Adrushyamanaya | අදෘශ්‍යමානය | 2024-12-14 | Poya Discussion | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 12

  • @samjayachathuranga523
    @samjayachathuranga523 6 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @margingalaxy9826
    @margingalaxy9826 14 дней назад

    Good program for sri lanka 👌

  • @Greasemonkeyslade
    @Greasemonkeyslade 15 часов назад

    if you have small kind of a brain you know that this is the best progran ever

  • @frankribbontop6344
    @frankribbontop6344 18 дней назад

    Henaraja thel rajatarangini thel gana karanna

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 17 дней назад +1

    වෛද්‍යතුමා සහ ආරාධිතයෙක් හිටියනම් හොදයි

  • @blackwhite7737
    @blackwhite7737 6 дней назад

    මැරුනත් මේ ලෝකෙ ගනුදෙනු ඉවර කරගත්තෙ නැති ආත්ම, පලිගැනීමේ හෝ තම හිතවතුන් අතහැරීමට බැරිව හෝ කුමක් හෝ කරුනක් මත නොපෙනෙන බලවේගයක් ලෙස අප අතරම සැරිසරනවා...එහෙම දේවල් නැහැ කියලා මේ හාමුදුරුවො කොහොමද ඔප්පු කරන්නෙ...නිකන් බයිලානේ කියවන්නෙ...අනික මෙතුමට පියවි ඇසට පේනවද ක්ශුද්‍රජීවීන්.. නෑනෙ...අන්වීක්ශය නැත්නම් එහෙම උන් ඉන්නවා කියලා වත් දන්නවද... හැමදේකම විරුද්ධ දේයක් පවතිනවා.... නොදන්න දේවල් කියවන්න කලින් ඒවට expert ලා ඉන්නවා...එයාලවත් ගෙන්වන්න...සෑමදෙයක්ම දන්නවා වගේ act කරන්න එපා...ඕකට පුලුවන් නම් dr.kasun nagodawithana ව ගෙන්නන්න....සත්‍ය මොකද්ද කියලා හැමෝටම දැනගන්න...අනික අපේ රටේ ගොඩක් ස්වාමීන් වහන්සේලා යන්ත්‍රමන්‍ත්‍ර , යකුන් බැදගෙන වැඩගත් කරුනු කාරනා ගොඩාක් පුරාණයේ පැවතුනා...ඒවා අමතක කරන්න එපා...

  • @mallicreations1146
    @mallicreations1146 10 дней назад +1

    ඇත්තටම වෙනදා සිටින දොස්තර මහතා ලෙස හදුන්වන කුලපති මහතා සැබෑ දොස්තර කෙනෙක්ද ?

    • @Greasemonkeyslade
      @Greasemonkeyslade 15 часов назад

      ඔව් එක වැඩසටහනක ඔප්පු කර පෙන්නුවා
      දෑනිවත් මොඩ ඇදහිලි නවතා දැනුවත් වෙන්න

    • @mallicreations1146
      @mallicreations1146 15 часов назад +1

      @@Greasemonkeyslade Ayurweda weda mahathek neda

  • @frankribbontop6344
    @frankribbontop6344 17 дней назад

    Nidan watu gana thel bothal gana karannako henaraja

  • @blackwhite7737
    @blackwhite7737 6 дней назад

    😂😂😂😂සිගිති ආතල් දෙන්ඩෙපා හලෝ...