවස් දෙකයි..මන් no cantact දැම්මා අද එයා මාත් එක්ක කතා කලා දෙවෙනි සැරෙ ගද්දි ආන්ස්කලා ඒත් මන් බිසී තැනක හිටියේ.. මන් ඇහෙද්දිත් හෙලෝ හෙලෝ කීවා නිකන් අදුරන්නේ නැති කොල් එකක් වගේ ඇහෙන්නේ නැද්ද අයියෙ කියලා ඇහුවා..ආ දැන් ඇහෙනවා කියන්නකෝ කීවා කිසිම වෙනසක් නොපෙන්වා.. ඇත්තමයි ඒ කටහඬේ පසුතැවීමක් දැනුනා ඒත් මන් ඒක දැනුන බවක් පෙන්නුවේ නෑ.. බිසීද අයියේ කියද්දි ඔවු ටිකක් බිසි කියද්දි එහෙනම් තෙරුවන් සරණයි නිකන් ගත්තේ කීවා..වෙනදට හා මැණික මන් පස්සෙ ගන්නම් පරෙස්සමට ඉන්න කියපු මම.. ඕකේ බායි කියලා කට් කලා..මට දැනෙන්නේ මන් රිකවර් වේගෙන යනවා කියලා..මට දැන් පපුව ගිනිගන්න වේදනාව දැනෙනේනේ නෑ..හොදට කන්නත් පුලුවන්..ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා❤
අනේ සර් ඔයා ඔය කියපු හැමදේම මේ මටම කීව කියල මට හිතුනෙ කොහොම හරි හිත හදාගන්ඩයි ඕනෙ සර්ට ගොඩක්ම පින් ආදරේ නිසා වේදනා ව්දින හැමෝම වෙනුවෙන් කතා කරනවට මේ මොහොතේ ආදරේ නිසා වේදනා ව්දින හිත් සුවපත්ම වේවා.❤
ඇත්ත නින්දෙන් ඇහැරෙනකොට දැනෙන හැගීම වචනයෙන් කියන්න බැ ඇගට උන වගේ දැනෙනවා ගොඩක් වෙලා යනවා නිදාගන්න කලින් තිබුන මානසිකත්වයට යන්න
මානසිකව බිංදුවටම වැටිලා හිටපු මාව සර් නිසා ගොඩ ආවා❤❤ මෙතුමාට මේ පිනම ඇති මනස සැහැල්ලුවෙන් තියා ගන්න❤❤❤❤ කියා ගන්න වචන නැ සර්. තාම සම්පූර්ණ රිකවර් වෙලා නැ නමුත් මන් දැන් හොදින්. ❤😊
❤️❤️❤️yes
ටිකක් හරි මනස හදාගෙන ඉන්නෙ සර් නිසා ඉයෙ තමයි පලවෙනි විඩියොව බැලුවේ එයා මාව බොලොක් කරේ නැ මම බොලොක් කරා එයාට එයාගෙ අලුත් කෙනා එක්කම ඉන්න කියලා මොකද එයා මත්තෙ නැහෙනවාට වඩා මගෙ ජිවිතය වටිනවා මට ගොඩාක් ඉස්සරහාට යන්න ඕනි සර්ට පිං🙏
නිදුක් නීරෝගීව සුවෙන් සතුටෙන් ඉන්න ඕන මහත්තයො ඔයා. හදපු වඩපු දෙමාපියන්ටත් සසර පුරාම අඩුවක් දුකක් කාන්සියක් දැනෙන්නෙ එපා. ඔබ තුමා ඇතුලු ඔබ තුමාගෙ සියලු ආදරනීයන් හට සම්මා සම්බුදු සරනයි ..
මං ගොඩක් වේදනාවක් වින්දා තාමත් ටිකක් එහෙම හැබැයි කලින් වගේ නැ ... ඒත් මං අද මෙහෙම හරි ඉන්නේ මේ වීඩියෝ නිසා ....අනේ ගොඩක් පින් 😥😊🙏🙏🙏
මේකට රිප්ලයි එකක් ඕනෙ සර්. මම සැලකිය යුතු වැරැද්දක් කරල නැතුව එයා අයින් වෙන්න ඕනෙ කිව්ව මාත් හා කිව්ව.නෝ කන්ටැක් හිටිය මන් සැලකිය යුතු මට්ටමකින් රිකව උනා එයා දැන් මන් අතඇරිය ගානට මගෙ අඩුපාඩු ගැන එක එක්කෙනත් එක්ක කියනව මට ඒව ආරන්චි වුනාම මන් මුල තැනටම වැටෙනව එයා මට ආරන්චි වෙනව කියල දැනගෙනමයි එහෙම කරන්නෙ .ආයෙ කොහොමත් එපා ඒත් ඇයි එහෙම කරන්නෙ
මේ කියපු දේවල් ඒ විදියටම උනා..නිවැරදිව no contact fallow කරා එයා එයි කියල නෙවෙයි මං මගෙ ජීවිතේට සාදාරනයක් කර ගත්ත..කිව්ව විදියටම ටික කාලෙකින් එයා ආයෙ ආව ඒත් එදා මට එයාව ආයෙ ඕනි උනේ නෑ.සර් හින්ද මං ජීවත් වෙනව
කොච්චර කාලෙකට පස්සෙද එයා අාවේ.එයාට වෙන කෙල්ලෙක් ඉදලා නැද්ද?
@@Cutiee.893. මාස 5 කට පස්සෙ ආවෙ .ඒ වෙද්දි එයාට රිලේශන්ෆිප් එකක් තිබිල තියනව ඒත් ඒ කෙනා එයාව දාල ගිහින්
Woow මටත් ඔනෙ එ ටික මයි
ඒකට උත්තර අහන්න එපා. එයාට ඉන්න ඕන තැන හිටියා වෙන කෙනෙක් හොයා ගත්තා එච්චරයි... ඒකයි ආපහු එයාට ඕන නැත්තේ.
වාව්❤❤
සර් මේ දේවල් කියලා දුන්නට සර් ට ගොඩාක් පින් ජාති ජාති ත්
මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නේ පොඩි වෙලාවයි
අනේ තව තවත් මේ වගේ දේවල් දාන්න
සර් ට ගොඩාක් පින්
මම recover උනේ sir ගේ videos බලලා. ඇත්තටම ගොඩාක් Thank you sir ❤
මේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත , මේ හිතෙන දේවල් දැනෙන දේවල් ඔක්කොම මට මේ දැනුත් දැනෙනවා , මාත් දුක කිය කිය යනවා , ඒත් අද ඉදල මන් ඒක නවත්ත්නව , මාත් විදවනාවා දැන් අවුරුදු දෙකක් , පාඩම් වැඩ කරගන්න් බෑ , මන් කෙල්ලෙක් , එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා 😊මන් කොහොමහරි recovery වෙනාවා , thank you godaak මේ කිව්ව වචන ටිකට❤ 🙏
අනෙ මමත් ඔහොමයි. ඔව් මෙ හැගිම් ඔක්කොම මට තියෙනවා. මාත් හැමොටම මගෙ දුක කිය කිය යනවා.මාත් විදවනවා ගොඩාක් මෙ april වල breakup වුනෙ.මං මාස 6ක් පස්සෙන් ගියා. මටත් පාඩම් කරන්න බැ එත් මේ පාර al exam ලියන්නත් oni. හරිම අමාරැයි. දවස ගෙවා ගන්න බැ.😖💔 එයා එයි කියලා තමා no contact follow krnne අදට සති 4ක් වෙනවා. එයා මට පස්සෙ කෙල්ලෙක් එක්ක set වුනා.එත් එක breakup wela.දැන් එයා තව කෙනෙක් එක්ක set wenn ynwa එත් මම එවා ඉවසගෙන ඉන්නවා. මං එයාට ගොඩාක් අාදරෙයි. මං තරම් අාදරෙ කරන කෙනෙක් එයාට අය ලැබෙන එකක් නැ. මගෙ අාදරෙ තෙරැනු දවසක එයා එයි කියලා මට හරි වේදනයි පපුවට පිහියෙන් අනිනවා වගෙ..
@@Cutiee.893. මාත් අවුරුද්දක් පස්සෙන් ගියා , දැන් මාව බ්ලොක් කරලා , මාත් ඒ ලෙවල් මේ පාර second shy කරන්න ඕන , ඒත් තවත් වැඩ කරන්න් පටන් ගත්තෙ නෑ 😪😪මන් දන් නෑ මට පිස්සු හැදිලා
මටත් 🥺ඔහොම වෙන්න යන්නේ
මේ කියන එක sick එකක්වත් නැ...ඒ කියන්නෙ මම recover වෙලා...ස්තූතියි සර්❤️
❤️🙏🤝
ගැම්මක් හුත්තො ගැම්මක්.කීප් it up ❤
මන් තාමත් 100% රිකවර් වෙලා නෑ. ඒත් මේ වීඩියෝස් නිසා දැන් ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නෙ
මාත්
මම දැන් මාස 4ක ඉඳල විඳවන්නෙ. මේ වීඩියෝ මං නිතරම බලනවා. මුළු දවසම ගෙවෙන්නෙ එයාගෙ මතකයන් එක්ක. මං උපරිම උත්සාහ කරනවා. විරහවෙන් දැවෙන සියලු සිත් සුවපත් වේවා🙏
Same .මොන තරම් අමාරු උනත් ඒ ඉවසන ඉවසීම දවසක සතුටක් අරන් එයි ...තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් දේවල් කරන්න ...
මේ වීඩියෝ එක අහන්න කලින් ම්න් හිතන් හිටියෙ මෙහෙම දුකින් ඉන්න ඕන එහෙම එයා අපිව දාල ගියාම අපිට වේදනාවක් දැනෙන්නෙ අපි අත්තටම ආදරේ කරපු නිසා,මෙහෙම දුකක් නෑ කියන්නෙ අපි ඇත්තටම ආදරේ කරල නෑ,කියලා ඒත් එයා මගෙන් breakup වෙලා දැන් සතියක් මන් මාර විදියට මේ සතියෙ දුක් වින්ද ඒත් මේ වීඩියෝ එකෙන් මන් තේරුම් ගත්ත මේ හැමදේම තාවකාලිකයි මට මේ adict එකෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල දැන් මන් 50% ම රිකවර් වෙලා ඉන්නෙ මේ දේවල් අහලා...ඒත් මට ආයෙත් මතක් වෙන්න පුලුවන් මන් ආයෙත් මේ වීඩියෝ එක බලනවා එහෙම උනොත් බොහොම පිං ඔබතුමාට..🙏❤
එයාව මට ගැලපෙන් නැ කියන එක මට තේරෙනවා මං එයා බොලොක් කලා අද ආයේත එපා කියන තැනයි මං ඉන්නෙ . මට එයාව මතක් වෙනවා මට ඔනි එකෙන් මිදිලා සතුටෙන් ඉන්න එයාගෙන් මට ඇත්තම වැඩක් නෑ
නිදුක් නිරෝගිව සුවෙන් ඉන්න ඔනි මහත්තයා ඔයා ❤️🔥
ගොඩක් ස්තුතියි ❤️🙏
සර් මුලදි කියන ඔක්කොම මට තියනවා සර්❤
මෙ කියපු හැමදේම මට වෙලා තියෙනව එ වගෙම ඔලුව විකාර වෙලා තියෙන වෙලා වක අහපු පලවෙනි වීඩියෝ එකෙංම පුදුම සහනයක් දැනිල හිත නිදහස් උනා දිගටම අහනව...රිකවෙ වෙන්න පුලුවන් ඔවු මට පුලුවන් ඔබතුමා ට ගොඩක් පිං 💞💞💞💞💞🙏🙏🙏
අපි කොච්චර වැද වැද පස්සෙන් ගියත් දාල ගියපු මිනිස්සු අයෙ එන්නෙ නෑ.. එහෙම එන්නෙත් ආයෙ යන්න බලන්.කීපවතාවක්ම සමාව දීල ලගට අරන් දැන් ආයෙත් යන්න ගියා.හේතුවත් නොකියම.මේ වගේ වීඩියෝස් දාන ඔයාට පින්..මේව බලලා මැරෙන්න ගියපු ගොඩක් අය ජීවත් වෙනව ඇති ආයිමත්. 😊
ඔව් එහෙම වෙන්න ඔනි අපි ....යන උන්ට යන්න දෙන්න ඔනි....මටම කිවුවා වගේ බුදු සරනයි ඔබතුමා ට....ගොඩක් පින් .....
සර් නිසා අද මම සතුටින්.fully recover වෙලා නැතත් මම දැන් වෙනම structure එකකට හුරුවෙන ගමන් ඉන්නෙ.ඉදල හිටල ඉතින් එයාව මතක් වෙනව.ඒත් මන් මගේ වැඩටික කරන් ඉන්නව..
🤜🤛👍👍
සර්ගෙ වචන හින්දාම තමා මේ මට්ටමට හරි හිත හදාගන ඉන්නෙ.ගොඩක් පින්💖💖💖
මේ වොයිස් එක අහන මේ මොහොතේත් මම ගොඩක් විදවනව.. බොහෝම පින් ඔබ තුමාට .😢🙏🙏🙏
මං දැන් ඉන්නේ මේ තත්වෙ ඉන්නේ..ඉන්න ද මැරෙන්න ද කියලා හිතාගන්න බැහැ සර්
ඔව් සර් මම එයාගේ ලගින්ම හිටියේ ..එහෙත් එයා එක්ක දැන් ඉන්න කේනා ඉන්නේ වෙන රටක ..එහෙත් එයාට මාව එපා කිවුවා ..එයාට ඔනා කිවුවේ එයාගේ අහලකින්වත් නැති කෙනාව ..ඇයි සර් එහෙම වෙන්නේ මිනිස්සු ..මම මෙච්චර ආදරේන් ඉදලත් මාව එපා කිවුවේ 🥺🥺🥺🥺🥺
මගෙ කතාව ගොඩක් වෙනස්.මට අවුරුදු 18යි.මේ වයසට ආදරෙ කරපු එක වරදක් ද කියලා මං දන්නෙ නෑ .අනෙ මට කතා කරන්න මේ දේවල් කියන්න මාව අහ්න් ඉන්න පුළුවන් කෙනෙක් ඕනෙ❤😊
Kiyanna ahan inne😊lagama inna smhr minissunt kiynwt wda dkl wath nathi minissunt kiyana eka hitha nidahas
ane oyata puluwn da mta ahunkn denn.mn loku vednwkin inne😓.plz@@ThamashiNimsara-d2z
මාස එකහමාරක් අහ්නව සෑහෙන දුරට රිකවර් වෙලා තියෙනවා ඔබතුමා ට පිං
සර්ට පිං සිද්ධ වෙනවා.මම අද මගේ ජීවිතේ නැති කරගන්නේ නැතුව ජීවත් වෙන්නේ සර්ගෙ වැඩසටහන් නිසා 🙏🙏❤️
අනේ මට මාර ප්‍රශ්නයක්
එයයි මමයි හරිම ආදරෙන් හිටියා,
මගේ කිසිම අඩුවක් එයා හෙව්වෙ නැහැ,
මම 5/7
එයා 5/7
උසයි ඒ ප්‍රශ්නෙ එයාට කලින් තිබුණේ නැහැ
අද අපි දෙන්නා මීට් උන වෙලාවෙ එයා කිව්වා මම එයාගේ උසටම ඉන්නවා ඒක කැතයි කියලා අනේ අයියේ මට දැන් ඒ ගැනමයි කල්පනා වෙන්නේ, මම දැන් මොකද කරන්නේ
මට ඒකට විසඳුමක් දෙන්නකො
මගෙ හැමදේටම හිටපු එයා නොසිතූ මොහොතක මගෙන් දුරස් උනා..මන් හීනෙකින්වත් හිතුවෙ නෑ මෙහෙම මට වෙයි කියලා 😓😓
අනේ දෙයියනේ මං මාසයක් විතර විදවනවා,එයා,මාව බ්ලොක් කරලා තිබුනා දවස් ගාණක් ටිකක් හිත එක තැනකට එනවා වගේ දැනුනා ආයේ එයා මාව අන්බ්ලොක් කරලා එයා මාව අතාරියේ වෙන කෙනෙකුට ලංවෙලා,දැන් ආයෙ එයා එක්ක ඉන්න,ගමන් මාත් එක්ක කතා කරනවා,මං,ආයේ ගොඩක් විදවනවා මේක ඇබ්බැහි වීමක්
මගේ ජිවිත කතාවටට ගොඩක් සමීපයි 😔 ගොඩක් පිං
ඇත්තමයි මන් මේක fallow kala හරියටම හරි....
මට සම්බන්දයක් තිබ්බ අවුරුදු 2ක එයාට මාව දැනෙන් නැ කියල සම්බන්දෙ නැවත්තුව. මම හා කියල පැත්තකට උන කිසිම දෙයක් කිව්වෙ නැ හා කියල චැට් එකෙන් අව එය මව බ්ලොක් කරල තිබ්බ .ඉට පස්සෙ දවස් තුනකට පස්සෙ එය වෙන එකෙක් එක්ක බස් එකෙ හිටිය තුරුල් වෙල . මට ගානක්වත් නැ හිත රිදුනෙවත් නැ ඇයි දන් නැ .සතුටක් අවෙ . මාසෙකට විතර පස්සෙ එයම අයෙ මට මැසෙජ් එකක් දාල ඇහුව එයට වැරදි හදා ගන්න ඔනිලු අවස්තවක් දෙනවද කියලා .මම කිව්ව වැරදි හදා ගන්න මන් එක්කනම් අයෙ සම්බන්දයක් පටන් ගන්න හිතන්නවත් එප කියල . මම කොයන්නෙ එක පරක් හරි ගියා නම් අයෙ බලන්නවත් එපා .එච්චරයි 💕
අනේ සමාවෙන්න සර් මට මේක සේරම අහන්න බැ මේහේට වහිනවා පුත්තලම ට වහිනවා උදේට බලනවා 🙏🙏🙏
මමත් මේ දේවල් අහලා තමයි පන ගැට ගහන් ඉන්නේ 😌
මන් සගෙ විඩියොබලලා කෙලින් හිටන් ඉන්න ගෙනියෙක් විඩියො බලන්නමුල් කලෙ හිටපු දුර්වල කෙනා නෙවි සක්තිමත් කෙනෙක් මන් එසට පින් සිද්ද වෙන්න
Good 😍😍
දැන් අවුරුද්දක් උනා එයා ගිහින්. එයා වෙන කෙනෙක් එක්ක මගෙ ඉස්සරහට එන වාරයක් ගානෙ මං මැරි මැරි ඉපදෙනව සර්. කොහොමද මේ මානසිකත්වෙන් මිදෙන්නෙ. එයා කරපු දේවල් එයාලට තේරෙයි කියල මං මගෙ පාඩුවෙ ඉන්නව. ඒත් හරි අමාරුයි එයාව අමතක කරන්න බැ 😢
සර් කිවුව හැම වචනයක්ම ඇත්ත.ඒ දේවල් ඒ විදිහටම දැනෙනව හැගෙනව
හිතේ තියන දුක ඒ දැනෙන දේවල් හරියටම කියනව😢
ඇත්තටම දැන් නම් ටිකක් සැහැල්ලුයි ..😢 ගෙමක් ගහ ගන්න පුලුවන් කියලා හිතෙනවා මේ විඩියො එක බැලුවම🙏
❤️🤝
ඇත්තම ඇත්ත සර්. එ හැම වචනයකම තියෙන්නෙ ඇත්ත. ඒව අහද්දි ඒ විදියට කරද්දි හිතට දැනෙන සැනසුම අද මං විදිනව. නැත්නම් මං තාමත් විදවනවා.
මෙච්චර පැහැදිලිව කියලත් කාට හරි තේරෙන්නෙ නැත්නම් ...ඒක පවක්.
ඇත්තමයි සර් මම සර්ගෙ කටහඩ වචන නිසා ලොකු හයියක් එනවා.සර්ට ගොඩක් පිං
සර්ට ගොඩාක් පින් හොද පැහැදිලි කිරිමක් ..🙏🙏
අම්මෝ ඒක ඇත්ත මාර නිදහසක් දැනෙනවා ☝️ තනිකම
Mama 100% recovered. Una Oyage Vedio niyamai..❤
ඔයා ඔය කියන හැමදේම දැනෙද්දි මගෙ ඔලුව මට කියන්නෙම දැන් හිටියා ඇති මේ ජීවිතේ වැඩක් නෑ කියලා.
Ehema hithanna epa.hithata ශක්තිය ganna.oyata පුළුවන් oyage hitha hada ganna❤❤
එහෙම හිතන්න එපා.කොහොමහරි අල්ලගෙන ඉන්න.මාත් ඔය තත්වෙමයි ඉන්නෙ.ඒත් කොච්චර හිතුනත් මොකුත් කරගන්නෙ නෑ ජීවිතේටනම්.හැමදේම හරියයි.හිත හදාගන්න පුළුවන්.කොහොමහරි recover වෙන්න ට්‍රයි කරමු❤
ඔය සිතුවිලි ස්ථීර නෑ. තාව කාලිකයි. මානසිකත්වය වෙනස් වුණාම මට ඒ කාලෙ හිතුන දේවල් මොනවද කියලා හිතෙනවා. අවබෝධයට පත්වෙන්න උත්සාහ කරන්න. ඔයාට ගැළපෙන Videos අහන්න. Suicidal Thoughts පාලනය කරගන්න අපහසු විදියට එනවා නම් අනිවාර්යෙන් Psychiatrist කෙනෙක්ව හමුවෙන්න. ඊට අමතටව ප්‍රශ්නය විසඳගන්න මගක් බලනවා නම්, Counsellor කෙනෙක්ගෙ උදව් ගන්න.
Ane matath ehema hithenawa😢
සර් කීව දේවල් ඔක්කොම මට තියෙනවා
මේ videos දකිද්දි පරක්කු වැඩී මාස 3කට කලින් හම්බුනානන් කියල හිතෙනව.no contacts ඉන්න බැරි උනා.කතා කරන්නෙ නැතුව හිටිය නිසා ඉවසීම නැති වෙලා රන්ඩු වෙලා.බය කරන්න ගියා,බොරුවට බය කරන්න blackmail කරන්න ගියා.මෝඩ විදිහට හැසිරුනේ.තවත් මාව එපාවෙලාම ගියා,නැති උන එකටත් වඩා දැං තියෙන්නෙ ඉවසන්න බැරි උන එකට දුක.එවලෙට තරහ ගිහින් මොනව කිව්වත් තාම දුකයි.තරහකාරයො වෙලා නැවතුනේ🥺.මං විහින් ඔක්කොම කරගත්තෙ වගේ හිතෙනව.ඒකට මොකද කරන්නෙ.වැඩක් කරගන්නත් බැ.මොකද්ද මං කරගත්තෙ කියල හිතෙනව.කාලෙ ආපස්සට යවන්න තිබ්බනන් වගේ ඒව හිතෙන්නෙ
ආදරේ කරාට breakup වෙන්න වගේ යන වෙලාකට හැසිරෙන්න ඕනෙ විදිහ ගැන පොඩ්ඩක්වත් අදහසක් තිබ්බෙ නැ.කලබලයි,ඉවසගන්න බැ.පලවෙනි කෙනා නිසා අද්දැකීමක්වත් නැ.වෙනස් වෙයි කියල ජීවිතේටවත් හිතුවෙ නැ.ඒක දාරාගන්න බැරි උනා
බොහොම තූති ඔබට මම whatsapp වලින් ඔබතුමාගෙන් ප්‍රශ්න යක් ඇහුව මට ඒ සදහා පිළිතුරක් ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනව
ඔබතුමාට බොහෝම පින්🙏මම දැන් ටික ටික Recover වෙනවා කියලා මට තේරෙනවා❤️
මේක බොරු මනස්ගාතයක් ලමයො.දැන්වත් ඔයා ඔයගෙ හිත හදාගන්න😢.එයා එන් නැ
අනේ..සර්..මටම කියනව වගේ දැනෙන්නේ .අවුරුදු ගනන් එකට හිටිය hasband වෙන් උනාම හැමදාම තනියෙන් ජීවත් වෙන්න වෙනව කියල හිතද්දි හිත හදාගන්නෙ කොහොමද ..
අනේ එයා මාව දාල ගියේ වැරදියට මාව තේරුම් අරන් මාව එපාවෙලා.එයා මට ගොඩාක් ආදරෙන් ඉදියේ.ඒත් එයාට අයින් වෙන්නම ඕනෙ කියනව.මට මේ වේදනාව දරාගන්න ගොඩාක් අමාරුයි.හැමවෙලේම එයාවම මතක් වෙනව.කාලෙට ඉඩ දීලා බලන් ඉන්න කියල එයා කිවුවා.මම දැන් එයා එක්ක කතා නොකර no contact ඉදියොත් එයාට මාව කෝමත් අමතක කරන්න ලේසියි නේද?මට එහෙම හිතෙද්දි ගොඩාක් අමාරුයි සර්...අනේ මන් කෝමද ඉන්නේ.මට උදවු කරන්න..please reply me
ඒ වගෙ toxic මිනිස්සු ආයෙ එනකන් බලන් ඉන්න එපා.ඔයා no contact ඉන්න එයා එයි කියල නෙවෙයි ඔයා ඔය විදවන එකෙන් ගැලවෙන්න දවසක එයා නැතුව ඉන්න හුරු වෙයි.එයාව සතපහකට වටින් නැති දවසක් අනිවාරෙන් එනව එතකන් රූල් බ්‍රේක් කරන් නැතුව no contact ඉන්න.
@@achiniimeshika3262උ toxic කියන්න ප්‍රමාණවත් දත්ත නෑ නේද.කෙල්ලේක්ට හෝ කොල්ලෙක්ට ආදරේ කරලා මගින් අතරින් එක ලොකු වරදක් තමයි.ඒත් එකෙන්ම උ toxic කියන්න බෑ නේද.
හරිම වෙලාවට හරි වීඩියෝ එක සෙට් උනේ..පින් බන්🙏👊❤️
සර් මට නෝ අන්ට්‍රැක් කරන්න අමාරු මට ලමයි ඉන්න නිසා .එයා මට නැතත් ලමයින්ට සලකනවා . එයා මාත් එක්ක කතා කරන එක නතර කලා .
පිං සිද්ධ වෙනවා සර්.🙏
Godak pin obathumata meawagea wadasatahan danawata.math awrudu 8 k badala dewos wanna oni kiyala yanna giya.mea vedio walin thamai hitha hadagannea.thawa video danna.godaaak pin...
Aiye oya nathnam math naa🙂 ahamben hari mata meva ahanna labuna nisai me thathven hari inne♥️
හම්මො වචන ටික. මීපැණි වගේ. .❤❤❤
I'm fully recovered now. It's all because of you. Thank you sir ❤
Thappara 2.56 nikan mind eka rilax una wge digatam ahanawa mata danena wenas wiim wage oyalage ewath danna eka udawwak wei anek ayata
සේක්ශුවල් ඇඩික්ශන් ඒකක් නම් තියන්නේ?. රිකව වේන්න පුලුවන්ද?
I faced unexpecte a breakup before three days . Lost my everything and enykind of energy. I trusted lot of his love . But he cheated me as unexpecte dream.i wanted discuss with him. How do you cheated me?. ( He said i don't love you onward. Just want to breakup. Never cl or msging me till my life. No need you, no need stay with you, leave me.) That words break my heart and life. How ever i following ur videos within three days.i felt i recovered as 40% i trust i can recover 100% thank so much sir. Missed my final year adacamic but i born again. Thanku so much sir❤️🙏
මට සර්ව කන්ටෑක් කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද සර්.ප්ලීස් සර්..🙏🙏🙏🙏
නිතර දකින කෙනෙක් එක්ක no contact follow කරන්නෙ කොහොමද ?
එකම floor එකේ මූණ බලාගෙන වැඩකරන්න වෙලා තියෙද්දි කොහොමද no contact සහ disappear වෙන්නේ....😢
Ass diha nobala katha karanna..tika tika hari yai..hitha hadei. .wadak na kiyala hitaddi hitha hadenawa
ඹයා කියන දේවල් ඇත්ත🥺
අයියේ ඒක පාර්ශවිට ආදරයක් lost උනාම . ගැලවෙන්නෙ කොහොමද කියනවද. අපි අතර තරහකුත් නැ. එයාට මේක කිව්වට පස්සෙත් එයා මාත් එක්ක තරහක් නැ කතා කරනවා. දැන් කෙනෙක් එක්කත් යාලුවෙලා. මට මේකෙන් ගැලවෙන්න ඔනේ. තනිකර addict වෙලා මං . අයින් වෙන්න ඔනේ මට
Ain wenna eya oyata lanwela nane ane
මේ හැමදේම මේ දැනුත් දැනෙනවා😔
ගොඩක් පින් සර්... ❤
මං සර්ව contact කරගන්න මාසයක් තිස්සේ try කරනවා... ඒත් බැරි උනා ,
එයාට වෙන කෙනෙක් ඉද්දි මාවත් තියාගෙන ඉන්නවා වගේ නම් කොහොමද හැසිරෙන්න ඕන
Matath thiyenne ekam thama
අනේ මේ සම්බන්දව වීඩියෝ එකක් plz sir🥺
Sir කියන දේ ඇත්ත එත් දැන් මන් එයාගෙන් බැනුම් අහනවා එයාට බලෙන් ලං una වගේ එයා දැන් බැදපු කෙනෙකුට ආදරේ කරනවා මන් මොකද්ද කරන්න ඕනි අනේ උත්තර දෙන්න
Me sir ge Video mula idan balanna apith ohomay mageth girl ohomamay mage diyunuwa wenuwen mn nidimaran meriigena goda enawa lakshna ganan hambakaranna hina dakinawa asama karapu wahane padinn plan karanawa mathk weddi duaky tamy eth puluwm tharam oya heamdeama amathaka karala sirge videos balala fallow karanna.oyawa goda daganna broo please oya goda enna good luck
සර් මේ වචන ටික මටම කියනව වගේ දැනෙනවා මගේ කතාව ගොඩක් වෙනස් එකක් ඔය විදිහට ම විදවනවා ආසයි හිත හයිය කරන් යකඩ ගෑනියෙක් වගේ වෙන්න මොහොතින් ඒ හයිය දිය වෙලා යනවා මටත් ඕන එයා නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා පෙන්නන්න සර්ගෙ වචන මගෙ හිතට සක්තියක් වේවා
මමයි එයයි එකම කැම්පස් එකේ එකම ඩිග්‍රි එකෙ. මං කොහොමද නො කන්ටැක් කරන්නේ එතකොට . මාව දාලා ගියා එයා . මං තේරුම් අරන් ඉන්නේ එයා එක්ක සතුටින් ඉන්න බෑ. එයා ex ගාවට ගියා මාව දාලා. මට කියන්න මං මතකයන් වලින් ගැලවිලා යන්නේ කොහොමද . මං ඒයාට ගොඩක් ආදරෙයි
මං break up උන දවසෙ ඉදන් මෙවා අහනවා. මේව නිසයි නොමැරි තාම ජිවත් වෙන්නේ❤
මටත එක දැනගන්න ඔනී...
affair එක තිබිලා කොච්චර කාලෙකට පස්සෙද ex ගාවට ගියෙ එයා.😔💔
මේ මාසෙට ඔයා හිටියට වඩා recover වෙලා ඇති කියල හිතනව..wish you the best ❤
@@11-11Aurora Aththatama ow ... thamath practicals waladi hari amaruwen unath hitha hayya karan innawa. E wagema mn dan dannawa mt kauru nathath mn innawa kiyala.❤️❤️✨
අනේ මට උදව් කරන්න .මම මේ පාර A/l කරන්නෙ මම ආදරේ කරපු කෙන affair එක නැවැත්තුවා .මේක දිග කතාවක් ඒ උනාට එයාගෙන් msg එකක් එනකන් මම හැමවෙලෙම phone එක දිහා බලාගෙන ඉන්නවා මට තව මාසයයි exam එකට තියෙන්නෙ මට පාඩම් කරන්න ඔනේ උනත් ඒක කරගන්න බැරුව මම ඉන්නෙ .මේ ගෙවෙන දවස් අපරාදේ කියලා මටම හිතෙනවා ඒත් හරියට පාඩමක්වත් කරගන්න බෑ .මට ඔනේ හැමදේම අමතක කරලා පාඩම් කරන්න .අනික මම කරන්නෙ maths😓 මට මොකක් හරි කියන්නකෝ🥺 කවුරුත් නැ මට කතා කරන්න යාලුවෙක්වත් ඒකයි මට ගොඩක්ම පාලු
Me tike phone ek ain krl wd krnn gnn oy gn hithnn.dn mulinm exam ekne krnn oni
ලමයෝ...මමත් ඔය situation එකේම හිටිය.. 2019දි.. එතකොට මම trick එකක් කරල බැලුව.. මම හිතුවා 'එක්සෑම් එකෙන් පස්සෙ ඕන තරම් හිතනවා මේ මගුල ගැන, අදට ඔන්න ඔහේ පාඩම් කරනව ' මට හරිගියා.කැමති නම් try කරල බලන්න ... you deserve the best❤
Ane nangi manika mamath me January A/L karapu ekkenk matath e dema una mata hariyata A/L karaganna bari una 😢 padam kareth na mn thma mata amathaka krnna ba matath yaluwo na palui thanikamak danenwa danuth
බොහොම ස්තූතියි ඔබට.
Adata dawas 20 . Uparima tri karawa recover wenda
Sir man ළමයි 3 inna thaththek oya kiyana විදිහට කොහොමද karanne ethakota lamaii ane mata මාර්ගයක් penvanna pli
ස්තුති සර්🙏❤️
Adatth ada ada passen giya😓
ඔබතුමාට ස්තූතියි !!!🙏❤️
❤️🙏
Aiye oya keyana hamademq Mata danenawa😢
Eya mawa ekaparatama block kara😢Hari wedanawen enne kanna be ninda mokuth karanna be hamadema aththamay aiye
මන් ආදරය කරපු කෙනා අද මගෙන් ඈත්වුනා එයාට ගෙදර අයගෙ අකමැත්තත් එක්ක මං එක්ක තවදුරටත් ඉන්න බැහැ කියල එයා ගෙදරටත් පොරොන්දු වෙලා....අපේ ආදරේට අවුරුදු 4ක්...මගේ කිසිම වැරැද්දක් නැහැ....එයාට කිසිම දෙකින් අඩුවක් කරල නැහැ...මේ වෙනස්වීම හිතාගන්න බෑ...නන්දිමාල් සර් ඔයාගෙ Videos වලින් මම ගොඩක් හිත හදාගන්න try කරනව ඒත් මට පුළුවන් වෙයිද කියල මන් දන්නෑ...😢🥀❤️🔥
Yes you can. Sure
@@_CAMEELIA99_ ❤️🔥🥺
මගෙ කතාවට සමානයි😖💔
@@Cutiee.893. හිත හොද වැඩි නිසාම වෙන්න ඇති🥺💔
10:00
ගොඩක් පින් ❤
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
Thank you very much ❤
❤️🙏
Kiyanna wachana na oya serama kiyanawa sar ❤
Ane aiye oya hariyatama kiyanne kohomada mata oya hambela advais ganna barida