Mata au 63. I mita kalin eka parak anura සහෝදරයා ta chandaya dila thiyanawa . නමුත් wadak une na.me para italy wala sita e වෙනුවෙන් ඇවිත් chandaya dunna.ආඩම්බරයක් mata eka Rata වෙනුවෙන් .❤
Tharindu, The government made good decisions to remove private lands belonging to people, I appreciate that as a military Retd personnel who served more than thirty years during the war time. This is a very important decision , please give a big voice to accomplish .
We are in Colombo North. We have 03 votes and all 03.votes were given to malimawata. Preferential votes were to Harini, Chathuranga and Kawushi. We are proud of our voting. ❤😊
THARINTHU ESTATE MANAGEMENT .. ADMINISTRATION ... ARE VERY ANCIENT..... THIS SYSTEM SHOULD BE COMPLETELY CHANGED.... LINE SYSTEM SHOULD BE CHANGED.....
ජනපති සහෝදරයා....නුඹට පින්.63 වයස මට. ජේ.ආර්.පේමදාස.මහින්ද.චන්ද්‍රිකා .සිරිසේන.ගෝට.රනිල තාවකාලික..මුන්ව චන්දෙ දුන්න.මේ ජීවිත කාලෙ අනුර මැතිතුමාය දුන්න චන්ද2ක....සතුට කියා නිමකළ නොහැක.ජනපතිතුමා රට හදනවාමයි.ජය..ජය...ජය...
මටත් කියන්න තියෙන්නෙ ඒකමයි දිපු සුපිරිම චන්ද දෙක තරිදු පුතත් ඒ පෙරමුනේ
🫵👍👍👍🙏
❤❤❤❤❤❤❤
මට 74 යි. මම මේ පාර තමයි AKD ට සහ මහ චන්දෙට දුන්නේ. පුදුම සැනසිමක් තියෙන්නේ.
Mata au 63. I mita kalin eka parak anura සහෝදරයා ta chandaya dila thiyanawa . නමුත් wadak une na.me para italy wala sita e වෙනුවෙන් ඇවිත් chandaya dunna.ආඩම්බරයක් mata eka Rata වෙනුවෙන් .❤
ස්තුතියි ඔබලාට පැහැදිලි කිරිමට .වෙනදාට වඩා අපේ හිත්වලත් අලුත් ප්‍රබෝධයක් ඇතිවෙලා තිබෙනවා.👍❤
ගම්පහ මමත් අසෝක රන්වල මහතාට මනාපයක් දුන්නා සතුටුයි
නාමල්ට හරියන උත්තරය අද ජනාධිපතිතුමා දුන්න. ජාතිවාදීන්ට කිසිම සමාවක් නොදෙන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ත් ඵතුමා පුකාශ කලා.
*ජනපති අනුරගේ ප්රතම පාර්ලිමේන්තු කතාව්දී ඉතාමත් තදින්ම කියපු දේ තමයි ජාතිවාදය සහ ආගම්වාදය පතුරැවන්ට කිසිම ඉඩක් නැති බව* 😂😂😂😂
නාමල් ට කියන්ටෝනෑ තමුන්ගේ සට්ටැඹි එක්ක පෙළපාළියක් එන්ට කියලා රට බෙදනෝ කියලා කොළඹට. හොඳට කෑම දීලා බේරේ ස්නානය කරවල යවන්ට පුළුවන්...😂😂
අනිවාර්යයෙන් 👍👍
අර බලංගොඩ කස්සප ගේ නාඩගමට මොකක් හරි කරන්නකෝ
අනේ ඔව් ඒකට නම් මොකක් හරිම කළ යුතුම තමයි.
අපෝ එපා මහින්දගෙ අය
@@ThusharikaKannangara ඇයි එපා කියන්නේ ?? සුදුවෑන් එකෙන් අරන් යයිද ??
@@ruweemadu9332😂😂
කස්සප කියන්නේ අවධාන ගණිකාවක් , අවධානය නොදී හිටියා නං අයෙත් බණක් භාවනාවක් කරගනී
ගහපු කතිරේ ගැන නම් ඇත්තේ අප්‍රමාණ ගෞරවයක් ආදරයක් සතුටක් ...❤❤❤❤ නිදහස් ශ්‍රීලංකාවක් ❤❤
හරිම කනගාටුයි තරිඳු ඔයා ඉතා සාවද්‍ය දෙයක් කීවා, කාංචන බලශක්ති ඇමති වෙලා ඉන්දැද්දී අශෝක රන්වලට පාර්ලිමේන්තුවේදී බැනවදුනාය කියලා චීනයට පෙට්‍රල් සමාගමක් වික්ක කියල. කාංචන ඇමති වෙලා හිටියේ පහුගිය අවුරුදු දෙකහමාරෙදියි. ඒ කාලේ අසෝක පාර්ලිමේන්තුවේ පළාතේ හිටියේ නෑ, ජවිපෙන් හිටියේ අනුර, විජිත සහ හරිණි පමණයි. ඔබ එවැනි මූලික දෙයක් වත් හොයන්නේ නැතුව සාවද්‍ය හිතළු අපට කියන්නේ අයි?? ඒවගේම ඔබ කිව්වා කාංචන ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තු ආවා කියල. එකත් අමූලික බොරුවක්!! ඔබ වැනි ප්‍රවීන යැයි කියනා මාධ්‍යවේදීන් මෙච්චර බොරු කිසිම වග විභාගයකින් තොරව views වැඩි කර ගන්න අදහසින් ජනතාවට අත හරින එක ඉතාම කනගාටුදායකයි!
ජාතිවාදෙ දැන් මේ රටේ මාකට් කරන්න බෑ පොඩිමයිනො😂
😊💯💯
අනුර විශාල වගකීමක් අරගෙන මේ තිරණ ගන්නෙ..දමිළ ජනතාවගේ ඉඩම් ආපසු ඔවුන්ට ලබා දීමේදි දමිළ ජනතාව පැත්තෙ ඒ විශ්වාසය තැබිය යුතුමයි..රාජපක්ෂලා නැවත වරක් මේ රටේ බිහිසුණු තත්වයක් ඇති කිරීමට යොදා ගන්නෙ පිල්ලයාන් කරුණාඅම්මාන් වගේම දමිළ පුද්ගලයන් ම තමයි...එනිසා දමිළ පුරවැසියන් ඒ තත්වය උතුරු පරිසරය තුල ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි....මේ රටට තවත් ලේ වැඟිරීම් අවශ්‍ය නැත
උතුර විකණන් කෑමේ සිරිත නාමල්ට තිබීම පුදුමයක් නෙවෙයි.බලන් ඉන්න ජාති ආරක්ෂාවට මොකක් හරි වේද කියල.කර තිබෙන්නේ කළ යුතු හොදම දේ .රාජපක්ෂ කාලය ඉවරයි.
Thankyou පුතා excellent
වීපක්ශේ ඒ ජඩ මුහුණු ට්ක ආ පහු පාර්ලිමේන්තු වේ ඉන්න වා දැක් ක ම අප්පීරී යයි.
එතනට ත් අළු ත් මුහුණ (තරී දු /වසන්ත මුදලී..../මංජු වගේ අය )ගෙනා වා නම් මොන තරම් වට්නවද මේ ආණ්ඩුව එක්ක.
සම්පූර්ණ ඇත්ත .
මේක නම් අවජාතකයන්ටම හරියන නීතියක්! මහකානතාව ප්‍රතික්ෂේප කරපු අසුචියන් කීපද්‍රනෙකුට පාර්ලිනෙන්තුවට එවන ජාතික ලිස්ට් එක!! Nullify karadamanna avashyai.
Yes
අපි දුටුවා දිනුවා කියපු යුද්ධයෙන් අවු 12 පසු යාපනය බිම් මට්ටමේ ජනතා ප්‍රශ්න එහෙමමයි උන්ඩයෙන් සපත්තුවෙන් යට කරන්න අපහසු
තරිදුට මංගල සීනු හැඩවේවා
🤔🤔🤔
👍
ඒ මොකද..ඒ කොල්ලට ඉතාම හොද වයිෆ් කෙනෙක් ඉන්නවානේ..රේකා මම හිතන්නේ නම
@@thushanilamahewa3789ඇයි එක පාරක් බැන්ද කියල ආයෙ බදින්න තහනම්ද මල විකාර..😊😊😊😅
❤❤❤ජයම වේවා අනේ ow mangala seenu wak ලැබේවා
රැංගිලා හෝටලේ විකුණපු ඉඩමේ සල්ලි කෝ
Tharindu,
The government made good decisions to remove private lands belonging to people,
I appreciate that as a military Retd personnel who served more than thirty years during the war time.
This is a very important decision , please give a big voice to accomplish .
Tharindu and crew එක නියමයි මේ වැඩේ.මෝඩ ජෝක්,තමන්ගේ හිතලු නැතුව සිදුවූ දේවල් එක්ක වර්තමාන තත්වය විග්‍රහය කරන එක.short and sweet,ඒක ගොඩක් වටිනවා.thank u🎉
Nice programe with nice reporter & cute journalist ❤
අසෝක රංවල අපේ ගෙවල් ලග "බියගම ..
ගැම්මක් තමයි. මුලු රටක් වෙනුවෙන් ගමේ එකා ගැන ආඩම්බරයි❤😂
නිවේදක respect ❤
තරිදු අද පාර්ලිමේන්තුවේ වියදමයි, පහුගිය පාර්ලිමේන්තුවේ සමාරමිබක උලෙළ ට ගියවියදමයි ගැන වැඩසටහනක් කලානමි මරැ,
THANKS MR THARIDU.
මඩිපොයිනටද.. ලේ.. පිපාසේ
අස්සයෝ නෑ,පෝනියෝ නෑ පොලිස් බයික් නෑ.බොරු ශෝ නෑ.අරුන් ආවා නම් ජලනි බහින්නේ පැරශූට් එකේ. හේමා ප්‍රේමදාස ත් රාජලීලාවෙන් උත්සවේට එනවා.හවසට පොඩි එකීට බත් කවන්නේ helicopter එකේ...එක මගුල් සැනකෙළියයි.
2020 පාර්ලිමේන්තුවත් ඒක තමයි කළේ. ඒක මත වර්ණනා කරන්න බැහැනේ.
කව්ද ගෝටද?.. ඒකද මිනිහාට යන්න උනේ? ඔය කිසිම කෙනෙක් අපේ අනුර ජනාධිපති වගේ සරල නෑ.@@SatahanRadio
ස්තූතියි තරිඳු ❤
Thanks ❤❤❤
Tharindu putha, .....Very good explanation . .....Thank you very much !
Well done brother and sister
ඒවා ජාන වලින් එන ජාති වාදය 🤮
Bro අදානි ගැන ඇමරිකාවෙන් පරීක්ශනයක් අරබලා. එයා ලංකාවෙත් projects කරන්න ඉන්න නිසා ඒ ගැනත් කතා කරන්න. ස්තුතියි
My heartiest congratulations anura
වාසනාවන්ත දවසක් වේවා තරිඳු සහෝදරයා 👍👍
පුනරුද යුගයට ජය වේවා!. නිතීයේ අධිපත්‍ය බිහිවේවා!.
බොසා උඩ බොත්තම දා ගනින්. අනික මේ කෙල්ල කතා කරනකොට ඒයාගේ ඇස් දෙක දිහාම බලන් කරන දිරි ගැන්වීම මරු ❤❤❤
ජවිපෙ බලාපොරොත්තුව සමාජය ගොඩනැගීම මිසක්, මේ ලිබරල් ක්‍රමය තවත් බොහෝ දුර ගෙනයාම නොවේ. ඒ නිසා ජවිපෙ උන්ට තවත් විසාල වැඩ කොටසක් පැවැරී ඇත.
තරිඳු සහෝදරයා ඔබව කියවගන්න ටිකක් කල්ගියා....
Supiri ......
💯 True brother
Tharindu We are proud of you too. I’m glad we voted for NPP🎉
We are in Colombo North. We have 03 votes and all 03.votes were given to malimawata. Preferential votes were to Harini, Chathuranga and Kawushi. We are proud of our voting. ❤😊
Thanks for tarindu and other
තරිදුට හරියයි වගේ...❤❤❤ සුබ පැතුම්
😂😂😂
❤❤❤❤❤❤❤❤
කදවුරු දකුනෙත් ඇත. උතුරෙන් ඉවත්කිරීම අවශ්‍යනොවේ. යම් හෙයකින් යම්ස්තානයකින් කදවුරු ඉවත්කරන්නේ නම් ඒ වෙනුවට සුදුසු ස්තාන වල නැවත ස්තාපිත කලයුතු වේ.
❤
tharidu thx
👍👍
Good combination
සනුරි ඉන්න එක තරිඳුගේ සංවර ප්‍රකාශයන්ට හා හික්මීමට ඉවහල් වේවි.
Good Job both of you.💗💗💗💗
Program eke title eka niyama
රාජපස්සලා ලොකු පොඩි හැමෝම සදාම් හුසේන් කරනය කල යුතුය් ..එසේ නොව්නහොත් රටේ සාමයට බාදාවක්.අපට ඉන්නේ වීර හමුදාවක්
අන්තිම මොහොතේ ඡන්ද කැඩීමට ඔබලා මතු කළ ත්‍රිපෝෂ තර්කයටත් ජනතාව යටවුණේ නැහැ
තරිඳුවා කෑල්ලක් ලඟට ගත්තම හරි පින්පාටයි 😂 දැන්වත් කුලප්පු ගතිය අඩුවෙයි 😂 සුබපැතුම් මල්ලී 🎉
❤ New crush unlocked 🎉😢
❤❤❤❤❤❤
taridu oba hoda wagama naraka dakata a katakara tarunayak adarai taridu obata hamadam❤
අ.වි.වි.ශි.බලමන්ඩලයෙ උද්ඝොශනය ගැන් මොකද හිතන්නෙ?
ගෝඨාට කාබනික පොහොර ගැන දාර ලනුව දුන්නු කෙනෙක් තමයි රන්වල...
❤🎉
කාල්ටන් ඉඩම් ටික දීපන් පොඩි මයිනෝ....
❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍🙏
♥️♥️♥️♥️♥️
සනුරි හොදයි මාධ්‍යකරනයට
THARINTHU ESTATE MANAGEMENT .. ADMINISTRATION ... ARE VERY ANCIENT..... THIS SYSTEM SHOULD BE COMPLETELY CHANGED.... LINE SYSTEM SHOULD BE CHANGED.....
👍
නාමල්ලාට කවදාවත් බෙදා වෙන්කර න.දේශපාලනයෙන් තොරපැවැත්මක් නැති නිසාමයි මෙසේ කතා කරන්නේ
රාජපක්ෂලට ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් තොර දේශපාලනයක් නැහැ. හැමදාම රටේ මිනිස්සුන්ව රැවෙට්ටුවෙ ඔහොම තමයි.
පාට පක්‍ෂ පුද්ගලයන් වෙනුවෙන් අනුන්ට ගින්දර දීලා ඒවා ආපිට ඇව්ලුන දාට වතුර පොදක් නොලැබෙයි නිවා ගැනීමට මොකද කර්මය කැරෙන්නේ අමුතුම විදිහට අපි කෙනෙකුට එක ඇගිල්ලක් දිගු කළොත් අපි දෙසට ඇගිලි 4ක්ම නැමේ කිසිම කෙනෙක් 100%ක්ම සාදරනත් නෑඅසාදරනත් නෑ තව කෙනෙක් කිව් නිසා හෝ අපි කිසිම කෙනෙක් ට හොඳ හෝ නරක කියා සහතික දිය නොහැක අනුන්ට සහතික දෙනකං තාවකාලික අම්බලමක නැවති සිටින අපට අපි ගැන නිවැරදිම සහතිකය මාරයා ලියල දෙනවා අනිවාර්යයෙන්ම අපි කැමති උනත් අකමැති උනත් සහතිකය මාරයා තනියමමයී ලියන්නේ එදාට අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ලා කාටවත්ම බෑ අපේ සහතිකය මාරයා අපට දෙන වෙලාවට මේකා මගේ එකෙක් කියලා අපිව බේරගන්න සබ්බං පහයීය ගමනීයන්
අශෝක රංවල ඒ වගේම පරිසරවේදියෙක් නේද තරිඳු . මට මතකයි කලින් ආණ්ඩුව කාලෙ ඔහු රජයේ ආයතනයක පරිසර ගවේෂණයකට ගිහිල්ලා ඇතුලය යන්න දුන්නෙ නෑ.
ලොක්කා ඉන්දියාවේ විශ්වවිද්යාලයක අාරාදනාවකට ගියාලු, ඉන්දියාව ගොඩගන්න විදිහ කියලා දෙන්නද හොයලා බලන්න
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌🌹🌹❤️❤️🌹❤️❤️🌹
#දුෂණයටශුන්‍යඅවසර
උතුරේ තව තවත් හමුදා කඳවුරු
අැති කල යුතුයි..නැත්නම් දෙමල
ඩයස් පෝරාව උතුර නැගෙනහිර
බෙදන්න කියනව..😂😂😂😂
එකමුතු කම ගජමුතු වලට වඩා වටිනවා තරිදු මාලිමාවෙ වෙනස❤
වෙනදා මේ පුටුවල ඉන්නෙ මොක්කුද 😂
තමන්ට අවංකවම ආදරේ කරන කෙනෙක් කිසිදා පාට පක්‍ෂ වලට වහල්වී අනුන්ට ගරහනුයේ නැත අපි සැවොම එකම රටක කවද හෝ මැරෙන මිනිසුන් වන නිසා වයිරය පැතිරවන කෙනා එම වයිරයෙන් ම දවසක විනාෂවේ සම සිතින් යුතුව කටයුතු කරන කෙනා දෙලොව ම ජය ගනි කරන කළට මී පැණි වගේ විදින කළට දුක් දැඩි වෙයි ගිනි සේ
Thanks ❤❤❤Tharindu
ඕනෑවට වඩා කෙහෙල්මල් කතා නොකියා සාරාංශය විතරක් කියන්න මොකද අපේ දේට කැපෙනවා
කාන්චන විජේසේකර තවම පත් කරලා නැහැ නේද
😮😢😢😮
ෂැන්ග්‍රිලා හොටෙල් එක විකුනපු
සල්ලි කෝ ????
NEWS19න් course fee එකවත් ගන්න අයියේ😁🤪
💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
Brother why no Muslim Cabinet Minister. As a reporter can you answer this question
තරිඳු උතුරේ විතරක් නොවෙයි මේ කොළඹ ප්‍රදේශයෙත් කැමා යුනිෆෝම් ඇඳගෙන බයිසිකල් වල තුවක්කු අමෝරාගෙන බදු ගෙවන අපේම මුදල් භාවිතා කරමින් අපිටම භීශනයක් මවා පාමින් කරන මේ රඟපැම මොකක්ද? මෙය ප්‍රයෝජනයක් ඇති වැඩක්ද? පහදා දෙන්න
මේ ගැටිස්සිට නම්බු දීල කතා කරන හැටි උගන්නුවොත් හොදයි.මහතා මැතිතුමා වසයෙන්.මොකද ඔක්කොම දේශපාලන වශයෙන් කෙසේ වෙතත් උගත්තු නිසා.
මේ අයට අඩු ගානෙ තේරෙන්නෙ නැත්ද ගරු සරු ඇතිව අමතන්න
සහෝදරයා හරි මහත්මය හරි කියන්න
ඇත්තටම හරිම කැතයි
Sanuri ❤❤
කොහෙන්ද මෙච්චර ගෑනු ලමයි
😂😂😂
Bro.oyage maadya baawithaya anarrgai.mata prasnayak thiyenawa.sahal moal himiyan sahal hangala nam ayi ewa watalala eliyata ganna bari?wisadhuma ratin genena eka nemene.eya wiya uththe dhewanuwene?obage adhahas dhakweemak bala sitimi.
Pasuwa liyami.ihatha mage comment ekata adhala obe idhiripath kireema dhutuwemi.niyamai bro.
Oya බල්ලට මිනිස්සු chande dunneth නැතුව prathikshepa kala ee unata kate pamporiya ලංකාව රාජපක්ෂ ballange depalak wage anduwa dinala මිනිස්සු kaum කිරිබත් kaawe naha ඒත් langama දවසක් enawa ඒකට
Taridu sahodaraya indiyawe adani gena wadasatahank karannako ape rate projects karanna balan inna akkena nisa ape rate innawane oni taram viwasayakayo
Mage unit akak inne dan oka ain karata kamak neha hodai
Namal hitaetiyan hitiyae tattage nama wekunan raja wanna garutwayaka tibunu mahindaraja paksawa balukarala damma oya namalya ???????????🦣🦣🦣🦣🦣🦣🦣
Hora beheth genwanna athsan karapu saha ita ida deepu siyalu dena wahama jathi droheen lesa nam wiya uthumai saha sira gagha wiya uthumai.
හුස්ම ගන්නේ නැතුව කතා කරන්න එපා බං..