අනුර අත්සන් කළොත් මරණය! කවුද මේ ජූලම්පිටියෙ අමරේ!

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 429

  • @maliduwa
    @maliduwa День назад +143

    තරිඳු මේ ඔයා කරන සමාජ සත්කාරයට මේ හෙළිදරව් වලට අපගේ ප්‍රණාමය❤

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 23 часа назад +77

    මේව පැහැදිලිව මතක් කර දීම ගැන බෙහෙවින් ස්තුතියි.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna День назад +60

    ස්තුතියි තරිදු....ඔබ සියලු දෙනා දිවි නොතකා මෙම මැර දේශපාලනය හමාර කිරීමට දායක උනා...❤

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige День назад +90

    සොභා දහම නඩු අහන්න ගත්තා පුතේ දැන් ඉතින් අපි බලාගෙන ඉමු.මෙච්චර කාලෙකට නිවුස් අහපු නැති අපි දැන් නිවුස් අහනවා ❤❤❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj День назад +174

    ජවිපෙ තරමි පහර කෑමට ලක් වෙච්ච පක්‍ෂ යක් ලක් පොලවේ නෑ❤

    • @shriyaniherman8345
      @shriyaniherman8345 День назад +9

      එදා කරපු ජඩකම් වලට මුන් දැන්තමයි විදවන්නේ

    • @thejanilmini1334
      @thejanilmini1334 23 часа назад +7

      ​@@shriyaniherman8345තාම ලැබුනෙ නෑ.අපාගත වීම නියතයි.රට ට කරපු අපරාධය ට.

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 23 часа назад +8

      තාඩන පීඩන,තනම්,මරන වරෙන්තු අතේ තියාගෙන ඉදිරියට ආ අපේ ජනතා ව්‍යාපාරය අද ජය කනුව වෙත ට පිය නැගුවෙ ඒ ඉවසීම කැපවීම අධිශ්ටාන සහ රටට ඇති ආදරය නිසාමයි මෙවැනි ජනතාවාදී පක්ශය රටේ වෙන නම් නැහැ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 22 часа назад +2

      සත්තකින්ම

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 15 часов назад

      ඔව් වසර 1971 සිට අසාධාරන දූශිත දේශපාලයේ බල සහ මැර ප්‍රහාරයට ලක්වෙච්ච වාර කොච්චර කිව්වෝත් 2021 වෙනතුරු කීවොත් නිවැරදියි..👉🙌👌🥲

  • @ColomboExpress-o7e
    @ColomboExpress-o7e День назад +75

    පාතාල චන්ඩි දාගෙන දේශපාලුවෝ කරපු දේශපාලනය දැන් අවසන්.තරිඳු මේ ඔයා කරන සමාජ සත්කාරයට මේ හෙළිදරව් වලට අපගේ ප්‍රණාමය❤

  • @sumithathukorala2285
    @sumithathukorala2285 20 часов назад +14

    සම්පූර්ණ සත්‍ය කතාවක්... ඔබ නියම මාධ්‍යවේදියෙක් ඇත ඇති සැටියෙන් ප්‍රකාශයට පත් කරන දැනුවත් කරන ඔබට තුරුණුවන් සරණයි

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr День назад +39

    මගේ ජීවිත කාලය තුල මේ දේශපාලන වෙනස දකින්නට ලැබීම ගැන පුදුම සතුටක් දැනෙන්නේ බෙහෙවින්ම ස්තූතියි තරිඳු පුතා ජයවේවා .

  • @karunajayanthi1509
    @karunajayanthi1509 22 часа назад +13

    බුදු අම්මෝ ඒ ඉතිහාස කතාව අහනකොට පුදුම හිතෙනවා.තවත් මෙවැනි දේවල් සමාජයට ඉදිරිපත් කරන්න.බුදු සරණයි❤👍👍👍

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 21 час назад

      ඒ කාලේ ගොඩක් දේවල් දැනගන්න ඕන නම් කාරිගේ චැනල් එක බලන්න. බොහෝ දුරට එකේ ඇත්ත තියෙනවා පැහැදිලිව. මුලා වෙලා ඉන්නවට වඩා ඇත්ත දැන ගන්න එක වටිනව

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 23 часа назад +8

    බොහොම ස්තූතියි පුතේ තව තවත් ශක්තිය ලැබේවා

  • @ManikeTahan
    @ManikeTahan День назад +34

    වැදගත් වීඩියෝ එකක්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 День назад +43

    අපි නොදත් දේවල් අපි ඔබෙන් දැනගත්තා.
    ස්තුතියි සහෝදරයා.
    තව තොරතුරු අපි පලාපොරොත්තුවෙමු.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 23 часа назад +12

    තරිඳු සහෝදරයා.... ඔබ ලෝකයක් දන්න ඉතා ලාබාලම මාද්යවේදියෙක් වුනත් ඔබේ මාද්ය කාර්ය ලෝකයක් වටිනවා.... ඕනම තැනක හොඳ නරක දෙකම ඔබ සමබරව විවේචනය කරනවා... වයසට ගිය නත්තල් සීයලට ඔබෙන් ඉගෙන ගන්න බොහෝ දේ ඇත.... ඔබට ජය...❤❤❤❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 День назад +152

    විජේවීර මරපු අයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

    • @kumara-v5m
      @kumara-v5m 23 часа назад +2

      විජේවීරව මැරුවේ ප්‍රේමදාස ජේ ආර් .නම් වලෙන් තමයි ගොඩ ගන්න ඕනේ😂

    • @Senarath6807
      @Senarath6807 23 часа назад +3

      විජේවීර මරපු අය බොහෝදෙනෙක් මිය ගිහින්, සමහරු වයෝවෘදයි.

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 22 часа назад

      අනිවාර්යයෙන්ම

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 22 часа назад +4

      ​@@kumara-v5mඋන්ගෙ දේපොළ රාජසන්තක කරන්න පුළුවන් .

    • @PalithaDisanayaka-k2z
      @PalithaDisanayaka-k2z 43 минуты назад

      Aniwa.esema wewa....

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 День назад +28

    ජයවේවා සහෝදරයා 🎉

  • @ema.6024
    @ema.6024 День назад +22

    අරගලයට ජය වේවා❤

  • @tikka1967
    @tikka1967 День назад +44

    විශ්වය නඩු අහන්නෙ පුදුමා කාර විදියට

  • @bluesky1042
    @bluesky1042 День назад +49

    මෙ ස්වභාවය ධර්මය නඩු අහන කාලයයි,

  • @LuckySirimanna
    @LuckySirimanna День назад +9

    තරිඳු ,👍 respect you .

  • @JanahandaFoundation
    @JanahandaFoundation День назад +23

    Very well Explained 👏 Great dear 👏

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 21 час назад +8

    අහෝ ෙෙදවය......

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 23 часа назад +12

    ජනාධිපති ඔබට පුලුවන් රටේ සාමය ට බාදා කරන දඩ බල්ලන්ව අත් අඩංගුවට ගෙන රට සාමයෙන් පාලනය කරන්න ඔය නපුරු සතුරන් ගෙන් කිසිම අනතුරක් සිදු නොවේ වා ඔබ හැමදාමත් අපේ ජනාධිපති වේවා එසේම වේවා එසේම වේවා නලින් ද ජයතිස්ස සහෝ දරයා ට දීගායු වේවා තෙරුවන් සරණයි ඔබ සැමට ❤❤🙏

  • @deshananuruddika5682
    @deshananuruddika5682 День назад +12

    ඉරණම❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 часов назад +3

    ස්තුතියි තරිඳු මේ අගනා විග්‍රහයට. ඒ වින්දිත කණ්ඩායමේ නායකයා ජනාධිපති වෙනතුරු ඒ තීන්දුව බලා සිටි එකයි දෛවයේ සරදම .🎉 අපි ඔක්කොම එකතුවෙලා ඒ මැර දේශපාලනය මිහිපිටින් තුරන් කරමු.

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 21 час назад +7

    මෙච්චර කාලයක් අපි නොදැන සිටි බොහෝ දේවල් දැන් අපිට දැනගන්න පුලුවන්. අපරාධ කාරයින්ට නම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුමයි.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 23 часа назад +18

    ස්තූතියි මල්ලි. මේ සිද්ධිය දැනගෙන හිටියේ නෑ 😢

  • @sanjayasomaratne3631
    @sanjayasomaratne3631 День назад +9

    Great statement, Keep up your brave work

  • @AraNisa-t8x
    @AraNisa-t8x День назад +23

    නිතීයේ ආධිප්‍යය ක්‍රියාත්මක විය යුතුය.

  • @sureshtharanga556
    @sureshtharanga556 День назад +8

    ජවිපෙ යුතුකම තම පක්ෂය වෙනුවෙන් දිවිදුන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 День назад +26

    දැන් අපි සැනසිල්ලේ හුස්මගත්තට මේ මහ පොළොව මත නිසලව සැතපෙන මේ වගේ කීදෙනෙක්නම් ඇතිද? ඒ හැමටම හදපිරි ආචාරය ❤. එසේ ම, මේ හැමගේ ම ඉරණමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වී සාධාරණ තීන්දුවක් අපි නව රජයෙන් බලාපොරොත්තුවෙමු. එසේ ම තරිඳු මහත්මා ඇතුළු නිදහස් මාධ්‍යවේදීන්ටත් අපගේ හදපිරි උත්තමාචාරය වේවා!!!....🎉🎉🎉🎉

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 22 часа назад +7

    තුවක්කු නැති ,මැරකම් නැති දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට ජනතාව ජන්දය පාවිච්චි කිරිම ගැන අප සියලුම දෙනා සතුටු විය යුතුයි .

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 День назад +61

    නිරෑපමාගෙ සල්ලි ගෙනාවොත් අනෙක් සල්ලි ඒ ඔස්සේ ලබාගත හැකිය.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 23 часа назад +5

    මට නම් හරිම සතුටුයි තරිඳු.

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 22 часа назад +4

    අද තමයි සබ්ස්ක්‍රයිබ් කලේ .. ගැම්මක් හොඳේ...

  • @asokanandani6866
    @asokanandani6866 День назад +40

    අනේ දෙයියනේ..
    රාජපක්ෂලා කොහොමද මෙහෙම ඉන්නෙ.
    ගොඩක් ස්තූතියි පුතා..
    මාලිමාවේ දරැවන් සියලු දෙවි රැකවරන වේවා❤❤❤

    • @padmasirigamage6404
      @padmasirigamage6404 17 часов назад

      For several centuries GiruwaPattuwa was like that Leonard Wolf identified and recorded it Lankadeepa (old) Dawasa Dinamina Jañatha. carried unbelievable news items of gruesome killings in GiruwaPattuwa. Amare mama Mahindra is well known

    • @asokanandani6866
      @asokanandani6866 12 часов назад

      @ so sad

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 День назад +25

    1988/89 කාලයේ මෙවැනි අපරාධ කොතරම් සිදු වන්නට ඇත්ද?

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj День назад

      ඒක නිසා රාජපක්ෂ දඩ බල්ලෝ කරපුව සාධාරණ ද

  • @upulmak5037
    @upulmak5037 23 часа назад +4

    මේ තොරතුරු මතක්කරදිම ගැන ඔබට ස්තුතියි .

  • @blackpickfan10
    @blackpickfan10 22 часа назад +2

    satahan news great.

  • @shanthakumara7070
    @shanthakumara7070 День назад +4

    Thank you

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 21 час назад +12

    උන්ම පාතාලය හදල ,උන් ම කුඩු ගෙනල්ල උන්ම ඒවා බෙදල උන්ම කුඩු පාතාලය මර්දනය කිරීමට දඟලනවා

  • @AthukoralaDill
    @AthukoralaDill 21 час назад +5

    මේ එකක් විතරයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 День назад +59

    Suba udaasanak තරිඳු පාර්ලිමේන්තු නොගියta oba duk නොවන්න ඊට wada ජනතා සමාජ මෙහෙවරක් oba එළියේ ඉඳන් කරනවා ජයවේවා ඔබට

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 День назад +45

    තරාතිරම බලන්න එපා හැබැයි නීතිය විනිවිද පේන්න ඕනෑ ..බිම් මට්ටමට දැනෙන්න ....

  • @1000indunil
    @1000indunil 13 часов назад +1

    Truth wins

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 День назад +4

    ස්තූතියි මිුත්‍රයා

  • @alexfernando7140
    @alexfernando7140 День назад +22

    "අවි ගත්තෝ අවියෙන්ම නසී" - ජේසු තුමන්

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg День назад +6

    Niyama Tharidu malli😍❤🙏

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 23 часа назад +11

    තරිදු මල්ලි ඔයා නැවත මේ කැත මජර දේශපාලුවන්ගෙ නිරුවත එලි දැක්වීම ගැන සතුටුයි මොකද් අලුත් පරපුර මේවා දන්නෙ නැහැ ස්තුති

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda День назад +10

    මේ වෙඩි තබීමෙන් පසුදින පත්තරේ මරයින්ගේ නම් ප්‍රසිද්ධ කලා.(ජ වි පෙ) සතියකට පසු දඩයම් කන්දේ නිවසක ජන හමුවක් තිබ්බා ටිල්වින් සහො ආවෙ. කජ්ජගේ ළමයි දෙන්නෙක් ලිපියක් මගින් කජ්ජා ඊට නොපමිනි බව දන්වා සිටියා .අවදානම් නොසලකා ජය කනුවට ආව ටිල්වින් සහො❤

  • @psamarajiva
    @psamarajiva День назад +31

    රට් නීතිය අනුව මේ ත්‍රස්තයාට මරණ දන්ඩනය අනිවර්යයෙන් දියයුතුයි. එය නොකරන්නේනං රටට නීතියක් අවෂ්‍ය නැත. මම බලාපොරොත්තු වෙනවා ජනධිපති අනුර රටේ නීතිය ක්‍රියාත්මක කරයි කියලා.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna День назад +2

      ඔහු වැනි මානව හිතවාදියෙක් එවන් තීරණයක් ගන්නේ නෑ....මෙම මිනී මරුවා ජීවිතාන්හය දක්වා බන්ධනාගාරයේ තබා ජාතික ආර්ථිකයට දායක වන වැඩක් මොහුගෙන් ගත යුතුයි

    • @KW1007-j7h
      @KW1007-j7h День назад +1

      ඇත්ත . ජනාධිපතිවරයා වැනි උසස් හදවතක් ඇත්තෙක්‍ය් මොනතරම් නරක වුවත් ජීවිතයක් මැරීමට නියෝග දීම දක්වා නොපෙලඹිය යුතුයි . මේ නරුමයා ජීවිතාන්තය දක්වා සිරකළයුතු බව ට එකගයි..

  • @samangunawardene6845
    @samangunawardene6845 День назад +15

    Jayawewa Sri Lanka ❤🎉

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 13 часов назад

    Thank you .

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 День назад +13

    Tharindu brother your great.and great job.
    ❤️

  • @anurabandara9803
    @anurabandara9803 День назад +10

    තරිදු........ ආයුබෝවන්........

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 22 часа назад +6

    අද තමා හරි නායකයා අපට ලැබුනේ

  • @Rmd289
    @Rmd289 День назад +66

    පාතාල චන්ඩි දාගෙන දේශපාලුවෝ කරපු දේශපාලනය දැන් අවසන්.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 День назад +9

      Un දෙගොල්ල හිතුවෙ නැහැ npp එක බලයට එයි කියලා ..ඒක නිසා තමා එච්චර විනාශයක් කළේ ..සියල්ල විශ්වය බලා සිටියේ ..

    • @tikka1967
      @tikka1967 День назад +4

      👍👍👍👍👍

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 День назад +65

    හොරකම වංචාව දූෂණය භීෂණය රටේ සංස්කෘතිය, නීතිය බවට පත්කරගෙන සිටි මැදමුලණ පාදඩ හැත්ත ඇතුළු උන්ගේ පස්චාත් බාගය ලොවපු සැමට නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි.

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 23 часа назад +9

    මුන්ට චන්දය දෙන්න තවත් මිනිසුන් ඉන්නවනේ

  • @nilmininilmini1569
    @nilmininilmini1569 20 часов назад +1

    Thank you Mr.Tharindu you are a great journalist ❤

  • @bshvhegc3455
    @bshvhegc3455 11 часов назад

    Budu saranai ❤❤❤

  • @wasanawikum
    @wasanawikum День назад +13

    Tharidu...malli oya patta mahaththyo

  • @mikeh4713
    @mikeh4713 23 часа назад +7

    මැර දේශපාලනය කිසිසේත්ම අවසාන නැත. තාවකාලිකව යටපත් වූවා පමණි. නිසි ජිලියම් නොයොදන්නේනේ නම් දිනෙක නැවත මතුවීම නොවැලැක්වියහැකිය.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig День назад +4

    👍Bohoma Sthuti Obatumata⚘⚘

  • @SumitraJayakodi
    @SumitraJayakodi День назад +27

    මල්ලි තව දාන්න මේ වගේ එ්වා
    වහල්ලුන්ට පේන්න ..😂😂😂😂
    ස්තූතියි !!!

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 22 часа назад +8

    මේවාට මහින්දයට පටිසන් දිය යුතුය.

  • @sewwandiks880
    @sewwandiks880 20 часов назад +6

    ජයවේවා මගේ ජනතා විමුක්ති පෙරමුණ ජේවීපී රජයට.ජයවේවා මගේ රටට.තෙරුවන් සරණයි මගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිදුන්ට 🙏 තනියම සටන් කලා පාර්ලිමේන්තුව ඇතුලේ.උගුරට ලේ රස දැනෙනකම් කෑ ගහපු වීඩියෝ බල බල අඩනව අපි.එය තමයි සැබෑම ජාතියේ පිනට කැක්කුමට උපන් රාජකුමාරයා.දිශාව සොය සොයා ආ දිසානායක මැතිදුන් අපිට ලෝක වීරයෙක්
    .වාර්ථා පිහිට වු නායකයෙක්.ජනපති තුමණි පන ගැහෙන හදවත් වල හුස්ම ඔබමයි.චිරං ජයතු.😘❤️👑❤️😘

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 10 часов назад

    You are Great .

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 22 часа назад +5

    ඔබටත් ජයවේවා ජයවේවා තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @nimaledirisinghe1527
    @nimaledirisinghe1527 22 часа назад +5

    ඇත්ත ඒකාලේ පෙරටුගාමී න්ගේ ගිණුමට බැරකලා මතකයි.

  • @isurugamage4404
    @isurugamage4404 18 часов назад

    Niyamai kolo ❤❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 22 часа назад +1

    Thanks for the video bro.🎉🎉🎉🎉

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q День назад +7

    ❤❤❤❤ තරිදු

  • @ilk-dv5sz
    @ilk-dv5sz День назад +37

    ජුලම්පිටියේ අමරේට නියෝග දුන්නු කෙනත් නීතියට ගේන්න ඕන. දඬුවම් දෙන්න ඕන. අත්සන දාන්න පරක්කු ඇයි

  • @GunawardanaHA
    @GunawardanaHA 23 часа назад +5

    විජේවිර සහෝදර නායකත්වයට යුක්තියත්, සාධරණයත්,,ඉටු කල යුතුය ,

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 19 часов назад +3

    අනීවාර්යෙන්ම උන්ට මරණ දඩුවම නොදෙනවානම් ජීවිතාන්තයතෙක් හිරදඩුවම් ලබාදියයුතුයි. රටේ‍ ජනතාව හොඳ සෙවිල්ලෙන් ඉන්නේ

  • @jennysaro8960
    @jennysaro8960 20 часов назад +5

    බොහොම ස්තූතියි මේවා සම්බන්ධයෙන් අද සමාජය දැනුවත් කිරීම ❤ ඔය කියන කාලයේ මම හිටියෙ පිටරට ඇත්තටම මම එදා මගේ අම්මට කෝල් කරනකොට ඔය සාටකයට බනින්න කොට මගේ අම්ම මට කියනව අනේ පුතේ ඔයා ඔහොම දේවල් පෝන් එකෙන් කියන්න එපා ප්‍රස්නයක් වෙයි කියලා. ඉතිං තවත් උදාහරණ මොකටද මේ රටේ අහිංසක ජනතාව කොච්චර බයකින්ද ජීවත් වුණේ කියන්න.
    මාලිමාවට ජයවේවා ♥️

  • @SudathDammika-l5b
    @SudathDammika-l5b 23 часа назад +1

    Tankyou

  • @sriyaranatungapathirana6805
    @sriyaranatungapathirana6805 17 часов назад

    wow, you are great Tharindu

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 22 часа назад +6

    88/89 වුනෙත් ඕකමයි

  • @lalani-vh5rt
    @lalani-vh5rt 19 часов назад +1

    ස්තුතිය Mr tharindu

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 16 часов назад +1

    හරි වෙදගත් මේ කතාව මේ කෑ හන. උන්ට දෙන ගන්න 👏🏿👏🏿👏🏿👍🏿👍🏿

  • @LalithStali
    @LalithStali День назад +8

    මුට මරන දඩුවම දිය යුතුයි

  • @mrdabba
    @mrdabba День назад +7

    ජනපත මේක අත්සන් කල යුතුමයි

  • @lyricswaveproduction
    @lyricswaveproduction 6 часов назад

    Great Content Bro ✌️
    ඔය පොඩ්ඩයි තව ගොඩක් තියෙයි ලියවුනේ නැති දේවල්

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 День назад +7

    පතාලය ඉවර කරනවනන් මේක තමයි අවස්ථාව.

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 17 часов назад +2

    පාස්කු ප්‍රහාරය ට සාධාරණය ඉටු කරනු!!

  • @madurapeiris341
    @madurapeiris341 День назад +3

    Nice
    Thank you

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 23 часа назад +14

    මුදල් සෙවීමට කුමක් හෝ කුණුගොඩවල් ඉදිරිපත් කරන මජර යූ ටියුබ් කාරයන්ට වඩා ඔබ සාධාරණ , සමබර හා විශ්වාෂණීය තොරතුරු ඉදිරිපත් කරනවා.ස්තූතියි !

  • @prabakumari3701
    @prabakumari3701 День назад +2

    Tharidu❤❤❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День назад +10

    මෙච්චර විනාශයක් කරපු un වෙනුවෙන් තවත් 😢😢 eun ඉන්නවා ඉතින් ..

  • @Konar-n8l
    @Konar-n8l 20 часов назад +3

    මේරට විනාශ කල අය අධිකරණය.ප්‍රකාෂ කලා..දැන් ඔවූන් අත්අඩන්ගුවට ගත හැකිනේද

  • @AsianHearts
    @AsianHearts День назад +7

    නොදන්නා කතා දැනුවත් කළාට ස්තුතියි ❤

  • @DammikaW48474
    @DammikaW48474 19 часов назад +3

    බොහොම ස්තුතියි මේතාක් හැම විටම නිර්භයව ගවේෂණාත්මකව රටේ ඇත්ත අපට පැහැදිලි කර දෙනවට.
    අවුරුදු 12 කට පෙර....අපේ රට මොකක්ද??! දූෂිතම දූෂිත මැර රජයක්!
    එදා මෙදාතුර සිදුවූ අනීතික කරුණු ...මොන තරම් විශාලද?
    මේ සියල්ල මැඩ ගෙන අද දක්වා මේ ගමන ඒම වෙනුවෙන් ජවිපෙ ටත් ඉන් ඔබ්බට මාලිමාවටත් හිස නමා ආචාර කරමි!❤❤❤

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 6 часов назад

    ප්‍රීති ප්‍රීති ❤❤

  • @gangaganga7638
    @gangaganga7638 День назад +13

    ජාතිය..ට.ඉතිහාසය.මතක්.කරදෙනවාට.ස්තුතියි

  • @rosiranasinghe504
    @rosiranasinghe504 16 часов назад +1

    සොබාදහම දඬුවම් දෙන කාලය ඇවිල්ලාාා

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 16 часов назад

    ස්තුතියි තරිදු ඔබඅතීතය මතක්කරාට මමත්ජීවිතය බෙිරාගත් එක්සාමාජිකයෙක් මමකවදාවත්හිතුවෙනෑ මෙහෙම බලයක් කවදාවත් අපට ලැබෙිවිකියලා.

  • @kasunhemantha5634
    @kasunhemantha5634 День назад +28

    නාමල් ව ඇතුලට දාන්න බැරි ඇය්? මේකට

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 День назад +13

    මරණ දඩුවම දියත් කරව්

  • @methindumuhandiram7153
    @methindumuhandiram7153 23 часа назад +3

    උන්ව මරලා දැම්මෙ නැත්නම් නැවත උන්ට බලයක් ලැබුණ කාලෙක ජවිපෙන් පළිගනියි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 17 часов назад +1

      උන්ට නැවත කවදාවත් බලය ලැබෙන්නෙ නෑ. පිස්සු ද?