Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මගෙ ඵකේ තියෙනවා වහාම අයින් කරනවා බොහොම ස්තුතියි මල්ලිලා👍
ඇත්තටම වටිනවා ඔය වගේ තවත් අඩු පඩු කියලා දෙන්න.
ඔබ කියන දේ හරියට හරි ඒක හැම වාහනයකටම පොලු නියමයක් ඒත් තමන් බාස්කෙනෙක් කියල හිතාගෙන ඉන්න මක බාස්ලටනම් ඒක තේරුම් ගන්න බුද්ධියක් නෑ දාල තියෙන සමහර කමෙන්ට්වලින්ම ඒක පැහැදිලිවෙනව..........
❤️
මගෙ වීල් එකෙ නම් ඔය ප්ලෙට් දාලා නැ ඩයල් ප්ලෙට් ඇතිල්ලෙන එකට නම් ප්ලෙට් එක ගලවලා ඇද කුද ඇරල හයි කරා දැන් හරී කුමාර අය්යා කියන කතාවෙනම් ඇත්තක් තියෙනවා හරි විදියට වැඩෙ කරානම් ඔය ප්ලෙට් දාන්න ඕන නැ ඇක්සල් එකට
නියමායී....ගලොල බලාන්නම්....
අඩෝ කයිසර් ගෙ කටහඬ බං😄👌❤️
ඇත්ත කතාව
Eeksal pellet dala darm eka dayal pelat eka hira wenawata.mokada karanne
ප්ලේට් අයින් කලාට පස්සේ කරන දේ කිව්වේ නෑ. අතරමං කරන්ට එපා. ප්ලේට් අයින්කරලා රෝදහයි කලාට ප්රශ්නේ විසදෙන්නේ නෑ. තිබුනට වැඩිය අමාරුවක වැටෙනවා.
ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද?
මම දන්න විදියටනම් ඩයල් පෙට් එකේ ඩ්රම් එක ගැවෙනවා බොල රෙසරෙත් හරියට ගහලා තියෙන්නේ අත් ඩරම් එක ඩයල් පෙට් එකේ ගැවෙන නිසා මෙවගේ එක වොශර් එකක් දාලා ට්ජියෙනේ අරන් අවුරුදු පහලොවඔ විතර වෙනවා හොදට බරදාලා සාවුතු පරලවල් වල ගිහින් තියෙනවා තමනම් ඇන ඇඩිලා නැ
🔥Ela ela thadi❤
ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද
Oka nodenmoth dram eka hiravela rode baind venawa ekata mokakda karanna ona
Mage eke oya ekak thiyanoo oka ani kalama lainar eka dram eke gawenawa eka hinda hadapu bas oka dammoo
මගේ නම් බ්රේක් බයිඩ් වෙලා තිබ්බේ. ඩ්රම් ප්ලේට් එකක් දැම්මට පස්සෙ හරි ගියා ඒත් කිසිම අවුලක් නෑ.
Mewata kohen Hina wenada kiyala mn Dana na oii axel bakalak thibothaa del plet left
Mage oye kali ain karaala rode hai karahama rode thadai karagennema na
Weel alignment hadana widiya pennaanko
Ana palayan ban yanna oka dannna ei kiyala kiya pan ko
Supiri
Oka danne rodaya hira wena nisa. Oka noda hadana widihath kiyana
Reply video එකක් ගේන්නම්
Brake bine akata nemei oka danne. Rode hira wenawata.
ඕක ගලවලා හයි කලාම රෝදෙ හිර වෙනවා.
විිල් එකේ එක ඇක්ෂල් එකක් කැරකෙන්නෙ නැත්තෙ ඇයි කියන්න
❤️👍
බ්රේක් බයින් වෙන්නෙ ඉතිං. හරියට බ්රේක් හරියට හදන්න දන්නෙ නැති උනාම 😂. ඇක්සල් ඇන කඩල යනවනම් අගල් 6 රිම් දාල පදින වාහන පාරෙ යන යන තැන්වල කැඩිල තියෙන්නෙ ඕන 😂😂
❤️❤️❤️
Chuti ❤️
පිටිපස්ස රෝදේ බකල් වෙන්නේ ඇයි අයියේ🙁
Ape oye kali ain karala thada karahama rode karakawagannama ba.thadai
හරියට ලෙඩේ හදලා නෑ
@@bimsaranwanninayaka726 කොහොමද lede hadanne
@@bimsaranwanninayaka726 mokadda lede matath oya lede thiyanawa
වවලු දැම්මෙ නැතිවම ඩ්රම් එක ඩයල් ප්ලෙට් එක ඇතිල්ලෙනව මොකො කරන්නෙ ඒකට
Reply වීඩියෝ එකක් ගේන්නම්
අන්න ඒකටත් විසදුමක් අහල කියන්න.මගේ ඉසසසරහ රෝදේ ඩයල් පෙලෙට් එක.ඇතිල්ලෙන එක නවත්වගෙන තියෙන්නෙ වලල්ලෙන්
Mekata video ekak denna
මමගාල්ලෙ කුමාර අයියා කියන්නෙ සිපිරි වැඩඩෙික් ටැක්ඵකේ කොයිල්ඵක පැත්තේ පිටින් ගාහන් සිල්ඵකක් මට ඵවුවා
මන්නම් හිතන්නැ ඔය ඇන කැඩෙනවා කියන එක අමුලික බොරුවක් අගල් හයක්විතර රිම් එකක්නේ තියේන්නේ ....🤣🤣🤣🤣
ඒ කැලි එන්නේ එහෙනම් මොකටද මගේ විල් එකටත් ඔය කැල්ල දාල බේරෙක් හැදුවා දැන් වාහනේ දේදරනවා අයියේ
මේ ඔයාගෙ පෝන් නම්බර් එක දාන්න ඇවිල්ල හදාගෙන යන්න නැත්නම් වැඩක් නෑ
Ok
අම්පාර, මහඔය ගරාජ්වල මක බාස්ලා ඕවා දානවා මෙලෝ හු#### දන්නේ නැති ගොන්නු
ඔය ඩක්කුවේ බ්රේක් හදන්න ඔච්චර අමාරු ද
ඕක දැම්ම කියල එන කැඩෙන්නෙ නැහැ.
hil 4
ඩ්රම් එක හෑරෙනවට දැම්මෙ
😂 dapu hetuwa kiyanedda
ඔය අර පදලංගල දම්මදේව හාමුදුරුවොද ඕක කියල දෙන්නෙ 😂
Mage ekenam oua pelet na
Walalla ain karahama drame aka hira wenawane
ain Kalama rodaya hira wenne mokada
U dala penawuna nahane hai karanawa
මට පැහැදිලි නෑ කියන එක

මන්නම් හිතන්නැ ඔය ඇන කැඩෙනවා කියන එක අමුලික බොරුවක්
අගල් හයක්විතර රිම් එකක්නේ තියේන්නේ ....🤣🤣🤣🤣