Podi sadu - පොඩි සාදු
Podi sadu - පොඩි සාදු
  • Видео 371
  • Просмотров 3 887 465
ආබාධිත දරුවා හා මව්පියන්ගේ නිවසට උදව් කරමු ( මීරිගම) ❤️ එකතුවෙන්න පිටුවට හැමෝම share කරමු.🙏🥺
ආබාධිත දරුවා හා මව්පියන්ගේ නිවසට උදව් කරමු ( මීරිගම) ❤️ Gangasiripura Dhammaloka Thero එකතුවෙන්න පිටුවට හැමෝම share කරමු. 0714962050 WhatsApp
#AbadhithaDaruwan
#Adhara
#SamajaSewaya
#MawpiyanAnagathaya
#Meerigama
#GangasiripuraDhammalokaThera
#UdawKaramu
#SathKarya
#DaruKela
#SriLanka
#SocialService
#HelpingHands
#LoveAndCare
Просмотров: 2 425

Видео

රෙදිකෑලි වලින් වටකරගත්ත කුස්සිය හා තෙමෙන වහලය 🙏❤️ රෝගී මව එක්ක දරුපැටව් අනාරක්ෂිතයි නේද……….? 🥺
Просмотров 6 тыс.2 часа назад
රෙදිකෑලි වලින් වටකරගත්ත කුස්සිය හා තෙමෙන වහලය 🙏❤️ රෝගී මව එක්ක දරුපැටව් අනාරක්ෂිතයි නේද……….? සීට් ටිකක් ඉල්ලුවේ. ඔබත් share කරන්න. 0714962050 WhatsApp #HelpTheNeedy #ActOfKindness #HelpingFamilies #ShelterForAll #SupportSriLanka #LendAHand #HopeForAll #StandWithThem #MakeADifference #TogetherWeCan #LoveAndCare #BeTheChange #HelpingHandsSriLanka
දරුවන්ගේ ජීවිතය අනාගතය හැඩකරන දවස ඉරිදා 🙏ලස්සන පංසලක ලස්සන වැඩක් 🇱🇰🌸❤️
Просмотров 3,8 тыс.2 часа назад
දරුවන්ගේ ජීවිතය අනාගතය හැඩකරන දවස ඉරිදා 🙏 ලස්සන පංසලක ලස්සන වැඩක් 🇱🇰🌸❤️ #SundayVibes #BuddhistTemple #KidsFuture #SriLanka #SpiritualJourney #BlessedSunday #BeautifulSriLanka #PeacefulMoments #InspiringSunday #PositiveVibes #fblive #live
මානාව ආරාමයේ වහලය හෙටින් අවසන් 🙏 එකතුවන්න පිටුවට කුස්සිය බලන්න ආරාමයේ. අපි දින තුනකින් හමුවෙමු🙏
Просмотров 3,2 тыс.4 часа назад
මානාව ආරාමයේ වහලය හෙටින් අවසන් 🙏🙏🙏🙏🙏🙏 Gangasiripura Dhammaloka Thero එකතුවන්න පිටුවට කුස්සිය බලන්න ආරාමයේ. අපි දින තුනකින් හමුවෙමු #ManawaAramaya #GangasiripuraDhammalokaThera #AramayaRoofConstruction #BuddhistCommunity #TempleDevelopment #SriLankaBuddhism #CommunitySupport #ReligiousHarmony #TempleKitchenProject
වික්ටෝරියාව හැදුවේ ලක්ෂ 10 න් ලූ 😂පුදුමවෙලා කථාව🥴 🌸මටත් ලැජ්ජා හිතුනා එතන ඉන්න ගමේ අය දැනගත්තනම් 😂
Просмотров 2,5 тыс.4 часа назад
වික්ටෝරියාව හැදුවේ රු ලක්ෂ 10 න් ල 😂 පුදුමවෙලා කථාව🥴 Gangasiripura Dhammaloka Thero 🌸🌸🌸🌸 මටත් ලැජ්ජා හිතුනා එතන ඉන්න- ගමේ අය දැනගත්තනම් 😂
දුප්පත් මිනිහගෙ දරුවට කුඩම්මගෙ සැලකිලි කවදත් 😰 ඇඹිලිපිටියේ දීමට සෙල්ලම්බඩු ගොඩාක් එවන්න 🧸🚂🪁🪀🧸🚂🪁
Просмотров 5 тыс.7 часов назад
දුප්පත් මිනිහගෙ දරුවට කුඩම්මගෙ සැලකිලි කවදත් 😰 Gangasiripura Dhammaloka Thero ඇඹිලිපිටියේ දී මට සෙල්ලම්බඩු ගොඩාක් එවන්න 🧸🚂🪁🪀🧸🚂🪁 #DaruwageAnagathaya #SellamBadu #ApeMiniskama #GangasiripuraDhammalokaThero #Ambilipitiya #DupathDaruwan #UduwAthwela #SamajaSewaya
රජයේ අවධානය යොමුවිය යුතුම දෙයක් 🐘🐘🐘පෙරහැරේ අලි දැක්කත් මේ අලි නොදකින මිනිස්සු 😥Please share this 🙏🥺
Просмотров 1,8 тыс.7 часов назад
රජයේ අවධානය යොමුවිය යුතුම දෙයක් 🐘🐘🐘 පෙරහැරේ අලි දැක්කත් මේ අලි නොදකින මිනිස්සු 😥 Please share this #SriLanka #WildlifeConservation #ProtectElephants #SaveWildlife #ResponsibleTourism #PreserveNature #StopAnimalCruelty #ElephantRights #SriLankanElephants #ConservationMatters #live
මට එන්නලු එයා 😍😂✋ අවු 16 සන්නාලිය 🇱🇰🌸❤️ බලන්න ලංකාවේ කොච්චර ලස්සන නිර්මාණ ගොඩක්ද😍🙏
Просмотров 3,5 тыс.9 часов назад
මට එන්නලු එයා 😍😂✋ අවු 16 සන්නාලිය 🇱🇰🌸❤️ Gangasiripura Dhammaloka Thero follow page බලන්න ලංකාවේ කොච්චර ලස්සන නිර්මාණ ගොඩක්ද #SriLanka #LassanaLanka #SinhalaCreations #GangasiripuraDhammalokaThero #Inspiration #YouthTalent #BeautifulSriLanka #SriLankanArt #NatureAndCulture #ExploreSriLanka
හන්තානේ නායගොස් විනාශවෙන ගේදොර - මහ වැස්ස නිසා වසරගණනාවක මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය හීන🥺🙏
Просмотров 4,2 тыс.12 часов назад
හන්තානේ නායගොස් විනාශවෙන ගේදොර - මහ වැස්ස නිසා වසරගණනාවක මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය හීන විනාශ වෙද්දි ඒ අයගේ හිතේ ඇතිවෙන දුක්ගින්දර තරුණයෙක් හැටියට මටත් හොදට තේරුණා. පවුල් 27 ක් හන්තානේ මේ ආපදාවට මුහුණ දී සිටිනවා. දැනට ඒ නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. සදගිරි සඋයට කිමී පමණ දුරින් පිහිටි උඩුවෙලවත්ත ග්‍රාමය මටසේ නායයාමට ලක්ව ඇත. මේ වෙනුවෙන් නිසි බලධාරීන්ගේත් රජයේත් අවධානය ඉක්මනින් යොමුවේ...
වතුර දෙන්න ටික දවසක් පරක්කු වෙනවා 🌸 🌸🙏❤️🇱🇰 විදුලිය ලබාගන්න ටිකදවසක් යාවි. එතෙක් ඉන්න වෙනවා
Просмотров 7 тыс.14 часов назад
වතුර දෙන්න ටික දවසක් පරක්කු වෙනවා 🌸 Gangasiripura Dhammaloka Thero page 🌸🙏❤️🇱🇰 විදුලිය ලබාගන්න ටිකදවසක් යාවි. එතෙක් ඉන්න වෙනවා #WaterSupply #PowerSupplyDelay #SriLankaLife #StayStrong #TemporaryInconvenience #PositiveVibes #IslandLife 🌸❤️🇱🇰
මහ වැස්සේම ඒ පොරොන්දුවත් ඉටු කළා 🌈⛈️☔️🌂🥶 අපිට පැයක් ඉන්න බැ. මේ අම්මලා ජීවිත කාලෙම මෙහෙමයි 😥🇱🇰🙏
Просмотров 25 тыс.16 часов назад
මහ වැස්සේම ඒ පොරොන්දුවත් ඉටු කළා 🌈⛈️☔️🌂🥶 Gangasiripura Dhammaloka Thero follow page අපිට පැයක් ඉන්න බැ. මේ අම්මලා ජීවිත කාලෙම මෙහෙමයි 😥🇱🇰🙏 #MahaWessaPawela #PoronduwaGannawa #GangasiripuraDhammalokaHimi #AmmaLagePremaya #SriLankaLife #JeevithayeAmma #RainyMood #SriLankaCulture #TheruwanSaranai #AmmaMageDewiya #LankaweWessa #SriLankanMothers #AmmaGunaSaraniya
දුටුගැමුණු කුමරු ස්නානය කළ පැරණි ගල් පිහිල්ල😍🙏🙏
Просмотров 7 тыс.16 часов назад
දුටුගැමුණු කුමරු ස්නානය කළ පැරණි ගල් පිහිල්ල😍🙏🙏 #Dutugemunu #SriLankaHistory #Heritage #HistoricalPlaces #AncientSriLanka #SriLankaTravel #CulturalHeritage #KingDutugemunu #SacredPlaces #ExploreSriLanka
හදිසියේ මාතර ඉදන් මාව සොයන් ආපු පොඩිහාමුදුරුවෝ 😱මේක බලලම තීරණය කරන්න. 🙏🙏❤️🌸🇱🇰 පොඩිහිමිගේ පේජ් එක
Просмотров 12 тыс.19 часов назад
හදිසියේ මාතර ඉදන් මාව සොයන් ආපු පොඩිහාමුදුරුවෝ 😱මේක බලලම තීරණය කරන්න. 🙏🙏❤️🌸🇱🇰 පොඩිහිමිගේ පේජ් එක kotiyagala sarananda thero #Matara #PodiHamuduruwo #KotiyagalaSaranandaThero #SriLankaBuddhism #Kindness #BuddhistMonk #SpiritualJourney #Inspiration #SriLankanCulture #Respect
හොරෙක් නැත්තම් මගෙ බඩු අරන් යනවලු 😆😍😅😂 නැත්තංනැත්තංනැත්තං අම්මෝ අහලම බලන්න කට😂
Просмотров 2,3 тыс.21 час назад
හොරෙක් නැත්තම් මගෙ බඩු අරන් යනවලු 😆😍😅😂 නැත්තංනැත්තංනැත්තං අම්මෝ අහලම බලන්න කට😂
ඉගෙනගන්න තැනක් නැති පෙරපාසල් දරුවෝ 🇱🇰💪අවුරුදු 45 ක් පරණ පෙරපාසල. 😥❤️💪
Просмотров 2 тыс.День назад
ඉගෙනගන්න තැනක් නැති පෙරපාසල් දරුවෝ 🇱🇰💪අවුරුදු 45 ක් පරණ පෙරපාසල. 😥❤️💪
පාරේ කොළකැද විකුණා අවු 16 අබාධිත දුව රකින මව👩‍👧පිටුවෙනි 🌸❤️🙏 ලෝකේ උතුම් අම්මා ගැන කියන්න🙏🥰
Просмотров 6 тыс.День назад
පාරේ කොළකැද විකුණා අවු 16 අබාධිත දුව රකින මව👩‍👧පිටුවෙනි 🌸❤️🙏 ලෝකේ උතුම් අම්මා ගැන කියන්න🙏🥰
දුෂ්කර ගමේ පිලිම නෙලන හාමුදුරුවන්ට අපි උදව් කරමු 🙏මේක ඉවර කරනකන් මට නින්ද යන්නේ නෑ 😥- 🙏🌸💪
Просмотров 4,5 тыс.День назад
දුෂ්කර ගමේ පිලිම නෙලන හාමුදුරුවන්ට අපි උදව් කරමු 🙏මේක ඉවර කරනකන් මට නින්ද යන්නේ නෑ 😥- 🙏🌸💪
පොලට එලවලු අරන් යන අවුරු 71 ආච්චිට රු 25000 ක් ❤️ 🇱🇰🙏❤️🌸❤️ අතේ තිබ්බ රු 3000 ත් පංසලට දීලා.
Просмотров 1,8 тыс.День назад
පොලට එලවලු අරන් යන අවුරු 71 ආච්චිට රු 25000 ක් ❤️ 🇱🇰🙏❤️🌸❤️ අතේ තිබ්බ රු 3000 ත් පංසලට දීලා.
හැඩූ කදුලින් හාමුදුරුවෝ පිං දුන්නා ඔයාලට 🙏❤️😥 දවසක් යන්න කලින් අපි බඩුත් මුදලුත් අරන් ධර්ම ශාලාව 😍🙏
Просмотров 3,4 тыс.День назад
හැඩ කදුලින් හාමුදුරුවෝ පිං දුන්නා ඔයාලට 🙏❤️😥 දවසක් යන්න කලින් අපි බඩුත් මුදලුත් අරන් ධර්ම ශාලාව 😍🙏
කිමී 90 දුරට පියඹලා යන්න හිතුන තැන 🦅🦋🛬🚀🚁🛸 ඇත්තටම විශ්වාස කරන්නත් බැ නේද 😍🥰❤️🙈
Просмотров 4,1 тыс.День назад
කිමී 90 දුරට පියඹලා යන්න හිතුන තැන 🦅🦋🛬🚀🚁🛸 ඇත්තටම විශ්වාස කරන්නත් බැ නේද 😍🥰❤️🙈
ජාති ජාතින් පිං සිදුවෙනවා අපිට මේක හදලා දෙන්න 🙏🙏🙏 දෙවි කෙනෙක් ආවා වගේ මට අද කීවා 😢❤️🙏🙏🌸
Просмотров 4,2 тыс.День назад
ජාති ජාතින් පිං සිදුවෙනවා අපිට මේක හදලා දෙන්න 🙏🙏🙏 දෙවි කෙනෙක් ආවා වගේ මට අද කීවා 😢❤️🙏🙏🌸
ලංකාවෙන් පිටුවහල් කරන්න යන්නේ 😁🤣🥹🤣😅 Gangasiripura Dhammaloka Thero 🙏🥰
Просмотров 6 тыс.14 дней назад
ලංකාවෙන් පිටුවහල් කරන්න යන්නේ 😁🤣🥹🤣😅 Gangasiripura Dhammaloka Thero 🙏🥰
නැන්දට නෙල්ෂන් මාමා මෙච්චර බය ඇයි 🤣😭🥲🤣 මගුලක් හොයන් නුවරට ජල්ටි ආපු විදිහ 🌂☂️
Просмотров 9 тыс.14 дней назад
නැන්දට නෙල්ෂන් මාමා මෙච්චර බය ඇයි 🤣😭🥲🤣 මගුලක් හොයන් නුවරට ජල්ටි ආපු විදිහ 🌂☂️
උතුරේ ඉන්න මිනිස්සු ළගත් ආදරය ගෞරවය ලස්සනට තියෙනවා. සුදු රෙද්ද එළලා දනගහලා වදින්න කීව හැටි 🥰🙏❤️🇱🇰🌸
Просмотров 4 тыс.14 дней назад
උතුරේ ඉන්න මිනිස්සු ළගත් ආදරය ගෞරවය ලස්සනට තියෙනවා. සුදු රෙද්ද එළලා දනගහලා වදින්න කීව හැටි 🥰🙏❤️🇱🇰🌸
වතුරට විදුලිය ගන්න දවස් තුනෙන් කුටියත් හදලා 💪 වතුර ගන්න ගමේ මිනිස්සුන්ගේ එකමුතුව බලන්න🥰🙏
Просмотров 6 тыс.14 дней назад
වතුරට විදුලිය ගන්න දවස් තුනෙන් කුටියත් හදලා 💪 වතුර ගන්න ගමේ මිනිස්සුන්ගේ එකමුතුව බලන්න🥰🙏
පහළට නම් යන්නේ එළවලු ටිකකුත් අරන්ම යමු කීවා 🥰 ගමේ මිනිස්සුන්ගේ සුන්දරත්වය බලන්න.🥰😍😍
Просмотров 16 тыс.14 дней назад
පහළට නම් යන්නේ එළවලු ටිකකුත් අරන්ම යමු කීවා 🥰 ගමේ මිනිස්සුන්ගේ සුන්දරත්වය බලන්න.🥰😍😍
ෆීට්සා ආපු ඔක්කොටෝම තේ වලට බඩ උතුරන්ඩ 🤣🍕🚲පොටි තොග මිලට ගැනීමට 😁🙏🥰
Просмотров 8 тыс.14 дней назад
ෆීට්සා ආපු ඔක්කොටෝම තේ වලට බඩ උතුරන්ඩ 🤣🍕🚲පොටි තොග මිලට ගැනීමට 😁🙏🥰
ෂෙහාන් රෑට අඩනවලු හිනාවෙනවාලු 😂😢 අයවැයෙන් පසු 🚶‍♂️ රුක්වුඩ් පාසලට ආධාර කළ අය සහ සම්පූර්ණ අගය.🙏
Просмотров 1,2 тыс.14 дней назад
ෂෙහාන් රෑට අඩනවලු හිනාවෙනවාලු 😂😢 අයවැයෙන් පසු 🚶‍♂️ රුක්වුඩ් පාසලට ආධාර කළ අය සහ සම්පූර්ණ අගය.🙏
යන්නෙ කොහෙද දන්නෙත් නෑ…. 🐘 කිව්ව හින්දා ආවලු ….😁😁😁
Просмотров 13 тыс.14 дней назад
යන්නෙ කොහෙද දන්නෙත් නෑ…. 🐘 කිව්ව හින්දා ආවලු ….😁😁😁
බලන්න ඒ අයගේ සංවර බව හා ශ්‍රද්ධාව 🙏❤️🇫🇷 ⬅️ පරවාහැර නාහිමියන් සමග ප්‍රංශ දූත පිරිස 🙏
Просмотров 1,3 тыс.14 дней назад
බලන්න ඒ අයගේ සංවර බව හා ශ්‍රද්ධාව 🙏❤️🇫🇷 ⬅️ පරවාහැර නාහිමියන් සමග ප්‍රංශ දූත පිරිස 🙏

Комментарии

  • @GunawardhaneMunasinghe
    @GunawardhaneMunasinghe 23 минуты назад

    මමත් දහම් පාසල් ගුරුවරයෙක් හන්තාන හාමුදුරුවො කියන කතාව සහතික ඇත්ත අපේ කැපවීම ට සහතික යක් නැහැ

  • @sudarmakumari2762
    @sudarmakumari2762 Час назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leslikarunathunga8920
    @leslikarunathunga8920 2 часа назад

    ගරු තර ස්වාමීන් වහන්ස මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා හෘද රෝග දරුවෙක් සදහා ලබා ගැනීමට හැකි හැකි ද

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 часа назад

    අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරන්න නොදන්නා බත්කන ඝවයො වගේ හැසිරෙන්නෙ ගොඩක් අවස්ථා වළ දැක්ක

  • @MangalikaWicramathunga
    @MangalikaWicramathunga 2 часа назад

    අමරසිරි පීරිස් මහතා ගේ ගීත හරි ලස්සනයි❤❤❤❤❤

  • @UAEart687
    @UAEart687 2 часа назад

    පොඩ් සාදු නම්බර් එක ගන්න පුලුවන් ද

  • @nirmalsuneth-m8y
    @nirmalsuneth-m8y 3 часа назад

    Niyamay ape hamuduruwane oba wahansege wadan tika theruwn saranay

  • @percygune5235
    @percygune5235 3 часа назад

    හාමුදුරුවනේ වැඩ මුළුවට එන අය ගේන නිෂ්පාදන පූජා කලාම එපා කියන්න එපා ඒවා භාර ගෙන දුෂ්කර ප්‍රදේශවල අයට බෙදාදෙන්න , චොක්ලට් වැඩිය කන්න එපා, සීනි පරීක්ෂණය කරන්න ❤❤තෙරුවන් සරණයි🎉🎉

  • @percygune5235
    @percygune5235 3 часа назад

    තරුණ ගෑනු ලමයින්ට නැන්ද කිව්ව ම ඇඹරෙනවා😅😅❤❤

  • @PathminiSamaranayaka
    @PathminiSamaranayaka 4 часа назад

    Koheda me❤❤❤❤

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 4 часа назад

    🙏🙏🙏

  • @champikadinesh9635
    @champikadinesh9635 4 часа назад

    A දරුවන් katha karapu vidiya harima piliwaliii bs dp

  • @SamsungFgytg
    @SamsungFgytg 4 часа назад

    Sadu❤❤❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 4 часа назад

    Ane pa hamuduruwanta eyage duka kiyanawa wanajeevi nila dhareenta peka penne nedda

  • @renukalumsrigedra9919
    @renukalumsrigedra9919 5 часов назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinayahampath9532
    @dilinayahampath9532 5 часов назад

    ☸️🙏🙏🙏☸️

  • @Lata-c7s
    @Lata-c7s 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ranuranu529
    @ranuranu529 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏Teruwan saranai ape hamuduruwanee

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 6 часов назад

    ❤❤❤🙏🙏🙏🙏💪💯💯🇱🇰

  • @SL_Sura
    @SL_Sura 6 часов назад

    කෝටි 890

  • @sumaljayathissa-w7w
    @sumaljayathissa-w7w 6 часов назад

    මමත් යම්කිසි දායකත්වය ක් දෙන්න කැමතියි.සමිබන්ද වෙන්නේ කොහොමද?

    • @indraniperera2781
      @indraniperera2781 4 часа назад

      දායකත්වයක් දෙන්ඩ මමත් කැමතියි .මටත් දැනුවත් කරන්ඩ

  • @latavirakoddi184
    @latavirakoddi184 6 часов назад

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 7 часов назад

    මතු බුදු භව පතන අපේ පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි 🎉🎉🎉අපේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SunilJayasinghe-en6bx
    @SunilJayasinghe-en6bx 8 часов назад

    🙏Budusarani

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 8 часов назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය අපේ පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @MbnDulmini
    @MbnDulmini 8 часов назад

    ඔබ වහන්සේට බුදු සරනයි ශක්තිය ධෛර්යය ලැබේවා මෙ සියලු දෙකරගෙන යැමට❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 9 часов назад

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🙏🏽🌹🙏🏽🌹

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 часов назад

    Ai itin meccara visalata niwasa hadagatte.

    • @rohinirodrigo6915
      @rohinirodrigo6915 7 часов назад

      අනේ ඇත්තට ඇයි එහෙම කමෙන්ට් එකක් දැම්මෙ? සිතුවිල්ල හොද මදි නේද?

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 часов назад

      අක්කා හාමුදුරුවෝ ලොකු pinak කරගන්නා අතර උදව් කරන්න පුළුවන් hama kenama එකතු කරගෙන මිනිස්සු ta hoda දේවල් කරනවා ඔයා ewa බලලා පවු purawa ගන්නවා උදවු කරන්න බැරි nam දැකලා සතුටු වෙන්න

    • @KamaniKumarihamy-bg7wh
      @KamaniKumarihamy-bg7wh 6 часов назад

      @DineshaRanasinghe-h4t ane naha mama ehema hital kiwwa deyak newe.eyalata hadaganna orottu dena taramata geyak podiyata hada gatta nam kiyalai kiwwe apith godak pin daham karana aya.