රූබික්ස් කියුබ් 600 න් මාව නිර්මාණය කරපු 6 වසරේ පුතා😳 අනිවාර්යයෙන් හැමෝම ෂෙයාර් කරන්න🇱🇰අති දක්ෂයෙක්😎

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 144

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 Месяц назад +21

    පුතා ඔයාට බුදු සරණයි වරදින්න උතුම් නිර්මාණයක් උතුම් වටිනා ස්වාමීන් වහන්සේ නමක් මැවූ ඔබට තව තවත් බුද්ධි වෙඩි වේවා

  • @sudharmadarshani404
    @sudharmadarshani404 Месяц назад +15

    ඇත්තටම විශිස්ටයි ලස්සනයි ආයෙ කියන්න දෙයක් නැහැ දක්ශ නිර්මානශීලී දරුවෙක්

  • @Nawodi595
    @Nawodi595 Месяц назад +16

    මෙම හැකියාව ද දිනෙන් දින වර්ධනය වී පුතාගේ ඒ අනාගත සිහිනය ද සිතන අයුරින් ම සාර්ථක වේවා!!!! බුදු සරණයි පුතේ....

  • @RamanNimal
    @RamanNimal Месяц назад +6

    හරිම උත්සහවන්ත වසනාවන්ත පුතෙක් බුදු සරනයි පුතා 🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Месяц назад +6

    ලොකු දක්ෂතාවයක් ඇති දරුවෙක්. ලස්සන අනාගතයක් වේවා ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Месяц назад +7

    පුතේ හරිම ලස්සනයි ,ස්වාමීන්වහන්සේට සහ පුතාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 Месяц назад +2

    හරිම දක්ෂ ලමයෙක්. ලස්සන නිර්මාණය ක්. තෙරැවන් සරණයි🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Месяц назад +5

    හරිම ලස්සනයි පුතේ ජයෙන් ජයම වේවා පුතාට තෙරුවණ් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේටත් පුතාටත්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 28 дней назад

    ඇත්තටම ගොඩක් දක්ෂ පුතෙක් මේ පුතාට ඉදිරි කටයුතු හොඳින් කරගන්නට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා ...පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු දෙමාපියන් ටත් සියළුම දෙනාට ත් තෙරුවන් සරණයි ..🙏🙏👌

  • @gnanadhaja5848
    @gnanadhaja5848 Месяц назад +1

    පුතාට තෙරුවන් සරණයි හාමුදුරුවන් ටත් තවතවත් සේවාවන් කිරීමට ශක්තිය ධ්‍යිර්‍ය ලැබේවා

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige Месяц назад +11

    එක පට්ට ණිර්මානයක් අපෙ ස්වාම්න්වහන්සෙ වගෙමයි

  • @PadminiAriyasingha
    @PadminiAriyasingha Месяц назад +10

    බුදුසරණයි පුතේ. ජයම වේවා ❤️❤️❤️❤️❤️

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 Месяц назад +9

    පුදුම දක්ශතා තියෙන දරුවෙක් ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 පුතේ ඔයාගේ අනාගත සිහිනය සිතන අයුරින්ම සෙබේවේවා❤❤❤❤
    අපේ පොඩි සාදුටත් නිදුක් නීරොඝි වසනාවන්ත අනාගතයක් වේවා,
    ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐

  • @Mindula292
    @Mindula292 Месяц назад

    සුදු පුතේ ඔයාගේ දක්ශතාවය තවත් දියුනු කරගන්න ජය පතමි

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Месяц назад

    Putha ta Budusaranai, kiyanna wachana nha Putha, wow....Adarai Godak, Budusaranai Putha

  • @VICSENSER
    @VICSENSER Месяц назад +5

    රටට වටින සම්පතක්❤❤

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 Месяц назад +1

    උතුම් සම්බුදු බලයෙන්
    පසේ බුදුගුණ බලයෙන්
    රහතුන්ගේ ද තේජසින්
    සියලු රැකවරණ වේවා

  • @tanujapriyadarshani4578
    @tanujapriyadarshani4578 Месяц назад +1

    නියම වැඩ්ඩෙක්...❤බුදු සරණයි පුතේ...🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +1

    නිර්මාණය අති විශිෂ්ඨ නිර්මාණයක් ..පුතේ ඔයාට පට්ටම ගමනක් යන්න පුළුවන් එය එසේම වේවා තෙරුවන් සරනින් සියලු යහපත වෙවා ❤❤❤❤

  • @chamilajayarukshi6250
    @chamilajayarukshi6250 Месяц назад

    පුතේ ඔයාගෙ නිර්මාණය අති විශිෂ්ටයි. හරිම ලස්සනයි. පුතාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න සහ තව නව නිර්මාණ කරන්න ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @alomafarm7263
    @alomafarm7263 Месяц назад

    Harima lassanai gathapupinthurayak vagei godakpin niduknirogi suvapthewea deergausa veva 💪💪💪♥️🙏

  • @tarajasinghe9292
    @tarajasinghe9292 Месяц назад +1

    Oya ape gamatama loku ආඩම්බරයක් puthe.oyata සුබපැතුම් .

  • @manojsuranga6084
    @manojsuranga6084 Месяц назад

    නිර්මාණය හරිම ලස්සනයි.තෙරුවන් සරණයි පුතාට.

  • @rasikasanjeewni4025
    @rasikasanjeewni4025 Месяц назад +1

    ඒ ගැන නම් කියන්න වචන නැති තරම්...තෙරුවන් සරනයි..❤

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc Месяц назад

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි පුතේ සියට සීයක්ම සමානයි ඔබගේ නිර්මාණය බුදු සරණයි ඔබට

  • @SansalaDona
    @SansalaDona Месяц назад

    Pattama patta budusarani patiyo.ape hamuduruwotat dirgayusa labewa.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ ..සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ .🌹🌹🌹🌹🌹

  • @nilminirenuka7969
    @nilminirenuka7969 Месяц назад

    හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🥰🥰

  • @SaraSudrama-y2f
    @SaraSudrama-y2f Месяц назад

    බුදු සරණයි පුතේ .තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය රැකවරණය ලැබේවා .❤❤❤❤

  • @KAKarunathilaka
    @KAKarunathilaka Месяц назад

    පුතේඔයාට තෙරුවන් සරණයි තවතවත් දරිමත් වෙන්න අද්යාපන වැඩ කටයුතු සාර්ථක වෙිවා❤❤❤❤❤🌼🌼🌼🌼

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Месяц назад

    Puthe oyata oyage anagathaya subhawadee wewa kiyala prarthana karanawa theruwan saranai🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад +2

    Harima Lassana nirmanayak theruwan saranai puthata ❤️

  • @Ayesh-ic5ne
    @Ayesh-ic5ne Месяц назад +1

    හාමුදුරුවො වගේම තියනව ඒ නිර්මානය🙏🙏❤

  • @wasanthasamarasinghe227
    @wasanthasamarasinghe227 Месяц назад +1

    බුදු සරණයි පුතේ...

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr Месяц назад

    Theruwan sarani ape hamuduruwantath chutiputhatath puthage siyalu sithum pathum ituwewa bs

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq Месяц назад

    තෙරුවන් සරණයි පුතේ ඔයාටඔයාගේ සියලු බලාපොරොත්තුඔයා සිතට ආකාරයෙන්මඉටුවේවා

  • @dadadad4522
    @dadadad4522 Месяц назад

    Budu saranai puthe oyata anagathe mulu lokayatama kapi pilena tharuwak wewi. Puthe tawa tawat idiriyata yanna saktiya dahiriya labewa raththaran puthe ❤❤❤❤

  • @SkyJgt
    @SkyJgt Месяц назад

    Sha...puthe harima lassanai idiri anagathay a ranmal vimanayak weva.........

  • @sureshchanaka8514
    @sureshchanaka8514 Месяц назад

    සුපිරි සුපිරි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @deepikamihirani1702
    @deepikamihirani1702 Месяц назад

    Ane puthe oya vayasata loku hakiyavk budusaranai manika jayen jayama vewa obe blaporothu e ayurinma ituweva .hamuduruvane oba vahanseta niduk nirogi dirgay weva budusaranai

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa Месяц назад

    ඔයා දක්ෂයෙක් පුතා . ඉදිරි ගමනට සුබ පැතුම්

  • @sreemathilka9633
    @sreemathilka9633 Месяц назад

    Putage හැකියාව හරිම agai ape හාමුදුරුවෝ ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤❤❤

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Месяц назад

    Theruwansaranay hamuduruwane atthatama honda obawahansege pinthure agaya karanna ona loku gamanak yana daruwek heenan saba wewa niduk nirogi wewa suwapath wewa samma sambudu saranay

  • @nelumwithanage658
    @nelumwithanage658 Месяц назад

    Athi dakshayek puthe oya. Hekiyava vedi diyunu veva! Ihalatama igenagannata lebeva!
    Svaminvahansetath, puthatath, anekuth siyaluma denatath theuvan saranai!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Месяц назад

    රටට වටින සම්පත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 Месяц назад

    බුදුසරනයි පුතේ ඉදිරිය තවත් සාර්තක වෙිවා

  • @AchiniKaushalya-h4c
    @AchiniKaushalya-h4c Месяц назад

    හරිම ලස්සනයි පුතේ බුදු සරණයි🎉🎉🎉🎉

  • @TheekshiBuddinee
    @TheekshiBuddinee 26 дней назад

    Theruwansaranai puthe

  • @udayakumara3753
    @udayakumara3753 Месяц назад

    නියමයි 👍👍👍

  • @janakachandana4536
    @janakachandana4536 Месяц назад

    මේ වගේ හැකියාව ක් බුදුසරණයි පැටියෝ

  • @Ashoka-ze5hh
    @Ashoka-ze5hh Месяц назад

    Very good පුතේ.❤❤❤

  • @manoowithana6440
    @manoowithana6440 Месяц назад

    අපෙ හමුදුරුවනෙ ,මෙ දරුවනම් පට්ට වැඩ්ඩෙක්

  • @FujFuj-b8h
    @FujFuj-b8h Месяц назад

    ඇත්තටම හරිම ලස්සනයි කියල නිමකරන්න බැ

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 Месяц назад

    සුපිරි වැඩ්ඩෙක් ❤බුදුසරනයි🙏

  • @pathmaherath5036
    @pathmaherath5036 Месяц назад

    Theruwan saranai ape hamuduruwane chiti puthata dalada samidu pihitai

  • @tilakatilaka365
    @tilakatilaka365 Месяц назад

    තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏ඔයාට ❤️❤️❤️

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv Месяц назад

    Apuuru dakshayekne theruwan saranay.jayama lebewa puthata.

  • @hemadayananda
    @hemadayananda Месяц назад

    JAYA JAYA WAWA TARUWAN SARANAEI

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l Месяц назад

    Wow excellent little one Great work ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @HareemKottege
    @HareemKottege Месяц назад

    Maru hekiyawa puthe oya ratata adambarayak budu saranai oyata

  • @FredHewa
    @FredHewa Месяц назад

    ඒක නියමයි..👍

  • @Thannja-t1s
    @Thannja-t1s Месяц назад

    තෙරුවන් සරණයි පුතේ හරිම ලස්සනයි

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 Месяц назад

    ❤❤❤Haremalassanata hadalatitanawa hoda anagatayak tiyanawa podi putahth❤❤❤❤❤❤

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht Месяц назад

    ලොකු වටින නිර්මාණයක් අපේ හාමුදුරැවනේ

  • @BhagyaRajapakshaarachchige
    @BhagyaRajapakshaarachchige Месяц назад

    Harima lassani puthe budu sarani

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q Месяц назад

    ❤❤❤❤❤ theruwansaranai puthe

  • @Chalarurandulvidiyo
    @Chalarurandulvidiyo Месяц назад

    බුදු සරනයි ❤ පුතා ට.

  • @WasanthiHenarath
    @WasanthiHenarath Месяц назад

    බුදු සරණයි පුතාට ජය වේවා

  • @chandarani-eg7bt
    @chandarani-eg7bt Месяц назад

    Budu saranai .dalada samidu pihitai

  • @soosoo8801
    @soosoo8801 Месяц назад

    බුදු සරනයි සියලුම දෙනාට

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Месяц назад

    තෙරුවන් සරනයි

  • @JanakaKumara-t9u
    @JanakaKumara-t9u Месяц назад

    බූදූසරනයි මැනික

  • @dantidanti1017
    @dantidanti1017 Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @LalithaRathnayaka-ci2id
    @LalithaRathnayaka-ci2id Месяц назад

    Harima lassanai puthe oyatabudusaranai

  • @SenaniChandrika-s6b
    @SenaniChandrika-s6b Месяц назад

    ❤buddy sarangi putha

  • @kasunlookwatheruk1580
    @kasunlookwatheruk1580 Месяц назад

    Tunuruwan saranai putha bs

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Месяц назад

    අපේ රටේ කොච්චර දක්ෂතා තියෙන දරුවෝ ඉන්නවද ඒ අයට එළියට එන්න මේ දේශපාලු ඉ ඩ දෙන්නේ නෑනේ

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur Месяц назад

    හරිම දක්ෂ මල්ලි කෙනෙක් ❤

  • @ranuranu529
    @ranuranu529 Месяц назад

    Attatama ape hamufuruwanee ape hamuduruwange tupemai harima dskshatawayak tiyenawa aee putata digauasa putee teruwan saranai tawst hakiyawsl diuanuwewa tetuwan saranai 🙏🙏🙏🙏🙏💕💕💕

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu Месяц назад

    Puduma hakitavak puthaata sammasambudusatanari saaduu saduu saaduu

  • @Lakshan-b3y
    @Lakshan-b3y 22 дня назад

    දක්ෂයෙක් 👌

  • @SAshi-et2zc
    @SAshi-et2zc Месяц назад

    පුදුම දක්ශ කමක් ❤

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w Месяц назад

    Harima Lassani 🙏🙏🙏🙏Tharuwan Sarani

  • @asankafonseka5381
    @asankafonseka5381 24 дня назад

    බුදු සරණයි පුතෙ

  • @sajeewani3455
    @sajeewani3455 Месяц назад

    තෙරුවන් සරණයි !

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق Месяц назад

    Hamuduruwan wagemi lassanai ❤❤❤❤

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Месяц назад

    Harima. Lassanai. Pute. ❤

  • @manoryjjk3809
    @manoryjjk3809 Месяц назад

    බුදුසරණයි

  • @priyacrochet1172
    @priyacrochet1172 Месяц назад

    හාමුදුරුවනේ ඔබ whensege hinwa එහෙම පිටින්ම ඒ ඒ දරුවා නිර්මාණය කරලා බුදු සරණයි පුතේ

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Месяц назад

    Beautiful ❤

  • @rohiniperera3165
    @rohiniperera3165 Месяц назад

    Theruwan saranai puthe

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha Месяц назад

    ❤❤❤❤❤බුදුසරණ යි❤

  • @YamunaPerera-xx2df
    @YamunaPerera-xx2df Месяц назад

    Bs puthe❤❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Месяц назад

    හරි දක්ශ දරුවෙක්

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b Месяц назад

    කිසිම වෙනසක් නෑ හාමුදුරුවෝ වගේමයි තෙරුවන් සරණයි

  • @klyanik6698
    @klyanik6698 Месяц назад

    2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Месяц назад

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @MbnDulmini
    @MbnDulmini Месяц назад

    👌👌❤️

  • @nalakarathnayaka8754
    @nalakarathnayaka8754 Месяц назад

    Budu saranai puthe

  • @DelumiManjula
    @DelumiManjula Месяц назад

    🙏🙏🙏🙏🙏🙏