Raween Kanishka - Iranam Kathandare | Deweni Inima Season 2 Teledrama Song | eTunes

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 642

  • @criticalreview8890
    @criticalreview8890 2 месяца назад +252

    රවීන් කනිශ්ක, දෙවියන්ගෙන් ලද, හදවතට දැනෙන්න ටම ගයන, අසමසම මදුර ගැඹුරු හඩ පෞරුෂය... ඔබට ජය රවීන්!

  • @AmeshaMaduwanthiJayarathna
    @AmeshaMaduwanthiJayarathna 2 месяца назад +132

    ඒ සින්දුව මාර විදියට දැනෙනවා ඇග නිකන් පිච්චිලා යනවා වගෙ 🥺

  • @Sachini_3
    @Sachini_3 2 месяца назад +133

    සින්දුව මාර ලස්සනයි..කතාව නම් මෙලෝ රහක් නෑ..
    මේ සින්දුවේ රවීන් අයියාගේ කටහඩ, beat එක මේක මාරම ලස්සනයි❤

  • @bergiep1
    @bergiep1 2 месяца назад +78

    සින්දුව නම් සුපිරියක්ම තමයි. දෙවියෝ බොහොම කල් වේලා අරන් දක්ශතායි වටිනාකම් ගොඩක් එක්ක රවීන්ව මවලා තියෙන්නෙ. හරිම ආදරනීය චරිතයක්. එයා පරිස්සමෙන් ඉදිරියටම යනවා අපි ආසවෙන් බලන් ඉන්නවා.

  • @itsprasannakumaradissanayake
    @itsprasannakumaradissanayake 2 месяца назад +691

    Raween ගේ voice එකට කැමති උන් මේ කොනට ❤

    • @MadushaniGeethika-kx9lk
      @MadushaniGeethika-kx9lk 2 месяца назад +12

    • @AngelFerna-v6c
      @AngelFerna-v6c 2 месяца назад +12

      Marama lassanai me sindu tika❤ seson 2 eke🎉🎉🎉🎉god bless you.... Anuhas❤

    • @RenjaRn-zq2jm
      @RenjaRn-zq2jm 2 месяца назад +4

      ❤❤❤​@@AngelFerna-v6c

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 2 месяца назад +6

      කොයි කොනටද ? 😝🤣😂

    • @Dragonhunt-2rx
      @Dragonhunt-2rx 2 месяца назад +2

      ​@@RomoshaNethmi😝🤣😂🤭

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 2 месяца назад +93

    රවීන්ගේ කටහඬ නම් මරු 🙂💖

  • @HasheenaPrajani
    @HasheenaPrajani 2 месяца назад +35

    අම්මෝ මල්ලී මාරම ලස්සනයි ඔයාගේ ඉදිරි කලා කටුතුත් සාර්ථක වේවා බුදු සරනයි

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 месяца назад +89

    රවීන් අයියාගේ song එක නිසාමයි බලන්න ආවේ😌❤️
    අනේ ඒක.ඒ වචන ටික RK ගේ voice එකෙන් අහද්දි🥺🥀
    ඒ කටහඬනම් භාවනාවක්🥺❤️🥀

    • @RomoshaNethmi
      @RomoshaNethmi 2 месяца назад +4

      ඒකනම් ඇත්ත බ්න් මට කියන්න බැරි තරම් සතුටුයි ❤❤❤❤

  • @Anukshalover
    @Anukshalover 2 месяца назад +79

    Raween අයියගේ voice එක නම් කියලා වැඩක් නෑ. මාර ලස්සනයි. ❤

  • @socialreals3356
    @socialreals3356 28 дней назад +6

    මේ යකාගේ voice එක මරු මේ ගූ කතාවකට සෙට් වෙලා අනේ මන්දා .චූටි නංගී ඉන්න නිසා ටිකක් හරි ලස්සනයි❤❤❤

  • @rushinimalshani3356
    @rushinimalshani3356 2 месяца назад +18

    එ සින්දුව මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ රවින් අයියාගෙ බෙස්ට් වොයිස් තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබෙවා🙏♥️♥️

  • @kawyaranahansamusicofficia2408
    @kawyaranahansamusicofficia2408 2 месяца назад +203

    ඒකේ අමුතුම feeling එකක් තියෙන්නේ ☺️💖
    Trending වෙනවා කියන අය කෝ බලන්න ☺️💕

    • @MenikWeerakoon
      @MenikWeerakoon 2 месяца назад +5

      Trending වෙනවා visual එක feel වෙනවානම්😂😂
      අපරාදේ රවින්ගේ talent එක 😢😢

    • @kawyaranahansamusicofficia2408
      @kawyaranahansamusicofficia2408 2 месяца назад +2

      @@MenikWeerakoon ඔව් සම්පූර්ණයෙන්ම Quality එක අඩු වෙලා ගිහින් අපරාදේ 🥺🙃

    • @layanalkeerthirathna8654
      @layanalkeerthirathna8654 3 дня назад +1

      අනිවරෙන් ට්‍රෙන්ඩින් යන්න ඔනෙ ඒව

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 2 месяца назад +20

    රවින් අයියාගෙ වොයිස් එක භාවනාවක් 🥺❤️ මාර ම ලස්සනයි ❤️ඒකේ අමුතු ම ෆීලින් එකක් තියෙන්නෙ 🥺❤️ ලස්සනයි අයියේ හැම වැඩක් ම සාර්ථකව කරගන්න ලැබේවා congratulations අයියේ ❤️✨..රවින් අයියාට කැමැති fansl මේ කොනට 😁❤️

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 2 месяца назад +27

    හරිම ලස්සනයි ලයාන්විත හඩ භාවනාවක් වගේ

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 месяца назад +29

    ආයෙ,ආයෙත් බලන මං....මොනතරම් ඇහුවත් එපා වෙන්නෑ...හරිම ලස්සනයි. මම හැමදාමත් ආදරේ.....හඩපෞර්ෂය..

  • @yourchoiceway
    @yourchoiceway 2 месяца назад +46

    රවීන් සින්දුවක් කලොත් ඉතීම් ලස්සනම තමා 😍

  • @PN1486
    @PN1486 2 месяца назад +34

    රවීන්ගෙ කටහඬ🎶❤🥺

  • @slthena2603
    @slthena2603 Месяц назад +5

    හිතට වදින ලස්සන සින්දුවක් ❤😇

  • @sehaneMahes
    @sehaneMahes 2 месяца назад +43

    ඒක මාරම ලස්සන සින්දුවක්

  • @ShehanGayantha
    @ShehanGayantha Месяц назад +11

    එ සින්දුවනම්..මාර ලස්සනයී.❤රවීන් අයියෙ.හිතට මාරාම හැගිමක් දැනෙනවා..කියන්න වචන නෑ..පට්ටම ලස්සනයී..❤❤❤❤❤

  • @SakunikaDushmanthi
    @SakunikaDushmanthi 16 дней назад +4

    ඇත්තටම ලස්සනයි ඒ සිංදුව ❤️

  • @madushansamith-q1v
    @madushansamith-q1v Месяц назад +6

    Raween aiyage voice eka lassanee ❤❤❤❤

  • @reshantissera3440
    @reshantissera3440 Месяц назад +9

    මේ සිංදුවට පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️🥺

  • @SujiwaPranandu
    @SujiwaPranandu Месяц назад +8

    අයියෙ මාර ලස්සනයි අපි ඔයාට හැමදාමත් ආදරෙයි ❤ ඔයා හැමදාම සතුටින් ඉන්න❤❤

  • @_positive_vibes_2
    @_positive_vibes_2 2 месяца назад +8

    ඒ හඬ ඒ රුව ඒ දක්ෂතාවය ❤️❤️❤️ රවීන් ❤

  • @VimalaSiri-yp2jj
    @VimalaSiri-yp2jj 2 дня назад +1

    Raween අයියට තියෙන්නේ මාරම ලස්සන voice එකක් මරු කියන්න වචන නැ 😍😍😍😍🥳😍

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 месяца назад +157

    Trending එනවා කියන අය like එකක් දාගෙන යං ❤

    • @tharukabimsara1606
      @tharukabimsara1606 2 месяца назад

      @@Dragonhunt-2rxmoko

    • @MenikWeerakoon
      @MenikWeerakoon 2 месяца назад

      ​@@Dragonhunt-2rx😂😂😂

    • @MenikWeerakoon
      @MenikWeerakoon 2 месяца назад +3

      Trending වෙනවා visual එක feel වෙනවානම්😂😂
      අපරාදේ රවින්ගේ talent එක 😢😢

    • @rashlikingdomyt
      @rashlikingdomyt Месяц назад

      @@MenikWeerakoon අනිවාරෙන්. කොහෙද ඉතින් visual එක ගොබ්බයි නේ. රවීන් අයියගේ ලස්සන song එක අපරාදේ. Trending වෙනවා මේක sure දෙවෙනි ඉනිමේ වැදගත් හරිහමන් hit couple එකකට දුන්නා නම්. අඩුම තරමේ සංගීතේ එකේ අසේනි මහීටවත්

  • @SamithaMihirani-xh6qn
    @SamithaMihirani-xh6qn 2 месяца назад +20

    එ කටහඬයි එ සිංදුවයි දෙකම ලස්සනයි ❤️❤️🥰👍

  • @KawyaTharushini-kl9jc
    @KawyaTharushini-kl9jc 2 месяца назад +24

    Raween අයියගෙ voice එක ගොඩක් ලස්සනයි මේ සිංඳුවත් මාරම ලස්සනයි ආදරෙයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bergiep1
    @bergiep1 Месяц назад +7

    ආයෙ ආයෙ අහනවා...... ඒ තරමටම හිතට දැනෙනවා... රවීන් ඒ වචන වලට ලස්සනට පණ දෙනවා. ❤❤❤

  • @ngsuwini5818
    @ngsuwini5818 2 месяца назад +47

    ඇත්තටම මේ රවීන් අයියගේ වොයිස් එකද කියන්නත් බෑ හරීම ලස්සනයි පට්ට ❤️❤️

    • @deweniinimalover
      @deweniinimalover 2 месяца назад +3

      Raween ayyage voice eka thamai

    • @ksckumarasena
      @ksckumarasena 2 месяца назад +6

      ඇයි බැරි??රවීන්ගෙ කටහඬ ලස්සන නැද්ද?මමනම් අහපු ලස්සනම කටහඬ..වෙනත් ගායකයෙක්ගෙ සින්දුවක් වුනත් මම කැමති රවීන්ගෙ කටහඬින් අහන්නයි...

    • @deweniinimalover
      @deweniinimalover 2 месяца назад +5

      @@ksckumarasena ඔව් ඒක නම් ඇත්ත. මේ වගේ comment එකක් දැම්මේ ඇයි කියලා දන්නේ නෑ.

    • @ksckumarasena
      @ksckumarasena 2 месяца назад +3

      @@deweniinimalover na..samaharawita eya adahaskaranna aththe "raweenge voice eka wenas kiyala" wenna athi..sinduwa lassanayi kiyala thiyenawane..ehema hithanu..😇

  • @milokapaligora8414
    @milokapaligora8414 2 месяца назад +77

    ලස්සනයි ඔක්කෝම
    🌸 කටහඬ
    🌸පදවැල් ,සංගීතය
    🌸සිංදුව, රංගනය
    🌸අයියා, සත්සරනි
    සිංදුව කියන කටහඬ ආශිර්වාද වේවා !!! ❤❤❤❤❤

    • @Anukshalover
      @Anukshalover 2 месяца назад +5

      Song eka lassanai. voice eka lyrics music okkoma hodai. Video eka thamai awula. Anika Sathsarani newei thathsarani 😂

    • @TharangaDipika
      @TharangaDipika 2 месяца назад +5

      Supiri කටහඬ ❤❤❤❤❤

    • @anuksha-f7b
      @anuksha-f7b 2 месяца назад +4

      @@Anukshalover 👍💯 okoma hodai video eka thamai aul.😂😂

    • @nethu2
      @nethu2 2 месяца назад +5

      @@anuksha-f7b video eka vihiluwak 🤣

    • @deweniinimalover
      @deweniinimalover 2 месяца назад +5

      ​@@anuksha-f7bme video eka puduma lassanai

  • @milokapaligora8414
    @milokapaligora8414 2 месяца назад +12

    හදවතට කතා කරන ම්හිරිම හඩ
    නිදුක් නිරෝගි සුව
    ජයම වේවා !!! අයියා ❤❤❤

  • @sarangathathsarani192
    @sarangathathsarani192 2 месяца назад +19

    රවීන් අයියගේ voice එක නම් භාවනාවක් ❤️‍🩹🥺😩

  • @ThasaraRuwanthi-lf5vq
    @ThasaraRuwanthi-lf5vq Месяц назад +2

    ඒ සිංදුව මාර විදියට හදවතට දැනනවා අයියේ❤️🥺ගැඹුරු හැගීම් බර කටහඬ එක්ක ❤️❤️ආදරෙයි රවීන් අයියෙ වැඩ ටික හොදට කරගෙන යන්න ❤️ආදරෙයි හැමදාම ❤️

  • @KavindyaPrabashi-j3v
    @KavindyaPrabashi-j3v 2 месяца назад +15

    මරු අයියේ හිතට දැනුනා ❤❤

  • @Chathuranga01.
    @Chathuranga01. 4 дня назад +3

    Mewa thama trending enn ona ewa❤

  • @shamirahemakumari1324
    @shamirahemakumari1324 2 месяца назад +10

    මේකෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් Congratulations රවීන් අයියෙ ❤

  • @hasithhasith5953
    @hasithhasith5953 2 месяца назад +10

    ඒ සිංදුව නම් මාර ලස්සනයි
    දැනෙනවා සුපිරියටම❤️

  • @GwAmodyaimanjali
    @GwAmodyaimanjali Месяц назад +3

    අනේ හරිම ලස්සනයි ❤🥺

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 2 месяца назад +46

    ❤Raween kanishka Aiya Is My Favourite Heart Singer, Magicle Voice.& I like very much it."1M" Deserves love❤

  • @NadeesaSandeepani-hn8ld
    @NadeesaSandeepani-hn8ld 2 месяца назад +10

    Congratulations raween ayiye lassanyi 🥰😍🥰❤️❤️❤️❤️❤️

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk Месяц назад +5

    We watch this again and again ...we can see their nice past days too...and nice dancing
    Thank you for the video

  • @SewBhagya
    @SewBhagya Месяц назад +4

    ඒක නම් සුපිරි ❤

  • @HansiHansi-q4d
    @HansiHansi-q4d Месяц назад +6

    රවීන් අයියගේ සින්දුව ලස්සනයි කොච්චර ඇහුවත් එපා එන්නෑ❤❤❤❤

  • @tereshaamali146
    @tereshaamali146 2 месяца назад +7

    මනහාර මියුරු රස ගෙනා
    මුදු සිහිල් හිතවතිය මනා
    හැම හිතක මවා මල් හිනා
    දෙමි ගීත තිළිණයක් තනා
    දවස මුළුල්ලේ කොපුල් සඳැල්ලේ
    සංවර සිනාවෝ
    පුරුදු ඉසවුවේ සොඳුරු ඉමවුවේ
    ලෙන්ගතු කතාවෝ
    ❤❤❤

  • @phbihara6114
    @phbihara6114 2 месяца назад +11

    හැගුම්බර කටහඩක් 😍මාරම ලස්සනයි ❤️

  • @ksckumarasena
    @ksckumarasena 2 месяца назад +10

    අනේ මේ කටහඬ...❤❤❤

  • @SethraniSilva
    @SethraniSilva Месяц назад +6

    ලස්සනයි පුතේ හදවතටම ගයනව ඔයා

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 2 месяца назад +19

    හරිම ලස්සනයි

  • @neelakanirosh820
    @neelakanirosh820 2 месяца назад +23

    Magical voice of Raveen Khanishka.🤛♥️

  • @NishamaniUdaya
    @NishamaniUdaya 4 дня назад +2

    Harima lassanai vioce aka bawanawak wage a tharam lassaniii

  • @ChenuDihansa
    @ChenuDihansa Месяц назад +3

    Man asama sinduwa ❤❤❤ Raveen ❤️❤️❤️

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 Месяц назад +6

    රවීන් අයියාගේ වොයිස් එකනම් මාරම ලස්සනයි 🥺❤️

  • @Kawyasewmini-v2q
    @Kawyasewmini-v2q Месяц назад +4

    හරිම ලස්සනයි ❤😍

  • @Samanthi.kumariKumari
    @Samanthi.kumariKumari 2 месяца назад +9

    ලස්සනයි සිංදුව.වගේම.දෙන්නාගේ.රංගනයත්❤❤❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 месяца назад +12

    ආදරෙයි...❤ඔය හඩ පෞර්ෂයට...භාවනාවක් වගේ..❤❤❤❤❤

  • @c.h.tecbro5699
    @c.h.tecbro5699 25 дней назад +4

    E කටහඬ ලස්සනයි.....❤❤

  • @sandalikawya5819
    @sandalikawya5819 Месяц назад +3

    සිංදුව ලස්සනයි❤ කවදත් දෙරණෙන් වැඩක් කරොත් සුපිරි.. කතාව නම් අප්පිරියයි සිංදු ටික අහනවා 🎉

  • @bergiep1
    @bergiep1 2 месяца назад +11

    රවීන්ගෙ expressions සුපිරියි. ඒ මූන බලන්නත් දුකයි..

  • @rnr.anuksha
    @rnr.anuksha 2 месяца назад +13

    Raween ayyage voice eka kiyannema hitha niwana bawanawak....💆‍♀️💆‍♀️❤❤
    Dawasama unath ahagena inna puluwan....❤️❤️

  • @asokaliyanege6392
    @asokaliyanege6392 2 месяца назад +7

    අාදරෙ කරන හඩ පුතෙ කොච්චර අැහැව්වත් එපා නම් වෙන්නෙ නැහැ අාදරෙයි පුතෙ බුදුසරනයි දෙවිපිහිටයි♥♥♥♥

  • @socialreals3356
    @socialreals3356 28 дней назад +3

    3:14 reaction එක මරු❤❤❤

  • @SupunChamara-ie6gd
    @SupunChamara-ie6gd Месяц назад +6

    Supiri sinduwak voice lassanai. good luck..

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 2 месяца назад +12

    මගෙ රත්තරන් අයියා .ඔයා .කෙරුවොත්.වැඩක් .පපුවේ.ලියවෙනවා❤

  • @samanthaw9203
    @samanthaw9203 Месяц назад +5

    හරිම ලස්සනයි ..❤❤❤❤❤

  • @milanmadhuwantha8340
    @milanmadhuwantha8340 2 месяца назад +6

    ඒ සින්දුවත් මාර ලස්සනයි ❤️❤️❤️

  • @MihidiManisha
    @MihidiManisha 2 месяца назад +5

    ඒ සිංදුවනම් භාවනාවක් ❤

  • @ireshasamanmali7916
    @ireshasamanmali7916 2 месяца назад +12

    ලස්සනයි සීන්දුව

  • @criticalreview8890
    @criticalreview8890 2 месяца назад +10

    RAWEEN/VOICE...🔥🔥 It's Classic. Watching and listening only because of Raween. Absolutely perfect and clear masculine tonality. Clear and elegant tonal expressions with smoothly defined masculine tone.
    No regards to the occasion at all.

  • @rashlikingdomyt
    @rashlikingdomyt 2 месяца назад +11

    Lassanai Raween ayye. Oyage katahada nam pissuwak ❤️🔥 oyata harima adarei.

  • @nilmiprasanna5846
    @nilmiprasanna5846 18 дней назад +3

    Raveenge voice eka maru 🤗🤗🤗

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 Месяц назад +3

    paandara jaame paaluwen ahana mmm🎼🎶💙💕🎸🎹

  • @jaydee5607
    @jaydee5607 2 месяца назад +10

    Another heart touching song for my favourite collection.
    Stay blessed dear son. May God protect you and your beautiful voice ❤️

  • @Bambo-qv5sm
    @Bambo-qv5sm 2 месяца назад +10

    Marma ලස්සනයි voice eka

  • @ms_saf2234
    @ms_saf2234 2 месяца назад +11

    Raween ayya ge sinduwak nam ithin supiriya eketh supiriy.thams❤

  • @beautifulworldwithvipul1388
    @beautifulworldwithvipul1388 Месяц назад +4

    සින්දුව මාර ලස්සනයි..කතාව නම් මෙලෝ රහක් නෑ..

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 2 месяца назад +12

    හරිම ලස්සන scenes ටිකක් ❤️ ලස්සනයි raween & thathsarani very beautiful 🎉

  • @sujeewaf-nf9tu
    @sujeewaf-nf9tu 2 месяца назад +10

    Feel very sweet rk ur voice allthe best allways b.s.

  • @sashi.9292
    @sashi.9292 2 месяца назад +13

    ❤ දැනෙන සින්දුවක්..❤️🔥 අහපු වාර ගණන මතක නැති තරම්.😍

  • @ShmikadulashniRupasinha
    @ShmikadulashniRupasinha 19 дней назад +3

    අනුහසුයි සමාදි❤❤❤❤❤

  • @RGGayani
    @RGGayani 2 месяца назад +6

    Wow ඒක මාර ලස්සනයි 💗🌹

  • @h.dshiromi5348
    @h.dshiromi5348 Месяц назад +3

    හරිම ආදරණීය කට හඩ ❤❤❤❤❤

  • @nipunihansika4923
    @nipunihansika4923 2 месяца назад +6

    E voice eka genanm kiyanna wachana ne....mona sinduwa kiwwath marama lassanai....hadawathatama denenwa..❤❤❤

  • @shashikadilshan6564
    @shashikadilshan6564 2 месяца назад +6

    ඒක මරු රවීන් අයියේ..gdlck

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 2 месяца назад +36

    සින්දුව සුපිරි කියන උන් කෝ 💖🌝

  • @Chathu-ZV
    @Chathu-ZV Месяц назад +3

    සමාධි ලස්සනයි ❤

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani 2 месяца назад +6

    ඒ සින්දුව❤🥺

  • @gunap7326
    @gunap7326 2 месяца назад +9

    සුපිරි

  • @AnjanaChamikara-i6j
    @AnjanaChamikara-i6j Месяц назад +3

    Congratulations aiye ❤❤❤❤❤❤

  • @shalindasandeep3797
    @shalindasandeep3797 2 месяца назад +11

    Amazing voice 😍

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 месяца назад +10

    Another beautiful song from your meditation soulful voice. Well done Raween 🎉❤

  • @milokapaligora8414
    @milokapaligora8414 2 месяца назад +14

    Raween kanishka ❤️‍🔥💯

  • @ThathsiluManamperi
    @ThathsiluManamperi 2 месяца назад +6

    ඔය කියපු සින්දුවත් ලස්සනයි ගොඩක්
    රගන විදිහත් ගොඩක් ලස්සනයි රවීන් අයියේ

  • @MethsiriPiyananda
    @MethsiriPiyananda 2 месяца назад +8

    ලස්සනයි රවිින් අයියේ

  • @Mith_123
    @Mith_123 2 месяца назад +38

    මේ සිංදුවෙ අමුතුම vibe එකක් තියෙනවා❤
    අනුහස්❤සමාධි

  • @kavikahadugoda5799
    @kavikahadugoda5799 2 месяца назад +14

    Addicted this song wow very nice ❤!!

  • @SumithIshantha
    @SumithIshantha Месяц назад +5

    Godakkkkkkk lassanai aiyage voice eka Ravin aiye godakkkkkkk adarei hemadama drama eka balanawa

  • @indranijayasingha8541
    @indranijayasingha8541 2 месяца назад +7

    Senduva 10 parak Vethara Asuva E...Taram Raweenge Layanvetha Mehere හඬ
    Bavanavak ...👍❤🌹💖👏

  • @piumithakshila8928
    @piumithakshila8928 2 месяца назад +8

    E voice eka ❤❤❤