Akke achcharu cup ekak keeyakata withara denna puluwanda .ane plz kiyannako.math oya kiyala dunna widihata achcharu ,chilly pest hadanna inne kadeta danna
Oya nam harima hoda kenek. Hari asawen video balanawa a wagema nodanna godak dewal oyagen egena gannawa nangi mama chutiya dewal tikak karanawa ewata oyage video walin godak dewal dana gannawa. Oyage hama wadakma sarthaka wenna kiyala mama subapatanawa.jesupihitai nangi
Mama 3 park haduwa samahara datahariyanawa danegewal walta magegane denawa ahala pahala gewl walath denawa thawa hodata hadanna kemathi oyata pin puthe mama oyage me video aken mata waradunu awa theruna mama awurudu 60 amma kenek puthata jayen jaya ❤❤❤❤❤
මම ෆෝන් එකෙන් youtube channel එක කරගෙන යන විදිය කියලා දෙන මගේ අලුත් චැනල් එකත් එක්කත් එකතු වෙන්න..ruclips.net/video/xOQMWzxVRaI/видео.htmlsi=PNXB-1SCt31boBTE
Akke kade halpi wali pull Wanda hadanna
ඔයා කියලා දෙන්නෙ කිසිම දෙයක් හිතේ තියාගෙන නෙමෙයි කියලා මට හිතෙව ඔයා වගේ අය අඩුයි නංගි ඔයාට ජය වෙිවා
Nangi mamt සිහළ accaru hadnawa kap tikk ගන්නේ කොහොමද kiyadanna
ඔයාට වගේ හොඳ අය අද හරි අඩුයි. ඔයාට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
මම ආස්මි හදන විදිය කියල දෙන ගොඩක්ම වීඩියෝ බැලුවා .මෙපමණ හොදට හැම දෙයක්ම ,දැනුවත් කරමින් ඉතාමත්ම හොදින්,විස්තර සහිතව කියාදෙන්නෙ ඔයා පමනයි.ඔයාගේ වැඩ කටයුතු සාර්තක කරගැනීමට ,තව තවත් ශක්තිය ,දහිරිය ලැබේවා .
නංගී මම මේ දැක්කමයි හරි ලස්සනට තේරුම් ඇතුව කියලා දෙනවා ❤❤❤❤
මේ හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
අක්කි මේ හැමදෙයක්ම හරියට කියලා දුන්නට ගොඩක් ස්තුති ❤️❤️
පුතේ. ඔයා මේ කරන සේවය අපමණ පිනක්..ඔයාට තෙරුවන් සරණයි..!
❤❤❤❤
ඔයා හරිම නිහතමානීව හැම දෙයක්ම කියල දෙනව .
ඔයාගෙ හැම බලාපොරොත්තුවකම ඉතාමත් සාර්ථක වේවා .....!!!!!.
❤❤❤❤❤❤.........
ස්තූතියි ❤❤❤
@@apegedara9382❤❤
හරීම වටීනා සහ විශිෂ්ට ඉදිරිපත් කිරීම ක්.අනේක වාරයක් කුසල් ලැබේවා !!ජය වේවා !!!
ඔයා හොදටම පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයාට ගොඩක් පින් ඒ වගේම ඔයාගෙ ව්‍යාපාර කටයුතු හොදින් සාර්තක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤
ස්තූතියි ❤️❤️❤️
අනේ නංගී ඔයාගේ සිංහල අච්චාරු රෙසිපියනම් නියමයි මම අපේ ස්වයං රැකියා පොලට දැම්මා.ගොඩක් අය රසයි කිවුවා.කප් ටිකත් ගෙන්න ගත්තේ ඔයා කියපු පේජ් එකෙන්.අද මගේ ස්වයං රැකියාව සදහා බී ආර් එක ගන්න ගියා.ඔයාටත් ගොඩක් පිං.❤❤❤❤❤❤
ඇත්තටම මට ගොඩක් සතුටුයි...මම නිසා ඔයා සාර්ථක වෙනව නම් ඒක තමයි මම ලබපු සාර්ථකත්වය...ඉස්සරහට කරගෙන යන හැම දේම සාර්ථක වේවා කියලා පතනව අක්කෙ...ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@@apegedara9382 thanks nanga adarei mahamerak❤️❤️❤️❤️❤️
අක්කෙ කප් එකක් කීයට දෙන්න පුළුවන් ද
Cup gaththe kohebda
Cup ganna page eka kiynnko manika❤
හොදටම කියල දුන්නට ස්තූතියි
Eththatama oya godak pehediliwa hodata therun karala denawa,thank you,god bless you
ස්තූතියි ❤️❤️❤️
ඔයාට ගොඩාක් ස්තුතියි.මේ හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවට.❤❤❤
😍😍😘😘😘❤️❤️❤️
Godak pin nangi.mama hadapu ewa padama weradi kiyala therune ada. ❤
ගොඩක් හොදයි දැන් ඉක්මනින් වීඩියෝ ගේනවා ස්තූතියි ❤❤❤
ඔව් උපරිම මහන්සි වෙනවා ඉක්මනින් වීඩියෝස් අරන් එන්න..ගොඩක් දෙනා ඉල්ලීම් කරනවා අවුරුදු රස කැවිලි ගේන්න කියලා..ඉතින් අවුරුද්දට කලින් කියලා දුන්නම අවුරුදු කාලෙට කැවිලි විකුණන්නත් පුළුවන් ගෙදර කෑමට හදා ගන්නත් පුළුවන් ❤️❤️❤️❤️
ස්තූතියි මැණික ඔයාගෙ සිතුම් පැතුම් ඉක්මනින් ඉටු වේවා අපිට මෙවැනි වටිනා වීඩියෝ ගේනවට කියා දෙන හැම වචනයක්ම අපිට වටිනවා ඔයාට තව තවත් ශක්තිමය ලැබේවා මෙවැනි වටිනා වීඩියෝ ගේන්න ❤❤❤❤❤❤
@@creativeeditor716ආදරෙයි ❤❤❤❤
බොහොම පැහැදිලිව කියලා දුන්නා .thank you ❤
❤️❤️❤️❤️
පුතේ ඔයානමි හරිම හොඳ දරැවෙක්. හරිම පැහැදිලිව කියල දුන්න.මෙි වීඩියෝ එක බැලල මම මගෙ අාස්මීවල ලෙඩෙි හඳුනාගත්ත.ඔයාහරිම පැහැදිලිව කියල දුන්න.මම අමිම කෙනෙක් වුනත් දුවගෙන් බොහෝදේ ඉගෙනගත්ත.ඔයාගෙ නිහතමානී කමට මමඔයාට ගරැකරනව.දුවගෙ ව්‍යයාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙිවා. බුදුසරණයි.
ස්තූතියි ආන්ටි ආදරණීය comment එකට...😘😘❤️❤️❤️❤️
Harima wedagatth thanks
මමත් ඔයාගෙ වීඩියෝ බලලා අවුරුද්දට ,මල්ලිගෙ වෙඩින් එකට ආස්මී හැදුවා .අදත් මම ආස්මි හදලා මගෙ යාලුවෙක්ට දුන්නා ඔයාට ගොඩක් ස්තූතියි❤ මට කමෙන්ට් දාන්න විදිහක් නැතුව හිටියෙ ,අද මම ඒකත් හදා ගත්ත ඔයා වගේ උත්සාහ වන්ත කෙනෙක් හම්බවුණ එක ට මට හරි සතුටුයි ඔයා ට දෙව් රැකවරණයි❤❤❤❤❤❤❤
හරිම සතුටුයි ❤️❤️❤️
මමත් ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මං දැන් අග්ගලා හදල කඩේට දානවා ඔයාට පිං සිද්ද වෙන්න නංගි.තව කෑම වර්ග හදන්න පුරුදු වෙනවා.මේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තුතියි .❤❤❤❤
එහෙමද සතුටුයි අක්කෙ...කොහොම හරි පුරුදු වෙමු තව ටික ටික...😘😘😊😊❤️❤️❤️
හාල් පිටි කිලෝ 1 කින් කොච්චර හදන්න පුලුවන්ද සහ නානු.. පොල්කිරි කෝප්ප පුමානය කොපමන ගත යුතුද
අක්කෙ,
ලුණු දෙහි මිල දාන විදිය කියන්න කෝ. 4" පොලිතින් ඇසුරුමක.ග්‍රෑම් ගාන එක්ක මිල දාගන්න.loku උදව්වක්
අක්කි ඉක්මනට වීඩියෝ දානවට ගොඩක් පිං. තව වීඩියෝ එවන්න.
👍👍👍
Hoda pehedili kirimak kala.oyata godak pin. Mama keeps wathawak try kala.eth hariyata oyage wage awe nehe. Me sere hariyata hada ganna try karanawa.Thank you so much dear.
❤️❤️❤️
Aththenma harima pehadili, mn wage nodanna ayata godak watinawa oyage me pehadilikirima, jaya wewa, siyalu katauthu sarthaka wewa
ස්තූතියි 😍😍😘😘❤️❤️
මගේ ආස්මිත් ඔය දෙවෙනි විදිහට තමා ආවේ ඒ කියන්නෙ දියාරු ගතිය වැඩී නේද... අනේ ගොඩක් ස්තූතී 🙏
Akke achcharu cup ekak keeyakata withara denna puluwanda .ane plz kiyannako.math oya kiyala dunna widihata achcharu ,chilly pest hadanna inne kadeta danna
අක්කෙ මම ආස්මි හැදුවා බුබුලු තිය වැඩියෙන් තිබුනා ඒකට වරද මට දැන් තේරුම් ගියා ඔයාට ගොඩක් ස්තුති
😇❤️❤️
අදත් නියමයි ...මාත් ට්‍රයි කරනවා අක්කෙ හදලා කියන්න ම්...❤❤❤ අද බූන්දි හැදුව 👌 ආවා...thank you ....❤❤❤
😍😍😘😘👍❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤❤❤
Oya nam harima hoda kenek. Hari asawen video balanawa a wagema nodanna godak dewal oyagen egena gannawa nangi mama chutiya dewal tikak karanawa ewata oyage video walin godak dewal dana gannawa. Oyage hama wadakma sarthaka wenna kiyala mama subapatanawa.jesupihitai nangi
ස්තූතියි අක්කෙ ආදරෙයි 😘😘😘👍❤️❤️❤️❤️❤️❤️
මගෙ බාබාත් හරි ආසයි ආස්ම් කන්න මමත් හදනවා අනිවාර්යයෙන් thank
😍😍👍👍👍
Mechchara lassanata pehediliwa kiyala denawata godaaak sthuthi akke.hemooma oya widihata kiyala denne ne.oyata hoda hithak thiyanawa.e nisama oyata thawa thawa diwunu wenna lebenawa akke.ts❤👍
ස්තූතියි නංගී ❤️❤️❤️😘😘😘
Godakk pin magee manika❤❤❤
Thank akke pahadiliwama kiyala dunnata.man lagadi haduwa piti guli wage awa .dan thama danagaththe wathura wadi wela kiyala.
V good vedio ❤👍
Akkagen asmi hadanna egena gena mama dan rakiyawak widiyata karan yanawa
Akkage bisnas hariyanna oni apita me hamadema kiyala denawata❤
Mata oyawa contact karaganna puluwanda
Ane naga oya hadana vidiyata hadanna oya lagata mata enna asi oya koheda gama kiyannako godak sthuthi oya ta
නංගි ස්වයං රෑකියාවක් විදිහට පොල් ටොපි හදන වීඩියෝවක් ඉක්මනට ගේන්න අපි පොල් සීනී විතරක් දාලනෙ හදන්නෙ කඩේ ඒවගෙ පිටිත් දාලා වගෙනෙ බුදු සරනයි
oya hodata kiyala deanwa.meawa ballaa athatama hodata adayam hoya ganna puluwan.balana aya meaka projana geana adayam hoyagnna.mea nangi karana vediyo walin oyalata godayanna puluwan.mam asayii but mam innea rata nisa hadaganna ba,ath awuruddata kam tikak hadala ganna hithan innea oyage vediyo balla .thank you nangii oyagea siyaluma balaporutthu isshata wewa.buudusarayii.
ගොඩක් ස්තූතියි අක්කෙ ආදරණීය comment එකට...😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි,ආස්මී එක සුදු පාටට එන්න කොහොමද හදන්නේ,reply please,❤❤❤❤❤❤❤
දෙවනි වතාවට බදිනකොට සුදු පාට වෙනවා...❤️
හරිම වටිනවා.
ඔයාට ගොඩක් ස්තූතියි මේ හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවට❤
ආස්මී 1 ක් කඩේට දාන්නෙ කීයටද...
රුපියල් 55, 60ට වගේ දෙන්න
Thanks akka❤❤❤
Thank you 🍊🍊🍊
😍😍😘😘❤️❤️❤️
Harima widiyata pahadili Kara.❤ thanks
😘😘❤️❤️❤️
Akka kubuk kola valin hadannako
Oyata jaya wewa.oya nisa anith ayatath jaya wewa.ekmanin thawa vidio ekak genna
👍👍😘😘❤️❤️❤️
Mama nuwara eliye inne daul kurudu kola nane mehe. Wena widiyak nadda naanu hadaganna
බණ්ඩක්කා කුඹුක් කොළ වලිනුත් පුළුවන්
@apegedara9382 hari miss thank you
palaweni parata asmi badala sathi 3 withara thiyanna puluwanda dewani parata badinna
ඔව් පුළුවන්
Cup ganna puluwan මහරගම ta yanakotaparana parai aluth parai ekathuwena thanata mehain thiyenawa cup hadana thanak
contact number ekak denna
Hal piti 500kta pol kiri
Nanu kochcharadanawada pirisi adu kopka walin kiyanna kawruth hari pramanaya kiyanna
Mama oya kiyapu widiyata heduwa .piti eke athata denena ganakama kohomada kiyala kiyanawada pls?
නිකම් ඉටි වගේ ගතියට තියෙන්න ඕනෙ..😊
❤
Ane nangi hal piti 1kg kin asmi kiyak hada ganta puluwanda kiyala mata kiyannako.😊oyage wyaparaya dinen dina diyunu wewa!
50ක් 55 වගේ පුළුවන්
අනේ බොහොම ස්තූතියි ඔයාට😊
Akke peni demmata passe dawas kiyak withara asmi thiya ganna puluwanda.
මමත් හැදුවා හරියටම ආවා
ඇත්තටම හරිම සතුටුයි 👍👍💪💪❤️❤️❤️
Thanks nangiyo.ane kiyannako asmi eka hande alenne ai kiyala.
Oyage veadio balala mamath kama hadanawa.thanks oyata
මම ආස්මි හැදුවා .දැන් ඒවා විකුණනවා .ඔයාට ස්තූතියි නංගී .ආස්මී හදල ඉවර කරන්න කිට්ටු උනාම පිටි එක දියාරු වෙන්නේ ඇයි
ඒ වෙලාවට ආයෙත් හොදටම උකු නානු ටිකක් දාල මිශ්‍ර කරන්න එතකොට හරියනවා ❤️
මම ඉන්නෙ සවුදි වල මම හැමදාම ඔයා ගෙ වීඩියෝ බලනව මම ආසාවෙන් ඉන්නෙ ගෙදර ඇවිත් ඔයා කියල දෙන කෑම හදන්න
😍😍😍😘😘❤️❤️❤️
Hodama hodai kiyala dunna
Akke asmi hendak pavichchi nokara tin ekak sakas karagnnawanm siduru vidagnna tintas anayaka pramanaya athida..plz
ඒ මදි නංගී ටින්ටස් ඇණයට වඩා පොඩ්ඩක් ලොකු ඇණයක් ගන්න
@@apegedara9382 ane godak sthuthi akke...oyage hema viyaparayakma dinen dina diyunu wenna oni.. ❤ ❤❤❤❤
නංගි පිටි මිශ්‍රනය වැරදුනොත් හදා ගන්න බැරිද
පිටි මිශ්‍රනය පිජ් එකේ තියලා පස්සේ හදන්න බැරිද
Ane akke man asmi heduwa aka wakkarana kota aka godata ekathuwela guliyak wage una na ai ahema wenne kiyanawada
nanu eka uku madi unama thamai ehema wenne nangi
Akke oua kade pol thel waliinda asmi badinna gannne nethnam wena thel waraagayajda kiyanaawada
පොල් තෙල් වලින් නංගී
උයන රහස් ලෝබ නැතිව බෙදාදෙන ඔයා හරි හොදයි.
Akke diyakiri noda miti kiri walin vitharak aran piti enuwata kamak nedda asami piti akata
ගොඩක් උකුවට ගන්න එපා පොල්කිරි උකු වැඩි උනාමත් ආස්මී කැඩෙන්න බලනවා..
Thank you ❤️
You’re welcome 😊
Thanks akke pahediliwa kiyadunnata mn awruddata hadanawa ආස්මී
Owa issaralama saree bedala tiyaganne kohomada poly bag ekak dala hulan wadinne netiwada..
ඔයාට ඉක්මනින් දෙසැරෙ බැදල ගන්න ඕනෙ නම් ටිකක් හුලං වැදුනට කමක් නෑ...ඔයාට මාසයක් සති 2ක් වගේ කල් තියා ගන්න ඕනෙ නම් හුලං වදින්නෙ නැති වෙන්න බකට් එකකට අසුරලා තියන්න...
Anee දවුල් කුරුදූ නෑ මේ පැත්තේ හොයාගන්න.. අනේ ඒකට වෙන දෙයක් කියන්න පුලුවන්ද..
අක්කියෝ ඔයගේ හොද හිතටම ඔයාගෙ ව්‍යාපාර කටයුතු ඉහළින්ම සාර්ථක වෙන්න ඔනී... කිසිම රහසක් නැතිව කියල දෙනවට..
බුදු සරනයි. ඔයටත් ඔයාගෙ පව්ලේ අයටත්...
නානු 5ක් හදා ගන්න විදිය ගැන තියන වීඩියෝ එක බලන්න මගෙ චැනල් එකේ..
Aseme hadana wedeya meaccara pahedelewa keyadepu video akak nam na weana
ස්තූතියි ❤️❤️❤️
Oya widihatama bandakka nanu walin hadanna puluwanda
Akke kiri tin aken asmi henda hadana vidiya kiya denawada
වෙලාවක් තිබුනොත් වීඩියෝ එකක් කරන්නම් නංගී
Godak pin obata.
Katu asmi bedala dawas kiyak withra thiyanna puluwanda
මාසයක් විතර පුළුවන්
Thank you
You're welcome
මම ආස්ම් හැදුවා .හොදට ආවා ස්තූතියි .දෙවෙනි පාර බදිනකොට හොදට පුලුන් වගේ ආවෙ නෑ.එහෙම වෙන්නෙ ඇයි?
ආස්මී එක ටිකක් හුලං වැදෙන්න තියල දෙසැරෙ බදින්න...❤️
Mama 3 park haduwa samahara datahariyanawa danegewal walta magegane denawa ahala pahala gewl walath denawa thawa hodata hadanna kemathi oyata pin puthe mama oyage me video aken mata waradunu awa theruna mama awurudu 60 amma kenek puthata jayen jaya ❤❤❤❤❤
ස්තූතියි නැන්දේ....❤️❤️❤️❤️
Mamath asmi hadanna try karala tyanwa.a hama parama mata hadune oya ara pennapu watura wadi una widiyata hadapu asmi .man ahema wenna hethuwa hoya ganna bariwa hitiye.thank you oyata me dewal hari piliwelata kyala dunnata.me sarenam mn khma hari hariyata hadanwa.
Idi appa piti walin asmi hadanna barida?
🥰🥰🥰🥰🥰
Akke man rasa kevili ha kal thaba ganna kema hadanawa ath br aka aran ne ane akke akata br aka ganne kohomada dekatama. Kiyannako
රසකැවිලි හා බයිට් වර්ග කියලා ගන්න..br එක ගැන මම වීඩියෝ 2ක් දාලා තියනවා නංගී ඒව බලන්න 😊❤️❤️❤️
නෑ අක්කේ මං හදන්නේ රසකැවිලි හා කල් තබා ගන්න පුළුවන් මාළු ඇබුල් තියල්, මෝජු ඇ වගේ ඒවාට කොහොම ද බිඅර් එක දන්නේ.
Nangi kade thetha hal piti walin asmi hadanna berida🤗
Akke ආස්මී එකක් හරියටම ලස්සන තියෙන්න වට කියක් වක්කරන්න ඔනද
🥰🥰🥰👌👌
නංගී ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ..ඔයා කිව්ව විදියට මම ආස්මි හැදුවා .හොඳට ආවා.මේ අවුරුද්දට හදන්න හිතාගෙන ඉන්නේ .දවුල් කුරූදු නානු ශීතකරනයක දාලා තියන්න පුලුවන්ද .දෙවෙනි පාරට බැද්දම ටිකක් කැඩෙන්නේ ඇයි .පොල් කිරි වැ ඩි උනාමද,නානු මදි උනාමද.
පොල් කිරි වැඩි උනාමත් එහෙම වෙනවා...නානු මදි උනාමත් එහෙම වෙනවා...නානු නෙවෙයි කොල ටික ෆ්‍රිජ් එකේ දාල තියා ගන්න අක්කෙ...කොල ටික ශොපින් එකකට දාලා ෆ්‍රිජ් එකේ දාන්න..
ස්තුතියි .බුදු සරනයි
Nanu tika uku madi unamada akke asmiya guliyak wage anne aka wakkarana kota aka godata wetenne
උකු මදි උනාම තමයි නංගී
Miss Oyawa contact krganna puluwn no ekk denna puluwnd?.කැවිලි warga gana wisthra tikak danaganna oone mt
Akke mehe daul kurudu na bandakka walin oya wagema hadanna bari weida
පුළුවන් නංගී...මම නානු වර්ග 5ක් ගැන වීඩියෝ එකක් කරල තියනවා ඒකත් බලන්න 👍
❤❤❤❤
Good
🎉
❤️❤️❤️
Ai oya den vedio gennetthe.eka apita oyage athdekeem bedaganna awasthawak nethiwenawane😢
piti halana vidihath Kiyala denna.
වීඩියෝ දාල තියනවා dear ❤️❤️❤️
Idi appa piti walin hadanna berida asmi😊
Like 🎉
❤❤❤💐❤️❤️❤
Asmi ake niyamitha diga pramanaya kiyanawada?
නියමිත දිගක් කියලා නෑ...අගල් 7ක් වගේ දිග තිබුනම ඇති ❤️❤️
❤
Like 🌹🏖️️
Asmi akak kiyakata danawada
60
❤❤❤👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉
තෙල් එකට දානකොට යට යන්නේ ඇයි