යාළුවෙකුට හදපු ජාති තුනකින් කිරි පැණි දෙකම |❤️| Mouth watering curd yogurt recipe

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 47

  • @dapurhanahani3634
    @dapurhanahani3634 18 дней назад +3

    Resep yg sangat bikin seleranya mom

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 18 дней назад +3

    කීරි පෑණී ශා.. පොඩි කාලයකින් රස කිරිපැණි හදාගන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි අක්කා 🔥💯ගොඩක් රසට තියෙනවා 👌👌👌කිරි පෑණි එකේ පෙනුමත් නියමයි අක්කා 👌👌🔥💯❤️❤️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 дней назад

      ස්තුතිය ඔයාට නන්ගා❤❤

  • @mihirasalk
    @mihirasalk 18 дней назад +3

    ගොඩක් රස ඇති කියල පෙනුමෙන්ම හිතුණා ...ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..තෙරුවන් සරණයි ❤️😊

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 18 дней назад +2

    Maath hadanawa gedara hadana kiri maarama rasai.kade ewage ehema rasa nee❤❤

  • @nilusvlogs
    @nilusvlogs 13 дней назад +1

    නියමයි අනේ.කන්න ආස හිතෙනවා.ස්තූතියි ඔයාට ❤❤❤❤❤❤❤

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  13 дней назад

      ගොඩාක් ස්තුතිය නිලු ඔයාට ❤️

  • @GPVHS-k3m
    @GPVHS-k3m 18 дней назад +2

    Superb

  • @hiltonzaldivar
    @hiltonzaldivar 18 дней назад +1

    Nice friend so yumny

  • @PracticalElectronics-v2q
    @PracticalElectronics-v2q 18 дней назад +2

    Wow

  • @chababannour
    @chababannour 18 дней назад +1

    Très belle vidéo merci pour le partage bonne journée.

  • @IndraMalkanthi-m6y
    @IndraMalkanthi-m6y 18 дней назад +2

    ❤❤❤❤❤

  • @emaksumringa
    @emaksumringa 18 дней назад +1

    Wonderful, its really great dessert recipe ❤ Easy to make, healthy and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏

  • @induliyanage8477
    @induliyanage8477 18 дней назад +2

  • @mummyskitchenandhack6755
    @mummyskitchenandhack6755 18 дней назад +1

    super tasty Yummy

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 18 дней назад +2

    ස්තුතියි ගොඩක්

  • @madhushomerestaurant4020
    @madhushomerestaurant4020 18 дней назад +1

    Like done looks super tasty and yummy yummy stay connected dear

  • @dilulife4456
    @dilulife4456 18 дней назад +1

    පෙනුමෙන් කියන්න පුළුවන් රස යි කියල නම් ❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 18 дней назад +2

    Sha akanm niyami, kannama hithenwa dakkama, godak rasa kamak thamai ada, niyami recipe aka 🥰❤️❤️

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 дней назад

      ස්තුතිය ඔයාට ගොඩාක් ❤

  • @ArunaNamal
    @ArunaNamal 18 дней назад +2

    සනීප නෑ වගේ 💐💐💐

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 18 дней назад +1

    ඉක්මනට සනීප වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 дней назад

      ස්තුතිය අදරනීය ජූලිය

  • @dnathuskitchen
    @dnathuskitchen 18 дней назад +1

    Wow, looks yummy

  • @giandithonque1838
    @giandithonque1838 18 дней назад +1

    Người xem đầu tiên ở đây ❤🎉

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 18 дней назад +1

    ස්තුතියි මිස්..
    මේක දියවෙන්නේ නැතුව කොච්චර වෙලාවක් එළියේ තියාගන්න පුළුවන්ද

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 дней назад

      මේක පැය 1.5 ක් විතර ❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 18 дней назад +1

    කිරිපැණි කාලා හෙමිබිරිස්සාව හදාගත්ත නේද මරැ කිරිපැණි ඉක්මනින් සනිපවෙන්න කියලා පාර්තනා කරනවා නංගි ❤😘😘

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  18 дней назад

      බොහොම ස්තුතිය ඔයාට අනේ❤️❤️❤️❤️

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 17 дней назад +1

    Voice epa wenawa

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  17 дней назад +1

      ඔව් අප්පා.ලෙඩ වෙලා වොයිස් කලේ ඔයාට නෙමෙයි මටත් එපා වෙනවා.sorry oyata awlak unanam ❤️❤️

    • @deshisatharasinghe4884
      @deshisatharasinghe4884 17 дней назад

      @ aiyoo sorry anee get well soon

    • @SimpleLifeRecipe
      @SimpleLifeRecipe  17 дней назад +1

      @@deshisatharasinghe4884 thanks dear