Too emotional to watch 🥲. The pain and loneliness Anuhas is experiencing is expressed by Raween with his heart touching voice that one actually feels it like real. As always you give more than100% whether it is singing,acting , dancing or compèring etc.etc. Such is your commitment and attitude to whatever you do. 💐❤❤❤❤
Beautiful piece of music. This style suits Raween's voice perfectly. His voice flows like a story telling, through transitions sinking in just as the deeply felt pain. Elegant yet heavy... Thanks, Raween for all the work you put into these songs. All the best and waiting for upcoming songs...
හිතට දැනෙන දුක අපමණයි. රවීන් ඔයා නම් සුපිරිතම දක්ෂයෙක්. ආදරෙයි රවීන් රොශෙල් දෙන්නටම හැමදාමත්. ❤❤
රවීන්ගේ emotional songs මාර විදිහට දැනෙනවා එයාගේ magical voice එක නිසා. පරණ අනුහස් ආක්ෂා ආදරණීය මතක බලාගෙන මෙහෙම සිංදුව අහද්දි දුකයි.
රවීන්ගේ ගායනය,සංගීතය,lyrics හරිම ලස්සනයි❤
කතාව බැලුවේ නැතත් රවීන්ගේ සිංදු අහන්න බලන්න ආසයි. ඒ නිසයි etunes එකෙන් දාලා තියෙනවා දැකලා බැලුවේ💖
ලස්සනම රූපයක් එක්ක ලස්සනම කටහඬක් ලබන්න කොච්චර පින් කරලා ඇත්ද රවීන් 🥺
ඒ කටහඩයි රුවයි දෙකම හිත නිවනවා අපේ ❤
Raween 🔥🔥🔥 emotional act එකත් එක්ක එයාගෙම කටහඩ ❤️🔥 අනුහස් ආක්ශා කියන්නෙ ඉනිමෙ අමතක නොවන මතකයක් වෙලා ඉවරයි 💔
රවීන්ගේ emotional songg මාර විදිහට දැනෙවා එයාගේ magical voice එක
නිසා..පරණ අනුහස් ආක්ෂා ආදරණීය මතන බලාගෙන මෙහෙ සිංදුව
අහද්දි දුකයි
රවීන්ගේ ගායනය..සංගීතය,lyrce හරිම ලස්සනයි ❤
කතාව බැලුවෙි නැතත් රවීන්ගේ සිංදු අහන්න බලන්න ආසයි. එ නිසයි
etunes එකෙන් දාලා තියෙනවා දැකලා බැලුවෙි 💖
රවීන්ගේ voice එක. හදවතටම දැනෙනනවා ඒ ගායනය ❤ ඕනෑම ශෛලියක් ගායනා කරන්න පුළුවන් සැබෑ දක්ෂයෙක්. ඒ වගේම රවීන් සින්දුව පුරාම දුන්න expressions next level🥺🔥 ඒකට අනුහස් ආක්ෂා ආදරණීය මතකත් මුසු වුනාම වෙනම එකක්. හිතට දැනෙන හොඳ නිර්මාණයක්
Miss you Anuksha 💔
👍👌🔥💯
රවීන් අයියගේ හඬ හදවතට කතා කරනවා.. ඒ සංගීතයට ඒ හඬ මුසු වෙලා මැවෙන විරහ රසය වේදනාව ඉස්තරම් ව හිත කීතු කරනවා 😭💔🔥👌💯
ඒ වගේම අනුහස් ආක්ෂා ආදරණීය මතක රූප රාමු පෙළත් ඒකට එකතු වුණාම 👌🔥❤💔😭
අනුහස් ගේ හිතේ තියෙන ඒ මහ වේදනාව දුක පාළුව ඉතා සියුම්ව හැඟීම් නිරූපණයෙන් රවීන් අයියා ප්‍රේක්ෂකාගාරයට දනවන විදිය 👌🔥🔥💯❤😭
මේ ගීතයත් 👌🔥🔥 රවීන් අයියගෙ ගායනය ,රංගනය next level 👌🔥🔥❤💯💔😭
රවීන් ගෙ හඩින් මේ සින්දුවට පණ දෙන විදියට මොහොතකට හදවත නතරවුණා වගේ හැගීමක් එන්නෙ.රවීන්ගෙ facial expressions ත් එක්ක ඒ හැගීම වැඩියෙන් දැනෙනවාමොනව කියන්න ද ඉතින්රවීන් නම් ඉතින් තරු දහසක් මැද අහසෙ බබලන පුන් සදක්මයි.ඔබට ජයම වේවා රවීන් .ආදරෙයි හැමදාම.❤
මේ සින්දුවෙ lyrics music හැමදේම හරිම ලස්සනයි .
ගොඩක් ලස්සනයි රවීශ් අයියා ගේ කට හඩ.ඒ හිතේ තියන දුක බලන් හිටපු අපිටත් දැනුනා.ආක්ශා ඉන්න තිබුනේ.එයා හිටියානාම් කතාව තවත් ලස්සන වෙන්න තිබුනා❤❤❤❤❤😊
Our Multi-talented boii ... 💙🔥 ඇහැට කදුලක් ගේන ඒ රංගනය ...😖 හදවත පසාරු කරගෙන යන්න වගේ දැනෙන ඒ වචන... 😖 ඒ ඔක්කොමත් එක්ක රවීන්ගෙ voice එක එකතු වෙනවා කියන්නෙ එතන වෙනම රහක්...💙 තනිකරම පිස්සුවක් ඒක... 😖 වෙන මොනවා කියන්නද... 🔥 දෙවෙනි ඉනිමෙ අනුහස්ගේ ආදරේ ගැන කියවෙන්නෙම හද එක්ක අරගෙන ... සද නිදන්න , ගලායන ගගේ සද දියේ , මීදුම් යායේ song එකෙත් සද දියේ තෙමෙමු රෑ කියලා part එකක් තියෙනවා , සිතේ පිපුණු සරා කුසුම song එකේ " සද තනි වුන ඝන අදුරක මාව පෙලෙනවා " මේකෙත් සද මුහුනත මවනවාද රුව මා මන සනහා කියලා තියෙනවා 😍 අනුහස්ගෙ ආදරේ කාට කොහොම උනත් අනුහස් , එයා ආදරේ කරන විදිහ මාරම විදිහට දැනෙනවා ... 😭💔
මේ voice එක ගැන කියන්න වචන නැහැ 🥺 පුදුම හැඟීම්බර ගායනයක් 🥹කෙනෙක්ගෙ හිතක් නිවන්න පුළුවන් වගේම කෙනෙක්ගෙ ඇස් වලින් කඳුළු ගන්නත‍් මේ හඬට පුලුවන් ❤😭 Emotional act එකත් එක්ක මේ හඬ ඇහෙද්දී ඒක වෙනම රහක් 🔥🔥
ඇස් පියන් ඉද්දි ඉබේම අනුක්ශා මතක මැවිලා පේනවා ❤️😭
එ ආදරය හැමදාටම අපේ හදවතේ රැඳෙන මතකයක් වෙලා ඉවරයි 🥹❤️
Miss you Anuksha🫶🏻❤️. This song and Anuksha memories 🥹. RnR we really miss you guys
අනේ..අනුහස්❤❤ඵක්ක..ආක්ෂා..හිටියනම්..කතාව..කොච්චර..ලස්සනද❤❤
අනුහස්ගෙ හිතේ වේදනාව රවීන් තමන්ගෙ කඩහඩෙන් මිනිස්සුන්ගෙ හදවත්වලට දැනෙන්න දෙන හැටි 🥺 මෙහෙම ගායකයො තමයි අපේ රටට ඕන කරන්නෙ 🥺 දෙයියනේ visual ඕනෙම නෑ ඇස් පියන් ඉන්නකොට පහු ගිය Anuhas Aksha ආදර කොටස් එක පෙලට මැවෙන්නෙ 🥺 මේ කොල්ලගෙ talent එකෙන් තාම හරියකට වැඩක් අරන් නෑ 🥺💔 ඉස්සරහට සිනමාවට නැතුවම බැරි කටහඩක් රූපයක් , film song එකක් ඇහුවා වගේ 🥺🔥 අනුහස් සමල්කා වගේම අනුහස් ආක්ශාත් මේ කතාවේ ලස්සනම මතකයක් හිතේ රැදුනු❤
Ow sahathika atha.❤
ඒ voice එක 🥺❤️🔥
අනුක්ශා 💔🥺
ඒ වොයිස් එක👍❤ මාර emotional 😢, අනුක්ශා පරණ සීන් ටික මතක් වුනා.
අපි ආදරෙයි ඒ ආදරේට
හැමදාමත් මතකයේ තියෙයි.
රවීන් අයියේ පට්ට 👍
That voice 🔥
Raween ❤
Miss you Anuksha 😌
Western vibe එකයි classical vibe එකයි දෙකම එනවා සින්දුවෙන්..රවීන් ඕනම ආරයක සින්දු කියන්න පුළුවන් වැඩ්ඩෙක් 🔥
හිතට දැනෙන දුක අපමණයි. රවීන් නමි සුපිරි නමි දැක්ෂයෙක්, ආදරෙයි රවීන් රොශෙල් දෙන්නටම හැමදාමත්. ❤❤
Raween නම් Multitalented කෙනෙක්..😭🔥 අම්මෝ Voice එකහ්..❤️
අනේ..🥺🥺❤️ ඒ කටහඩේ ලස්සන.....හදවතටම දැනුනා ඒකනම් අනුහස් අයියා..❤🥺
රවීන්ගෙ කටහඩ 🥺
කොල්ලත් ලස්සනයි කටහඩත් ලස්සනයි ❤
Raween's emotional soulful voice 🔥🙄💔 Old memories of Anuhas & Aaksha ❤ miss you dear Roshel 🙄❤
මා හදවත ගැහෙන ආදරය
තනිකම විදිනා..❤🥺
දැනෙන්නම sing කරනවා..🥺❤
Love your voice raween ayya..🥺❤🌸
දැනෙන්කුමsing කරනවා..❤️😢
හිතේ දුක ගායනයෙන් එලියට දෙන්න පුලුවන් මිනිස්සු අඩුයි❤️..
රවීන් නම් මාරම දක්ශ මනුස්සයෙක් ❤️
සද දිය බොද වෙන රෑ මා හා මතකද පිය තැබුවා 🥺 රවීන් ♥️
Raween ge voice eke pissuwak. Sinduwa ahadi aduna 🥺. Mechara lassana adara kathawak 🥺💔✨️✨️. Miss u, Anuksha ♥️ 🥺
රවීන්ගෙන් වෙනස් විදිහේ සින්දුවක්. 😍 ඒ කටහඬින් මොන සින්දුවක් කිව්වත් සුපිරියි ❤❤ රවීන්, ශෙහාන් ගලහිටියාව, නිමේශ් කුලසිංහ කොහොමත් ආසම combo එකක්
රවීන්ගෙ වොයිස් එක පට්ටහ් 🔥.. මාරම ඉමෝශනල් වයිබ් එකක් දෙන්නෙ.
ගිටාර් එකේ වාදනය එක්ක රවීන්ගෙ වොයිස් එක, ඒ පද ගැලපීම..🥺❤🔥
මතක එක්ක අනුහස් සින්ග් කරන විදිහ..🥺
හදවතට දැනෙන නිර්මාණයක්..🥺❤🔥
Miss you ANUKSHA 🥺❤
රවීන් කියන්නෙම අධිමාත්‍රාවක් 👌🤩
සැබෑ සේ නුබ ලග නෑ.........
සද දිය බොද වෙන රෑ මතකද පිය තැබුවා....... 🥺💔 ඒ මතකයන් හරිම ආදරනීයයි අදටත් 💔 වෙනස්ම ආදර කතාවක් කිව්වොත් හරි , අනිත් ආදර කතාවලට වඩා ගොඩක් වෙනස් බාධා, අභියෝග තමයි තිබ්බෙ , ඒ දෙන්නා ජීවිතේ වින්දෙත් හරිම වෙනස් විදිහකට, ටෙලිනාට්‍යකින් ඒ විදිහෙ වෙනස්ම ආදර කතාවක් දැක්කෙ පලවෙනි පාරට ❤ මහා රෑ කෙල්ලවත් අරගෙන ඇවිද්ද විදිහ , ගරාජ්වල එකට ඉදන් කාර් එහෙම හදපු හැටි 😂 හරිම සුන්දර මතක ගොඩක් ඉතුරු කරලා අවසන් වෙච්ච ආදර කතාවක් 😍 රවීන්ගෙ මූනෙන් දෙන හැගීම් , ඒවා එකින් එක අපිටත් මතක් කරවනවා 💔👌
පුංචි තිරයේ වගේම සිනමාවෙත් ආදර කතාවකට මේ තරම් ගීත නිර්මාන රූප රචනා කවි නිසදැස් ලියවුනානම් තවත් ලියවෙනවානම් , උන්මාදයක් ඇබ්බැහිවීමක් වුනානම්, අපේ ජීවිත වලට බද්ධ වුනානම් ඒ අනුක්ශා ආදරයම විතරයි
අනුක්ශා ආදරයේ හිස්තැන ඉනිම පුරාවටම ප්‍රේක්ශකයන්ගේ හිත් වල රැදී තියේවි
ඒක වෙනස්ම ආරෙක වෙනමම රහක්🥺ඒ මොහොතට ගැළපෙන සින්දුවක්.🎸😍RK ගෙ voice එකනම් ආයෙ කියන්න තේරෙන්නෑ..මාරයි ❤️🔥I'm addicted to this🫠ඒ ඔක්කොමත් එක්ක සමාධි බේබි වශී වෙලා වගේ බලන් ඉද්දි හිනා ගියා අප්පා..🙆
රවීන් අයියේ අයියගේ Voice එක නම් මාර ම ලස්සනයි 😚 ඇත්තට ම රවීන් අයියගේ මේ Song එක නම් මගේ හදවතට ම දැනුනා
😭 😭😭😭😭😭😭😭 අනුහස් අයියා
අඩනකොට නම් ඇත්තට ම දුකයි බලන් ඉන්න බෑ 😭 මටත් ඇඩුනා අද නම් 😭 ලස්සන අනුක්ෂා ආදරේ විනාස කළා මේ සාරමුණි අයියලා 😭 ආක්ෂා අක්කි ආව දවසේ ඉදන් ම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැදුන ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනෙක් ආදරේ කරපු Couple එකක් අනුක්ෂා කියන්නේ 😭 ඒ දෙන්නගෙන් හරියට වැඩක් ගන්න බැරි වුණා මේ සාරමුණි අයියලාට 😭 රොෂෙල් අක්කිව ආයෙත් දෙවෙනි ඉනිමට ගෙන්නන්න Please සාරමුණි අයියේ plzzzzzzzzzzzzzzzzzz
😭😭😭😭😭😭😭😭 අනුක්ෂා ආදරේ ආයෙත් ඕනි සාරමුණි අයියේ අනේ Please සාරමුණි අයියේ 😭😭
ආක්ෂා අක්කිව ආපහු දෙවෙනි ඉනිමට ගෙනල්ලා අනුක්ෂා Wedding එකෙන් මේක ඉවර කරන්න Please සාරමුණි අයියේ අනේ plzzzzzzzzzzzzzzzzzzzz
😭😭😭😭😭😭😭😭
ආයේ ආයෙත් කියන්න තියෙන්නේ රොෂෙල් අක්කිව ආපහු දෙවෙනි ඉනිමට ගෙනල්ලා අනුක්ෂා ආදරේ ආයෙත් දෙන්න කියන එක 😭😭😭😭😭😭
That voice 😘❤️ ඹිනෙ කෙනෙක්ට සිංදු කියන්න පුළුවන් ඒත් හදවතට
දැනෙන්න ගායනා කරන්න පුළුවන් හරිම ටික දෙනෙක්ටයි ඒ list එකේ
උඩින්ම ඉන්න කෙනෙක් තමා Raween aiya කියන්නෙ❤.MoSSU AKsHA 🥺🌹
දවසම උනත් අහන් ඉන්න පුළුවන් voice එක රවීන්ගේ ❤
හරිම දුක්බර පරණ මතකයන් සමග ඒ සිංදුව සංවේදිව ගායනා කළා
රවීන්ගෙ ඕනම ගීතයක් භාවනාවක් වගේ ❤
Visual එකත් එක්ක ගලායන ගගේ මතක් උනා..රවීන්ගෙ කටහඩ ගැන කියන්න වචන නෑ ❤❤❤
ආදරය ආදරය යනු හරි හැටි ප්‍රකාශ කරන තරුණයෙක්. හරිම ආදරණීය යි. හැඟුම්බරයි,, ඒ වගේම හරිම වික්ෂිප්තයි. ❤️😘🎸 ආදරෙයි රවීන්.. 😊
ඔයාගේ රූපෙයි කටහඩයි හරිම ලස්සනයි.තැන්පත් . Congratulations raveen aiye
රවීන් අයියගේ voice එක😢 සිංදුව ඇහෙද්දී පුදුම දුකක් දැන්නේ. ආදරෙයි Raveen ayye🥹❤️
Miss you Aksha and Anuksha ❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
රවීන් අයියගෙ සින්දුව හරිම ලස්සනයි කටහඩත් හැමදාමත් වගේ භාවනාවක්❤❤ ඒත් දැන් සතුටු හිතෙන සින්දුවක් දෙන්නකෝ. පරණ මතක එක්ක දුක හිතෙන සින්දු විතරමනේ ආවේ. දිගින් දිගටම බලන්න දුකයි එතකොට 😢😢😢
ගායනය රංගනය හැමදාමත් විශිෂ්ඨයි රවීන්ගෙ ❤
Ammo Raween Koluvo ..
E...Layanvetha හඬ Marai
Neyamai .
හදවතට Denanna
හදවතට කථාකරන
Rahata ගයන Gayakayak Tamai
Raween ..👍🌹💖👏
ගායකයෝ කොච්චර හිටියත් හදවතට දැනෙන්න ගයන්න පුලුවන් අය ඉන්නෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඒ අතරින් උඩින්ම ඉන්න කෙනෙක් තමා රවීන් අයියා ❤❤🔥
Ekanam attha
භාවනාවක් වගේ රවීන්ගෙ කටහඩ ❤
ආක්ෂා මතක් වෙද්දිත් දුකයි..💔
Anee miss you aksha
හරී ලස්සනයි මැණික . කියලා වැඩක් නෑ. ඔයානම් super brand එකක්.❤❤❤❤❤❤❤
රවීන් අයියා 😘💙 ඒ voice එක 😫
🎉❤කොහොමද රවින් කණිෂ්ක ගෙ සුපිරි ගැයුම ❤🎉
රවින් අයියා ගෙ හඩ නම් අපූරු භාවනාව ක් මෙන්,දවසක ඔබේ නමට සංගීත අධ්‍යක්ෂ ක ගායකයා කියන දවසක වැඩි ඈතක නැහැ .දවසක ඔබේම සංගීතයෙන් ගීතයක් අහන්න ට ආසයි ❤❤
🎶💗🎻රවින් කියන්නේ ත් දවසක ජැක්සන් ඇන්තනි වගේ සුපිරි වැඩ්ඩෙක් ,💗🎻🎶🎶
රවීන්ගේ magical voice එක 💗💥
රවීන් අයියගෙ හැම සින්දුවක්ම සුපිරි❤
හැමදාමත් වගේ හිත නිවනවා ඒ හඩ 🖤
Aksha hitiyanm 😔💔
Raween's voice with emotional act🥺❤️🔥 Anuhas Aksha lovely memories 😢❤️
❤
දෛව සරදම 🤩😍
රවීන් 💙💙💙💙💙💙
හැමදාමත් ආදරණීය මතක සමුදායක් එකතු කල අනුහස් ආක්ෂා යුවළට අපි මොන තරම් ආදරය කලාද. ඒ ආදරයට ලෝභ හිතෙන තරමටම රවීන් රොශෙල් දෙන්නා අනුහස් ආක්ෂාව හරි ආදරණීයව ජීවමාන කලා. පුරා වසර ගණනක් තිස්සේ තිබුණු මේ ආදරය අපිව ජීවත් කලා. අපේ ජීවිත හා බද්ධ උනා. අදටත් ඒ ආදරය මතක් වෙන කොට පුදුම ආදරණීය තමන්ගෙ කමක් දැනෙන්නෙ. නැවත රොශෙල්ව ගේන්න. අනුහස් ආක්ෂා (රවීන් රොශෙල්) ආදරය නැවත ඉනිම 2ට ගේන්න. අසීමිත ජනාදරය දිනාගත් ආදරයක් මෙහෙම මකා දමන්න එපා.❤❤🙏🙏
මෙතරම් ප්‍රෙක්ශක පිරිසකගෙ ඉල්ලීමට සවන් දෙන්න දෙරණ.
👍
එයා එපා ආක්ෂා ඔනේ අපට😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Ane aksha akki oyawa mathak wenawa please derana aksha charithaya ayeth genna deweni inmata
හැමදාටම ආසම voice එක...රවීන් 💙
මේ ගීතය ගැනත් රවීන් ගේ හැගීම් දනවන ගායනය ගැන වචනයක් කිව යුතුමයි. මෙය ඉතාම අසීරු හැගීම්බර ගීතයක්... නමුත් රවීන් ඒ සෑම ස්වරයකම රසය, හැඩය හඩ පාලනය තුලින් ඉතාම සියුම් ව මුදා හරින ආකාරය ආකර්ෂණීයයි.
විවිධාකාර ලෙස හැගීම් දනවන ආකාරය සහ පාලනය කිරීම අති විශිෂ්ඨයි... වරෙක තමාටම කියා ගන්නා කතාවක් ද වරෙක වියරුවක් ලෙස ද ගලා යන හැඟීම් සමුදායක්... අගය කළ යුතු ගීතයක්... සරල පද පෙලක්. රසවත් සංගීතයක්..
මෙවැනි ගීතයක් රවීන් ගේ හඩින් අසන්නට ලැබීම සතුටක්. ඔබට ජය රවීන්.
අනේ ආක්ෂා හිටියනම් තවත් හොඳයි කතාව
Anuhas Aksha ටම කියනවා වගේ..😭❤️
Miss you so much Anuksha..❤
රවීන් අයියත් ලස්සනයි... සිංදුවත් ලස්සනයි 🎉❤
Theme song එකත් ඉක්මනට release වෙනවනම් හොඳයි.ඒකට නම් මාර ආසයි❤
Raween Nam Supere Dakshayak .👍
Gethaya හදවතට Denanna Gayamen .
E...වේදනාව දුක E...අයුරින්ම Ranganayata Baralana අයුරු ...
Marai ..Neyamai ...
Sabavenma Ahte Vesehsta Dakshayak Tamai .සුබපැතුම් ඔබට
Taruvan Saranai koluvo ...
👍💖🌹👏
Too emotional to watch 🥲. The pain and loneliness Anuhas is experiencing is expressed by Raween with his heart touching voice that one actually feels it like real. As always you give more than100% whether it is singing,acting , dancing or compèring etc.etc. Such is your commitment and attitude to whatever you do. 💐❤❤❤❤
මේ වගේ ලස්සන සින්දුවක් රවින් ගෙන් අහල ම තිබුණෙ නැහැ ❤.මේ සින්දුවක් නෙවෙයි භාවනාව ක් ❤
Raween my favourite ❤❤
අනේ අනුහස් 😢 රවීන්ගේ කටහඩ 🔥🔥❤
ඒ හඩ...😄😄😄 රවී අයියගේ කට හඩ ඇක්ශන් ඔක්කොම ලස්සනයි ❤❤❤
මන් පණ වගේ ආදරේ කරපු කෙනා මේ ලෝකෙන් යන්නම ගිහින් මේ විසි අට වෙනිදට මාස තුනක් වෙනවා රවීන් අයියා ඇත්තටම ඒ වේදනාව හදවතින්ම පෙන්නනවා එතන රගපෑමක් කලත් එයා ඒක සාමාන්‍යයෙන් දරාගන්න ගොඩක් අමාරුයි අද මම ඔය සින්දුව TV එකෙ යද්දි ඇස් දෙක පියාගෙන ඇඩුවා මට මන් ආදරේ කරපු කෙනාව මතක් වෙලා
Anee😢
Kohomath api adarekarana minissu ikmanata yanawa
😢😢😢😢😢
😢
😭😭😭😭
ඒ වොයිස් එක නම් භාවනාවක් ❤❤
මේකත් සුපිරි yakrawinaiye❤
හිත නිවන කටහඩක් තියෙන ගායකයෙක් 😗😗
Raween's voice❤😢
His voice 😍🔥 Our gem ❤
Beautiful piece of music. This style suits Raween's voice perfectly. His voice flows like a story telling, through transitions sinking in just as the deeply felt pain. Elegant yet heavy... Thanks, Raween for all the work you put into these songs. All the best and waiting for upcoming songs...
Hi I'm Dinithi this song is very. Beautifully😍😍Nethmi akki is best act😋😋very beautifull. Raveen aiyya. Song. Good job😍😍
His voice 🥺❤️ Thiss multitalented boy 🔥
මරු රවීන් 👌
රවීන් ❤🥺
අාක්ෂාව අයේ කතාවට ඔනි 😢😢
එ අාදරේ අයේත් ඔනි
හොද බර කටහඬක් රවින් කණිෂ්ක ට තියෙනවා 🎻❤ 🎺
ආක්ෂා අයෙ එයිනේ ඔයා එනකල් අපි බලාගෙන ඉන්නවා 😊😊😊😊😊😊 ඔයාට අපි හැමදාමත් ❤ ❤❤❤❤❤❤❤❤😍😍😍😍😘😘😘😘😘😘🥰🥰🥰🥰
එනවද 🙄
Raweenge voice eka pattaii💓👍☝️💖💗💝
රවින් ගෙ අලුත් සින්දුව ට අලුත් කෙල්ලොත් පිස්සු වැටිලා .😘😉
සඳ දිය බොඳ වෙන රෑ මා හා
මතකද පියතැබුවා..🥺❤
මතකයි මතකයි.. ඔෆිස් එක කාර් එකේ දාලා දෙන්නත් එක්ක පයින් අැවිදන් ගියා🙊❤
ඉස්සර ලස්සන ඒ මතක🥺❤
Ou 🤭😁❤
@@mtnmtn67968🙊❤
🥺😭❤️
😢❤
කියන්න වචන නෑ රවීන්ගේ Voice එක නම් හැගිම් මවන පුදුමාකාර voice එකක් ඒකනම් ,හැමෝටම බෑ හදවත ට දැනෙන්න කියන්න ඇස් වලට කඳුලු උනනවා .ඇස් දෙක පියාගෙන නිවිසැනසිල්ලෙ අහන්න පුලුවන් ❤️
හරිම ලස්සනයි 😍😍😘😘🤩🤩🤗🤗
Raween brother, your voice is magical and excellent singing ❤❤
පට්ට ටැලන්ට් එකක් රවීන්
Ane roshel kathawe hitiyanam❤dhannam aththatama kathawa balana eka epa wela thiyenne😢
Raween ayyage voice super ❤🔥👍
අපි අදරෙ අනුවස්ට❤