Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නොකැඩෙන නූල් පදම ආවාතෙල් තාච්චියේ දී රව්මට ලස්සනට ආවේ නැහැ තෙල් හොදට රත් කළාගුලි ගැහිලා වගේ තිබුණේඒකට හේතුව මොකක්දමම තව පාරක් උත්සාහ කරනවාහරියට හදාගන්න ඇත්තටමසෙවල මුකුත් නැතුව එහෙම වැක්කෙරෙන කොට මට ලොකු සතුටක් දැනුණා අම්මට ගොඩක් ස්තුතියි 😘👍☺️ හදලා පොටෝ එවන්නම්
Wathura wadi karagaththada oya. Wathura wadi unoth ehema wenawa. Thelekath hodatama arath wenna ona. Ane bohoma sthuthi oyata. Aye parak try krla balanna.. ❤❤❤❤❤
thanks you amma
මට ත් එහෙමම උනනේ..තෙලට දැම්මාම ගුලි උනා
නැවත නැවත උත්සාහ කළාආස්මි 15 විතර අන්තිමට හදාගත්තා ස්තුතියි 😘👍 ඔයාටබුදු සරණයි
Kkooooooopa
අමිමෙි .අදයි.මෙි.විදියට .ආස්මී .හදනවා .දැක්කෙ .බොහොම .ස්තුතියි ..
අපේ ආච්චි අම්මා ත් ඔහොමමයි හැදවෙ ත්. කතා කරන්නේ ත් මේ වගේමයි.දීර්ඝායූශ ලැබේවා
ඇත්තටම අමිමෙ හරිම ලෙසි විදියක් කියල දුන්නෙ හරිම වටිනා විඩියෝ එකක්.අමමෙ සුභ අලුත් අවුරැද්දක් වෙවි.
හරිම පැහැදිලි ,වෙනස්,ලස්සන ඉදිරිපත් කිරීමක්.
ඉතාමත්ම පැහැදිලිව ඔබතුමිය කියලදිමගැනස්තුතියි තෙරුවන් සරනයි❤️❤️
බුදු සරණයි අම්මේ හරිම ආසයි දැක්කත් කෑම
අත්තම්මාට සුභම සුභ අලුත් අවුරුදුදක් වේවා 😁😁
මම මෙහෙම හදනව දැක්කෙ පලමු වතාවට .දවුල් කුරුඳු දාල ,බංඩක්ක දාල හදන රෙසපිත් එයාල විකාර කියවල හදන කෑම අපට අමාරුයි කියල හිතෙන තරමටම බය කරනව.ඇත්ටම අත්තම්මා කෑම හදන්න මාර දක්ෂයි .බුදු සරණයි !
අලුත් අද්දැකීමක් ස්තුතියි ආච්චි අම්මා
අනේ ආසම කෑමක් ආසද කියල ඇහුවෙ අදමයි හරිම සරල පැහැදීලී කිරීමක් අත්තම්මා .තෙරුවන් සරනයි ඔයාට
බුදු සරණයි...!! අත්තම්මේ... ගොඩක් දේවල් දැනගත්තා.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!
Bohoma pin Achchi Amma. Ehema nam matath hadala balanna hithuna.💖
අපිත් හැදුවා. හරිම ලස්සනට ආවා ආස්මි ටික.බොහොම ස්තූතියි 😍😍
තෙරුවන් සරන්‍යී අත්තම්ම්මාට .ත් මට මගේ ආත්තමව මතක් උනා ඔයාව දකිනකොට 😪 දිර්ඝායූ ලැබේවා අම්මේ ඔයාට බුදු සරණයි .. ඔබට 🙏🙏🙏🙏
අදතමයි.දැක්කේමේවිදියට.ආස්මිහදනවා..අම්මටබුදුසරණයි.🙏
ආත්තම්මේ ගොඩක් ස්තුතියි බුදුසරණයි..!!
ආසම කෑමක් 🤗🤗
Math
Anee godak watinawa meka. Budusaranai achchi oyata🙏🏽✨
බොහොම ස්තුතියි අත්තම්මා
අත්තම්මේ ඔබට තුති මමත් හදල...බලන්කම් . දීර්ඝායුෂ ලැබේවා
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අත්තම්මේ
සුබ අලුත් අවුරුද්දක් අත්තම්මේ බොහෝම ස්තුතියි!!!!☺️☺️☺️☺️☺️☺️☺️
So satisfying. ❤️❤️❤️❤️❤️
ආච්චිටත් බුදු සරණයි දෙවිපිහිටයි😊😊
බොහොම ස්තුති අම්මා .....bs
බුදු සරණයි අත්තම්මේ ඔබට
Niyama rasa
අත් අම්මා ඇතුළු සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට ම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම කන්න ආසම කෑමක් තමා මම ප්‍රියන්ති කුවෙට් වලින්
Sthuthii
බුදු සරණයි අත්තම්මට 🙏
Wenas widiyakata thank you ❤️
hodata pahadiliwa kiyala dunna. godak hoda video ekak nona achchi... thank you ☺️🙏
Thank you aththama ❤❤
Thank you for aththamma for this recipe. ❤ This is the first time I've heard that asmi can be made this way.
Niyamaine palaweni wathawata dekke me vidiyata asmi hadanawa👍
Niyamai amme. Budu saranai!!!
Thank you achchi amme❤❤
තෙරැවන් සරණයි අමිමට දිර්ග අායුෂ ලැබෙිවා
Dirgau wewa athhammata theruwan saranai ❤ ❤ ❤ 👍
Aththmata pin godak harima watinawa me vidio
හරිෂොික් අම්මේ ස්තුතියි
Supar athal amme
Budusaranai amma
Niyama gami rase aasmimi mewa thama Athuth aya aluth kama thibjnata mea rada thama hari gami rasa
Mamath ada haduwa hodata awa . Bohoma pin achchi
Ayy boo wewa aththamme
wangediyen kotanne natuw blend krt awlk nadda
ඔබගෙන් නිමානොවන අපූරු රහස්.. දීර්ඝායුෂ ..අම්මෙ..
බුදුසරණයි අත්තම්මේ
adami dekke nanu nethiwa asme hanawagodak pin ammata
අත්තම්මාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
Amma hall. Kochchara welawak pegenna tiyanna inida kiyannajo
Harima pahadilli thanks
Amma oyanam maru
බොහොම ස්තූතියි අම්මේ🙏🙏🙏❤❤❤
"bohoma hodai amma
❤❤❤❤❤
වතුර වලින් විතරක් පදම අරගෙන හදන්න පුලුවන් කියල දැන් තමා දැනගත්තෙ අනිවාර්යයෙන් හදනව බෙහෙවින්ම ස්තුතියි.
Bohoma sthuthi Amma
Godak pin amme apita mewa kiyala denawata.
Aththamme api me channel akata godak asai
ගොඩාක් හොදයි අම්මේ...බුදු සරනයි ඔයාටත් 🙏
බොහොම ස්තුතියි අත්තම්මේ ... මම අද ආස්මි හැදුවා ඔබ කියල දුන්න විදියට . පළමුවර තමයි මෙහෙම හැදුවේ .කලින් අවුරුදුවල බණ්ඩක්කා දාලා හැදුවා .ඒත් හරි ගියේ නැහැ .නමුත් අද හොදට හැදුනා .අපි පිට රට ඉන්නේ ,මම පිටි වලට ගත්තේ පැකට් කරන ලද Korean rice flour එක .එකෙන් ඔබ කියල දුන්න අනිත් පියවර ටික හරියට කරලා ආස්මි හදා ගත්තා ,මට හරිම සතුටුයි .ඔබට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා
Bohoma sthuthi puthe. Matath godak sathutui... Oyalatath suba aluth auruddak wewa❤❤❤❤❤
@punchi Kavikari, ඔයා කොහොමද ඒ කොරියන් පිටි එක කෙටුවේ.
@@rajinthatiskumara7587 පිටි කෙටුවේ නැහැ . කඩේ තියෙනවා පැකට් කරලා
Oya mekata mada rasne wathurada damme.naththam alwathurada
බොහොම ස්තූතියි! අම්මාට .නිදුක් නීරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු දෙනාටම .🙏🙏🙏
ape ammala paradai aththammata.niyamai
Anapu piti guliya aai wangediye daala ketuwata passe ,wathura wenuwata polkiri walin diyakarama padama enne nadda?
Sthuti amme
Akke apahu kotaddi blender eken kotanna berida ahanko aththamagen.wangediyenmada..kotanna oni
Baha wangedhiye kotanna ona
Sha wadi wada na niyamaine math hadala balanna oni godak pin aththamme ..
Saralai wage penunata tikak amaru wadak asmi hadanawa kiyanne. Eka api kiyala dipu vidiyTama karanna. Etakota waradina ekak na. ❤❤❤❤❤❤😍😍😍😍
hodai aththamme godaak pin....
Pehediliva kiyala dunna.obata teruvan sarani.
Super
Thank you
Kade piti fridge eke dawas 5 thiyanna puluwanlu.ewa gen hadanna puluwanda.
ආච්චි අම්මා වගේ ආච්චියෙක් මටත් ඉදියනම් 😘❤අනේ ශෝක් එකට වීඩියෝ එක කලා 😘
Dakune aya hadanne ohoma thamay. Dawul kurundu, bandakka issa dana ewata wada hoday me kramayata hadana ewa. Ape pethiwala hadala masa 7,8 thiyagannawa sudu karane nethuwa. Purudu wunoth hoda business ekak.
බුදුසරනයි අම්මා .කියල දුන්න විදියට හදල බලන්නම්.බන්ඩක්කා සෙවලදාල හැදුව හරියට ආවෙ නෑ ගිය අවුරුද්දෙ
Ewa ona na puthe. Mm kiyala dipu vidiyatama karala balanna etakota waradina ekak na.
godak isthuthiamme
අපෙ අම්මත් හදාල විකුනනව හැබැයි ආස්මී පොල්කටු හැන්ද සහ නානු වලට ගන්නෙ දවුල් කුරුඳු කොල නැතිනම් හොඬපර මද අත්තම්මටත් ආදරෙන්👍💪💪💪
අත්තම්මෙ වතුර වෙනුවට පොල්කිරි වලින් අනන්න බැරිද
Theruwan saranaii achchi ammata.mn achchita godaak adarei.kema walatath godaak kemathi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sthuthi duwe❤❤❤❤
❤️❤️❤️💐💐 suba aluth auruddak wewa achchi ammata saha paule siyaluma denata ❤️❤️❤️💐💐
Godak hodai amme mama rata inne harima lesi
Mehema hadanakota rase wenasak wenawada
Na
අත්තම්ම කලේ නාට්ටියක් නෙමේ කියල හොදටම තේරුනා ❤
Akke blender eken kotagnna berida meka wangediyenma kotanna onida
Blender eken kotaganna ehenam
💗💗💗
👍👍👍❤️❤️❤️❤️
Me niyama aasmi hadane niwaradi kamaya nowe
👍👍👍👍
Polkiri danne nadda
❤❤❤
Amma sini ganan hal ganan kohomada assmi hadanne
pan piti walin hadanna barida aththamme.
Ba akke 😍❤
Attanma machra lasi kiyala hituwa na godak pin achi amma
Aththamma..meka ananna wathura kohomada ganne.alwathurada.mada rasne wathurada
Elwathura
අපිට පිටි කොටන්න මෙහෙ වංගෙඩි මෝල්ගස් නැති නිසා, blend / grind කරගත්තට කමක් නැද්ද? අම්මා උයන කෑම ජාති බොහෝම ආශාවෙන් බලනවා.
පිටි ගුලියක් හදලා කොටන්න වංගෙඩියක් නැහැ . ඒ වෙනුවට විකල්පයක් නැද්ද අම්මා
Bodi wangediyak ganna... Lunumiris hadana podi ewa tinawa. Et hariyata piti ketune nattan Nula mahathata enne. Piti hodaaata melek karannai kotanne❤
Blend කරලා ගන්න පුළුවන් ද
Ane achchi amma harima lesiyen haduwa mamath gedara hadanawa. Bohoma isthuthii
😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😍😍😍🌷🌷🌷💐💐💐💐🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🌼🌼🌼😍😍😍😍😍😍😍😍😍💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Anita wangediyak ne kota ganna
pol kiri daanne neddhe? asmi hayyaidha? plz kiyanna.
Polkiri danne na. Me asmi haiya na poddakwath
@@Aththammaimamai හරි ඉතින් පොල් කිරි දාල මේ විදිහට පදමි කරල හදන්න බැරිද පුලුවන්ද බැරි නමි රිසන් කියන්න ඇයි කියල
බොහොම ස්තුතියි ඔබතුමියට. මේකට පොල්කිරි දාන්නෙම නැද්ද?
Pol kiri demmama ikmana sudu wenne
@@upulkumara8999 එතකොට ඒක හොදද නරකද..වතුර දැමිමම කිරි රස එන්නැනේ
නොකැඩෙන නූල් පදම ආවා
තෙල් තාච්චියේ දී රව්මට ලස්සනට ආවේ නැහැ තෙල් හොදට රත් කළා
ගුලි ගැහිලා වගේ තිබුණේ
ඒකට හේතුව මොකක්ද
මම තව පාරක් උත්සාහ කරනවා
හරියට හදාගන්න ඇත්තටම
සෙවල මුකුත් නැතුව එහෙම වැක්කෙරෙන කොට මට ලොකු සතුටක් දැනුණා අම්මට ගොඩක් ස්තුතියි 😘👍☺️ හදලා පොටෝ
එවන්නම්
Wathura wadi karagaththada oya. Wathura wadi unoth ehema wenawa. Thelekath hodatama arath wenna ona. Ane bohoma sthuthi oyata. Aye parak try krla balanna.. ❤❤❤❤❤
thanks you amma
මට ත් එහෙමම උනනේ..තෙලට දැම්මාම ගුලි උනා
නැවත නැවත උත්සාහ කළා
ආස්මි 15 විතර අන්තිමට හදා
ගත්තා ස්තුතියි 😘👍 ඔයාට
බුදු සරණයි
Kkooooooopa
අමිමෙි .අදයි.මෙි.විදියට .ආස්මී .හදනවා .දැක්කෙ .බොහොම .ස්තුතියි ..
අපේ ආච්චි අම්මා ත් ඔහොමමයි හැදවෙ ත්. කතා කරන්නේ ත් මේ වගේමයි.
දීර්ඝායූශ ලැබේවා
ඇත්තටම අමිමෙ හරිම ලෙසි විදියක් කියල දුන්නෙ හරිම වටිනා විඩියෝ එකක්.අමමෙ සුභ අලුත් අවුරැද්දක් වෙවි.
හරිම පැහැදිලි ,වෙනස්,ලස්සන ඉදිරිපත් කිරීමක්.
ඉතාමත්ම පැහැදිලිව ඔබතුමිය කියලදිමගැනස්තුතියි
තෙරුවන් සරනයි❤️❤️
බුදු සරණයි අම්මේ හරිම ආසයි දැක්කත් කෑම
අත්තම්මාට සුභම සුභ අලුත් අවුරුදුදක් වේවා 😁😁
මම මෙහෙම හදනව දැක්කෙ පලමු වතාවට .දවුල් කුරුඳු දාල ,බංඩක්ක දාල හදන රෙසපිත් එයාල විකාර කියවල හදන කෑම අපට අමාරුයි කියල හිතෙන තරමටම බය කරනව.ඇත්ටම අත්තම්මා කෑම හදන්න මාර දක්ෂයි .බුදු සරණයි !
අලුත් අද්දැකීමක්
ස්තුතියි ආච්චි අම්මා
අනේ ආසම කෑමක් ආසද කියල ඇහුවෙ අදමයි හරිම සරල පැහැදීලී කිරීමක් අත්තම්මා .තෙරුවන් සරනයි ඔයාට
බුදු සරණයි...!! අත්තම්මේ... ගොඩක් දේවල් දැනගත්තා.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!
Bohoma pin Achchi Amma. Ehema nam matath hadala balanna hithuna.💖
අපිත් හැදුවා. හරිම ලස්සනට ආවා ආස්මි ටික.බොහොම ස්තූතියි 😍😍
තෙරුවන් සරන්‍යී අත්තම්ම්මාට .ත් මට මගේ ආත්තමව මතක් උනා ඔයාව දකිනකොට 😪 දිර්ඝායූ ලැබේවා අම්මේ ඔයාට බුදු සරණයි .. ඔබට 🙏🙏🙏🙏
අදතමයි.දැක්කේමේවිදියට.ආස්මිහදනවා..අම්මටබුදුසරණයි.🙏
ආත්තම්මේ ගොඩක් ස්තුතියි බුදුසරණයි..!!
ආසම කෑමක් 🤗🤗
Math
Anee godak watinawa meka. Budusaranai achchi oyata🙏🏽✨
බොහොම ස්තුතියි අත්තම්මා
අත්තම්මේ ඔබට තුති මමත් හදල...බලන්කම් . දීර්ඝායුෂ ලැබේවා
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අත්තම්මේ
සුබ අලුත් අවුරුද්දක් අත්තම්මේ බොහෝම ස්තුතියි!!!!☺️☺️☺️☺️☺️☺️☺️
So satisfying. ❤️❤️❤️❤️❤️
ආච්චිටත් බුදු සරණයි දෙවිපිහිටයි😊😊
බොහොම ස්තුති අම්මා .....bs
බුදු සරණයි අත්තම්මේ ඔබට
Niyama rasa
අත් අම්මා ඇතුළු සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට ම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම කන්න ආසම කෑමක් තමා මම ප්‍රියන්ති කුවෙට් වලින්
Sthuthii
බුදු සරණයි අත්තම්මට 🙏
Wenas widiyakata thank you ❤️
hodata pahadiliwa kiyala dunna. godak hoda video ekak nona achchi... thank you ☺️🙏
Thank you aththama ❤❤
Thank you for aththamma for this recipe. ❤ This is the first time I've heard that asmi can be made this way.
Niyamaine palaweni wathawata dekke me vidiyata asmi hadanawa👍
Niyamai amme. Budu saranai!!!
Thank you achchi amme❤❤
තෙරැවන් සරණයි අමිමට දිර්ග අායුෂ ලැබෙිවා
Dirgau wewa athhammata theruwan saranai ❤ ❤ ❤ 👍
Aththmata pin godak harima watinawa me vidio
හරිෂොික් අම්මේ ස්තුතියි
Supar athal amme
Budusaranai amma
Niyama gami rase aasmimi mewa thama Athuth aya aluth kama thibjnata mea rada thama hari gami rasa
Mamath ada haduwa hodata awa . Bohoma pin achchi
Ayy boo wewa aththamme
wangediyen kotanne natuw blend krt awlk nadda
ඔබගෙන් නිමානොවන අපූරු රහස්.. දීර්ඝායුෂ ..අම්මෙ..
බුදුසරණයි අත්තම්මේ
adami dekke nanu nethiwa asme hanawa
godak pin ammata
අත්තම්මාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
Amma hall. Kochchara welawak pegenna tiyanna inida kiyannajo
Harima pahadilli thanks
Amma oyanam maru
බොහොම ස්තූතියි අම්මේ🙏🙏🙏❤❤❤
"bohoma hodai amma
❤❤❤❤❤
වතුර වලින් විතරක් පදම අරගෙන හදන්න පුලුවන් කියල දැන් තමා දැනගත්තෙ අනිවාර්යයෙන් හදනව බෙහෙවින්ම ස්තුතියි.
Bohoma sthuthi Amma
Godak pin amme apita mewa kiyala denawata.
Aththamme api me channel akata godak asai
ගොඩාක් හොදයි අම්මේ...බුදු සරනයි ඔයාටත් 🙏
බොහොම ස්තුතියි අත්තම්මේ ... මම අද ආස්මි හැදුවා ඔබ කියල දුන්න විදියට . පළමුවර තමයි මෙහෙම හැදුවේ .කලින් අවුරුදුවල බණ්ඩක්කා දාලා හැදුවා .ඒත් හරි ගියේ නැහැ .නමුත් අද හොදට හැදුනා .අපි පිට රට ඉන්නේ ,මම පිටි වලට ගත්තේ පැකට් කරන ලද Korean rice flour එක .එකෙන් ඔබ කියල දුන්න අනිත් පියවර ටික හරියට කරලා ආස්මි හදා ගත්තා ,මට හරිම සතුටුයි .ඔබට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා
Bohoma sthuthi puthe. Matath godak sathutui... Oyalatath suba aluth auruddak wewa❤❤❤❤❤
@punchi Kavikari, ඔයා කොහොමද ඒ කොරියන් පිටි එක කෙටුවේ.
@@rajinthatiskumara7587 පිටි කෙටුවේ නැහැ . කඩේ තියෙනවා පැකට් කරලා
Oya mekata mada rasne wathurada damme.naththam alwathurada
බොහොම ස්තූතියි! අම්මාට .නිදුක් නීරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු දෙනාටම .🙏🙏🙏
ape ammala paradai aththammata.niyamai
Anapu piti guliya aai wangediye daala ketuwata passe ,wathura wenuwata polkiri walin diyakarama padama enne nadda?
Sthuti amme
Akke apahu kotaddi blender eken kotanna berida ahanko aththamagen.wangediyenmada..kotanna oni
Baha wangedhiye kotanna ona
Sha wadi wada na niyamaine math hadala balanna oni godak pin aththamme ..
Saralai wage penunata tikak amaru wadak asmi hadanawa kiyanne. Eka api kiyala dipu vidiyTama karanna. Etakota waradina ekak na. ❤❤❤❤❤❤😍😍😍😍
hodai aththamme godaak pin....
Pehediliva kiyala dunna.obata teruvan sarani.
Super
Thank you
Kade piti fridge eke dawas 5 thiyanna puluwanlu.ewa gen hadanna puluwanda.
ආච්චි අම්මා වගේ ආච්චියෙක් මටත් ඉදියනම් 😘❤අනේ ශෝක් එකට වීඩියෝ එක කලා 😘
Dakune aya hadanne ohoma thamay. Dawul kurundu, bandakka issa dana ewata wada hoday me kramayata hadana ewa. Ape pethiwala hadala masa 7,8 thiyagannawa sudu karane nethuwa. Purudu wunoth hoda business ekak.
බුදුසරනයි අම්මා .කියල දුන්න විදියට හදල බලන්නම්.බන්ඩක්කා සෙවලදාල හැදුව හරියට ආවෙ නෑ ගිය අවුරුද්දෙ
Ewa ona na puthe. Mm kiyala dipu vidiyatama karala balanna etakota waradina ekak na.
godak isthuthiamme
අපෙ අම්මත් හදාල විකුනනව හැබැයි ආස්මී පොල්කටු හැන්ද සහ නානු වලට ගන්නෙ දවුල් කුරුඳු කොල නැතිනම් හොඬපර මද අත්තම්මටත් ආදරෙන්👍💪💪💪
අත්තම්මෙ වතුර වෙනුවට පොල්කිරි වලින් අනන්න බැරිද
Theruwan saranaii achchi ammata.mn achchita godaak adarei.kema walatath godaak kemathi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sthuthi duwe❤❤❤❤
❤️❤️❤️💐💐 suba aluth auruddak wewa achchi ammata saha paule siyaluma denata ❤️❤️❤️💐💐
Godak hodai amme mama rata inne harima lesi
Mehema hadanakota rase wenasak wenawada
Na
අත්තම්ම කලේ නාට්ටියක් නෙමේ කියල හොදටම තේරුනා ❤
Akke blender eken kotagnna berida meka wangediyenma kotanna onida
Blender eken kotaganna ehenam
💗💗💗
👍👍👍❤️❤️❤️❤️
Me niyama aasmi hadane niwaradi kamaya nowe
👍👍👍👍
Polkiri danne nadda
❤❤❤
Amma sini ganan hal ganan kohomada assmi hadanne
pan piti walin hadanna barida aththamme.
Ba akke 😍❤
Attanma machra lasi kiyala hituwa na godak pin achi amma
Aththamma..meka ananna wathura kohomada ganne.alwathurada.mada rasne wathurada
Elwathura
අපිට පිටි කොටන්න මෙහෙ වංගෙඩි මෝල්ගස් නැති නිසා, blend / grind කරගත්තට කමක් නැද්ද?
අම්මා උයන කෑම ජාති බොහෝම ආශාවෙන් බලනවා.