Oya kula pathi danne vaidya karame vitharai ath a devath hariyata dan naha. Ape deval valata agili gahanna outa aithiyak naha. Me vage kula pathila ai ethakota beheth dila vadi salli ganne a beheth tikama vena kenekta pennala gaththoth ai a gana venas venne. Beheth denna unath devi varu ennava me vage boru karayo mun sinhalayo. Neme. Mu ai gennanne. Oya madiriyata. Oya nalikavama jara venava vis vasa karana nalikava apen ath vei ohoma unoth. Me vage aya gennana apa plz
Vida kulapati mahattayo ara koti ganaka teggat aran avit mawat otenta genna ganna kata mata wedak ne kaiya gehillen wedakut ne mokada mi haraketta kiya denna beni.miharatta karala tamai pennanna oni a nisa oyage teggai koti ganai aran mawa hamba wenna.mahattayata balaganna oni de man karala dennam kelinma kiuwa onna.
me widhya kulapathiya maha amu patta horek saha kapatiyek ..ara ahiguntaka manussaya langa thiyana awyaja kama awanka kamawath me ponna wesige putha langa ne.. uth karanne minissu anda anda salli hamba karana eka hora kapuwo wage...
සෙව්වන්දිගේ සීන් එකෙන් පස්සෙ මේක බලන උන් කෝ?
Mama😂
@@madunadeeka5161 🤣
Ado sira
Mama😄😄😄😄
Eththatama doctor thamai maru wedda,doctor obathumata mara denumak thiyenne,qhana shakthiyak obata thiyenawa,oba thumata budusaranai
හාමුදුරුවෝ දරන්නේ උන්වහන්සේගේ මතය මිසක් බුද්ධ දේශනාව නෙමේ 🙏🏻🙏🏻🙏🏻
ඔයා බුද්ධ දේශනාව කියන්නෙ ඔයාට මෙච්චර කල් සමාජෙන් ඇහුන එකටනෙ
@@hashendilan3746 ඔයා මාව දැකලාවත් තියෙනවද?? දීඝ නිකාය මජ්ජිම නිකාය හොදට පරිශීලනය කරන්න සහෝදරයා. නිකන් නෙමේ ශ්‍රද්ධාවකින් යුතුව. මේ අය බොරුකාරයෝද ඇත්ත කියනවද කියලා නම් මං දන්නේ නෑ. ඒත් විවිධ ශාස්ත්‍ර තිබිලා තියෙනවා.
@@beautifulsrilanka6505 ඔය ග්‍රන්ථ කොයි කාලෙ ලියවුන දේවල් ද? බුදු හාමුදුරුවො ජීවත් උනේ මොන කාලෙද? ඔව් ශාස්ත්‍ර සෑහෙන්න ගොඩාක් තියනව...ඒක දැනගන්න කියවන්න ඕනෙම නෑ
@@Crazy__pets apita aththada boruda kiyala piliganna tharam pragnyawak nhane. Tripitakayath dn borui kiyanne pansil pada pahawath rakinne nathi minissu. Ithin thawa mona kathada
@@beautifulsrilanka6505දීඝ නිකායේ කොතනද තියන්නේ ඔයා කියන ඒවා මටනම් අහුවෙලා නෑ මමත් ත්‍රිපිටකය කියවන කෙනෙක්
ග්‍රහලෝක කාරයො ගොඩ යන්නෙ ඇයි කියලා බහුතර කමෙන්ට් වලින් බලාගන්ඩ පුලුවන්....😂😂😂
පත පොත නොබලු එකෙක්
2013 මම මේක බැලුවා
Me video eka jathika rupa wahinayata danta doctor kiwe guru warayak NAMI kiyala Dan kiyanne monawada me
15:00 කුලපති වෙද මහත්තයාගේ දේහ ලක්ශන බලකො හොර ගෙඩියා😃😃
භව්තිකවාදින් තරම් අසරණයින් මනුෂ්‍ය භවයෙහිනැත.
Awasarai suwamini Karuna karala oba wahansege T P Ankaya labadena men karunawen illa sitimi TeRuWaN saranai
මේක බලන්න අහන්න දෙවරක් .තෙලඟුවාගෙ ගමට ගිහින් වැඩසටහන් කරල තියෙනවා. විද්‍යාකුලපති...ඒදෙන්න අඳුරනවා.ගනගෙඩියත් එහෙමමයි..මුන් එකතුවෙලා ..චැනල් කාරයා එක්ක අපිව චූන් කරනවා.. දේ ශිය ජ්‍යෝතිර් වේදියාට ගහනවා..කුල පතිටයි ගණගෙඩියටයි කියන්නෙ ..ගෙදරගිහින් අම්මට වාහෙ වෙයං කැරියෝ..වරෙව් මාත් එක්ක.විවාදෙට
ඒ කතාවෙනම් අත්ත🙏
Ane tho mona pakekda ban guuu tikak puchchan kapan keyboard ponnaya
To ekka wiwad toge amma ekkama karaganin ponnaya
Me kulapathige vidyawen mona lededa nittawata sanipa karanna puluwan .jiwithakalema beheth bibi ennawa erenna koi ledtada nittawata hodawenawa kiyana sahathike denna puluwan .ehemanam eka thamay lokuma mithyawa
විස ගලේ කතාව ඇත්ත අපෙ ගෙදරත් තියෙනවා කට්ටිය එනවා ව්සගලෙන් ප්‍රතිකාර කරගන්න
kari ponna kulapathi ponnaya mokedda me ponna kariya
කුලපති ඉවරයි නේ ඉතින්
අපි දැකලා නෑ කියලා එහෙම දේවල් නෑම කියන්ඩත් බෑ. හැබැයි තියනවා කියන්නත් බෑ . මේ අනන්ත විශ්වයේ අපි නොදන්න කොච්චර දේවල් වෙනවා ඇතිද
😂😂😂කුලයා පිලි ගන්නෙ ම නෑ.. නේ...
මොන විදියට නෑ කියල ඔප්පු කරල පෙන්නුවත් මිථ්‍යාව පසුපස යන මිනිස්සු ඉන්නවමයි...
isuru ranjith92 ඔව් අර දේශිය වෛද්‍ය රෙදි ඇදගෙන බටහිරට කඩේ යන මෝඩ කුලපතියා වගේ.....
ගුප්ත විද්‍යවක් මිස ගුප්ත මිත්‍යවක් නොවෙි. නමුත් අද වැඩියෙන් සිටින්නේ මුදල දෙස බලාගෙන බාගෙට ඉගනගත් බොරුකාරයන්ය.
ඒක ඇත්ත බං
අත එවන්න බලල කියන්නම් ඔයාගෙ
@@Lasa28 කොහොමද එවන්න ඕනි...? මගේ විස්තර ඔක්කොම කියනවද?
ඇත්තටම මේවා දැක්කම උගත් කියන පිරිස ගැන කණගාටු හිතෙනවා. මේ අය දන්නෙ භෞතික ලෝකය පමණයි. අපේ පංචේන්ද්‍රියට හසුවෙන දේ පමණයි. අන්වික්ෂය සොයාගන්න පෙර මේ අය හිටියනං කියයි බැක්ටීරියා කියන්නෙ බොරු කියලා. උඩින් යන්න පුළුවන් කිව්වම ඒවා විකාර කියයි. අප ඉන්ද්‍රියන්ට ග්‍රහණය නොවන දේ විද්‍යාවේ දියුණුවත් සමග ග්‍රහණය වෙනවා. ඉවසන්න. තවම විද්‍යාව දියුණු වෙන අවධිය තියෙන්නෙ. ඉදිරියට ඔබලා නොදන්න බොහෝ දේ දැනගනියි. දැනටම සියල්ල දත් සේ නොදොඩා ඉඳලා ඉවසා වදාරන්න මහතුනි
නියම අදහස.. නොදන්න දේ ගැන මේ සාදුත් කියනව. ඒකත් හරි. බුදු දහමේ ඔයෙ පැත්ත කියන එක නෙමෙයි අරමුණ. සත්‍ය දැනගෙන අත්හැර නිවන් යන්න මග දේශනාකරන එකයි අරමුණ. හැබැයි දියුණුයි කියන බටහිර විද්‍යාවට පුලුවන් ද තමන්ගෙ ගෙදර පිහිටීම, මේ මේ ගස් මේ මේ තැන් වල තියෙනව කියන්න, තමන්ගෙ අතීතෙ මෙහෙමයි කියන්න. තව ටික දවසකින් මෙහෙම වෙනව කියන්න වගෙ පුලුවන්ද?
අතේ රේකා බලල ඇගේ ලෙඩ ටික ගැන, කරන රැකියාව ගැන වගේ දේවල් කියන්න පුලුවන්ද?
කොතනද බොරුව කොතනද ඇත්ත කියල තේරුම්ගන්න තරම් හිත දියුණු නෑ. ඒත් මිත්‍යා දෘෂ්ටික අය සත්‍යට බනිනව..
Me hora thakkadiyagen prawesamwanna.
Oya hora kapuwan minissunge pocket ekata kelinawa.
Me hora thakkadiyan wahama ratenma elawa damiya uthui.
eeka eddi okkoma hoyala balala enna aththe doctor gana
How many programs this doctor been present still non of the powerful people couldn't threat his life
Hamuduruwot ithihasaya ape dewal hanganawa
කුලපති මහත්තයට කට උත්තර නැති උනා කතා කරගන්නවත් බෑ😂😂
😂😂😂ov
Oya manussaya monade kivath ape buddhagama deviyan saththara ava api visvasa karanava karanava oya vidya kula pathi kiyana horu apita apa.
Mewage program walata kahakadayo gennanna EPA
කුලපති මහත්මයා තෙලිගු ජාතික මහත්මයව අපහසුතාවයට පත් නොකර ඔවුන්ගේ ජීවිකාව ගෙනි යන සාස්තරයට ගරු කරනවා..
Loweth hiru,derana ratata kela unath malliwa එළියට ganna daganana set ekane
අඩේ කුලපති මහත්තයා 😥💚 සාස්තර ය හරියටම කිව්වනේ 😶😶😶
Hoda wadee kulapathi
කුලපති මහත්තයා 15:25 දී කිව්වා "මම ගෝත්‍ර,තෙලඟු,වැදි ජනතාව ගැන හොයන්න ගත්තේ මීට අවුරැදු 15කට කලින්" කියලා. එහෙම හෙව්වනම් මේ හස්ත සාස්තරේ ඇහ ගැටෙන්න තිබ්බා. ඒත් 24:29 දී කියනවා "වැඩි වශයෙන් මම පරීක්ෂණ කරලා තියෙන්නේ දේව වරමෙන් සාස්තර කියන තැන්වල"
කියලා.කතා දෙකක්ද මේක?🙄ලෝකයේ අනාවැකි කියන අය තාම නෑලූ. එහෙමනම් ලෝකප්‍රසිද්ධ "බාබා වැන්ගා" ගේ සාර්ථක වෙච්ච අනාවැකි ගැන කුලපති මහත්තයා දන්නේ නැද්ද?.හැමදාම මිනිස්සුන්ව රවට්ටන අයගේ සැබෑ ප්‍රතිරෑපේ පෙන්නපු කුලපති මහත්තයට,එක පාරටම බැහැර කරන්න බැරි දෙයක් තිබුනම එයත් බොරැවක් වගේ පේන එකත් එ මහත්තයගේ පැත්තෙන් සාධාරණයි. නමුත් මේ සාස්තරේ ගැන මම දන්න දශමයඅනුව එක්ක මේක බොරැවක් කියන්නත් එකපාරටම අමාරැයි. හස්ත සාස්තරය,දේහ ලක්ෂණ විද්‍යාව ගත්තම ඒකේ ඉතිහාසය බුදු සමයටත් එහා යනවා නේද?🤓
Budu dahamata wada paranai u paliyen eka hoda wen ne nee.
Mea dostara mahatmaya mantara sattarea heallu karanawa monawa deanaganada dan ne anea manda
හස්ත රේකා මම පිළිගන්නවා. එහෙම එකක් තියෙනවා. මම O/L කරද්දි සාස්තර කියන දෙමළ කොල්ලෙක් මගෙ අත බලලා results එක කිව්වා. මට එවෙලෙ හිනාත් ගියා . ඒත් ඇත්තටම ඒ කිව්ව විදියටම ඒ results එක ආවා. සාස්තරේ කිව්වෙ විභාගෙ කරන්න මාස 8කට කලින්.
සම්භාවිතාව ගැන ඉගෙනගනින් ...මෝඩ හරකා!!!!
Na 😲😲😲😲😲🤔🤔🤔🤔
Oyage oluwata e result eka yanawa.yati hithata giyama oya e wenuwwn wada karanwa.eeke tynne wishwase
Aekatanam dosthara kora una ,,,
විද්‍යාකුලපති මහත්තයානම් අද හිර වුනා කියලමයි හිතන්නේ
Dostharaya kora una bn. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
මොලයෙ ලගම මෙහෙකරැවා කව්ද...?
Oya kula pathi danne vaidya karame vitharai ath a devath hariyata dan naha. Ape deval valata agili gahanna outa aithiyak naha. Me vage kula pathila ai ethakota beheth dila vadi salli ganne a beheth tikama vena kenekta pennala gaththoth ai a gana venas venne. Beheth denna unath devi varu ennava me vage boru karayo mun sinhalayo. Neme. Mu ai gennanne. Oya madiriyata. Oya nalikavama jara venava vis vasa karana nalikava apen ath vei ohoma unoth. Me vage aya gennana apa plz
නෝට්ටුවේ අංකෙ දන්නවනම් හැමෝම ස්වීප් අරගයිනෙ සාත්තර කියන්නැතුව
කුලපති හිරවුනා යකෝ පව් පව් පව් ඕක තමා කියන්නෙ කාටවත් ඕනාවට වඩ ගරහන්න එප
yes yes
ඇත්ත කිවිවා නමුත් එය පිලිගන්න කැමති නැහැ උගත් වුනත් කුහකකම පෙන්නුම් කලා
😂😂💔💔තොපි වගේ හරක්...ඔය ටික ඔක්කොම මං අර මනුස්සයා කියන්න කලිනුත් දැනන් හිටියා😂
@@sriyanimallika2924 . uu lokkaa kiyalaa hithan inne
මෙයාගෙ වාසගම මොකක්ද? විද්‍යාද, කුලපතිද?. එයා ලෙඩුන් බලන පිලිගත් ආරාධනයක් මුලු අන්තර් ජාලයෙන් නැහැ. මෙයාට වෛද්‍ය උපාධියක් නැතුව වෛද්‍ය කියනවා. සමහර විට psychologist කියන්නෙ වෛද්‍යවරු නොවේ.
දැන් ITN එකෙත් යන්නේ මේ සෙට් එකම ඉන්නවා
Mama kiyanwa mudala nonnu annak
Wickramarachchi weda mahattaya kiyana kenath gennanna
Nari ateth aran avith.sathekmarala kohomada balayak.opadùpa soyana mooda yakku passa wanana hati balath sasthRa kiyanawa.
කුලපතියා හිර උනා 😂😂
Vidya kulapathi mahathyage oya tika oni tika onima kenekta kiyanna puluwanne
කුලපති යනු කටින් ගහන මාතෘකාවට අදාලව කතාකරන මනුස්සයෙක් නෙවෙයි
කුලපතියා පණ්ඩිතයා ඌ ගේ මඟුල් වෛද්‍ය ව ට කලින් ගුප්ත විද්‍යාව ආවේ
ම්බෛ කුලපතිට ලඟදීම බෙහෙත් දෙන්න වෙනවා කාටහරි
හොඳ වෙලාවට මවුකුස ඇතුලෙ ඉන්නකොට පොඩි උන් අත්මිටි කරන් ඉන්නෙ.නැත්නම් ඉතින් රේඛා සාස්තර කියලා හමාරයි🤭
කකුලුත් මිටි කොරන්ද ඉන්නෙ? කකුල් වලට රේඛා කොහෙන්ද එන්නෙ මහත්තයෝ? මන්ද බුද්ධික ළමුන්ට (Downs syndrome) අත්ලෙ තනි රේඛාවක් හරහට තියෙන බව වෛද්‍යවරු කියනවා. ඒකොහොමද
@@grationfernando6692කකුල මිටිකරන්න බෑනෙ මහත්තයෝ ඒත් යටිපතුල බලාගෙන පොඩ්ඩක් යටපැත්තට නවලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
down syndrome තත්වය දකින්න ලැබෙන ලමයින්ගෙ තනි palmar crease එකක් දකින්න පුලුවන් කියනවා වගේම ඒකෙ සම්බන්ධයක් නෑ කියලත් කියනවනෙ.අතේ රේඛා වලින් මිනිහෙක්ගෙ අනාගතේ කියන්න පුලුවන් උනානම් මේ ලෝකෙ මීට වඩා සෑහෙන වෙනස් වෙලා තියෙයි.
Aththatama aya hoda kenek monawa kiwath eya monawa kiuwata saddeyak ne eka hoda gathi gunayak
Ape aagamatavath me vage jara minissu gava gannavath hoda naha annath apa.
Vida kulapati mahattayo ara koti ganaka teggat aran avit mawat otenta genna ganna kata mata wedak ne kaiya gehillen wedakut ne mokada mi haraketta kiya denna beni.miharatta karala tamai pennanna oni a nisa oyage teggai koti ganai aran mawa hamba wenna.mahattayata balaganna oni de man karala dennam kelinma kiuwa onna.
eththa dena ganna hamuduruwo inna eka lokudeyak neththan methana pisso pissu natanawa
ඒ කාලේ මන් බැලුවා .
කුලපති මහත්තයා අතේ මාට්ටු.😄😄😄😄😄😄😄😄😄😄
32:14 නරින්ට අං එනවද?
Atta kiwat pilli ganna meyala
Buduntath abiyoga kala haki Siyalla dath weshwa kosha set akak....,,,...
Number akkak dandda
ලංකාවේ මිත්‍යාව පැතිරවීම කූර දේශපාලකයන් හා ජඩමාධ්‍ය අතර ඇති කරගත් ව්‍යාපාරයක් අවුරුදු තිස් අවුරුදු ගාණක් තිස්සේ
ෝඩ මිනිස්සු ධම්මික පැණිය පස්සේ දුවන විදිය අපි දුටුවා ධම්මික පැණිය හදපු මිනිහා මේසන් බාසුන්නැහේ කෙනෙක් ඒ මිනිහට රට තියා මුළු ලෝකය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ හැබැයි දේශපාලකයෙක් මැදිහත් වෙලා ඒ වගේ අය ප්‍රවර්ධනය කරනකොට මුළු සමාජයම නොමඟ යනවා එවැනි නොමඟ යෑම නිසා ඇති වුණ ප්‍රතිවිපාක තමයි අද මුළු සමාජයම විඳවන්නේ කියන්නේ පිට රටවලින් ණය ගත්තා නූගත් පාහර රාජපක්ෂවරුන් රටේ මිනිසුන් ගොන් කෙල්ලංගෙ ඡන්දය ඩැහැගත්තා වැජඹුණ ලංකාවේ මිනිසා පහළටම ගියා ඉතින් මේක ආ මේක සංස්කෘතිය කියලා කරගෙන යන මහා ජඩ වැඩක් ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ මායාවන් පස්සේ යා යුතු නැහැ අන්තිමට පිළිකාවක් හැදුණොත් හරි මානසික ලෙඩක් හැදුන කෙනා සුව වෙන්නේ මං කියන්නේ බහුතරයක් සුව වෙයි හිර විද්‍යාවෙන් දෙන ප්‍රති
කෑලි උදව් කරනවා ඔය රටේ ඔක්කොම බදාගෙන ඉන්න මායාවක් පස්සේ දුවන පාහර බල්ලො ටික ලංකාවෙන් ඉවත් උන දවසට තමයි ලංකාවට සුගතියක් වෙන්නේ
Meya kisi deyak piliganna baitika wadiyo ohoma tamai
Oya hamuduruwo lagawath ne e wenasa
Kulapatiya khoma giyath atetiyana eka tamai kiyanne
11:00
kulapathi kiaynne doctor nemei. eya aurveda ekath paramparika ekay mano viddya kallka harata liyapadinchi yak aran tiyanawa.
කුලපතී කියන බල්ලට හරියට කියලත් දන්නවා හරියට කිව්වා කියලා ඒත් උගේ මහන්‍තත්වේ නිසා සක්කිලියා පිලිගන්න කැමතී නෑ
Comment karapu ungen bagayakatah wada moda harak tikak
අංක එකට හොයාගන්න හාමුදුරැවො ඉන්නෙ බුදුන් පෙන්වාදුන් මුලිකමදේවන නිවන්මග දැනගෙනද? ඉස්සරවෙලා මෙය දැනගන්නවල. ගිහි ජිවන සමාජයෙ පැවැත්මට නොයෙක් සාස්තුු කුුම එවකට හිටපු අය සොයාගෙන තියෙනව . අද ඒවගෙ අවබෝධයන් ගිලිහිගියපු අයයි කරලියේ දකින්නෙ.කොහොමත් එව සියයට 80ක විශ්වාසයක් පමණයි තියාගත හැක්කෙ.ඒ බුද්ධ වචනයයි.නමුත් බුදුපියාණන් සොයාගත්තදේට ගණනයක් නොමැත . සම්පුර්ණයෙන්ම සත්‍යයකි .හාමුදුරුවන්යයි තනිකරම මුලාවක නේද .පළමුව ආර්‍යමාර්ගයට පිවිසෙනදේ සොයාගත්කල ඔය විකාර ගොඩනැගෙන්නෙ කෙසේද පැහැදිිලිවේ මොකවත්නොව ඔතන ඔප්පුකරන්න දතකන්නෙ බුදුදහමයයි කියාගන්නාඅයගෙ නිරැවතයි.
🙏🙏🙏🙏🙏🙏🖖👌
Oya kulapathi thumaaa... patta horek😂😂😂kalakanni ballek
14.19 බලන්න වචනත් හිරවුනා විද්‍යාකුලපති මහතාගේ
ඌ පිළිගන්ඩ කැමති නෑ බං...
ඔය ටික මාත් කියනව යකෝ😂💔
ඔය එන එවුන් ඇත්ත පිලිගන්න කැමතියි නැහැ.දොස්තර ඇත්ත බොරුවම කරන්නයි හදන්නේ.
Kulege sasthare
me widhya kulapathiya maha amu patta horek saha kapatiyek ..ara ahiguntaka manussaya langa thiyana awyaja kama awanka kamawath me ponna wesige putha langa ne.. uth karanne minissu anda anda salli hamba karana eka hora kapuwo wage...
matath hithune ehemamai
Meka ....oka...meka...oka 😁...
හස්ත රේඛාවලින් පෙර භවය පිළිබඳ තොරතුරුද කියහැකියි රේඛා, මණ්ඩල, රාශි.මේ සියලුම දේ උපයෝගී කරගෙන හස්තරේඛා ශාස්ත්‍රය තුලින් ජීවන තොරතුරු පැවසීය හැක
Kulapathige..ha.ApeHamuduruwanwahasege.Manasadiyununaha...Namuth.Manasadiynukala.Ayata...Nopenenalokayapenawa....Me.dedenama.Ape.Budupiyannwahansege.....Darmayawenasakaranawa....AsurayoSitinawa...
Kalanick fagen mathu genawe nagano ewa aththada ai hiru hora gal ahidinne
11.11
PAKE SASTHARAYAK MU KIWWE
ANE PAKO
OANA HARAKEKTA MU KIWWA TIKA
KIYANNA PULUWAN
KERIYATA HARIYATA KATHAKARANNATH BEHE PAKAYATA
BETTA HIRAWELA WAGE
ANE PAKO MEWAGE KABBO GENWANNE NETHIWA HARI EAKEK
GENWAPAN
MEWAGE GON WEDASATAHAN
BALANAWATA WADA
HODAI PAKO
GEDARA THOGE AMMATA HIKUWANAM
HUKANAKOTA KIMBE SEPAHARI LEBENAWA.😄😄😄💯🐂🐂🐂🐂
Saasthareta attak kiyalath piligannathi modayek.
මමත් ඔව විස්වාස කරන්නෙ නෑ, නමුත් සෝමාවති විහාරයෙදි , ඔය සාස්තර කියන කෙනෙක් මට කිව සාස්තරයා 90% හරියටම කිවා ,මම කිසිම දෙයක් නොකියා මා ගෑන කීව,
Apoi deviyane sadu guli kalad? Sadu danne nettan danne kiyala pili ganna baila noga.pissu pusek eya
තව ගොඩක් කල් මිත්‍යාදෘෂ්ඨිය රජ කරන්න පුළුවන් කමන්ට්වලින් තේරෙන විදිහට නම්.
දැකපු දේ පිළිගනිල්ලා.
ඔයාට සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි 🤣🤣🤣
බෞද්ධ සාහිත්‍ය තුලින් ඔප්පු වෙනවා ලක්ෂණ සාස්තරය බුද්ධ කාලයටත් පෙර ඉදන් පැවතිච්ච සාස්තරයක් බව.
කුලපතිලා හැමතැනම
👍
උපකුලපතිවරයා අනාවැකිය නොපිලිගන්න තරම් කුහකයෙක්
ඔය හැම තාක්ෂණය උක් ගැනම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තියෙනවා නේද හාමුදුරුවෝ අනේ
kulapathi oya kora neda mahaththayo me dewal walata nigraha karanna epa maddaya issarata avilla oya batahira viddyawa enna kalani ape muthum miththan minssuta wedakam karapu vidiha deviyange pihita ewa thiyanawa ugath kiyala hithana oyala aththatama ugath da kiyala hithenawa mewata 😢😢
මේ ඔක්කොම බොරු දේවල් මමත් ගොඩක් අයට අහු උන මගෙන් සල්ලි ගත්තා ඒත් වැඩක් කරලා දුන්නෙ නෑ කවුරුත් මගෙ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා විතරයි ඒත් මන් අදුරන අක්ක කෙනෙක්ට විස්තරේ කිව්වම ඒ අක්ක මට නිල්මිණි ගුරු මෑණියන් ගැන කිව්ව මන් අන්තිම පාර තමා කියලා හිතාගෙන ගියේ මගෙන් එහෙම ලොකු මුදලක් අය කරෙත් නෑ ඒත් මගේ පවුල පරිස්සම් කරේ මෙතුමිය විතරයි ඔයාලත් ඔය බොරු දේවල් වලට අහු වෙන්නෙ නැතුව මේ ගුරු මෑණියන් ලගට යන්න මෙතුමියගේ නොම්බරේ ඔනනම් මට කියන්න
Boru
Kulapathi piliganima adala nehe
Eya eka puthgalayek pamanai
ඔබත් එහෙම යි
විද්‍යාකුලපති කියන්නේ ළිඳක් ඇතුලෙ සැමන් ටින් එකක් ඇතුලෙ ඉන්න ගෙඹි තඩියෙක්......මිනිහ හිතනව ටින් එක ඇතුලෙ තමයි ජීවිතේ පරම සැප තියෙන්නෙ කියලා....මිනිහව ටින් එකෙන් එලියට ඇදලා දාන්න පුළුවන් කෙනෙක් හම්බවුණා දවසට තමයි මිනිහා ලෝකය දකින්නේ.........හැබැයි ඉතින් ඔය ලඟ ඉන්න මනුස්සයා මිනිහට නිච කුලේ ගුරුකමක් කළොත් හොඳ කරගන්න පස්සපැතතෙ ඇගිල්ල ගහගන්න තමයි වෙන්නේ😂😂😂😂😂
මොකද්දෝ මේ කරගත්තේ.කුලේ..
ITN Eken gu unama hiru ekatath ewith
ලංකාව ගැන කලකිරෙනවා මේ ගොන් Comments දැක්කාම ...නෙදකින් ගොන් හැත්ත
නරි අග කියන්නේ ඇත්තක්, නරි වගේ සතුන්ගේ ලෝම එකට කැටි වෙලා කෙරටිනීභූත වෙලා ඇදෙන දැඩි ප්‍රෝටීන් ගැටිති හටගැනීමක් වෙනවා කලාතුරකින්, ඒකට තමා ඔය නරි අග කියන්නේ.
කුලපති Left
කුලපති හැම එකම නෑ කියා හිතාගෙන ඉන්නවා.පොර කියන එක විතරයි හරි.
na tama , ublaa wage gonnunta hodai sasthara
Gon modaya
අම්මෝ ඉතිං ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වෙ පේනව කමෙන්ට් වලින් 😂💔...
ITN hora hamuduruvo innavana apoooo hiru tv ivrie pissunaa
හරි නම් හරි කියපන්කො උබ නිකම් .ඇමැරිකන් ජනාධිපති .නැමෙයිනෙ හැමොම දැනගන්න
Meayawa geanna epa danna readdak ne mantara sattaraya agama dahama geana eaya dannea eayagea mataya geana vitarai