Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ බටෙ කොහෙද තියෙන්නේ මහරගම ගන්න නැද්ද
කොජේද තැන
මගෙ වීල් එකෙත් කික් පින් එක හෑරිලා තිබිලා ළඟදි පයිප්ප කෑල්ලක් තියලා පෑස්සුවා.😁👌 දැන් සුපිරියි කික් කරනකොට එන කටස් සද්දෙ එන්නෙත් නෑ.
Ela godak watinawa video eka , digatama video genna .👍👍🤘
3port එන්ජිමේ කික් එක සෙට්වෙන තැනින් ඔයිල් එන එකට එන්ජීම ගලවන්න ඕනෙද හදන්න. එන්ජිමේ වෙන අවුලක් නෑ.
හවුසින් එක කැපුනම මොනවද කරන්න පුළුවන්.අපේ එකෙත් කැපිල තියෙන්නෙ😪
Puruwala hadanna puluwan
206 veel eheka වැල්ලම්පිටියේ sadde nathuwa. Dedaranne nathi normal saddyk gnna barida.
මචං ඔයා කොහේද
Natta paththe pate 3vil katawalwal wikunanna thiyada
Aiya asltr eka athriyama sadder nathuwa ghin kande pallahaadi apahu asalata aluwama Pupurann sadde hadanna kohomda
මැශිමන්ට් එක කීයද මේ ගහලා තියෙන්නේ
Yaddi sadde adu wenne neti wenna kohomada gahanne. 5.5/ 6.5 gahala tiyenne ake pick up unama sadde adu wenawane
7i 6
@@tuktuklovers aiye u bend aka peththenda 6
සද්දෙ බීට් තිබ්බම ඇදීම අඩු වෙනවද තෙල් පිච්චීම වැඩි වෙනවද
හොද හඩකට බටේ අගලද ,තුන්කාලද හොද
අහල සද්දෙ වැඩි 😂 කැත සද්දයක් තියෙන්නෙ😂
බීට් එකේ අගලේ බටේ නවන්නෙ කොහොමද අනේ අයියෙ රිප්ලයි එකක් දෙන්නකො
ඒක මරු බන් ❤
Kata karanna no ganna puluwanda. Mage Treewill eke vedak tiyanawa
ඔය වගේ බීට් එකට ගහන්න හොඳ භටයන් කොහෙද koheda ganna thiyenne
මගෙ වීල් එකේ 3port enjin එකක් තියෙන්නෙ හදලා වැඩි දවසකුත් නෑ ඒත් දුර ගමනක් යද්දි එන්ජින් එක ගොඩක් රත් උනහම අමුතු සද්දයක් එනවා ප්රයිවීල් එක පැත්තෙන් මොකක් වෙන්න පුලුවන්ද අවුල 😢
Oyge garage kohada thiyanny
Good luck 🎉
යාලු යාලු ඔයා අර රීඩ් වෑල් ගහල හදපු එන්ජිම කොහොමද තෙල් වැඩද.මමත් ඒ විදිහට හැදුව සාර්තකයි වැඩේ L 1න් 25 පැනල යනව දැන් නියමයි යාලු සුපිරි වැඩක් ඒක thanks
Aiye ka bara vanas karanna narhuea beet aka gahanna barida
වැල්ලම් පිටි බිට් වලට වහනේ අදිනවා මදි තෙල් පෙචෙනවා කියන්නෙ ඇත්තද 🤔
සමහරක් එවට සෙට් වෙනවලු මගෙනම් අදින එක අඩු උනා ඔරිජිනල් එකට අපහු දැම්මා හරිගියා
මගෙ වීල් එකෙ 2 ස්ටොක් එකෙ සයිලන්සරය නැට්ටෙ පැත්තේ එන ඇතුලෙ බට කෑල්ල කපල අයින් කරල තියෙන්නෙ සද්දෙ වැඩියි මම මොකක්ද කරන්නේ සද්දෙ අඩු කරගන්න කඩෙ නැට්ට පැත්තේ කෑල්ල ගත්තත් ඇතුලෙ බටෙ එන්නෙ නෑලු මේකට මම මොකද කරන්නෙ 😢
මෆ්ලර් කැල්ලක් පාස්සන්න.කොටට
Aiya maga whell aka pai vil aka satde wadi a ai aliyata godak satdai
Ayye wheel eka kalin wge slow thiynnam ba ne nawathinw start ekatath horii aii ee
සුපිරි
Machan man gahala thiyenne bit eka sadde aulne bn. 7.6 gahuwe.
ගොඩක් කාලෙකින් නේද?හොදයි2 stroke 3 port රථයට සවිවන වංගෙඩි සයිස් Small / Medium /Large වලින් දක්වන්න 1 - රෝද දෙකට සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද? S/M/L2 - එන්ජිමේ වමට (ඩිෆරන්සල් හබ් එකට)සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?3 - එන්ජිමේ දකුණට ( ඩිෆරන්සලේ ලොකු දැති වීල් එකට) සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?4 - පරණ වංගෙඩියක් small /medium හෝ large දැයි හදුනාගන්නෙ කෙසේද? (පිටතට පරීක්ෂාකර බලා හෝ සලකුණක් ඇද්ද)
Bro mage wahane oyta dila hadagnn one kohed oya inne
අයියෙ මට ඔයාගෙ නම්බරේ දෙන්නකෝ..ඔයා කොහෙද මට අදම හදා ගන්නඕනේ සයිලාන්සරේ.....
Number eka denawada
සාමාන්‍යයෙන් හොඳ කොලිට් සද්දයක් ගන්න අගල් කීයේ බටයක් ද ගහන්න ඕනේ ..?
Agala gahanawa nam අබතලේ bate gahanna oni. Me gehuwe abathale newei gi baten hadapu 1k
මගේ වාහනේ අදින්නෙ නෑ. ඒකට මොකද කරන්න ඕන. බෝර් කරා. රොඩ් ගැහුව. කාබ් එක හැදුවා. හරියන්නෙ නෑ..😢😢
Break beluwada
Agale bate gaje ek kiyada gannone kawruhari kiyannko 😢
Machan garaje eka koheda tiyenne phone no ekak danna
ටින් කඩනව ද
No eka diyanko
Mage sadde wadi karaganna mokada karanne
මේ බටෙ කොහෙද තියෙන්නේ මහරගම ගන්න නැද්ද
කොජේද තැන
මගෙ වීල් එකෙත් කික් පින් එක හෑරිලා තිබිලා ළඟදි පයිප්ප කෑල්ලක් තියලා පෑස්සුවා.😁👌 දැන් සුපිරියි කික් කරනකොට එන කටස් සද්දෙ එන්නෙත් නෑ.
Ela godak watinawa video eka , digatama video genna .👍👍🤘
3port එන්ජිමේ කික් එක සෙට්වෙන තැනින් ඔයිල් එන එකට එන්ජීම ගලවන්න ඕනෙද හදන්න. එන්ජිමේ වෙන අවුලක් නෑ.
හවුසින් එක කැපුනම මොනවද කරන්න පුළුවන්.අපේ එකෙත් කැපිල තියෙන්නෙ😪
Puruwala hadanna puluwan
206 veel eheka වැල්ලම්පිටියේ sadde nathuwa. Dedaranne nathi normal saddyk gnna barida.
මචං ඔයා කොහේද
Natta paththe pate 3vil katawalwal wikunanna thiyada
Aiya asltr eka athriyama sadder nathuwa ghin kande pallahaadi apahu asalata aluwama Pupurann sadde hadanna kohomda
මැශිමන්ට් එක කීයද මේ ගහලා තියෙන්නේ
Yaddi sadde adu wenne neti wenna kohomada gahanne. 5.5/ 6.5 gahala tiyenne ake pick up unama sadde adu wenawane
7i 6
@@tuktuklovers aiye u bend aka peththenda 6
සද්දෙ බීට් තිබ්බම ඇදීම අඩු වෙනවද තෙල් පිච්චීම වැඩි වෙනවද
හොද හඩකට බටේ අගලද ,තුන්කාලද හොද
අහල සද්දෙ වැඩි 😂 කැත සද්දයක් තියෙන්නෙ😂
බීට් එකේ අගලේ බටේ නවන්නෙ කොහොමද අනේ අයියෙ රිප්ලයි එකක් දෙන්නකො
ඒක මරු බන් ❤
Kata karanna no ganna puluwanda. Mage Treewill eke vedak tiyanawa
ඔය වගේ බීට් එකට ගහන්න හොඳ භටයන් කොහෙද koheda ganna thiyenne
මගෙ වීල් එකේ 3port enjin එකක් තියෙන්නෙ හදලා වැඩි දවසකුත් නෑ ඒත් දුර ගමනක් යද්දි එන්ජින් එක ගොඩක් රත් උනහම අමුතු සද්දයක් එනවා ප්රයිවීල් එක පැත්තෙන් මොකක් වෙන්න පුලුවන්ද අවුල 😢
Oyge garage kohada thiyanny
Good luck 🎉
යාලු යාලු ඔයා අර රීඩ් වෑල් ගහල හදපු එන්ජිම කොහොමද තෙල් වැඩද.මමත් ඒ විදිහට හැදුව සාර්තකයි වැඩේ L 1න් 25 පැනල යනව දැන් නියමයි යාලු සුපිරි වැඩක් ඒක thanks
Aiye ka bara vanas karanna narhuea beet aka gahanna barida
වැල්ලම් පිටි බිට් වලට වහනේ අදිනවා මදි තෙල් පෙචෙනවා කියන්නෙ ඇත්තද 🤔
සමහරක් එවට සෙට් වෙනවලු මගෙනම් අදින එක අඩු උනා ඔරිජිනල් එකට අපහු දැම්මා හරිගියා
මගෙ වීල් එකෙ 2 ස්ටොක් එකෙ සයිලන්සරය නැට්ටෙ පැත්තේ එන ඇතුලෙ බට කෑල්ල කපල අයින් කරල තියෙන්නෙ සද්දෙ වැඩියි මම මොකක්ද කරන්නේ සද්දෙ අඩු කරගන්න කඩෙ නැට්ට පැත්තේ කෑල්ල ගත්තත් ඇතුලෙ බටෙ එන්නෙ නෑලු මේකට මම මොකද කරන්නෙ 😢
මෆ්ලර් කැල්ලක් පාස්සන්න.කොටට
Aiya maga whell aka pai vil aka satde wadi a ai aliyata godak satdai
Ayye wheel eka kalin wge slow thiynnam ba ne nawathinw start ekatath horii aii ee
සුපිරි
Machan man gahala thiyenne bit eka sadde aulne bn. 7.6 gahuwe.
ගොඩක් කාලෙකින් නේද?හොදයි
2 stroke 3 port රථයට සවිවන වංගෙඩි සයිස් Small / Medium /Large වලින් දක්වන්න
1 - රෝද දෙකට සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද? S/M/L
2 - එන්ජිමේ වමට (ඩිෆරන්සල් හබ් එකට)සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?
3 - එන්ජිමේ දකුණට ( ඩිෆරන්සලේ ලොකු දැති වීල් එකට) සවිවන වංගෙඩි සයිස් එක කුමක්ද?
4 - පරණ වංගෙඩියක් small /medium හෝ large දැයි හදුනාගන්නෙ කෙසේද? (පිටතට පරීක්ෂාකර බලා හෝ සලකුණක් ඇද්ද)