threewheel Engine mount Changing😎👇
HTML-код
- Опубликовано: 26 ноя 2024
- පහසුවෙන් ගෙදර ඉඳන් ඔබගේ ත්‍රිවිල් එකේ engine mount මාරු කරමු. ඉතාමත් සරලවම විඩියො දර්ශන සමගම ඔබ හට tuk tuk king youtube channel තුලින්. subscribers කරලා තියාගන්න හෙමෝටම නරබන්න බෙදාහරින්න.
Let's easily change the engine mount of your tricycle from home. Very simply with the video footage for you in the tuk tuk king youtube channel. Subscribe and keep watching and sharing.
Ela aiya❤
Niyamayi
Supiri 👍👍👍👍
Supiri ❤
❤
Mage weel ake bchasi bar ake kata kapila tiyenne.kata kapila tiyana tanata tmai engine aka set wenneth mokada karanne.
කරන්න තියෙන්නේ ගනකම වොසර් එකක් තියලා වෙල්ඩින් තියන එක. අනීවරයෙන් සැශි බාර් එකෙව් දෙපැත්තෙම්ම පස්ස ගන්න.🙂
Q nabar eka thiyenna vibrata eka hada gnna be udau karanwada macho
❤❤❤❤
Machn mama aluthen oya tika damma dn tibunatath wada dedaranawa bro meka godadaganda baruwai inne
එන්ජින් මවුන්ට් බර් එක සැසියට සෙට් වෙන තැන වැල්ඩින් කරපුවා පුපුරලද බලන්න.. විඩියො එකේ මවුට් එක දලා බලන්න
Ow ethana kallak kadila tibune bro eka hadala dannam ethakota hariyai kiyla hithanawa
No eka dannakoo @@Karaththaya
Engine eka hadapu gaman km 100withara peddata kamak nedda
එන්ජින් එක හදපු ගමන් වහනේ යන්න පුලුවන් උපරිම වෙගයෙන් යන්න එපා. තත් රෙපෙයර් වලට යන්න වෙයි. පුලුවන්නම් 800 km නෝමල් දුවලා එන්ජින් ඔයිල් මාරු කරලා දුවන්න .
Silencer eke karas gala saddayak enawa machan res karaddi ekata mokadda karanna ona 😊
සයිලන්සරය එන්ජින් එකට හයිවෙන කටට තඹ පැකින් එකක් තියනවා එක තියනවද බලන්න.
@@Karaththaya එක තියෙනවා මම හිතන්නෙ උඩ අතට රබර් එකකුත් එක්ක තියෙන ඇනෙන් එන්නෙ ඒ රබර් එක අලුතෙන් දැම්මම සද්දෙ නෑ ඒත් සතියක් විතර යද්දි ආයෙ එනවා සද්දෙ
ඒකට මෝල් පටි කෑල්ලක් තියලා තද කරොත් අවුලක් නැද්ද
Kohetada ban kamarawa alluwe
Issaraha viscrin eke idan dedaranne me hetuwatada
ඔව් මෙකත් හෙතුවක් වෙන්න්න පුලුවන්
1.2 issalla addanakota dedaranawa 3 4 ne aei e
Engine ekee issaraha maunt burul welada balanna.
Oya kohe kenekda
Mama ganemulla machn
අයියා මම මවුන්ට් එක දැම්ම ඇනෙත් එක්කම මාසයක් වගේ දෙදරන ගතිය ගිහින් ස්පීඩ් යනකොට එකපාරටම ගැහෙනව අඩි 10/10වගේ හරි ඒක මම ගනම් ගත්තේ නෑ.. ආයෙ මවුන්ට් එක කේස් වගේ යන් නැතුව රෙස් කරනකොටත් දෙදරනව ඉට පසෙ මම ගෙදරින් ඔයාගෙ විඩියො එක බලල ඒ වගේම දැම්ම මමත් ගෙදර හෙන බාස්😂 ඒත් ස්ලෝව් යනකොට දෙදරනවනේ ඒ දෙදරිල්ල ඉස්සරහ පොක් එක දිහාටම එනව
ඔයගේ රිම් එකේ ඇන තවො කැපිලද බලන්න. එ ගැන මම විඩියො එකක්කුත් කරලා තියනවා.
ruclips.net/video/yyrqU8pYzGs/видео.htmlsi=SdwRzA9OhqN7r5Fd
මේ දෙවල් නෙවෙඉ නම්. සුයින් ආම් ඇන චෙක් කරලා බලන්න
සුට්ටක් ඉන්නකො මම කමෙන්ට් එක ටයිප් කරනකොට කොල් එකක් අවා පස්සෙ අමතක උනා😪 දැං කියවන්න🥲@@Karaththaya
@@Karaththayaඇන තවු කැපිලනම් හෙල්ලෙනව නෙද රෝදෙ උඩ අතට
No eka ewannakoo
Aiye mage vil eke pattak pahat wela tiyenne e ai
Ela aiya