කාශප ගේ පලමු නිර්මාණය මාපාගල | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 02

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024
  • #Mapagala,#Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

Комментарии • 87

  • @sunchare
    @sunchare  3 года назад +20

    ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන්‍ කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 года назад +3

    රාජ් සෝමදේවයන් නිසා මම ගොඩක් ආසම රජ කෙනෙක් කාෂ්‍යප ගැන හොයපු විස්තර ගොඩක් හම්බවුණා ගොඩක් ස්තූති තවත් විස්තර ඕනි

  • @withUJ
    @withUJ 2 года назад +3

    කාලෙකින් බලපු වැදගත්ම වැඩසටහනක්. බොහොම ස්තූතියි

  • @priyanthakulasekara4068
    @priyanthakulasekara4068 2 года назад +3

    වටිනා වැඩසටහනක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .බොහෝම ස්තුතියි!🙏🙏🙏

  • @classhutswimming5748
    @classhutswimming5748 3 года назад +13

    වටිනා වැඩසටහනක් අදමයි මාපාගල දැන ගත්තේ

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 года назад +2

    ශ්‍රීලංකිකයෙක් වීම ගැන ආඩම්බරයි😍🇱🇰🇱🇰🇱🇰
    ඔතන මරුවැල් අයින් කරන්න වැඩපිළිවෙළක් යොදාගන්න,

  • @TharinduPerera-r9f
    @TharinduPerera-r9f 11 месяцев назад +1

    What a great professor, and great presenter .....thank you very much...

  • @kmsenanayaka3521
    @kmsenanayaka3521 Год назад +1

    සර් ගෙ හඩ තව ටිකක් වැඩි කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා

  • @krishanmax1884
    @krishanmax1884 Год назад +2

    ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා.

  • @ravindunimesh4880
    @ravindunimesh4880 3 года назад +3

    ශ්‍රී ලාංකිකයකු වීම ගැන ආඩම්බරයි 🇱🇰 ❤

  • @pranathunga7602
    @pranathunga7602 2 года назад +1

    ඔබට පිං

  • @nirwanrashan5304
    @nirwanrashan5304 2 года назад +1

    මාපාගල ගැන දැන ගත්තේ අදමයි.👌

  • @indrachapajayasinghe297
    @indrachapajayasinghe297 Месяц назад

    මට මාපාගලට යන්න හිතෙනවා ❤

  • @sasankaperera9326
    @sasankaperera9326 3 года назад

    මන් ගොඩාක් ආසාවකින් අබිමානයකින් ඔබතුමාලගේ වීඩියෝ බලන්නෙ....තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම...🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @countryroadswithindi
    @countryroadswithindi 2 года назад +1

    ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගත්තා

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 года назад +4

    අනෙ හැම වැඩසටහනක්ම මෙ විදියට කරන්නකො...♥️♥️♥️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 года назад +18

    හැම වැඩසටහනක් ම මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි

  • @stankalamangaprajapromodya314
    @stankalamangaprajapromodya314 3 года назад +3

    මහාචාර්ය තුමාගේ මයික් එකේ ශබිධය අඩුුයි (හෙඩි ෆෝන් එකට) නුවන් ඔයාගේ කමීසේ පාට බලන අපටත් අපහසුයි ජයවෙිවා සුබපතමි ඔබ අති විශිෂ්ටයි

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 2 года назад +1

    Great Programme !!
    Respect to Prof Raj Somadeva

  • @TharinduPerera-r9f
    @TharinduPerera-r9f 11 месяцев назад

    What a great effort

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 месяцев назад

    Thank you sir

  • @streb6
    @streb6 3 года назад +1

    Amazing ❤❤❤💪💪💪💎
    Stupendous presentation, simply informative, educational series. Thank you so much🙏

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 года назад +1

    Very interesting and proud about our history. Never new these information. Thank you very much for both of you 😊

  • @ranjithsilva878
    @ranjithsilva878 3 года назад +2

    Thank u sir! Great presentation

  • @gaminiediri
    @gaminiediri 3 года назад

    So amazing! This is the first time I heard about Mapagala. Thank you for revealing facts unknown to us about Mapagala.

  • @kasthukajayashan7931
    @kasthukajayashan7931 3 месяца назад

    නියමයි , හැංගිච්ච රහස් කොච්චර ඇතිද ?

  • @maheshanandasena4961
    @maheshanandasena4961 3 года назад

    අලි ඇතුන් හා ගස්වැල් යොදා ගෙන ද එහෙම නැත්නම් එයින් එහාට ගිය තාක්ෂණයක්ද? වටිනා වැඩසටහනක්. බොහෝම ස්තුතියි!

  • @kamalikapieris108
    @kamalikapieris108 Год назад +1

    you must improve the sound, I could hardly hear what Raj was saying.

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 года назад +3

    ගුරු මුශ්ටිය නිසා ඉතිහාසය වර්තමානය වන විටදී හොදම දේ අපට අහිමි විය.

    • @janaka.jayasinghe
      @janaka.jayasinghe Год назад

      ඊට අමතරව විවිද විශයන් කුල අතර බෙදා වෙන්කරපු නිසා වෙන්ට පුලුවන්

    • @mdsubhashinie6610
      @mdsubhashinie6610 Год назад

      Owu. Wenath ratawala nawa niramana ekathu wela shilapa krama araksha wuna

  • @janaagri257
    @janaagri257 3 года назад

    ඔබ කළ ඉගිය අපිට පැහැදිලියි ..ඇත්ත වශයෙන්ම මෙය රාවණ රජුගේ ඉදිකිරීමක්...

  • @dilankapinnagoda8154
    @dilankapinnagoda8154 3 года назад +4

    මෙවැනි ගල්බැමි සහිත නගර වල සිටි හෙල පාලකයන් ගැන අදහසක් දෙන්න පුලුවන් ද. ජනවහරේ එන හෙල පාලකයන් සමග මේ ස්මාරක සමපාත කිරීමට ට පුලුවන් ද.

  • @shashediri544
    @shashediri544 3 года назад +3

    මේ වගේ අබයගිරිය ,ජේතවනය ස්තුප ලගත් වැඩසටහනක් කරන්න.වැඩසටහන තව දියුණු වෙනකොට පුලුවන්නම් ඉන්දියාවේ සාංචි ,රාමග්‍රාම ස්ථුප,පාකිස්තානේ තක්ෂිලා ,බාමියන් ගාවත් මේ වගේ පටිගතකිරීමක් කරන්න.

    • @shashediri544
      @shashediri544 3 года назад

      @@aruna6012 ස්ථුති !

    • @Indunil_Ranawake
      @Indunil_Ranawake 3 года назад +1

      @@aruna6012 "දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව තුල" කියන එකත්, අර "මුළු ලෝකෙම තියෙන්නේ ලංකාව තුල" කියලා හිතන එක තරම්ම ගොං අදහසක් බව ඔබතුමාගේ පෘථුල විචාර බුද්ධියට වැටහේවා!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      @@Indunil_Ranawake හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ මුලු ලෝකෙම තියෙන්නේ මේ බඹයක් තරම් ශරීරය තුළ කියා.

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 года назад +2

    සීගිරියෙ මම දැකල තියනව ගල් වල උඩ අතට කට්ට කට්ට කපල තියනව...මට හිතෙන්නෙ ඒ කට්ට වලට ලී වලින් හරි යකඩ වලින් හරි දැතිරෝද හදල ඒව අර කට්ට වලට සෙට් වෙන විදියට තියල ඒ ආදාරයෙන් ඔය වගේ ලොකු ගල් ප්‍රවාහනය කරන්න ඇති.

    • @imaluvin
      @imaluvin 2 года назад

      කර්කටක යන්ත්‍ර කියන්නේ ඒවට තමයි

  • @niumefetnando
    @niumefetnando Год назад

    👏

  • @nimeshperera3927
    @nimeshperera3927 Год назад

    👍👍❤❤

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 года назад

    very very good

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe Год назад +1

    Professor ge voice eka madi 😢

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 года назад +1

    මම ඊජිප්ත් පිරමිඩ 3 හා සක්කාරා පිරමිඩයට ගිහින් තියෙනවා. ඒ ගල් ඔසවන්න සරල ක්‍රමයක් භාවිතා කලා කියල තමයි එයාල කිව්වෙ.

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 Год назад +1

    🙏🙏🙏

  • @kirradingiri9648
    @kirradingiri9648 2 месяца назад

    🎉

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 6 месяцев назад

    ❤️

  • @thilankarukshan528
    @thilankarukshan528 2 года назад +1

    Owa monada sir api Egypt wala piramida hadapu hati dannawanam oya gal monada

  • @PRAWALAPERERA
    @PRAWALAPERERA 2 года назад +1

    If you do a casual internet search you will find that there are cranes of 250mt for hire in Sri Lanka. Please be careful when you comment outside the area of expertise as any wrong information thereby conveyed will harm this valuable presentation.

  • @doublezero1138
    @doublezero1138 Год назад

    No sound?

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 3 года назад

    Mae video 1k Unlimited History walata add karalada tiyenne??

  • @podymahagoda6802
    @podymahagoda6802 2 года назад

    අපිට ත් මාපගල පිටත බැම්ම බලන්න පුලුවන්ද?

  • @anushkamohan1377
    @anushkamohan1377 3 года назад +1

    ඇත්තටම අපේ හිටිය රජවරු ශ්‍රේෂ්ඪ වෙන්න වෙන්න යොදාගෙන තියෙන්නෙ අපේ තිබුන අතීත ඥානය නේද..අපි දැනට අපි දන්න ඉතිහාසයට ආදරෙයනෙ.නමුත් අපිට උගන්වල තියෙන ඉතිහාසය ගොඩනැගෙන්න ඊටත් වඩා ප්‍රබල ඉතිහාසයක් තිබුන කියල වහෙංඔරෝ කියවෙනවනෙ.ඉතින් ඒ නොකියා කියන ඉතිහාසය ගවේෂණාත්මකව ඉදිරිපත් කලොත් අපේ දරුවන් අලුතින්ම රට ජාතිය ගැන හිතන්න පටන්ගනී නේද...

  • @ravindunishad6890
    @ravindunishad6890 3 года назад

    17:50 / 24:19

  • @AuntyHippo
    @AuntyHippo 3 года назад

    Beautiful bungalow and pity the megalithic site had been side-lined.
    Interesting about then black/dark v white/light conflict of ancient SL
    What happened to the population that existed from before in the Sigiriya area when the black mountain-only swadesi came ??
    This belongs to the mountain people and not the people of the Sigiriya planes!!! similar to what Hitler picked up on.
    The black v white issue any different to the agricultural v older lifestyle jargon !!??
    Göbekli Tepe, the world's oldest megalithic site was built by hunter-gatherers, so was cross-continental and early over-seas migration.
    However when a 48 000 yr hunting implement is found, these same people are excited to claim that over and above the indigenous population after grabbing their land throughout history !!
    Iron ore deposits were found in the hills, so big plus point for the hill iron-mongers.
    Then again the status of these communities, namely the oldest Vedhi mahathuru, iron smiths, blacks, stone masons, etc. their current language and religions indicate that they were somewhat subjugated, isn't it ?! Probably these communities were utilized by the 'light new arivals'?!
    Perhaps they readily absorbed these foreign developments, perhaps the various communities within the island utilized and sponsored this for gain as was the case elsewhere in the world.

  • @nisalarathnayaka9487
    @nisalarathnayaka9487 3 года назад

    👍

  • @piyalsamaraweera750
    @piyalsamaraweera750 Год назад +1

    Very poor sound quality.

  • @janakatharanga5716
    @janakatharanga5716 3 года назад

    🌹🌹🌹

  • @threekal2
    @threekal2 3 года назад

    ❤️👍

  • @indranialwis2124
    @indranialwis2124 Год назад +1

    Owu mam Kiyawala thiyenawa king kasyapa mawu parswayen
    Rawana paramparawata nakamak thiyena bawath king kasyapa ta mawu parswayen Sigiriya pilibanda urumayak ayithiwasikama k thiyena bawatath..

  • @nikiniki9631
    @nikiniki9631 2 года назад +1

    😥

  • @janithc
    @janithc 3 года назад +1

    මොකක්ද නුවන් අයියා හොඳ මයික් එකක්දෙන්නකෝ මහාචාර්ය තුමාට සද්දේ හුළගේ යනවා සැරින් සැරේ

  • @indranialwis2124
    @indranialwis2124 Год назад +1

    Megalithica yugaye wadak wenna barida...

  • @anuruddhaadhikari4805
    @anuruddhaadhikari4805 2 года назад +1

    දන්නේ නැති නිසා අහන්නේ ....ඔය ගල් බැම්මේ කැනිමක් කරොත් ඕක යට bound එකක් තියෙනවද

  • @shashediri544
    @shashediri544 3 года назад +3

    Deepika Padukone,Disha Patani සහ shraddha kapoor වගේ උතුරු ඉන්දියාවේ නිලියෝ දැක්කම හිතාගන්න පුළුවන් අපේ රජවරු රාජාබිශේකයට ප්‍රදාන බිසව හැටියට උතුරු ඉන්දියානු කුමාරිකාවෝ import කලේ ඇයි කියල.ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ එයාල අපේ කාන්තාවන්ට වඩා ලස්සනය් .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +1

      ඒ ඉතින් make_up එකත් එක්කනේ.

    • @shashediri544
      @shashediri544 3 года назад

      @@ThilakaRandeniChannel make_up ලංකාවේ කෙල්ලොත් කරන්නේ .

  • @SS-tr1th
    @SS-tr1th 3 года назад +4

    Please DO NOT wear bright colored clothes in environments such as forests, rural areas, fields. Please wear appropriate colors like the professor. Green or grey is best. Not colors like red and yellow because they are not suitable and they give animals a shock. Thanks

  • @kariyawasamnishan7276
    @kariyawasamnishan7276 3 года назад

    ❤❤🙏

  • @bgpbmadusanka7164
    @bgpbmadusanka7164 2 года назад +1

    කැලෑ අස්සෙ තියෙන පුරාවිද්‍යා ස්තාන ගවේශනය දඩුවම් ලැබිය හැකි වරදක් නේද. ඉතින් අපි ඔහොම තැනක් බලන්න යන එක නීතියට පටහැනිද

    • @sunchare
      @sunchare  2 года назад

      මේක.තියෙන්නෙ කැලැවක නෙමේයි.

  • @chathurivishani4660
    @chathurivishani4660 3 года назад

    මෙම ස්තානයට යන ආකාරය කියන්න

  • @nikiniki9631
    @nikiniki9631 2 года назад +1

    Me loke deyak ahenne na

  • @wijayarathnagunarathna3115
    @wijayarathnagunarathna3115 3 года назад

    Me oka ahenna kersnawa gompat kelinne nathuwa hari deyak karanawa welath dsmanna kalin oya magula ahenawada kiysla balanawa oooi

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 года назад

    ඉතාමත් කනගාටුයි මහාචාර්ය තුමෙනි අපේ සිංහල එවුන් ට අපේ අගයන් ඉතිහාසය හරියට දන්නේ නැ එකෙන් උන් සුපර්ස්ටාර් ඩ්‍රීම් චැම්පියන් ස්ටාර් ක්‍රිකට් වගේ ඒ වට යන්නේ නමුත් ඊශ්‍රායලය දන්වා ඔහුන්ගේ ඉතිහාසය ඒ කයි උන් ලෝකය ට ගහන්නේ අනික ඕක හදන්ට ගියොත් දේවානි සජියා අනුර කුමාර වගේ එවුන් කියයි පරිසරය විනාශ කරන වා කියලා

  • @anushatissera5233
    @anushatissera5233 3 года назад +2

    මේවා ඉදි කලෙ යක්ක ය න් නෙද,

  • @suranthajayathilaka3861
    @suranthajayathilaka3861 8 месяцев назад

    ❤❤