Sir dolman stone structures mentioned in your book like stone door frames are similar to stone henge in UK have They found different evidence Is any archiolological evidence of dambadeniya kingdom Where did the pre brahmi letters originated they are similar to English letters
ස්තුතියි සර් ඩයස්පෝරාවක ගැන පැහැදිලි කලාට.මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක්
Thank you professor somadeva and nuwan 🙏♥️
Thank you too
Culture is explained with heritage. What an awakening to modern society. Blessings to both
මහාචාර්ය තුමනි . මේ දිනවල ත්‍රයිලෝක විජය පත්‍ර හෙවත් ගංජා වගාව ගැන පාර්ලිමේන්තුවේ පවා කකතාබහට ලක්වෙනවා. අතීතයේ මත්වීම සදහා භාවිතා කල මෙවැනි දේ ගැන කොතැනක හෝ සදහන් වෙනවා ද ? මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ ඉතිහාසය කෙබඳු ද?
නුවන් මහත්මයා ඔයා ආරම්භ කළ වැඩ සටහන ඉතා වැදගත්. නමුත් මහාචාර්යතුමා කියන හැම දේටම මැද්දෙන් පනින්න එපා. එතුමා කියන දෙයි flow එක බිදෙනවා. ඒක ලොකු අපරාධයක්. අපට මහාචාර්යතුමාගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය එයින් මගහැරෙනවා.
න
😆
🤣🤣
නුවන් කතා නොකර බකන්නෙලාගෙන හිටියොත් මේක සන්වාදයක් නොවන්නේය. දේශනයක් කරද්දි උනත් ශ්‍රාරවකයක් සහබාගි වෙනවා! ආන්න එහෙමයි වැඩේ වෙන්නේ.
නුවන් කියන්නේ ත් විශය ගැන උගතෙක් !
මට නම් නුවන් ගෙ හිනාව, කට හඬ සෙට් නැ .🤮 දරාගෙන අහගෙන ඉන්නවා ඉතින් මහාචාර්ය තුමා සහ අපේ ඉතිහාසය ගැන තියෙන කුතුහලය නිසා.
Greatest history lesson of our time.
මට හිතෙනව ඒ කාලෙ බුරුමෙන් ඇත්තු ආනයනය කරල අපි ලාභයක් තියන් විකුනපු නිසා එහේ රජාට ඒක ආර්තික ප්‍රශ්නයක් වෙන්න ඇති.
ලංකා වෙබ් එකේ මේ වැඩසටහන නිර්දය විවේචනයට ලක් කරලා චානක බණ්ඩාරගේ කියල කෙනෙක් දැනට ලිපි 2 ක් ලියලා බොහෝ වැරදි දේවල් එහි තියනවා හොයල බලන්න
Thank you Sir !!
දිර්ගායුශ ලැබෙවා ඔබ සැමට
love this programme ❤️❤️
👏👏👏👏👏👏
🙏🙏🙏
Looking forward to wise veteran Mr nuwan
🎉
❤
🙏🙏🙏🙏🙏❤
Niyamai bro..mama south korea
L.jaya 👍👃💎👍
මෙවැනි වැඩසටහන් තවත් බිහි විය යුතුයි.
🌷🌷🌷🌷🌷
Sir dolman stone structures mentioned in your book like stone door frames are similar to stone henge in UK have
They found different evidence
Is any archiolological evidence of dambadeniya kingdom
Where did the pre brahmi letters originated they are similar to English letters
❤️❤️🙏👍
❤️❤️
මේ වැඩ සටහන රේඩියෝ සාකච්ඡාවක්. එහි ස්වාධීන නිර්මාණකරු වන නුවන් මහතාට අප ණය ගැතියි. දැනුම ලබා ගැනීමට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න බැරිවීම නූගත් කමේ ලක්ෂණයක්.
👍🏻👍🏻👍🏻
කිත්ති නගරගිරි කියමන වැරදිද?
💖❤️🙋
❤️❤️❤️❤️
💕
👍👍👍🙏🙏🙏👏
පක්ශි බාශාව තක්ශිලා විශ්වවිද්‍යාලය උගැන් උන බැවු කියවෙ
🎉🎉🎉🎉🎉🎉
I have one very old book
Send me Whts up number to contact NUWAN
I had omicron at this time. I sounded same but drank my scotch 😢
😄😄😄😄😄😄😄😄
❤
👍👍👍
❤❤
❤❤❤❤
❤❤❤❤