Very unique voice...she sings with emotions...I haven't watch this drama coz I was born in 90,s.but i like her songs very much..gathin innata nathath lanwee is one of my favourite
Can remember this teledrama like a dream. I was around 5 or 6 years old when this telecasts.. Chandraleka still have the same voice and talent. amazing. I am 32 now..since my childhood I'm a huge fan of her. No one can come closer to her unique voice and talent. Please do new album with new songs. we are waiting. Wish her good luck. (Raini please show this to her)
ammata hudu me umbada macho... yes it has been a dream period for all of us... you must have been0 4 and I was 06 in 1984... the best days of Sri Lankan television, tele drama music and of course the most memorable days of life as well... if possible to go back to that era, I'll fly like a bird...
A natural voice that can make people hypnotize. How beautiful this song is sung with natural ability without any effort. Chandralekha's singing cannot be compared with today's singers
Me taram swabavika, sundara, awyaja penumak athi ahinsaka kellek ada dawse dutuwa nam ma kothenaka ho melowa, aththamai gena yami pichcha mal athiru jeewana mage divi athi thura.. rakinemi ma pana men me Rosa kusuma...love this lady forever❤️🌹
1950-1989 හා 90 දශකය අග වන තුරු සිංහල සංගීතයේ හොදම කාලයයි දැන් අපට ඇසෙන්නේ අර්ථයක් නැති විකාරෙන් මෙන් ගයන ගීතයි ඒවායින් වන්නෙ මනස විකෘති වන එකයි
එහෙත් ඊට ඉහත දශකයේ ගායකයින් මොවුන් සංගීතය විකෘති කරනවා යැයි චෝදනා කර ඇති බව අසා ඇත.
Akha hari hadawthey aduna gi thami💛💛😊🇱🇰🇦🇪
@@ayeshamissayesha7909
Pp
P
Pp
P
අද ඇති හඬ එදා තිබූ හඬට කිසිම වෙනසක් කොහෙත්ම වෙලා නැහැ. මේ තමයි හඬක ඇති අභිමානවත් බව. වැජබෙන්න සදා ගීත ලොව තව තවත්!!!! ඔබ. Wish you all the best medam. දෙවි පිහිටයි ඔබ සැමට.
මේ කටහඬ කොච්චර unique ද කියනව නම් කාටවත්ම අනුකරණය කරන්න බෑ..ආරෙට දුවලා තුන්දෙනාට කිසියම් ප්‍රමාණයකින් ගිහින් තියෙනවා ❤❤❤❤
ඇත්ත.. පෙරල ගත්තු හඬක් වගේ.. ❤
Akke eda kiywa Geetha ,obe gami ruwa adatath ape ratata wasanawan❤🙏
@@JayankaWanigasekara2:21
චන්ද්‍රලේකා... ලෝකෙටම එකයි ❤❤
Wow ,මොන තරම් ලස්සනට කියනවද.මේ තරම් ලස්සන කටහඬක් ....කොපමණ ඇහුවත් කවදාවත් එපා වෙන් නැති සිංදුවක්💚💚💚
කන් ඇහෙන් නැති එවුන් තමයි මේ සිංදුවට unlike කරලා තියෙන්නේ... ලස්සනම සින්දුවක් ..අහන්න ආසයි.. දැන් කාලේ ගොබ්බයන් ගෙ සින්දු අහන්ඩ පුලුවන්ද ?? ඒ කාලේ මෙහෙමවත් සින්දු කියලා තිබ්බෙ නැත්තං රෑට බල්ලො බුරනවා තමයි අපිට අහන්ඩ වෙන්නේ ..
එ්කට හේතුව හොඳ සින්දු අහල පුරැදු නෑ. ජරාව අහල පුරැදු කෙනාට හොඳ සින්දු ගැලපෙන්නෙ නෑ. ජරාවම තමයි හරියන්නෙ.
😂😂😂😂😂 සිරා කතාව
sirama ban
සයිවර් කඩෙන් කන එකෙක්ව MacDonald එකෙන් කවපන් ඌගේ බඩ අවුල් වෙනවා
අනේ ඇත්තටම ඔයානම් හරි ...මේ සින්දු ලස්සනයි ගොඩාක් ...හිතාගන්න බෑනේ මිනිසුන්ට මොනා වෙලාද කියලා ...ජීවිතය වගේ 🎶 සින්දු නේද මේ...
අනේ ලක්ෂ්මන් විජේසේකරයන්න්❤❤❤❤ නිවන් සුව ලැබේවා 🙏🙏
❤❤
❤❤
නුඹ ගැයූ ඒ ගී හඬ
කෙතරම් මිහිරිද අදටත්
පතනෙමි සුභාසිරි හැමදාටම
ලස්සන නුඹෙ හඬට මෙන්ම නුඹටත්
නුඹය මා පිනවූ මධුර මනෝහර හඬ෴ බුදුසරණයි!🙏
මෙම ගීතය රේඛා කථාවෙ ගීතයකි.එය නැරඹිමෙදී අපේ සිත අතීතයට ගෙනයයි.එහි චාම් බව,සරල බව,සිංහල බව අැත.එ්වා අද අපට දක්නටවත් නැත.පැරණි ගීත පමනක් අැත.මෙලෙස හෝ දැකගැනීමට ලැබිම වාසනාවක් ලෙස මම දකිමි.මීට හතලිස් වියැති සහෘදයෙක්.
රටක් විදිහට බැලුවොත් අපි හරිම අඩුවවෙන් වැඩ ගත්ත කට හඩක්.
ඇත්තටම ඔව්. මේ කටහඩ කාටවත් අනුකරණය කරන්නත් බෑ ඒ ලස්සන හඩින් ප්‍රමාණවත් තරම් ගීත කියලා නෑ.
ලක්ෂ්මන් විජේසේකර සොදුරු කලාකරුවාණෙනි...ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා...චන්ද්‍රලේඛා මහත්මියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...❤❤
එදා ශ්‍රී ලංකීය සංකෘතියට ඔබින තාරුන්‍ය හදවත් වල සුන්දර ආදරය ජනිත වන අයුරු අදටත් දැකිය හැකි ලස්සන ගීතයක් සමගින් චමත්කාර දර්ශනයක්.
මම 9 පන්තියේ හිටියේ.... මේ සිංදුව අහපු පලවෙනි පාර ම ආස හිතුනා.... රේඛා... අසාවෙන් බලපු ටෙලි වලින් එකක්
ඇත්තමයි. මේ කටහඩට එදා වගේම අදත් හරිම ආසයි
රයිනී මේ සින්දු ඔබේ අම්මාගේ. ඔබේ කටහඩින් අහන්න ආසයි. මේ වගේ සින්දු අද ලියවෙන් නැති විටකදී...
ඒ දවස් වල දෙන්නගෙ ලස්සන . 💕😘
ඔබතුමියට දීර්ඝායුස යුස ලැබේවා ....
චන්ද්‍රලේකා මෙච්චර ලස්සනට හිටියා කියලා දන්නෙ අදයි, කටහඩට ගැලපෙන රූසපුවක් !
මේ ටෙලි නාට්‍ය ය බලන්න වාසනාවන්ත උනා.... සිංදුව.... ට හැමදාම ආසයි....
චන්ද්‍රලේකා දැන් ආඩම්බරයි...
මේ කටහඩ ගීතය ඇසෙන හැම විටම ඔබගේ අතීතය ආදරය සුන්දර කාලය ගතකල විදිය ගැන මතක්වෙන්නේ නැද්දෝ....සදාකාලික ජීවමාන කටහඩක් සහ ගීතයක්....
අනිවාර්යයෙන්ම ඒ සුන්දර අතීතය වෙත මනසින් ඇදී යනවා.
ආදරනීය මවගේ සුන්දර අතීතය ට වටිනාකමක් දෙන දියනිය නි ඔබට ආදරෙයි හැමෝම දීර්ඝායු වේවා
අතිවිශිෂ්ට අතිදුර්ලභ විශ්මයජනක ගායන හැකියාවක් සහ කටහඬක්
කටහඬ නියම ලාංකික තරුණ හඬක්.
අපේ අතීතය මතක් වෙනවා මේ සින්දුව අහද්දී
Very unique voice...she sings with emotions...I haven't watch this drama coz I was born in 90,s.but i like her songs very much..gathin innata nathath lanwee is one of my favourite
She has a divine voice, absolutely mesmerizing.
තරුණ සේවා සභාව ජනතාවට පිදූ තාරුණ්‍යයයේ කිංකිණි නාදය චන්ද්‍රලේඛා.
🥰❤️ඒ හඬ👌
Can remember this teledrama like a dream. I was around 5 or 6 years old when this telecasts.. Chandraleka still have the same voice and talent. amazing. I am 32 now..since my childhood I'm a huge fan of her. No one can come closer to her unique voice and talent. Please do new album with new songs. we are waiting. Wish her good luck. (Raini please show this to her)
ammata hudu me umbada macho... yes it has been a dream period for all of us... you must have been0 4 and I was 06 in 1984... the best days of Sri Lankan television, tele drama music and of course the most memorable days of life as well... if possible to go back to that era, I'll fly like a bird...
Yes this teledrama name is reaka
Raini charuka
Those nostalgic vibe is the best for sure ✨
ඔන්න ඒ කාලේ ටෙලි නාට්‍ය. කාලයත් එක්ක හැමදේම දියුණු වෙලා තියෙනවා, ටෙලිනාට්‍ය සහ සංගීතය ඇරෙන්න.
සහතික ඇත්ත
ඇත්ත... දැන් තියෙන්නෙ කලාකරුවන්ගෙ දක්ශතාවයට වඩා තාක්ෂණයෙ හැකියාව... ඒකයි දැන් හැදෙන නිර්මාණ වල ගුණාත්මක බව අඩු... හරිම කෘතිම නිර්මාණ... ඒ කාලෙ සංගීතය ගායනය හරිම ස්වාභාවිකයි
Effortless singing ...perfect and unique ,❤ the voice
ලස්සනයි ගොඩාක් ආදරෙයි ඔබතුමියට හැමදාම බුදුසරණ යි ඔබට
අද බිහි වන නිර්මාණ බලපු වම හරි සෝචනීය බවක් ඇති වෙන්නෙ
අති විශිෂ්ඨයි ❤❤❤
This voice touches the soul😍😍cant explain that feeling
Voice of a angel,Such passion and emotion in her voice the audience were captured by her voice and mesmerised
අනේ ඇත්තටම චන්ද්‍ර ලේකා මහතමිය ගේ මේ අහින්සක කම අදත් තිබුනා නම් කාලය කල වෙනසක්
මට මතකයි මෙම ටෙලිනාට්‍යය... ධර්මශ්‍රී මුණසිංහ මහතාගේ කතාවකි. 1987 වසරේ මෙය විකාශය විය.
ගොඩක් ලස්සනයි.
WOW!!WHAT A RANGE & CLARITY ON THAT VOICE!!SUCH AN UNDERRATED UNPARRALAL ARTIST!!!
ගොඩක් ලස්සන සින්දුවක් 💖👍
A natural voice that can make people hypnotize. How beautiful this song is sung with natural ability without any effort. Chandralekha's singing cannot be compared with today's singers
මම ගොඩක් ආදරෙයි මේ කට හඩට සහ ඔබ දෙදෙනා සහ දරුවෝ මේ ගී ගයනවාට
පට්ට සින්දුවක් . හිතට දැනෙන්න කියනවා
කොයිතරම් ලස්සන සින්දුවක් ද..
මේ ගීතය ඇතුලත් රේඛා නම් ඒ ගීතමය ටෙලිනාට්‍යය මා සතු බැව් සතුටින් කීමට කැමැත්තෙමි
අනේ කාලයක් තිස්සේ අන්තර්ජාලය පුරාවටම හෙව්වා හම්ම්බවුනේ නැහැ හරීම ආසයි මේ ඩ්‍රාමා එක බලන්න ඔබතුමාට පිං බලන්න සලස්වන්නේනම්
Athetam a Sir Ada Ta th harimea lassani,,, sir Ta godak pin Ada enea api Ta th ahane puluwen me, budu saranai sir 💐🙏🙏🙏
අනේ කොච්චර නම් මිහිරිද.❤❤❤
ගොඩාක් ලස්සනයි.... ගොඩාක් ආඩරෙයි.. මේ සින්දු වලට..
Me taram swabavika, sundara, awyaja penumak athi ahinsaka kellek ada dawse dutuwa nam ma kothenaka ho melowa, aththamai gena yami pichcha mal athiru jeewana mage divi athi thura.. rakinemi ma pana men me Rosa kusuma...love this lady forever❤️🌹
ලේඛා ,ලක්ශ්මන් ,දැක්කහම ආසා හිතෙනවා ,
හරිම ලස්සනයි 🌷
පැරණි අදටත් වටිනවා❤❤
Me kathada me loke katawathma na budu saranai
Good song chanleka perera
Ane puduma lassanak.... e kale mama innath athi jiwathun athara pera athmeka meka kiyapu thena . Kiyala hithenawa 😍
One of greatest song sung by chandraleka
2024 balana mama kanata mee peni danawa wage
Ammooo pissuu hadena voice eka Adatath ehemaiii...bs..
Fantastic 👌🌹my favorite 🇮🇹🎈
Even those days how is her singing? Sharp and perfect.wish her.
Lassanai. Hondin rasa vinda
17.03 2023
❤❤❤❤❤🎉🎉🎉🎉🎉God bless you and love you
Thanks for uploading. One of the best songs in Sri Lanka.
Superb voice ❤
Still best female vocal in sri lanka
Fascinated voice and singing
ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි.
Lassana sinduvak nada
ලක්ශ්මන් විජේසේකර මහතා තරුණ වියේදී කෙතරම් හැඩකාර , කඩවසම් අයෙක්ද?
Meegoda maha vidyalaye godak rugatakale. Mamath ehi kotasaka pasal. Yanaka le hitiya.
hama dama wage ahana sinduwaka. lassanai
හරිම ලස්සනයි
fantastic Voice......
Lassanai
Lovely voice awesomely 🙏🌹
Golden Voice of Ethugalpura.Chandraleka- Lakdasa M.V.
ලස්සනයි. බුදුසරණයි
සඳලේඛාව ❤
Beautiful voice
ගොඩක් ලස්සනයි
රේකා ටෙලිඩ්‍රාමා එක නැවත විකාශනය කරන් මෙන් ආදරයෙන් ඉල්ලමි
Beautiful Song....😍
Old is gold, always.
miss these songs a lot!
Podikaale dekkata passe ...harima සතුටක් me video eka balapu eka...චාම් chandraleka harima සුන්දරයි handa harima mihiri
Chandra leka..eda oyata api pissu haduna api... Ada windy ta pissu hadila.. Asai ahanna... Oyalata teruwan saranai...
The best songs I ever like
Proud to be a part of this drama.
හරිම ආදරෙයි
මාරම මාරයි
Niyamayne
Ane ලස්සනයි ගොඩාක්
Mage asama vice eka tame me adarei godak
Wowww
Rekha teledrama eka you tube ekata dannako.
Stunning... ❤️🍷...
Awesome post :). I think I was about 4 but still remember watching it with mum.
Nice voice 👌 danuth insurance wagemai.
මේ කාලය අපේ කාලයයි බලන්ඩ ලස්සන තව තවත් ඒ කාලයට යනව
Best voice in sri lanka
මෙම කටහඩට හරිම ආසයි.පලවෙනි කසාදෙ දුවට ඒ කටහඩ පිහිටා තිබෙනවා..එය සතුටක්.අතීතයේ බලපු රසවත් ටෙලි නාටකයක්.
දුවගෙ කට හඩ මෙම ලින්ක් එකෙන්
facebook.com/101240584580948/videos/541022233128022/
Shani nadisha
මොකක්ද ඒ කතාව කාගේද පලවෙනි කසාදෙද? එතකොට රයිනි රූකාන්ත 2nd මැරේජ් එකද? අයියෝ, අර ලමයගේ කටහඩනම් චන්දලේකාගේ වගේමයි, රයිනියි එයයි, හොද යාලුවෝ නම් කොච්චර දෙයක්ද ? දරුවෝ, අනාතගය සුන්දර ලොව, එක්තරා මොහොතක ජීවිතවල තීරන...
@@gnccreations277 baila
@@gnccreations277 yaluwo newei sahodariyo. Eka amma
Ow
tamath adri puthe ammta mama budu sarni
පට්ට සින්දුවක් .