උකු ටින් කිරි වලින් 25 දෙනෙකුට ඇතිවෙන්න කැරමල් පුඩින් හදන රෙසිපිය. Condensed Milk Caramel Pudding.

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 90

  • @MallikaJayasingha-eo2vt
    @MallikaJayasingha-eo2vt 19 дней назад +8

    වචන හැසිරවීම හා පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කළ යුතුයි .ඔබගේ හැකියාවන් තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි !!

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 19 дней назад +7

    හරිම ලස්සන පාටක් තියෙන්නේ . ටින් කිරි නිසා රසය ගැන කියන්න දෙයක් නැහැ. ස්තුතියි හදලා පෙන්නුවාට .

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 17 дней назад +1

    25 කට කියලා ප්‍රමාණය කියපු එක හරිම වටිනවා පුතේ අපිටත් පාටියකට හදන්න පුලුවන් ස්තුතිය

  • @ManiWickramaratne
    @ManiWickramaratne 16 дней назад

    ඔයාගෙ පැහැදිලි කිරීම හරිම වටිනව. මුලින්ම හදන්න ගන්න කෙනෙකුට වුනත් ගොඩාක් පහසුයි. ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කලාට.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 18 дней назад +1

    පාවිච්චි කරන වචන,පිලිවෙල ඒ හැමදේම එක්ක එකතුවුන ඔයාගෙ recepies බලන්න මන් හරි ආසයි....Thank you dear chef ❤❤Merry christmas

  • @lalanthiabeyrathne7422
    @lalanthiabeyrathne7422 19 дней назад +1

    OyA harima talent
    Niyamai
    Hodama resipi denawa
    සාමාන්‍යයෙන් youtube channel වල කියන්නේම බොරු.
    එහෙම බලද්දි මේ රෙසිපිය ඇත්තටම හරිම වැදගත්

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 19 дней назад

    කියල දෙන විදිය හොඳට තේරෙනවා බොහෝම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි❤❤

  • @asafernando6290
    @asafernando6290 19 дней назад

    හොදට පැහැදිලි කලා.
    ස්තුතියි
    ❤️
    බුදුසරණයි

  • @menakamadushani4211
    @menakamadushani4211 19 дней назад

    අනේ බොහෝම ස්තූතියි මිස් මේ පුඩින් එක හදලා ම නෑ..හදන්න අසව්වෙන් හිටිය පුඩින් එකක්..❤
    හදලා බලන්නම්..❤
    තෙරුවන් සරණයි..🙏❤️

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 18 дней назад +1

    Wow super colour full cake wonderful super tasty 🌹🌹🌹🌹🌹🌹🌹🌼🌺🌺🌼❤️❤️💖💖

  • @luneartz5250
    @luneartz5250 19 дней назад

    රසම රස පාටයි ..Thank you Shani.❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 19 дней назад +4

    Thanks I like your recipes ❤

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi1369 15 дней назад

    Oyata godak istuthi puthay. Hari ma pahadieli👍👍👍👍👍👍❤❤❤❤❤

  • @sapnadivyanjali
    @sapnadivyanjali 19 дней назад +2

    බුදු සරණයි chef ...
    Rasa patai 😋

  • @liticiafelthman9453
    @liticiafelthman9453 4 дня назад

    Thank you very much ❤❤❤🎉🎉🎉😅

  • @nelumperera8950
    @nelumperera8950 11 дней назад

    Thank you so much.

  • @ramyaliyanage919
    @ramyaliyanage919 19 дней назад +1

    Thank you so much duwa. Oyage vedeos api asawen balanawa. Mechchara kal oven eke steam karapu widiya waradi kiyala ada danagaththe. Niwaradi widiya kiya dunnata godak pin. 🥰👍

  • @DanilkaMewan
    @DanilkaMewan 19 дней назад +3

    හරිම රස පාටයි Aunty ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 дней назад +1

      ඇත්තටම හරිම රසයි..👌❤️

    • @DanilkaMewan
      @DanilkaMewan 19 дней назад

      @cookingwithchefshani ඒක තමයි...🥰

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 19 дней назад +1

    Professional chef in RUclips with honest & well explanations. Great channel Good luck akki ❤️
    I’m your fan since many years

  • @fathimasharmila1331
    @fathimasharmila1331 19 дней назад +1

    Thanks dear chef❤❤

  • @randi_085
    @randi_085 19 дней назад

    Thank you Nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @renukare8154
    @renukare8154 19 дней назад +1

    🎉🎉🎉🎉❤❤❤❤අනේ සුපිරිම සුපිරි අප්පා❤❤❤❤❤🎉🎉🎉

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu 19 дней назад +3

    ❤ niyamai dr godak hadana vidhiyak ahannmi hitiye miss ❤

  • @miththapathirage1554
    @miththapathirage1554 18 дней назад

    So many interested your recipes

  • @thamarajayasiri416
    @thamarajayasiri416 19 дней назад

    රසම රස පාටයි. අපි කිරි දාන්නේ නැතුව නේ හදන්නේ. ඉතින් හදලම බලන්නම් දුව.

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 19 дней назад

    Meka hadala balannam budu saranai shani

  • @ShanikaYg
    @ShanikaYg 19 дней назад +1

    Sudu akki niyamai.ammo pudima Maru naththalata hadanawa bs manika parissamen adarei godaak ❤

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 18 дней назад

    Mata hadannama beri pudin eka hadanamko chef thank you ❤

  • @luckywicks1440
    @luckywicks1440 19 дней назад

    Thank you Chef😘💕

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 19 дней назад +1

    Thank you ❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 19 дней назад

    රස පාටයි

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 17 дней назад

    WOW super 👌👌👌👌
    ♥️♥️♥️♥️♥️♥️

  • @fathimafarzana558
    @fathimafarzana558 12 дней назад

    Meka kochra welawak eliye thyaganna puluwanda miss

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 19 дней назад

    Aye ahanna deyak ne rasa eti ithin.. ❤❤❤

  • @chintasamaranayake933
    @chintasamaranayake933 19 дней назад

    Very nice colour

  • @shanihomecooking8246
    @shanihomecooking8246 18 дней назад

    Happy christmas shani

  • @IsharaWanniarachchi-c2n
    @IsharaWanniarachchi-c2n 13 дней назад

    Can you tell me the size of the tray.❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 19 дней назад +1

    Please tell me, do you use a heavy base pan or thin pan to caramelise the sugar?

  • @NishanthiKumuduni-c5s
    @NishanthiKumuduni-c5s 4 дня назад

    Love you darling its very tasty❤❤❤

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 18 дней назад

    Tanks

  • @IsharaWanniarachchi-c2n
    @IsharaWanniarachchi-c2n 13 дней назад

    Can you tell me the size of the tray.

  • @rvrv4176
    @rvrv4176 16 дней назад

    👍👍👍👍

  • @patali1996
    @patali1996 18 дней назад

    වෙෆ් ස්වයං රැකියාවක් විදිහට කැරමල් පුඩ්න් ප්ලාස්ටික් ස්ටීම් කප් වල හදන්න පුළුවන් ක්‍රමයත් කියලා දෙන්නකෝ...

  • @mis.darshi1236
    @mis.darshi1236 19 дней назад +1

    ලස්සනම ලස්සන රසම රස පුඩින් එකක් 😋😋😋 තෑන්ක්ස් සුදු නංගි නංගි දාහ දෙනෙකුට එක ටින්කිරි ටින් එකක් වගේම බිත්තර හතක් වගේ ඇතිද ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤🎉🎉🎉🎉

  • @badrasirimannasirimanna6606
    @badrasirimannasirimanna6606 19 дней назад

    Ane trey 1ka මොකක්ද .

  • @DanushkaBandara-b7t
    @DanushkaBandara-b7t 4 дня назад

    ඒක ටින් එකකින් හදුවොත් බ්ත්තර කියක් දාන්න ඕනද

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 19 дней назад

    😍😍😍

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 19 дней назад +1

    ❤❤❤❤❤❤නිකමට වගේ බලන්න ආවෙ වීඩියො එකක් දාලද කියල🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 дней назад

      නිකමට වගේ දැම්ම එකක් ඕන්න ඕහෙ..🤣❤️

  • @bharathigunawardana3716
    @bharathigunawardana3716 19 дней назад

    මම හදන්නේ ටින්කිරි වලට උනු වතුර එකතු කරලා. ඒකෙයි ලිපේ තියලා උනු කරන එකෙයි රසේ වෙනසක් තියෙනවා ද..?

  • @zaharafarook9181
    @zaharafarook9181 19 дней назад

    ❤❤❤❤❤❤❤

  • @kumarikaly8494
    @kumarikaly8494 19 дней назад +1

    තෙරුවන් සරණයි පුතේ. මේ ingredients වලින් half දාලා හදන්න පුළුවන්ද ? අනේ reply එකක් එවන්න, ආදරෙයි ගොඩාක් ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 дней назад

      ඔව් පුලුවන් අම්ම..රෙසිපිය දෙකට බෙදල ගන්න..😍

    • @kumarikaly8494
      @kumarikaly8494 19 дней назад

      ​@@cookingwithchefshaniහොඳයි හොඳයි පුතේ ....Merry Christmas Puthe ❤️

  • @sunethrasauri7940
    @sunethrasauri7940 19 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @dahamherath962
    @dahamherath962 19 дней назад

    ❤❤❤

  • @VinoshaMalani
    @VinoshaMalani 19 дней назад

    ❤❤❤👍👍🎉🎉

  • @janetjanet4157
    @janetjanet4157 19 дней назад +1

    👍🏼💖😋😋😋

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 19 дней назад

    ගත්ත tray දෙකේ sizes මොනවාද චෙෆ් ?

  • @kamanihandunge6578
    @kamanihandunge6578 19 дней назад +1

    පුතා එක ටින් කිරි ටින් එහෙකින් හදන ප්‍රමාණයක් දාන්නපුලුවන්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 дней назад +5

      Ingredients අවශ්‍යද්‍රව්‍ය :
      For Caramel 75g of Sugar කැරමල් කර ගැනීමට සීනි
      1 small Cans of Condensed Milk around 400ml කුඩා උකු කල ටින් කිරි කෑන් 1ක්
      600 ml Fresh milk කිර
      10 Eggs බිත්තර
      Sugar for taste අවශ්‍ය පමණට සීනි
      2 Tbsp of Vanilla Essence වැනිලා
      මේ ප්‍රමාණ දහ දොලොස් දෙනෙකුට ඇති...❤️

    • @kamanihandunge6578
      @kamanihandunge6578 19 дней назад

      @cookingwithchefshani 👍👍💕💕

    • @chandanikulanayake6022
      @chandanikulanayake6022 18 дней назад

      🎉❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 19 дней назад +2

    Chef shani's style Rose chicken ?????😪😪😪
    නත්තලට වැදගත්ම recipe එක තාම නෑනේ..😞😞😞
    වෙන චැනල් වල කොහෙන් කොහොම තිබුණත් මට නම් හිතෙන්නෙම නෑ ඒ ඒ විදි වලට හදන්න..අනේ නැන්දා අතින් එකක් හදමුකෝ😊😊😊...මං රෝස්මරිත් ගෙනාවා..

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 19 дней назад

      ඔයාට නත්තල් තියෙනවද😊

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 19 дней назад +1

      @ලොකී-න9ඟ නෑ dr..ඒත් නත්තල කාටත් සමරන්න පුලුවන්නේ..ඒඅ නිසා මං හිතුවා මේ අවුරුද්දේ ඒක පොඩියට සමරන්න..ගෙදර අයට පොඩි පොඩි තෑගි ටිකක් ගත්තා...එදා රෑට බුරියානි එකක් හදලා , කුකුලෙක් රෝස් කරලා ,වටලපන් එකක් හදලා ලස්සන කෑම මේසයක් හදන්න තමා මගේ අදහස

    • @cookingwithchefshani
      @cookingwithchefshani  19 дней назад

      අනේ දරුවො අදනන් හදන්න වෙන්නෙ නෑ..very sorry....mමං පලවෙනිදට කලින්වත් ගේන්න බලන්නන්..❤️😍

  • @IsharaWanniarachchi-c2n
    @IsharaWanniarachchi-c2n 13 дней назад

    Can you tell me the size of the tray.❤

  • @IsharaWanniarachchi-c2n
    @IsharaWanniarachchi-c2n 13 дней назад

    Can you tell me the size of the tray.

  • @champrikagallage5077
    @champrikagallage5077 16 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 19 дней назад

    ❤❤

  • @IsharaWanniarachchi-c2n
    @IsharaWanniarachchi-c2n 13 дней назад

    Can you tell me the size of the tray.❤

  • @asokawcd2341
    @asokawcd2341 19 дней назад

    ❤❤❤

  • @shyamaleekumari8399
    @shyamaleekumari8399 19 дней назад

    ❤❤❤❤

  • @SamadiDinushika
    @SamadiDinushika 19 дней назад

    ❤❤❤

  • @AjanthaAththanayaka-gx2bp
    @AjanthaAththanayaka-gx2bp 18 дней назад

    ❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 17 дней назад

    ❤❤❤❤