Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth | Salena Nuwan Teledrama Song | eTunes

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1,5 тыс.

  • @Ayeshvibes
    @Ayeshvibes Год назад +1326

    Trending වෙන්න ඕන සිංදුවක් කියන අය මේ පැත්තට ❤💪

  • @pradeepsadaruwan1196
    @pradeepsadaruwan1196 Год назад +1305

    කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤❤❤❤

  • @Kanchana9168
    @Kanchana9168 10 месяцев назад +270

    ගොඩාක් කල් හිතින් ආදරේ කරපු කෙනා මේ සින්දුව කියලා තමා මට එයත් ඇත්තටම ආදරේ කරනවා කියලා කීවෙ..💚🌎🌻..ඉතින් ජීවිතේට මේ සිංදුවනම් අමතක වෙන්නෙ නෑ😍❤️

  • @s.rathnayaka7942
    @s.rathnayaka7942 Год назад +129

    මහ පොළොවෙන් ඇසෙන මේ දිව්‍යමය හඬ ..
    ආදරණීය හදවත් අතරේ යුගයක් යුගයක් පාසා සැරිසරාවි සුළඟක් වගේ...
    මෙය අසා නිවෙන සැනහෙන හැම සිතකම ආශිර්වාදය සදා ඔබට ලැබේවි තනුර ...!
    Hats off to the next level Gandharvas !!!! 💗

  • @Charithindeepa
    @Charithindeepa Год назад +476

    අඩේ තනුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට පිට එනවා,ඇහි දාර පවා,හදේ නිධානෙ

    • @dilieadikari1748
      @dilieadikari1748 Год назад +3

      Sura duuu

    • @Charithindeepa
      @Charithindeepa Год назад +2

      @@dilieadikari1748 අහ් ඔව් ඒක ප්‍රමෝත් ගෙනෙ,ඒ සින්දුවත් මරු

    • @leslygunaratne1650
      @leslygunaratne1650 Год назад +4

      තනුර ගේ කටහඩ පාලනයේ දක්ෂතාවයෙන් මේ ගීතයේ ආකර්ෂණීය තවතවත් වැඩිවෙනවා! තනුර මේ ගායන ස්වරූපය දිගටම පවත්වා ගන්න!
      රසිකයන් එයට ගොඩාක් නැමතියි!

    • @sandu1926
      @sandu1926 Год назад +1

      Ekane thanura dreamstar une❤❤

    • @Charithindeepa
      @Charithindeepa Год назад +1

      @@sandu1926 අනිවා👍

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 Год назад +298

    දවසට 5 පාරක් විතර අහනවා 🥺 මාරම ලස්සනයි සින්දුව ❤🥰

  • @ChathurikaSwarnamali-n6h
    @ChathurikaSwarnamali-n6h Год назад +195

    කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි.❤️❤️🥰

  • @UpamaliSamaraweera-pi1vz
    @UpamaliSamaraweera-pi1vz 10 месяцев назад +43

    ඒ හඩ බාවනාවක්..හිත නිවන බාවනාවක්..නිවනක් නැති කටහඩවල් අහලා මේ හඩ අහද්දි බාවනාවක් වගෙ..❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 Год назад +176

    තනුර ගී ස්වරයක හදේ නිධානේ තැන්පත් කරපු සුපිරිම Voice එකක් ඒකනම්..❤❤

  • @LakjayaniNawodani
    @LakjayaniNawodani Год назад +53

    වචන ,voice එක ,music අහන හැම පාරම feeling එක එහෙමමයි❤🙂🍃

  • @harshikumari3187
    @harshikumari3187 Год назад +213

    තනුර මදුගීත් ඒ voice එකනම් භාවනාවක් කියන්න වචන නෑ
    අනිවාර්යයෙන්ම මේ song එකත් trending වෙනවා ශුවර්
    මේ voice එකෙන් තව song ඕනී කියන අය කෝ

    • @lakshisamudini6795
      @lakshisamudini6795 Год назад +5

      ඇහි ධාර පාවා සිංදුව වගේ මෙකත් ලස්සනයි❤❤❤❤❤

  • @Hashi198
    @Hashi198 Год назад +81

    ඒක නම් හදවතටම දැනෙනවා .... නැති උන ආදර කතා ආයේ ආයෙත් අලුත් කරවන්න ජීවත් කරවන්න මේ වගේ සිංදුවලට පුලුවන් .... 😥🥰

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 Год назад +84

    මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰❤️‍🩹

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 Год назад +39

    තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤ මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰

  • @nilminikumari1179
    @nilminikumari1179 Год назад +92

    ඇහි දාර වගේ ම,හඳේ නිධානෙත් සුපිරියක්...❤❤❤

  • @Sadarunimsara-b8d
    @Sadarunimsara-b8d 9 месяцев назад +82

    මේ song එක අහගෙන මනෝ ලෝකෙක තනි වෙන අය මේ පැත්තට 😞🥀

    • @ChamiduGunasinghe-w7r
      @ChamiduGunasinghe-w7r 6 месяцев назад +1

      Marama lassana song ekk. Mokaddoo deyak danenawa meeka ahaddii.hithatama wadena song ekk❤❤

    • @SathruRamen
      @SathruRamen 5 месяцев назад +1

      Mee song eka wenama feeling ekk🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @HarshanaSisirakumara
      @HarshanaSisirakumara 5 месяцев назад

      😢❤😢😢

  • @Universetothemind
    @Universetothemind Год назад +47

    ඒ හඬත් එක්ක ගැලපෙනම රූප රාමු ටික මේකම තමයි. සුපිරි. ජය වේවා ☀️❤

  • @Hashini-re1po
    @Hashini-re1po Год назад +44

    මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නම් නෑ...... කවදාවත් එපා වෙන්නෙ නැ 💐🥺♥️........🥺🥺

  • @viki513
    @viki513 Год назад +64

    හැගීම් ගොඩක් තියන එක කටහඬක්...මාර ලස්සනයි ❤🎉

  • @SachiduRandika-qg2db
    @SachiduRandika-qg2db Месяц назад +5

    ❤❤❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤❤❤පට්ට voice එක❤❤❤❤❤

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Год назад +101

    පුදුමාකාර ලස්සනයි කියාගන්න වචන නෑ... හිතට දැනෙනවා හරී ලස්සනට... ❤️ නිරංගගෙයී ලිංටාබඩීගේ ආදරෙටත් ආදරෙයී අනේ... 👀❤️‍🩹

  • @ShanikaShanika-f3f
    @ShanikaShanika-f3f 10 месяцев назад +24

    දවසකට සියපාරක් අහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤❤❤

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 Год назад +45

    ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔය තියෙන්නෙ අපි හොයපු voice එක හදවතේ පමනක් නොවේ ඇටමිදුලුවලටම දැනෙනා හඩක් 👍👍❤️❤️🌹🌹💐

  • @nimeshikaherath368
    @nimeshikaherath368 Год назад +13

    මෙ සිංදුව අහෙද්දි හේතුවක් නැති වුණත් අමුතු දුකක් හිතට දැනෙන්නේ ...හරියට සිංදුව ඇතුළෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්න ...භාවනාවක් වගෙයි ...❤️‍🔥මරම ලස්සනයි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ Год назад +41

    ලගින් රැදී..මගින් හැරී..
    යන්නේ නෑ..නුබෙන් මිදී..
    "නුබ වාගේ"..😊💔

  • @Study_with_nish
    @Study_with_nish Год назад +14

    ඇහි දාර පවා, හදේ නිධානේ, මාරම ලස්සන සිංදු දෙකක් ඈ.

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 Год назад +94

    තනුර ♥️♥️ ඒ හඩ නම් ♥️♥️ දැනෙනවා හැම වචනයක්ම

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +23

    අඩෙි තනතුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට එනවා,ඇති සාරා පවා,හදේ නිධනෙ

  • @NisansalaMadhumali-di6nx
    @NisansalaMadhumali-di6nx Год назад +61

    දෙරණේ තරුවක්නේ සුපිරියක් නොවුනොත් තමයි පුදුමේ 😘❤️❤️❤️❤️ ලස්සනයි ආදරෙයි අයියේ 😘❤️❤️

  • @k.a.k.p4786
    @k.a.k.p4786 Год назад +8

    ඇත්තටම ලස්සනයි , ඒ හඩ, ඒ කතාව අපේ හිත් අමුතුම තැනකට ගෙනියනව.අඩු පාඩුවක් නැති එයාලගෙ රගපෑමත් එක්ක, ❤❤😢😢😢

  • @DividuNimsara
    @DividuNimsara Год назад +43

    තනුර ගෙ මේකටත් පට්ටෙට හිත ගියා මාරම ලස්සන යි❤❤❤❤

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 Год назад +10

    Mp3 එක repeat දාන් අහන්නෙ,ඒ තරම් ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .....😌😌😌❤️

  • @anju0310
    @anju0310 Год назад +43

    තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️🥺

  • @NisinduDananjaya-bi3ji
    @NisinduDananjaya-bi3ji Год назад +18

    අඩෝ තනුරද මේක කියන්නේ❤❤❤ කතාව බලද්දී මන් හිතුවේ වෙරලියද්ද කියලා💪💪💪 wow super❤❤❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 10 месяцев назад +3

    ඒ සිංදුව නම් බොක්කටම වදිනවා කටහඬක් ⁣එක්ක....❤ ඒ මාරම ලස්සනයි සිංදුව වගේම කටහඬත්...👌👌😍😍😍😍

  • @mangalikaamunugama12
    @mangalikaamunugama12 Год назад +29

    ඔයාට දෙවි පිහිටයි පුතේ
    ඔයා මේ පිංතූරේ හරිම ලස්ස්නට ඉන්නවා. මම අපේ පුතාටත් පෙන්නුවා.

  • @ගලයා-හ1ශ
    @ගලයා-හ1ශ 10 месяцев назад +6

    හදවතටම වදින සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ලස්සනම ලස්සන Songs එකක්.... ❤️

  • @Ransika-t4r
    @Ransika-t4r Год назад +34

    මාරම ලස්සන සින්දුවක්.භාවනාවක් වගේ❤😍

  • @NimmiDiwyanga-tr7cp
    @NimmiDiwyanga-tr7cp Год назад +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.ඒ වොයිස් එක නම් හදවතට මාර විදියට දැනෙනවා.

  • @erandisk3346
    @erandisk3346 Год назад +20

    අම්මෝ පට්ටම ලස්සන voice එකක්😍 ජයවේවා Thanura❤️‍🔥

  • @Samannilaweera-lc4oo
    @Samannilaweera-lc4oo 8 месяцев назад +2

    හරිම. ලස්සන සින්දුවක්. කොච්චරක්. ඇහුවත්.එපා.වෙන්නේ.නෑ.හිතට.දැනෙන..ලස්සන ම.ලස්සන. සින්දුවක් ❤❤❤

  • @SujeewaSujeewa-xf2oy
    @SujeewaSujeewa-xf2oy Год назад +12

    ඒ හඩ භාවනාවක් සත්තකින්ම කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ තෙරුවන් සරණයි ❤

  • @dilkishani7583
    @dilkishani7583 Год назад +11

    ඒක හරිම ලස්සනයි Feel ❤🥺
    Thanura best voice ❤️🥰

  • @DeshaDesha-gc3hs
    @DeshaDesha-gc3hs Год назад +18

    ඒ වොයිස් එක බාවනාවක් ❤ අනේ තනුර බෙස්ට් වොයිස් ❤❤❤

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c Год назад +6

    Ahanawa ahanawa iwarayak nee ❤❤❤❤❤❤ voice ekanam super...... ❤❤❤ ඇබ්බැහි වීමක් ඒ තරම්ම ලස්සනයි song voice eka ,, e wachanat godak lassanai❤️❤️❤️❤️❤️❤️

  • @kavindya6257
    @kavindya6257 Год назад +23

    තනුර අයියගෙ voice එක නම් කියල වැඩක් නෑ.හැම වචනයක්ම දැනෙනවා 💖මාරම ලස්සනයි මේ song එකක් .තව songs ඕනෙ brother ❤️❤️

  • @කසුන්තාරක
    @කසුන්තාරක Месяц назад +2

    ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසයි ❤❤❤

  • @indramalani2516
    @indramalani2516 Год назад +7

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් .........කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..........

  • @chamaniayoma7597
    @chamaniayoma7597 Год назад +11

    මාරම ලස්සන voice එකක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @janidusipsara2664
    @janidusipsara2664 Год назад +11

    මේ song එක ඇහෙනකොට හිරිගඩු පිපෙන්නෙ මට විතරද ❤

  • @erandimadushikarumeshchath3122
    @erandimadushikarumeshchath3122 10 месяцев назад +8

    හදේ නිදානේ
    නුබමයි ලෝකේ
    කොහෙන් ගෙනාවේ
    ආදරේ.....❤

  • @deshaniliyanage97
    @deshaniliyanage97 Год назад +12

    ලියන්න දෛවේ
    මාවම හෙව්වේ
    මටමද මැව්වේ
    ජීවිතේ ❤

  • @PriyanthiFrenando
    @PriyanthiFrenando Год назад +4

    ❤❤ජයවේවා ලස්සනයි මල්ලියෝ බුදුසරණයි

  • @WildLife_photograhy
    @WildLife_photograhy Год назад +7

    melody එක එකටම ඇහෙද්දි මතක් උනේ හිතට හොරා මන් සින්දුව♥️😍

  • @Shinu_38
    @Shinu_38 8 месяцев назад +4

    ලගින් රැදී
    මගින් හැරී
    යන්නේ නෑ
    නුබෙන් මිදී...❤️‍🩹🌹😫

  • @NishadiSewwandi-rl3xs
    @NishadiSewwandi-rl3xs Год назад +9

    තනුර ඔයාගේ voice එක නම් පිස්සුවක්❤

  • @RolandIlukkubura
    @RolandIlukkubura Месяц назад +1

    ලස්සනයි හරිම ලස්සනයි .කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.

  • @amilaruwan00
    @amilaruwan00 9 месяцев назад +10

    බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව Mention කළ සහ අදහස් දැක්වූ හැම දෙනාටම❤❤❤🏆️

  • @dilhanikumari5161
    @dilhanikumari5161 Год назад +8

    අනේ ඒ song එක ලස්සනයි මාරම..❤

  • @alishiashenonhannibal3046
    @alishiashenonhannibal3046 Год назад +8

    ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😘

  • @Gayani-p7e
    @Gayani-p7e Год назад +12

    ලස්සනයි මල්ලි.හදවතටම කා වදිනවා ඒක❤❤

  • @rasikasampath8591
    @rasikasampath8591 Год назад +28

    හදවතටම දැනෙන පට්ට සිංදුවක් ❤

  • @HarendraKosala
    @HarendraKosala 10 месяцев назад +4

    ලස්සන සින්දුවක් බියර් එකක් ගහල පඩුවේ අහන් ඉන්න පුලුවන් ft supiri❤❤❤ මතකය ගොඩක් දුරට යනවා බ්‍රෝරෝ

  • @chamihirushika1364
    @chamihirushika1364 Год назад +8

    වොයිස් එක නම් වෙනමම ලෝකෙකකට ගෙනියනවා ..මාරම ලස්ස්නයි දෙයියනේ. කියන්න වචන නෑ. 🥺❤️

  • @yashoda407
    @yashoda407 Год назад +5

    කියා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් ❤️❤️trending වෙන්නම ඔනි එකක්. මාර වීදිහට හිතට දැනෙන එකක් ❤️🔥

  • @Hashini-re1po
    @Hashini-re1po Год назад +8

    ඒ සිංදුව 🥺 හිතට තදිනම දැනෙනවා 🥺😔❤

  • @dineshmadushanka5130
    @dineshmadushanka5130 Год назад +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ් 😊😍❤️

  • @dimankawellalage939
    @dimankawellalage939 Год назад +17

    නියම සිංදුවක් වගේ 💪😍

  • @kavindamadushan8906
    @kavindamadushan8906 Месяц назад +1

    ඒ සිංදුව නම් හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ...ආසාව තව වැඩි වෙනවා මිසක්...❤️❤️❤️

  • @Sanu_kaushi
    @Sanu_kaushi Год назад +9

    මාරම ලස්සනයි.කියන්න වචන නැති තරම් 💗

  • @amandimanjaree8033
    @amandimanjaree8033 8 месяцев назад +1

    මේ voice එකට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සේරම ආයිත් නැවතත් මුල ඉදලම මතක් කරවන්න. ඒ තරම් hear touching voice ekk. Perfect ❤

  • @MadhushaLakmali-he9tj
    @MadhushaLakmali-he9tj Год назад +8

    ඒ වොයිස් එකනම් භාවනාවක් 😍❤️

  • @TharushiSewwandi-y1t
    @TharushiSewwandi-y1t 13 дней назад +1

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරමටම දැනෙනවා ❤❤❤❤

  • @NimeshikaDinuwanthi
    @NimeshikaDinuwanthi Год назад +5

    ලගින් රැදී..මගින් හැරී..යන්නෙ නෑ..නුබෙන් මිදී...❤😊හීනෙට පවා ඇවිදින් රව රවා...කී කාරනා වැඩහෙද්දී කල් ගියා.....😊

  • @ShehanMadusanka-lz1kl
    @ShehanMadusanka-lz1kl 3 месяца назад +2

    මම වගෙ තව කවුද මෙක හැමවෙලෙම අහන්නෙ😔😭😭😭.ඒයව මතක් වෙන හැමවෙලෙම මම මෙක අහනවා. එත් එයව මතක් වෙන එක නතර වෙන්නෙ නැ මට😭😭😭. මටයි එයටයි වගෙ තව කාටද අනිත් අයගෙන් ඇස්වහ වැදුනෙ ඔයලගෙ ආදරෙට❤️ 😭😭😭😭😭

  • @thimira2024
    @thimira2024 Год назад +9

    Trending එන්න ඕන සිංදුවක් මාරම ලස්සනයි.❤

  • @ThuwanRahuman-c6y
    @ThuwanRahuman-c6y Месяц назад +1

    මේ වෙනකල් මං හාපු ලස්සනම සිංදුව ලස්සන තෙරුමක් තියන එකක් ❤

  • @isurujayakodi5430
    @isurujayakodi5430 Год назад +5

    එනකන් බලන් ඉඳපු අනිවාර්යයෙන්ම හිට් එකක් වෙන වොයිස් එකක්❤❤
    ආදරෙයි ❤❤

  • @kumarasingha6960
    @kumarasingha6960 2 месяца назад +1

    හැමදාමත් පිස්සුවෙන් වගේ අහන සින්දුවක් ❤ එයා හැමදාම මට කිවුවේ මේ සින්දුව . එයාගේ ජීවිතේ තියෙන තැනින් ඉහළට එන්න ශක්තියක් උනේ මම කියලා එයා හැම වෙලාවෙම කිවුවා . අද එයා මගෙ ළග නෑ . එයාගේ මතක විතරක් මගේ ළග ඉතිරි වෙලා . ඒ මතක ඇති මැරෙනකම්ම මගෙ හිතට එයාගේ ආදරය දැනෙන්න . මට අද වගේ මතකයි මගේ පපුවට ඔලුව තියාගෙන මේ සින්දුව එයා අහපු හැටි . මේ සින්දුවක් නෙමෙයි , මගේ ජීවිතේ .....❤
    මේ ආත්මයේදී අපිට අපි හිමි නැතුව ඇති .. 😢
    ඉන්න තැනක සතුටින් ඉන්න පණ . ආදරෙයි එදා වගේම අදත් හෙටත් හැමදාමත් ... ❤❤❤❤❤ RRRR ❤❤❤❤❤

  • @keerthiamarasinghe3730
    @keerthiamarasinghe3730 Год назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤

  • @NishanLakshitha-k4p
    @NishanLakshitha-k4p 8 месяцев назад +2

    ඒ voice එකයි🖤, චරිත ඇතුලෙ ජීවත්වෙන දෙදෙනෙක්ගෙ act එකයිත් නිසා, මේ සින්දුවට ගොඩක් අය ආදරය කරයි❣️

  • @sujeewamanel8234
    @sujeewamanel8234 Год назад +3

    හදවතට කතා කරන හඩක්... හරිම ලස්සනයි❤

  • @LakshithaRathnayake-f9n
    @LakshithaRathnayake-f9n 5 месяцев назад +48

    තාම මෙක අහන අය මේ කොනට 🌝👍💗

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 11 месяцев назад +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති මගෙ ජීවිතේ එකම සිංදුව..ස්තුතියි සිංදුව හදපු හැමෝටම..මගෙ ප්‍රනාමය..ආදරෙයි

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 Год назад +9

    ගොඩක් ලස්සන ගීතයක් ❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Месяц назад +1

    අනිවාර්යයෙන් හරිම අපූරු ගීයක් ❤❤

  • @InokaPerera-qe5we
    @InokaPerera-qe5we Год назад +7

    කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි ❤❤❤

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 Месяц назад +2

    තාමත් අහනවා මේ සිංදුව නම් පිස්සුවක් ❤😇

  • @raniqween1009
    @raniqween1009 11 месяцев назад +4

    තනුර ලස්සන ගීත ඔබට ජය වේවා ❤

  • @AshokaChandrakanthi-p2i
    @AshokaChandrakanthi-p2i 8 месяцев назад +2

    ලස්සන යි ❤❤❤❤❤

  • @navodyadulanji905
    @navodyadulanji905 Год назад +6

    තනුර අයියාගේ voice එක ලස්සනයි...❤️👍🙂

  • @ravinduayeshcooray4794
    @ravinduayeshcooray4794 Год назад +8

    තව සුපිරියක් නේද 😍💪 කදිමයි කදිමයි

  • @srishanaromini4485
    @srishanaromini4485 Месяц назад +1

    කතාවේ හැම සින්දුවක් වගේම හිතට ගොඩක් දැනෙනවා..❤

  • @wish9837
    @wish9837 11 месяцев назад +5

    මාරම ලස්සන song එකක් 💙 සෙට් උනේ පස්සෙනෙ 😪💔

  • @Suha-b7y
    @Suha-b7y 8 месяцев назад +1

    මේකනම් ඇබ්බැහි වීමක්.🥀❤️‍🩹🫂🙂 එයාව මතක් වෙන තරමක්.😇🙂🫂

  • @සම්පත්6294
    @සම්පත්6294 Год назад +4

    සුපිරියටම දැනෙන සින්දුවක් තමයි❤️

  • @jeewanthikadhanari9843
    @jeewanthikadhanari9843 8 месяцев назад +2

    හදේ නිදානේ නුබමයි ලෝකේ
    කොහෙන් ගෙනාවේ ආදරේ//....❤
    ලියන්න දයිවේ මාවම හෙව්වේ..
    මටමද මැව්වේ ජීවිතේ..
    රෑ කරුවලේ මා යන මගේ ...
    පෑයූ සදයි මේ විජිතයේ
    ලගින් රැදී මගින් හැරී ...
    යන්නෙ නෑ ඔබන් මිදී..
    මේ උරතලේ ඔබගේ හුරතලේ ..
    ඕනේ කියයි මුලු රෑ දහවලේ ...
    හීනෙට පවා ඇවිදින් රව රවා ..
    කී කාරනා වැටහෙද්දී කල් ගියා..
    ලගින් රැදී මගින් හැරී යන්නෙ නෑ ඔබෙන් මිදී...
    හදේ නිදානේ...//❤

  • @KaveeshaLakshan-cd2jo
    @KaveeshaLakshan-cd2jo Год назад +16

    ලගින් රැදී..
    මගින් හැරී..
    යන්නෙ නෑ..
    නුබෙන් මිදී..
    "🙂❤️🍃"

  • @NadeekaNadeeka-r9h
    @NadeekaNadeeka-r9h 6 месяцев назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ මාරම ලස්සන සින්දුවක්....................................................................❤❤❤❤😘😘😘😘😘

  • @rashi6438
    @rashi6438 10 месяцев назад +4

    ඇත්තටම ලස්සන සින්දුවක්🙂💗