Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරණිය රත්නශ්‍රී මහත්තයෝ ඔබේ නිර්මාණ හරි ලස්සනයි. ආසයි අහන්න. තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
2024 සැප් 14 පසුව බලන අය...?
✋
😶
2024 dep 23
2024/11/2
E❤️❤️❤️❤️
ජාතීන් අතර සන්හිදියාවට කැපවූ ගීත🥺❤️,ඔබ තුමාට බොහොම පින් මේවගේ නිර්මාණ ලබා දුන්නට!
මෙවැනි කවීන් තව තවත් මෙලොවෙ වැජබේවා❤️❤️🙏
ගී ලොවට නොව ගී පද රචනා කළේ ඔබ සහෘද හදවත්වල ගැඹුරුම පතුලට කීවොත් නිවැරදිය..ඔබට දීර්ඝායු මැතිදුණී
අනගි ගීතයක් පබැඳුමට ඔබතුමාට ස්තුතියි දීර්ඝායුෂ වේවා ජාතියේ පිනටයි ඔබතුමා වැනි ලේඛකයන් පහල් වන්නේ
මාත් ඔලුවිල් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තෙ. අදටත් ආදරෙයි ඒ පැත්තට ❤
තෙරුවන් සරණයි අපේ රටක් වටින රත්න ශ්‍රී සර්ට❤❤❤😊
මෙන්න ගීත අහනවනමි.ඉතාමත් සංවෙිදී පද පෙළක් වගේම සංවෙිදී ගැයුමක් .
නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේනින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේමට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේඅම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේරත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...පද රචනය : රත්න ශ්‍රී විජේසිංහගායනය : ජානක වික්රමසිංහසංගීතය: විශාරද ගුනදාස කපුගේ
ගීතය තුලින් හදවතට දැනෙන්නම දෙන අදහස්.....අපූරුයි...👍👍💚💙💛
මේ ගීත දැන්වත් එළියට එනවා නම් ....❤❤❤
කදුළු ඉනු නෙත් පිසදා බැලුවම මම හනිකේ.... දැක්කම මගේ මැණිකේ කියා අඩ ගැසූ ඔහු ගියේ සදහට නින්දේ...... මන් උන්නේ හැමදා ඒ දිනේ ඉදන් දුක් උහුලන් තද නින්දේ.... අදත් දැනේ ඒ දුන් ස්නේහෙයේ අරුමේ... කීමයි මගේ සෙනෙහෙ උදුරන් කොටි ගිණි තිබ්බේ ✍️චින්තා නිලානි.
❤❤❤❤lassanai
❤❤
ෂා නියමයි නියමයි
❤❤❤
@@ranjitharunasiri8 ස්තුතියි ලැබදී සිතින්. මම..
මේ ගීය අහනවිට මට කපුගේ සහෝදරයා මතක් වෙනවා .....ඒත් මේ හඩ . නිසා ..කපුගේ සහෝදරයා නැති අඩුව .ටිකකින් ...හෝ ......පිරිමැහෙනවා
සැබවින්ම ඔබ අරුමයකි සුභාරතී මැණිකේ ❤
වටිනාකමින් ඉහලම ආදරණිය කලා කරුවන් 😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
ජාතියට බිහිඋන වටිනාම කලා කරුවන්...🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක්නැවත පටන් ගන්න බැරිද..❤
මේ හඩ භාවනාවක්❤💐
දීර්ගායු වේවා !
මගේම දුක් අතිතයයි මන් කවියකට නැගුවේ ඔහුගේ සේනෙහයයි කවිකාරියක් කලේ .... මා...
❤
@@nishanthakumar-y3p ස්තුතියි ලැබදී සිතින්..
සංගීතය විශ්ව භාෂාව ක්❤
❤❤❤ රත්න ශ්‍රී..
බුදුසරණයි දීර්ගායු ලැබේවා
Obathumata Dergayu weva.Tharuvan Saranai.
ඔබ තුමා ට පින් ❤❤❤
පටිිටම ලස්සන ගිතයක්
නින්දවූර් කලපුව ළඟ ඔළුවිල් යන පාරේනින්ද නැති ඇහෙන් බලනා සුභාරතී මැණිකේ මට ලියන්න බැරි කවියේ යුද්දෙ ඇවිත් මුළු ගම්ගොඩ ගිනියම් වූ දවසේගංසූරිය මලක් වගේ මැලවී ගිය මුහුණේ ඇත්ත කියාපන් නංගියෙ කඳුළු නේද තිබුණේඅප්ප නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේඅම්ම නුඹේ මඩකලපුවෙ බත කිරි කර දුන්නේරත්තරනේ නුඹ කවුරුද සිංහල මට නොදැනේ
Eekanam supiriyak thama
අමරදෙව මහතා පෙනවා වා හැබහින් කිසිම අප්පිරියාවක් නැතිව අහන්න ත් බලන්න ් පුලුවන්
🌠💐
රත්න ශ්‍රී ❤
💙💙💙💙💙
👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
😢❤💐
❤❤❤❤❤❤❤❤qatar.sana
💚💚💛💛💜️💜️
අම්පාර මල්වත්ත 😌❤️
💓💓💓💓💓💓💓💓💓
Ratata sampathak oba tumaa🎉🎉🎉🎉🎉
❤❤❤❤
Podi kellage belma....❤
👍👌
මේ කාලකන්නි ගුවන්විදුලියේ මේ සිං දු ඇයි ප්ලේ වෙන්නෙ නැත්තෙමාලිමා රජයක් ඉදිරියේ හරක් හ්.වගේ හැසිරීම හොඳ නැහැ නේද
❤❤❤🎉🎉🎉🎉
Janaka wikramasinha
😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅
මේකෙ ඔර්ජිනල් සිංදුව කොහෙවත් නැද්ද?
හොයා ගන්න බෑ මමත් හෙව්වා.
ruclips.net/video/JsnCrrBWsSs/видео.htmlsi=ISYkCx8i_wc8WTpl
@@nilushigunasekara ඔව් නෑනෙ
Janaka Wickramasingha official RUclips channel එකේ සිංදුව නම් තියෙනවා.
@@huvinduguruge.7125 thank you
Ara girl kauda
JVP wedikawa honda wuna guruwarayekta darmayen wadak na
Oya oyage namatath kethayi.
Mage daruwo karada me sindu rasa windida
සිංමල
melo rahak ne
Umba kapan pollely.
@@ChandrapalaEdirisinghe ube ammage kaapan
❤❤❤❤❤
ආදරණිය රත්නශ්‍රී මහත්තයෝ ඔබේ නිර්මාණ හරි ලස්සනයි. ආසයි අහන්න. තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
2024 සැප් 14 පසුව බලන අය...?
✋
😶
2024 dep 23
2024/11/2
E❤️❤️❤️❤️
ජාතීන් අතර සන්හිදියාවට කැපවූ ගීත🥺❤️,ඔබ තුමාට බොහොම පින් මේවගේ නිර්මාණ ලබා දුන්නට!
මෙවැනි කවීන් තව තවත් මෙලොවෙ වැජබේවා❤️❤️🙏
ගී ලොවට නොව ගී පද රචනා කළේ ඔබ සහෘද හදවත්වල ගැඹුරුම පතුලට කීවොත් නිවැරදිය..ඔබට දීර්ඝායු මැතිදුණී
අනගි ගීතයක්
පබැඳුමට ඔබතුමාට ස්තුතියි දීර්ඝායුෂ වේවා ජාතියේ පිනටයි ඔබතුමා වැනි ලේඛකයන් පහල් වන්නේ
මාත් ඔලුවිල් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තෙ. අදටත් ආදරෙයි ඒ පැත්තට ❤
තෙරුවන් සරණයි අපේ රටක් වටින රත්න ශ්‍රී සර්ට❤❤❤😊
මෙන්න ගීත අහනවනමි.ඉතාමත් සංවෙිදී පද පෙළක් වගේම සංවෙිදී ගැයුමක් .
නින්දවුර් කලපුව ළඟ - ඔලුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා - සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ - මට ලියන්න බැරි කවියේ...
යුද්ධය ඇවිත් මුළු ගං ගොඩ - ගිනියම් වුණු දවසේ
ගං සූරිය මලක් වගේ - මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ - කඳුළු නේද තිබුණේ..
අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්මා නුඹේ මඩකලපුවෙ බත තිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කව්රුද - සිංහල මට නොදැනේ...
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : ජානක වික්‍රමසිංහ
සංගීතය: විශාරද ගුනදාස කපුගේ
ගීතය තුලින් හදවතට දැනෙන්නම දෙන අදහස්.....අපූරුයි...👍👍💚💙💛
මේ ගීත දැන්වත් එළියට එනවා නම් ....❤❤❤
කදුළු ඉනු නෙත් පිසදා බැලුවම මම හනිකේ.... දැක්කම මගේ මැණිකේ කියා අඩ ගැසූ ඔහු ගියේ සදහට නින්දේ...... මන් උන්නේ හැමදා ඒ දිනේ ඉදන් දුක් උහුලන් තද නින්දේ.... අදත් දැනේ ඒ දුන් ස්නේහෙයේ අරුමේ... කීමයි මගේ සෙනෙහෙ උදුරන් කොටි ගිණි තිබ්බේ ✍️චින්තා නිලානි.
❤❤❤❤lassanai
❤❤
ෂා නියමයි නියමයි
❤❤❤
@@ranjitharunasiri8 ස්තුතියි ලැබදී සිතින්. මම..
මේ ගීය අහනවිට මට කපුගේ සහෝදරයා මතක් වෙනවා .....ඒත් මේ හඩ . නිසා ..කපුගේ සහෝදරයා නැති අඩුව .ටිකකින් ...හෝ ......පිරිමැහෙනවා
සැබවින්ම ඔබ අරුමයකි
සුභාරතී මැණිකේ
❤
වටිනාකමින් ඉහලම ආදරණිය කලා කරුවන් 😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
ජාතියට බිහිඋන වටිනාම කලා කරුවන්...🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක්
නැවත පටන් ගන්න බැරිද..❤
මේ හඩ භාවනාවක්❤💐
දීර්ගායු වේවා !
මගේම දුක් අතිතයයි මන් කවියකට නැගුවේ ඔහුගේ සේනෙහයයි කවිකාරියක් කලේ .... මා...
❤
@@nishanthakumar-y3p ස්තුතියි ලැබදී සිතින්..
සංගීතය විශ්ව භාෂාව ක්❤
❤❤❤ රත්න ශ්‍රී..
බුදුසරණයි දීර්ගායු ලැබේවා
Obathumata Dergayu weva.Tharuvan Saranai.
ඔබ තුමා ට පින් ❤❤❤
පටිිටම ලස්සන ගිතයක්
නින්දවූර් කලපුව ළඟ ඔළුවිල් යන පාරේ
නින්ද නැති ඇහෙන් බලනා සුභාරතී මැණිකේ
මට ලියන්න බැරි කවියේ
යුද්දෙ ඇවිත් මුළු ගම්ගොඩ ගිනියම් වූ දවසේ
ගංසූරිය මලක් වගේ මැලවී ගිය මුහුණේ
ඇත්ත කියාපන් නංගියෙ කඳුළු නේද තිබුණේ
අප්ප නුඹේ දකුණෙන් ආදරය අරන් ආවේ
අම්ම නුඹේ මඩකලපුවෙ බත කිරි කර දුන්නේ
රත්තරනේ නුඹ කවුරුද සිංහල මට නොදැනේ
Eekanam supiriyak thama
අමරදෙව මහතා පෙනවා වා හැබහින් කිසිම අප්පිරියාවක් නැතිව අහන්න ත් බලන්න ් පුලුවන්
🌠💐
රත්න ශ්‍රී ❤
💙💙💙💙💙
👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
😢❤💐
❤❤❤❤❤❤❤❤qatar.sana
💚💚💛💛💜️💜️
අම්පාර මල්වත්ත 😌❤️
💓💓💓💓💓💓💓💓💓
Ratata sampathak oba tumaa🎉🎉🎉🎉🎉
❤
❤❤❤❤
Podi kellage belma....❤
👍👌
මේ කාලකන්නි ගුවන්විදුලියේ මේ
සිං දු ඇයි ප්ලේ වෙන්නෙ නැත්තෙ
මාලිමා රජයක් ඉදිරියේ හරක් හ්.
වගේ හැසිරීම හොඳ නැහැ නේද