Anuksha🩷🥹. Literally, Anuksha is not just a love story it’s an emotion. Incomplete but still favorite and beautiful. Anuksha forever irreplaceable. Miss you guys….. RnR🥺
Badly missing the best combination ever😭 Anuksha love story will remain in the heart forever 💕 Thank you Raween and Roshel for portraying the characters Anuhas and Aksha to the maximum❤. Waiting to see ,you two again in a beautiful project one day❤
Raween's voice, acting and this beautiful visual is really heart touching 🥺❤🥺 the way Raween gives life to this beautiful lyrics with his magical voice 🔥
වෙනදා නම් කතාව බලනකොට ඒ හැටි නම් දැනුනේ නෑ......ඒත් අද ඇස් වලට කදුලු ආවා......ඒ ආදර කතාවට😢😢......
අමාරුවෙන් එකම එක සැරයක් බැලුවා. කොහොම ආයේ ආයේ අහන්නද බලන්නද? අවුරදු 3ක් හිතට සහනයක් ගන්න බලපු ආදර කතාවේ මෙහෙම අවසානයක්.ඉන්නකන් ලස්සන ආදර ගීයක් දෙන්න බැරි උනා අනුක්ශාට. කමක් නෑ . ඒ මතක ලස්සනයි. අපි අවුරුදු ගානක් invest කරපු ආදර කතාව අනුව අපිට අනුක්ෂා හැමදාම ජීවත් වෙනවා . අපිත් යනවා එහෙනම්. 💔
එ් සිංදුවෙ වචන ටික💔රවීන් අයියගෙ වොයිස් එකටම මාර විදිහට ගැලපෙනවා. මාරම හැගීම්බරයි 💔🥺
අනේ ඒ සින්දුව🥺❤️
ඒ voice එක🥺
රවීන් අයියාගේ කටහඬ නම් ඇත්තමයි භාවනාවක්🥺❤️
ඒ හඬ ඒ මතක එක්ක ඇස්වලට කඳුලු එන්නැතුව මේක බලන්න නම් බෑ.💔😔
ඒ දෙන්නට ඒ තරමටම ආදරේ කළා.
අනුක්ෂා💔
කොහොම අමතක කරන්නද මේ දෙන්නගේ මතක😢
ඒආදෙරෙ...පිසුවක්...කරල.යන්නගිය❤❤❤❤❤
මේ තරං ඔබ හිතට ළෙන්ගතු
මොකද මන්දා කියා යනවද
ඇසට ගෙනදෙන කඳුළු වල බර
දරාගන්නට කියා දෙනවද
අනුහස් 💔
ඇයි හේතුවක් නැතුවම මේ හඬ ඇහෙද්දී මේ මතක දකිද්දී ඇස් වලට කඳුළු එන්නේ ❤️🩹💔😭
Very heart touching song Raween❤️
අනුක්ශා ආදරේ මේ විදිහට ඉවර කරයි කියලා නම් කවදාවත්ම හිතුවේ නෑ 😢
මහමෙරක් උස පැතුම් එක්කර
එක්ව දුටුවා සිහින ගොන්නක්
එහෙත් අද මා මෙලොව තනිකර
නික්මුනා ඔබ මටත් නොකියා
අනුහස්ගෙ මුළු ජීවිතේම හැමදාමත් ආක්ශා විතරයි ❤️🩹💔🥺
එ අඩුව පුරවන්න කාටවත් කවදාවත් බැහැ...
මේ සින්දුවේ වචන ඇහෙද්දී පපුව ගිනි ගන්නවා වගේ දැනෙන්නේ 🥺
ඒකත් රවීන් අයියගේ හඬින් අනුක්ශා මතක එක්ක ඒක දරාගන්න හරිම අමාරු යි.. ❤️🩹😭💔
මේ හඩ නම් ඇබ්බැහියක්❤🔥ඒ වචන ඒ කටහඩින් මේ රූපරාමු එක්ක අහද්දි හදවත පිච්චිලා යනවා😭කියාගන්න බැරි වේදනාවක් හිතේ තියාගෙන අනුහස් ඒක කියන්නෙ😔රවීන් අයියගෙ කටහඩ නම් ඉතින් 🙊🔥
පුදුම විදිහට දැනෙන කටහඬක් තියෙන දක්ශයෙක් රවීන්. අනාගතයේ සුභාවිත සංගීතයට අපේ පරම්පරාවෙන් බිහිවෙන දැවැන්ත චරිතයක්. 👏 හරිම ලස්සනයි සින්දුව ❤
මේ සින්දුවේ lyrics අහද්දී 💔😭❤️🩹
Ane ඇයි අනේ කතාවක උනත් ඔයාලා මේ ආදර කතාවට මෙහෙම දෙයක් කරේ ❤️🩹😭💔
මේ දෙරණෙ යන කතා පොඩ්ඩක් අවුල් වගේ වුනාට හැම drama එකකම වගේ සිංදු නම් මාර ලස්සනයි ❤
මේ ආදර කතාව tele තීරයේ දිග හැරුණු ආදර කතාවක් තමයී ඒත් එයාල දෙන්නගෙ එ රංගනය, powerful chemistry එක අපිව Anukhsa ට addict කරව ගත්තා.
❤️🩹🤍🥺💔
Miss you so much Anuksha ❤️
බලන බලන සැරේට ඇහැට කදුලක් එනවා..අනුෂ්කා ♥️ හැමදාමත් අපේ හදවත් වල රැදෙන මතකයක් වේවි..❤❤
අනේ කොහොමද මේක දරා ගන්නෙ 😢 ඔයාලා දෙන්නට මෙච්චර ආදරේ නොකල නම් මෙච්චර වශී නොවුනා නම් අද මෙහෙම දුකක් නෑ 😪😭 අනුහස්ට අක්ෂාවත් අක්ෂට අනුහස් මිසක් වෙන අය හරි යන්නෙ නෑ..
Thank you Raween and Roshel.. You two will be forever in our hearts. ❤
That's right 👍
මේ කටහඩ ගැන මොනවා කියන්ද , ඒ වචනත් එක්ක හදවතටම දැනෙන්න ගායනා කරනවා. විශිෂ්ඨ ගායනයක් අනුහස්ගේ වේදනාවෙන් යුත් ඉරියව් සහ අනුක්ෂා මතක දකින කොට හරිම දුකයි. ලස්සන ආදරයක්😢💔
අනුහස් ආක්ෂා අමතක නොවන දෙන්නෙක්❤️❤️
එ වොයිස් එක ඇහෙද්දි දන්නෙම නැතුව ඇස්වලට කදුලු එනව
අනුක්ශා...ස්දා ජීවමාන.කෙරූ රවීන් & රොශෙල් ඔබ දෙදෙනා නැවත නව පරිච්ඡේදයකින් මුන ගැහෙන තුරු අපි බලන් ඉදිමු...❤️♡
අනුක්ශා..❤️ යුගයේ ආදරනීයම් යුවල ...
miss you anuksha..🥺🥺🥰
(හැමදාම කමෙන්ට් කලේ නැතත් ඒ ආදරය හැමදාම හිතේ තිබ්බ ඉදිරියේදිත් තියේවි..)
Anuksha😔💔 ඔය දෙන්නාට අපි කොච්චර ආදරේ කරදා කවදාවත් මේ වේදනාත්මක අවසානය ගැන හිතන්නවත් බය හිතුන අපිට දැන් ඒ වේදනාව විදින්න වෙලා💔 ඔය දෙන්නා දුන්න ලස්සන මතකයන් එක්ක අපි හැමදාම ජිවත් වෙයි❤️
*_සිතේ පිපුණු සරා කුසුම_* 🌼
*ඒ හඩ* 🥺💔
සංසාරේම මේ වාගේ දැස් ලගම ඉන්නකෝ කිව්ව ආක්ශා අද අපි හැමෝගෙම හිතට කියා ගන්න බැරි දුකක් දිලා අපෙන් ඇතට යන්නම ගිහිං💔 අවුරුදු 4ක් කතාවට අලුත් පණක් අරං දුන්න චරිතයක් මෙහෙම පහත් විදිහට එක තත්පරෙන් විනාශ කරලා දැම්මා💔 ලොකු කලකිරිමක් විතරයි තියෙන්නේ💔 ඔය දෙන්නා ගේ වටිනාකම දන්න මිනිස්සු එක්ක අලුත් වැඩකින් හමුවෙමු❤️ ආදරේයි හැමදාම ඔය දෙන්නාට❤️
Anuksha🩷🥹. Literally, Anuksha is not just a love story it’s an emotion. Incomplete but still favorite and beautiful. Anuksha forever irreplaceable. Miss you guys….. RnR🥺
හිතේ පිපුණු සරා කුසුම කොහේ දෝ ගියේ 💔❤️🩹😭
තවමත් ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා 😭
සදා තනිවෙනා 🥺😭
කවදාවත් හිතුවෙ නැ මෙහෙම දෙයක් වෙයි කියලා 🥺 අනුහස්ට එයාගේ දෙවෙනි ආදරෙත් නැති උනා 🥺🥺😭😭😭 අනුක්ශා ටා කවදා හරි සාදාරනයක් කරයි කියලා හිතුවේ 🥲❤️
ඔබමයි මගේ ජිවිතේ මියන තුරාවට 😩💔
අනුහස්වා අක්ශාගේ මතක එක්ක තියන විදිහට කතාව ඉස්සරහට ගලා ගෙන යයි කියලා හිතනවා.. අනුක්ශා ආදරේ මෙහෙම වෙයි කියලා කවම දාවත් හිතුවේ නෑ 💔😊
ටෙලිනාට්‍යක් බව දන්නවා උනත් හිතේ ලොකු දුකක් තියෙන්නේ 😥
ඒ හිස්තැනට replacement නෑ🥺
ප්‍රේක්ෂකාගාරයට ලොකු අසාධාරණයක් මේක
අනුහස් ගෙ මුළු ජීවිතේම උනේ එයාගෙ ආක්ශා. එයාගෙ මතක ය හැමදාමත් අනුහස් ගෙ හිතේ රැදී තිබේවි.... ♥️
Anuksha මතකය එක්ක අනුහස් එයාගෙ ජීවිතේ දිනන විඳියට කතාව දෙන්න ❤️🩹 අනුහස් ගෙ ජීවිතේ ට තවත් අය ගෙනැත් එයාගෙ චරිතයට තවත් අසාධාරණයක් කරන්න එපා 🙏
ආක්ෂා අපෙන් ඈතට ගියේ අනුහස්ගෙ වගේම අපේ හිත් වලටත් දරාගන්න බැරි වේදනාවක් ඉතුරු කරලා 💔
Anuksha හැමදාමත් අපේ හදවතේ රැඳෙන මතකයක් වේවි ❤
Ow eka atha.wedanaway , dukay , mathaka satahan 😭😭💔
Mgeth ehemIi
@@namalbalasuriya6670 hm💔😭😭😢
👍💯
රවීන් 🥺🔥 දවසම උනත් අහන් ඉන්න පුළුවන් මේ ලස්සන කොල්ලගෙ ලස්සන කටහඩ ❤🥺
මේ ආදරය හැමදාමත් හදවතේ ලැඟුම් ගත් ආදර කතාව වේවි ❤
ආයේ කවදාවත් onscreen couple එකකට මේ තරං addict වෙන එකක් නැහැ කවදාවත් ❤
Fist and Last Anuksha 💔🥺❤️🩹
Raween 🤍 Roshel
දැනෙන දේ කියන්න වචනෙ එන්නේ නැහැ දෙයියනේ
මේ මතක රිදෙනවා ගොඩක් ❤️🩹😭
අනුහස් වගේම ආක්ශා නැති වේදනාව අපිත් විඳිනවා ❤️🩹
හිතේ පිපුණු සරා කුසුම කොහේ දෝ ගියේ 💔❤️🩹
1:56 🥺 මිනී පෙට්ටියට ඔලුව තියනවා..ඒ තරමට ආදරෙයි ..
කතාව බැලුවේ නැතත් ඒක දැක්කාම හිතුනා මේක කතාවකට සීමා උනු ආදරයක් විතරයි කියලා ,මේ ප්‍රේක්ෂකයින් ට දැනෙන්නේ නැත්තේ ඒකයි..රවීන් රොෂෙල් ඒ තරමට ලස්සනට ඒ චරිත ජීවමාන කරලා ..
ම්න් හිතන්නේ හොද නිර්මාණයක් තුලින් ඒ දෙන්නා ඉස්සරහට දකින්න ඕනමයි
"සිතේ පිපුණු" 😍🎶
රවීන් අයියගේ තව ලස්සන සින්දුවක් අහන්න බලන් ඉන්නවා ❤❤❤
Sadakalika vasanthaya yesterday release Una .balanne that 's a masterpiece ❤❤
Ohh My God😢💔
මෙච්චර ලස්සන ආදර කතාවක් මුන් එක මොහොතින් විනාශ කරලා දැම්මනේ😏😔💔
Kiyala wedak na
සිතේ පිපුණු කුසුමා කෙහේදො ගියේ..
රවීන් ගේ හඩින් තවත් හදවතට සාවෙිදි සින්දුවක්...අනුක්ශ වෙනුවෙන් 🥺
මේ හඬ රිදෙනවා වැඩි ❤️🩹😭
Anuksha ❤️ කියන්නේ හැමදාමත් අපේ හදවතේ රැඳෙන මතකයක් ❤️🩹💔
කවුරු ආවත් Aksha ගෙ අඩුව පුරවන්න බැහැ ❤️🩹 අනුහස් Aksha ගෙ මතකය එක්ක එයාගෙ ජීවිතේ ඉස්සරහට යන විඳිය ට කතාව දෙන්න ❤️🩹😭
😎😭🙏
👍💯😭❤
සිතේ පිපුණු 🎶🎶🎶 රවීන් කණිෂ්ක ❤❤💆♀️💆♀️
අනුහස් ආක්ශා ආදරයේ මතක තියෙන අවසාන සිංදුව... 💔 රවීන්ගෙ ඇක්ට් එක එදා වගේම අදත් හිතට මාර විදිහට දැනෙනවා.. 🔥 සමල්කා අනුහස් ආක්ශා Deweni inima season 1 එකේ ආසම තුන් දෙනා.... ❤ ඒ චරිත කවදාවත් අමතක වෙන්නෙ නෑ.... ඉනිම නිසා cs වල හම්බ වුන සෙට් එකම ආදරයෙන් මතක් කරනවා... ❤ සිංදුව superb...🔥 Voice එක ...😣😣🔥 Raween ඔයාගේ personality එකට හානි වෙන දෙයක් කර ගන්නෙ නෑ කියලා දන්නවා...😌 සුබ පතනවා ඉදිරියෙදි අලුත් නිර්මාණවලින් අපි අතරට එන්න ...❤
👍❤
Very heartouching song Raween 🙄🙄 Anuksha forever ❤❤ Raween's emotional soulful voice 🔥
රවීන්ගේ කටහඬ, ඒ සංගීතය, හැඟීම් නිරූපනය, ආක්ෂගේ මතකයන්, ඒ දෙන්නා සතුටින්ම ගත කරපු දවස්🔥❤️
කියාගන්න බැරි දුකක් දැනුනා සිංදුව පුරාවටම.
කතාව බලන එක නතර කරාට etunes එකෙන් දාන රවීන්ගේ සිංදු බලන්න අනිවාර්යෙන් එනවා❤
සනත් නන්දසිරි මහත්තයාගේ එදා මෙදා තුර සිංදුව අහද්දිත් හේතුවක් නැතුවම ඇස් වලට කඳුළු පිරෙනවා. මේකත් ඒ වගේ හේතුවක් නැහැ ඇස් වල කඳුළු. Lyrics 🔥 voice 🔥
සමහරු කියනවා මේක කතාවක්නේ බං කියලා ,හැබැයි කතාවක් කියලා නොදැනෙන තරමටම රවීන් , රොශෙල් අනුහස් ආක්ශට ජීවය දෙනවා 🥺❤️🔥 හැමදාම ආදරෙයි ඔය දෙන්නට 💖 ඒ ආදරේ මේ විදියට විනාස කරලා දායි කියලා හිතුවේ නෑ 😩ආයේ කවදාවත් ඒ ආදරේ දකින්න නෑ කියලා මතක් වෙද්දි ඇත්තටම පුදුම තරම් දුකයි 😭 කතාව මෙච්චර කල් බැලුවේ ඒ දෙන්නා නිසා විතරමයි ❤️🌸
Drama එකවත් නොබලන මට මේක බලලා ඇඬුනා ඇත්තටම 🥺😭
රවීන් අයියගෙ ඒ ගාම්භීර ලයාන්විත හඬ මාධූර්‍යයෙන් ඒ පදවැල් වලට ජීවය ලැබිල තියෙන අපූරුව කොතරම් ද යත් හදවත මොහොතකට නතර වෙනවා 😭🔥
ඒ හඬත් එක්ක අනුක්ෂා මතක දිගහැරෙද්දී...ආක්ෂාගෙ ආදරණීය මතක එක්ක වේදනා විඳින අනුහස් දකිද්දි.. ඇත්තටම හදවතට ගොඩක් දුක දැණුනා..😭
අන්තිමේ අනුක්ෂාට සින්දුවක් ලැබුණේ මහ වේදනාවක් කැටිව 😢😭
ඒ වචන, රවීන්ගේ වේදනාබර හැගීම්බර ගායනය සහ අනුක්ෂා මතක පපුව ට හරියට දැනෙනවා. පුදුම වේදනාවක් දුකක්💔. අනුහස්ගේ හිතේ කකියන වේදනාව රඟපෑමක් කියා නොදැනෙන්නම රවීන් රඟපානවා. මෙච්චර මේ දෙන්නට ආදරය කරලාද කියලා අද තමයි හොදටම දැනුනේ😭💔. Anuksha Forever ❤
💯💯👌🔥😭
ආක්ෂා මැරෙනකම්ම හිටියානේ අනුහස්ට ආක්ෂාට සින්දුවක් දෙන්න. මෙච්චර ලස්සන ආදරයක් නැති කරලා දැම්මනේ😭💔. අනුහස්ගේ වචන බොරැ කරා. ආක්ෂා ගේ සහ අනුක්ෂා ආදරණීය මතකයන් සදා මතකයේ රැදේවී. අනුහස්ට ආපහු කෙල්ලෙක් සෙට් කරන්න එපා. ඒක අනුහස් චරිතයට කරන ලොකු අසාධාරණයක්.
Miss you AnA😢❤
Malen upan samanali
👍💯😭💔 ❤
මේ තරං ආදරේ කරපු ආදර කතාවට කොහොමද දෙයියනේ මේ වගේ අවසානයක් දුන්නෙ 😭❤️🩹💔
ලොකු වේදනාවක් එක්ක ලොකු කලකිරීමක් තියෙන්නේ 😢
මොන දේ කොහොම උනත් අපේ හදවතේ හැමදාමත් ඉන්නේ Anuksha විතරයි ❤️🩹 වෙන අය ගෙනාවට එ අඩුව පුරවන්න කවදාවත් බැහැ 🙏
අනුහස් ට තවත් කෙල්ලො එපා 🙏
සිනා පිපුණූ මුවේ මුකුළු මැකීලා නොයේ සදා මා සිතේ ....💔😭
ඇයි එහෙම කරේ සාරංග , චාමිකා , එදිරි 🤧
😢
So freaking thiss!!
Raween's voice + Anuksha memories 🥺💔
දෙවෙනි ඉනිමෙ තිබ්බ ලස්සනම ආදරණීයම ආදර කතාව අනුක්ෂා❤❤❤
සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ.....😭💔
ඒ වචන ටික
ඒ හැඟුම් බර ගැඹුරු හඬ
සංගීතය
ආදරණීය රෑප පෙල,..
ඒක නම් බොක්කටම වැදුනා 😭🔥❤️
Me too 😢🙄
ඇත්තටම... මේක රවීන්ගේ හඬින් ඒ රූපපෙලත් එක්ක අහද්දි කියාගන්න බැරි අමුතු වේදනාවක් දැනෙනවා..
ඇත්තටම මේ වගේ අත්දැකීමක් තියෙන කෙනෙක් ඇහුවොත් කොහොම දැනෙයිද කියලා හිතෙනවා🥺❤️
@@yashodyasathsarani984 ඔව් රවීන් පුදුම ලස්සනකට ඒ හැඟීම් එයාගේ හඬින් පාලනය කරනවා.
@@thamalarodrigo4999 එක දිගටම කිහිපවරක්ම ඇහුවා.
අනිවා 💯👌🔥😭💔
Forever and only Anuksha🩷
රවීන්ගේ voice එක👌😎❤️
අනුහස් ආක්ෂා ආදරණීය මතක 😢💔
Anushka ❤
Beautiful, heartfelt song of Raween!!!
"සිනා පිරුණු මුවේ මුකුළු"....ශෙහාන් ගලහිටියාව ආක්ෂා (රොශෙල්ව) හරියටම capture කරලා තියෙනවා...
අනුහස් ආක්ෂාව දෝතට ගත්තු දවස් දෙකක් තිබුනා. Episode 1027 අපි ගොඩක් සතුටු වෙච්ච දවසක්. ඊට පස්සෙ Episode 1635 දුකක් දැනුනත් ආක්ශාට සනීප වෙයි කියල විශ්වාසයක් තිබුනා. අද අනුහස් වෙනස්ම විදිහකට ආක්ෂාව අත් දෙකට අරගෙන. අනුහස් පෙට්ටියට ඔලුව හේත්තු කරගන්නවා. ආක්ෂා අතුරුදහන් වුනාට පස්සෙත් ආයේ ආයේ car seat එක දිහා බලනවා. හිත පිච්චෙන තැන්......
සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ...
සිනා පිරුණු මුවේ මුකුළු මැකීලා නොයේ....
ඇයි එහෙම කළේ ?????? 💔
Hmmm 👍❤ 😭💔
@@mtnmtn67968 😭😭💔
😢😢😢hmm
ඉනිමේ හැගීම්බරව ආදරනීයව ගොඩ නැගුනු එකම ආදර කතාව අනුක්ශා❤ season 10ක් ගියත් ඒ ආදරය නැතුව වැඩක් නෑ
භාවනාවක් වගේ රවීන් ගේ කටහඩ ❤❤❤❤
රවීනේගෙ ආදරණීය කටහඩික් සංවෙිදි ගීතයක් වගේ ❤️
ඔබමයි මගේ ජීවිතේ මියෙන තුරාවට💔
මේ lyrics කෑල්ල season 2 ඉවර වෙනකම් saman edirimuni ට මතක තියෙයි කියලා හිතෙනවා..
Anuhas ට ජීවිතේ 1වන ආදරෙත් නැති කළා..දැන් 2වන ආදරෙත්💔 Anuhas ට තවත් කෙල්ලෙක් නම් set කරන්න හිතන්න එපා!
Ow ane ven kellek set karoth kauruth me kathva bln nh
කවදාවත් අමතක කරන්න බැරි ඒ ප්‍රේමය
❤ Anuksha ❤
අනේ මේ වචන ඇහෙන ඇහෙන වාරයක් ගානේ ඇස් වලින් කඳුළු වැටෙනවා 😭❤️🩹
අනේ ඔය voice එක 😭 හදවතට කතා කරන්නේ කොහොමද අයියේ ඔහොම ❤️🩹😭💔
Mek kthwk unat raween aiya aduve aththtm kiyl hithune mt vithrad roshel raween mechchr lassana adara kathvk ven kre ai
💯💯 හදවත පසාරු කරන් යනවා ඒ හඬ 🔥😭💔
කොච්චර ලස්සන මතක පිරිච්ච ආදර කතාවක්ද ANUKSHA කියන්නෙ😭💔අද මේ විදිහට ඒ ආදර කතාව ඉවර වෙනවා බලන්නෙ කෝමද දෙයියනේ😔😭💔
අම්මේ ඒ කටහඩ වෙන ලෝකෙකින් ආපු එකක්. ❤අද වෙනකම් RK කියපු ලස්සනම සින්දුව මේක
ඒ වචන ඒ කටහඩ අනේ දෙයියනේ මේක අඩන්නේ නැතුව බලන්න බෑ😭💔ඒ මතක අපිව දවනවා😔💔
කවදාවත් අනුක්ශා ආදරේ අමතක කරන්න බැ අනේ අක්ශාත් මේ කතාවේ හිටියානම් මිට වඩා කතාව ලස්සනයි අනුක්ශා හැමදාම අපේ හිතේ රැදේයි
Aniwa😢❤
සඳ වතයි නුඹ මසිත් අහසට
එළිය බෙදනා දිවි පුරාවට
💔❤️🩹🥺
Mehem kallk thiyenw d
"සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ...."🌸😢
අනුහස් ආක්ශා 😭💔
Love you both 😟❤️
Never forget 😟❤️
Good bye අනුක්ශා 😭❤️
රවීන් අය්යෙ රොශෙල් අක්කි ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි අනුක්ශා වෙනුවෙන් 😭🙏❤️
His voice♥️🥺
වයසට වඩා හරි ම පරිණත හඬක්... සුනිල් සර්ලා, අමරදේව සර්ලා මතක් වෙනවා... Theme songs කියන්න මීට වඩා අවස්ථා ලැබෙන්න ඕන...
කතාව ගැන මුකුත් ම කියන්නේ නෑ... කතාව අත ඇරියාට රවීන් අයියාගේ සිංදුව නොබලා ඉන්න හිතුණේ නෑ... visual නොබලා සිංදුව විතරක් අහන්න හිතෙන රවීන් අයියාගේ දෙවෙනි ගීතය... ඒ voice 1ට කොහොමත් කඳුලු එනවා... visual එක්ක ආයෙ ආයෙ බලන්න නම් ඇත්තට ම අමාරුයි...🥺🥺
රවීන් අයියගෙ කටහඬ එක්ක අනුහස් ආක්ෂා ආදරණීය මතක අපිව අඬවනවා..🥺💔
ආයෙත් ආක්ෂා එන්නෙ නෑ.. 🥺💔
ඇයි කියලා හිතෙනවා ස්ක්‍රීන් කපල් එකකට මෙච්චර ආදරේ කළේ.. ඒ දෙන්නට තරම් නම් ස්ක්‍රීන් කපල් එකකට ආදරේ කරන එකක් නෑ.. 🥺🥀💔
හ්ම්ම්🥺
හ්ම්ම්ම්
අනුහස් කෑ ගහලා අඬද්දී හුස්ම හිර උනා වගේ දැනුනේ 💔😭 එ තරං වේදනාවක් කවදාවත් දැනිලා නැහැ 🥺
Anuksha ආදරයට මේ තරම්ම ආදරේ කරලා කියලා හොඳටම දැනුනේ අද 🥺 ❤️🩹
Ammo ow appha
🥺💔
මටත් ඇඩුනා😢
Raween 😍🤩🔥
Badly missing the best combination ever😭
Anuksha love story will remain in the heart forever 💕
Thank you Raween and Roshel for portraying the characters Anuhas and Aksha to the maximum❤.
Waiting to see ,you two again in a beautiful project one day❤
අනේ මන්ද මේ හඬ පපුවට පිහියකින් අනිනවා වගේ රිදෙනවා. පපුව තුවාල වෙලා වගේ..😭😭😭😭😭
සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ....
රවීන් ගේ හඬින් තවත් හදවතට සංවේදී සින්දුවක් ...අනුක්ශා වෙනුවෙන් 🥺
Visual එක බලද්දි අමුතුම දුකක් එනවා. ඒකටම කැපෙන රවීන්ගේ කටහඩ හින්දා වේදනාව වැඩියි..සමල්කා මහණ වෙලා සනුහස් වෙන් වුණාම දැනුන දේම තමයි..
Visual එක නොබලා සින්දුව විතරක් ඇහුවත් අනුහස්ගෙ ඒ වේදනාව පුදුම විදිහට දනවන්න දක්ෂතාවයක් කටහඬක් රවීන්ට තියෙන්නෙ.. ඒ වචන ටිකයි කටහඩයි එකතු උනාම 💔
ඒ දෙන්නා 🥺❤️😢✨️
දෙරණෙ කතාවල සිංදු නම් මාර ලස්සනයි හිතට මාර විදියටම දැනෙනවා❤
රවීන්ගේ කටහඬ 🔥
අමරදේව මාස්ටර් මතක් උනා .....
නියමයි රවීන් 👏🔥
For me, Amarasiri Peiris sir 🔥
Ow matath❤❤
@@thamalarodrigo4999 අම්මෝ බොරු නේද කිව්වේ රොශෙල් අයින් වෙල ගිහිල්ලානේ 🤣නමුත් කියන්නේ නෑ.අර 2000න් පස්සෙ නංගි කෙනෙක් නාට්‍ය වලින් අයින් වෙල ගියේ.අන්න ඒ වගේ.එක්කෝ හරිදෙයක් කියන්න ඕන.අනිත් මිනිස්සුන්ට බැනුම් අස්සවන්නේ නැතිව.
අම්මෝ ඉතින් මේකටත් රිපෝට් ගහලද ට්‍රෙන්ඩින් නැත්තේ😂
@@Lakaisikaii123උඹ මෝඩයි කියල දන්නව. ඔච්චරම මෝඩයි කියල හිතුවෙ නැ. සීසන් 1 එකේ හම ගහපු සීන් ටිකක් ඔබල සින්දුවක් දැම්මම views එන්නැ තමා. එතකොට කොහොමත් ට්‍රෙන්ඩින් එන්නැ. රිපෝට් කරලා කිව්වෙ චැනල් එකෙ අනිත් ඒවට සාපේක්ශව views හොද රේට් එකකින් ආපු එකක් trending නොවෙද්දි. Report නොකර කොහොමත් ඒක වෙන්න විදියකුත් නැ 😂 ගොනෙක් වගෙ ගොං කමෙන්ට් නොදා හිටහන්
ආදරේ අහිමි වුනු ප්‍රේමවන්‍තයෙකුගේ හැගීම් ලස්සනට අකුරු කරපු පදපෙලක් ❤ඇස්වලට කදුලු පුරවන ගායනයක් ❤
ඒ Lyrics ඇයි දෙයියනේ කතාවක් උනත් ඒ ආදරේට එහෙම කරේ 🤧😣💔😭
ආයෙත් අහන්න,බලන්න ආවා සිංදුව🙂❤️🩹
👍❤
රවීන් ගේ කටහඬ ❤❤❤
හරිම දුක්බර ගීතයක් රවීන්ගෙ ඒ හඩින් ලස්සණ මතකයන් සමග
රවින් අයියේ ඔයාට පින් මෙහෙම ලස්සන සෝන්ග් kiywata. ඒ වගේම ලිව්ව්ව, සංගීතය වත් කරැ අයට ඒ පිනම අයිති වෙනෝ. රවින් අයියේ අනේ කවදාවත් රැල්ලට යන්නේ නැතුව me වගේම ඔයාගේ හැකියාව ලස්සනට පාවිච්චි කරන්න. ඔයාගේ ගීත වශී වෙනෝ. හිතක් නිවන්න පුළුවන. කවදාවත් රැල්ලට නොගිය රවින් අයිය ඉදිරියත් esema ඉන්න.
ඇයි Aksha ව මැරුවේ? කොච්චර ආසාවෙන්ද අපි Anuhas - Aksha හින්දා තමා Deweni Inima බැලුවෙත්..මට කියන්න තේරෙන් නෑ මට ඇඩෙනවා මේ song එක අහද්දිත්💔 ඇයි මෙහෙම කරේ?? Anuksha fandom එකට මාරම අසාදාරනයක් කරේ💔
Raween's voice, acting and this beautiful visual is really heart touching 🥺❤🥺 the way Raween gives life to this beautiful lyrics with his magical voice 🔥
රවීන් අය්යෙ ඒ ගායනයයි ඒ රංගනයයි එකතු වුණු තැන...මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...😟😭💔 අනුහස් ආක්ශා හැමදාටමත් වේදානාත්මක මතකයක් විතරක්ම වුණා අපිට..💔😢
💔👍😢
මගේ ආදරණීය දෙරණ ඩ්‍රීම්ස්ටාර් පවුලෙ ආඩම්බරණීය හඩ පෞර්ෂය😊
ආදරණීය රවීන් කනිෂ්ක අයියා🥰
ප්‍රවීණයන් වෙතටම ලගාවිය හැකි ලයාන්විත හඩ පෞර්ෂය 🥰
ආක්ශා වෙනුවෙන් නිර්මාණය උන ලස්සන සිංදුවක්🥺ඒත් ආක්ශාගෙ මතක එක්ක අනුහස් වේදනා විදිද්දි බලන ගොඩක් දෙනෙක්ට ඒ දේ හදවතටම දැනෙනවා🥺
දිගු ගමනක් යන්න වාසනාව මගේ දෙරණ පවුලෙ හැමෝටම ලැබේවා🥰❤️😘
බොහොම ලස්සන හදට දැනෙන ගීයක් 😍
රවීන්ගෙ ආදරණීය කටහඩින් තවත් සංවේදි ගීතයක් වගේ ❤
ඇත්තටම වචන ටික සිංදුව හදවතට දැනෙනවා ලස්සනයි ❤
මේ සිංදුව ඇහෙද්දි පරණ රූප රාමූ පෙන්නද්දී ඇස්වලින් නිකම්ම කඳුලු ගලන්වා..😭😭😭😭😭
Hmmm 😢💔
වයසට වඩා ප්‍රවීණත්වයට ලගා වෙච්ච හොද පිරිමි පෞරුෂයක් තියෙන ගැඹුරු ලයාන්විත කටහඬක් රවීන්ට තියෙනවා 👏👏👌👌
අනිවාර්යයෙන්ම
His voice 🥺💔..
Waiting 😍😍 Raween ❤
සුපිරි voice එකක් ඒක නම්... දිගටම ඕම සින්දු ගහන්න... ❤️
Sadakalika vasanthaya yesterday release Una harima lassanai 👍 balanna
මොන තරම් භාවනාවක්ද❤
Ohh god 😫 just feel the voice 🥺🔥 yeah Raween is not a singer , he is an emotion 🥺 Lyrics +Music + Raween's voice and expressions +ANUKSHA memories