How to properly make the Wellampiti beat on threeport threewheels..🛺💨🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 92

  • @JayanthaRathnayaka-rt5oi
    @JayanthaRathnayaka-rt5oi 2 месяца назад +3

    Good luck good luck good job 🎉🎉🎉🎉🎉🎉

  • @somalathaarachcige3794
    @somalathaarachcige3794 3 месяца назад +3

    Good job very nice
    😊😊

  • @dulajmadushan1957
    @dulajmadushan1957 4 месяца назад +6

    Super ..🎉🎉🎉🎉

  • @JayanthaRathnayaka-rt5oi
    @JayanthaRathnayaka-rt5oi 3 месяца назад +4

    Super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @TeshanSudasingha
    @TeshanSudasingha 23 дня назад +1

    Mchn.
    මගේ වීල් එක Q No. කහ ලේබල් අලුත් බෝර් එකක් තියලා පදම් කරලා ඉවරයි.
    තිබ්බ සයිලන්සරය ඔරිජිනල් බම්බුවක් ඒකේ තිබ්බ කාමර කඩලා මේ කියපු measurements වලට 3 port කාමර දෙක පෑස්සුවා. Carbon ගෙඩිය සහ නැට්ටේ muffler කපලා අගලේ බටයක් ගැහුවා . සද්දේ කිසිම base ගතියක් නෑ ටින් සද්දයක් එන්නේ. කාමර කෙලින් තියෙනවා හරියට නැට්ටත් කාමර කෙලින් තියනවා.
    ඊට පස්සේ අලුත්ම සයිලන්සරයක් අරගෙන මේ විදිහටම කාමර ගැහුවා එත් ටින් ටකරන් සද්දයක් එන්නේ බීට් වල හරි සද්දේ නෙවේ එන්නේ.
    හැබැයි මට දැනගන්න ඕනේ ඔය 3 port කාමර ගහද්දි ඒ කාමරයේ කොලර් එක පැත්ත U bend එක සහ නැට්ට පැත්ත කියන දෙපැත්තටම ඒ කොලර් එක තියන ඒ කියන්නේ කාමරයේ බොක්ක පැත්තද එලියට පේන්න තියන්න ඕනේ ?
    මොකද මගේ එකේ කාමරයේ කොලර් එක එක පැත්තක ඇතුල් පැත්තට ඒ කියන්නේ කාමරයේ බොක්ක නැති පැත්ත එලියට එක කාමරයක් තියෙනවා ඒක නිසාද මේ ටින් ටකරන් සද්දයක් එන්නේ ? හරියට වැඩේ කරන්න කෙනෙක් නෑ මගේ සල්ලි විතරක් වියදම් වෙනවා අයියේ 😢

  • @nadeeshamadusanka5252
    @nadeeshamadusanka5252 7 месяцев назад +7

    Nice 😂😂😂😂😊😊😊❤❤❤

  • @MohamedAzeem123
    @MohamedAzeem123 5 месяцев назад +7

    Niyamaie

  • @ShanikaShanika-g9p
    @ShanikaShanika-g9p 8 месяцев назад +10

    Super. ......niyamaie

  • @pradeepkamath1363
    @pradeepkamath1363 2 месяца назад +2

    Good video... If possible, also do 2 Stroke Rickshaw Revving video

  • @randunubro4102
    @randunubro4102 7 месяцев назад +7

    මරු Sound ❤

  • @LayanalBatuwangalage
    @LayanalBatuwangalage 2 месяца назад +2

    Good 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BamunugeSoma
    @BamunugeSoma 8 месяцев назад +10

    Nice 💚💞💗

  • @mohamedmusnath7874
    @mohamedmusnath7874 7 месяцев назад +8

    ❤️‍🔥

  • @JagathRathnayaka-z3x
    @JagathRathnayaka-z3x 4 месяца назад +7

    2 ස්ටොක් ත්‍රීවීල් එකේ සද්දෙ අඩු ම කරන්නෙ කොහොමද ? අලුතෙන් සයිලන්සරයක් දාන්න ඕනෙ ද? ⁣ගොඩක් පිං මට කියල දෙන්න.

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  4 месяца назад +3

      සයිලන්සරේ මෆ්ලරේ මාරු කරලා එළියට හීනි බටයක් දාන්න..

  • @thestickershop6312
    @thestickershop6312 7 месяцев назад +7

    නියමයි තට්ටේ අයියා

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  7 месяцев назад +3

      Thanks bro..🙂❤️

    • @buddhikagayan5082
      @buddhikagayan5082 7 месяцев назад

      වැඩ හොදයි ගාන වැඩියි තට්ටයගේ😂😂😂​@@Tinkerbass.4474

  • @BamunugeSoma
    @BamunugeSoma 6 месяцев назад +7

    ❤️‍🔥🤟😼

  • @GayanGayan-wd8ck
    @GayanGayan-wd8ck 7 месяцев назад +6

    Super 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @AberathneAbe
    @AberathneAbe 5 месяцев назад +7

    එල පොරපිටර්

  • @NilanthaBamunuge-xu9zm
    @NilanthaBamunuge-xu9zm 9 месяцев назад +11

    නියමයි සුපිරි

  • @NilanthaBamunuge-xu9zm
    @NilanthaBamunuge-xu9zm 6 месяцев назад +7

    🤟🐣🤟📷📷📷📢📢📢

  • @ShanikaShanika-g9p
    @ShanikaShanika-g9p 6 месяцев назад +7

    😊😊😊😊😊😊❤❤❤❤❤🎉🎉🎉🎉

  • @NilanthaBamunuge-xu9zm
    @NilanthaBamunuge-xu9zm 9 месяцев назад +11

    Super 🤟

  • @KamaniMangalika-i4q
    @KamaniMangalika-i4q 9 месяцев назад +10

    🥰🥰 supiri

  • @tharindudissanayake8699
    @tharindudissanayake8699 7 месяцев назад +8

    Mge two stroke eke silancer eke engine ekata set krna diga ane kochchara dmmath watenwa. Deparak silancer eka kaduna . Mekata mkdda thiyena wisaduma machan 😢

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  7 месяцев назад +3

      Diga wane anayak dala hodata thada karala dabal nut karanna..🙂👍

  • @somalathaarachcige3794
    @somalathaarachcige3794 9 месяцев назад +9

    Super 🎉

  • @IreshaMaddage-t7o
    @IreshaMaddage-t7o 5 месяцев назад +6

    Mage sailancer eka paththen idan enabate paththe set wena kata paththa podine ehema ewai sadde wenas karanna puluwannda puluwannam kiyanako

  • @NisansalaLakruwani
    @NisansalaLakruwani 7 месяцев назад +7

    😊😊😊😊😊❤❤

  • @sujithsanjeewa9165
    @sujithsanjeewa9165 Месяц назад +2

    Ane aiye 3pot sailansar ekta kohomada gahanne

  • @NadunSilwa-k4w
    @NadunSilwa-k4w 8 часов назад +1

    Ala..ala...ala..

  • @sureshmadusanka3032
    @sureshmadusanka3032 8 месяцев назад +12

    සයිලන්සර් එකේ සද්දේ අඩු කරන්නේ කොහොමද

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  8 месяцев назад +5

      එළියට හීනි බටයක් දාලා ඇතුළට මෆ්ලරේ කොට කරලා දාන්න..

  • @ShaneshSilva-b3b
    @ShaneshSilva-b3b 3 месяца назад +4

    5 port kamareta agale bade gahuwoth sadde hodaida 😊

  • @amilanuwan5283
    @amilanuwan5283 8 месяцев назад +10

    Netta peththe bataya ethull peththe tikak edaunata kamak nedda aiya.

  • @amilanuwan5283
    @amilanuwan5283 8 месяцев назад +11

    Biit eka sadde wedi unama tell pichchenawa wedida

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  8 месяцев назад +4

      Ou..Etakota tel pichchenawa wadi..🙄

  • @amilanuwan5283
    @amilanuwan5283 9 месяцев назад +11

    Eliya bate agall kiyak thiyanawada ethulata.

  • @K.hSumanasekara
    @K.hSumanasekara 8 месяцев назад +8

    Bothal sailancer eka beet karanna puluwanda

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  8 месяцев назад +3

      Mama bothal silencer beat nam hadala na..😕

  • @HETechSrilanka
    @HETechSrilanka 12 дней назад +1

    වීල් වල ඔය සද්දේ නැති කරලා සද්දේ අඩුම කරගන්නේ කොහොමද

  • @AyeshaChandramali
    @AyeshaChandramali 3 месяца назад +5

    කොහෙද බිට් බටෙ ගන්න තියෙන්නෙ

  • @shashikakaushaka3704
    @shashikakaushaka3704 7 месяцев назад +8

    Ayye beet gehuwama thel pichchenawa wediyda ehema wenna be ne cabaletar eken ena thel eka ganay ne poddak kiyanna ko

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  7 месяцев назад +3

      Beat gahuwama thel pichchenawa thamai..ekata hetuwa thamai oyala chun ekata axlater eka hodata mirikala yanawa sadde ahanna..hodada thel wada karanne 40/60 atara yanawanm eka prashnayak newei..🙂👍

  • @samkalum8626
    @samkalum8626 Месяц назад +2

    5 port camara thiyena silencer ekakata 3 port kamara thibboth aulak waida mafler eka thiyeddima

  • @IreshaMaddage-t7o
    @IreshaMaddage-t7o 5 месяцев назад +7

    Natta paththe bate 3vil kadawal wala wikunanna thiyad

  • @amilanuwan5283
    @amilanuwan5283 8 месяцев назад +9

    Sadde adu kara ganna.kohonada aiya

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  8 месяцев назад +4

      එළියට හීනි බටයක් දාලා..ඇතුළට වෙන මෆ්ලරයක් දාන්න..

  • @SurprisedSandyBeach-rq3fh
    @SurprisedSandyBeach-rq3fh 8 месяцев назад +10

    Ethulan bate hariyata kalin gehuwanam sadde thawa kolati

  • @udayasarangaukwaththa468
    @udayasarangaukwaththa468 9 месяцев назад +11

    Onna paith subscribe kala aiye

  • @tharusha_xx_
    @tharusha_xx_ 2 месяца назад +2

    Kalim thibba saddeth poddak pennala hitiyanam wenasa kohomada kiyala therum ganna thibba brother 😢

  • @thenukasathsara8736
    @thenukasathsara8736 3 месяца назад +3

    බීට්,ගැහුව ම,තෙල් පිච්චෙනව,වැඩිද?

  • @hartbeatmiusic4654
    @hartbeatmiusic4654 3 месяца назад +5

    ඔයා හදපු එව්ව නැද්ද ගන්න .

  • @ShanikaShanika-g9p
    @ShanikaShanika-g9p 8 месяцев назад +10

    අපිට hadala denna keyada gana

  • @PushparaniVelupillai
    @PushparaniVelupillai 21 день назад +1

    Oya jayathiyee kambara Kohenda ganne wathathala paththe nahanee kossgass handiye seeyavie eke nadda

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  21 день назад +1

      මන් ඔය පැත්තේ කඩ ගැන දන්නෑ ..මන් හොරණ ඉන්නේ..මෙහෙ කඩවල නම් තියෙනවා..

  • @PushparaniVelupillai
    @PushparaniVelupillai 21 день назад +1

    Oyala pennuwe naha athulata kohcaharadda diga ganne kiyala Ai ehama karanne bro

    • @Tinkerbass.4474
      @Tinkerbass.4474  21 день назад +1

      වීඩියෝ එක ස්කීප් නොකර බලන්න.. එතකොට දැනගන්න පුලුවන්..

  • @Yking369
    @Yking369 2 месяца назад +2

    Koye enda ona adhaganna

  • @ShanikaShanika-g9p
    @ShanikaShanika-g9p 9 месяцев назад +12

    Super👍