Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රකාශ කල නොහැකි ඒකපාර්ශික ආදරයක් එය ප්‍රකාශ කලොත් ඔබ පුදුම වේවි. නමුත් ඒ ආදරය ඔබවෙත ප්‍රකාශ කල නොහැකිය.ඉතාසුන්දර නිර්මාණයක් .සුන්දර ගායනයක්.සදානොමැකෙන ගීතය ක්.සුන්දර අත්දැකීමක්
එ කටහඬ මාර වදිහට හිත ට වදින වා
නුඹට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නාමීමෙි සිංදුවෙි සැගවිලා තියන ගැඹුරැ අරතය...
මිලියන ගනන් විවුස් යන්න ඔනි සිංදු මේවා ❤️💆♂️
හේතුවක් නෑනේ .ඇත්තෙන්ම අහේතුවක්.නෙවෙයි වාසනාවන්ත .ඔබේ හඩින්..සුන්දර දවසක් වේවා .අරුත්බර අදහස් .සුන්දර ආදරනීය හඬ තෙරුවන් සරනයි
හරිම අපූරු විග්‍රහයක් .අසම්මත ප්‍රේමය වුනත් ඒ ප්‍රේමයක්මයි.ඉන් මිඳෙන්න ත් අමාරුයි. ඒත් එය අසම්මත යි කියලා දන්නවා .ඇයි කියන්න දන්නෙ නෑ ..❤❤❤ඒ ආදරෙ
අප්‍රකාශිත ප්‍රෙමයක් සහ සම්මතයෙන් අසම්මතයට ගිය ගීතයක් .මෙහි තේරුම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් විය හැකිය...😊
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.😔
නුබට සිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි 😔😔😔😔
ආදරේට කොහෙන්ද සමානකමක්..❤
මෙ සින්දුව මාරම ලස්සනයි ❤❤
අද්වීතිය නිර්මාණයක්. ❤
යලි කිසිදා නූපදින ගීත, ❤️👌
ඇත්ත...
😢@@pawanthajayarathna3925
අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !
මේ ගීතයේ තේරුම ශ්‍රාවකයාට සාපේක්ෂයි. අසම්මත පෙම විවිධ ආකාරයකින් විග්‍රහ කරන්න පුලුවන් උදාහරණ වශයෙන්,1. යම් පිරිමි කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු කෙනෙක් හා ආදරයෙන් බැදීම2. බොහෝ සෙයින් හෝ යම් තරමකින් වැඩිමල් පිරිමි/ගැහැණු කෙනෙක් තමන්ට වඩා බොහෝ සෙයින් හෝ යම් තරමකින් වයසින් අඩු පිරිමි/ගැහැණු කෙනෙකු හා ආලයෙන් බැඳීම.3. සමරිසි ආදරය මෙවැනි දේ සමාජ සම්මතයෙන් තරමක් ඔබ්බට ගියපු දේවල්, මෙහි සමරිසි ආදරයේ අසම්මත බව වැඩියි නමුත් අනෙක් මම සදහන් කරපු කාරණා එම නිසා අසම්මත නොවනවා නොවෙයි.අසම්මත බව සාපේක්ෂව අඩු වැඩි වෙන දෙයක්.කෙසේ වෙතත් ශ්‍රාවකය මෙම ගීතය පලමුවෙන්ම අසන විට සිහියට නැගෙන්නේ ඉහත මම සදහන් කරපු කාරණා තුනෙක් තමන්ට අදාල කාරණාව, පසුව තමයි අනෙකුත් කාරණාත් අසම්මත යැයි සිහියට නැගෙන්නේ.සමරිසි ආදරය බොහෝ සෙයින් අසම්මත දෙයක් උනත් මෙහිදී මම සදහන් කරපු අනිකුත් කාරණාද අසම්මත රාමුවේ පවතී.අසම්මත බව සංස්කෘතියට සාපේක්ෂ කාරණාවක් ........වැදගත්ම කාරණාව මෙම ගීතයේ නිර්මාතෘවරිය වන යමුනා මාලනී මහත්මිය කියල තියෙනවා මේක සමරිසි ආදරය ගැන ලියපු ගීතයක් නොවන බවත් එය ඒක පාර්ශ්වික ප්‍රකාශයට පත් නොවූ ආදරයක් බවත් නමුත් ශ්‍රාවකයාට සාපේක්ෂව මෙය සමරිසි අසම්මත පෙමෙක් ලෙසද විග්‍රහ කොට දැක්විය හැක.
❤️❤️❤️❤️❤️❤️
Samarisi huttk neme meke kiyanne.e sinduwath winasa krnw thopi.
සමරිසි ,යනු රෝගයකි.
@@roshanwarnakulasuriyaferna4717 එසේ සිතන ඔබ හෝමෝ ෆෝබියාව නම් මානසික රෝයෙන් පෙළෙන්නෙකි.
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකි ද යම්...
ගොඩක් හිතට වදින සිංදු වක්
අනාගතේ කවදාවත් මෙවැනි නිර්මාණ බිහිවෙයි ..ද
அருமை அருமை அருமை அருமை அருமை. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👌
❤❤❤EVRY Very beautiful song 💖❤️❤️❤️❤️
සුපිරිම සුපිරියි 👍 ❤❤
මේ වචන නම් පිස්සුවක්...
මිනිස්සු නතර වෙන්නෙ තමන්ට ආදරය රැකවරණයක් තියන තැන ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ ඒක තමන්ගෙ ආදරේ පුංචි රටෙන් එහාට හිතන්න
A beautiful song ♥️
Very sweet song.❤
Old is gold we love it.lets enjoy for ever.
නුඹට හිත බැදූනෙ කිමැයි මා තවම නොදන්නෙමි
😔
මෙවැනි නිර්මාණ ඉදිරියේදී අපිට අහන්න ලැබෙයී ද
Sauer Track
අද කාලේ යාලුවෙ කියලා ගෙදරට එක්කගෙන යන්න එපා.යාලුවා බලන්නේ කෝමහරි කොටන්න තමයි ඌට යාලූකමෙන් ඇති පලක් නෑ
❤ ආදරය දයාව රසය යහගුන එක්ව කැටිකර ගත්විට ඒව ලැබෙන්නේ යම් සේද ගැහැනියක හෝ පිරිමියෙකු ආදරය ළග නවතිනවා. දැවෙන කතරක් වැස්සට ආදරෙයි සේම දැවෙන හිරුටත් පෙම් කරන තරුවක් තියෙන්නට පුළුවන්. එයා ගැහැනියක් හෝ පිරිමියෙක් කියා වෙන් කල නොහැක. කොතරම් රස්නෙ වුවත් මේ ලොව පවතින්නේ හිරු ගෙනි. ඒ හිරුගේ ආලෝකයෙනි
👌👌👌👌❤️❤️❤️❤️
එහෙම.අත්දැකිම්.අපිටත්.තිය්නවා
Obata pem badi karane mama thawama nodannemi
Eric Extensions
Armstrong Mill
❤❤❤❤❤❤
Quitzon Rapids
🌹
❤️
460 Loyce Common
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖
❤❤❤❤
Parisian Plains
Arlie Plaza
Hilll Glens
🙏
Little Bridge
Gerlach Lake
Hauck Lake
Hegmann Centers
Bernier Valley
Alena Roads
❤️🤘
Keroke
🎶🎶🎶🎶🌺🕊
Bahringer Manors
Kenneth Prairie
Tiffany Lock
Trey Trail
Berge Hill
Odie Shoals
Volkman Vista
Zackary Meadow
Omer Island
Wayasata noyana hadawal
Sriyani nàis soon
Nubete site badune kimai ma thawame nodannemi
Karoke
අනුන්ගේ ගෑනුන්ට කෙළ හලන බල්ලන්ට ගහපු සුපිරි සිංදු අතරින් 1ක්😂😂💪💯⚰️🕸️
හරියට terum ganna me gitaye අරුත
ඔන්න කිව්වා බූරු කතාවක්.ගැනියෙක්ට කෙල හලන වාලු..😂😂😂
Ane moda wahe, Me sinduwe kiyanne samalingikathwaya gana
Therum ganna beda sinduwa
Oka victor rathnayakage sinduwakne
Pouros Flats
❤❤
❤
ප්‍රකාශ කල නොහැකි ඒකපාර්ශික ආදරයක් එය ප්‍රකාශ කලොත් ඔබ පුදුම වේවි. නමුත් ඒ ආදරය ඔබවෙත ප්‍රකාශ කල නොහැකිය.
ඉතාසුන්දර නිර්මාණයක් .සුන්දර ගායනයක්.සදානොමැකෙන ගීතය ක්.
සුන්දර අත්දැකීමක්
එ කටහඬ මාර වදිහට හිත ට වදින වා
නුඹට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නාමී
මෙි සිංදුවෙි සැගවිලා තියන ගැඹුරැ අරතය...
මිලියන ගනන් විවුස් යන්න ඔනි සිංදු මේවා ❤️💆♂️
හේතුවක් නෑනේ .ඇත්තෙන්ම අහේතුවක්.නෙවෙයි වාසනාවන්ත .ඔබේ හඩින්..සුන්දර දවසක් වේවා .අරුත්බර අදහස් .සුන්දර ආදරනීය හඬ තෙරුවන් සරනයි
හරිම අපූරු විග්‍රහයක් .අසම්මත ප්‍රේමය වුනත් ඒ ප්‍රේමයක්මයි.ඉන් මිඳෙන්න ත් අමාරුයි. ඒත් එය අසම්මත යි කියලා දන්නවා .ඇයි කියන්න දන්නෙ නෑ ..❤❤❤ඒ ආදරෙ
අප්‍රකාශිත ප්‍රෙමයක් සහ සම්මතයෙන් අසම්මතයට ගිය ගීතයක් .මෙහි තේරුම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් විය හැකිය...😊
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්.😔
නුබට සිත බැදි කාරනෙ මන් තවම සොයන්නෙමි 😔😔😔😔
ආදරේට කොහෙන්ද සමානකමක්..❤
මෙ සින්දුව මාරම ලස්සනයි ❤❤
අද්වීතිය නිර්මාණයක්. ❤
යලි කිසිදා නූපදින ගීත, ❤️👌
ඇත්ත...
😢@@pawanthajayarathna3925
අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !
මේ ගීතයේ තේරුම ශ්‍රාවකයාට සාපේක්ෂයි. අසම්මත පෙම විවිධ ආකාරයකින් විග්‍රහ කරන්න පුලුවන් උදාහරණ වශයෙන්,
1. යම් පිරිමි කෙනෙක් තමන්ට වඩා වයසින් වැඩිමල් ගැහැණු කෙනෙක් හා ආදරයෙන් බැදීම
2. බොහෝ සෙයින් හෝ යම් තරමකින් වැඩිමල් පිරිමි/ගැහැණු කෙනෙක් තමන්ට වඩා බොහෝ සෙයින් හෝ යම් තරමකින් වයසින් අඩු පිරිමි/ගැහැණු කෙනෙකු හා ආලයෙන් බැඳීම.
3. සමරිසි ආදරය
මෙවැනි දේ සමාජ සම්මතයෙන් තරමක් ඔබ්බට ගියපු දේවල්, මෙහි සමරිසි ආදරයේ අසම්මත බව වැඩියි නමුත් අනෙක් මම සදහන් කරපු කාරණා එම නිසා අසම්මත නොවනවා නොවෙයි.
අසම්මත බව සාපේක්ෂව අඩු වැඩි වෙන දෙයක්.
කෙසේ වෙතත් ශ්‍රාවකය මෙම ගීතය පලමුවෙන්ම අසන විට සිහියට නැගෙන්නේ ඉහත මම සදහන් කරපු කාරණා තුනෙක් තමන්ට අදාල කාරණාව, පසුව තමයි අනෙකුත් කාරණාත් අසම්මත යැයි සිහියට නැගෙන්නේ.
සමරිසි ආදරය බොහෝ සෙයින් අසම්මත දෙයක් උනත් මෙහිදී මම සදහන් කරපු අනිකුත් කාරණාද අසම්මත රාමුවේ පවතී.
අසම්මත බව සංස්කෘතියට සාපේක්ෂ කාරණාවක් ........
වැදගත්ම කාරණාව මෙම ගීතයේ නිර්මාතෘවරිය වන යමුනා මාලනී මහත්මිය කියල තියෙනවා මේක සමරිසි ආදරය ගැන ලියපු ගීතයක් නොවන බවත් එය ඒක පාර්ශ්වික ප්‍රකාශයට පත් නොවූ ආදරයක් බවත්
නමුත් ශ්‍රාවකයාට සාපේක්ෂව මෙය සමරිසි අසම්මත පෙමෙක් ලෙසද විග්‍රහ කොට දැක්විය හැක.
❤️❤️❤️❤️❤️❤️
Samarisi huttk neme meke kiyanne.e sinduwath winasa krnw thopi.
සමරිසි ,යනු රෝගයකි.
@@roshanwarnakulasuriyaferna4717 එසේ සිතන ඔබ හෝමෝ ෆෝබියාව නම් මානසික රෝයෙන් පෙළෙන්නෙකි.
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකි ද යම්...
ගොඩක් හිතට වදින සිංදු වක්
අනාගතේ කවදාවත් මෙවැනි නිර්මාණ බිහිවෙයි ..ද
அருமை அருமை அருமை அருமை அருமை. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👌👌👌👌
❤❤❤EVRY Very beautiful song 💖❤️❤️❤️❤️
සුපිරිම සුපිරියි 👍 ❤❤
මේ වචන නම් පිස්සුවක්...
මිනිස්සු නතර වෙන්නෙ තමන්ට ආදරය රැකවරණයක් තියන තැන ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ ඒක තමන්ගෙ ආදරේ පුංචි රටෙන් එහාට හිතන්න
A beautiful song ♥️
Very sweet song.
❤
Old is gold we love it.lets enjoy for ever.
නුඹට හිත බැදූනෙ කිමැයි මා තවම නොදන්නෙමි
😔
මෙවැනි නිර්මාණ ඉදිරියේදී අපිට අහන්න ලැබෙයී ද
Sauer Track
අද කාලේ යාලුවෙ කියලා ගෙදරට එක්කගෙන යන්න එපා.
යාලුවා බලන්නේ කෝමහරි කොටන්න තමයි ඌට යාලූකමෙන් ඇති පලක් නෑ