✔මාසෙකට රු.40000ට වැඩිය උපයන මගේ ආස්මී බිස්නස් එක..විශේෂ රහස් රෙසිපිය./ape gedara/asmi recipe

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 142

  • @amasuraveera2218
    @amasuraveera2218 11 месяцев назад +4

    ඔයා කියලා දෙන විදියට හරිම ආස හිතෙනවා කෑම හදන්න ස්තූතියි කවදාවත්ම අහල නැති දෙයක් අද ඉගෙන ගත්තා නානු හදාගන්න කුඹුක් දළු ස්තූතියි ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️

    • @apegedara9382
      @apegedara9382  11 месяцев назад

      ස්තූතියි ❤️❤️❤️

  • @Jumblebricksandlegos
    @Jumblebricksandlegos Год назад +6

    ස්තුතියි.. පැහැදිළිව කියලා දුන්නට. ඔයාගෙ ව්‍යාපාර වලට දිනෙන් දින ජයම ලැබෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා.. ❤

  • @DayaMuthugala
    @DayaMuthugala Год назад +2

    ආත්මාර්තකාමි සමාජයට ඔයා ඔයා හොද පාඩමක් කියා දෙනවා, ඔයාට .තෙරුවන් සරනයි. වාසනාවේවා!!!!!!!!!!

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️

  • @harshanimaduwanthi2512
    @harshanimaduwanthi2512 Год назад +1

    ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි

  • @IreshPurankumbura
    @IreshPurankumbura Год назад +1

    මුලින්ම අක්කට ස්තුති කරනවා වටිනා දේවල් ජීවිතය වෙනස් කර ගන්නට කියලා දෙනවාට ❤❤❤❤❤. ඒ වගේම මම සුබ පතනවා ඔයාට හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාරතකවේවා කියලා.❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ගොඩක් ස්තූතියි නංගී ආදරණීය වචන වලට...ආදරෙයි ❤❤❤

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 9 месяцев назад +1

    පැහැදිලිව කියලි දුන්නාට ගොඞාක් ස්තුතියි

  • @ManojaBoteju
    @ManojaBoteju 27 дней назад

    Thank you so much 🙏🏼

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 7 месяцев назад +1

    Niyamai Harima asai hadanna rata inne kolajathi na mehe

  • @antonjagath4495
    @antonjagath4495 2 месяца назад +1

    😊sudu.hal.pete.koch.chara.gannada.

  • @sathirachandika279
    @sathirachandika279 18 дней назад

    Thank you very much

  • @amaliudayangani4150
    @amaliudayangani4150 25 дней назад

    අනේ ඔයා වීඩියෝ දාද්දි voice එකත් ඔින . ඔයා කතාකරන කොට අහන් ඉන්නත් ආසයි. ඒ කෑම හදන්න අමාරු නැහැ කියල තේරෙන්නෙත් ඔයා කියල දෙනකොට.

  • @apegedara9382
    @apegedara9382  Год назад +12

    මම වීඩීයෝ කරන්නෙ එඩිට් කරන්නෙ phone එකෙන් තව අප්ලෝඩ් කරන වීඩීයෝ එකේ කොලිටි එක අඩු වැඩි වෙන්නෙ youtube ආයතනය සිදු කරන වෙනස්කම් නිසා..ඔයාට පුලුවන් ඔයාගෙ phone එකේ setting වලින් වීඩීයෝ එකේ කොලිටි එක වැඩි කර ගන්න.වීඩීයෝ එකේ සමහර තැන් අපහැදිලි ඇති..ඒකට වීඩීයෝ එක නරඹන ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..

    • @HiruDewage
      @HiruDewage Год назад +1

      Godak watinawa..video eka terum ganna puluwan una..thanks me wage dewal kiyala denawata..oyage wyaparaya dinen dina diyunu wewa..❤

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina Год назад +1

    Super.....❤❤❤❤❤❤❤adama hadala balanawa

  • @SesandiNethumsa
    @SesandiNethumsa Год назад +1

    Thanks akka,mata nm hodatama tharuna.oyata suba pathanwa.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️

  • @NihalaJayatissa
    @NihalaJayatissa Год назад

    Niyamai akka.....❤budusaranai......uthsahawantha kamata mage pranamaya......mata hodata pahadiliuna❤thanks......❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ආස්මී ගැන අලුතින් දාපු වීඩියෝ එක් බලන්න නංගී..ඒක බැලුවොත් ඔයාට තවත් පැහැදිලි වේවි..😇

    • @NihalaJayatissa
      @NihalaJayatissa Год назад

      Hari akke...mama oyawa balanne lagadi idan....oyawa subcrib kara....akke oyata kathakarala danaganna dewal tikak thiyanawa...no 1ewanawada.....b.s.....thanks.....

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Год назад

    Niyamai ne thank you oyata theruwan saranai ❤ ❤ ❤ ❤ 👍

  • @kasunimahesh3626
    @kasunimahesh3626 Год назад

    Oyata thank you mamath gedara nikan inna eke monawa hari karanna me tikema eka eka vedeo beluwa .mama asmi hadanna saha rulan eka hadanna one kiyals theeranaya kala.oyata godak pin.me dewal kiyala denawata.thank you ❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා ඔයා...කරලා බලන්නකෝ මම අවුරුදු 10ක් දැන් මේ කෑම ව්‍යාපාරය පටන් අරන්..😇❤️❤️

  • @kamarypop65
    @kamarypop65 Год назад +1

    ස්තුති ❤

  • @Thire.official142
    @Thire.official142 Год назад

    සුපිරියි👍👍👍👍👍👍👍👍

  • @lakminimadushani6661
    @lakminimadushani6661 Месяц назад

    Niyamai

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 2 месяца назад +1

    කුඹුක් කොළ ගන්න පුළුවන් කිව්ව එක ට බොහොම පින් මම ත් ළඟදී පටන් ගන්න ඉන්නේ දවසක මේ අවුරුද්දේ ඇතුළත .නානු ප්‍රශ්නය විසඳුනා මේ වීඩියෝ ව බලද්දී .ඔයාට සොයුරිය හැමදාමත් යහපතම වේවා .බිස්නස් එක පටන් ගත්තොත් ආයෙත් මේ විදිහට ස්තූති කරලා ක්මෙන්ට් දාන්න ම්.තෙරුවන් සරණ යි සොයුරිය

  • @bonipasjayasanka4951
    @bonipasjayasanka4951 7 дней назад

    Kubuk kola visa na neda bayai hadanna

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 8 месяцев назад

    අහලා නැ...........පුදුම යි.අලුත් දේවල් කියලා දෙනවට.........දුව ❤❤❤ බුදු සරනයි

    • @apegedara9382
      @apegedara9382  7 месяцев назад

      ස්තූතියි ❤️❤️❤️

  • @LakshmiKathriarachchi
    @LakshmiKathriarachchi 2 месяца назад

    Very beautiful 😂😂😂😂

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 Год назад

    Goda hoda deyak.mama inne dubai.veralu kola valin barida hadanna.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      උත්සාහ කරලා බලන්නකෝ සමහර විට පුළුවන් වේවි..ඔයා මම කොළ වලින් නානු ගත්ත ක්‍රමයටම කරලා බලන්න ❤️

  • @nuwansrimal6706
    @nuwansrimal6706 Год назад +1

    Good idea

  • @Gamingisuru-r4q
    @Gamingisuru-r4q 10 месяцев назад +1

    කුඹුක් කොටළ ගන්න කොට දලු කොටස් මෝරපු කොටස ගන්නේ කියනවද.බුදූ සරණයි.

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      ඒ දෙකම අතරමැද තියන කොල ගන්න 😊

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 месяцев назад

    Oya kiyala dena widiyata gedara edan deyak karanna asa hithenawa man rakiyawakata yanne na gedara edan me wage deyak karannai matath oni akke

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад +1

      පටන් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට ❤️😍

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 11 месяцев назад

    Akke oyage asmi handa gana kiyannako poddak ake hil tika thiyena widiya gana hil tika widaganna oni komada

    • @apegedara9382
      @apegedara9382  11 месяцев назад

      මගේ අනිත් ආස්මී වීඩියෝ දෙක බලන්න නංගි...හැන්ද ගැන මම ඒකෙ කියලා දෙනවා

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 месяцев назад

    Akke konda kaun hadana widiya pennannako

  • @kumariveerasingha8228
    @kumariveerasingha8228 9 месяцев назад

    අක්කෙ ආස්මී එකක් කීය ගානෙද දෙන්නෙ ඔයා?

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 месяцев назад

    Akke kubuk kola walin asmi hadana widiya mula edan video akak karannako godak ayata a kola hoya ganna puluwan man swan rakiyawak widiyata karanna hadanne

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න නංගී 😊

    • @nadeshikadarshanie2313
      @nadeshikadarshanie2313 10 месяцев назад

      Akke asmi haduwa man hodata asmi aka awa ath akke asmi ake pata tikak wenas sudu pata nane alu patata wage thiyenne duburu wage

  • @UpulShantha-y9q
    @UpulShantha-y9q Год назад

    Aasmi hadanna piti 1kg ekat bandakka ganna ona pramanaya kiyanawada

    • @apegedara9382
      @apegedara9382  Год назад

      හොද ඒවගෙන් 500gක් වගේ ගන්න..

  • @malkanthigunasekarawanasin7634

    Akke asmi ekak kadeta Dane kiyatada? Oya murukku bisnise karaddi pekat ekak vikunanne kiyatada.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      නංගි ආස්මී එකේ ප්‍රමාණය අනුව මිල වෙනස් කරනවා මම..පොඩි එකක් කඩේට දෙන්නෙ එකක් 50ට ලොකු එකක් 60ට කඩේට දාන්නෙ..මුරුක්කු පැකට් එකක් රු.80ට කඩේට දෙන්නෙ කඩේ 100ට විකුණන්නෙ 😇

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 Год назад

    Best video for making Aasmi.

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 Год назад

    Daul kurudu pala thiyenavada ganna salli walata hri

    • @apegedara9382
      @apegedara9382  Год назад

      පංසල් ආශ්‍රිතව තියනවා පහසුවෙන් හොයා ගන්න පුළුවන් ❤️❤️

    • @ramyahettiarchchi6446
      @ramyahettiarchchi6446 9 месяцев назад

      Asmi wata kiyak giyamada athida

  • @anything3659
    @anything3659 Год назад

    අපිට කිරි අලුව හදන්න කියල දෙන්න බැරිද...

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කියලා දෙන්නම්...😇❤️❤️

  • @nishawickramaarachchi7444
    @nishawickramaarachchi7444 Год назад

    Kubuk kola nethi aya monawada danne akke. Nanu hada ganna wena vidihak nedda

    • @apegedara9382
      @apegedara9382  Год назад

      තියෙනව...මගෙ මීලග වීඩියෝ එකෙන් ඒ ගැන කියලා දෙනවා..අනිවාර්යයෙන් බලන්න...❤️

  • @dgmanjula5555
    @dgmanjula5555 9 месяцев назад

    මේ විදිහ ට ආස්මි හදල පැය 24 ගන්න බැරිද සතිය ක්ම තියන්න ඕනෙද

  • @sachiishani4321
    @sachiishani4321 8 месяцев назад

    කුඹුක් කොළ වලින් වෙන රසයක් එන්නේ නැද්ද ?😮

    • @apegedara9382
      @apegedara9382  8 месяцев назад +1

      නෑ එහෙම වෙන්නෙ නෑ..❤️❤️❤️

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 месяцев назад

    Akke piti 1kg asmi kiyak hadanna puluwanda

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      45ක්

    • @nadeshikadarshanie2313
      @nadeshikadarshanie2313 10 месяцев назад

      Akke kubuk kola walin akka asmi hadanawada

    • @nadeshikadarshanie2313
      @nadeshikadarshanie2313 10 месяцев назад

      Akke kubuk kola wala nanu sudu patatada ganna oni kola patata awamada pada duburu wage wenne man asmi haduwa akke hodata asmi aka awa pata wenas ne akke asmi ake man awalema nanutika hadagaththa thiyala thibbe na okkoma karan nanu aka hada gaththe ane akke mata me gana kiyala dennako man bis nas akak widiyata karanna asai

    • @nadeshikadarshanie2313
      @nadeshikadarshanie2313 10 месяцев назад

      Akkage pone number akak mata denna puluwanda

    • @nadeshikadarshanie2313
      @nadeshikadarshanie2313 10 месяцев назад

      Akke podi asmida 45 hadanne kochchara withara digaida asmi aka mata ryplai akak me wisthara tikata awanna

  • @iroshaanton9003
    @iroshaanton9003 Год назад

    Hodai lasanai oyata..jaya

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 10 месяцев назад

    Akke akka asmi denne komada dan ganan

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      70යි මේ පැත්තෙ නම්

  • @deeptha9645
    @deeptha9645 9 месяцев назад

    බෙලෙන්ඩර් කලොත් කොල ටික පදම ගන්න බැරිද

    • @apegedara9382
      @apegedara9382  9 месяцев назад

      අම්මෝ බ්ලෙන්ඩර් කරන්න එපා බ්ලෙන්ඩර් කරොත් නානු නෙවෙයි ජූස් එකක් එන්නෙ...අතින්ම පොඩි කරල තමයි ගන්න ඕනෙ 😮😮

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Год назад

    ගොඩක් ස්තුතියි .ඔබට දිගු ගමනක් යන්නට සුභ පැතුම් .හාල් කොච්චර වේලාවක් පෙගෙන්නට ඕනිද .පිලිතුරක් දෙනවාද .ස්තුතියි

    • @apegedara9382
      @apegedara9382  Год назад

      හාල් පැය භාගයක් විතර පෙගෙන්නට දැම්මා නම් ඇති..පැයක් පෙගුනත් කමක් නැහැ..ස්තූතියි ඔබට..😊😊❤️❤️

  • @ThakshilaRajasinghe-bo1su
    @ThakshilaRajasinghe-bo1su 8 месяцев назад

    අනෙ අක්කෙ මමත් හැදුවා දවුල් කොල වලින් ටිකක් හයිය තිබ්බා ඒ ඇයි.ඔයා වීඩීයෝ බලනවා ආස හිතේනවා.

    • @apegedara9382
      @apegedara9382  8 месяцев назад

      නානු එකට වතුර වැඩි උනාම තමයි එහෙම වෙන්නෙ...❤️

  • @chamodlakshan6692
    @chamodlakshan6692 Год назад +1

    අක්කේ මම කුබුක්‌ කොළ වලින් ආස්මි හදන්නේ දැන් දවස් දෙකකින් විතර හදන්න බෑ කැඩෙනවා ආස්මි එක හොදට එනවා බාලා අල්ලද්දී කුඩු වෙනවා හේතුව කියන්නකෝ අක්කේ මම බිස්නස් එකක් විදියට කරලා බලන්න හැදුවේ අක්කේ මම බලාගෙන ඉන්නවා උත්තරයක් එවනකම් b, s

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      කරකවන වට ප්‍රමාණය ටිකක් වැඩි කරන්න නංගි මැද හිස් වගේ උනාමත් කුඩු වෙනවා...අනික තමයි නානු උකු ගතිය මදි උනාමත් එහෙම වෙනවා...

    • @chamodlakshan6692
      @chamodlakshan6692 Год назад

      ගොඩක් ස්තුතී අක්කි❤️❤️❤️🌹🌹🌹

    • @nuwansilwa6601
      @nuwansilwa6601 11 месяцев назад

      😂

  • @anything3659
    @anything3659 Год назад

    💪💪👍👍❤️❤️

  • @DisnaWijesiriwardhane-ey6yo
    @DisnaWijesiriwardhane-ey6yo 11 месяцев назад

    Akki akuru phdilina oya alutt වීඩියෝ eka krda

    • @apegedara9382
      @apegedara9382  11 месяцев назад

      ඔව් වීඩියෝ දෙකක් තියනවා අලුතින් දාලා...බලන්න නංගී 😊❤️

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 9 месяцев назад

    මිස් කතා කරමින් පැහැදිලි කලානමි තවත් හොදයි

    • @apegedara9382
      @apegedara9382  9 месяцев назад

      ආස්මී ගැන කතා කරමින් පැහැදිලි කරන වීඩියෝ 3ක් තියනවා මගෙ චැනල් එකේ..ඒවත් බලන්න dear ❤️

  • @Induchethu
    @Induchethu Год назад

    ඉදිආප්ප පිටි ගන්න බරිද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      බෑ ගන්න තියා හිතන්න වත් එපා..අනිවාර්යයෙන්ම වරදිනවා ඉදි ආප්ප පිටි ගත්තොත්...😇

  • @pereraramani4527
    @pereraramani4527 Год назад

    😅wooooooooooooooow !

  • @nayaneedhammika4819
    @nayaneedhammika4819 Год назад

    Ane niyamai😊😊

  • @SithmiKavya-y8p
    @SithmiKavya-y8p 11 месяцев назад

    මන් ඕවා හදලා බැළුවා එහෙත් ඒවා බදිද්දි වටේ ගුලි වෙනවනේ හේතුව දන්නවනම් කරුණාකර කියන්නකෝ😢😢😢

    • @apegedara9382
      @apegedara9382  11 месяцев назад

      නානු එකට වතුර වැඩී...ඒකයි එහෙම වෙන්නෙ..

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 Год назад

    ස්තුතියි ගොඩාක් ඒත් මේ කොල මොනවද කියල දන්නෙ නැ අකුරු හරියට පැහැදිලි නැ මොනවද මේ කොල

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ආස්මී ගැන අලුතින් වීඩියෝ එකක් දාලා තියනවා ඒක බලන්න dear ඒකෙ තියනවා 😇

  • @deeptha9645
    @deeptha9645 9 месяцев назад

    ආස්මි එකක් කීයටද දෙන්නේ

    • @apegedara9382
      @apegedara9382  9 месяцев назад

      60ට 70ට දෙන්නෙ ප්‍රමාණය අනුව මිල වෙනස් වෙනවා

  • @suppercotton3281
    @suppercotton3281 Год назад

    ආස්මී විකුණනවා ද? තොග වශයෙන් මිල ගනන් කොහොමද ?

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ඔව් විකුණනවා..තොග මිල එකක් රු.60

  • @Dinesh-l8m
    @Dinesh-l8m Год назад

    කුඹුක් කොළ kanawada

    • @apegedara9382
      @apegedara9382  Год назад

      කොළ කන්නෙ නෑ ආස්මී වලට නානු ගන්නවා..😊😇😇

  • @rupachandani5288
    @rupachandani5288 Год назад

    ආස්මී එක හතරට නවන හැටි පෙන්වන්නකො ලස්සනට හැඩ සාය වගේ ස්තුතියි

    • @apegedara9382
      @apegedara9382  Год назад

      එහෙම නම් කරන්න බැරි වේවි නේද දෙකට නවද්දිත් බැදිලා ඉවරයි ආස්මී එක...😇

  • @rupachandani5288
    @rupachandani5288 Год назад +1

    ඔයාගේ වීඩියෝව පැහැදිලි නැම බලන්නබෑ එපා වෙනවා

  • @DayaMuthugala
    @DayaMuthugala Год назад

    කෝමාරිකා වලින් නානු ගන්න බෙරිද් 4:55

    • @apegedara9382
      @apegedara9382  Год назад

      පුළුවන් ඒත් ගොඩාක් ඕනෙ ❤️❤️❤️

  • @pantherboy99
    @pantherboy99 Год назад

    🤤🤤❤️❤️

  • @nishanthapradeep8250
    @nishanthapradeep8250 Год назад

    අක්කේ හාල් කොපමණ වෙලා පොගවන්න ඔනෙද

    • @apegedara9382
      @apegedara9382  Год назад

      පැය 2ක් විතර පෙගුනම ඇති නංගි...❤❤

  • @dinelkadm7089
    @dinelkadm7089 Год назад

    Akke kochchara Kal mewa thiyaganna puluwan da.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      නංගී ආස්මී මුලින්ම බැදපුවම කියන්නෙ කටු ආස්මී කියලා කටු ආස්මී මාසයකටත් වඩා තියා ගන්න පුලුවන්...අපිට ඕන වෙද්දී දෙවනි සැරේට බැදලා පැණි දා ගන්නවා...මම ආස්මී ගැන සම්පූර්ණ විස්තර ඔක්කොම කියලා දීලා වීඩියෝ එකක් කරනවා...මීලග වීඩියෝ එක ආස්මී ගැන..අනිවාර්යයෙන් ඒක බලන්න..ඔයාට ලොකු දැනුමක් ගන්න පුලුවන් වේවි...😍❤

    • @dinelkadm7089
      @dinelkadm7089 Год назад

      Akke 2 Para badala kochchara Kal thiyaganna puluwan da. Kadeta danakota pegenawata monawath karanne.?

    • @dinelkadm7089
      @dinelkadm7089 Год назад

      Ane karadara yak unanam sorry. Nodanna nisay ahuwe. Mokada kauruth a wage dewal gana visthara vedios wala dala Naha.

  • @miri-v3s
    @miri-v3s Год назад

    මේ ආස්මි කොපමන කාලයක් තියාගන්න පුලුහන්ද පැනි දළා

    • @apegedara9382
      @apegedara9382  Год назад

      පැණි දාලා සතියක් වගේ පුළුවන්...

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 Год назад +1

    තව ටිකක් හිමිහිට වීඩියෝව ගියොත් හොදයි

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      මම ආස්මී ගැන පැහැදිලි වීඩියෝ එකක් මීලග වතාවෙ ඉදිරිපත් කරනවා අනිවාර්යයෙන් ❤❤

    • @ChamilaChamila-ch2eo
      @ChamilaChamila-ch2eo Год назад

      Akka voice aka thibba nam hodai pehedili ne

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      Voice dala ආයෙමත් karannam nangiyoo.. ❤

  • @quen4716
    @quen4716 4 месяца назад

    ane apitath business eka karaganna widiya kiyannako.ganna knek innvnm contact numbers dennako

  • @nilmininadeeshani7138
    @nilmininadeeshani7138 5 месяцев назад

    මන් හැදුවා ආස්මී ..ඒවා ගොඩක හයි වෙලා .ඒ ඇයි

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад

      නානු මදි උනාම පොල් කිරි මදි උනාම...වත් කරන වේගෙ මදි උනාම රැල් ලොකු වෙලා හයි වෙන්න බලනවා...කීප වතාවක් try කරන්න හරි පදමට එනකම්ම...

  • @S.M.DFASHiON
    @S.M.DFASHiON Год назад

    අක්කේ මේ විඩියෝ එකේ දාලා තියෙන අකුරු පෙන්නේ නෑ එක වොයිස් කරන්න බුදු සරණයි ❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි නංගියා..මම ආස්මී ගැන වොයිස් කරපු වීඩියෝ එකක් ලගදීම අප්ලෝඩ් කරනවා...මේ දවස් වල ඒක edit කරන ගමන් ඉන්නෙ...පැහැදිලිවම කියල දෙන්නම් ආස්මී ගැන..😇❤❤❤

    • @IssathulNiyaza
      @IssathulNiyaza 11 месяцев назад

      1😊❤​@@apegedara9382

  • @shshikadilhani1082
    @shshikadilhani1082 Год назад +1

    අනේ නානු හදන විදිහ පැහැදිලි නෑ...ප්ල්ස් කියලා දෙන්නකෝ

    • @apegedara9382
      @apegedara9382  Год назад

      හරි dear මම ඒ ගැන පැහැදිලිවම වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන්..එතකම් ඔයාට දැන ගන්න දෙයක් තියෙනව නම් අහන්න මම reply karannam...මගේ මේ වීඩියෝ එකේ කොලිටි එක අඩු වෙලා ඒකයි අපහැදිලි..ඒකට සමා වෙන්න...

  • @NihalaJayatissa
    @NihalaJayatissa Год назад

    Oyage WhatsApp no 1denawada akke

  • @PradipaKumuduni-o9n
    @PradipaKumuduni-o9n Год назад

    වීඩියෝ එක පැහැදිලි නෑනෙ

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඒ වීඩියෝ එකේ පොඩි ගැටලුවක් නිසා අපැහැදිලි වෙලා තියන්නෙ..ඒක වෙනස් කරන්න අමාරුයි dear 🤕 සමාව ඉල්ලනවා..