නැගෙනහිර පුල්මුඩේ දී හමුවුණ ආදරණීය දරුවන් ❤️Gangasiripura Dhammaloka Thero

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 40

  • @RamanNimal
    @RamanNimal Месяц назад +3

    නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ සමග සිටින සියලුම දෙනාට 🙏🙏🙏

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku Месяц назад +3

    ඔබ වහන්සේ නම් රටට වාසනාවක් හැදු වැඩු දෙමාපියන් මතු වෙන්න ඔනි . හාමුදුරුවනේ මාතලේ ටවුමේ ප්‍රධාන පෙලේ පාසලකට මගෙ දුව යන්නේ විශ්වාස කරන්න හාමුදුරුවනේ දුවගේ පන්තියේ සමහර දරුවන් ලුණු මිරිස් සමග බත් ගේන පැටව් ඉන්නවා අපේ දරුවන් අපිට කියලා තියෙනවා . කොච්චර දියුණු පාසල් උනත් එහෙම දරුවන් ඉන්නවා . ඔබ වහන්සේ කරන දේවල් සාර්ථක වේවා කියලා පාර්තනා කරනවා

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq Месяц назад

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Месяц назад +1

    තෙරුවණ් සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට ඔබවහන්සෙට නිදුක් නිරොගි සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 Месяц назад +1

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට තව, තවත් අසරණ අයට පිහිට වන්න ශක්තිය ධෛර්යය නිති ලැබේවා .තෙරුවන් සරණයි

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur Месяц назад +1

    බුදු සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට ❤😊

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +1

    ඔබ වහන්සේ නම් .මිහිපිට දෙවි කෙනෙක් .....නොපෙනෙන දෙවියන් වදින කාලේ මෙන්න මිහිපිට දෙවි වරු......bs පරිස්සමෙන් වැඩ කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmhunupitiya9414
    @rmhunupitiya9414 Месяц назад

    🙏🙏🙏🙏🙏Taruwan..සරණයි

  • @chathuradilhan3785
    @chathuradilhan3785 Месяц назад +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය

  • @MattoPathi
    @MattoPathi Месяц назад +2

    අහිංසක දරුවෝ 😢. සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ😢😢

  • @harithawijewardene5448
    @harithawijewardene5448 Месяц назад

    Budusarani godak pin 🙏

  • @champikadinesh9635
    @champikadinesh9635 Час назад

    A දරුවන් katha karapu vidiya harima piliwaliii bs dp

  • @panchavideos
    @panchavideos Месяц назад

    Ane hamuduruvane apitath pihitak venna

  • @latasrilanka5029
    @latasrilanka5029 Месяц назад +1

    Sadu sadu sadu sadu 🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛

  • @malkanthinissa
    @malkanthinissa Месяц назад

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏❤️🤲teruwan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Ape suwamin wahanseta theruwan saranai 🙏

  • @lalithkumara7002
    @lalithkumara7002 Месяц назад

    Budu saranai

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w Месяц назад +1

    Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад

    Ane e daruwange siriyawa .oba wahanseta bohoma pin ape hamuduruwene.

  • @MasonParker-h3w
    @MasonParker-h3w Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සන ආදරණීය දරැවෝ

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Месяц назад

    Theruwansaranay hamuduruwane no hithana welawska deyak dunnama nodaruwsnta hithagsnna bari sathutak udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa samma sambudu saranay

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny Месяц назад +1

    අනේ හාමුදුරුවනේ අර සිරසෙ ටැලන්ට් තරගෙන් දිනපු ලමයට පොඩි ගෙයක් හදල දෙන්න.ඔබ වහන්සේට පිං 🙏🙏

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI Месяц назад

    Es walata kadulu awa ape hamuduruwane theruwan saranai

  • @udayasampath5412
    @udayasampath5412 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NamalKamala
    @NamalKamala Месяц назад

    Bs ape saaduta ❤❤❤budu weava

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад

    Lassana daruwo 4 dena

  • @mastertheblaster.351
    @mastertheblaster.351 Месяц назад

    ❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 Месяц назад

    🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @VinodKrish-nm5hn
    @VinodKrish-nm5hn Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 Месяц назад +1

    අනේ හාමුදුරරැවනේ ඒ ලමයි නුවර බලන්න එක්ක යන්න පිං

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr Месяц назад

    Obawahansetath udu upakara lala siyaludenatamath daka bala sathutuwana siyalumadenatath mmm wage 😅 niduk nirogi bawaya labewa sama sambudu sarani

  • @mana8801
    @mana8801 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @VICSENSER
    @VICSENSER Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt Месяц назад

    Ane pau lamai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Месяц назад

    බලමුකෝ අනුර කුමාර දිසානායක මොනවද කරන්නේ කියලා?

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 Месяц назад

      Learn to talk respectfully. President Anura Kumara Dissanayaka is SRILANKA PRESIDENT. He is not your child. Your comment shows your ignorance. Dissa...

  • @LankaNilmini-j8n
    @LankaNilmini-j8n Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏