Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Aiye,mage wheel eke pitipasse wam paththe rode yaddi gahanawa.reser gin na.cluch eka paththe handle eke godak slip ekak thiyenawa.mokada karanne eekata
සුපිරි සුපිරි සුපිරි
Manual breaks eka auto adjust widhihata hadhana widhiha video ekak puluwannam dhaanta sir.
මේ විදිහට කරා වැඩේ ගොඩ ❤❤
අයියේ සම්පූර්ණ වයර් හනස්ස දාන වීඩියො එකක් ඕනෙ
Thengs ❤
Lots of Thanks for you.
ස්තූතියි බොස්
2 stroke treeweel walta petrol meter ekk hadanne kohomd aiye
Aiye woshar okkoma gahuwa ath patal brek thiyenne no aka danta puluwanda
කොහෙද ගැරිජ් එක තියෙන්නේ
Break madi ekata hethuwa oka wenna puluwanda aiye??me vidiyata kalot harida??help ekak dennako
Aiye oyage garch eka koheda thiyrnne?
Workshop එකේ Location plz?
Brake oil aul unama master pump eka bahina eka wenna puluwanda
4 stroke Q number model eka mokada kiyanna nama
Pompe kapila kiyala balanne kohamade
Ela ela mchn❤🔥,ඔය කියන විදිහට කරලත් ප්‍රශර් වෙන්නේ නැත්තන් පොමිපේ,පොමිපයක් තියන්න වෙනවද.වැඩිය කැපිලා නැති පොමිපයක උනත් ප්‍රශර් අල්ලලා හිටින්නේ නැති වෙනවද මචන්
Ehema kiyaala nee hoda woshar kit 1k dala goda danna puluwan. Godakma kepila nam thiyanna wenawa
Ayye mage eke oya ply eka godak tiyanwa .pompe udata enne na
බාගෙට ප්‍රෙශර් කරලා හුලං අරින්නෙ .පොම්පෙන්ද නැත්නම් රෝද වලින්ද .මගෙ වාහනෙත් රෝද වොශර් ගැහුවොත් පොම්පෙ පෙශර් නැති වෙනවා.හුලං ඇරියත් හරියන්නෑ ටික කාලයක් දුවනකොට හරි යනවා හේතුව මොකක් වෙන්න ඇතිද.
කොහෙද තියෙන්නෙ ගැරිජ් එක
අයියේ 3 port එන්ජිමක් 4 port කරන්න බඩු වලට විතරක් කියක් යනවද?
Bro koida geraj aka bro apith hadaganna asi oya reply akk dennh ne bro
අයියේ 5 port එන්ජින් ඔයිල් මාරැ කරන විදිහ ලෙවල් බලන විදිහ , වගේ විඩියෝ එකක් දාන්නකෝ එහෙම හරි හමන් video එකක් නෑ yt එකේ
අලුතෙන් පොම්පෙ දාපුවාමත් ලොක් එක පන්නන්න ඕනද
Brak liner tikakalayak yaddi galawenne ai depattema gala una
Disk Break දැමීම සාර්ථකද ?
Aulak ne boho durata marau karan ne godak kepila nam gevilanam thama
@@tuktuklovers drum break nemei sorry Disk Break
❤❤
Ayye e washer eke ain krma pattel break ne thiyenne😢
3 පෝට් පෝක් අත modified කරන විදිහ කියල දෙන්න පුලුවන්ද..තියෙන ගානට වඩා උස්සන්න පුලුවන් විදිහක් 😢
2strok ekata petral walata 4T kalawan krala demmata aulk ndda.
අවුලක් නෑ යාලු
මගෙත් ඔෂර් අනිත් පැත්තට දාලා තිබිල හරි විදිහට හැදුවා ප්ලේ එකත් තියේ ඒත් දකුණු පැත්ත ඩම් එක ලාවට ඇතිල්ලෙනවා මොකක්ද අවුල අනිත් රෝද අතින් කැරකුවාම හොදට කැරකෙනව පිටිපස්ස ඔටෝ එජස් 🙂
රේසර් වල තත්වෙ කොහොමද
කම්පැණි රේසර් අලුත්
ඔයා කොහෙද
205 Y නම්බර් වල 500km විතර දිවුවාම ඔයිල් කාලක් විතර අඩු වෙන එක සාමාන්‍යයිද.
Mageth oya seen ekama thiyenawa
Sudu duma danawada
Nipal kadunahama hulan arenne cohomada malle
මේ වීඩියෝ ඒකට නමි අදාල ඒකක් නේවේයි. අන්ඩ කමි පෂර් ඒකේන් ඒන එයාර් පාහර ඒයර් බටයට සවි කලාට අවුලක් නැද්ද ඒකෙන් ඒන්නේ පෙට්‍රල් ගෑස් ඒකක් කියනවා.
පෙට්‍රල් ගෑස් එකක් නෙවෙයි ඔයිල් තෙරපෙද්දී රස්නෙට හුලන් පරත් එක්ක වායුවක් හැදෙනවා හයිට්‍රොකාබන් ඒක පුච්චනවා එච්චරයි. පරිසර හිතකාමී කමක්. අලුත් වාහන වල තියෙන්නේ.
අවුලක් නෑ ගහල දාන්න . මිස් එකක් ආවොත් ගලවන්න
Fl ත්‍රීවීල් රථයේ කාබලේටර් එක tuneup කරද්දී එක තැනක race වෙනවද නැතිනම් කාබ්ලේටර් එකේ වට 1.5 ද කරකවන්න ඕනේ.ඔය y කාණ්ඩවල air scrw එක වට භාගයක් කර කරනකොට race වෙනවා.
මට ඉක්මනින් පිළිතුරක් දෙන්න පුළුවන්ද .AAQ Fl model
Fl brek pompe wosar gehuwa pompe play aeka wedi mokada aula
Patal eka bahine ei brek wadin ne
Aiya garaj eka koheda tiyenne
පොම්පෙ අඩියටම පැගුවත් බ්‍රෙක් වදින් නැ . පැටල් හතර පාරක් විතර කරම තියනවා ඇයියෙ එ පොම්පෙ අව්ලක්ද
Lainar wala thathwe kohomada mokakda wahane akura pompe kepunamath enawa oya wage prsna
Number eka denna පුළුවන් da brother
Machan number eka denna පුළුවන් da
Ei e
පොමිපො හුලං යන සද්ද යක් ඇහොනවා
Leek karan ne na
@@tuktuklovers නෑ
අයියේ මට contract number eka denawada
Contact number eka ewanawada
Phone number eka dannako
❤❤❤❤❤❤❤
❤