Ridma Weerawardena, your rendition of Gahaka Mal Pipila is nothing short of breathtaking. Your soulful voice, coupled with contemporary music composition, has brought new life to this timeless masterpiece. It’s a perfect blend of emotion and artistry that takes the listener on a profound journey of reflection and serenity. Music is therapeutic. A special appreciation also goes to the original creator Dr. Divulgane, whose lyrics and melody laid the foundation for this emotional masterpiece. Their brilliance continues to inspire and resonate through your heartfelt performance. This song, in all its versions, extend the true enduring power of Sri Lankan music to connect hearts and minds. Thank you indeed for sharing this gift with us!
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
රිද්ම ගීතයට එක්කළ මනා රිද්මය..❤💪👍
අති විශිෂ්ඨයි...👍❤💐💪
Guys. Turn the volume up a little when uploading. Basically Roo Tunes song tracks have low volume and quality. Please consider.
True. We rarely hear vocals
Yeah true 😊
Yeah that's true brother ❤
Ridma Weerawardena, your rendition of Gahaka Mal Pipila is nothing short of breathtaking. Your soulful voice, coupled with contemporary music composition, has brought new life to this timeless masterpiece. It’s a perfect blend of emotion and artistry that takes the listener on a profound journey of reflection and serenity. Music is therapeutic.
A special appreciation also goes to the original creator Dr. Divulgane, whose lyrics and melody laid the foundation for this emotional masterpiece. Their brilliance continues to inspire and resonate through your heartfelt performance.
This song, in all its versions, extend the true enduring power of Sri Lankan music to connect hearts and minds. Thank you indeed for sharing this gift with us!
නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි....❤.. wooow ... මාර ලස්සනයි ..ඔයාගේ...voice එක .. ❤
නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී....🥺❤️
මුල් ගීතයට පස්සෙ ලස්සනටම ඇහුවේ අද... නියමයි රිද්ම අයියා කටහඬ භාවනාවක් ❤
හරිම රහට ගයනවා 👍 නාලකගේ අතිශය සොදුරු සංගීතය,අපිව වෙනම මානයකට ගෙනයනවා 💝🎶🎵💝
නුබට සිත බැදි නේ කාරේනේ
මම තවම සොයන්නේම් මම ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි.
භාවනාවක් වගේ
Dont know how much i love this song.. ❤️ ridama you did a good job man ☝️🤘
Heavenly ❤❤❤The most beautiful variations added more glamour to the song❤❤
නුඹට හිත බැදි කාරනේ මම තවම සොයන්නෙමී ❤
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි 🫰❤✨️
ආසම ගීතයක්
වෙනම රහක් ❤
මේ ජීවිතේ කවදාවත් නොලැබුනත්,රිද්ම වගේ පුතෙක් මම මුලු හිතින්ම පතනවා..සංසාරෙ කවදහරි මටලැබෙන්න කියලා..❤️😥💐
සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම් ……
හිරුට පෙම් බැදි එකද තරුවක් හිටිය නොහැකිද යම්……❤
Kasthuri suwada ❤
Backing and singing next level ❤
හරිම ලස්සනයි❤
kasthuri suwanda kiyawala mek ahannko.kathawama mawenw..😍😍
Wow...❤❤❤
I'm addicted ❤
Wow ❤lovely may god bless you ❤
Sound mixing superb. NEXT LEVEL
Harima lassanai ❤❤❤
music ❤️
Very nice....❤❤❤
So soothing
Local sonu Nigam ❤️
Thisara superb ❤❤❤
රිද්ම ❤
Ridma , do a cover on Spotify pls
Ridma 😍❤️
Soul touching ❤️
😍😍
Voice ❤
voice❤ music ❤
Music😍😍😍😍
Wenas rahak.....
හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිදනම්
💝💐🌟
MHY🥺❤
Need better sound quality with volume
❤🎧
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
❤
මේ දරුවා කවද හරි ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවා
Ridma Prasidda gayakayek neh 🤔
Lankaweda oya ?
දැන් ගුරුවරයෙක් වගේද පේන්නෙ..
🤍
🥹💆🏻♀♥
To be honest He can not sing like Mr.Karunarathna Diulgane
Pls do not try after that Ridma
Why should he sing like Karunarathna Divulgane?. He is Ridma. This is his identity.
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
Local sonu Nigam ❤️
❤❤❤❤❤❤
❤
රිද්ම❤️🥹
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤
❤🎧
❤❤
❤❤❤❤❤❤❤❤❤❤
💙
❤❤❤
❤
❤